Tissa Jananayake - Episode 65 | අග්ගඤ්ඤ සූත්‍රය සරළව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • පෘථිවිය මත ජීවයේ සම්භවයට අදාල වාද පිළිබදව සිසුනට කියා දීමේදී බුද්ධ දේශනාවේ පෘතුවිය මත ජිවය සම්භවය පිළිබද සදහන් වන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව සිසුන්ගේ අවධානයට ලක්කිරීම සදහා සිදුකරනු ලැබූ සරල විග්‍රහය
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 917

  • @subodhadinusha2857
    @subodhadinusha2857 4 ปีที่แล้ว +648

    කිතුනුවෙකු උනත් බුද්ධ දර්ශනයට ගොඩක් කැමතියි ..ඉගෙනගන්නත් ආසයි බුදුසරනයි ජේසෙපිහිටයි

    • @apitv9396
      @apitv9396 4 ปีที่แล้ว +71

      බෞද්ධ ආගම වැලදගන්න ඕන නෑ..එහෙම මානසිකවවත් බලපෑම් කරන්න කියල අපිට ආගම ඇතුලෙන්වත් උගන්නල නෑ..ඒ නිසා බෞද්ධ දර්ශනය අද්‍යනය කරන්න කියල ආරාධනා කරනව..ඒකෙ යම් හොද දේ වැදගත් දේ ජීවිතේට ගන්න බලන්න..ඒකයි වටින්නෙ..

    • @lalantharathnayake4684
      @lalantharathnayake4684 4 ปีที่แล้ว +22

      ඉගෙනගන්න ජීවත් වෙන්ඩ ලේසි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +37

      සොබාදහම දහමම තමයි සහොදරයා බුදු දහම..👍☸️✝️☯️☪️🇸🇮

    • @aselatharangawk
      @aselatharangawk 4 ปีที่แล้ว +3

      @@nilambarameghawarna6635 Ai ehema Kiyanne

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +5

      @@aselatharangawk ඉතින් ඒකනේ වෙලා තියෙන්නේ

  • @sinhale_521
    @sinhale_521 2 ปีที่แล้ว +2

    අග්ගඤ්ඤ සූත්‍රය කියෝලා විද්‍යාව එක්ක සසඳලා බුදු දහමට අපහස කරන, බටහිර විද්‍යාව කරපින්නගත්ත අඥානයොමයි දැකලා තිබ්බෙ අනන්තවත්.
    මේ ටික තේරුම්අරන්, අනිත් අයටත් තේරුම් කරවන්න තරම් ප්‍රඥාවක් තියෙන සර් වගේ උගත් බුද්ධිමත් ගුරුවරු ලෝකයටම සම්පතක්❤️❤️❤️
    තෙරුවන් සරණයි සර්❤️❤️❤️❤️🙏

  • @TikTok-fm9tu
    @TikTok-fm9tu 4 ปีที่แล้ว +3

    සර්ගෙ කතා අහලා වෙනස් වෙච්ච අය like කරන්න

  • @maduwanthiperera148
    @maduwanthiperera148 4 ปีที่แล้ว +371

    මා කිසිදිනක ඔබව සියැසින් දැක නැත ගුරු පියාණනි...
    නමුත් ඔබ ලබා දෙන දැනුම,
    හදවත අමතන වදන් නිතැතින්ම ආශිර්වාදයක්මය..... තව තවත් දෑස් පාදන්නට දීර්ඝායු ලැබේවා ගුරු පියාණනි! තෙරුවන් සරණයි!🙏

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga 4 ปีที่แล้ว +6

      සම්පූර්ණ අග්ගඤ්ඤ සූත්‍රදේශනයට සවන්දීමට මාගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි

    • @lionproductions4622
      @lionproductions4622 4 ปีที่แล้ว +4

      හරි දැන් තිස්ස අයියට බෞද්ද ආගම් සම්බන්ද ටී වී ප්‍රෝග්‍රෑම් වලටත් කතාකරයි.

    • @sasankaperera3044
      @sasankaperera3044 4 ปีที่แล้ว +4

      අනෙ මාත් හරි ආසයි සර්ව හම්බෙල ටිකක් කතා කරන්න......ඒත් ඒ තරම් පිනක් නෑනේ

    • @maduwanthiperera148
      @maduwanthiperera148 4 ปีที่แล้ว +2

      @@sasankaperera3044 ow aththatama dakinna bari unath e wachna ahnna hari labena gana hithala sathutu wenna puluwn... mokada samhara ayata e awasthwth naa...

    • @lionproductions4622
      @lionproductions4622 4 ปีที่แล้ว

      @@sasankaperera3044 thnhawa athikaganna epa

  • @barcablood749
    @barcablood749 4 ปีที่แล้ว +309

    බුද්ධ වචනය පිළිගන්න විද්‍යාත්මක පැහැදිලිකිරීම් ඉල්ලන ප්‍රාථමික ජීවීන්ට සරලව එය පැහැදිලි කරලා දෙනවට ගුරුතුමනි ඔබට පින්. 💙

    • @nimaldsilva6428
      @nimaldsilva6428 4 ปีที่แล้ว

      Rissi. Kapoor and

    • @sanathpriyantha3388
      @sanathpriyantha3388 4 ปีที่แล้ว

      9999555555555555555555555

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga 4 ปีที่แล้ว +5

      සම්පූර්ණ අග්ගඤ්ඤ සූත්‍රදේශනයට සවන්දීමට මාගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි

    • @udithabuddhika7856
      @udithabuddhika7856 4 ปีที่แล้ว +1

      @@VimukthiyeMaga baluwa අග්ගඤ්ඤ සූත්‍රදේශනය nane...

    • @eyeland9709
      @eyeland9709 4 ปีที่แล้ว

      මෙගෙ fb එකට ඇවිත් බලන්න eye land නම ඔබෙ ඇස් ඇරෙවා

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +20

    සර්ගෙ පැහැදිලි කිරිම ඔනාම කෙනෙක්ට මතක හිටිනවා. දැන් අපිත් සර්ගෙන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා වගෙම අපේ ලේ ටිකත් පිරිසිදු වෙනවා 😃😃....
    "බුදුසරණයි!!! සර් 🙏🌷❤️🌷

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +40

    උතුම් බුද්ධ වචනයයි...විද්‍යාත්මක පැහැදිලි කිරීමයි...තිස්ස සර්යි එකතු වුණාම.. මේ ඇඳිරිනීතිය කාලේ...පන්සල් ගියා වගේ හිතට මාර සැනසීමක් දැනෙන්නේ....
    බුදු සරණයි සර් ❤️

  • @menekajamila5788
    @menekajamila5788 4 ปีที่แล้ว

    Thank you sir..

