ජෙලි යොගට් ව්‍යාපාරය /ජෙලි යොගට් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය හැමදෙම මුල ඉදලම මෙ video එකෙන් /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ජෙලි යොගට් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය හැමදෙම මුල ඉදලම මෙ video එකෙන් /small business ideas 2023 /swayan rakiya at home

ความคิดเห็น • 261

  • @IreshaRathnayaka-i3d
    @IreshaRathnayaka-i3d 8 วันที่ผ่านมา

    Godak hodai miss.man video okkoma baluwa.matath karanna asai.

  • @AviskaAviska-u9z
    @AviskaAviska-u9z 2 ชั่วโมงที่ผ่านมา

    Koitaram kalayak kal tiyaganna puluwanda

  • @RaveenaChathurangi-tv9gx
    @RaveenaChathurangi-tv9gx 28 วันที่ผ่านมา

    Frsch kiri unu karanna onida

  • @jagathkeerthi1976
    @jagathkeerthi1976 หลายเดือนก่อน

    මිස් ,පිටි කිරි වලින් හදන්න බරිද

  • @dilankadissanayake5428
    @dilankadissanayake5428 หลายเดือนก่อน

    fresh milk bothalykta jelitin kochark premnyk ynwada

  • @IndikaMalkanthi-re6lg
    @IndikaMalkanthi-re6lg 6 หลายเดือนก่อน

    Thank you dear

  • @jagathkeerthi1976
    @jagathkeerthi1976 หลายเดือนก่อน

    presh milk walin hadan kota unu wathura ekathu karanawada please kiyala denna ko

  • @chethanachathurangi566
    @chethanachathurangi566 7 หลายเดือนก่อน +1

    මම හැදුවා හැබයි දවස් 10කට වඩා තියාගන්න බැහැ, සතියක් යද්දි ජෙලි වල පාට ටික කිරි එකට ශේඩ් වෙලා සුදු පාට ගතිය නැතිව යනවා, ලස්සනට පේන්නේ නැහැ එතකොට හදපු මුල් දවස වගේ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  7 หลายเดือนก่อน

      ඔයා චුට්ටක් මට call එක්ක දෙනවද

    • @chamarikodithuwakku4716
      @chamarikodithuwakku4716 7 หลายเดือนก่อน

      Ow ehema wenwa thma

    • @srilankakn4774
      @srilankakn4774 5 หลายเดือนก่อน

      මේක හදලා කොච්චර වෙලාවක් දිය වෙන්නැතුව තියා ගන්න පුලුවන්ද ඩිලිවරි කරන්න ප්‍රිජ් එකක් ඕනද

    • @chethanachathurangi566
      @chethanachathurangi566 5 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 miss nmbr eka

    • @erandishashika7648
      @erandishashika7648 4 หลายเดือนก่อน

      Miss oyage no nadda mata kalthabaganime monada danne

  • @kasunimahesh3626
    @kasunimahesh3626 8 หลายเดือนก่อน

    ලියාපදිංචි anke hadagannakam weladapolata danna berida hadala

  • @dimuthushyamika4970
    @dimuthushyamika4970 หลายเดือนก่อน

    ප්‍රෙශ්මිල්ක් වලට ජෙලටීන් විතරද සීනි එහෙම දාන්න ඕන නැද්ද

  • @jayanjayawardana4078
    @jayanjayawardana4078 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටින අදහස් ටිකක් ඔබතුමිය දුන්නෙ ස්තූතියි මමත් මේ දිනවල පුන්චි දෙයක් පටන් අරන් ඉන්නෙ ජෙලි පුඩින් එකත් හදල බලන්න ඕනි ගොඩක් ස්තූතියි ඔබ තුමියට

  • @sureshpriyantha7918
    @sureshpriyantha7918 8 หลายเดือนก่อน +1

    Akke fresh milk 2 kin cup keyak hadana puluwanda. Kal tyaanne monawat danawada.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  8 หลายเดือนก่อน

