විශ්වය ඔබ හිතනවාටත් වඩා හරිම විශාලයි | විශ්වයේ දිග පළල ගැන පිස්සු හැදෙන කතාව | How big is Universe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • How big is Universe
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 574

  • @nuwanshantha8675
    @nuwanshantha8675 ปีที่แล้ว +310

    මගේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600t කලින් කිවූ දේ අද ඔප්පු වෙනවා. නමෝ බුද්ධාය 🙏🙏🙏🧡

    • @manojmalingaexyz7950
      @manojmalingaexyz7950 ปีที่แล้ว +22

      අම්මපා කියහන් 😂

    • @wishwaarakshaka6374
      @wishwaarakshaka6374 ปีที่แล้ว +11

      Sadu sadu sadu🙏🙏🙏

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +24

      @@manojmalingaexyz7950 ponna petiya vage eka ekagen amma pa ahanne nethuva hoyala balpn , tho tavadahari bendahama thoge geenita arinna allapu gedara minihada ponciyo 😂🤣🤣

    • @Pettah_Memes
      @Pettah_Memes ปีที่แล้ว +21

      4700 අවුරුදු කලින් මෝෂේහී (මෝසස්) පිරමීඩ යුගයේ... කිව්වා පෘතුවිය හිස් අවකාශය පාවෙමින් ගමන් කරනවා කියා සහ තවත් අභ්‍යවකාශ අනාවැකි පස්සේ ගැලීලියෝ ගැලීලි එක පිළිගත්තා... බුදුන් ඉපදිලාවත් නෑ... යුදෙව් බයිබලය තියෙනවා හැමදේම

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว +5

      @@Pettah_Memes 🤣🤣🤣

  • @DILRU1
    @DILRU1 ปีที่แล้ว +58

    ආසම මාතෘකාවක්....විශ්වය ගැන දැන ගන්න නම් මාර ආසයි...තැන්කූ විශ්ම ලෝකය❤️....ආදරෙයි 😍

  • @iroshanthennakoon
    @iroshanthennakoon ปีที่แล้ว +78

    මම මේ විශ්වය හිතාගන්ඩ බැරි තරම් ලොකුයී කිව්වොත් ඒකත් බොරු වෙනවා මොකද ඊටත් වඩා විශ්වය ලොකුයී පිස්සූම හැදෙන මාතෘකාව ❤

  • @dananjayaathapaththu5315
    @dananjayaathapaththu5315 ปีที่แล้ว +108

    එක පාරම මතක් උනේ බුදු හාමුදුරුවෝ විශ්මය ගැන දේශනා කරල දේ...නිමක් නෑ.... හොයල ඉවර කරන්න් බැරි තරම් විශාලයි මේ විශ්වය.. වීඩියෝ එක සුපිරී❤️

    • @extremebp8891
      @extremebp8891 ปีที่แล้ว +5

      ඕක කියන්න බුද්ධා ඕන නෑනෙ බන්

    • @Hshsha123
      @Hshsha123 ปีที่แล้ว +20

      @@extremebp8891 එහෙනම් තෝද ඕන පගෝ...
      බුදු හාමුදුරුවෝ කිව්වෙ ඕක තොපිලා වගේ උන් ගස් ගල් වලට වදින ගෝත්‍රික කාලෙ🤣 අවුරුදු 2500ට කලින් පගෝ

    • @wishwaarakshaka6374
      @wishwaarakshaka6374 ปีที่แล้ว +4

      🙏🙏🙏

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว +3

      @@extremebp8891 තොපිට ඔච්චර සර්වබලදාරි පම්කයා ආදරේනම් ඇයි තොපිලයි දෙයියෝ තොපිට යන්න අපායක් මැව්වේ 🖕😹

    • @kavidudulara6888
      @kavidudulara6888 ปีที่แล้ว +3

      @@extremebp8891 මේ පිස්සව වාඩි කරන්න.ඔල්මාද බඩුවක් ඕයි උබ

  • @T.H.I.N.U.J.A
    @T.H.I.N.U.J.A ปีที่แล้ว +127

    ආයුබෝවන් විශ්ම ලෝකය දැන් මට හොද දැනුමක් තියනව ඔයාගෙ විඩියො බලන නිසා ♥️♥️

    • @malith5
      @malith5 ปีที่แล้ว +4

      Hi billa

    • @RAZOR_EDITz_FF
      @RAZOR_EDITz_FF ปีที่แล้ว +1

      Fake billa http 😹

    • @tujanranthisa2346
      @tujanranthisa2346 ปีที่แล้ว +1

      @@malith5 fake ykoo 😅

    • @malith5
      @malith5 ปีที่แล้ว

      @@tujanranthisa2346 🙄

    • @OfficialFlexo.
      @OfficialFlexo. ปีที่แล้ว

      Fake hutttttoooo 😒😒😒

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +30

    දසක කිහිපයක් පමණක් ජීවත්වෙන අපිට විශ්වය ගැන හොයලා ඉවරයක් කරන්න ලැබෙන්නේ නැහැ.එහෙත් බුදුරජාණන්වහන්සේට අනුව අප තුලම තිබෙන සිත ගැන සොයල ඉවරකරල සිතට දැනෙන සියලු දුක් වලින් මිදෙන්න පුලුවන්.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว

      එහෙනම් මේ වීඩියෝ බලන එක පැත්තකට දාලා ගිහින් සිත ගැන හොයන්න

    • @khp7425
      @khp7425 ปีที่แล้ว +2

      @@user-jt6ej7vh2p සිත ගැන සෙවියයුත්තේ මධ්‍යම ප්‍රතිපදාව තුළයි.එවිට මෙි වීඩියෝ බලල නොමග යන අයට මගපෙන්වනත් අවස්ථාව තිබෙනවා.

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg ปีที่แล้ว +1

      ​@@user-jt6ej7vh2pඔයා ආගමිකයෙක්ද? නිරාගමිකයෙක්ද?

