විශ්වයේ සම්භවය සහ පරිණාමය සම්බන්ධ නූතන විද්‍යාව සහ බුදුදහම ඇසුරෙන් සන්සන්දනාත්මක විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @sahanupeka97
    @sahanupeka97 2 ปีที่แล้ว +14

    ජීවයේ සම්භවය සහ පරිණාමය පිලිවදව නූතන විද්‍යාව සහ බුද්ධ දර්ශනය ඇසුරින් දැක්ක සිංහලෙන් තියෙන හොදම පැහැදිලි කිරිම සහ තාක්ෂනික කියවීම. ලාංකීය, දැනුම සොයා යන්නන්ට ලැබුන අපුරුම තෑග්ගක් මේක නම්
    අග්ග්ණ්ද සූත්‍රය සම්බන්ධයෙන් මේ වගේ තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මෙතනදි පරිණාමවාදයේ එන ආදී සූපය සහ අග්ගණ්ද සූත්‍රයේ එන රස පොලව කියන්නේ ඇසිටික් අම්ලයමද? ඒ සම්බන්ධයෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා. ( සූත්‍රයේ සදහන් වෙන්නේ කිරි මතුපිට ඇතිවන ස්තරයක් ලෙස නිසා)
    ඒ වගේමයි ඇත්තටම විඩියෝ එකේදි කිව්වා වගේ දවසක මේ වගේ විද්‍යාත්මක මත සම්බන්ධයෙන් පර්යේෂණ කරන අය මේ සුත්‍ර සම්බන්ධයෙන් අධ්‍යනය කලොත් අනිවාර්යයෙන්ම මවිතයට පත් වෙවී.
    පොඩි ඉල්ලිමක් කරන්න තියෙනවා. පුළුවන් නම් මේ වගේම තීරෝකුඩ්ඩ සුත්‍ර දේශනාව සම්බන්ධයෙනුත් ඒ වගේම පුනුරුප්පතිය සම්බන්ධයෙන් වන පර්‍යේෂණ සම්බන්ධයෙනුත් විඩියෝ එකක් ගේන්න ඉල්ලා සිටිනවා
    පෘථිවිය මත ජීවය ඇතිවීම සම්බන්ධයෙන් මත රැසක් තියෙනවා. ඒ ගැන මේ වගේ බුදුදහම ඇසුරින් විග්‍රහයක් ඉදිරිපත් කිරිම ඉතාමත් වැදගත් ක්‍රියාවක්.
    විශේෂයෙන් ශ්‍රි ලංකාව තුල දැනුම සොයා යන්නන් වෙනුවෙන් මේ වගේ විඩියෝ නම් මාරම විදිගේ අත්වැලක් වෙන්නේ. විශේෂයෙන් මේ වගේ දැනුම සොයා යන්න කැමති ඒත් භාෂා ගැටලු නිසා ඒ අවස්තාව අහිමි උන අයට මේක හොද අවස්තාවක්
    මේ පුංචි රටේ ඉන්න දැනුම සොයා යන්නන් වෙනුවෙන් ඔබ මේ කරන කාර්‍ය්‍යට මම ස්තූතිවන්ත වෙනවා. ජය

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +6

      ආදි සූපය කියන්නේ ඇසිටික් අම්ලය ම නෙමෙයි. ඒක සඳහන් වෙන්නේ අධික සාන්ද්‍රනය කින් යුක්ත අණුක ද්‍රවනයක් කියලා. එතන කාබනික අණු පෝෂණ අනු ජීවී අනු වගේ ගොඩක් දේවල් තියනවා.
      තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් පින් අනුමෝදන් කරන විදිය ගැන අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම් එතනදි ඔය අපිට නොපෙනෙන ලෝකය ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා . ඒ වගේම තමයි ආටානාටිය සූත්‍රය. පුනර්භවය පුනරුප්පත්තිය මරණින් මතු ජීවිතයේ මරනා සන්නද්ධ කීමය ඔක්කොම සලකුණු කරගෙන තියෙන්නෙ අනිවාර්යයෙන්ම බොහෝම ඉක්මනට වීඩියෝස් අරං එනවා .
      අනිත් දේ තමයි ජෝතිෂ්‍ය ජෝතිෂ්‍ය සහ නාඩි වාක්‍ය ගැන විශේෂ විග්‍රහයක් කරන්නත් ගොඩක් ඉක්මනට බලාපොරොත්තු වෙනවා.
      බොහොම ස්තූතියි ස්තූතියි අදහස් දැක්වීමට මේ වගේ අය ඉන්න නිසා තමයි දිගින් දිගටම මම වීඩියෝස් කරන්නේ

