ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොද දැනුමක් ලැබුනා අක්කේ ගොඩක් ස්තුතියි ඔයාට
ගොඩක් වටින video එකක් 👌👌👌👌thanks 👍👍👍👍❤️❤️❤️අපිත් අනිවාර්යෙන් හදනවා 😍😍😍
තෑන්ක් යු සෝ මච් ගොඩක් වටිනවා
Mamath ada kiyaladipu vidihata heduwa thanks mis watina adahas genalla denawata godak pin wediwediyen diunu wenna oni mamath viyaparayak karanna hithuna
මාත් මේ විදිහට ව්‍යාපාරයක් පටන් ගන්න තමයි හිතුවේ මිස්.පැහැදිලිව විස්තර කියලා දුන්නා.ගොඩක් ස්තුතියි,ගොඩක් පිං 🙏
oya me බිස්නස් එක පටන් ගත්තද
@@thanujachathu4975 ඔව් මිස්
@@gayathrisashikala1050 මාත් පටන් ගන්න හැදුවෙි ඔයාට වැඩෙ හරි ගියාද හරිම අාසයි මගේම කියලා දෙයක් කරන්න එත් පොඩි බයකුත් තියනවා එකයි .ඔයා දන්න දෙයක් තියනවමි මෙි ගැන කියලා දෙන්නකො
@@thanujachathu4975 මන් දැන් පටන් අරන් සති තුනක් විතර.හොදයි වරදක් නැ.බය නැතුව කරගෙන යන්න.
තමන්ගෙම කියලා දෙයක් තමා කරගෙන යන්න ඕනේ
බොහෝම ස්තුතිඉ.
Godak hodai. Aluth deyak.
මිස් හොදින් කියලා දුන්නා.
Harima watinawa mewami feyak kiyals dima gana stutii
ගොඩක් හොඳයි දුව 👍
MIS AYA DANAKOTA BADUWALA MILATHEKKA KIYANNA KOHOMADA MILAGANAN THIRANAYA KARANNE KIYALA KIYADENNA.PLZ❤❤❤❤❤
Thank you miss ❤
💖💖💖💖🙏🏼👌🏼👌🏼👌🏼😋😋
Yamee❤❤❤❤❤❤ 👍
❤❤
ෆ්‍රිජ් එකේ උඩ කොටසෙද පහළ කොටසෙද තියන්නේ
පහල කොටසේ තියන්න
Mata danalgann ona jelatin 2og mana manna kohomada kiyala missl
ස්වයං රැකියාවක් කරනවනම් කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද ?
හදලා තියලා බලන්න .හුගක්දෙනා මගෙන් අහගෙන කරනවා .ඔයත් හදලා බලන්න .උත්සහ කරොත් පුළුවන්
❤❤❤🙏🙏🙏🙏🙏
Bisnas ekk karan pulwan
මේක ස්වයං රැකියාවක් විදියට කරනවා නම් කොහොමද ලියාපදිංචි වෙන්නෙ කියලා කියන්න කො 🥺
ප්‍රාදේශීය ලේකම්කාර්යාලයට ගිහින් ඔයාගේ අවශ්‍ය කාරනය කියන්න .එතකොට ඔයාට කෙරෙන්න ඕනි දේ කියයි.
Me ekak kiyada wage dane puluwande misss
හැම වෙලේම සෙට් වෙන්න දානකොට පියන වහන්න ඕනෙද මිස්.
පියන වහලා දානවනම් ගොඩක් හොදයි.නැත්තම් ලංච්ෂිට් එකකින් උඩින් වහලා දාන්න .හැබැයි එලියට අරන් දානකොට හොදට ලංච් ෂිට් එක ගසලා නැවත වහන්න.
මටත් ආසයි මෙක හදලා kadawal walata danna..විකුණන්න පුළුවන් ganam කොහොමද .කියලා kiyanna පුළුවන්ද
ඔයාට හදලම බලන්න වෙනවා .වියදම යනවිදිහ .ලාබය කොහොමද කියලා හදලාතමා තිරනය කරන්නවෙන්නේ.