    • @allthewaysoflearningmaths344
      @allthewaysoflearningmaths344 ปีที่แล้ว

      ​@@user-jt6ej7vh2pඔයා මැවුම්වාදී ආගමකට අයත් කෙනෙක්? එහෙනම් මතක තබා ගන්න තව ටික කාලයක් යනකොට මැවුම් වාදය ප්‍රතික්ෂේප කරනවා විද්‍යාව මගින්

    • @oshadarathnayake7311
      @oshadarathnayake7311 11 หลายเดือนก่อน

      modaya ehema deyk newei meken kiynne@@user-jt6ej7vh2p

  • @akilacreations9754
    @akilacreations9754 ปีที่แล้ว +82

    විශ්වය හා තාරකා විද්‍යාව සම්බන්ධව තවත් වීඩියෝ සීරිස් එකක් ඕන කියන අය like කරලා යමු 😴 ගේන්න කියලා

    • @engjayah
      @engjayah ปีที่แล้ว +1

      ඉතාම හොඳ අදහසක්
      නමුත් එක දෙයක් ඉතාම වැදගත්
      පිටපත පරිවර්තනය කිරීමේදී ශ්‍රී ලංකාවට අදාළ වන පරිදි අදාල ඉලක්කම් සම්මත SI ඒකක වලින් ඉදිරිපත් කිරීම සිසුන්ට ඉතාම ප්‍රයෝජනවත් වේ

  • @w1.955
    @w1.955 ปีที่แล้ว +85

    බෞද්ධයෙක් වීම ගැන ආඩම්බරයි බුදුන් වහන්සේ මේවා විග්‍රහ කලේ අවුරුදු දෙදාහකටත් ඉහලදී 💙

    • @Janitha417
      @Janitha417 ปีที่แล้ว +4

      😂😂😂😂

    • @Wijesinghe191
      @Wijesinghe191 ปีที่แล้ว +5

      මූ ඉදල් ඒ කාලෙ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +5

      කොහොමද ඒ කාලෙ හිටපු ඉන්දියානුවෙක්ගෙ හැකියාව නේද 😌

    • @asangaaananda4418
      @asangaaananda4418 ปีที่แล้ว +2

      ​@@Wijesinghe191 පාස්කු බෝම්බ කාපු වැඩ බැරි මැවුම්කාර උන්නැහේ ඉදල තියෙනව 😂😂😂

    • @pavanitharaka3739
      @pavanitharaka3739 7 หลายเดือนก่อน

      ​@@user-jt6ej7vh2p ow pasku bomba kawe mewukarayekge hekiyawath niyamai .ane pala suddonta allapu ewun thopi

  • @isurulakshan9543
    @isurulakshan9543 ปีที่แล้ว +26

    විශ්වය ගැන හොයන්න යන්න එපා කියලා බුදුන් කිව්වේ ඒ නිසයි...හොයන්න ගියොත් පිස්සු හැදෙනවා කිව්වා...මේ මනුස්ස ආත්මයෙන් ගැලවෙන විදිහ ගැනයි කිව්වේ...නැතුව විශ්වය ගැන හොයලා තේරුමක් නෑ කියලා...❤❤

    • @Chamath12328
      @Chamath12328 11 หลายเดือนก่อน +2

      හෙව්වෙ නැත්තන් ලෝකේ පැතලියි කියල තමයි හිතන් ඉන්නෙ 😂 පේනව නේ අර ගොන් කතාව

    • @Mathi4002
      @Mathi4002 11 หลายเดือนก่อน +2

      ​@@Chamath12328ගොන් සුද්ද ඇරල ගිය වේම්සිගේ පුතෝ හොයලා බලපන් මොකේද එහෙම කියලා තියෙන්නේ කියලා 😹😹😹

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 10 หลายเดือนก่อน

      ​@@Mathi4002😅👍

  • @DRDMUSICSL
    @DRDMUSICSL ปีที่แล้ว +4

    ලෝකධාතු පොකුරු එකතු වීමෙන් ත්‍රිසහස්සි ලෝක ධාතුවක් විශ්වයක්...( බුදුන් )

  • @prasad0524prasad
    @prasad0524prasad ปีที่แล้ว +3

    ඔයාගේ අවසානට කියපු ලස්සන වචන ටික රිදෙන්නම සහ,හිතන්න දෙයක් තියල,අපිව විශ්වයේ ගානකටවත් ගනන් ගන්නබැරි ලෝකයක් වගේ තනිකරල,අතරමන් කරල, නිහඩ උනා...
    Supiri video eka, nikanma nikan inna welawata wadaa,monahari pavichchi karala inna welawaka mewage video ekak balanna ona, ethakota hodata threnava kiyana eka, thank you oyata bro..❤

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h ปีที่แล้ว +45

    බුදුන් වහන්සේ හ‍රි 😎😎😎😎😎😇

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම 🥰❤️

    • @mrblackbeardofficial
      @mrblackbeardofficial ปีที่แล้ว +5

      පක තමා,බුද්ධ හිටිය කියන්න බොරු සාක්ශි තිබ්බත් හරියටම කියන්න බෑ බුද්ධා හිටියා කියල
      මේ මෝඩ ආගම් හොයාගත්තු උන් කරේ තමන් හා දන්න අනෙක් සගයන් එක්ක තමන් දන්න කරුනු එකතු කරලා ආගම් නිර්මානය කරපු එක,අනාගතයට යන්න යන්න ආගම කරුනු එකතු වෙවී අප්ඩේට් උනා,ගනයෝ කියල ජාතියක් බිහි උනා බන කියල දෙයක් කියල පන්සලකට වෙලා ඉදල සැප විදින්න
      එහෙව් ආගමේ තොපේ බුද්ධා විශ්වය අනන්තයි කිවෙ ආගම හදපු එකා විශ්වය ගැන නොදැන හිටපු නිසා
      ආගම් වල කිව්ව විදියට ඒවට අනුකූලව හිටියනම් අපි තාක්ශනිකව දියුනුත් නෑ,ඒ ආගම් වලින් නව සොයාගැනීම් කරන අයටත් විරුද්ධව කටයුතු කරා
      නොසැලී ආගමට පුක නොදී නව නිර්මාන කරපු හින්දා අපි දියුනුයි
      උබේ මිනිස්සු විසින් නිර්මානය කල ආගමේ බුද්ධා කියන චරිතය කිව්වෙ විශ්වය අසීමිතයි කියල,ඒ නිර්මාතෲ විශ්වය ගැන නොදන්න නිසා නමුත් දැන් මිනිස්සු විශ්වය ගවේශනය කරනව
      අනේ නිකන් පලයන් බන් ආගමේ පොයියයි 2500 පොයියයි තමා තොපිට තියෙන්නෙ

