ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Tissa Jananayake - Episode 81 | ඇටිකෙහෙල් කාපු උගුඩුවට වුන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ค. 2020
  • - සාමාන්‍යයෙන් කෙසෙල්වල බිජ නෑ, බිජ තියන කෙසෙලුත් තියනවා හැබැයි
    - සමහර තෙත්කලාපිය වනාන්තර වල ඇටිකෙහෙල් ඉතියනවා
    - උගුඩුවා ඇටිකෙහෙල් කන්න හරිම කැමැතියි
    - මාසයක් යද්දී අමතකයි විදපු දුක
    - නාට්ටියේ තේමගිතය ඇහුන ගමන් ළමයින්ට උගුඩුවට වෙච්ච දේ වෙනවා
    - අපිමයි තීරණ ගන්නේ, අපිමයි සංශෝදනය කරන්නේ
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 451

  • @julanmax
    @julanmax 4 ปีที่แล้ว +557

    විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා අපේ ❤️.
    මෙතුමාගෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගත්ත කට්ටිය ලයික් කරන්න 👍

    • @julanmax
      @julanmax 4 ปีที่แล้ว +5

      @@Aemilindore බුදු සරණයි යාළුවා 🙏

    • @bavaanaofficial1877
      @bavaanaofficial1877 4 ปีที่แล้ว +1

      Subscribe ekak daannna aiya

    • @bavaanaofficial1877
      @bavaanaofficial1877 4 ปีที่แล้ว

      Oyaawa sab kalaa

    • @SLHometec
      @SLHometec 4 ปีที่แล้ว

      👍👍👍

    • @crishanthikd7542
      @crishanthikd7542 3 ปีที่แล้ว +2

      පොඩි දෙයක් නෙමේ පටන් ගත්ත වෙලාවේ ඉදල අවසානය දක්වා ම එතුමන් ගෙන් ඉගෙන ගන්න දේවල් අප්‍රමාණයි ඇත්තෙන්ම කියනවා නම් එතුමන්ට ආයුබෝවේවා
      බුදු සරණයි

  • @a.a.godzila
    @a.a.godzila 4 ปีที่แล้ว +86

    අනාගතයේ දුටුගැමුණුවන් බිහිකරන අපේ කාලේ කාවන්තිස්ස .... තිස්ස සර්ට ආදරේ අය ... like එකක් දාගෙනම යන්න ....

  • @kasunpremarathna2234
    @kasunpremarathna2234 ปีที่แล้ว +10

    තමන්ගේ හෘදය ශාක්ෂිය තුල ජීවත් වන මනුස්සයෙක් ඔබ තුමා. එනිසයි මෙපමණ ඉක්මනට අපට තේරෙන්නෙ ඔබ තුමා පැහැදිලි කරන දේ. තෙරුවන් සරණයි ....! චිරාත් කාලයක් වැඦබේවා

  • @chanucrishmal346
    @chanucrishmal346 4 ปีที่แล้ว +391

    තිස්ස සර්ට අාදරේ අය කො💙🖤❤

  • @wenusoysa6619
    @wenusoysa6619 4 ปีที่แล้ว +44

    තිස්ස සර් ට තෙරුවන් සරණයි බුදුසරණයි 🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වටිනාකම මිනිස්සුන්ට අදටත් වඩා පසුවටයි දැනෙන්නේ සර්. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට!

  • @wwhwasa331
    @wwhwasa331 4 ปีที่แล้ว +20

    තිස්ස සර්ගෙ උපමා උපමෙිය විසිස්ටයි 👍👍👍

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +30

    Sir..කටහඬ ඇහුනත් හිත පිරෙනවා..❤❤❤❤

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว +9

    ආයෙත් මතක් කල එක ගොඩාක් හොඳයි සර් .ඔබතුමාට සුබ පතමි .