Mi meka kopamana kalayak tiyaganna puluwanda ki ya dennako
♥️♥️♥️♥️
kochchar kal thiyaganna puluwanda
දින 10 -20 අතර කාලයක් තියාගන්න පුලුවන්. එක සැරයක් හදලාබලන්න වෙනස තේරුම් ගන්න පුළුවන්
Mis meva kochchara kalayak thiya ganna puluvanda
ඔයා හදලා එකක් ශිතකරනයේ ඉතුරු කරලා තියාගෙන බලන්න .දේශගුණික හේතුව මත වෙනස් වෙන්න පුලුවන්.
Mn asawen hitiye mewage ekak patan ganna..yorgut cup genawa..thank you miss mehema kiyala denawata
oya patan gattda
Thank you miss
Lassanai Mis kalteyaganna kohamada
කල් තියාගන්න මම මොකුත් දාන්නේ නෑ .
ekspaya dete eka danne khomada
ඔයා හදලා එකක් ශිතකරනයේ තියලා දිනගාන බලන්න .මොකද ප්‍රදේශයෙන් ප්‍රදෙශයට දේශගුනය අනුව වෙනස් වෙනවා.
Thanks
Thank u very muh❤
Man me bissnes eka den krnwa mis kiyla dunna widytama kadwl 10wage danawa thank you
Cup ekak kiyk wenawada
😍❤
අර ජෙලි දිය කරල තිබිබම කප් වලටදාන්න කලිං හයි වෙන්නෙ නැද්ද
අපෝ නෑ.ඕන වේලාවක් තියාගන්න පුලුවන් .කූබින් ගෙන් පරිස්සම් කරගන්න .
මිස් මාත් මේක කරන්න ඉන්නේ මිස් මෙක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
මම කියන විදිහට හදල .වියලිව පිරිසිදුව හැදලා තියලා බලන්න . මොකද පාරිසරික හේතුන් මත වෙනස් වෙන්න පුලුවන් .ගැටලුවක් ඇති තැනකදි උදවු කරන්නම්
@@priyakitchen915 Hari Miss
එළකිරි ගන්න බැරිද මිස් එහෙම උනොත් ඉක්මනට සවුත්තු වෙයිද ව්‍යාපාරයක් විදියට කරන්න පටන් ගන්න හදන්නෙ රෙජිස්ටර් වෙන්න ෆෝම් එකකුත් ගෙනාවා.❤
එළකිරි වලින් මම හැදුවේ නෑ. මම හිතන විදිහට එළකිරි ඉක්මනට නරක්වෙන්න බලනවා .ඒහින්දා පොඩ්ඩක් ඉස්සෙල්ලා හදලාබලන්න .සුබ පැතුම් .
@@priyakitchen915 හරි බොහොම ස්තූති මිස්
Oya register unada.kohomada eka karanne
Math hdanwa kdwl wlta danw
ශීතකරනයෙන් එලියෙ තිබ්බම දිය වෙනවද
නැහැ. හැබැයි ගොඩක් වෙලානම් තියන්න බැරිවෙයි
Mis kal nikuth wena widiya hadaganne kohonada ,, kiri wenuwata millk med ganna berida
පුලුවන්.හොදට උනුකර නිවෙන්නහැර පාවිච්චි කරන්න .
කල් තියා ගන්න පුලුවන්ද
පුළුවන් .හදලා බලන්න
ජෙලටින් නැතුව හදන්න බැරිද
බෑ. ජෙලටින් වලින් තමයි ඒක මිදෙන්නේ
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍💯💯
Dawas kiyak thiyaganna puluwanda mis
විඩියෝ එකේ කියන විදිහට කරලා බලන්නකෝ. ඔයාහදන ක්‍රමය අනුව තමයි ඒක තිරනය කරන්න වෙන්නේ.