    • @Sciencefacts573
      @Sciencefacts573 ปีที่แล้ว +5

      @@mrblackbeardofficial උබ දන්න පකක් නැ😂

    • @codwarzone5682
      @codwarzone5682 ปีที่แล้ว +7

      @@mrblackbeardofficial වරෙන් කටට දෙන්න අවජාතක බැල්ලිගෙ පුතා හැමිනෙන්න එපා 😂🖕

    • @jees261
      @jees261 ปีที่แล้ว +7

      @@mrblackbeardofficial අවදාන ගණිකාවක් 😂👍

  • @arunodawelgama9897
    @arunodawelgama9897 ปีที่แล้ว +19

    බුදුන් දෙසූ දේ ඇත්ත 🙏🙏

  • @hansini_perera7600
    @hansini_perera7600 ปีที่แล้ว +12

    දැන් හැමදාම එනවනේ...සුපිරිනේ...😍

    • @videogamesplay.
      @videogamesplay. ปีที่แล้ว +1

      අඩෝ මං කන්ටයි රෙන්ටයි විතරයි game එක නැවැත්තුවේ.

  • @tecno6900
    @tecno6900 ปีที่แล้ว +19

    මේ සියල්ලම දකින්න අවබෝධ කරගන්න පුළුවන් සර්වඥයන් වහන්සේලාට පමණයි 🙏

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว

      ඒක කියාගත්තෙත් එයාලමයි හැබැයි 😁

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg ปีที่แล้ว

      ​@@user-jt6ej7vh2p ඒක ලියපු පොතක් තියෙනව....කියවල තියෙනවද අභිදර්ම පිටකෙ ඒක ලිය උනේ ක්‍රිස්තුපූර්ව 9වෙනි යුගේ පසු කාලෙ.....😊

  • @Ashiya__23
    @Ashiya__23 ปีที่แล้ว +25

    විශ්වය මෙච්චර විශාලයිනම් අපි තාම කොතනද ඉන්නේ බොන්න ඕනි ප්‍රශ්නයක් 😁❤️

    • @RavindU__1998
      @RavindU__1998 ปีที่แล้ว

      හේ හේ මාර විහිලුව

    • @fildon_X
      @fildon_X 8 หลายเดือนก่อน

      Ammo ammo මාර පස්නෙ නේත 💀

  • @MadhawaSadil
    @MadhawaSadil ปีที่แล้ว +10

    මා විසින් බොහෝ සෙයින් සිතා බලා කලකට පෙර එලඹුණු නිගමනයක් තමයි, වෙන මොනවා කරත් කරන්නට උනත් කවදාවත් බොරු කියන්නෙ නැහැ කියන එක. නිවැරදි මාර්ගයෙහි ගමන් කිරීමට එය විශාල ශක්තියක්. ❤

  • @DewsethVihansa-wt3vt
    @DewsethVihansa-wt3vt ปีที่แล้ว +4

    මම තාරක විද්‍යාව ගවේශනය කරන කෙනෙක් මේ video එක නම් මාව විශ්වයටම ඇදගෙන ගියා. thank you

  • @sisirakumara9390
    @sisirakumara9390 ปีที่แล้ว +10

    මට මතකයි එක කතාවක තිබුනා මුගලන් මහ රහතන් වහන්සේ බුදු හාමුදුරුවන් ගෙන් අහලා තිබුනා මේ විශ්වයේ කෙලවරක් තියෙනවාද කියල එවිට බුදුහාමුදුරුවන් කියල තිබුනා ඒ ගෙන හොයන්න එපා ඒක නිශ්පල දෙයක් කියල ඒ කියන්නෙ ඒකෙ කෙලවරක් ,දිගක් පලලක් නෙ කියල නමුත් දවසක් මුගලන් හාමුදුරුවන් මේ ගෙන හොයන්න කියල විශ්වය තුලම අතරමන් වෙලා යාගන්න විදිහක් නෙතුව ඉන්න කොට බුදුහාමුදුරුවන් ගිහින් තමයි උන්වහන්සේව බේරගන ඇවිත් තියෙන්නෙ ඒකෙම්ම තේරුම් යනවා මේ විශ්වයේ කෙලවරක් දකින්න බේ කියල ☺️

  • @vidunisenulya4757
    @vidunisenulya4757 ปีที่แล้ว +9

    අන්තිමට කිව්ව කතාව නම් sirra කතාව.ඒ වගේම අන්තිම ටික නියමෙටම කිව්වා🙏 ගොඩක් ස්තුතියි.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +11

    බුදුහාමුදුරුවො අවු 2500 කට ඉස්සෙල්ලා දේශනා කලෙත්..
    ස්තුතිය ඔබට විශ්ම ලෝකය

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +1

      කොහොමද ඒ කාලෙ හිටපු ඉන්දියානුවෙක්ගෙ හැකියාව නේද 😌

    • @dananjathathsara5602
      @dananjathathsara5602 ปีที่แล้ว +2

      ​​@@user-jt6ej7vh2p ai oya tipar wela atta kiyaddi ridenawa ne 😂 uba mona agameda danne na habai ubalage agame eakek kiwwada ada nasa eaka pawa බුදුදහම ගවේෂණය karanawa nikan pada toks denne natuwa hitapan

