The new art of planting treesv |ගස් වවන අලුත් කලාව |මුදුන් මුල් බද්ධය| Ceylon Agri | Episode 52

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • The new art of planting treesv |ගස් වවන අලුත් කලාව |මුදුන් මුල් බද්ධය| Ceylon Agri | Episode 52 Facebook - www.facebook.c...
    TRN Ceylon Agri(Pvt)Ltd
    W.H.Ranaweera
    0777-199130
    Tags
    The new art of planting treesv,ranaweera,ceylon agri,agri,agriculture,w h ranaweera,ceylon agri in sri lanka,mudun mula,mudun mula wagawa,wagawa,wagawa sinhala,ranaweera wagawa,ceylon agri wagawa,plants,ceylon agri plants
    #ranaweera #ceylonagri #mudunmula

ความคิดเห็น • 475

  • @dimuthubandara4200
    @dimuthubandara4200 3 ปีที่แล้ว +3

    බොහොම පිං ඔබතුමා කරන මේ සමාජ මෙහෙවරට...

  • @rathnayakarathnayaka7851
    @rathnayakarathnayaka7851 3 ปีที่แล้ว +7

    අතු පැල කරිමෙදි ( කැප්ටාන්) වනි දිලිර නාශකයක් යොදාගන පස ජිවානුහරනය කරාට අතු කැබැල්ල පැල විමට බලපාන් නැතිද ඔබ තුමාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා ගොඩාක් ස්තුති අපට උපදෙස් දෙනවාට

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว +16

    ඔබතුමාගෙ වීඩියෝ බලලා ගොඩක් දැනුමක් ගත්තා.ස්තූතියි

  • @akalankaempire9324
    @akalankaempire9324 3 ปีที่แล้ว +14

    ඔබ තුමා කියලා දුන් විදියට මම මුදුන් මුල් බද්දය ඉතා සාර්ථක විදිහට මම කලා.එ වගෙම මම අනෙකුත් සියලු බද්ද පැල කරමින් පවතිනවා.කියලා දුන් සෑම දෙකටම ගොඩක් පින්

  • @imkilanganthilaka7011
    @imkilanganthilaka7011 3 ปีที่แล้ว +20

    මුල් වතාවටයි මෙම ක්‍රමය දැක්කේ. ඔබ තුමාට බොහොම ස්තුතියි!!!

  • @sadamalijayasingha8098
    @sadamalijayasingha8098 3 ปีที่แล้ว +3

    Iba tumata godak stutiy me dewal kiya enawata budu saranai

  • @sarahsilanka2627
    @sarahsilanka2627 3 ปีที่แล้ว +1

    Godak watina video ekak. Budu saranai

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.හොද දැනුමක් මේ පිලිබදව ලැබුනා..තව තවත් මෙවැනි වීඩියෝ කරන්න..ඔබට ජය..❤️❤️

  • @chandanistephen9632
    @chandanistephen9632 7 หลายเดือนก่อน

    කිසිම ලොබකමක් නැතිව හොදම ක්‍රමයට හැම දෙයක්ම පියවරෙන් පියවරට කියලා දෙනවා. 🙏🙏 හරි ආසවෙන් බලන චැනල් එකක්. බෙහොම ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි.

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මහත්මයා.. මෙවැනි වැදගත් තොරතුරු අපිට කියල දෙනවට...

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +1

    ඉතා වටිනා වැඩක් .හොඳට පැහැදිලි කලා.ඔබ තුමා විසින් සැකසූ හොඳ වර්ගයේ අඹපැලයක් මිලදී ගැනීමට සම්බන්ධ වෙන්නම්.ස්තූතියි තෙරුවන් සරනයි .

  • @wnishantha5450
    @wnishantha5450 3 ปีที่แล้ว +6

    මුල් වතාවටයි මෙහෙම ක්‍රමයක් දැක්කේ.. හරිම පැහැදිලිව කියාදෙන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි බොහෝ පින් .. මෙවැනි දේවල් තව තවත් ඉදිරියට කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ධහිරය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @gamjnigamjni5775
    @gamjnigamjni5775 3 ปีที่แล้ว +2

    Hari..watinawa..ahthatama..hari..aasawen..ahuwa..beluwa..obatumata..stuutie..goold..haens..brawo..brawo..

  • @HarishChandra-ss5jz
    @HarishChandra-ss5jz 4 ปีที่แล้ว +6

    ඇත්තටම ඉතාමත් වටිනා වීඩියෝවක්.මේ දිනවල විවේකීව මේ දේගෙදරදි කරන්න පුලුවන්.ඔබ තුමාට ගොඩාක් පිං.තවත් මෙවන් දැනුම බෙදාහැරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.ස්තූතියි......