      ෆිස්මිල් කොයි ප්‍රමාණ වලින්ද
      කල් තියාගන්න මම මෙනවත් දාන්නෙ නැහැ

  • @sampathpathum149
    @sampathpathum149 7 หลายเดือนก่อน

    Api wenama thanka hada gnna onda සිවිලින් ehem gahala

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  7 หลายเดือนก่อน

      නැහැ පිරිසිදුව පිලිවලට ගෙදර වෙනම තැනක් හදාගන්න

  • @kasunimahesh3626
    @kasunimahesh3626 8 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

  • @JeewaniDilhani-g3f
    @JeewaniDilhani-g3f 8 หลายเดือนก่อน +1

    Mis Mata 100k tray ekata hadanna ingredients kiyanna puluwanda

  • @SandyaWeerasingha-dv7rh
    @SandyaWeerasingha-dv7rh 4 วันที่ผ่านมา

    Mamath patan anna inne.mata kiyanavada kohomada kal thabaganne kiyala.ekata monada karanna oni.mata oyage number eka denavada.

  • @MhmArafath
    @MhmArafath 2 หลายเดือนก่อน

    me jelly pudding kadhana kota preservation monawahari use karannonadha
    eka kohamadha pawaichi karanne

  • @SachiniKoshila-k1e
    @SachiniKoshila-k1e 2 หลายเดือนก่อน

    Miss Watalappan hadala thibbama uda sudupata the wage midenawa athakota Kaden hithanne aka push Kala kiyala.akata mokada karanne.... Kaden retan wenawa

  • @SunithaBandaramanike
    @SunithaBandaramanike 4 หลายเดือนก่อน +1

    එළකිරි වලින් යෝගට් හදන් බැරි ද

  • @ChathuniChathuni-qx4iv
    @ChathuniChathuni-qx4iv 10 หลายเดือนก่อน +1

    යෝගට් පියනෙ අලවන ස්ටිකර් එක කොහොන්ද හදා ගන්නෙ..

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน

      එ ලෙබල් එක ඔයා දන්න තැනකින් හදාගන්න ඔනි

  • @DiliniMadushika-c2u
    @DiliniMadushika-c2u 8 หลายเดือนก่อน +1

    mis shudda bara kohomda balnna

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  8 หลายเดือนก่อน

      Cup එකෙ බර අයින් කරලා බලන්න

  • @Anoma22856
    @Anoma22856 8 หลายเดือนก่อน +1

    Mis math kemathi me viyaparaya karanna kemathi eth podi prashnayak thiyanava mata ෆ්‍රිජ් ekak ne nangilage gedara thiyenne ethakota liyapadinchita getaluvak veida phi eken prashnayak veida

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  8 หลายเดือนก่อน

      මම හිතෙන්නේ නැහැ ඔයා සුහදව ඇත්ත කියන්න

    • @Anoma22856
      @Anoma22856 8 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 thank you oyata

  • @nuwansudarshana2465
    @nuwansudarshana2465 8 หลายเดือนก่อน +1

    miss mama missge befits balaganna business ekak patan gaththa.yougurt hadana .mata podi gataluwak thiyenawa. mama ganne elakiri. eke.yougurt eka set weddi uda the Thattuwak badenawa.ekata mokada karanne..?

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  8 หลายเดือนก่อน

      එක මම හරියට දන්නැහැ හොයලා කයන්නම්

  • @ShanikaKannangara
    @ShanikaKannangara หลายเดือนก่อน

    ❤❤❤

  • @SherinJayasinha-sh3up
    @SherinJayasinha-sh3up 4 หลายเดือนก่อน

    Kal gathavena kalaya danne kohonada hadapu davase idala davas kiyak dannada
    Ane mata pihita vanna me bisnas eka karanna ganna prmanayan kiyanacada mama thaniyana jeevath vena kenek mata karana hati kiyala denavada me danuma dunnata oyata jesu pihitai