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +1

      @@dananjathathsara5602 ඉතින් ඇත්තනෙ කිව්වෙ ඇයි ඉතින් ටිපර් වෙලා ගාන්නෙ 🤣

    • @dananjathathsara5602
      @dananjathathsara5602 ปีที่แล้ว +2

      @@user-jt6ej7vh2p ubane tipar wela coment welata danne ne mama dakka godak than wela thiyanawa

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว

      @@dananjathathsara5602 itin bota pukada 🤣🤣

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +32

    මේක බලපුවාම මොලේට සමනල ගැටේ වැටුනේ මට විතරද😂😁

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 ปีที่แล้ว +25

    විශ්ම ලෝකය අපි කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉදලම දැනුම බෙදපු හරි ආදරනීය දැනුම් නාලිකාව ආදරෙයි හැමදාමත් ❤

  • @ashanmadhushanka2843
    @ashanmadhushanka2843 ปีที่แล้ว +4

    විශ්වය ගැන සොයලා වැඩක් නැති බව බුදුන්වහන්සේ මුගලන් තෙරුන්ටත් දේශනා කලා 🙂🙏

  • @Sasiya_Beatz_SL
    @Sasiya_Beatz_SL ปีที่แล้ว +10

    ඒක තමා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ විශ්වය ගැන හොයන ටිකේ මේ සසරින් එතෙර වෙන්න කල්පනා කරන්න කියා. 🙏🙏

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +1

      ඉතින් ඒක කල්පනා කරපන් මේවා අස්සෙ $%&# නැතුව 😁

  • @shehanmadushka7729
    @shehanmadushka7729 ปีที่แล้ว +5

    තව ඔනි,මේ වගේ විශ්වය ගැන videos
    මේකනම් පට්ට...❤️😊

  • @Ruwan-dn3ws
    @Ruwan-dn3ws 9 หลายเดือนก่อน +5

    ආනන්දය.මෙ විශ්වය අනන්ත යි.අප්‍රමානයි එහි අවසානය සොයා යන්නන් උන්මත්තක යින් වියහැකි යි

  • @Manuja_rathnayake
    @Manuja_rathnayake ปีที่แล้ว +24

    අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ දේශනා කලෙත් මේකම තමයි 🙏✨️🥺 ( නිරාගමික සෙට් එක ටිපර් වෙන්නැතුව පරිස්සමෙන් යන්න)

    • @Janitha417
      @Janitha417 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +3

      කොහොමද ඒ කාලෙ හිටපු ඉන්දියානුවෙක්ගෙ හැකියාව නේද 😌

    • @diniduanuradha
      @diniduanuradha ปีที่แล้ว +5

      @@user-jt6ej7vh2p ඇත්ත.
      ගොඩක් දක්ෂ ඉන්දියානු ආගමික නායකයෙක්.
      ඉන්දියානුවෙක් වෙලත් ලෝකයේම ගරු බුහුමන් ලබන...... 👊🏻👊🏻❤️

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg ปีที่แล้ว

      ​@@user-jt6ej7vh2p මේ සේරම ලෝකෙ හැමෝගෙම නිර්මාණ.

    • @kuma-dm1nj
      @kuma-dm1nj 11 หลายเดือนก่อน

      @@user-jt6ej7vh2p indiyaanuww newee ban.budunwahansee aythiwwnneee Nepalese.ipaduneee lumbiniyee..a jiyannee nepalayata aithi kotasak

  • @hdsoroyoutubechannel4455
    @hdsoroyoutubechannel4455 ปีที่แล้ว +13

    මට නම් පිස්සු වගේ.මගෙ ඔලූව විකාර වෙලා ගියා .විශ්වය කොච්චර නම් ලොකුද කියලා අහලා.🤯😱🧠❤️

  • @toptv5290
    @toptv5290 ปีที่แล้ว +21

    විශ්වය අනන්තයි..වැඩක් නෑ අතහරින්න.ඒ ගැන හොයල වැඩක් නෑ..
    ~ බුදුරජාණන් වහන්සේ ~ ❤️❤️

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +2

      Negative thinking 😁

    • @dananjathathsara5602
      @dananjathathsara5602 ปีที่แล้ว +2

      ​@@user-jt6ej7vh2p postive hitana widihata hitala wada karannako antimata terei mokakda kare kiyala

    • @simplebutcorrect6176
      @simplebutcorrect6176 ปีที่แล้ว

      @@dananjathathsara5602අනිවා පිස්සෙක් වෙලා නවතින්නෙ

    • @simplebutcorrect6176
      @simplebutcorrect6176 ปีที่แล้ว

      @@user-jt6ej7vh2pමචන් උබ පොඩ්ඩක් හිතලා බලපන්. උබ හරියටම හිතුවොත් පිස්සු හැදිලා නවතින්නෙ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +1

      @@simplebutcorrect6176 එහෙම නම් වෙන්න තරම් මොලේ කචල් නෑ. ලෝකෙ දියුණු වෙලා තියෙන්නෙ මිනිස්සු හිතපු නිසා තමා. නැත්නම් ඉතින් ඔය ආගම් තිබ්බ කාලෙ වගේ එක තැන පල් වෙවී තමා ඉන්න වෙන්නෙ 😂

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +4

    කමෙන්ට් අස්සෙ ආගම්වාදී ජනතාව වැහි වැහැලා අඩුම ගානෙ ආගමකට ගරු කරන්න තියා තමන්ගෙ ආගමෙන් ගන්න පුළුවන් දේවත් තේරුම් අරන් නැ