ෆ්‍රිජ් ekata cup tika set wenna danakota piyanen wahala neda danna one
ඔව් .
@@priyakitchen915 එතකොට පියනේ පිනි බිංදු හැදෙනවනෙ මිස් එතකොට ඉක්මනට නරක් වෙයි නේද?
@@priyakitchen915 මම අද පළවෙනි වතාවට හැදුවා බලන්න
මිස් කඩෙට කොපමණ මිල කට දෙන්න පුළුවන් ද
ඒකනන් මට හරියට කියන්න බෑ .මොකද එක එක පුඩින් වර්ග එක එක මිලගනන් වලට තමා තියෙන්නේ. ඔයාට යන වියදමත් එක්ක ගනන් හදලාබලන්න .
❤️💜️❤️💜️
ජෙලටින් තොග ගන්න තියෙනවාද
කොලබින් ගන්න පුළුවන්
@@priyakitchen915 ගණන් කොහොමද? මෙහෙ 30g රුපියල් 500ක් වෙනවා 🥲
කොළඹ තියෙ එන්න ගන්න මං g100 , gaththa තොග කඩෙකින් 1200 කොළඹ තියෙ 100g 700/750 wage ගද්දි දින අලුත් එවා ගන්න මතක් කරලා
මිස් ස්වයං රැකියාවක් විදිහට කරනවනම් කෝමද කල් තියාගන්නෙ.ex date දාන්නෙ කෝමද
එක සැරයක් හදලාඑකක්විතරක් ශීතකරණයේ තියලා බලන්න .එතකොට පුලුවන් දැන ගන්න
Yogat koppa ganna thank kiyannako
කොළඹ තියෙ අඩුයි ගනම් කොටුවෙන් ගන්න ..
How much days thiyaganna puluwanda
වීඩියෝ එකේ සදහන් කරලාතියන විදිහට තියාගන්න පුලුවන්
Supiri😍
ජෙලිටිනුයි කස්ටට් පවුඩරුයි කියන එකේ වෙනස මොකක්ද😮කස්ටස් පවිඩර් වෙනුවට ජෙලටින් පාවිච්චි කරන්න පුලුවන්ද😊දන්න කෙනෙක් කියන්නකෝ😮ලොකු උදවුවක් 😮😢
කස්ටඩ් පවුඩර් වෙනුවට ජෙලටින් පාවිච්චිකරන්න බැ .ඒදෙක දෙකක්.
දවස් 5 තියාගන්න පුළුවන් ..ai e.
ඔයා හදපු විදිහ වැරැද්දක් ඇති . ඒකයි.වතුර කලවන් වුනොත් අනිවාර්යයෙන් කල්තියාගන්න බැරිව යනවා.
Tharks 👌👏👏👏💗💗💗💋💋💋💋🙏🙏🙏🇦🇪🇱🇰
Wowwww
ජෙලටින් කොච්චර ඔනද
විඩියෝ එකේ විදිහට හදන්න
යොගට් දාලා හදන්න බැරිද මිස්
Jelly ekata sini danna on nadda miss. Me pramanayen gaththama. Cup kiyak hadanna puluwanda
Jeli valata sini danna apa .erasa athi
අනේ මේ කප් ගන්න පුළුවන් තැනක් කියන්නකෝ
තොග බඩු ගන්න කඩවලින් ගන්න පුලුවන් .නැත්තම් කේක් බඩු කඩවලත් ගන්න තියනවා.
කල් තබා ගන්නා ක්‍රමයක් පිළිබඳ විස්තරයක් දෙන්න මිස්
Meke කල්ඉකුත් දිනය දාන්නෙ කොහොමද
ඉස්සෙල්ලා ඔයාහදලා තියලා බලන්න.
Milk powder, fresh milk දාලා හදන නිසා මේක මාසයක් තියා ගන්න බැරිද? Milk made වලින් හදලා මාසයක් තියා ගන්න පුලුවන් වෙයි නේද?