  • @sethugeruwan3499
    @sethugeruwan3499 3 ปีที่แล้ว +2

    සර්ගේ පාඩමි වලට ගොඩක් කැමති

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 4 ปีที่แล้ว +7

    හැම එකම ඒවගේ ........ වෙනද වගේම හරිම ලස්සන විස්තර කිරීම සර්.... තෙරුවන් සරණයි සර්ට ... ❤️🙏

  • @wageeshaperera8181
    @wageeshaperera8181 4 ปีที่แล้ว +40

    දරැවන්ට මතක හිටින්න පාඩම කියලා දෙනවා. ලමයින් ආයිත් ගෙදර ගිහින් පාඩම් කරන්න දෙයක් නැහැ හොදට අවධානයෙන් අහගෙන ඉන්නවා නම්.

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +29

    මටම කිව්වා වගේ. 😭😭😭
    කණ 👂හරහා මොළයට🧠 !!!!
    💚❤️🔥

    • @e233su
      @e233su 2 ปีที่แล้ว

      උගුඩී

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 3 ปีที่แล้ว +4

    ඇත්ත ඔබ නම් විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරයාම තමා. අපට ඔබවැන්නකුගේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් නොවීම අපගේ අභාග්‍යයක්මය.

  • @user-bz4rx9tl3h
    @user-bz4rx9tl3h 2 ปีที่แล้ว +4

    👍👍👍👍🙏🙏ෂෝක් කතාව සර් 😁😂🤣

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว +14

    He is such a good actor,thats one reason he is so popular

  • @Lak-xg8lj
    @Lak-xg8lj 4 ปีที่แล้ว +60

    මම maths තෝර ගත්තෙ පාඩම් කරන්න කම්මැලි නිසා සර්ගෙ මේ වීඩියෝස් බලනකොට බයෝ කරන්නත් ආසා හිතෙනවා.සර් මරු ❤❤❤

  • @akosaeyw
    @akosaeyw 4 ปีที่แล้ว +2

    දේශපාලුවන්ට කඩේ යන්න ගියොත් ඔබතුමාටත් වෙන්නෙ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ වෙන්නයි. මතක ඇතිනේ පහුගිය දොහේ සිද්ධ කරගත්ත දේ. ඔබතුමා විශිෂ්ඨ ගුරුවරයෙක්. ඒ තැන දිගටම තියාගන්න.

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායු ලැබේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mymind2537
    @mymind2537 4 ปีที่แล้ว +2

    මෙතුමාගෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගත්ත අය ලයික් එකක් දාගෙන යන්න...

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +6

    අදත් අපිට ඉගෙන ගන්න පුලුවන් බොහොම අසාවෙන් ඔන්න සර් ගේ youtub පන්තියට අවා පාන්දරම. ඉගෙන ගන්න අතර ලේත් පිරිසිදු වෙනවා 😃😃😃 වෙලා ..
    බුදුසරණයි!!!!! අපේ සර්
    🙏🙏🌷❤️🌷

  • @firstleft7263
    @firstleft7263 4 ปีที่แล้ว +1

    Godak watinawa sir, budu saranayi

  • @shanzzak4796
    @shanzzak4796 3 ปีที่แล้ว +2

    අම්බෝ සර්..නියමයි 😂😂

  • @nishydarmathilaka97
    @nishydarmathilaka97 4 ปีที่แล้ว +13

    තිස්ස සර් සර්ගෙ මේ දේවල් ගොඩාක් අපිට වටිනවා..❤️❤️

  • @bestref1210
    @bestref1210 4 ปีที่แล้ว +1

    Kunuharupa kiyanne netuwa, apiwa hinassana ape sir...!! Respect sir..!!

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 4 ปีที่แล้ว +2

    මම hongkong obatumage හැම progress බලනවා හරිම වැදගත් 🙏🙏🙏🙏🙏🌹🌹🌹thak you sir

  • @chathurasupun2398
    @chathurasupun2398 4 ปีที่แล้ว +151

    චන්දෙ දාන අයටත් ඕකමයි වෙන්නෙ..