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 7 หลายเดือนก่อน +1

    ගෞතම බුදුන්ගේ විඣ්ඣානයෙන් දුටු ඒ සත්‍ය...🙏🙏🙏

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 ปีที่แล้ว +3

    මම වෙන වීඩියෝ එකක මේ කොමෙන්ට් එකම දැම්මා, ඔයාලගේ එකක නෙමි, '' ඇත්තටම මේ වොයේජර් යානාව යවපු එක කිසි පල ප්‍රයෝජනයක් නැති වැඩක් කියලයි මට හිතෙන්නේ. මේකෙ මම දන්න විදියට ප්‍රධානතම දේ මෙ පෘතුවියෙන් එපිට වෙන ජීවයක් තියෙනවනම් ඒ අයට අපි ගැන හදුන්වා දීමක් කරන්න, නමුත් මේසා විශාල විශ්වයේ මේ යානාව එක සරල රේකීයව ගමන් කරනවනම් ඒ රේකාවේ ජීවීන් හිටියොත් විතරයි අපිට අදුරගන්න පුලුවන් , නමුත් ඒ ජීවීන් මේ තරම් දියුනු නැත්නම් කොහොමද මේ යානාව අඩුම ගානෙ අදුරගන්නවත් පුලුවන් කමක් නෑ
    ඒක නිකන් හරියට ඇමසෝන් වනාන්තරයෙ ඉන්න ප්‍රාතමික ගල් ආයුධ බාවිතා කරන ගෝත්‍රික සෙට් එකක් අඩි 30000 උඩින් යන ප්ලේන් එකකට පේන්නෙ නෑ වගේ දෙයක් තමා
    ඒක මෙහෙම උනා නම් මම හිතන්නෙ '' වොයේජර් යානාව යන ගමන් හතර පැත්තටම ප්‍රබල රේඩියෝ තරංග මුදා හරින ගමන් මේ ගමන ගියානම් '' මම හිතන්නේ මීට වඩා විශ්ව ජීවීන් ගැන මොකක් හරි පිලිතුරක් ගන්න තිබ්බා🤔🤔👽👽👽👽

    • @nominthewmal
      @nominthewmal ปีที่แล้ว +3

      ඔයාගෙ කතාවෙ ගන්න දෙයක් තියේ හැබැයි වොයේජර් යානාව යවන්න තියා ලංකාවේ අපිට යානවක් හදන්නවත් හිතාගන්න බැරි වැඩක් , ඒ කට්ටිය ආවට ගියාට ඔය යානා යවන්නෙ නෑ ලෝකෙ ඉන්නෙ ප්‍රභලම මොල තමා ඔය වය්‍යාපෘති වල පුරෝගාමියො අපිට හිතෙන්නෙ ඔය වගේ තියරියක් නම් ඒ කට්ටියගෙ මොල වල කොහොම තියරියක් රන් වෙනෝ ඇත්ද 👽🖤

    • @sandunnimsara610
      @sandunnimsara610 ปีที่แล้ว +1

      අනේ බ්න් මෙ තුන්වේල හැම එකාටම කන්නවත් නැති රටේ , වාහනයක් පිට රටකින් ගෙන්න ගන්නවත් වත්කමක් නැති රටේ , රොක්ට් එකක් යවනව කියන්නෙ හීනයක් තමයි

  • @heshanfernando9640
    @heshanfernando9640 ปีที่แล้ว +1

    අන්තිමට මේ දේ කියපු එක වටිනව(ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න යන්න එපා)😌

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan ปีที่แล้ว +6

    බුදුහාමුදුරුවො ජීවමාන වැඩසිටින කාලේ ආනන්ද හාමුදුරුවෝ විශ්වයේ අවසානය සොයන්න උත්සහ කරනවා බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය විශ්වයේ අවසානයක් හොයන්න බැහැ කියලා දේශනා කරනවා..

    • @user-hl2zr7he9x
      @user-hl2zr7he9x 4 หลายเดือนก่อน +1

      මුගලන් හාමුදුරුවෝ සතියක් තිස්සේ එක එක ග්‍රහලොකෙකට එක අඩියක් තියලා යනවා ගිහින් අතරමන් වෙනවා.. බුදුහිමි ආලෝක කදම්භයක් යවලා ගෙන්න ගන්නේ..

  • @Kalana209
    @Kalana209 ปีที่แล้ว +3

    විශ්වයේ කොනක් හොයා ගත්තත් වැඩක් නෑ මං නම් හිතන්නෑ ඒක මිනිස් මොලයට දරා ගන්න පුළුවන් කියලා... 🫤

  • @bihanvenuka9182
    @bihanvenuka9182 ปีที่แล้ว +5

    අයියේ, ලංකාවේ හොඳම boys පාසල් 10 ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @maheshsaranga3559
    @maheshsaranga3559 ปีที่แล้ว +3

    කාලෙකින් මොලෙ කොලොප්පන් වෙන video එකක් සෙට් උනා 👍

  • @warunamalinda7031
    @warunamalinda7031 ปีที่แล้ว +7

    Universe එක හැදිලා තියෙන්නේ අපිට ඉවරයක් හොයාගන්න බැරි වෙන්නම තමා..මොකද මේකේ අවසානයක් මිනිසා හොයා ගත්තොත් මිනිසාට එතනින් එහාට කරන්න දෙයක් නැති වෙනවා..ඒක නිසා කවදාවත් මේකෙ අවසානයක් මිනිසාට හොයන්න වෙන්නේ නෑ..හැබැයි මිනිසා හොයන එක නවත්තන්නෙත් නෑ 🥱😊🌎🇱🇰

    • @fildon_X
      @fildon_X 8 หลายเดือนก่อน

      හැදිලා iwr නැ 🙂 තාම ප්‍රාසරණය වෙමින් පවතිනවා

  • @kavishkashipathi3793
    @kavishkashipathi3793 ปีที่แล้ว +3

    මේවා තමා ඔනා මේවා බලන්න තමා අපි මෙක සබ්ස්ක්‍රයිබ් කරෙ 💗😍

  • @ranga8277
    @ranga8277 ปีที่แล้ว +1

    එකින් එකට විවිධ මතෘකා.... විස්තරාත්මකව ලස්සනට ඉදිරිපත් කරන එකට ඔබට ස්තුතියි ....🙏🙏🙏