පුළුවන් .නටන උනුවතුරෙන් දියකර සකස්කර ගන්න
@@priyakitchen915 මිස් මන් හැදුවා එත් දවස් 7 වගේ යද්දි උඩින් සුදු පාට විදියට පුස් වැදිලා එ අැයි මිස්
mamath haduwa. kadawalatath danawa . oba tumiyata godak pin. tank you
Jelly 100g kochchara hada ganna puluvanda
Dawas kiyak wage thiyaganna puluwanda. Kal thiyagnna monawahari danawada.
Matath danaganna one kadawalata danawanam date kohomada danna one kiyala mis .dawas kiyak thiyaganna puluwanda kiyala
ou danwa@@thileshgeethani3274
oya ganne mona kiri wargyakda
Mis.. mulinma hadala kadeta danakotama register karaganna onida
Kemak nisa oni
Liyapadinchi karaganne kohomada
Kiri wenuwata milkmaid ganna puluwanda?
පුළුවන් .හැබැයි නටන උනුවතුරෙන් දියකර යුතුයි
Milk med walin hadanawanan lipe tiyanna onida mis
හොදින් උනුකර නිවෙන්නහැර පාවිච්චි කරන්න ඕනි .
ගොඩක් ස්තුතියි ... මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද මිස්
ඔයාට හදලා බලන්නම වෙනවා ඒක දැනගන්න.සාමාන්‍යයෙන් සති 2/3 විතර තියන්න පුලුවන්
man den me bissns eka krannaaran masa 3k hodai
Kalthiya ganna monawada danne
Kocchra kal thiyanawada oya
Rwgister karana aka gena kiyannako plz
Me vidiyata hadapu aya ennawada meka hari giyada
Ou mn hdanwa dr hrri giya
Meka thiya ganna puluwan dina ganana kohomada kiyanna puluwanda
ඔයා මේක හදලා බලලා තිරනය කරන්න ඔයාට කොච්චර කල් තියන්න පුලුවන්ද කියලා
එකක් විතරක් ශිතකරනයේ ඉතුරුකරලා දිනගාන බලන්න
කොහෙද මේ කප් ගන්න තියෙන්නේ
කොලඹ peoples park එකේ ගන්න තියෙනවා.
Vanila noda hadanna barida
පුලුවන් .ඔයාට කැමති රසක් එකතුකරන්න
කල් තියා ගන්නේ කොහොමද
කල්තියාගන්න මමනම් මොකුත් දාන්නේ නෑ.මේකේකියන විදිහට පිලිවලට හැදුවොත් ටිකදවසක් තියාගන්න පුලුවන්.හදලා තියලම බලන්න ඕනි.බාජන වල පිරිසිදු කම ,කුනු දූවිලි ,වතුර මිශ්‍ර නොවෙන්න බලාගන්න ඕනි
👍👍👍👍👍
Miss mekak kiya kata wikunanna puluwnda
ඒ ගැන නම් මට හරියටම කියන්න අපහසුයි. වෙලද පොලගැන පොඩ්ඩක් හොයලාබලලා ඒක තීරණය කරන්න
දවස් කීයක් විතර තියගන්න පුලුවන්ද මිස්..බිස්නස් එකක් විදිහට කරන්න බැලුවෙ
දවස් 15 -16 විතර මම තියලා තියෙනවා .ඊට වැඩිය මම තියලා නෑ.ඔයා චුට්ටක් හදලා ශීතකරනයක තියලා බලන්න.මම හිතන හැටියට දවස් 25 ක් විතර තියන්න පුලුවන් වෙයි. හදලාබලන්න . විශේෂයෙන් ඇසුරුම් කරන භාජන වල තෙතමනය නොතිබිය යුතුය.ඇල්වතුර මිශ්‍ර කිරීමෙන් වලකින්න.
ශීතකරණයේ නැතුව එලියේ කොච්චර දවසක් තියාගන්න පුලවන් ද
පිටි නැතුව කිරි ගන්නවනමි කොහොමද ගන්නෙ.