    • @sahanupeka97
      @sahanupeka97 2 ปีที่แล้ว +3

      @@MadujithSagara බොහොමත්ම ස්තුතියි පිලිතුරට. ඒ වගේම ඉදිරි විඩියෝ වලදිත් මේ වගේ විඩියෝ ගේන්න. ඉදිරි ගමනට සුභපතනවා

  • @avishka_ed9071
    @avishka_ed9071 2 ปีที่แล้ว +32

    1. Raamuwa
    2. Science with ruchira
    3. Madujith Sagara
    Best You Tube channels 🔥❤️

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL 8 หลายเดือนก่อน +2

    ඉතා වටිනා වැඩසටහන් කරන චැනල් එකක් අද තමා හම්බුනේ ❤

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 2 ปีที่แล้ว +3

    මට තිබ්බ ලොකු ගැටලුවක් මේක. අද 100% ක් විසදුනා

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +2

    Super වීඩියෝ එකක්

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      අනිත් වීඩියෝ ටිකත් බලන්න 🤝

  • @champanidevika6015
    @champanidevika6015 2 ปีที่แล้ว +9

    "ආතර් සී ක්ලාක් මහතා දුටු ලෝකය වෙත යන මාවත පැහැදිලි වන්නේ මෙවැනි ආලෝක වලිනි....."
    අගයමි ...සුබ පතමි...!

  • @nuwanjeewantha9929
    @nuwanjeewantha9929 9 หลายเดือนก่อน +2

    Superb job ❤❤

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමාට මේ ගැන කරපු විග්‍රහයට.ගොඩක් පිං ❤️

  • @scientist7197
    @scientist7197 2 ปีที่แล้ว +2

    Niyamai.

  • @kalharasampath4540
    @kalharasampath4540 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා ❤️🙏

  • @sahanvimukthi3548
    @sahanvimukthi3548 2 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go หลายเดือนก่อน +3

    අසන්කෙයිය කියනෙ සන්යවකින් දක්වන බැ සිමව වුදහරන විදියට පෘතුවිය මුන් ඇට තරමට එක දෙක කිය ගුලි හදුවොත් ආසන්කෙයියක් ගුලි හදන බැ පෘතුවි පසුත් මදි මෙචරයි කිය දක්වන බැ

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      සිංහලෙන් type කරන්න පුළුවන් කෙනෙක්වත් කීවනම් අවදානය දෙන්නවත් තිබ්බා. කොහෙද ඉතින් ...

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +2

    30:26
    අයියේ පෘතිවියෙන් එන සුවද නිසයි බ්‍රහ්මයො එන්නේ ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      රස පොළව කියලයි සූත්‍රයේ තියෙන්නේ. ගිතෙල් සුවඳ කියල තියෙන්නේ. මල්ලි හරි

  • @globalsouls7220
    @globalsouls7220 2 ปีที่แล้ว +3

    Amazing

  • @gsconstruction1623
    @gsconstruction1623 2 ปีที่แล้ว +2

    This will be an amazing video

  • @elearninghjnetwork
    @elearninghjnetwork ปีที่แล้ว +2

    😮

  • @niraSrecipes
    @niraSrecipes 2 ปีที่แล้ว +3

    watina channel ekak.. dawasai hamba wela.ruchira sirgen thama dana gaththe.ikmnata okkoma videos balanawa

  • @neeshaamarasinghe1414
    @neeshaamarasinghe1414 ปีที่แล้ว

    Great explain

  • @SurekFotoOfficial
    @SurekFotoOfficial 2 ปีที่แล้ว +1

    waiting! 😍

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +1

    අද වේදි මිනිස් හිත කොයිතරන් පලේහදනේ එ බඹ හිත ඇති කරගන බැරි නැ නැවත

  • @vihagasampath4146
    @vihagasampath4146 2 ปีที่แล้ว

    අගෙයි සර්

  • @RuwanLeewana
    @RuwanLeewana 2 ปีที่แล้ว +1

    Supper....👍

  • @nihalnalaka633
    @nihalnalaka633 2 ปีที่แล้ว

    අති විශිෂ්ටයි

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +1

    Super

  • @johnwi-l_l-iamsf3763
    @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +2

    Two other major and largely unsolved problems in evolution, at the opposite extremes of the history of life, are the origin of the basic features of living cells and the origin of human consciousness.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +1

      Samahara vita , meeve evolution valin explain karanna be kiyanne , oya vidihata minissu aava nisa venna athida ??

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Can be.