  • @Kasun_Ravindu_Ishanka
    @Kasun_Ravindu_Ishanka 4 ปีที่แล้ว +78

    සර් මේ පාඩම කියල දුන්නා ඊයෙ වගේ පාඩම හොදට මතකයි සර්💖

    • @jayaminipoornima1342
      @jayaminipoornima1342 4 ปีที่แล้ว +2

      ඇත්තට ම ඇත්ත ❤❤

    • @pasikavi2846
      @pasikavi2846 4 ปีที่แล้ว

      මටත් මතකයි සර්...❤️

  • @Tdarshaka
    @Tdarshaka 4 ปีที่แล้ว +178

    පතන බෝධියකින් නිවන් සම්පූර්න කර ගැනිමට මෙ පින් හේතු වසනා වේවා

    • @malleeshawickramasinghe9133
      @malleeshawickramasinghe9133 4 ปีที่แล้ว

      Api prarthana kala yuththe eyai, meh dharma dhanayak

    • @sarathfernando5862
      @sarathfernando5862 ปีที่แล้ว

      මම ප්‍රාර්ථනා කරන්නේ ඔබ තුමාට ආබස්සර බ්‍රහ්මලොකෙට යන්න

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +197

    තිස්ස සර්ට ආදරේ අය කෝ...❤️😍🇱🇰

  • @inokamandawala3837
    @inokamandawala3837 3 ปีที่แล้ว +2

    ඔබතුමා විද්‍යා ගුරුවරයෙක් උනත් බුද්ධ දර්ශනය පිළිබදව ඇති දැනුම සහ දැක්ම විශිෂ්ට යි.ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @kasunlakshan7405
    @kasunlakshan7405 4 ปีที่แล้ว +38

    තෘෂ්ණාව ශුන්‍ය වෙනවානම් ඒ අවස්තාවේ සිත පිහිටන්නේ ආපස්සර බ්‍රහ්ම ලොකයේ නොවේ නිවන තුලයි..
    බ්‍රහ්මයන් බාහිර දේවල් වලට සියලු තෘශ්නාවන් අතහැරියත් සමාධියට තෘශ්නාවන් බැදිල ඉන්නේ...
    තෙරුවන් සරණයි....

    • @malindukurera958
      @malindukurera958 4 ปีที่แล้ว +1

      ඇත්තටම හොඳ ප්‍රශ්ණයක්. උත්තරය තාමත් මට ප්‍රත්‍යක්ෂ නොවුනත්, ප්‍රශ්ණකාරී තැන් මතු කර සත්‍යාවබෝධය ලබාගැනීමට වැදගත් ප්‍රශ්ණයක් යොමු කල ඔබට පිං. මේ පිළිඹඳ ඇති ධර්ම දේශණාවක් හැකි නම් සොයා දෙන්න. අවිද්‍යාව / තන්හාව අතර සම්භන්දයක් තියෙනවාද? ඒ ගැනත් කථා කරන දේශනාවක් හැකි නම් සොයා දෙන්න. තෙරුවන් සරණයි.

    • @kasunlakshan7405
      @kasunlakshan7405 4 ปีที่แล้ว +3

      @@malindukurera958
      අවිද්‍යාව හා තෘෂ්ණාව අතර සම්බන්දය නම් අවිද්‍යාව නිසා තෘශ්නාව ඇති වීමයි...මෙය සදහන් වන්නේ පටිච්චසමුප්පාදය තුලයි. එය දැන ගන්න අවශ්‍ය නම් පටිච්චසමුප්පාදය ගැන සදහන් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න....
      පූජ්‍ය ගලිගමුවේ ස්වාමීන් වහන්සේගේ හොද දේශනාවක් තියෙනවා...
      මම කලින් කමෙන්ට් එකේ කතා කරපු දේවල් නම් සෘජුවම හොය ගන්න දේශනාවක් දන්නෙ නෑ... නමුත් මම ඇහුවෙ සිරස පන්සිල් මලුව ධර්ම දේශනා ... ඒවාගෙන් ගත් දැනුමෙන් තමා ඒක කිව්වේ..ඒවා දිගටම ශවනය කලොත් ඔයාටත් ඔයාටත් අවබෝධ කර ගන්න පුලුවන්...
      ධර්ම දානය කර ගැනීමට අවස්තාවක් ලගා දුන්නට ඔබ තුමාටත් ගොඩක් පිං..
      තෙරුවන් සරනයි.....

    • @PrasadLakmal91
      @PrasadLakmal91 4 ปีที่แล้ว +1

      @@malindukurera958 අවිද්‍යාව සහ තෘෂ්ණාව යන දෙකම පටිච්ඡ සමුප්පාදය නම් වූ එකම චක්‍රයේ පුරුක් දෙකකි. ඉන් අපට බිඳ හෙලීමට හැකියාව ඇති පුරුක තමා තෘෂ්ණාව.
      තෘෂ්ණාව ඉතිරි නැතුව නොමැති වූ කල කිසිදු ලෝකයක ඉපදීම සිද්ද වෙන්නෙ නැහැ. මක් නිසාද යත්, උක්ත කී චක්‍රය බිඳ වැටීම නිසා.

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 4 ปีที่แล้ว

    Atta sir budusaranai

  • @sanduneranda4972
    @sanduneranda4972 4 ปีที่แล้ว +25

    බුද්ධ දර්ශනය ,
    ආගමක් නොවන ලෙස, කියා දෙන්න .ලෝකයට දෙන්න .මේ වගෙ .
    ඔබට පින් ,සර් 🙏

  • @harshanipilapitiya7701
    @harshanipilapitiya7701 4 ปีที่แล้ว +1

    හාමුදුරු කෙනෙක් කියලාදෙන්නෙ නැති දේවල් ඔබ තුමා කියලා දෙනවා,

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 ปีที่แล้ว +10

    ස්තූතියි සර් 🙏🙏🙏

  • @pasiyaff7215
    @pasiyaff7215 2 ปีที่แล้ว

    ගොඩාක් පිං සර්..☸️🙏

  • @pathummaduwantha1129
    @pathummaduwantha1129 4 ปีที่แล้ว +162

    "බුදු දහම" විශ්වයේ යතාර්ථය.එය තේරුම් ගත්තෝ ඇත.තේරුම් ගනිමින් ඉන්න අයද ඇත.තේරුම් ගැනීමට අකමැති අයද ඇත.ඔවුන්ටද එය තේරුම් ගැනීමට හැකියාව ලැබේවා..!

    • @eyeland9709
      @eyeland9709 4 ปีที่แล้ว +1

      මෙගෙ ෆ්බි මුහුණු පොතට ඇවිත් බලන්න eye land කියලා ලියන්න

    • @SomindraKannangara
      @SomindraKannangara 4 ปีที่แล้ว

      මෙය අධර්මයක්. අහුවෙන්න එපා... මෙය දන්නා බුදු දහමක් නැහැ.

    • @sasindumalaka879
      @sasindumalaka879 4 ปีที่แล้ว +1

      @@SomindraKannangara puka nodi yanna daruwa... 😂😂

  • @arohi4678
    @arohi4678 4 ปีที่แล้ว +2

    Thank you sir🙏😇😇😇😇😇😇

  • @සොඳුරුපන්හිද
    @සොඳුරුපන්හිද 4 ปีที่แล้ว +147

    ඔවු සර්... සර් කියපු කතාව ඇත්ත කවදා හරි තන්හාව නැතිම කල දවසට ආභස්සර බ්‍රහ්ම ලෝකයටත් තියෙන ආශාව නැති වෙනවා එතන තමයි නිවන තියෙන්නේ.
    සර් හදන්නේ මිනිස්කම අදුරන පිංවන්ත වෙදයවරැ.මොකද අපේ බුදුන්වහන්සේත් මෙලොව පහල වුනූ හොදම විශේෂඥ වෛද්යවරයා .ඒ තන්හාව නැමති රෝගයට බෙහෙත් කරන.ඒ වගේ වෙද්යවරැ මුලු විශ්වයටම හිටියේ එක්කෙනයි ඒ අපේ බුදුන්වහන්සේ යි.අදටත් මේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්න,මේ වෛද්‍යවරයා ගැන අසා දැන ගත්ත ගොඩක් ජීවින් ඇත ලෝක වලින් එනවා අපේ විශේෂඥ වෛද්යවරයා ඒ කියන්නේ බුදුන්වහන්සේ හම්බෙන්න.උන්වහන්සේ අද පිරිනිවන් පැවත් උන්වහන්සේ හොයා ගත්ත බෙහෙත ගුරැ මුෂ්ටි නැතුවම අදත් අකාලිකයි.
    ලැබෙන පොඩිවෙලාවෙන් මනස විකෘති වන කුනුහරැප කතා නොකියා විශ්වයේ උතූම්ම ඇත්ත බොහොම අපුරැවට ලමා මනසට කා වද්දා මිනිස් සුවද අදුරන ජීවකයෙක් බිහි කරන්න වෙර දරන ඔබ තුමන්ට සසර ගමන කෙටි කර ගන්න මේ පින පාරමිතාවක් වේවා....

