Spiritual Healing | අධ්‍යාත්මික සුවකරන්නන් ස්වකීය ශක්ති ශරීරය ආරෝපණය කරගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Spiritual Healing | අධ්‍යාත්මික සුවකරන්නන් ස්වකීය ශක්ති ශරීරය (Energy Body) ආරෝපණය කරගැනීම
    • Spiritual Healing | අධ...
    Spiritual Healing ආධ්‍යාත්මික සුවකිරීම් යනු කිසුදු භාහිර ඔසුවකින් තොරව ස්වකීය සිහිය, චිත්ත ශක්තිය පමණක් යොදාගෙන කරන සුවකිරීම් විශේෂයකි. මෙම ශිල්පය හදාරන ගවේෂකයා Spiritual Healer ආධ්‍යාත්මික සුවකරන්නෙක් නම් වේ.
    ඉතින් මිත්‍රවරුනි මට ආචාර්ය කසුන් නාගොඩවිතානයන් (ගුරු) ප්‍රමුඛ ආධ්‍යාත්මික සුවකරන්නන් තිස් දෙනෙක් සමග අපූර්ව චාරිකාවකට භාග්‍ය උදාවිය.
    මෙතනදී ඔවුන් කරන්නේ; මේ සුවිශේෂී ස්ථානයට පැමිණ අන්‍යන්ව සුවකිරීම සදහා ස්වකීය ශක්ති ශරීරය (energy body) ආරෝපණය කරගැනීමක්.
    මේ වීඩියෝව එම මුළු ගමනම ආවරණය කරමින් සැකසූවකි. එසේනම් එකතුවන්න ආධ්‍යාත්මික සුවකරන්නන් සවකීය ශක්ති ශරීරය ආරෝපණය කරගැනීමට ගිය චාරිකාවේ රසය විදගන්න 🤝
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madu...
    මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
    / madujithsaga. .
    Dr. Kasun Nagodavithana's Facebook Profile
    / kasun.nagodavithana
    Vishwaprani Foundation Facebook page
    / vishwapranifoundation
    #spiritual #spiritualhealing #madujithsagara #energybody

ความคิดเห็น • 106

  • @MadujithSagara
    @MadujithSagara  ปีที่แล้ว +19

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL

    • @nisaludayanga8784
      @nisaludayanga8784 ปีที่แล้ว

      We are in

    • @sureshsasanka9181
      @sureshsasanka9181 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

    • @sahanasanka8314
      @sahanasanka8314 ปีที่แล้ว

      We are there

    • @pushpasuranga189
      @pushpasuranga189 ปีที่แล้ว

      සහෝදරයා රාමුව නාලිකාව වගේම ඉතාමත් දුර්ලබ , අමිල නාලිකාවක් මේක.දවසක රන්දික අයියත් ඔයත් එකම වේදිකාවේ හමුවෙයි😘

  • @sureshsasanka9181
    @sureshsasanka9181 ปีที่แล้ว +7

    කර්න්නම් වාලේ වීඩියෝ කරන පරපුරේ උඩුගංබලා පිහිනන යාත්‍රිකයා Madujith Sagara. තනි මනුස්සයෙක් කරපු සුපිරියක් ❤️❤️❤️

  • @D_N_129
    @D_N_129 ปีที่แล้ว +9

    බොරු වැඩක් වගෙත් හිතෙනවා ඒත් කිසිම දැනුමක් නැතුව විවේචනය කරන්න අයිතියක් නෑ.thank you sir මාව තව subject එකකට යොමු කලාට

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +5

      You can study and decide. සතුටුයි මැදිහත්ව හිතන එක ගැන

  • @rohanrodrigo661
    @rohanrodrigo661 ปีที่แล้ว +8

    අලුත් අවුරුදු දවසේ කියාගෙන බැරි තරම් ලස්සන experience එකක් ලැබුනා. Spiritual healing ගැන detailed video එක ඉක්මනින් ගේන්න. බොහෝම ස්තුතියි මේ වීඩියෝවට 🙏🙏

  • @AmithSumanasekar
    @AmithSumanasekar ปีที่แล้ว +3

    අලුත් අවුරුද්දේ හාහාපුරා කියල බලපු වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මම හිතුවේ නෑ ලංකාවේ මේ වගේ දේවල් මේ මට්ටමින් ඇති කියලා. ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝවක්. Magical experience එකක්