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති මම කල් තියාගන්න මුකුත්ම දාන්න නැහැ පැකින් එක දාන දවස දාන්න එ ඉදලා දවස් 15 දාන්න

  • @mehroonoudeen1267
    @mehroonoudeen1267 8 หลายเดือนก่อน

    How many days you can keep this praduct

  • @hirunihansala6902
    @hirunihansala6902 3 หลายเดือนก่อน

    Kal thiya ganna mukut danne nadda akke

  • @nimanthiperera5042
    @nimanthiperera5042 4 หลายเดือนก่อน

    Jelly puding eka dawas keeyak thiyaganna puluwanda miss

  • @rohitakumara9272
    @rohitakumara9272 4 หลายเดือนก่อน

    Kalthiya ganna kohomada kiyala danawada.oyaga sawawata godak pin

  • @inomafernando8124
    @inomafernando8124 9 หลายเดือนก่อน

    කොච්චර kal thiyaganna puluwanda mis

  • @RukshaniIddamalgoda
    @RukshaniIddamalgoda 5 หลายเดือนก่อน

    පොඩිම කප් එක්ක දැන් වෙලපොලට දාන්නෙ කියද ගාන කල් ඉකුත් විමෙ දිනය කොච්චර කල් තියන්න පුලුවද මිස්

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  5 หลายเดือนก่อน

      වෙළඳ පොල ම්ල් 130
      කල් ඉකුත් විම සති 2 /3 අතර

  • @NilanthiPerera-k9s
    @NilanthiPerera-k9s 4 หลายเดือนก่อน

    කල් කල්ලිකුත් වීමේ දිනය කොහොමද දාන්න ඕනේ

    • @SadunRuwan-fi8ul
      @SadunRuwan-fi8ul 3 หลายเดือนก่อน

      kalikuthweeme dinaya kohomada

  • @mudi070sharachchi
    @mudi070sharachchi 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි නංගි...දියුණුවෙන් දියුණුව ට පත් වේවා...❤

  • @UdariMadhubhashini-wr4tv
    @UdariMadhubhashini-wr4tv 2 หลายเดือนก่อน

    Den jeli pudin yana price kiyada mis

  • @thewaaru
    @thewaaru 11 หลายเดือนก่อน +3

    Expir date danna sample ekak IDB gihin denna onida api hithala danawada .oyata godaak tnx watina adahas tikak keewe

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  11 หลายเดือนก่อน

      ඔයා sample එක්ක හදලා හොදින් පැක් කරලා තියලා බලන්න කොච්චර කාලයයක් තියන්න පුළුවන් කියලා එ අනුව දින දාන්න

  • @wasanthakumari5876
    @wasanthakumari5876 10 หลายเดือนก่อน +1

    Hoda adahas tikak labadunnata godak thanks.oyata Jaya wewa 🙏🙏❤️🇱🇰🇱🇰

  • @ManohariNanayakkara-iu6il
    @ManohariNanayakkara-iu6il 4 หลายเดือนก่อน

    Tinkiri kochcharakda danne.ekata wathurath danawada

  • @PriyangaKumuduni-q6k
    @PriyangaKumuduni-q6k 3 หลายเดือนก่อน

    Mis jeli yogat hadanda thoga badu ganda puluwan thanak kiyanda mis mama kurunagala mawathagama

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      කුරුණෑගල ටවුන් එකෙ තියෙනවා

  • @niankadadallage5794
    @niankadadallage5794 7 หลายเดือนก่อน

    Ela kiri walin hadanna puluwan da kalthiya ganna puluwan da

  • @roshanrathnayak1116
    @roshanrathnayak1116 10 หลายเดือนก่อน +2

    Dina keeyak kalthiyaganna puluwanda. Mila kiyada.kadeta danne kiyatada kiyanawada mis

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน

      එක ඔයාට යන පිරිවැය එක මිල තිරනය කරන්න
      දින සාම්පල් එක්ක හදලා තියලා කොච්චර කාලයත් තියන්න පුළුවනද බලන්න