  • @rukmald698
    @rukmald698 4 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @janithperera9993
    @janithperera9993 4 ปีที่แล้ว +74

    සර්ගෙ පන්තියන්න පිං තිබ්බ අයයි යන්න කැමති අයයි මේ කොනට👇 ❤️❤️

    • @nishaniperera2479
      @nishaniperera2479 4 ปีที่แล้ว +1

      පින තිබ්බෝ 👍👍

    • @janithperera9993
      @janithperera9993 4 ปีที่แล้ว +1

      @@nishaniperera2479 👍💪

    • @TouristPlacesintheworld187
      @TouristPlacesintheworld187 4 ปีที่แล้ว +1

      යන්න කැමතියි ඒත් යන්න පින නැහැ ඔන්න සර් ගාල්ලේ පන්ති කරා නම් යන්න තිබුනා..එහෙනම් අනිවාර්යයෙන්ම යනවා...😁

    • @crr9238
      @crr9238 3 ปีที่แล้ว +1

      Attatama math godak asawen inne sir gawata enne 2021 O/L karanna inne... 9 "A" s ganna puluwan unoth biology walata sir gawata thama.. enne...

  • @dhanushkadharmapriya1507
    @dhanushkadharmapriya1507 4 ปีที่แล้ว +2

    Thank you sir..

  • @sameerasandaruwan
    @sameerasandaruwan 4 ปีที่แล้ว +7

    සර් මම AL කරේ 2007. මට මාව මතක් උනා...හෙන උගුඩුවෙක්..😂

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 4 ปีที่แล้ว +2

    Great lesson for life

  • @cinemarisk-5353
    @cinemarisk-5353 4 ปีที่แล้ว +46

    මන් නම් කරෙ කොමස්🙄 ඒ උනාට තිස්ස සර් මරු👌

    • @cinemarisk-5353
      @cinemarisk-5353 4 ปีที่แล้ว +1

      කැමති කට්ටිය අපිව සබ් කරන්න

    • @chutikkatv9141
      @chutikkatv9141 4 ปีที่แล้ว

      Subscribe kara..Mawath subscribe karan yanna bro.❤️

    • @hashidubro
      @hashidubro 4 ปีที่แล้ว

      @@chutikkatv9141 මාවත් sub කරන්න

    • @chutikkatv9141
      @chutikkatv9141 4 ปีที่แล้ว

      @@hashidubro kara bro

  • @jeewajayarathne6174
    @jeewajayarathne6174 4 ปีที่แล้ว +7

    Alarm එකේ කතාව නම් සහතික ඇත්ත sir..🤣🤣🤣

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +9

    කාටදෝ වෙනවා කියලා 😄😄🤣හිත.
    හිනා වෙන්නත් බැරි තැනක ඉන්නෙ .🤩🤩පාඩම නම් ඉතින් මතකයි .ස්තුතියි සර්!💐

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්.!! ♥️

  • @PranaYogaLanka
    @PranaYogaLanka 4 ปีที่แล้ว +2

    සහතික ඇත්ත කතාව අපි අපි සමගම සටන් කරලා ගොඩාක් වෙලාවට පරදිනවා අපි.

  • @priyamali4274
    @priyamali4274 3 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්

  • @dhanu5117
    @dhanu5117 4 ปีที่แล้ว +1

    අපේ පාර්ලිමේන්තුව වගේ..

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +43

    මගේ ආහාර පාලනයට වෙන්නෙත් ඔය ටික....🤣🤣🤣🤣....ඩයට් ඊස් ටුමෝරෝ....🤣🤣🤣🤣🤣

  • @sandupujitha1991
    @sandupujitha1991 4 ปีที่แล้ว +5

    මාර අදහස් සර්ගෙ තියෙන්නෙ. 👏👏👏

  • @sachisenavirathna3200
    @sachisenavirathna3200 4 ปีที่แล้ว +6

    ආදරෙයි sir godak...❤️🙏

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 4 ปีที่แล้ว +5

    දෙවනි පාර ගහට නැගලා බලන්න විතරක් හිතපු උන් ලයික් කරන්න. නොමිලේ විනෝද චාරිකාවක් එක්කන් යනවා.