    • @sweetsandu3516
      @sweetsandu3516 4 ปีที่แล้ว +5

      eththenma....බ්‍රහ්ම ලෝකෙට යන්න කියලා තන්හාව නැති කරන්න හැදුවොත් කවදාවත් යන්න හම්බවෙන්නෙ නෑ..මොකද එතනත් තියෙන්නෙ තන්හාවනේ

    • @සොඳුරුපන්හිද
      @සොඳුරුපන්හිද 4 ปีที่แล้ว +22

      @@sweetsandu3516 හැබැයි මෙතනදී අපේ භාග්‍යවතුන් වහන්සේත් මේ දේ කලා.නන්ද තෙරැන්ට..දිව්‍යාංගනාවන් දෙන්නම් කියලා කමටහන් දුන්නා.දිව්යාංගනාවන්ට අසාවෙන් කමටහන් වඩලා රහත් වුනාට පස්සේ උන්වහන්සේට තව දුරටත් දිවයාංගනාවන්ගෙන් අවශයතාව ක් නැති වුනා.
      තෘෂ්ණාවෙන් බර වුන අපට අර ආභස්සර බ්‍රහ්ම ලෝකේ සැපට තියෙන ආශාවට අමාරැවෙන් තෘෂ්ණාව නැති කරපු දවසට ඇත්තටම අර ආභස්සර බ්‍රහ්ම ලෝකයත් මොකද්ද කියලා හිතෙනවා.මොකද නිවන ඊට වඩා නිරාමිස සැපයක් නිසා.

    • @nilanganirmi9745
      @nilanganirmi9745 4 ปีที่แล้ว +1

      Abhaswara brahmaloke niwana thiyenawa kiyala kiuwe kauda..? Thanhawa nathi karama Abhaswara brahma loketa nam yanne.. rahathan wahansela serama inne eheda..? Thanhawa nathi karama yanne ehe nam.... ai e loke idala me loketa awe ai..? E kiyanne rahath unath apahu ipadenawa kiyalada.?

    • @sweetsandu3516
      @sweetsandu3516 4 ปีที่แล้ว +2

      @@සොඳුරුපන්හිද සත්තකින්ම.... වීර්යය තමයි ඕනෙ කරන්නෙ

    • @සොඳුරුපන්හිද
      @සොඳුරුපන්හිද 4 ปีที่แล้ว +1

      @@sweetsandu3516 ඔව් ඒක ඇත්ත.තෙරැවන් සරණයි.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +2

    තන්හාව ඇති උනේ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 විවෘත ආර්ථිකය හදුන්වා දීමෙන් පසු හෙළ සමාජයට 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @ayalee4223
    @ayalee4223 4 ปีที่แล้ว +29

    විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා ❤️

  • @geetharanjani4412
    @geetharanjani4412 2 ปีที่แล้ว

    අවංකව ගොඩක් ලස්සනයි සතුටින් ahagena ඉන්නවා මම පැහැදිලි කිරීම ගැන ගොඩක් ලස්සනයි

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +6

    තන්හාව නැතිවුනා කියන්නේ .....ආයේ කොහේවත් යන්නෙත් නැහැ...එන්නෙත් නැහැ....එතන තියෙන්නෙ භව නිරෝධය ...ඒ කියන්නේ .....නිර්වානය....තෙරුවන් සරණය්....🙏🙏🙏

  • @MNPAstro
    @MNPAstro 4 ปีที่แล้ว

    වටිනා පැහැදිලි කිරීමක්

  • @ab-Don
    @ab-Don 4 ปีที่แล้ว +139

    *බුදු දහම තරම් මිනුස්සුන්ට වටිනා දෙයක් මේ ලොකයේ තවත් නැති තරම් 😘😘😘😘🙏*

    • @sandunnirmala9269
      @sandunnirmala9269 4 ปีที่แล้ว +1

      Aniwaryayenma.

    • @samadhidemel1710
      @samadhidemel1710 4 ปีที่แล้ว +2

      නිවැරදිව ජීවත් වෙන්න ඕනි නම්,ඒ ගැන හොදින් ම කියාදෙන දහම බුදු දහමයි.සියලු කරුනු හොදින් පැහැදිලි කර ඇත.

    • @ab-Don
      @ab-Don 4 ปีที่แล้ว

      @@samadhidemel1710 අනිවාර්යයෙන් ☝☝🙏😘

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @ragingwarrior8098
    @ragingwarrior8098 4 ปีที่แล้ว +27

    විශ්ව විද්‍යාවේ මහා විද්‍යාඥයා බුදු පියාණන් වහන්සේමය. විශ්වය යම් සේ අනන්තයිද, බුදුරජුන්ගේ ඒ මහා ප්‍රඥාවද ඒ හා සමානවම අනන්තයි.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      💜💙💚💛❤️ සාදු සාදු සාදු.

  • @hsjhshs6908
    @hsjhshs6908 4 ปีที่แล้ว +1

    Good

  • @dilshanweerarathna5717
    @dilshanweerarathna5717 4 ปีที่แล้ว +5

    ජීවිතය නැමති සිරගෙය තුල
    හැගීම් සිතුවිලි අතරින්
    තන්හාව නැමති අන්දකාරය කැන්දාගෙන
    මේ ආකාසේ යට
    කොහේ හෝ තැනක
    අප සිර වී සිටින්නේය.

  • @dinukanishan6362
    @dinukanishan6362 3 ปีที่แล้ว

    Ethamath wedagath deshanawak sir godak pin obata

  • @laksrijaya
    @laksrijaya 4 ปีที่แล้ว +7

    වැරදි දේක රස බැලුවට වෙච්ච දේ....සදාකල් දුකේ... තණ්හාය ජායතී ශෝකෝ....

  • @donbatuwanthudawa8126
    @donbatuwanthudawa8126 4 ปีที่แล้ว

    Supiri guruwarayek

  • @nadeera7100
    @nadeera7100 4 ปีที่แล้ว +25

    සර්ගෙ කතාව අර්ධ සත්‍යයි සියළු තන්හාව දුරැ කල තැන නැවත ඉපදීමක් නැත එනම් රහත් තත්ත්වයට පත්විමයි.නමුත් ඊට පහලින් ඇති මාර්ග වලින් බ්‍රහ්මලෝව වල ඉපදිමට පුළුවන් .එම ලෝක වල ඉපදීමට වෙනත් භාවනා ක්‍රම මගින්ද හැකියි නමුත් එයින් වන්නෙ තව දුරටත් සංසාරේ සැරිසැරිමයි. නමෝ බුද්ධාය.