  • @lingeshwarV
    @lingeshwarV 2 ปีที่แล้ว +3

    👍👍

  • @JagathSamarasinghe-q2n
    @JagathSamarasinghe-q2n 6 หลายเดือนก่อน

    Mata me video aka ada thama balanna lebune ,attatama satutuy Oya ge daham denuma gena ,mama hithanne oyata thawa duratath oyage denuma prayogikawa thamage jeevithayata galapa ganna, mahamewnawe
    pinwat ankubure Amithadeepa s/w hamu unot hoday, aka oyata bohoo kalayak yahapatha pinisa pawatiy ts nb,

    • @MadujithSagara
      @MadujithSagara  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      Share this video among others ❤️

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว

    Aththatama watina channel akak.namuth 15k wath na subscribela.kamak na .Good luck!!!!!

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      ඔයාලා share කලොත් ඉක්මනින් ඔයාලා වගේ audience එකක් මාත් එක්ක එකතු වෙයි ❤️❤️

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว

      @@MadujithSagara Aniwaryenma.

  • @aprsisiranatha2886
    @aprsisiranatha2886 ปีที่แล้ว +1

    ලොව්තුරු බූදු දහමෙයි සියල්ල පැහැදිලි කර ඇති මොහොතක ,අවශ්‍ය අයට ත්‍රිපිටකය අසුරු සැනින් අන්තර්ජාලය මගින්ම බලා කියවා තේරුම්ගත හැකි මොහොතක.....?

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      මම මේ කරන්නේ එතුළ ඇති සැගවුන දේවල් ගැබුරු දේවල් සමාජ්ගත කිරීමයි 🤝

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +1

    Very interesting!! ඊළඟ video ekth ikmnt ona 🤩

  • @nipunirantha9753
    @nipunirantha9753 2 ปีที่แล้ว +1

  • @mahesha_jj
    @mahesha_jj 2 ปีที่แล้ว +2

    👍👍👍👍🌷🌷🌷

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +3

    අවුරුදු අසන්කේයිය වල්8640000අන්තර් කල්පයයි එවගේ අන්තර් කල්ප 256 ක් කල්පයට තියේ

  • @sawanchinthana4333
    @sawanchinthana4333 2 ปีที่แล้ว +1

    👍👍👍👍👌👌👌

  • @VisionofSumithrabhaya
    @VisionofSumithrabhaya 2 ปีที่แล้ว +3

    උස 9 km
    දිග 9 km
    පළල 9 km

  • @arterynosferatu672
    @arterynosferatu672 2 ปีที่แล้ว +2

    😘

  • @magentatunes6467
    @magentatunes6467 2 ปีที่แล้ว +2

    ❤😍

  • @Damithanuwanweerarathna
    @Damithanuwanweerarathna 2 ปีที่แล้ว +3

    එඩිටින් සහ හිස සෙලවීම ඇස් වලට අමාරැයි මේ වගේ මාතෘකාවක් මනස වික්ශිප්ත නොවන විදිහට බලන්න එඩිටින් කරන්න...කන්ටෙන්ට් එක එක සුපර්..

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +3

      Fake camera shake effect එක ද අමාරු ඇහැට ???

  • @aidevbhanu
    @aidevbhanu 2 ปีที่แล้ว +3

    අත්‍යවශ්‍ය කොටස් tiktok දාන්න. එකේ බුද්දිමත් අයත් ඔයා වටේ එකතු වෙයි.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      I'll ❤️❤️❤️ මේක social media වල share කරන්න

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +1

    යොදුනකට මම දන විදියට හැතැක්ම දසය කියනේ අද කලේ කිලොමිටර 25 කට වැඩියි

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ඒ කාලේ measurements අදට වඩා වෙනස්

  • @hemarathnabandara776
    @hemarathnabandara776 8 หลายเดือนก่อน +1

    ආලෝකය තිබ්බ සත්තු ඇගිල්ලෙන් සූපෙ ලෙවකෑවෙ කෝමද🤔🤔

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      කොහොම කලා කියලද හිතන්නේ

    • @JagathSamarasinghe-q2n
      @JagathSamarasinghe-q2n 6 หลายเดือนก่อน

      Aloka wasayen jeewat Una satwaya thulat Rupa ,wedana,Sangha ,sansksra,vighghana ,kiyana upadanaskanda, 5 tiyanawa, ayala thulat patavi dhatuwa thiyanawa, ayata puluwan rasa polowa agillen araganna, ts nb

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +2

    එගන අවුරුදු අසන්කේයිය එව බිලියනයටත් වඩ වැඩිනන් ඔය ගල ඔයිට වඩ වැඩි වේනම බැරි ද විසලත්වය වුතරයක් දන