  • @suweenafernando4811
    @suweenafernando4811 3 ปีที่แล้ว +3

    බුදු සරණයි සර්..ස්තුතියි ..ඔයාලාගේ දැනුම ..අපි හැම දෙනාටම ලබා දුන්නාට .

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 3 ปีที่แล้ว +6

    හරිම වටිනවා, මේ පැහැදිලි කිරිම ඉතාම අගෙයි, හරිම ප්‍රයෝජනයක් , ඔබතුමාට ගොඩාක් ස්තූතියි, බොහොම පින් , තෙරුවන් සරණයි ...!

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 4 ปีที่แล้ว +8

    ඉතාම හොදින් විස්තර කරලා තියෙනවා ..ඔබතුමාට බොහෝම ස්තූතියි .......ජයවේවා

  • @rohanpeiris9899
    @rohanpeiris9899 4 ปีที่แล้ว +3

    අපිව...දැනුවත්..කෙරුවට.ඔබතුමට...ස්තුතියි...ජයෙන්..ජයෙන්.වෙවා...

  • @appkappk5531
    @appkappk5531 4 ปีที่แล้ว +5

    බොහොම පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තූතියි.කරලා බලන්නම්.

  • @priyankarieweerasinghe6982
    @priyankarieweerasinghe6982 3 ปีที่แล้ว +1

    Obathumage magapenveemata sthuthi.mage mudun mul baddaya sartakai.obata theruwan saranai.

  • @wasanthakumara2891
    @wasanthakumara2891 4 ปีที่แล้ว +3

    Suba udasanak wewa obathumata godak pin API danuwath kalata

  • @indikamaheshpremadasa7872
    @indikamaheshpremadasa7872 3 ปีที่แล้ว +15

    මහත්මයා, අපූරු වීඩියෝවක්. හිතට හරිම සතුටක් දැනෙනව බලන් ඉන්නකොට.ස්භාවික,තාක්ෂනික,මානුෂිය,පරාර්තකාමී...මානසික චිකිත්සාවක්...ස්තූතීයි..

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා වීඩියෝවක්. ඇත්තෙන්ම ස්තූතියි ඔබතුමාට මෙවැනි හරවත් දේවල් අද සමාජයට බෙදා දෙනවට.

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 3 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම හොදට තේරැම් කරල හරි දෙයක් හමෝටම දෙන ඔබ තුමාට පින්...

  • @arunawithanage8958
    @arunawithanage8958 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @indikaashani5275
    @indikaashani5275 3 ปีที่แล้ว +4

    ඇත්තටම මේ දවස්වල ගෙවල් වල ඉදන් මේ දේවල් කරලා අත්හදා බලන්න පුළුවන් ඔබතුමාට ගොඩක් පිංසිද්ධ වෙනවා තෙරුවන් සරණයි

  • @MrBlps
    @MrBlps 4 ปีที่แล้ว +17

    ඔබතුමාගේ කාලය වැය කර ගෙන මේ කරන සේවයට ඔබතුමාට බොහොම ස්තූතියි

  • @apkapk7454
    @apkapk7454 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ස්තුතියි👍👍👍👍👍

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 3 ปีที่แล้ว +1

    ස්තුතියි.

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 2 ปีที่แล้ว +5

    Thank you Mr. Ranaweera, good explanation, 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 4 ปีที่แล้ว +5

    Niyamayi ranaveera mahaththyo obage wadakida thwathawath athdakeem apita oni .niduk nirogi wewa

  • @fantasticteaplant3662
    @fantasticteaplant3662 3 ปีที่แล้ว +3

    Mekanam supiri youtube chanal ekak kiyanne menname wage palak ethi dekata godak watinawa mekanam

    • @fantasticteaplant3662
      @fantasticteaplant3662 3 ปีที่แล้ว +1

      Mekata nethi subscribe wena mokata dannada

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Isthuthi Suba nawa wasarak wewa!!!!

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤

  • @sunilukwatte6938
    @sunilukwatte6938 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තුතියි වටිනා අදහස් ගොන්නක් ලබා ගත්තා

  • @pinto6407
    @pinto6407 2 ปีที่แล้ว

    harima asawen beluwa .math uthsaha karanna one. obata niduk nirogi bawa Saha deergausa lebewa. budusaranai.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩ්ඩෙක්.....👍👍👍👍👍👍

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 11 หลายเดือนก่อน

    මමත් මුල් බද්ධකරල රඹුටං අතු දෙකක් හදාගත්ත. දැන් බඳුන් ගත කරලා අළුත් දළු එමින් තියෙනවා. ඔබතුමාට යහපතක්ම වේවා.