    • @nikinipabasanjeewani279
      @nikinipabasanjeewani279 4 ปีที่แล้ว +4

      තන්හාව නෑති කලවිට ආබස්සර බබ ලොවට නොව නිවනට පත්වේ.නෑවත උපතක් සිදු නොවේ. ආබස්සර බබ ලොව සිට ආ ජීවින් තන්හාව නෑති කල අය නොවේ. තන්හාව නෑති කල අයෙකුට නෑවත තන්හාව ඈති නොවේ. එම වරද නිවෑරදි විය යුතු බව මාගේ හෑගීමයි.

    • @shanakaeranda5102
      @shanakaeranda5102 4 ปีที่แล้ว

      Sir one Baba lowakata lami yawana nemei athama miniusunge thiyana thanahawa nathi karanai

    • @nadeera7100
      @nadeera7100 4 ปีที่แล้ว +1

      @@maneeshalasindu7128 සර් කිව්වේ තණ්හාව කියලා එක නැති කලාම ආභස්සර යන්න පුළුවන් කියලා ඊ⁣ටත් ආභස්සර යනවාමයි කියලා සර් කොහමද කියන්නෙ ඒක වෙන දිව්‍ය ලෝකයක් වෙන්න පුළුවන්

    • @nikinipabasanjeewani279
      @nikinipabasanjeewani279 4 ปีที่แล้ว +2

      @@maneeshalasindu7128 ඔබ මුලින්ම සම්පුර්නයෙන් අග්ගඤ්ඤ සූත්‍රය ස්වාමීන් වහන්සෙලාගෙන් දැන ගන්න. ඊලගට ආබස්සර බබ ලොවෙහි ජීවීන් හට ගන්නා ආකාරයද දැනගන්න.අග්ගඤ්ඤ සූත්‍රය දැන ගන්නා විට එයද දැන ගෙනීමට හැක. එවිට ඔබට මෙහි වැරදි පෙනෙවි.

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 4 ปีที่แล้ว

      @@nikinipabasanjeewani279 thnx

  • @amathusithangani9756
    @amathusithangani9756 4 ปีที่แล้ว +1

    සර් කියල දෙන ඕනම දෙයක් ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන්
    තෙරුවන් සරණයි !!!

  • @nikinipabasanjeewani279
    @nikinipabasanjeewani279 4 ปีที่แล้ว +81

    තන්හාව නෑති කලවිට ආබස්සර බබ ලොවට නොව නිවනට පත්වේ.නෑවත උපතක් සිදු නොවේ. ආබස්සර බබ ලොව සිට ආ ජීවින් තන්හාව නෑති කල අය නොවේ. තන්හාව නෑති කල අයෙකුට නෑවත තන්හාව ඈති නොවේ. එම වරද නිවෑරදි විය යුතු බව මාගේ හෑගීමයි.

    • @codebehind9404
      @codebehind9404 4 ปีที่แล้ว +14

      මම වැරදි නම් නිවැරදි කරන්න. බුදු දහම ගැන එතරම්ම දැනුමක් මට නැතත් තණ්හාව නැතිකළ පමණින් නිවනට පත් නොවන බවයි මගේ හැගීම. නිවනට පත්වීමට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කලයුතුයි නේද? තණ්හාව නැති කිරීම චතුරාර්ය සත්‍ය අවබෝධයට සමාන කරන්න බැහැ නේද? නොතේරුම් කමටයි අහන්නේ.

    • @lalantharathnayake4684
      @lalantharathnayake4684 4 ปีที่แล้ว +3

      තන්හාව නැති කල පමණින් නිවන් නොදකී,

    • @nikinipabasanjeewani279
      @nikinipabasanjeewani279 4 ปีที่แล้ว +10

      @@codebehind9404 ඔබ පලමුව චතුරාර්ය සත්ය තෙරුම් ගන්න. පලමු සත්ය දුක වන අතර දෙවන සත්ය දුකට හේතුවයි. දුකට හේතුව තන්හාවයි. තුන්වන සත්ය දුක නැති කිරිමයි. දුක නැති කිරිමට තන්හාව නැති කල යුතුයි.හතර වන සත්ය දුක නැති කිරිමේ මාර්ගයයි.දුක නෑති කිරිමට තන්හාව නිකම්ම නැති කල නොහෑක. එයට ආර්ය අශ්ටාන්ගික මාර්ගය වඩා සම්මා දිට්ටිය අති වීමෙන් අවිද්යාව දුරුවීමෙන් තන්හාව සම්පුර්නයෙන් දුරුවී නිවන් අවබෝද වේ. (හේතු පල දහම අනුව අවිද්යාව දුරුවීමෙන් තන්හාව නැති වන අයුරු තෙරුම් ගන්න.)

    • @nikinipabasanjeewani279
      @nikinipabasanjeewani279 4 ปีที่แล้ว +6

      @@lalantharathnayake4684 ඔබ පලමුව චතුරාර්ය සත්ය තෙරුම් ගන්න. පලමු සත්ය දුක වන අතර දෙවන සත්ය දුකට හේතුවයි. දුකට හේතුව තන්හාවයි. තුන්වන සත්ය දුක නැති කිරිමයි. දුක නැති කිරිමට තන්හාව නැති කල යුතුයි.හතර වන සත්ය දුක නැති කිරිමේ මාර්ගයයි.දුක නෑති කිරිමට තන්හාව නිකම්ම නැති කල නොහෑක. එයට ආර්ය අශ්ටාන්ගික මාර්ගය වඩා සම්මා දිට්ටිය අති වීමෙන් අවිද්යාව දුරුවීමෙන් තන්හාව සම්පුර්නයෙන් දුරුවී නිවන් අවබෝද වේ. (හේතු පල දහම අනුව අවිද්යාව දුරුවීමෙන් තන්හාව නැති වන අයුරු තෙරුම් ගන්න.)

    • @slheritage5587
      @slheritage5587 4 ปีที่แล้ว +6

      @@lalantharathnayake4684 තණ්හක්ඛයො නිරෝදො නිබ්බානං....

  • @harshakalahiru2222
    @harshakalahiru2222 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @NamalJayathunga
    @NamalJayathunga 4 ปีที่แล้ว +43

    ආභස්සර බ්‍රහ්ම ලෝකයත් තවත් ජීව ලොකයක්. නිවන කියන්නෙ නැවත එහෙ යාම නොවෙ කියලයි මම හිතන්නෙ. කොහොම උනත් මෙ කරුනු සමාජ ගත කිරීම වටිනව.

    • @nikinipabasanjeewani279
      @nikinipabasanjeewani279 4 ปีที่แล้ว +16

      තන්හාව නෑති කලවිට ආබස්සර බබ ලොවට නොව නිවනට පත්වේ.නෑවත උපතක් සිදු නොවේ. ආබස්සර බබ ලොව සිට ආ ජීවින් තන්හාව නෑති කල අය නොවේ. තන්හාව නෑති කල අයෙකුට නෑවත තන්හාව ඈති නොවේ. එම වරද නිවෑරදි විය යුතු බව මාගේ හෑගීමයි.

    • @sidathsenna
      @sidathsenna 4 ปีที่แล้ว +7

      @@nikinipabasanjeewani279 මම හිතන්නෙ සර් කියන්නෙ තන්හාව නැති කළාට පස්සෙ අවශ්‍යයනම් ආබස්සර ලොවට ගිහින් එන්න පුළුවන් කියලා...