කිරි හොදින් උනුකර සකස්කර ගන්න
ගන්න ඕන ප්‍රමානය
මිස්. මෙික. කොචිචර. කල් තියා ගන්න පුලුවන්ද❤
එක සැරයක් ඔයා හදලා එකක් විතරක් ශිතකරනයේ තියලා බලන්න .දේශගුණ විපර්යාස මත වෙනස් වෙනවා
masa dekk thunk mn tiynawa
මිස් මම දැන් මාසයක ඉදලා මේ ජෙලි පුඩින් එක ව්‍යාපාරයක් විදිහට කරනවා.මට පොඩි ගැටලුවක් තියනවා.දවස් 10කටත් අඩු කාලයක් තමා තියන්න පුළුවන් වෙන්නේ.කිරි එක ඉක්මනට නරක් වෙන්න්ස් බලනවා.මම ප්‍රස් මිල්ක් එක තමා ගන්නෙ .පුළුවන් නම් මට උදව් කරන්න
කිරි එක හොදින් උනුකර නිවෙන්නහැර වියලිව ඇති කප්වලට දාන්න .වතුර බිංදුවක්වත් නොගෑවි හො තෙත රෙදි කැල්ලකින් වත් පිහදාන්න නම් එපා.අත වියලිව තිබිම අනිවාර්ය බව මතකතබා ගන්න. කිරිඑක නිවෙන්න තියන තැන ගැනත් අවදානයෙන් ඉන්න .මොකද දූවිලි ,කූබීන් ගෙන් පරිස්සම් කරන්න .පොඩි අයට අල්ලන්න දෙන්න එපා .කෑම හදන තැන පිරිසිදුකම අනිවාර්ය බව මතක තියාගන්න .කිරි එක නිවෙන්න වහන බාජනය නැවත අරිනවිට එහි ඇති ජලබිංදු නැවත කිරිඑකට වැටෙන්න දෙන්න එපා.👍
ඔයා කීය ගානෙද කඩවලට දාන්නෙ? වැඩේ හොදයිද?
Msg ek danko kiyla den
Oya meka kiya ganeda danne
@@mekaladilhani5615 80
හැදි කොහොමද අපී ගන්නේ මිස් කඩේට විකුනන්න දානකොට
කප්100 තියෙන්නේ පැක් එකක .ඒකටම හැදි පැකට් එකකුත් දාලා තියෙන්නෙ. පිටකොටුවේ තියෙනවා ගන්න අඩුවටම .
කල්තබා ගන්නා ක්‍රමය කියන්න
පිරිසිදුවට හා වතුර කලවන් නොකරගෙන වියලිව ,හොදින් උනුකර නිවෙන්නහැර පාවිච්චි කරන්න .
Ingredients in English pls mam..
I didn't understand your language... So pls translat that.. 🤍
Frezer krlada tiynna ona
හදා ගන්නකන් විතරයි .ඊට පස්සෙ ශීතකරණයේ පහල කොටසෙන් තියන්න
එල කිරි වලින් හැදුවාම ඉක්මනට නරක් වෙනවාද එක වලක්වා ගන්න පුලුවන්ද ...
හොදින් උතුරවා සකස් කරන්න .
mis meka kchshara kalak thiyagana puluwanda......
ඔයා හදන ක්‍රමය අනුව තමයි ඒක තිරනය කරන්න පුළුවන් .මමකියලා දෙනක්‍රමයට කරන්න ඒකියන පිලිවලටම කරොත් ඔයාට මේක සති තුනක් වුනත් තියාගන්න පුලුවන්
ගබඩා කිරීම ශිතකරනයක් තුලමද කල යුත්තේ. හදලා එලියේ තියන්න පුලුවන්ද? කොච්චර කාලයක් ද?