  • @lahirurajakaruna9099
    @lahirurajakaruna9099 4 ปีที่แล้ว +4

    එයාම යෝජනා කරනවා, එයාම සංශෝදනය කරනවා. විරුවා වගේ.

  • @nethunishavindi8522
    @nethunishavindi8522 ปีที่แล้ว +2

    අදරේයි හැමදාම සර්🙂❤

  • @dgkandula2609
    @dgkandula2609 4 ปีที่แล้ว +2

    ආ හොද වැඩේ

  • @ruwinianuththara5335
    @ruwinianuththara5335 2 ปีที่แล้ว +2

    මං කරන ඔක්කොම කිව්වා 😂
    දැන් එහෙම වෙද්දී සර් කියපුවා මතක් වෙයි ❤️🔥🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +2

    atthatama sirgen thamai eke haro theruma danagatthe.👍👍❤️❤️

  • @thusharamadhusanka7287
    @thusharamadhusanka7287 4 ปีที่แล้ว +6

    ඒකනං සිරාම කතාව සර්...😆👍

  • @sdesigner2575
    @sdesigner2575 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර් !

  • @jathinfernando181
    @jathinfernando181 4 ปีที่แล้ว +1

    harima lassanai hama episode ekakma balanawa

  • @sankalpaisurukala5133
    @sankalpaisurukala5133 4 ปีที่แล้ว +48

    100% ක් ඔය තියරිය තියන උන්කෝ...😹.තමාම තීරන ගෙන තමාම සංශෝධනය කිරීම..😑

  • @rawanamaheshakya7704
    @rawanamaheshakya7704 4 ปีที่แล้ว +3

    ඇත්තටම ඇත්ත කතාව තිස්ස සර්. ලංකාවේ දි එක අවජාතක දරුවකු වදාළ කසාද මිනිහාව මුලා කරපු ආචාර්ය උපාධිධාරිනි, දරුවන් තුන් දෙනෙක් ඇබෝශන් කරලා මැරුවේ එක්කෙනාවත් හදා ගත්තේ ඇයි, වෙන නම් දරුවො එපා කියලා.
    නමුත් පිටරට ගිය ඒ ගෑනි නැවතුනේ දිගටම මිනිහට හොරෙන් හොර මිනිසුන් එක්ක ගිහින් තවත් අවජාතක දරුවන් තුන් දෙනෙක් හදලා.
    අද ඇටිකේහල් කාපු උගුඩුවි වෙලා කසාද මිනිහා ගේ වැරැදි කිය කියා සල්ලි හොරකම් කරමින් බලු ජීවිතයක් ගතකරනවා.

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +2

    Slavery to temptation could be one of the biggest drawbacks for a student. Good advice.

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 4 ปีที่แล้ว +1

    Ane me sir ta දීර්ඝායුෂ ලැබේවා

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 ปีที่แล้ว +2

    ස්තූතියි සර් 🙏

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 4 ปีที่แล้ว +2

    මටත් අනන්තවත් ඔහොම වෙලා තියෙනවා...4n 1 අල්ලන්නෙ නැහැ කියලා හිතනවා..එ උනත් මමම මගෙ තීරනය සන්ශොදනය කරගන්නවා...😁

  • @susanlskshman7562
    @susanlskshman7562 4 ปีที่แล้ว +41

    Most expensive coffee in the world. උගුඩුවාගෙ බෙටි කෝපි නොහොත් Civet coffee.

  • @chandanalalit.lalita2566
    @chandanalalit.lalita2566 4 ปีที่แล้ว +1

    Well come sir.. Good Luke.