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +2

      @@nikinipabasanjeewani279 ඔව්,.....ඔබ හරි ....තණ්හාව ක්ෂයවු කල ආයෙත් කවදාකවත් ඇති නොවන නිසාමයි තණ්හක්ඛය යනුවෙන් හඳූන්වන්නේ.....ඒ නිවනයි.....
      ඔබගේ මේ දෙවනියට පලකරන ලද අදහස ධර්ම විරෝධියි.....

    • @erangaweligamage3173
      @erangaweligamage3173 4 ปีที่แล้ว +3

      නිවනට පැමිණවීමට තන්හාව නැති කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. තව නිවා දැමිය යුතු සෑහෙන්න දේවල් ඇත. නිවනට පැමිණීම යනු ආබස්සර භ්‍රම්ම ලෝකයට යනවාටත් වඩා අමාරු කාර්‍යක් වේ. අනෙක් අතට පවසනවා නම් ආබස්සර භ්‍රම්ම ලෝකයට යන එක එච්චර අමාරු නම් නිවන අවබෝධ කර ගන්න එක කොපමණ නම් අමාරු ඇතිද. නමුත් වීර්යය තිබෙන මිනිසාට එය කල හැක.

    • @ragingwarrior8098
      @ragingwarrior8098 4 ปีที่แล้ว +4

      බ්‍රහ්මයන් යනු කෙලෙස් යටපත් කල අයයි, නමුත් සහමුලින් කෙලෙස් දුරු නොකල අයයි...
      නිවන යනු සහමුලින්ම කෙලෙස් නසා සංසාර භව ගමන නවතා දැමීමයි.

  • @chamindagamage9078
    @chamindagamage9078 4 ปีที่แล้ว +1

    තන්හාව සම්පූර්ණයෙන්ම නැති කලොත් සසරෙනුත් ගොඩ තමයි, සර් ලස්සනට වටෙන් කිවුවෙ 🙏❤

  • @sajithbuddika8322
    @sajithbuddika8322 4 ปีที่แล้ว +5

    සර්.....ලෝකයේ සත්‍ය සුවහසක් දරුවන්ගේ මනසට රසාලිප්තව මුසුකරන ඔබතුමා අපට මහමෙරක් සේ වටිනවා .....තෙරුවන් සරණයි සර්.....

  • @theotherside2718
    @theotherside2718 4 ปีที่แล้ว +2

    Thank you Sir for your knowledge sharing, I am happy that i Studied in Physical science stream and now i can learn / study Bio science from you.
    You are doing a tremendous work to our society.
    Wish you all the Best.

  • @rangamchathuranga97
    @rangamchathuranga97 4 ปีที่แล้ว +28

    වීඩියො බලන්න කලින් කමෙන්ට් කියවන්නේ 💞💞💞🙏🙏🙏

  • @kamalkarunathilake8191
    @kamalkarunathilake8191 4 ปีที่แล้ว +1

    Short and Sweet.

  • @ranahansa
    @ranahansa 4 ปีที่แล้ว +90

    මේවගේ වැදගත් වීඩියෝ එකක් අන්ලයික් කරන ගොබ්බ හිකනල්ලු ඉන්නවනේ සර් ඔයා උගන්නනදේ පට්ට මේ වගේ ගුරුවරු තම ලංකාවට ඕනි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      හිකනළුන්ගේ හැටි... 😄😄😄

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว +2

      ඒයි මදුබාසනයා ...උබේ කොන්ඩෙ පට්ටම පට්ට ......රම්බොගෙ වගේ 👌👍☺️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@housemohuse8058 ඇයි අනේ... සායි බාබා.....

    • @ranahansa
      @ranahansa 4 ปีที่แล้ว

      @@housemohuse8058 ela ela isthuthi saho

    • @Lolitha76
      @Lolitha76 4 ปีที่แล้ว +3

      මේකයි මහත්මයා, මෙතනදි සර් ගොඩක් වැරදි සහගත ධර්ම කරුණු කියනවා. සර්ගේ අදහස බුද්ධ ධර්මය පිළිබඳ ළමයින් සහ ලෝකයා දැනුවත් කරන්නට වූවත්. සර්ගෙ අතින් කියවෙන වැරදි කරුණු වලට සර්ට අනිෂ්ඨ විපාක ලැබෙනවා! ඒ නිසා මේ සර් බුද්ධ ධර්මය පිළිබඳව කරුණු දක්වන්නට කලින් "මම දන්න තරමින්" , "මට තේරුම් ගිය විදියට", "මම වැරැද්දක් කියනවා නම් ධර්ම රත්නයේ සමාව මට ලැබේවා!" යනාදී වචන භාවිතා කිරීම සුදුසු යැයි යෝජනා කරනවා! දැන නො දැන කරනා සියළුම කර්ම වල ඵල ⁣ලැබෙන්නට ඉඩ තියෙනවා. බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝරත්නයට සිදු කරනා කර්ම ඵල දෙන්නේ අවීචියේ උපදින්නට ලැබීමෙන්. මේ සර් අවීචියේ උපදිනවා කියන සිතුවිල්ලට අකමැති අය වෙන්න ඕන අන්ලයික් දාලා තියෙන්නේ.

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    theruwan.saranai.guru.appachchita.soba.dahame..hati.minisata.vinaseta.mula.asawa.thannawa..❤🙏❤

  • @සත්සරණි-ඪ2ඪ
    @සත්සරණි-ඪ2ඪ 4 ปีที่แล้ว +12

    පාසල නිමා කර තිබූණත් එයින් නොලෑබූණ දෑනූමක් ඹබතූමාගෙන් ලබාගැනීම අප වාසනාවන්ත විම ගෑන සතූටූයි බූදූසරණයි ගූරු පියාණනි ඹබට

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga 4 ปีที่แล้ว +1

    අග්ගඤ්ඤ සූත්‍රය ශ්‍රවණය කිරිමට මාගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි

  • @dasunjanapriya7627
    @dasunjanapriya7627 4 ปีที่แล้ว +11

    බුදු සරනයි සර් ට..❤️❤️❤️❤️ සියසින් දැකලවත් සර් ගෙන් ඉගෙන ගෙනවත් නෑ ...නමුත් සර් වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ජිවිතේ ජයගන්නන්ට උත්සාහ කරන කෙනෙක්...

  • @harshahdg
    @harshahdg 4 ปีที่แล้ว

    great sir .. godak gamburu dhaham karunak oba thuma itha saralawa kiya dhunna.

  • @ragingwarrior8098
    @ragingwarrior8098 4 ปีที่แล้ว +7

    සර් මේ කිව්වේ බොහොම කෙටියෙන්. මේක මීට වඩා ඉතාම දීර්ඝයි. මෙය මීට වඩා සවිස්තරාත්මකයි ධර්මයේ දී...
    අනික බ්‍රහ්මයින් තණ්හාව යටපත් කර පමණයි තියෙන්නේ.. තණ්හාව සම්පූර්ණ නසා කෙලෙස් නැවත හට නොගන්නා ත්ත්වයට පත් වූවොත් රහත් ඵලය ලබා නිවන් අවබෝධ වේ... Emptiness...