ශීතකරනයක් තුලම ගබඩාකිරිය යුතුයි.දින 20 ක් පමන කල් තබාගත් හැක.(විදුලිය විසන්දි වීම මත වෙනස් විය හැක )
මිස් මේ විදිහටම 100g බැගින් ගත්තොත් කප් කීයක් හදන්න පුලුවන්ද මිස්🙏
පනිවිඩයක් දෙන්න ප්‍රමාදවීමගැන කනගාටුයි. පොඩ්ඩක් හදලාබලන්න මොකද මම මේදේවල් ගෙදර උත්සවයකට හැදුවට බිස්නස් එකට හදලනෑ
Oya wge cup 1aka price kohomada?
ඔයාට යන වියදමත් එක්ක හදලා බලන්න.
Cup ගන්න තැනක් කියන්න කෝ
කොලඹට ගියොත් අඩුවටම ගන්න පුළුවන් . ප්ලාස්ටික් කඩවලත් තියෙනවා .කේක් බඩු තියෙන තැන්වලත් තියෙනවා
ජෙලට්න් කොච්චර දැම්ම ද
විඩියෝ එකේ සදහන් කරලා තියෙනවා
මේකට ලියාපදිංචි අංක ඔනිද
ඔව් . කැම හදන්න නිසා ඕනි
ජෙලි අදි සීතකරනයේ දාන්න බැහැනේ
අදි සීතකරනයේ දාන්නේ මුලින්ම සෙට් කරගන්න විතරයි .ඊට පස්සේ සීතකරනයේ පහල කොටසේ තමයි තියන්න ඕනි.
මේකෙ වියදම කීයද ..මිස් ස්වයං රැකියාවක් කරන්න තමයි හිතුවෙ
වියදම ගැන හරියටම කියන්න අමරැයි. මොකද දවසින් දවස බඩුවල මිල වෙනස් වෙනවා . පොඩ්ඩක් හදලාබලන්න . කිරි පිටි පැකට් එකේ මිලත් එක්ක බෙදලා බලන්න .ජෙලි පැකට් එකෙ මිලත් එක්ක එකතු කරලා ගන්න
ඔයා මෙි බිස්නස් එක පටන් ගත්තද
@@priyakitchen915 අනේ මිස් මාත් කැමතියි මෙික බිස්නස් එකක් විදියට කරන්න එත් මිස් මට කියන්නකො මෙක මාසයක් විතර කල් තියා ගන්න මොකද කරන්න ඔනේ කියලා🙏🙏
Tanks u
Meka kochchara kal thiyaganna puluwanda
එක සැරයක් හදලා එකක් ශිතකරණයේ ඉතුරුකරලා බලන්න කොච්චරකල් තියා ගන්න පුලුවන්ද කියලා.දේශගුනය අනුව වෙනස් වෙනවා.ඒ ගැනත් බලන්න .
Kochchr kalayak thiyagnn puluwanda
එක සැරයක් හදලා එකක්විතරක් ශීතකරණයේ තියලා බලන්න. එතකොට බලාගන්න පුලුවන් .දේශගුණික හේතුන්මත වෙනස් වෙන්න පුලුවන්.
මිස් මේ කප් එකක් කියටවගේද දෙන්න පුලුවන් කියන්න පුලුවන්ද
ඒක ඔයාට යන වියදමත් එක්ක හදලම බලන්න ඕනි.

දවස් 15 -16 විතර මම තියලා තියෙනවා .ඊට වැඩිය මම තියලා නෑ.
ඔයා චුට්ටක් හදලා ශීතකරනයක තියලා බලන්න.
මම හිතන හැටියට දවස් 25 ක් විතර තියන්න පුලුවන් වෙයි. හදලාබලන්න .
විශේෂයෙන් ඇසුරුම් කරන භාජන වල තෙතමනය නොතිබිය යුතුය.
ඇල්වතුර මිශ්‍ර කිරීමෙන් වලකින්න.
ශීතකරණයේ නැතුව එලියේ කොච්චර දවසක් තියාගන්න පුලවන් ද
පිටි නැතුව කිරි ගන්නවනමි කොහොමද ගන්නෙ.
කිරි හොදින් උනුකර සකස්කර ගන්න
ගන්න ඕන ප්‍රමානය
මිස්. මෙික. කොචිචර. කල් තියා ගන්න පුලුවන්ද❤
එක සැරයක් ඔයා හදලා එකක් විතරක් ශිතකරනයේ තියලා බලන්න .දේශගුණ විපර්යාස මත වෙනස් වෙනවා
masa dekk thunk mn tiynawa
මිස් මම දැන් මාසයක ඉදලා මේ ජෙලි පුඩින් එක ව්‍යාපාරයක් විදිහට කරනවා.මට පොඩි ගැටලුවක් තියනවා.දවස් 10කටත් අඩු කාලයක් තමා තියන්න පුළුවන් වෙන්නේ.කිරි එක ඉක්මනට නරක් වෙන්න්ස් බලනවා.මම ප්‍රස් මිල්ක් එක තමා ගන්නෙ .පුළුවන් නම් මට උදව් කරන්න
කිරි එක හොදින් උනුකර නිවෙන්නහැර වියලිව ඇති කප්වලට දාන්න .වතුර බිංදුවක්වත් නොගෑවි හො තෙත රෙදි කැල්ලකින් වත් පිහදාන්න නම් එපා.අත වියලිව තිබිම අනිවාර්ය බව මතකතබා ගන්න. කිරිඑක නිවෙන්න තියන තැන ගැනත් අවදානයෙන් ඉන්න .මොකද දූවිලි ,කූබීන් ගෙන් පරිස්සම් කරන්න .පොඩි අයට අල්ලන්න දෙන්න එපා .කෑම හදන තැන පිරිසිදුකම අනිවාර්ය බව මතක තියාගන්න .කිරි එක නිවෙන්න වහන බාජනය නැවත අරිනවිට එහි ඇති ජලබිංදු නැවත කිරිඑකට වැටෙන්න දෙන්න එපා.👍
ඔයා කීය ගානෙද කඩවලට දාන්නෙ? වැඩේ හොදයිද?
Msg ek danko kiyla den
Oya meka kiya ganeda danne
@@mekaladilhani5615 80
හැදි කොහොමද අපී ගන්නේ මිස් කඩේට විකුනන්න දානකොට
කප්100 තියෙන්නේ පැක් එකක .ඒකටම හැදි පැකට් එකකුත් දාලා තියෙන්නෙ. පිටකොටුවේ තියෙනවා ගන්න අඩුවටම .
කල්තබා ගන්නා ක්‍රමය කියන්න
පිරිසිදුවට හා වතුර කලවන් නොකරගෙන වියලිව ,හොදින් උනුකර නිවෙන්නහැර පාවිච්චි කරන්න .
Ingredients in English pls mam..
I didn't understand your language... So pls translat that.. 🤍
Frezer krlada tiynna ona
හදා ගන්නකන් විතරයි .ඊට පස්සෙ ශීතකරණයේ පහල කොටසෙන් තියන්න
එල කිරි වලින් හැදුවාම ඉක්මනට නරක් වෙනවාද එක වලක්වා ගන්න පුලුවන්ද ...
හොදින් උතුරවා සකස් කරන්න .
mis meka kchshara kalak thiyagana puluwanda......
ඔයා හදන ක්‍රමය අනුව තමයි ඒක තිරනය කරන්න පුළුවන් .මමකියලා දෙනක්‍රමයට කරන්න ඒකියන පිලිවලටම කරොත් ඔයාට මේක සති තුනක් වුනත් තියාගන්න පුලුවන්
ගබඩා කිරීම ශිතකරනයක් තුලමද කල යුත්තේ. හදලා එලියේ තියන්න පුලුවන්ද? කොච්චර කාලයක් ද?
ශීතකරනයක් තුලම ගබඩාකිරිය යුතුයි.
දින 20 ක් පමන කල් තබාගත් හැක.(විදුලිය විසන්දි වීම මත වෙනස් විය හැක )