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ ගුරු තුමාට

  • @chanakapradeep4496
    @chanakapradeep4496 4 ปีที่แล้ว +1

    Danumata yamak ekathu karana sirta බුදු සරණයි

  • @kumaraprabath4210
    @kumaraprabath4210 3 ปีที่แล้ว +1

    Sir hamadama video akak danawata kamathi aha ko balanns

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 ปีที่แล้ว +2

    උදේ නැගිටිනකොට නම් ඔය සීන් එක මටත් වෙනවා. බලමුකෝ හෙට උදේ ඉදලාවත් නවත්තගන්න 🥲

  • @priyashalg9422
    @priyashalg9422 4 ปีที่แล้ว +6

    Supiri sir ❤❤❤

  • @nvyhjfjbc8965
    @nvyhjfjbc8965 4 ปีที่แล้ว

    Kawadawath apita ape jiwitha kalayatama egena ganna bari unu watina dewal egena ganna labenawa harima sathutui guru piyanane oba nam niyama arthayenma guru warayek obata nidik nirogi suwaya labewa thurunuwange saranai guru piyanane 🌹🥀⚘🌼🌻🌻🏵🌺💐🌹🙏🙏🙏❤❤❤

  • @lahirucinematography
    @lahirucinematography 4 ปีที่แล้ว

    Atta kathawa Sir

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +1

    මම නම් කාලා තියනව ඇට විසිකර කර මාර රසයි. තෙරුවන්සරණයි හදවතින්ම ආදරෙයි....

  • @dhammikakumar234
    @dhammikakumar234 4 ปีที่แล้ว +3

    අපේ ඡන්ද දායකයොත් ඔහොම තමා....

  • @sanjeewathushara5177
    @sanjeewathushara5177 4 ปีที่แล้ว +2

    Thank you sir.

  • @ranasinghakiriella1840
    @ranasinghakiriella1840 3 ปีที่แล้ว +1

    අනේ sir සිංහරාජ වන විනාශය ගැන video එකක් දාන්නකෝ

  • @dinukahashan6778
    @dinukahashan6778 4 ปีที่แล้ว +10

    ඒකනම් කනට ගැහුවා වගේ මටම කීවා..🙊😂🔫

  • @sashininimrekha2787
    @sashininimrekha2787 4 ปีที่แล้ว +17

    ඇත්ත සර්...
    මටම කිව්ව කතාවක් වගේ. මන්ම තීරණ ගන්නවා. මන්ම සංශෝධනය කරනවා. 😑

  • @arohi4678
    @arohi4678 4 ปีที่แล้ว +3

    Thank you sir🙏😇😇😇😇

  • @rumeshrathnayake9033
    @rumeshrathnayake9033 4 ปีที่แล้ว +2

    Great sir ♥️

  • @HSAcademy12
    @HSAcademy12 4 ปีที่แล้ว +1

    thank you.first comment.