  • @janithanuruddha924
    @janithanuruddha924 4 ปีที่แล้ว

    ජිවිතේට ගොඩක් වටිනවා සර්

  • @dahasthissera8481
    @dahasthissera8481 4 ปีที่แล้ว +13

    සර් මේ කරන දේ මතු සසරේ සර්ට විතරක් නෙවෙ සර්ගේ දරුවන්ට පවා ආනිසංස ලැබේවා... 🙏🙏🙏

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 3 ปีที่แล้ว

    💐💐❤️❤️💐💐

  • @madhushankasandaruwan5103
    @madhushankasandaruwan5103 4 ปีที่แล้ว +6

    සර් මගෙ පන වගෙ...💜️💜️ජිවිතයට ගත් දැනුම බොහොමයි.ගුරුපියානන් ගෙ මග පෙන්විම නිසා දැන් සමාජය ට හොද මිනිහෙක්.සර්ට පිං

  • @RAH5pereira
    @RAH5pereira 4 ปีที่แล้ว +1

    Tried to skip but glad that i listened

  • @amila_pathirana
    @amila_pathirana 4 ปีที่แล้ว +16

    සර්, මේ කතාවට හිනාවෙන්නද? දුක්වෙන්නද?
    (ඉස්සරලම බලන්නේ වීඩියෝ එක කොච්චර දිගද කියල. පොඩි එකක් කියල දකිනකොට හරි අප්සට් වගේ)

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 4 ปีที่แล้ว

    පෙර පින් ඇත්තෝ මේ ලක්දිව ඉපිද ලෝක සත්‍යය නුවණැති පෘථග්ජන මනුෂ්‍යයෙකුගෙන් ඇසීමට තරම් වාසනාවන්තයන් වූවෝය ❤️❤️❤️

  • @nuwansiriwardhana5354
    @nuwansiriwardhana5354 4 ปีที่แล้ว +4

    ඔබේ ඉගැන්වීම් ඉතාම හොඳයි.නමුත් ඒක පාර්ශික වී වැරදි ගැන්වීම් කරන්න එපා .අනෙකුත් සියල්ල තුළම විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරන ඔබ මේ විදිහට සුරංගනා කථා කීම උචිත නොවන බවයි මගේ හැගීම .

    • @celingbuilders
      @celingbuilders 4 ปีที่แล้ว

      ඒක පාර්ශිකත්වය යනුවෙන් අදහස් කලේ මොනවද? මෙම සුත්‍රය සුරංගනා කතාවක් ලෙස දකින ඔබට මීට වැඩිය දෙයක් පැහැදිලි නොවීම පුදුමයක් නෙමෙයි. (එකල සිටි මිනිසාට තේරුම් ගැනීමට හැකි අයුරින් කල දේශනාවක් මෙකල විද්‍යාත්මකව ඔප්පු කරන්න කියලා කියන්න කලින් විද්‍යාවේ දිග පළල පැහැදිලි කරලා පුළුවන් නම්. මොකද තවමත් අගහරු වල ජීවීන් හොයන බටහිර විද්‍යාව කියලා එකක් බිහි වෙන්නත් කලිනුයි බුදුන් දස දහසක් සක්වල ගැන දේශනා කලේ.. ඉතින් දුරේක්ෂයකින් බලලා එහෙම සක්වල තියන බටහිර විද්‍යාව අද පිළිගන්නවනම්. ඒ එක සක්වලකට යන්න මිනිසාට තව සෑහෙන්න කාලයක් යාවී. ) මම ඔබ‍ට යෝජනා කරන්නේ මුලින්ම විශ්වයේ සියළුම ග්‍රහලෝක පරික්ෂා කරලා එන්න. පසුව අහන්න කෝ කොයි එකේ ඉන්න ජීවින් ගැනද ඔබ කියන්නේ කියා.. නුපන් දරැවෙකුගේ තත්වයේ තියෙන බටහිර විද්‍යාව කියන්නේ කොහොමද බුදුන් කිව්වේ සුරංගනා කතාවක් බව?? මම අයෙත් අහනේ දැනට අඩු තරමේ ග්‍රහලෝක කීයක්‌ පරික්ෂා කරලා ඉවරද ජීවින් නැති බව තහවුරු කරපු.. 🤣🤣🤣 ලැජ්ජායි තවමත් අල්ලපු ග්‍රහලෝකේ වතුර හොයනගමන්ද විශ්වයේ ජීවීන් ඉන්න ග්‍රහ ලෝක නෑ.. තියෙනවා නම් ඔප්පු කරන්න කියන්නේ.. ?? ඔබ‍ට හැකි නම් ඒ ඔක්කොගෙම ජීවින් නැ කියලා ඔප්පු කරන්න එතමම අසරණයි ඔබ අලියෙක් ළග කූබියෙක් වගේ 🤣🤣

  • @thiwankapiyumalsenarathna9933
    @thiwankapiyumalsenarathna9933 4 ปีที่แล้ว

    බුදු දහම පරම සත්‍යයයි.....

  • @k.m.u9493
    @k.m.u9493 4 ปีที่แล้ว +10

    නොදත් බොහෝදේ ....ඔබෙන් ඉගෙන ගන්න ලැබීම වාසනාවක් බුදුසරණයි සර්

  • @amalisannasgala6623
    @amalisannasgala6623 4 ปีที่แล้ว

    Budu saranay sirta. ❤️

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 4 ปีที่แล้ว +9

    සියලු දෙයින් ඈත්ව ආභස්සර ලෝකයට යන්න පුලුවන් නම්.අහම්බෙන් සිතට ආ දේ ඈත්නොවන විට.සතුටක් දෙන සේ පැහැදිලි කිරීම ගැන ස්තුතිය .

  • @sadeekahashani866
    @sadeekahashani866 3 ปีที่แล้ว

    💚

  • @marisipalafernando3903
    @marisipalafernando3903 4 ปีที่แล้ว +14

    ධනය හම්බ කිරීම නැවත්වීම නොවේ කල යුතු වන්නෙ.ධනය තමාගෙන් නැති වූ කල හිතේ දුකක් හට නොනගීනම් , එයයි විය යුත්තෙ වගෙම එයයි ධහමත්

    • @rajathaboteju4497
      @rajathaboteju4497 4 ปีที่แล้ว +1

      marisipala Fernando Manasin athahareemai

    • @marisipalafernando3903
      @marisipalafernando3903 4 ปีที่แล้ว +1

      @@rajathaboteju4497 oo hariyatama hari.
      Are u know samanthabadra thero.

  • @isuruch3320
    @isuruch3320 4 ปีที่แล้ว

    ❤🙏

  • @iamvihaga989
    @iamvihaga989 4 ปีที่แล้ว +6

    ඔය පන්තියට එන්න තිබ්බ නම් කියල හිතෙනවා. ඒත් කොමස් නේ😓😓 අනික මාතර. සර් නම්.සුපිරි කියල වැඩක් නෑ

  • @luchithanawarathna2902
    @luchithanawarathna2902 4 ปีที่แล้ว

    Sir!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @හනුමාU
    @හනුමාU 4 ปีที่แล้ว +8

    කොරෝනා වසංගත කාලෙ බනක් දහමක් අහගෙනවත් ඉමුනේ. අඳුර කවදා ඉවත් වේද. කවදා අයින් කරාවිද !

  • @whizyfolk
    @whizyfolk 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ... sir...💜️

  • @lankasportsnews
    @lankasportsnews 4 ปีที่แล้ว +43

    ජාතියේ පිනට පහලවූ ජීව විද්‍යා ගුරුවරයා ❤ අනේ මේ දැණුම අපේ රටේ ස්වාමීන් වහන්සේලාට ලබදෙන්න ❤

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      උන් වහන්සේලාට විසල් දැනුමක් ඇතත් එය බෙදා හදා දීමේ ගැටළු පවතී.
      මට හිතෙන්නේ ඊට හේතුව ත් තණ්හාව තමයි.