  • @diluwajira9157
    @diluwajira9157 10 หลายเดือนก่อน

    මම මේක kara එත් stiker එක ගහල cup එක ෆ්‍රිජ් එකට දැම්මම stiker එක බොද වෙනවා ඇයි ae

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน

      වතුර බොද නොවෙන ඉස්ට්කල් එක අලවන්න

  • @KalugamageSanath-cv4io
    @KalugamageSanath-cv4io 21 วันที่ผ่านมา

    අක්කේ අනේ ඔයාගේ නම්බර් එක දෙන්නකෝ ලොකු ප්‍රශ්න ටිකක් තියනවා අහගන්න අනේ ප්ලීස් අක්කේ 😢😊

  • @AruniNishamlee
    @AruniNishamlee 10 หลายเดือนก่อน +1

    Mis mata udauwak one.meka hadala kochchara kalayak thiyaganna puluwanda mis

  • @SanduniWijesinghe192
    @SanduniWijesinghe192 10 หลายเดือนก่อน +1

    Mis me yougurt cup ganne kohomda ?mta hambune na.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน

      මම නුවරි ගන්නෙ

    • @pissupoosa7783
      @pissupoosa7783 7 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 නුවර මොන කඩේද?

    • @chamarikodithuwakku4716
      @chamarikodithuwakku4716 7 หลายเดือนก่อน

      Miss kandy wla kohenda gnne

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  7 หลายเดือนก่อน

      මම කටුගස්තොට උඩුවාවල

    • @pissupoosa7783
      @pissupoosa7783 7 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 නුවර කොහෙද මේ කෝප්ප ගන්න තියෙන කඩේ? මම මාතලේ

  • @RifaSha-sh8ny
    @RifaSha-sh8ny 2 หลายเดือนก่อน

    Jelly pudding cup ekak price keeya ganida denna oni...plz akky

  • @pathumgunathilake806
    @pathumgunathilake806 9 หลายเดือนก่อน

    මිස් මේවා transport කරද්දි වෙනම method එකක් තියෙනවද ..?

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      ඔව්
      ලොකුවට කරනවනම් ෆිසර් කරපු වහන තියෙනවා

  • @ThisaraSadaruwan-h7m
    @ThisaraSadaruwan-h7m 10 หลายเดือนก่อน +1

    Jeli yogerth 50 hada gnna badu listh eka denna puluwnda oyata🙏

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน

      පුළුවන් එත් අද මම ට්කක් බිසි

    • @ThisaraSadaruwan-h7m
      @ThisaraSadaruwan-h7m 10 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 oyata ida tiyana welawaka danna miss tanks💛

    • @inokadilrukshi2180
      @inokadilrukshi2180 5 หลายเดือนก่อน

      අනේ මටත් denaganna ඕනි

  • @PooRNA-f1k
    @PooRNA-f1k 9 หลายเดือนก่อน

    ජෙලි යොගට් හදන hati kiya denna

  • @dathukaradupooja720
    @dathukaradupooja720 8 หลายเดือนก่อน

    මෙම ජෙලි කප් කප් තබා ගන්න මොනවාද දාන්නේ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  8 หลายเดือนก่อน

      මුකුත්ම නැහැ

    • @dathukaradupooja720
      @dathukaradupooja720 8 หลายเดือนก่อน

      Expire date දෙන්නේ කෙහොමද, කෙ⁣ාපමන කාලයක් තියා ගන්න පුලුවන්ද

  • @dinithinikeshala2367
    @dinithinikeshala2367 2 หลายเดือนก่อน

    අකකෙ වටලප්පන් හදද්දි විකුනන්න කරද්දි අවන් එකේ බැරිද..