  • @vijesikalakmali8771
    @vijesikalakmali8771 4 ปีที่แล้ว +1

    Eka maru

  • @ramanideepika4425
    @ramanideepika4425 2 ปีที่แล้ว +1

    ඇත්තමයි මම සර්ට ගොඩක් ආදරෙයි මම ආර්ට් කරන්නෙ නමුත් දැන් bio වලට ආසයි☺☺☺☺

  • @thivankadilshan
    @thivankadilshan 4 ปีที่แล้ว +2

    400k subscribe congratulations sir😍😍

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +2

    Alarm එකේ කතාවනම් හරියට හරි සර් 😁😁🤭

  • @shanthiliyanage511
    @shanthiliyanage511 4 ปีที่แล้ว +1

    Thank you ...Sir

  • @dimathransana9086
    @dimathransana9086 4 ปีที่แล้ว +1

    Supiri wade sir

  • @aghr371
    @aghr371 4 ปีที่แล้ว +2

    සඳ ටීවී චැනලය පිළිබඳ;
    ඇත්තටම සර් සඳ ටීවී චැනලය නිර්මාණය කරන්න යේදුනු අදහස ඉතාම අගේ කොට සලකනවා. මේ වෙනකොට සාකච්ඡා කර ඇති මාතෘකා දෙකම ඉතාම ප්‍රයෝජනවත්. නමුත් මේ චැනලයේ කමෙන්ට්ස් රිස්ට්‍රික් කරල තියන එකනම් ඉතාම පාඩුවක්. මොකද සමාජයේ ඒ ඒ දේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දන්න, ඒ දේවල් කියන්න කැමති අයට තියන අවස්ථාවක් තමයි ඒ නැතිවෙලා තියෙන්නෙ. මොකද, කමෙන්ට් තුල වෙනම කමියූනිටි එකක් ඇති වෙනවා. ඒ වගේම කියන්න තියන තව කාරණාවක් තමයි, ගන්ජා පිළිබඳව ජනක හේවසිංහ මහතා සමඟ කළ කතාබහ ගැන - ඉතාමත් හොඳ වැදගත් මාතෘකාවක් පිළිබඳව, බොහොම උගත් බුද්ධිමත් ජ්‍යෙෂ්ඨයො දෙන්නෙක් කරන සාකච්ඡාවක් අහන්නත් ආසයි.
    නමුත් එතනදි සර්ගෙ පොඩි අඩුපාඩුවක් තිබුනා. ඒ තමයි, ජනක මහත්මයට කතාකිරීමට හරිහැටි අවස්ථාවක් නොලැබීම. ඒකට හේතුව උනේ ඔබතුමා ඕනෑවට වඩා ප්‍රශ්නය පැහැදිලි කිරීමට උත්සාහ කිරීම සහ ආරාධිතයාගේ කතාව අතරමැදදී ඔහු අදහස් කරන්න යන දේ ඊටත් පෙරම පැහැදිලි කිරීමට උත්සාහකිරීමයි මම දකින විදියට. මම හිතනවා ආරාදිතයාට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව ඔහුට / ඇයට තමන්ගේ කතාව ඉවර කරන්න දිලා, ඒ පිලිබඳව පැහැදිලි කිරීමක් හෝ ඒ පිලිබඳ ප්‍රශ්න කිරීමක් තියනවම්, ඒ කතාවෙන් අනතුරුව එය යොමුකරන එක වඩාත් යෝග්‍යයි. මොකද මෙතනදි වේලාවේ ගැටලුවක් නොවෙන නිසා සහ අනතරුව සංස්කරණය කිරීමට හැකියාව තියන නිසා.
    ඒ කොහොම උනත් මේක වටින වැඩක්. ඒක දිගටම කරගෙන යන්න සුබ පතනවා!
    ස්තූතියි !

  • @asankadharshana2745
    @asankadharshana2745 4 ปีที่แล้ว +7

    උසස් පෙළ නොලැබුණු කාලය ගැන සර්ලා දැනුවත් කරා නේද? ජනාධිපතිතුමන් ව, බොහෝ ගුරුවරු සහ, බොහෝ සිසුන් ඉල්ලූවේ නොවැම්බර් හරි දෙසැම්බර් හරි තියන්න කියලා, පාස්කු ප්‍රහාරය, කොරෝනා නිසා මාස හතරක් නැති වුණා, ඒ වෙනුවෙන් අඩුම තරමින් නොවැම්බර් විභාග තියන එක සැලසුම් කරන්න තිබ්බා, නමුත් මේ පාලකයින් මෙන්ම නිලධාරීන් ද එහෙම කළේ නෑ. මේවායේ ප්‍රායෝගික ප්‍රශ්න ටික පැහැදිලි කරන්නකෝ. උසස් පෙළ කරන හැම ළමයට ම online පහසුකම් නෑ කියලා, විභාගයට සූදානම් වෙන්න කල් මදි කියලා, විෂය මාරු කරපු පිරිස් ගැන කියලා, බහුතර විභාග අපේක්ෂකයින්ට සිදුවන මේ අසාධාරණය ගැන ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, අධ්‍යාපන ඇමැතිව, දැනුවත් කරන්න. ස්තුතියි