  • @SHAN-un8vr
    @SHAN-un8vr ปีที่แล้ว +6

    සුද්දෝ බුදු දහම වැලදගන්න ප්‍රධානම හේතුවක් විශ්වය ගැන දේශනාකරපු දේවල්,ලෝකය ගැන දේශනාකරපු දේවල්,පිටසක්වලයින් ගැන දේශනා කරපු දේවල්.එයිනුත් ප්‍රධානම වෙන්නෙ විශ්වය ගැන.දැන් කාලෙ ඉන්න විද්‍යාඥයන් විශ්වය ගැන හොය හොයා යද්දි තහවුරු වෙවී යන්නෙ බුදුන්ගෙ දේශනා.එච්චර අතීතෙ ඉදන් බුදුන් මේවා දේශනා කරේ මේවගේ තාක්ෂනයක් භාවිතා කරලවත් නෙමේ.භාවනාකරලා හිත දියුණු කරන් මේ හැම දෙයම් විද්‍යාඥයින්ටත් කලින්ම බුදුන් දැක්කා.ඒක ගැන තාමත් සුද්දො confused .ඇමරිකාවෙ රුසියාවෙ වේගයෙන් බුදු දහම ව්‍යාප්ත වෙනවා.මන් දන්න ගොඩක් අය ඉන්නවා ඇමරිකාවෙ.එහෙත් තියනවා බෞද්ධ පන්සල්.සුද්දො මාර විදිහට බුදු දහම වැලදගන්නවලූ. එයාලා එහම කරන්න හේතුව ඒ කට්ටිය ගොඩක් ඉගෙන ගෙන තියෙන්නේ.science ගැන දන්නවා.science වලින් හොයාගත්ත ගොඩක් දේවල් කාටත් කලින් බුදුන් දේශනා කරලා තියනවා. බුදු දහම ලෝකෙම ප්‍රදාන ආගම වෙයි වගේතව අවුරුදු 15කින් 20කින් වගේ 🤔විස්වය ගැන කොච්චර හෙව්වත් ඉවරකරගන්න බෑ.ඒකයි බුදුන් විශ්වය අග,මුල,විශ්වය ගැන හොයන එක බොරුවැඩක් කියලා දේශනා කරේ.කෙටියෙන්ම විශ්වය කියන්නෙ අනන්තය.බුදු ගුණ අනන්තයි කියන්නෙ බුදු ගුණත් විශ්වය වගේම විශාල නිසයි

    • @tharindudilshan5943
      @tharindudilshan5943 4 หลายเดือนก่อน

      බුද්දා ඉපදුනෙ ක්‍රි.පූ 6 ..ඊජිප්තු පිරමීඩ හැදුවෙ ඊට අවුරුදු 1000 ගානකට කලින්..බුද්දාට කලින් ඊජිප්තු මිනිස්සු ඕව ගැන දැනන් හිටියා..පිරමීඩ වල සටහන් කරා..බුද්දා ගෙ සමකාලින හිටපු ග්‍රීක දාර්ශනිකයොත් ඕව ගැන බුද්දාට වඩා ලෝකෙට කිව්වා..බුද්දා කරෙ විශ්වය ගැන හොයන්නෙපා..පිස්සු හැදෙයි කියල ශේප් උන එක විතරයි..බුද්දා දන්න පගක් නැ.😂😂

  • @chalithrangana5085
    @chalithrangana5085 ปีที่แล้ว +1

    Meka godak important video ekak harima වැදගත් අය්යේ ගොඩක් ස්තූතියි

  • @sanuthindipa9711
    @sanuthindipa9711 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏🧡

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 5 หลายเดือนก่อน

    මන් ඉල්ලපු ගොඩක් දේවල් මෙ විශ්වය දීල තියෙනවා ❤❤ විශ්වයට් අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤

  • @Navodya_45
    @Navodya_45 ปีที่แล้ว +3

    මහා පිපුරුම්වාදය වෙන්නත් පිපිරෙන්න මොකද්ද තිබිල තියෙන්නෙ.. මොනව හරි පිපිරෙන්නත් හිස්තැනක් තියෙන්න එපෑ විශ්වයක් කලින් තිබිල නැත්නම් මොකක් ඇතුලෙට පිපිරිලා තියෙන්නෙ

  • @shehangaming6721
    @shehangaming6721 ปีที่แล้ว +1

    විශ්වය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා විඩීයෝ එක නියමයි 👍

  • @gomindugunasekara3929
    @gomindugunasekara3929 ปีที่แล้ว +2

    පිස්සුවෙන් වගේ හොයන එකම දේ (විශ්වය)🔥

  • @masterofbusinessstudies-gr2214
    @masterofbusinessstudies-gr2214 ปีที่แล้ว +7

    අනර්ග පැහැදිලි කිරීමක්. ඔබගේ හඩත් එක්ක ඒක මාරම විදියට මික්ස් වෙනවා....😊😊😊😊

  • @saliyadulanjana6830
    @saliyadulanjana6830 ปีที่แล้ว +2

    Thanks wishma lokaya. කාලතරණය ගැන video එකක් කරන්නකෝ .

  • @engjayah
    @engjayah ปีที่แล้ว +2

    මෙවන් අගනා වීඩියෝ වැඩසටහන් පාසල් සිසුන්ද නරඹන බැවින් මෙවැනි වැඩසටහන් පරිවර්තනය පරිවර්තනය කිරීමේ දී සැතපුම් වලින් නොව කිලෝමීටර වලින් ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්

    • @surangaprabath5652
      @surangaprabath5652 ปีที่แล้ว

      සැතපුම් කිලෝමීටර වලට හරවන්න ඉගෙන ගන්න.ඉගෙන ගන්න ළමයින්ට ඒකත් වැදගත් වෙයි ඔය කියන විදිහට .