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 3 ปีที่แล้ว +1

    Thanks sir arima පැහැදිලි

  • @pradeepkumara2847
    @pradeepkumara2847 4 ปีที่แล้ว +3

    Very good hodata pahadili karanawa thanks

  • @kokilashiromi6427
    @kokilashiromi6427 3 ปีที่แล้ว

    Bohoma stuti.mula baddaya kiyala dunnata obata budusaranai

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 3 ปีที่แล้ว

    දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහෝම ස්තූතියි

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว +3

    Pahadili kirima harima saralayi.hondata therumganna puluvan..deergau wrwa.!!🙏🙏👍👍👌👌

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ වීඩියෝවක් ,බොහොම ස්තුතියි ,

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 3 ปีที่แล้ว +1

    එම වීඩියෝව බොහොම වටිනවා ඔබට ගොඩක් ස්තුතියි

  • @vidushajayanith6623
    @vidushajayanith6623 3 ปีที่แล้ว +1

    අපිට මේවගේ දේවල් කියලා දෙනවාට
    බොහොම ස්තුතියි!

  • @gayangamudalige8562
    @gayangamudalige8562 3 ปีที่แล้ว +6

    මෙවන් අලුත් දේවල් වලින් අපිව දැනුවත් කරන ඔබතුමාට යෝදබල යෝද ශක්තිය උදාවේවා ....

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว

    හොද. වැඩසටහනක්. ඉස්තුති. ඔබතුමාට

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว

    බොහොම වටිනා උපදෙස් .......ස්තුතියි ඔබට .

  • @happinessisthewealth3340
    @happinessisthewealth3340 3 ปีที่แล้ว +1

    Thanks gor uour contribution.

  • @anomadisanajka8907
    @anomadisanajka8907 3 ปีที่แล้ว +2

    බුදුසරණයි හොද වැඩ සටහක්

  • @sisilpalitha9581
    @sisilpalitha9581 ปีที่แล้ว

    ඉතාහොදපැහැදිලි කිරීමක්

  • @geethagunasakara4676
    @geethagunasakara4676 9 หลายเดือนก่อน

    දැනුවත් කිරීම ගැන බෙහෙවින් 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතිය ඔබට

  • @prasannajayavardana2413
    @prasannajayavardana2413 3 ปีที่แล้ว +1

    godak isthuthi. nivan sapa labeva😁😁😁

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 ปีที่แล้ว +1

    Thank you

  • @chamarakariyawasam5358
    @chamarakariyawasam5358 3 ปีที่แล้ว +3

    Godak watinawa... Obata Jaya wewa...

  • @life2life
    @life2life 4 ปีที่แล้ว +8

    ඉතා වටිනා අදහසක් අලුත් දෙයක් කිහා දීම සම්බන්ධයෙන් ඔබ තුමාට ස්තූතියි

  • @thilakaprama9269
    @thilakaprama9269 4 ปีที่แล้ว +2

    obata godak stuti.niyamai wada satahana.jaya wewa.

  • @udayajayantha8177
    @udayajayantha8177 4 ปีที่แล้ว +2

    O a karana sawaysta godak stuti.

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 3 ปีที่แล้ว +1

    Thank.you.so.much

  • @nilushadanasrihaputhantrig4674
    @nilushadanasrihaputhantrig4674 4 ปีที่แล้ว +1

    Godak hodin kiyala denawa thak you

  • @sanjayadilshan479
    @sanjayadilshan479 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @arunasamanmali6885
    @arunasamanmali6885 3 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා video එකක් .

  • @dinidusandaruwan1642
    @dinidusandaruwan1642 3 ปีที่แล้ว +1

    godak watinawa

  • @ෂෙමිරාමිනායා
    @ෂෙමිරාමිනායා 4 ปีที่แล้ว +3

    ගෝඩක් වටිනා දෙයක් කියා දුන්නේ ස්තූතියි ඔබ තුමාට

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති යි දෙනුවත් කලාට

  • @anandajayathissa8642
    @anandajayathissa8642 2 ปีที่แล้ว

    ඹොහෝම ස්තූති ඔබතුමාගේ සේවය උතුම්

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +1

    Hri watinawapalabadda kereema kiyala deema godak sthuthi. 🙏🙏

  • @gaminibandara3022
    @gaminibandara3022 3 ปีที่แล้ว +1

    🙏 ස්තුති ඔබතුමාගේ ඉදිරිපත් කිරිම්
    ඉතාමත් පැහැදිලිය .

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 3 ปีที่แล้ว +2

    Godak watina wadasatahank thank you sir

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว +3

    අලුත් අදහසක්...ස්තුතියි ඔබතුමාට ..