  • @nadira8407
    @nadira8407 4 ปีที่แล้ว

    Niyamai sir. Lamaita kiyanna ona tika lassana udaharanayakin pehedili kara. Wedihiti apitath eka galapaganna puluwan

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 4 ปีที่แล้ว

    Great video 🤙

  • @p.mohotti9356
    @p.mohotti9356 4 ปีที่แล้ว +112

    1st shy උන් තාම ඇටිකෙහෙල් කනෝ.... 2nd shy උන් කැනක්ම කාලා එක පාරක් විදෝලා ඉන්නෙ.. 3rd shy උන් දැන් දෙවනි පාර.... (ටීවී බලන්න යන් නෑ කාමරේට වෙලා අහන් ඉන්නෝ විතරයි ....😂😂😂😂)

    • @akiii9083
      @akiii9083 4 ปีที่แล้ว +5

      Dn yana katha ahan htyath kmk ne ewi wena deyak nne bn🤣anika sathi 4kt parak withra baluwama athi😁😁

    • @awishkadilshan5247
      @awishkadilshan5247 4 ปีที่แล้ว +1

      Siram bn

    • @nimniwickramasingha3627
      @nimniwickramasingha3627 4 ปีที่แล้ว

      @@akiii9083 sira ah

    • @akiii9083
      @akiii9083 4 ปีที่แล้ว

      @@nimniwickramasingha3627 🤣🤣

    • @TouristPlacesintheworld187
      @TouristPlacesintheworld187 4 ปีที่แล้ว

      සිරාවටම....😁

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 4 ปีที่แล้ว +1

    Thanks a lot sir

  • @dilanpredeep3828
    @dilanpredeep3828 4 ปีที่แล้ว

    Niyamai sir math ehemai

  • @user-hq9dw4tk6c
    @user-hq9dw4tk6c 4 ปีที่แล้ว +2

    මන් බොඩිමේ උයන්න නැගිටින්නෙත් එහෙමයි...😂😂😂😂.

  • @tharinduudara3062
    @tharinduudara3062 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏🙏තෙරුවන් සරණයි සර්

  • @dasunjana161
    @dasunjana161 4 ปีที่แล้ว +41

    "මා උගුඩුවෙකි ඉස්තරම් ...😫".....😂

  • @chanonutube4209
    @chanonutube4209 4 ปีที่แล้ว

    lassana upamawak.....pahadili kirima harima lassanai...........

  • @lesterdealwis5777
    @lesterdealwis5777 4 ปีที่แล้ว +32

    Need to give this
    Kind of bananas 🍌 to all parliament members.

  • @niroshanmadusanka4315
    @niroshanmadusanka4315 4 ปีที่แล้ว +3

    Ane budu sir ane api anuradhapura api godaak asarana wela inne apita me exam eka desenmber walata kal yawala denna sir...plz sirr

  • @nilangasuresh2413
    @nilangasuresh2413 4 ปีที่แล้ว +2

    ඇත්තම කතාව සර් කිවුවේ 👍👍

  • @hashankolambage6491
    @hashankolambage6491 4 ปีที่แล้ว +1

    Tissa Sir ta Budu Saranai Dewi Pihitai

  • @podipodi5901
    @podipodi5901 4 ปีที่แล้ว +1

    Harima Rasawath mata wadata yanna taim pahuunaa obathumaga Atikahal balapu nisaa

  • @SigmaLK
    @SigmaLK 4 ปีที่แล้ว +1

    Good job sir

  • @xmenperera4106
    @xmenperera4106 4 ปีที่แล้ว +51

    අපේ රටේ උගුඩුවො වැඩියි. අවුරුදු 5න් 5ට එකම සෙට් එක මාරු කරන්නෙ ඒකයි 🥴

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +2

      💯💯💯

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +2

      අම්මෝ emoji එක ඒවගේමයි😂

    • @xmenperera4106
      @xmenperera4106 4 ปีที่แล้ว

      @@cffgg720 😝

  • @keyanwasantha7193
    @keyanwasantha7193 4 ปีที่แล้ว

    niyamai sir