  • @buddhikanishantha3975
    @buddhikanishantha3975 ปีที่แล้ว +1

    Budu hamuduruvo akay kiyannne vishvaya gena hoyanna apa kiyala

  • @kevinbravo1355
    @kevinbravo1355 ปีที่แล้ว

    ඔබතුමාට බහොම ස්තූතියි අපිට මේ වගේ රසවත් දේ වලින් දැනුවත් කරනවට.......👍👍👍👍

  • @akiibenji1912
    @akiibenji1912 ปีที่แล้ว +4

    All glory To the creator ... How beautiful his creation... Do more videos like this bro 😍❤️

    • @Pettah_Memes
      @Pettah_Memes ปีที่แล้ว

      I HAVE NO IDEAS FOR IT... YAHWEH IS CREATOR YOU SAY SO THE MOSES WRITTEN ON SCRIPTURES BUT I SUGGEST YOU ALSO SCIENCE AND PHYSICS APPLIED HEREIN...

  • @user-xx9jq7qf6d
    @user-xx9jq7qf6d หลายเดือนก่อน +1

    මාරයි මම හිතුවෙ ලොකුයි කියල තමයි ඒත් මම හිතුවටත් වැඩිය ලොකුයි

  • @kawshalyaperera3771
    @kawshalyaperera3771 ปีที่แล้ว +1

    විශ්ම ලොකය ඉක්මනින් astronomy channel ekkak patan ganna ජය 🤟🤟

  • @sureshranchagoda3741
    @sureshranchagoda3741 ปีที่แล้ว +1

    ඉක්මනට 2M වලට යන්න ලැබෙන්න.. English වලින් කළා නම් bright side චැනල් වගේ වෙනවා.

  • @lathikapriyangani5179
    @lathikapriyangani5179 11 หลายเดือนก่อน +1

    Mata mage rata GANA saha mama baudayaku vima GANA mata harima sathutui 🙏🙏🙏🙏❤

  • @user-we6bb1hx5v
    @user-we6bb1hx5v ปีที่แล้ว +5

    මදැ මැරෙන්න කලින් විශ්වයේ අවසානය හොයන්න ගියා😅

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +1

    යූටියුබ් එක ඇත්තටම රසවත් අර්ථවත් තැනක් මේ වගෙ නාලිකා නිසා. ❤💐

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว

      @@janadhiabeywickra අනිවාර්යයෙන්ම ❤

  • @tharidubandara1611
    @tharidubandara1611 ปีที่แล้ว +1

    සුපිරි විඩියො එකක් බලන්න බලන්න ආසයි

  • @niroshanchathuranga5923
    @niroshanchathuranga5923 ปีที่แล้ว +1

    විශ්වය ගැන තවත් විඩ්යෝ දාන්න අ යියේ 💞💞💞💞💞💞💞💞💞💞

  • @chanukahsathsra3717
    @chanukahsathsra3717 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක දිගටම මෙ වගේ ඒවා ඕනේ 💖

  • @NATURE-nj2wh
    @NATURE-nj2wh ปีที่แล้ว +3

    සැතපුම්,යාර,අගල් වගේ ඒකක වලින් නැතුව km,m,cm වලින් පැහැදිලි කරා නං තවත් හොදට තේරුම් ගන්න පුළුවන්

    • @dasunjana161
      @dasunjana161 ปีที่แล้ว

      එහෙම තමයි ඇමරිකානු වීඩියෝ කොපි කරනකොට...🤣

  • @smackfisachiya8476
    @smackfisachiya8476 11 หลายเดือนก่อน

    ලස්සන වටින වීඩියෝ එකක්🧡, මං අහලා තිබුනෙ සූර්‍යා පෘථිවිය වගේ 108ගුණයක් ලොකුයි කියලනෙ 🤔 ඒක වැරදිද

  • @DAGAYA_GAMIN
    @DAGAYA_GAMIN ปีที่แล้ว +1

    mama buduhaamuduruwonwa wishwaasa karanne na

  • @kalukurulla3295
    @kalukurulla3295 ปีที่แล้ว

    අම්මෝ කවදාවත් දැනන්හිටියෙ නැති දේවල් ස්තුතියි ඔයාට🙏🙏🙏

  • @Seoul_Machan
    @Seoul_Machan ปีที่แล้ว +2

    ආසම වොයිස් එකක්, ආසම ටොපික් එකක් ❤️

  • @dasunjana161
    @dasunjana161 ปีที่แล้ว +1

    හොදම දේ වෙන්න ඕන දේ අවබෝධ කරගන්න උත්සාහ කරන එක..

  • @plnvision4993
    @plnvision4993 ปีที่แล้ว +3

    ඉර සහ ග්‍රහ වස්තු=ඔබත් ඔහොම ඔතෙන ඉන්න මම =මමත් මෙහෙම මෙතැන ඉන්නවා ✋ 😂

  • @maleeshamaduranga8708
    @maleeshamaduranga8708 6 หลายเดือนก่อน

    එක ප්‍රශනයක් මා සතු වෙ...ඔය කියන ක්ශීරපතයෙ සහ තරු ප්‍රමානය ගැන දත්ත,දුර ප්‍රමාන හරියටම ගන්නෙ කොහොමද

  • @DARKEN95
    @DARKEN95 ปีที่แล้ว +1

    ආසම මාතෘකාවක් ❤️

  • @gayan268
    @gayan268 ปีที่แล้ว

    ඔබගේ පැහැදිලි කිරීම අනර්ඝයි..෴

  • @ravananiduk9200
    @ravananiduk9200 ปีที่แล้ว +1

    තවත් මේ වගේ videos ගොඩක් one

  • @buddhikanishantha3975
    @buddhikanishantha3975 ปีที่แล้ว +1

    Sakavala koti lakshayak thiye... avata ahenna bana kiyannath puluvan budu hamuduruvanta

    • @Janitha417
      @Janitha417 ปีที่แล้ว

      Gabba katha bn owa😹

  • @sinhalamedia2949
    @sinhalamedia2949 ปีที่แล้ว +3

    විශ්වයේ වයස ආලෝක වර්ශ බිලියන 13.4යි නේද

  • @lochana3601
    @lochana3601 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්..😎🤘