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 ปีที่แล้ว +3

    ඒ අලංකර තැන ගැන වැඩි විස්තර නොකියා ඔබතුමා කලේ බුධ්ධිමත් දෙයක්. හරිම ආසාවෙන් බැලුව වීඩියෝවක්. මටත් ආස හිතුනා මේ දේවල් ඉගෙනගන්න

  • @NamalDilruk
    @NamalDilruk ปีที่แล้ว +6

    වචනයෙන් කියාගන්න බැරි තරම් spiritual feeling එකක් දැනුනා මටත්. මාත් ආසයි ඔය techniques ඉගෙනගන්න. මේ වීඩියෝව මාව වෙනම තලයකට යොමුකලා. බෙහෙවින් ස්තුතිය ගුරිතුමනි

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් සොයාබලන්න වටින පැත්තක් මේක

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +3

    අවුරුදු දවසේ වෙනස්ම video එකක් නියමයි සර්

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 11 หลายเดือนก่อน

    මට එපමන තේරුම් ගැනීමක් කරගන්න අපහසු උනා,, ඒත් අයියේ මේක සුපිරි වැඩක් wim hof වගේ අය සුපිරි වැඩ කරාපු අයගේ වීඩියෝ එක්ක් ඕන...🤗🤝

  • @vindhyajayasinghe6596
    @vindhyajayasinghe6596 ปีที่แล้ว +3

    නියමයි👌👌👌
    සියලු දෙනාටම අධ්‍යාත්මිකත්වයේ මං විවර වේවා🙏❤️

  • @sajeewaperera9945
    @sajeewaperera9945 ปีที่แล้ว +3

    මේ උත්සාහය Next leval එකක්💙 තව තවත් සාර්ථක වෙනවාමයි..💙

  • @bhagyasamadara2016
    @bhagyasamadara2016 ปีที่แล้ว +2

    සර්ව දැක්කාමත් බඩ පිරෙනවා 😎😎

  • @vivanchez6555
    @vivanchez6555 ปีที่แล้ว +1

    මාත් මේ මාතෘකාව ගැන ගොඩක් උනන්දුයි. මේ වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් ඉගෙනාගත්තා

  • @pushpasuranga189
    @pushpasuranga189 ปีที่แล้ว +3

    සහෝදරයා රාමුව නාලිකාව වගේම ඉතාමත් දුර්ලබ , අමිල නාලිකාවක් මේක.දවසක රන්දික අයියත් ඔයත් එකම වේදිකාවේ හමුවෙයි😘

  • @sasankaasiry8306
    @sasankaasiry8306 ปีที่แล้ว +5

    No words to praise the video. You are also a healer sir. Your videos heals us in an astonishing way. Thanks a lot for spending your vaulable time to bring us such untouched areas of knowledge

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    මේ පරිසරය අපේ ජීවිතය වගේ සුරකිමු .

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว

    අධ්‍යත්මීය දියුණුව ලබපු දැහැමි මිනිසුන් සමග ජීවත් වෙන්න ලැබේවා 🙏 🌹 ❤ සර්ගේ වීඩියෝ අපේ ජීවිතය ජීවත් කරවනවා විමුක්ති කරා යන්නට පෙර අපි අපිවම හදුනා ගන්නවා .ස්තුතියි 🙏 🌹 ❤ පින් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

  • @namalwikramasinghe
    @namalwikramasinghe ปีที่แล้ว +3

    😮 that would definitely be an mind blowing content ❤️

  • @yassdeepa8007
    @yassdeepa8007 ปีที่แล้ว

    වෙනස්ම විදිහේ අත්දැකීමක් ❤️

  • @Senu0192
    @Senu0192 ปีที่แล้ว +1

    හොදට කියලා දීපු ඒවා තේරුනා ...
    Nice video ❤!

  • @vilangomas3438
    @vilangomas3438 ปีที่แล้ว

    ඒක මරු hike එක. Spiritual hike එකක්. Love this ❤️

  • @natashagomas3607
    @natashagomas3607 ปีที่แล้ว +1

    මේ phylosophy එක ගැන රසවත් සංවාදයක් ඕන 🙏

  • @sammanithakshila8720
    @sammanithakshila8720 ปีที่แล้ว +1

    For that unexplainable energy, which I have experienced at that remote top of the mountain... 'Guru', I am so grateful for your guidance....I felt as if I had climbed up the first few steps of the unknown pathway to become a spiritual healer....
    Time has come to awaken the spiritual eye lof the society... This video is a great effort!!!