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      පුළුවන් එත් වියදම වැඩි

  • @krishanishalika6703
    @krishanishalika6703 5 หลายเดือนก่อน

    Expir date eka sadahan kranne kohomada spi

  • @dayani-ne1jb
    @dayani-ne1jb 6 หลายเดือนก่อน

    පිටි කිරි වලින් අදන්නපුළුවන්ද

  • @sachinikoshila3114
    @sachinikoshila3114 4 หลายเดือนก่อน

    Miss fresh milk 1l kochcharak hadanna puluwanda

  • @NiwarthanaR.p.g
    @NiwarthanaR.p.g 9 หลายเดือนก่อน

    නන්ගි මෙ යෝගට් කප් එක සයිස් එකට දාපුවාම බර දාන්නෙ 80g කියලද,

  • @bodimaluwegedarathilinalak6563
    @bodimaluwegedarathilinalak6563 11 หลายเดือนก่อน

    Cap 1k hadanna yana viyadama gena pehedili karanna puluwanda

  • @madumudunkotuwa8315
    @madumudunkotuwa8315 8 หลายเดือนก่อน

    Mis cup 50k hada ganna awashya dewal kiyanawada

  • @kavindutharuka
    @kavindutharuka 4 หลายเดือนก่อน

    godak watinawa..thanks

  • @chamarikodithuwakku4716
    @chamarikodithuwakku4716 7 หลายเดือนก่อน

    Miss oya ekka katha krnna pluwnda

  • @rupikasunjeewani8761
    @rupikasunjeewani8761 10 หลายเดือนก่อน

    Kal thiyagane kohomada misss

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน

      මම නම් මුකුත් දාන්න නැහැ

    • @rupikasunjeewani8761
      @rupikasunjeewani8761 10 หลายเดือนก่อน

      Hadapu prodakt aka frij ake thiyalada kochara kal thiyagnne puluwanda kiyala balanne

    • @rupikasunjeewani8761
      @rupikasunjeewani8761 10 หลายเดือนก่อน

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 10 หลายเดือนก่อน

    Register application eka khoyeda akka ghen kyen puluwen DA,,,🙏🙏🙏

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน

      ප්‍රාදේශීය සභාවේන්

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 10 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 thank you akkai ❤️❤️❤️❤️🙏🙏🙏

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 10 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 akkai register application eka office Ghan Gaye m mhona DA idiripath knna one a da,,,,, Akka i wage pode bunnies eka krnea hethgnea enea WA issara Ta,,,, Hari wedeye ta,,,, eka i Akka i,,,,,,,,

  • @srilankakn4774
    @srilankakn4774 5 หลายเดือนก่อน

    ඩිලිවරි කරන්න ප්‍රිජ් එකක් ඕනද නැත්තම් දිය වෙනවා නේද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  5 หลายเดือนก่อน

      මුලින් බලන්න අයිස් කැට දාන රෙජ්පොම් පෙට්යක් දාන්න

    • @srilankakn4774
      @srilankakn4774 4 หลายเดือนก่อน

      එහෙම කරන්න පුලුවන්ද නීතීමය පැත්තෙන් ගැටලුවක් වෙන්නැද්ද

  • @AbhiUmanda
    @AbhiUmanda 6 หลายเดือนก่อน

    අනේ අක්කි ඔය කප් ගන්නේ කොහෙන්ද කියන්නකෝ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      පෙලිතින් ගන්න තැන්වලින් ගන්න පුළුවන්

  • @imaliudayangani9718
    @imaliudayangani9718 4 หลายเดือนก่อน

    Mis cup 100k wge hadagnn awshya prmana tik ewnn puluwnd❤

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 10 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම හොඳයි❤❤

  • @RifaSha-sh8ny
    @RifaSha-sh8ny 2 หลายเดือนก่อน

    Akke

  • @nilanthiperera6998
    @nilanthiperera6998 10 หลายเดือนก่อน

    Kal thiyaganna monawada danne? Expire date kohomada danne?