  • @agriculturenivithigala69
    @agriculturenivithigala69 3 ปีที่แล้ว +6

    Godak watinawa

  • @sujithnishantha1450
    @sujithnishantha1450 7 หลายเดือนก่อน

    වටිනා අදහසට බොහොම පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharidudulanga6634
    @tharidudulanga6634 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා ඔබතුමා ගොඩක් හොදට කියලා දෙනවා

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว +1

    ස්තුතියී සෙර් ගොඩක් වටීනචා

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 3 ปีที่แล้ว +1

    Thank s

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 ปีที่แล้ว +3

    සත්‍ය වශයෙන්ම හොද වැඩ සටහනක් යමක් ඉගෙන ගන්න පුලුවන් විෂයක් බොහෝම ස්තුතියි දැනුම ලබා දිම ගැන
    මල් වවන විස්තරයක් කියන්න

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน

    හොඳ වටිනා වීඩියෝ එකක් 🎉🎉🎉😊

  • @dilanirenuka6229
    @dilanirenuka6229 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 3 ปีที่แล้ว +5

    ඔබට පින් මේ දුන්න අවබෝධය ට

  • @rohanarohana364
    @rohanarohana364 3 ปีที่แล้ว +1

    ෂනියමයි

  • @sumithpihilianga9496
    @sumithpihilianga9496 4 ปีที่แล้ว +7

    මහත්මයාණෙනි සාදික්කා බීජ යක් පැලකරගන්නා ආකාරය පිලිබද දැනුවත් කිරීමක් කරන්න කීපවතාවක්ම උත්සාහ කලනමුත් සාර්ථක උනේ නැහැ බුදුසරණයි

  • @krishanimolligoda2901
    @krishanimolligoda2901 3 ปีที่แล้ว +3

    Obathumata godak pin

  • @jaysri671
    @jaysri671 4 ปีที่แล้ว +4

    හරිම අගෙයි කියලා දුන්නාට ඔබතුමාට තුති

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබතුමාට

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว +2

    Oba thumata sthuthi.pin.🙏mamath harima àsayi vaga karanna..theruvan saranayi🙏🙏🤔

  • @tshashika
    @tshashika 3 ปีที่แล้ว +1

    Hoda program ekak thanks 👍

  • @nimaliandroid7701
    @nimaliandroid7701 4 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ‍ට ගොඩක් වටිනවා...

  • @kadijanajimudeen2610
    @kadijanajimudeen2610 11 หลายเดือนก่อน

    Masha Allah Alhamdulillah Allahuakbar very good information thank you

  • @samanweerasooriya3048
    @samanweerasooriya3048 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට

  • @udenifernando5272
    @udenifernando5272 4 ปีที่แล้ว +2

    හොදට පැහැදිලි කරල දුන්නා ස්තුතියි ඔබ තුමාට..
    .

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +2

    හරිම පැහදිලිව කියා දුන්න...ස්තූතියි

    • @dammikaleelarathna1109
      @dammikaleelarathna1109 4 ปีที่แล้ว

      Mede වගාව ගැන දැනුවත් කරන්න

  • @pradeepkumara2847
    @pradeepkumara2847 4 ปีที่แล้ว +3

    Godak watinawa thanks

  • @rspwarna5437
    @rspwarna5437 4 ปีที่แล้ว +3

    ඔයාගෙ අඳ්දැකීම අපිත්තෙක්ක බෙදාගාත්තාට ගොඩාක් ඊස්තුතියි.

  • @yapakumara4929
    @yapakumara4929 4 ปีที่แล้ว +2

    ඇත්තටම හොද කමයක් ස්තුතිය්

  • @sihinaparadisaya1657
    @sihinaparadisaya1657 3 ปีที่แล้ว +1

    Niyamy ayye

  • @ruchirayapa6536
    @ruchirayapa6536 4 ปีที่แล้ว +2

    Bohoma watina video ekak

  • @amithagunasena6326
    @amithagunasena6326 3 ปีที่แล้ว +3

    Your videos are excellent. Very informative. Good luck.

  • @bandubandara2360
    @bandubandara2360 3 ปีที่แล้ว +5

    Godak hodai sir best of luck with you program

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Thank You so much for your feedback Good Luck 👍

  • @kushanchathuranga78
    @kushanchathuranga78 3 ปีที่แล้ว

    Oba thuma kiyala dena krama godak sarthakai oba thumata bohoma isthuthi... Apita duliyan aththa katath barida mehema mudun mul badda karanna...??????

  • @chandanidevika4260
    @chandanidevika4260 3 ปีที่แล้ว +3

    BOHOOMA esthuthi..obata jaya wewaa