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      🤝

    • @natashagomas3607
      @natashagomas3607 ปีที่แล้ว

      Don't you thank to the person who created this video. If this video was not created .......🤔

  • @belnT256
    @belnT256 ปีที่แล้ว +1

    One of the best volgs. Spiritual vlog

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +1

    ඔබට බොහොම පිං 🙏

  • @sahanasanka8314
    @sahanasanka8314 ปีที่แล้ว +1

    This is an amazing vlog experience. But it is not only a vlog, it is a spiritual dreamy meditation

  • @nisaludayanga8784
    @nisaludayanga8784 ปีที่แล้ว +1

    This is one of the most astonishing youtube experiences I have ever had. Thanks a lot bro

  • @ishanikodikara6487
    @ishanikodikara6487 ปีที่แล้ว +1

    This entire video is also a meditation. I watched this three times. Thousand thanks sir

  • @janakasilva8590
    @janakasilva8590 ปีที่แล้ว

    Excellent service

  • @samadarasubodini245
    @samadarasubodini245 2 หลายเดือนก่อน +1

    මට මේ වීඩියෝ එක දැක්කම මම කාලයක් තිස්සේ හොයපු දෙයක් ලැබුණ වගේ හැඟීමක් දැනුන. මට මේකට සම්බන්ද වෙන්න පුලුවන් විදියක් කියන්නකො

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 4 หลายเดือนก่อน +1

    Great thanks😊😊😊😊👍👍👍🙏

    • @MadujithSagara
      @MadujithSagara  4 หลายเดือนก่อน

      So nice of you ❤️❤️

  • @hashanperera9069
    @hashanperera9069 ปีที่แล้ว

    කසුන් නාගොඩවිතාන අයියා❤️
    කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්.සැබෑ අධ්‍යාත්මික ශක්තියක් හිමි ශ්‍රේෂ්ඨ උත්තම මානව හිතවාදී මනුෂ්‍යයෙක්.

  • @TeharaLinah
    @TeharaLinah ปีที่แล้ว +1

    That is a wonderful experience

  • @shanhasim6302
    @shanhasim6302 ปีที่แล้ว +1

    Wonderful experience

  • @ChandraLalSirimanne
    @ChandraLalSirimanne ปีที่แล้ว

    Thanks for sharing such amazing experiences with us 🤛

  • @kaushalya721
    @kaushalya721 ปีที่แล้ว +1

    Thank you so much "Guru" for giving us such an amazing experience. As someone who is in the process of learning spiritual healing, I consider this as a rare opportunity. 🙏

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 ปีที่แล้ว

    ඒක මරු experience එකක්. මාත් ආසයි මේවා ඉගෙනගන්න

    • @bandaraduruthusinhe6398
      @bandaraduruthusinhe6398 10 หลายเดือนก่อน

      හිත හිතා ඉන්න එපා ඇවිල්ලා ඉගෙන ගන්න

  • @anuhasakesh5561
    @anuhasakesh5561 ปีที่แล้ว +1

    This is a wonderful experience ❤️

  • @edwardsmith6036
    @edwardsmith6036 ปีที่แล้ว

    Thousand thanks for this precious video. This made me to do a research on spiritual healing ❤️

  • @nirmalamadu5519
    @nirmalamadu5519 ปีที่แล้ว +1

    Super amazing video

  • @SenakaAthukoralaChemistry
    @SenakaAthukoralaChemistry ปีที่แล้ว

    Great video. Thanks for bringing such knowledge areas up

  • @cmkrangika1512
    @cmkrangika1512 ปีที่แล้ว +1

    This is a super massive experience ❤️

  • @bimalasantha8699
    @bimalasantha8699 ปีที่แล้ว

    I had a wonderful and amazing experience. This is the most perfect new year gift ever

  • @ishansankalpa9195
    @ishansankalpa9195 ปีที่แล้ว +1

    ඒක මාරම feeling එකක්

  • @asankaindrajith8712
    @asankaindrajith8712 ปีที่แล้ว +1

  • @knowledgebar9018
    @knowledgebar9018 ปีที่แล้ว

    Absolutely amazing content

  • @susanthakostha7844
    @susanthakostha7844 ปีที่แล้ว

    Waiting for a review regarding Spiritual Healing

  • @wasanaadilrukshi9764
    @wasanaadilrukshi9764 ปีที่แล้ว

    ඒක මරු

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @revitclasses7391
    @revitclasses7391 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 ปีที่แล้ว