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน

      මම මෙනවත් දාන්නෙ නැහැ
      Sample
      එක්ක හදලා තියලා කොච්චර කල් තියන්න පුළුවන් කියලා

  • @GayaninilukaJahaluge
    @GayaninilukaJahaluge 2 หลายเดือนก่อน

    Oyage ada has watinawa, ekama prasnayak thiyena was nangi. Kal ikuthwana inaya denne komada hama widiyo Ekka a e de thama naththe kiyannako

  • @Melbet12345
    @Melbet12345 9 หลายเดือนก่อน +11

    කල් ඉකුත් වන දිනය කොහොමද සදන් කරන්න ඕන කොච්චර කාලයක් පුලුවන්ද වෙලදපොලේ මේ නිශ්පාදනය තියන්න පුලුවන් .. ඔයාට ගොඩාක් පින් අසරනව ඉන්න කාන්තවන්ට දිරියක් ශක්තියක් වෙන එක .... මිහිපිට ඉන්න දේවතාවියක් වගේ .....

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน +5

      දවස් 14/18 වගෙ පුළුවන්
      Sample
      එක්ක හදලා තියලා බලන්න කොච්චර කාලයත් තියන්න පුළුවනද කියලා

    • @Melbet12345
      @Melbet12345 9 หลายเดือนก่อน

      තැන්ස් අක්කියෝ🥰🥰🥰

    • @Melbet12345
      @Melbet12345 9 หลายเดือนก่อน

      තැන්ස් අක්කියෝ🥰🥰🥰

    • @RangaKumara-e6x
      @RangaKumara-e6x 7 หลายเดือนก่อน +3

      අක්කේ කිරි වලින් ෆැට් අයින් කරන්නේ නැතිව නේද ඔයා හදන්නේ.එතකොට යෝගට් එක උඩින් මිදුනම දවස් තුනක් වත් තියාගන්න බෑනේ.මුඩු රහක් එනවලු නේද.එකට මොකද කරන්නේ.මමත් ව්‍යාපාරයක් විදියට ආරම්භ කරන්න හැදුවේ

    • @123-12h
      @123-12h 5 หลายเดือนก่อน

      ​@@sathsaranilifewithme8034අනේ ඒ උනාට කිරි එකට පුස් එකක් එනවනෙ....

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 6 หลายเดือนก่อน

    පි්‍ුජ් එකක් නැතිව බැරිද රෙජිස්ටර් කරන්න හොද කුස්සියක් ඔිනද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      නැහැ ඔයාට තියෙන විදිහට පටන් ගමු

  • @SagarikaMadhumali-fh2to
    @SagarikaMadhumali-fh2to 4 หลายเดือนก่อน

    එල කිරි දාන්න බැරිද මිස් මේකට ප්‍රෙස් මිල්ක් දාලා ලාබයක් ගන්න අමාරුයි

  • @VishwashakthiAbhiwandhana
    @VishwashakthiAbhiwandhana 10 หลายเดือนก่อน +1

    මහරගම කොහෙද වටලපන් කප් ගන්න තියෙන්නේ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน

      ටවුන් එකෙ පැකින් බඩු කඩවල් වල බලන්න

  • @RaveenaChathurangi-tv9gx
    @RaveenaChathurangi-tv9gx 28 วันที่ผ่านมา

    Mis registar karanna phi ta kata karanna onida

  • @ChathurikaDamayanthi-u1b
    @ChathurikaDamayanthi-u1b 3 หลายเดือนก่อน

    මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද අක්කි

  • @KumariJayathilaka-p6b
    @KumariJayathilaka-p6b 10 หลายเดือนก่อน

    Thanks nangi ❤ jeeviraya dinanna apawa dirimat karanawata💐💐💐

  • @erandishashika7648
    @erandishashika7648 4 หลายเดือนก่อน

    Mama hadala damma narak wenawane miss masayak thiyaganna bahane miss

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 หลายเดือนก่อน

      මාසයක් බැහැ දවස් 15 ව්තර පුළුවන්

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 11 หลายเดือนก่อน +1

    Ane e wagema miss, me wage pudding warga wala cup ekakata yana wiyadamai, cup ekk apita weladapalata danna puluwan price ekai,pilibada vedio ekkuth karanna puluwan da miss.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  11 หลายเดือนก่อน +1

      හරි මම කරන්නම්
      ඔයාට ඉක්මනින් business එකක් පටන් ගන්න පුළුවන්

    • @nishanisenarathna1230
      @nishanisenarathna1230 11 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 godaak pin miss...❤️

  • @nimsaranethmini4618
    @nimsaranethmini4618 10 หลายเดือนก่อน

    මිස් කොහෝමද ඉස්සේල්ලාම පටන් ගන්නේ මම ඉස්සේල්ලා රේජස්ටර් නොකර ගෙවල්වලට අලවි කරන්නද මිල කියකට විතරද දෙන්නේ ඒ ගැන මිස් දන්න දේ මට කියනවද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน +1

      ඔව් එක ගොඩ හොදයි
      එතකෙට එයලා අදහස් ඔයාට දැනගන්න පුළුවන් ඔයාට යන වියදමට පොඩ් ලාභ තියාගෙන දෙන්න

  • @indrajayasekara5261
    @indrajayasekara5261 10 หลายเดือนก่อน +1

    ❤🎉Thank you very much .

  • @AchalaChamali
    @AchalaChamali 6 หลายเดือนก่อน +1

    Oyage kiyavill
    a adu karanna

  • @sadewanjana9349
    @sadewanjana9349 10 หลายเดือนก่อน +1

    Thank you..❤ good job.

  • @himalijayasinha7998
    @himalijayasinha7998 10 หลายเดือนก่อน

    Duwe mama jely pudin watalappan ceramal puddin hadala kadaval valata demma korona valin passe demme ne arthikaya anthimata behela jeewath venna amri mama liyapadinchi karala thiyenne mama oyage veediyos dekke ahamben hema ekakma belu den thami me veediyo eka dekke mata ayemath mage viyaparaya karanna ona mata udau karanna puluvanda puthe budu sarani

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน

      පුළුවන්
      ආයෙත් හිම්ට පටන් ගන්න

  • @helenmalsiri7267
    @helenmalsiri7267 9 หลายเดือนก่อน

    Thank you dr

  • @ireshawee5408
    @ireshawee5408 11 หลายเดือนก่อน +1

    Mis yogurt cup 50 sadaha jelly yogurt recipe eke dannako

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  11 หลายเดือนก่อน

      හරි මම දෙන්නම්

    • @dilrukshiellawala1081
      @dilrukshiellawala1081 10 หลายเดือนก่อน

      Ane miss matath kiyannako cup 50k hadaganna recipe eka

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน +1

      ඉලග video එකෙන් කතා කරමු

    • @Sathutaproduction
      @Sathutaproduction หลายเดือนก่อน

      ජෙලි 100න් පාට තුනකින් 100*3=300/= කිරි 100 G .සීනී 200G , ජෙලටීන් 40 G ,මන්නම් එහෙම දාන්නෙ ආය​@@dilrukshiellawala1081

  • @CharukaHasalanka
    @CharukaHasalanka 8 หลายเดือนก่อน

    මිස් ජෙලි 250 g පැකට් දෙහෙකට fresh milk කොච්චරක් දාන්න ඕනෙද

  • @priyanikanchana
    @priyanikanchana 3 หลายเดือนก่อน

    akke mata jely kg 1 ganna contact ekak denna puluwanda

  • @sljpvb4306
    @sljpvb4306 11 หลายเดือนก่อน

    Good work

  • @jayanthipathirana5475
    @jayanthipathirana5475 11 หลายเดือนก่อน +1

    Thañk you

  • @RifaSha-sh8ny
    @RifaSha-sh8ny 2 หลายเดือนก่อน

    Matath aasai...gedra idan krnna business ekak🤔

  • @isharaudayanga3657
    @isharaudayanga3657 5 หลายเดือนก่อน

    Mis mamt meka PAtan ganna inne thankz oyata

  • @surangashrimali6941
    @surangashrimali6941 ปีที่แล้ว +2

    Akke man balaporottuwen hitepu video ekak. Meke kiri kal taba ganne monevade danne? Kal taba ganne puluwan kaleya kohomeda? Oyage phone no. Eka puluwannan dañne. B.s

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 11 หลายเดือนก่อน

    Anee oyata godaak pin miss..mamath hithana innawa me wage pudding warga hadala වෙලදපළට daanna.ane oyage me vedios hema ekakma api wage ayata godaakma watinawa .oyata godaak pin me hamadeyakma kiyala denawata.ane miss e wagema me wage ආහාර business ekk registere karana piliwela genath vedio ekk karanna puluwan da ..ekath godakma watinawa miss.oyata budusaranai ..❤️

  • @asankakumara2477
    @asankakumara2477 10 หลายเดือนก่อน

    Yogurt cup ganna puluwan nombar ekak denna ko

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน +1

      මම හොයලා දාන්නම් අද මම ඉන්නෙ අසනිපෙන්

    • @asankakumara2477
      @asankakumara2477 10 หลายเดือนก่อน

      Ok

  • @nishanthikumari3682
    @nishanthikumari3682 10 หลายเดือนก่อน

    Thanks oyata..bs..

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Thank you mis 🇱🇰👍🎁

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 11 หลายเดือนก่อน

    මේ විදිහට හදලා කල්තබා ගන්න පුළුවන් ද

  • @ireshawee5408
    @ireshawee5408 11 หลายเดือนก่อน +1

    Jelly pudding gena vedio ekak karanna mis

  • @lakshmimapathuna744
    @lakshmimapathuna744 ปีที่แล้ว

    මිස් මුලින්ම අපේ නිශ්පාදනය පටන් අරන් ඉන්න කියලා රෙජිස්ටේෂන් එක ගන්න ගියවෙලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කිව්වා. ඉස්සෙල්ලා අපි එහෙම කරන්න ඕනේද අපිට ඒක ගන්න ඉස්සර වෙළඳපොල
    ට දාන්න පුළුවන්ද?

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  ปีที่แล้ว

      ඔයාට රෙජ්ස්ටර් එක නැති වෙළඳ පොල දාන්න බැහැ ආහාර වර්ග නිසා
      රෙජ්ස්ටර් නම්බර් එක ගන්න
      ඔයා ගිහින් ඇප්ලිකෙසන් එක ඉල්ලාන්න එකෙ විස්තර තියෙනවා එකෙ ව්දිහට පටන්ගන්න

    • @lakshmimapathuna744
      @lakshmimapathuna744 ปีที่แล้ว

      @@sathsaranilifewithme8034 ස්තූතියි මිස්.විස්තර දැන ගන්න ඕනේ කැමති නම් විතරක් දුරකථන අංකය එවන්න මිස්. ප්‍රාදේශීය ලේකම් එකෙන් කිව්වා ප්‍රාදේශීය සභාවේ අවසරය ගන්න ඕනේ කියලා..

  • @NimalMalwana
    @NimalMalwana 5 หลายเดือนก่อน

    කල්තියාගන්න දාන්නෙ මොනාද

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 11 หลายเดือนก่อน

    Phi check karanne issela ma neda

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  11 หลายเดือนก่อน +1

      Phi enawa
      එත් බය වෙන්න එපා එයලා අඩුපාඩු කියලා දෙනවා

  • @sandu9306
    @sandu9306 ปีที่แล้ว +2

    කල් තියා ගන්න මොනවද දාන්නේ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  ปีที่แล้ว +1

      මුකුත්ම දාන්නෙ නැහැ
      මෙහෙම හදලා සති 3 තියාගන්න පුළුවන්

    • @sandu9306
      @sandu9306 ปีที่แล้ว

      @@sathsaranilifewithme8034 thank you miss

    • @sandu9306
      @sandu9306 ปีที่แล้ว

      Mata email address eka denna puluwan da