    • @lankasportsnews
      @lankasportsnews 4 ปีที่แล้ว +3

      @@nilambarameghawarna6635 ඔබ පවසන්නේ ස්වාමීන් වහන්සේලා ගැන නොවේ 😢 ලාභ සත්කාර සදහා කසාවත දරණ දුසිල් මහනුන් ගැනය 😭

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      @@lankasportsnews ස්තුතියි ඔබේ අදහස් දැක්වීම සම්බන්ධයෙන්. මා මේ ගැන ස්වාමීන් වහන්සේලා කීප නමකගෙන් කරුණු විමසා සිටියා.
      එහිදී උන්වහන්සේලා පල කරන ලද කරුණු පැහැදිලි කිරීමි මගින් මට හැඟී ගියේ.....
      එදා බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ඇසතු බෝධීන් වහන්සේ පාමුල සිට අවලෝකනය කරන ලද කරුණුමයි.
      රාගයෙන් රත්ව ද්වේශයෙන් දැවී මෝහයෙන් මුලාවට පත් ලෝකයා දුරනුබෝධයෙන් යුතුය. මේ අතක්කාවචරවූ ධර්මය අවබෝධ කර ගැනීමට අපහසුය.
      එය උඩු ගං බලා පිහිනීමක් වැනිය.

    • @lankasportsnews
      @lankasportsnews 4 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 උඩුගම් බලා පීනන බව පෙන්වමින් ගොඩ වැඩිකරගන්න මුසාව පතුරන හිමිවරු මාරයාගේ දූතයින් ලෙස සමාජය සත්‍ය බුදු දහම විකෘති කරමින් සිටී 😭 කොසොල් රජු දුටු සිහින බුදු හාමුදුරුවෝ පැහැදූ ආකාරයයි සිහියට නංවන්නේ 🤔 එහි එකොළොස්වන සිහිනයෙන් අද චීවරධාරීන් පිලිබද විස්තර කරයි 😭

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      @@lankasportsnews ඔබේ මතය දිනවීම වෙනුවෙන් ඔබ පෙනී සිටින බව පෙනී යයි. නමුත් මා හට එවැනි උවමනාවක් නැත.
      එබැවින් කාලය විසඳුම් ලබා දෙන තුරු බලා සිටිමි.
      👍👍👍👍👍

  • @liyangeleena2354
    @liyangeleena2354 ปีที่แล้ว +1

    ආගම දහම පිලිබද වත් අපූරු දැනුමක් අපට ලබා දෙන විශ්වයේ ගුරු පියාණනි. Obata නිදුක් නිරෝගී සුව ලැබේවා...deergausha ලැබේවා. ❤❤

  • @bapadmasri1873
    @bapadmasri1873 4 ปีที่แล้ว +8

    තණ්හාව යකෝ ආබස්සර ලෝකෙට යන්න බෑ කියල උදාසීන වෙන්න එපා අපි මේ ආත්මයේදී සෝවාන් තත්වයට පත්වෙන්න උත්සාහ කරමු ඒ සඳහා බැදීම් වලින් තොරව ජීවිතේ විඳින හැටි ප්‍රගුණ කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි මා ලෙබනන් සිට

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      මේ හලො සෝවාන් උනාන ආත්ම 7ක උපදිනවා

    • @bapadmasri1873
      @bapadmasri1873 3 ปีที่แล้ว

      @@fairy3560 7න් පස්සේ සංසාර ගමන කෙළවරයි අහන්න ලැබීමත් සතුටක්

  • @Bright_Learning
    @Bright_Learning 4 ปีที่แล้ว +1

    Love Tissa sir❤-Always
    Eth sir panthiyedi amathara katha kiyana eken sirta wenne paaduwak. Ai dannawada? Sirgen lamai ayin wela Dananjaya sirge class yanawa,amathara katha wadii kiyala. Sir ehema karala mechchara kal pawathwagena aapu tution guru nambuwata kalalak athi weidoo kiyala bayak apita thiyenawa sir.
    .
    .
    Theruwan Saranai sir...♠

  • @pasanmanoj9681
    @pasanmanoj9681 4 ปีที่แล้ว +4

    තිස්ස සර් කියූ මේ සූත්‍රය දහම් පාසල් 'බෞද්ධ ධර්මාචාර්ය විභාගය' සදහා වූ 'බෞද්ධ සමාජ දර්ශනය' පෙළ පොතේ 'සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය හා පරිණාමය' පරිච්ඡේදයේ සදහන් වී ඇත. මම මෙහෙම කියන්නේ මම 'ධර්මාචාර්‍ය ශ්‍රේණි විභාගය'ට පෙනීසිටි නිසා . මේ කාරණාවට ඒ විභාගයට පෙනිසිටී අයත් තහවුරු කරයි. මම මේ සටහන තැබුවේ අද බොහෝ අයට දහම් අධ්‍යාපනය මගහැරෙන පසුබිමකය.

  • @jayanjaleewmc6382
    @jayanjaleewmc6382 4 ปีที่แล้ว +1

    ❤❤❤

  • @maleeperera9055
    @maleeperera9055 4 ปีที่แล้ว +4

    Dear sir,
    Can you start to teach Buddhist philosophy comparing with the modern science because you have a knowledge both sides and easy to understand what you are saying. Thank you.

  • @sarathw5740
    @sarathw5740 4 ปีที่แล้ว

    You can read all Sutta in 27 languages in Sutta Central. Agganna Sutta DN 27

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +8

    බොහොම වටිනවා පැහැදිලි කිරීම ඔබට බොහොම ස්තුතියි

  • @nadishanadisha6317
    @nadishanadisha6317 4 ปีที่แล้ว

    Thanks sir,very clear and understand ur lesson, God bless you and good luck ,🙏🙏

  • @thakshilajayaweera8557
    @thakshilajayaweera8557 4 ปีที่แล้ว +7

    ගොඩාක් වටින කතාවක් සර් ගොඩක් පින් සර්ට මේ වගේ වැදගත් දේවල් අනාගත පරපුරේ ඔලුගෙඩි වලට දානවට❤️❤️

    • @sinhale_521
      @sinhale_521 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

  • @MaduSLVlogs
    @MaduSLVlogs 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @samadhibawana
    @samadhibawana 4 ปีที่แล้ว +3

    ආභස්සර යන්න උවමනා වෙන් තණ්හාව ක්ෂය කරාම,ආභස්සර යන්න උවමනා වත් නැතිවෙන්වා...අන්න එකක් තණ්හාක්ෂය කරාම වෙනදේ,
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @thilinakumara3263
    @thilinakumara3263 4 ปีที่แล้ว

    Widdiyawai bududahamai sasadanna be sar.. laginwath tiyanna be. Hebei busudahama gena eganaganna lamainta unadduwak ati karana1 me ratata karana lokubyuthukamak

  • @sampathbandara4644
    @sampathbandara4644 4 ปีที่แล้ว +12

    හැමදාම බලනව sir වීඩීයෝ

  • @chanakanuwan2029
    @chanakanuwan2029 4 ปีที่แล้ว

    අපි යන්න ඕනා සර් ආපහු

  • @omanthasanjaya1596
    @omanthasanjaya1596 4 ปีที่แล้ว +4

    Sir kiyapu deta man tikak ekathu karannam... rasa pruthuviya lewa kama,suwada balima, boho kalayak kirima tulin siyum kaya (astral body) gani bhawanayata path wela alokaya athurudan una kiyala tamai man ahala tiyenne.

  • @gaminigunasingha9883
    @gaminigunasingha9883 4 ปีที่แล้ว +1

    තිස්ස සර් මේක ධර්ම දානය ක්.

  • @sandaruwansenevirathne7542
    @sandaruwansenevirathne7542 4 ปีที่แล้ว +3

    මේ වගේ කාලෙක මේ විදියට හරි ධර්ම කරුණක් කියාදීම වටිනවා සර්.. ඒත් සූත්‍ර දේශනා වල කරුණු අවසානයට "ලු" අකුර අමුණන්නෙපා සර්.. තෙරුවන් සරණයි.

  • @kalugalla1984
    @kalugalla1984 4 ปีที่แล้ว

    මම උපතින්ම බුද්ධ ආගමෙ....ඒත් බණ භාවනා......පන්සල් යන්න අකෑමැතියි.......ඒත් කවදාවත් දෑකලාවත් නැති තිස්ස සර්ගෙ දෙශනාව නමි අහන්න පුදුම ආශාවක් තියෙන්නෙ.......

  • @Lolitha76
    @Lolitha76 4 ปีที่แล้ว +3

    සර්ගේ අවධානය පිණිසයි:
    මෙතනදි සර් ගොඩක් වැරදි සහගත ධර්ම කරුණු කියනවා. සර්ගේ අදහස බුද්ධ ධර්මය පිළිබඳ ළමයින් සහ ලෝකයා දැනුවත් කරන්නට වූවත්. සර්ගෙ අතින් කියවෙන වැරදි කරුණු වලට සර්ට අනිෂ්ඨ විපාක ලැබෙනවා! ඒ නිසා සර් බුද්ධ ධර්මය පිළිබඳව කරුණු දක්වන්නට කලින් "මම දන්න තරමින්" , "මට තේරුම් ගිය විදියට", "මම වැරැද්දක් කියනවා නම් ධර්ම රත්නයේ සමාව මට ලැබේවා!" යනාදී වචන භාවිතා කිරීම සුදුසු යැයි යෝජනා කරනවා! දැන නො දැන කරනා සියළුම කර්ම වල ඵල ⁣ලැබෙන්නට ඉඩ තියෙනවා. බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝරත්නයට සිදු කරනා කර්ම ඵල දෙන්නේ අවීචියේ උපදින්නට ලැබීමෙන්. සර් අවීචියේ උපදිනවා කියන සිතුවිල්ලට අකමැති අය වෙන්න ඕන අන්ලයික් දාලා තියෙන්නේ.

    • @Lolitha76
      @Lolitha76 4 ปีที่แล้ว

      @Dilruwan Tharinda චේතනා ගැන ඔබතුමා දන්නවා ද? මට කියන්නකෝ ඒක සිතක් ද චෛතසිකයක් ද කියලා. ඊට පස්සේ මම උත්තර දෙන්නම්.

    • @Lolitha76
      @Lolitha76 4 ปีที่แล้ว

      @Dilruwan Tharinda කෝ මේ මහත්තයා? කොහෙද ගියේ?

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +2

    ත්‍රිපිටකය තුල මේ දේසනාව තියනවා හරිම ලස්සට ඇත්වීම ,පැවති ,නැති වීම ලෝකයේ දේසනා කරනවා.2012.12.12 වෙන විට මේ සූත්‍රයෙන් සුවාමින් වහන්සේලා හුගක් දේසනාවන් කලා,සර් මේ දරුවන් තුලට මෙන්ම අපේ හිත් තුලටත් හුගාක් දේ ඇතුල් කරනවා.පාඩමත් වෙනත් කෙනෙකුට මම හැමදාම කියලා දෙනවා.වෙන වෙන කතා වලට එන.
    ගොඩක් පින්.මේ අස්සෙන් නිරතුරුවම මට වෙනත් මගේ ගුරුවරයකු මතකයට නැගෙනවා.🌹🌹

  • @himantharaofficial9676
    @himantharaofficial9676 4 ปีที่แล้ว +4

    කොල්ලනේ කෙල්ලනේ නැන්දේ මාමේ නොදන්න ඇප්ස් ගැන දැනගන්න මගේ චැනල් එකත් එක්ක එකතු වෙන්න ...

  • @nandasirisunilshanthaperer2901
    @nandasirisunilshanthaperer2901 4 ปีที่แล้ว

    ඔබතුමා මෙතෙක් කියු ඝෑම කතාවක්ම නිවැරදියි.තර්කානුකූලයි.ඔබතුමා එන්නකො.දේශය පාලනයට.ඔබතුමා කැමති පලාතකින් ඉල්ලන්න.කිඝිම දේශපාලන පක්ෂයකට මම නෑ.එ්ත් ඔබ එනවනම් අපි ඔබට උදව්වෙනවා.එ් ඔබ කියන විදියටම රටට අාදරේ නිඝා. මට ඝමාවෙන්න ඝර්.තණ්හාව මේ නයන්න ලියන්න.දෙමාපියන් ට නිවන් ඝුව.ඔබට ජය ඝතුට.දහම් කටයුතු දියුණූ වේවා.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 ปีที่แล้ว +3

    මේ වගේ ගුරුවරු අද ඉන්නේ කීයෙන් කීදෙනාද.ඔබතුමා මේ කරන්නේ ලොකු සමාජ සේවයක් එක පත්තකින් බලුවම.ඔබට ජය!!!

  • @geetharanjani4412
    @geetharanjani4412 2 ปีที่แล้ว +1

    Good morning sar මම උදේට තේ බීල ඉවර වෙලා පටන් ගන්නේ sarge වීඩියෝ බලන්න sarta බුදු සර්නය් 🌹🌹🙏

  • @naflannasar1525
    @naflannasar1525 4 ปีที่แล้ว +4

    "අපේ ඉතුරු නෑදෑයෝ ටික"😂😂...නියමයි සර් අධ්‍යාපනය කලාවක් කරගෙන උගන්වන සොදුරු හදවතක් 💙💙

    • @rajithakavishvara9072
      @rajithakavishvara9072 4 ปีที่แล้ว +1

      මැවුම්වාදයක් නැහැ කිව්ව, ඇහුනද මාතිය?

  • @bayanakasasara1486
    @bayanakasasara1486 3 ปีที่แล้ว +1

    අද ක්වොන්ටම් භෞතික විද්‍යාව ඉගෙන ගන්න අයට මේව හොදට තෙරෙනව.මැජික් නෙවෙයි

  • @kiiorigin3544
    @kiiorigin3544 4 ปีที่แล้ว +3

    තන්හාව 0 කලොත් ඒක නිවනයී. ආබස්සර වුනත් අනුසය වසයෙන් තන්හාව පවතිනවා. ඒක පැවැත්මට හේතුවෙනවා.

  • @sarathw5740
    @sarathw5740 4 ปีที่แล้ว +1

    14. "This great earth, Ananda, is established upon liquid, the liquid upon the atmosphere, and the atmosphere upon space. And when, Ananda, mighty atmospheric disturbances take place, the liquid is agitated. And with the agitation of the liquid, tremors of the earth arise. This is the first reason, the first cause for the arising of mighty earthquakes.