  • @KAIZER48499
    @KAIZER48499 ปีที่แล้ว +3

    බුදුහාමුදරුවන් කිව්ව ඔව ගෙන හොයන්න එපා කියල 😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉

    • @KAIZER48499
      @KAIZER48499 ปีที่แล้ว

      @@samanmalifernando2136 dn කව්ඩ මෙතන අම්මට ඩෙවියො අරිය කියන්නෙ 🥴

    • @KAIZER48499
      @KAIZER48499 ปีที่แล้ว

      @@samanmalifernando2136 mage eka 😉

  • @nuwanweerarathne7687
    @nuwanweerarathne7687 ปีที่แล้ว +1

    1 වෙනි comment එක මගෙන්

  • @asirisadaruwanperera4848
    @asirisadaruwanperera4848 ปีที่แล้ว

    සුපිරිම සුපිරියි විශ්ම ලෝකය ,❤️❤️

  • @nuwanweerarathne7687
    @nuwanweerarathne7687 ปีที่แล้ว +1

    4 වෙනි like එකත් මගෙන්

    • @Mr_winner
      @Mr_winner ปีที่แล้ว

      මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹

  • @ruwanka18
    @ruwanka18 ปีที่แล้ว +1

    මහා පිපිරුමෙන් පිටවුන කොස්මික් කිරණ තව දුරටත් ඈතට විහිදෙමින් විශ්වය විශාල වෙමින් පවතින නිසා විශ්වයේ අවසානයක් දකින්න බෑ කියල මම අහල තියෙනවා..

    • @fildon_X
      @fildon_X 8 หลายเดือนก่อน

      Yes

  • @lifewithisuru4283
    @lifewithisuru4283 ปีที่แล้ว +4

    බුදුන් කියලා තියෙනවා විශ්වය ගැන් හොයන්නෙපා පිස්සු හැදෙනවා කියලා ඔය සේරම බලා ගන්න පුලුවන් පොඩ්ඩ්ක් බෞද්ධ දර්ශනය ඉගෙන ගත්තනම්. ඔය දේවල් ගොඩක් අය දැං කිව්වට බුදුන් කිව්වේ ගොඩ කාලෙකට කලින්

  • @SH-cy6lh
    @SH-cy6lh 5 หลายเดือนก่อน

    අපි ඉපදිලා මැරි මැරී යන මේ සංසාරෙත් මේ විශ්වය තරම්ම විශාලයි.😵‍💫

  • @rasikadhammika5531
    @rasikadhammika5531 ปีที่แล้ว +1

    පලවෙනි විවුස් එක මගෙන් ❤️❤️

  • @Dj.Noizy.Boy.
    @Dj.Noizy.Boy. ปีที่แล้ว +1

    සරලවම "Infinity" තේරුම ❤

  • @S.Dilee_Videos
    @S.Dilee_Videos ปีที่แล้ว

    Niyamaiii 👍😊.a katahanda , editing okkoma supiri.

  • @evopowerbomb3862
    @evopowerbomb3862 ปีที่แล้ว

    Redio ගෝලය ගැන වෙනම video එකක් ඔනේ.......

  • @BADBOYS-dr2zc
    @BADBOYS-dr2zc ปีที่แล้ว

    Video eka supiri thawa one astronomy gana videos

  • @virajjanitha4811
    @virajjanitha4811 ปีที่แล้ว +1

    Supiri video eka jayawewa..

  • @viharapahasarani7780
    @viharapahasarani7780 ปีที่แล้ว

    මම ආසම මාතෘකාවක්.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwanperera6942
    @ruwanperera6942 11 หลายเดือนก่อน

    වයවෘදව මහනදම් පුරන්න අාපු අාන්නද නම් භික්ෂුවක් එම භික්ෂුව තාරකා විද්‍යව පිලිබදව එවකට තිබුන දැනුමන් කෙළපැමිණි කෙනෙක් එම භික්ෂුව මේ විශ්වයේ අාරම්භය සහ අවසානය විමසා සිටියා බුදු හිමියන්ගෙන් බුදු හිමියන් " කිසිවිටකත් විශ්වයේ අාරම්භය සහ අවසානය හොයන්න එපා එයින් මෙලොව පරලොව දෙකටම අැති දෙයක් නැත ඔබ සොයා ගන්න ඔබවම පසුව ඔබට අන් කිසිවක් සෙවිමෙන් ඵලක් නැත " බව දේශණා කරා

  • @sanjayanilendra50
    @sanjayanilendra50 ปีที่แล้ว

    Your programme is excellent, Thank you.

  • @sahaniyapa6574
    @sahaniyapa6574 ปีที่แล้ว

    ඔයා කවුද ane ගොඩක් වටිනා අදහස් ගොඩක් වටිනා අදහස්

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +2

    nice bn 💙💯👌

    • @RAPTOR-sm1ei
      @RAPTOR-sm1ei ปีที่แล้ว +1

      @Janadhi Abeyw mama balannam bokkh

  • @cutygirl5431
    @cutygirl5431 ปีที่แล้ว

    Patta video ekak skip karanne nathuwa okkoma baluwa ❤️

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 ปีที่แล้ว +1

    Girt video thank you My congratulations 🇱🇰✌🌏💞

    • @Mr_winner
      @Mr_winner ปีที่แล้ว

      මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹

  • @YTS...
    @YTS... ปีที่แล้ว +1

    ශ්‍රී ලංකා කොඩිය දාන්නකො අයිනෙන්

  • @priyankarasandagalathannaa3763
    @priyankarasandagalathannaa3763 9 หลายเดือนก่อน

    මල්ලි මට පිස්සු වගේ . මන් හැමදාම රෑට අහස දිහා බලන් ඉන්නවා . කොහේ හරි ලෝකයක මිනිසුන්ම ජීවත් වෙනව කියල දැනගන්න කම් මට මගේ හිසට සැනසීමක් නෑ. පිස්සු වගේ ❤️❤️

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    Good video විශ්ම ලෝකය