  • @sachthchanaka4894
    @sachthchanaka4894 2 ปีที่แล้ว +1

    Pissu had enawa mee concepts wala ta

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +1

    අනේක කල්ප ය කියනේ දිර්ග කලයක් මිස ගනක් නේවේ හැබැයි එක කල්පයක් තුල ඇති අසන්කේයිය වල් වලින් කල්ප ය ගනන් කරන පුලුවන් එකොම වේතත් කල්පයේ එව අසන්කේයිය හතරයි ත කල්ප ලක්සයක් නියත විවරන ලබ පරමි පිරැ කලය අනේක බුධ දර්සනයේ කියනේ ලොකය ඇතිවේල නැතිවේල නැවත නැවතත් සිදුවන කියවක් බව නුතන විද්යාවේ කියනේ එක නිර්මනය වුන විනසය තම වුන්නැනේ අනගතයේ වනව කියන කලයවත් තම හරියට දනැනේ එ අයට මේලොකය යේ නිර්මාණය ගැනවත් තම හර් දැනුභක්නැ එ තර්ක කලේන් කලේට වේනස්වේ

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +2

    මාතෘකාවට අදාලව ඔබේ දැනුම හොදින් විග්ඟ්‍රහ කර තිබේ.
    බුදුන් වහන්සේ එම උපමාව යොදාගන්න අැත්තෙ එම කාලවකවානුවේ මිනිසුන්ට කාලය පිළිබඳ අදසක් දීමට විය යුතුයි.
    නමුත් ඔබේ විශ්වාසය කුමක් උවත් මගේ අවබෝධය අනුව යතාර්ථය
    නම් පාරමි පුරණ කතන්දර සත්‍යක් නොව. එය බුදුන් ප්‍රතික්ෂේපකල මහා බ්‍රක්ම සංකල්පය සනාත කිරීමට හා කර්මවාදය හා අාත්ම දහම වැනි මිත්‍යා මත පසුකාලීන බුද්ධඝෝෂ හිමි වැනි පෘතක්ජන බමුණු හාමුදුරැවන් රචනා කල කලාත්මක, සාහිත්‍යම කතන්දර පමණි.
    බුදුන්වහන්සේ ජිවයේ අාරම්බය දේශනාකල සත්‍ය කරැණු පසුකාලීනව තම මත අනුව විකෘර්තිකර අැත.
    ඔබේ ප්‍රකාශයට අනුව චිත්ත යන ශක්තිය විශ්වයේ පවතින සුවිශේෂවු ශක්ති විශේෂයකි.
    එහි වෙනස්වන ස්වභාවයට තමයි අපට අැතිවන යහපත්,අයහත් ගතිවශයෙන් අප හදුන්වන්නෙ. පෘතුවිය විනාශ උවත් ශක්තියක් වශයෙන් චිත්ත ශක්තිය විනාශ නොවී පවතියි.
    එම ගති ස්වභාවයන්ගෙන් යුක්ත චිත්තය නැවතත් සුදුසු කළලයකට අාකර්ශනය වේ. එය පුණර්භවයයි.
    මම හිතනව බුද්ධිමත් ඔබ පොතේ දැනුම එලෙසම භක්තියෙන් විශ්වාස නොකරන අතර මෙම අදහස් යම් විමසීමට ලක්කරයි යන්න වග.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      ඔබේ අවබෝධය එක් කර ඔබ දේශන කරන්න. මගේ දැනුම මම මෙසේ බෙදා හරින්නම්.

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 2 ปีที่แล้ว +1

      @@MadujithSagara අදහස දැක්වීම ගැන ස්තුතියි.

    • @tharukumara1531
      @tharukumara1531 2 ปีที่แล้ว +1

      @@suchithadeerathera2174 එකගයි

  • @tapiinartacademy7923
    @tapiinartacademy7923 2 ปีที่แล้ว +3

    හොරුන්ම මහාසම්මත වෙලානෙ දැන්

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      අපි පත් කරගන්න හොරු

    • @tapiinartacademy7923
      @tapiinartacademy7923 2 ปีที่แล้ว +1

      මට තෙරුන විදිහට අපි බ්‍රහ්මයෝ විදිහට මෙහෙට ඇවිත් බොරු බොරු දේවල් වලට පැටලුනා කියලා

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      ❤️

  • @malindamanuranga8585
    @malindamanuranga8585 ปีที่แล้ว

    @techtrack

  • @salindadissanayake4052
    @salindadissanayake4052 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍👍