පොල්කිරි මේ තරම් රසයිද? කඩේ අයිස්ක්‍රීම් මොකටද මෙහෙම සුපිරියට හදාගන්න Vegan Ice Cream Coconut milk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 628

  • @sadevperera8015
    @sadevperera8015 8 หลายเดือนก่อน +25

    මමත් හැදුවා හරිම රසයි.කෙසෙල් ගෙඩි වලින්.ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @deepaperera8762
    @deepaperera8762 5 หลายเดือนก่อน +19

    ඔයාට.ගොඩක්
    ගොඩාක් .❤❤
    ස්තුතිය .දරුවො ..මෙහෙම ලේසිදේවල්
    කියා දුන්නට
    ජයවේවා ❤
    ජයවේවා ❤

  • @thusharithalagahawatte5030
    @thusharithalagahawatte5030 2 หลายเดือนก่อน +4

    ඔබතුමිය කෑම හදන විදිහ බලාගෙන ඉන්නත් ආසයි. ලෙහෙසියෙන්ම හදනවා. පොල්කිරි යොදා හදන කෑම තව ඉදිරිපත් කරන්න .

  • @renukaperera8515
    @renukaperera8515 8 หลายเดือนก่อน +26

    අනිවාර්යයෙන්ම හදන්න ඕනේ ,කුරක්කන් කේක් එකත් නියමෙට ආවා,හැමෝම සතුටින් කෑවා.ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤

  • @sankanisenathma1159
    @sankanisenathma1159 8 หลายเดือนก่อน +11

    අදත් රසම රස අතුරුපසක්.හැමදාම හරිම සතුටින් මේ වීඩියෝ බලනවා.ඒත් වැඩට යන නිසා හදන්න වෙලාවක් නෑ.දුකත් හිතෙනවා.ඒත් හරිම ආසාවෙන් සතුටින් ඒ වැඩසටහන් රස විඳිනවා.මේ සතියේ නම් හදන්න පුළුවන්.අපිට වැඩ අඩු නිසා නිවාඩු දුන්නා.මැඩම්ගේ කෑම බීම වලින් පුලුවන් තරම් හදනවා.හැමෝටම සතුටු හිතෙයි.ගොඩක්ම ස්තූති මැඩම්.ඔබතුමියට නීරෝගී දිවියකට සුබාසිරි පතමි.බුදු සරණයි.🙏🏻💕🎊

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 8 หลายเดือนก่อน +4

    අපි හැමදාමත් බලන්නේ ඔයාගේ විසේස ලේසියෙන් හදන කෑම මොනවාද කියලා ගොඩාක් ස්තුතියි ඔබ තුමියට ❣️❣️❣️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ..❤❤❤

    • @PraneethaChandani-di3mb
      @PraneethaChandani-di3mb 8 หลายเดือนก่อน

      ඇපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ❣️

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 8 หลายเดือนก่อน +125

    ඔයා නියමම අම්මා කෙනෙක් සුපිරි දන්නාදේ හැමෝටම කියල දෙනවට ගොඩක් ස්තුතියි ❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 หลายเดือนก่อน +7

      ගොඩක් ස්තුතියි

    • @anun6827
      @anun6827 8 หลายเดือนก่อน +3

      ඒකනම් ඇත්ත

    • @DineshaDissanayake-we1qd
      @DineshaDissanayake-we1qd 8 หลายเดือนก่อน +2

      අනේ ඔව් හරිම අවංකව ඔක්කොම කියල දෙනව මං ආසම චැනල් එක

    • @lovelymom3973
      @lovelymom3973 8 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @GayanRanawaka-k3c
      @GayanRanawaka-k3c 8 หลายเดือนก่อน

      Ya😊👍​@@DineshaDissanayake-we1qd

  • @chandanisilva6784
    @chandanisilva6784 8 หลายเดือนก่อน +3

    මම මෙය ඇබුල් කෙසෙල් වලින්
    හැදුවා හරිම රසයි.

  • @omanmuscat8273
    @omanmuscat8273 8 หลายเดือนก่อน +18

    හරිම අපූරුයි කටට කෙළත් උනනවා කුසලා මහත්මිය ඔයාට බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමට සුවපත් දිවියක් වේවා

  • @nisanthinisa5212
    @nisanthinisa5212 8 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ කෑම දානවට එළ කිරි නැතුව හදන දේවල් දාන්න thanaks ඔබ‍ට

  • @kantikanti8596
    @kantikanti8596 8 หลายเดือนก่อน +3

    හරිම රසයි මගේ දෝනිගේ කඩයක් තියෙනවා මට හිතෙනවා එයාට යෝගට් කප් ගෙනත් දාලා හයිස් ටිකක් කඩේ විකුනන්න හදලා දෙන්න බොහොම හොඳයි සුවඳ රැකියාවක් විදියට කරන්න පුළුවන්

  • @SanjinaPriyangaDaniel
    @SanjinaPriyangaDaniel หลายเดือนก่อน

    මන් මිස් කියලා දීපු විදිහටම හැදුව. හරිම රසට ආවා. බොහොම ස්තුතියි 🙏❤

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n 5 หลายเดือนก่อน +2

    ඔයා ට ගොඩක් ස්තුතියි දුවේ.. ඔයා හොදට පැහැදිලි කරලා දෙනවා..අනික වියදමත් ගොඩක් අඩුයි නේ.. බුදු සරණයි දුවේ 🙏🙏🙏

  • @SsDd-l3j
    @SsDd-l3j 8 หลายเดือนก่อน +9

    ඔයා හොදට පැහැදිලිව කියල දෙන්නවා ගොඩක් ඉස්තුතියි

  • @manojaperera5097
    @manojaperera5097 8 หลายเดือนก่อน +15

    හරිම වටිනා කෑම ජාති කිලා දෙන කුසලාට බොහොමත්ම ස්තූතියි 🙏

    • @PhChandralatha
      @PhChandralatha 8 หลายเดือนก่อน

      ,😂🎉🎉😂😂🎉🎉🎉😂❤❤😅

    • @Chintharuwanthi
      @Chintharuwanthi 4 หลายเดือนก่อน +1

      හුෆ්ග්ඩෘර්

    • @Chintharuwanthi
      @Chintharuwanthi 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉හ්ෆ්හ්

    • @Chintharuwanthi
      @Chintharuwanthi 4 หลายเดือนก่อน

      ගෘඩුයෙඋරුරුර්හ්‍ර්‍ර්‍ර්‍ර්හ්‍ර්හ්ත්‍ර්හ්‍ර්හ්‍ර්හ්‍ර්හ්‍ර්හ්ය්🎉🎉🎉🎉🎉🎉🎉ව්

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic yummy recipe Thank U so much Dear 🙏👍👌🤩😋🤗

  • @sarathieniranjana2146
    @sarathieniranjana2146 8 หลายเดือนก่อน +1

    කුසලා අක්කා, ඒක නම් හරිම රස පාටයි. සෝයා කිරිවලට කෙසෙල් දාලා හදලා බලලා කියන්නකො. මට මේක බලද්දි සෝයා අයිස්ක්‍රීම් මතක් වුනා. අපි ඉස්⁣කෝලෙ ඇරිලා ඒවා කන්න පිම්මෙ දුවනවා ඒ කාලෙ. අක්කා හදලා බලන්න හරි යයිද කියලා සෝයා කිරියි කෙසෙලුයි.. අක්කා නිතරම කෑම හදනවනෙ. ❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 หลายเดือนก่อน

      ස්තුතියි නංගි ..මං හදලා බලන්නම්..

  • @nishanthapradeep6568
    @nishanthapradeep6568 8 หลายเดือนก่อน +6

    Attatama supiri..

  • @nishanikumari4045
    @nishanikumari4045 2 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි ස්තුතියි ඔබ තුමියට

  • @harshibinance9329
    @harshibinance9329 8 หลายเดือนก่อน

    මමත් හැදුවා... අඹ වලිනුයි අලිගැටපේර වලිනුයි..... හරිම රසයි.. හොදට ආවා ඒක...

  • @RohiniChamdrakanthi-eb9sq
    @RohiniChamdrakanthi-eb9sq 2 หลายเดือนก่อน +3

    මෙි වාගේදේවල් කියලා දෙනවාට ගොඩාක් පිං තෙරැවන් සරණයි❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 8 หลายเดือนก่อน +60

    අපූරුයිනෙ......ඔබට බොහොමත්ම ස්තූතියි සොයුරිය මිළ අධික කාලෙට ගැලපෙනම තාලයක් .🌹🍧🍨

    • @sirimakrishanthi9269
      @sirimakrishanthi9269 8 หลายเดือนก่อน +2

      හරිම රසයිවගේ.ස්තුතියි අතීතය ❤❤

    • @ranikanarangoda9068
      @ranikanarangoda9068 5 หลายเดือนก่อน +1

      Thank you so much

    • @DinuYoutube
      @DinuYoutube 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @JasinthaFernando-zh7pg
      @JasinthaFernando-zh7pg หลายเดือนก่อน

      ​@
      .😊😮😢🎉🎉😊 1:34 ...😢 2:28 😮😢❤😅😮😮😊😂😂b😊😊DinuTH-cam

  • @SunilMarasinha-nh3ov
    @SunilMarasinha-nh3ov 6 วันที่ผ่านมา

    ඉදුණු අලි පේර දාලා මම හැදුවා හරිම රසයි

  • @thusharanawarathna2422
    @thusharanawarathna2422 5 หลายเดือนก่อน +1

    හොඳටම පැහැදිලි කරලා දෙනවා..ස්තුතියි...

  • @Sayurikalpana12
    @Sayurikalpana12 8 หลายเดือนก่อน +19

    බොහොම අගෙයි 🍨 අයිස්කීම් රෙසිපි එක මෙවැනි වීඩියෝ නිතරම ගේන්න බොහොම ස්තුතියි ඔයාට ඩිය ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

  • @malikajayalath3036
    @malikajayalath3036 8 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන්සරනයි .

  • @amanirupika
    @amanirupika 6 วันที่ผ่านมา

    හරිම රහයි අපිත් හැදුවා❤❤❤❤❤😊

  • @demiankingsly6970
    @demiankingsly6970 8 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි. හදන්න ඕන ඉක්මනින්ම

  • @ggla
    @ggla 8 หลายเดือนก่อน +5

    Haarima rasai man රට ඉදිත් දැම්ම ඇත්තටම ගොඩක් රසායි..."!
    චොකාලට් ආය්‍යිස් හදන්න්න ලේසි විදියක් තියෙනවනම් දෙන්නකො

  • @jms.kumari5067
    @jms.kumari5067 8 หลายเดือนก่อน +3

    ඊයේ උදේ මම ඔයාව දැක්කා අ/ පුර Hospital එකෙන්.ඉතිං මට කතාකරන්නත් හිතුනා ඔයා කතාකරයිද දන්නෑනේ ඒනිසා කතාකලේ නෑ . ❤️💜💜

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 หลายเดือนก่อน

      කතා කරන්න තිබුණේ...මං කතා කරනවඕන කෙනෙක් එක්ක ..😍

    • @jms.kumari5067
      @jms.kumari5067 8 หลายเดือนก่อน

      @@KusalasSimpleLife ❤️🙏

  • @Jayantha-c9s
    @Jayantha-c9s 2 หลายเดือนก่อน

    ඒක. හරිම. රසයි අනේ ඔයාට. ගොඩක් ස්තූතියි😊😊😊😊

  • @shanthilekamge6596
    @shanthilekamge6596 5 หลายเดือนก่อน +1

    ගොඩක් රසයි . අපි අයිස් හැදුවා . තව video දන්න .

  • @punchisripaday9862
    @punchisripaday9862 8 หลายเดือนก่อน +5

    මේ වගේ වැඩසටහන් හරි වැදගත්

  • @GirlyPerera-z5p
    @GirlyPerera-z5p 8 หลายเดือนก่อน +1

    Wedi wiyadamak nathiwa mewani athurupasa hadanne kiyala denawata oyata godak sthuthie puthe. Budu saranai 🙏🙏♥️♥️

  • @gaganashanan725
    @gaganashanan725 2 หลายเดือนก่อน

    Wooow හොද අදහසක් ඇත්තටම ස්තූතියි ඔබ තුමියට ❤️❤️

  • @ranjanagamage7077
    @ranjanagamage7077 8 หลายเดือนก่อน +1

    Rasama රස ඇති hdla balala kala kiynnm.gdk tnx gdk pin ඔබට මෙවැනි වටිනා අලුත් dewl api වෙනුවෙන් ලබා denwata.🌹🌹❤️❤️🙏🙏

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 7 หลายเดือนก่อน

    ගොඩාක් වටින වීඩියෝ එකක් මේක නම් මේවගේ රස්නෙ කාලෙකට ගැලපෙනම කෑමක් තමා අයිස් ක්‍රීම් 🍦 කියන්නෙ 😋 ඉතින් ඒනිසා මේවගේ කෑමක් හදලා කන්න තියනවා නම් ලොකු ලොකු ගනන් දීල අයිස් කප් ගන්න ඕනිත් නෑ ☺️🤗👍 Thank You අක්කෙ මේවගේ වීඩියෝ එකක් ගෙනාවට 🙏❤️🥰

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej 8 หลายเดือนก่อน

    මමත් හැදුව හරියට ආවා හරිම රසයි

    • @indikasanjeewa3633
      @indikasanjeewa3633 7 หลายเดือนก่อน

      මේ විදියටම ආවද🥲🥹

  • @RenukaKrishanthi-t8h
    @RenukaKrishanthi-t8h 6 หลายเดือนก่อน

    මමත් හදනවා බොහොම ස්තුතියි

  • @MallikaKanakarathna
    @MallikaKanakarathna 4 หลายเดือนก่อน +1

    හරිම රසයි වගේ හදල බලන්නම් thank s

  • @SmilingDancers-wr2tf
    @SmilingDancers-wr2tf 4 หลายเดือนก่อน

    බොහොම පින් .ලේසි ලාබ දේවල්නේ.❤❤❤❤හදන්න ඕන .

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 8 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ....රස පාටයි...😊👍👌

  • @kumudunigunarathna5455
    @kumudunigunarathna5455 26 วันที่ผ่านมา +1

    ස්තුතියි මිස්ට

  • @SurekaMadushani-op6fp
    @SurekaMadushani-op6fp หลายเดือนก่อน

    මරු කෑමක් සතුටු හිතෙනවා

  • @MarianPremathilake
    @MarianPremathilake 8 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ස්තුතියි ලාබෙට කන්න අයිස්ක්‍රිම් එකක් හදාගන්න කියලා දුන්නාට .

  • @InokaLakmali-n3n
    @InokaLakmali-n3n 6 หลายเดือนก่อน +5

    මන් අද තමයි ඔයාගේ වීඩීයෝ එක බැලුවේ එල එල

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 2 หลายเดือนก่อน +1

    හරිම රසවත් ඇති..ස්තූතියි ❤❤❤❤

  • @thilinakumara9144
    @thilinakumara9144 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි කියල දුන්නාට ඔබතුමියට❤❤❤❤❤

  • @premaseeliekanayake9432
    @premaseeliekanayake9432 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි හරිම රස පාටයි වටිනවා අපිට

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 หลายเดือนก่อน

    ඉතාම වැදගත්

  • @samudraranjani8706
    @samudraranjani8706 8 หลายเดือนก่อน

    මම හැදුවා රසයි නියමෙට ආවා අක්කේ ❤❤😊

  • @janakawikramanayaka8482
    @janakawikramanayaka8482 4 หลายเดือนก่อน +1

    මාර රහයි කියා දුන්නට ස්තූතියි

  • @DulangaliRenuka
    @DulangaliRenuka 3 หลายเดือนก่อน +1

    Math heduwa, godak rasai akke.❤❤❤

  • @samudra5495
    @samudra5495 6 หลายเดือนก่อน

    ඔබ තුමියට ස්තුතියි ...

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 8 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක්ම ස්තුතියි. අලුත් දේවල් හදුන්වා දෙනවාට ❤

  • @naveendraindika7774
    @naveendraindika7774 8 หลายเดือนก่อน

    ඊයෙ ඉදන් හදපු අයිස්ක්‍රීම් එක අද රෑට කෑවා.☺️

  • @Kwt-p6l
    @Kwt-p6l 2 หลายเดือนก่อน +1

    Niyamai oyata godak
    sthuthi theruwan saranai

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ❤️...හදලා බලන්නම්..

  • @champasamaranayake183
    @champasamaranayake183 18 วันที่ผ่านมา

    Godak hodai. Apita kamawala resap ewanna.theruwan saranai......

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 หลายเดือนก่อน

    ඇත්තටම හදවතින්ම ස්තුතියි සොයුරිය ඔයාට ❤🥰

  • @mangaladiddeniya4211
    @mangaladiddeniya4211 หลายเดือนก่อน

    Thank you so much for knowledging us.

  • @MutumuniJayasiri
    @MutumuniJayasiri 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉 තැන්ස් අක්කි ඕයාට අද කාලයට ගැලපෙන අපට පහසුවෙන් සකස් කරගන්න පුලුවන් ❤❤❤❤❤

  • @LalaniSamarakoon
    @LalaniSamarakoon 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔයාගේ රෙසපියට

  • @GaminiFernando-ff2pb
    @GaminiFernando-ff2pb 4 หลายเดือนก่อน

    ගොඩක් හොඳින් කියා දුන්නා ස්තුති ඔයාට

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 5 หลายเดือนก่อน +4

    ඔබතුමිය ගේ කටහඬ පවා සිත් බඳී......දිනේවා !

  • @subashiniperera2881
    @subashiniperera2881 8 หลายเดือนก่อน +2

    ඒක නම් හරිම වටිනවා. ස්තූතියි ඔබට.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 7 หลายเดือนก่อน

    ගොඩක්ම සතුතියි ඔබ තුමියට.....
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DilhaniDilhani-dj5nk
    @DilhaniDilhani-dj5nk 2 หลายเดือนก่อน +1

    Thank you nandi man adama hadanawa.hoya Hoya hitiye .love. You so much nandi❤

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 8 หลายเดือนก่อน

    Wow 💐💐💐 thank you so much .
    How many times we can blend..
    2 times or ONLY once .

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 8 หลายเดือนก่อน +2

    Thanks mam its great recepi.i will try to make according to mention.

  • @PearlFrenando
    @PearlFrenando 16 วันที่ผ่านมา

    හරිම ෙල්සියි මමඔයා හැදුවා කියපු විධියට❤❤❤❤

  • @m.a7562
    @m.a7562 2 หลายเดือนก่อน

    Woooow interesting ... simple n nice .....im gonna try definitely ❤ thank you 😊

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 8 หลายเดือนก่อน +1

    ගොඩක්ම ස්තුතියි ❤❤❤❤

  • @dushme
    @dushme 8 หลายเดือนก่อน +1

    අනේ ඔයා මගේ අම්මා වගේමයි.රෙසපීස් හරිම ශෝක්.thanks අම්මා

  • @bridgetelliott1571
    @bridgetelliott1571 7 หลายเดือนก่อน

    Man meka heduwa. Thank you. Soya ice cream ekak hadanna kiyala denawada

  • @anun6827
    @anun6827 8 หลายเดือนก่อน +3

    ඔයා නම් සුපිරි .ආස හිතෙනව සත්තයි හදනවා..❤❤❤

  • @BernyPerera-mj4me
    @BernyPerera-mj4me 6 หลายเดือนก่อน

    Thank you for the recipe....love you❤❤

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 8 หลายเดือนก่อน +1

    අනේ මිස් නියමයි.ගොඩක් ස්තුතියි මේකත් මං හදන්නම ඕන

  • @MadushikaDilrukshi-ml3sn
    @MadushikaDilrukshi-ml3sn 6 หลายเดือนก่อน

    ඇත්තටම රසයි

  • @shanthawijesingha6336
    @shanthawijesingha6336 8 หลายเดือนก่อน +1

    THANK YOU SAHOODARIYA ICE CREAM HADANNA KIYALA DUNNATA

  • @m.achandralatha6847
    @m.achandralatha6847 8 หลายเดือนก่อน +1

    හරිම ශොක් රස පාටයි බොහෝම ස්තුතියි ඇත්තටම ❤

  • @kusumaranasinghe6595
    @kusumaranasinghe6595 4 หลายเดือนก่อน

    Harima shork Adama hadala balanna one pahadiliwa kiyala denawa bohoma sthuti ❤❤❤❤

  • @kanthikanthi358
    @kanthikanthi358 8 หลายเดือนก่อน +3

    ගොඩක්ම ස්තූතියි ඔබතුමියට දීර්ඝායු ලැබේවා තෙරැවන්සරණයි !

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 8 หลายเดือนก่อน +1

    I have tried yr recipes. very clear and I should try this also.

  • @nisalaarana7033
    @nisalaarana7033 8 หลายเดือนก่อน +2

    හරීම හොද vdeo එකක්,ස්තුතියි ඔබට.

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @ShiromaRanaweera
    @ShiromaRanaweera 4 หลายเดือนก่อน

    ඔයා ට ගොඩක් ස්තුතියි...

  • @MauranganiG.L
    @MauranganiG.L 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤.ලස්සනට කියලා දෙනවා .❤

  • @arunashehan3855
    @arunashehan3855 8 หลายเดือนก่อน

    Aththatama maru akke thanks❤

  • @kumarihami421
    @kumarihami421 7 หลายเดือนก่อน

    Niyamai.අදම හදනවා

  • @SanjinaPriyangaDaniel
    @SanjinaPriyangaDaniel 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤️

  • @KumaraAbevikrama
    @KumaraAbevikrama 3 หลายเดือนก่อน +1

    උමංදාවෙ නව නිස්පාදන මේවා

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 2 หลายเดือนก่อน

    Godak sthuthi obata rasawath athurupasa ice kreem ekak hadana widiya kiya dunnata.

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 5 หลายเดือนก่อน

    ම්ම්ම් රස පාටයි ඔයාට බුදු සරණයි අක්කෙ අපිට මේව කියල දෙනවට ආදරෙයි අක්කෝ❤❤

  • @SamanJayasinghe-v6x
    @SamanJayasinghe-v6x 8 หลายเดือนก่อน +1

    නියමයි නංගි හරිම පුදුමයි ඒ වගේම ලස්සනයි එවැනි රෙසපි කියා දුන්නාට ගොඩක් ස්තුතියි.

  • @Nadeejayasinghe-l1u
    @Nadeejayasinghe-l1u 5 หลายเดือนก่อน

    Mama ice cream hadalama naha.esselama oba tumiyage polkiri ice cream ska tama hadanne.harima rasapataiw.ekmantama hadala rasa balanna hituna.terenna kiyala dunnata obatumiyata godak stuti

  • @JanakaIndrjith
    @JanakaIndrjith 4 หลายเดือนก่อน

    හැමදාමත් මේ වගේ වීඩියෝ ගේන්න🎉🎉🎉🎉

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුති i budusarani .

  • @kumarii.88xi75
    @kumarii.88xi75 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට ❤❤❤❤

  • @PriyanthaPriyantha-q9c
    @PriyanthaPriyantha-q9c 8 หลายเดือนก่อน

    හොදට වැඩ සටහනක්