    Great one brother 🙏❤️

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 ปีที่แล้ว +2

    මාර්ගඵල ලබනවා කියන්නෙත් මේ ශක්ති ශරීරය ආරෝපණය කරගැනීමක් ම වෙන්න පුළුවන් ද sir

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      වෙනසක් තියෙනවා එතන නම්

  • @MediaLifeSL
    @MediaLifeSL 2 หลายเดือนก่อน +1

    මේ අයගෙන් සමාජයට නරකක් නම් වෙන්නෙ නෑ ඉතින්. මම කියන්නෙ අපේක්ෂා රෝහලට යන පාර පොඩ්ඩක් මේ අයට කියන්න. එක දරුවෙක් හෝ ගොඩ දාන්න පුලුවන් උනොත් ඒකත් වටිනවනෙ.

    • @MadujithSagara
      @MadujithSagara  2 หลายเดือนก่อน

      අදාලම නැති invitation එකක්. මේ ජෙරමි වගේ ඇගට අත තියලා ලෙඩ හොද කරන අය නෙමේ. ඕනම නම් මේ ප්‍රදානියාගේ contact number එක දෙන්නම්. ඔබම කියන්නකො 🤝

  • @user-df8cw1yu5p
    @user-df8cw1yu5p หลายเดือนก่อน

    අපිට තියන ශක්ති ප්‍රමාණය දැන ගන්නේ කොහොමද.

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ගුරුවරයෙක් මාර්ගයෙන් තමයි

  • @nadeeshaninanayakkara303
    @nadeeshaninanayakkara303 ปีที่แล้ว

    මෙතනට එකතු වෙන්න ඕන කොහොමද , ස්තූතියි

  • @amithsharma7830
    @amithsharma7830 ปีที่แล้ว

    Wow. This is an wonderful experence

  • @Appuhame
    @Appuhame หลายเดือนก่อน

    මම විශ්වය විෂ්වාස කරනවා.මෙතනනම් කට්ටිය හොදටම ඇදලා කියලනමි හොදටම පේනවා.😂😂😂😂😂

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ඔයා ඇන්දේ නෑ කියලා විස්වාසයි ද. කොහොමද ඔයා අනිත් අය ඇන්දා කියන්නේ

  • @nishanthiekanayaka7815
    @nishanthiekanayaka7815 ปีที่แล้ว

    මමත් කැමති මෙකට සම්බන්ද වෙන්න ,කොහොමද මෙකට සම්බන්ද වෙන්නෙ,.මම ගොඩක් උනන්දයි මෙවට,සම්බන්ද වෙන්නෙ කොහොම්ද කියල කියන්න ,

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      වීඩියෝ එකේ discription එක.කියවන්න

  • @suchirasampath4377
    @suchirasampath4377 ปีที่แล้ว +1

    කොහෙද සර් මේ තැන

  • @mokshanyasiru2992
    @mokshanyasiru2992 ปีที่แล้ว

    ලොකු අක්කත් ඉන්නවා❤️

  • @kalharasampath4540
    @kalharasampath4540 ปีที่แล้ว +1

    වෙනස්ම විදිහේ දෙයක් ගැන උනන්දුව ඇති කරවපු වීඩියෝවක්. මේ ශක්ති ශරීරය කියන්නේ astral body කියන දේමද

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      නෑ, සූක්ෂම ශරීරය කියන්නේ ශක්ති ශරීරය නෙමෙයි

  • @sasanka-u2l
    @sasanka-u2l ปีที่แล้ว +1

    මේව ඇත්තද? මොකක් හරි ලොකු ලෙඩක් තියෙන කෙනෙක් ඩොක්ට කෙනෙක් ලගට යන්නෙ නැතුව මෙහෙම එක්කෙනෙක් ලගට ගියොත් ලෙඩේ හොද කරගන්න පුලුවන්ද?🤔

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +3

      මේ වීඩියෝව බලන්න
      th-cam.com/video/zIQ7XliIdBc/w-d-xo.html

    • @sasanka-u2l
      @sasanka-u2l ปีที่แล้ว

      @@MadujithSagara 🔥👍

    • @awfitness8904
      @awfitness8904 6 หลายเดือนก่อน +1

      පුලුවන්...අත්දැකීම් ලබලා තියෙනවා..

  • @konarasampath5822
    @konarasampath5822 ปีที่แล้ว +1

    මේවට නේද ශක්ති භාවනා කියන්නේ 🤔

  • @virajchathuranga3064
    @virajchathuranga3064 ปีที่แล้ว

    ❤️

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya2643 ปีที่แล้ว

    💐💐💐