අපේ සුර්යාගේ හඬ කවදාවත් අහලා තියෙනවද - ඒක හරිම අද්භූතජනකයි | The Sound of the Sun

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 492

  • @DLwickzz
    @DLwickzz ปีที่แล้ว +204

    උඹේ වොයිස් එක නම් මල්ලි.. උඹට ලැබුන තෑග්ගක්..💐❤...
    ඇතිවෙන්නෙ නෑ අහන් හිටියට.. 💐

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว +49

    සූර්යයා ගේ මෙච්චර හඩවල් තියනව කියල හිතාගන්න බෑ ගිනිබෝලයක් වගේ තියෙනව..ඔයාට ගොඩාක් ස්තූති ..අලියෙක් කෑගැහැව්ව ,දියඇල්ලකින් වතුර වැටෙන සද්දේ.මේවිදිහට අමුතු සද්ද ඇහැව්වා ..හරීම ආසාවෙන් පැහැදිලිව කියල දුන්න.ජේසුපිහිටයි 🙏 ❤️❤️👍

    • @warunirasantha7119
      @warunirasantha7119 7 หลายเดือนก่อน

      ස්තුති පුතා

    • @feelingmotivatednow
      @feelingmotivatednow 4 หลายเดือนก่อน

      Surya ape loke vage laksha gananak vishalai.

  • @daniduransidu9246
    @daniduransidu9246 ปีที่แล้ว +762

    මේ කටහඬේ අයිතිකරු බලන්න කැමති අය මේ පැත්තට 🌝♥️

  • @SupiriDanumaCaN
    @SupiriDanumaCaN ปีที่แล้ว +365

    මිලියන දෙකේ සීමාව ඉක්මනින්ම පසු කිරිමට හැකි වේවා!!!❤️❤️❤️❤️

  • @dilinajayabindu2344
    @dilinajayabindu2344 ปีที่แล้ว +60

    විශ්ම ලෝකය..❤️❤️😘..ඒ voice එක.

  • @geethakumari1782
    @geethakumari1782 ปีที่แล้ว +18

    විස්තර වලට වඩා අහගෙන හිටියෙ ඔබගෙ අමුතුම කටහඬයි.ඒක තමයි අද්භූත 😮.හැමදාම වගේ හරිම පැහැදිලි සුමට මිහිරි කටහඬ අහනවා.අපේ පුතා හැම video එකක්ම බලනවා.ඔබට ඉදිරියට තවත් ලස්සන video කිරීමට මෙන්ම කටහඬට නම් ඇස් වහක් නොවදීවා❤😅

  • @Dammika464
    @Dammika464 ปีที่แล้ว +36

    විශ්ම ලෝකයට ගොඩක් ස්තුතිය මෙවැනි වැදගත් තොරතුරු අපිට ලබාදෙනවාට.

  • @lakshilakshi884
    @lakshilakshi884 ปีที่แล้ว +24

    ඔයාගෙ voice එක ඇත්තටම ලස්සනයි අයියේ..ඒ වගේම පැහැදිලියි

  • @supun4634
    @supun4634 ปีที่แล้ว +22

    විඩියෝ එක සුපිරි මෙයාගෙ කටහඩ බිමල් ජයකොඩිගෙ කටහඩ වගේ හොද පෞරුෂයක් තියන හඩක් ජයවේවා 👍♥️

  • @kihandisura3767
    @kihandisura3767 ปีที่แล้ว +61

    අපි ආසම voice එක. දිගටම ඔය voice එකෙන් එන්න අයියේ...❤️

    • @jsadoasdasdpasddooasdoasdasdoa
      @jsadoasdasdpasddooasdoasdasdoa ปีที่แล้ว

      Kihan ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @dhananjamotors
      @dhananjamotors 8 หลายเดือนก่อน

      කට හඩ ඇහෙන වෙලාවට අම්මට සුපකං හරකා කටහඩ විතරනේ ඇහිලා තියෙන්නෙ අපේ වුන්ගේ දැනුම් බලපාන විදිය තමා ඉතින් නොදකිං බයි පකයා ඉගෙන ගන්ඩ බලපිය නූගතා

  • @Mihiraavi
    @Mihiraavi ปีที่แล้ว +20

    මේ කටහඬින් News අහන්න ආසයි ♥️

  • @MusicWorldTv.
    @MusicWorldTv. ปีที่แล้ว +12

    ඔයාගෙ විඩියො ඇත්තටම හරිම පිලිවලයි... එවගෙම රසවත්..😍 Bs brother ❤

  • @apsarasadamali7599
    @apsarasadamali7599 ปีที่แล้ว +7

    අහන් ඉන්න ආස හිතෙන කටහඩක්👍🌸🌸🌸

  • @prasad0524prasad
    @prasad0524prasad ปีที่แล้ว +83

    විද්‍යාවට එහා ගිය බලයක් විශ්වයේ තියෙනවා කියලා හිතෙන මම🙄
    Good job, thank you

    • @nuwanduminda5599
      @nuwanduminda5599 ปีที่แล้ว +3

      එතකොට විද්‍යාව කියන්නෙත් බලයක්ද? 😂

    • @kaveesha296
      @kaveesha296 ปีที่แล้ว +1

      මිත්ත්‍යා දුස්ටිකයො😅

    • @videossubcribershelp
      @videossubcribershelp ปีที่แล้ว

      විදයාව කියන්නෙ බලයක් ද ?(2)

    • @desiyabossa284
      @desiyabossa284 ปีที่แล้ว

      Moda yakek vidayva kiyne ganan vage deyk 😂😂😊

    • @nilukajeewanthi-hf3hb
      @nilukajeewanthi-hf3hb ปีที่แล้ว

      මෝඩ යකෙක්නෙ😂

  • @sksheela1334
    @sksheela1334 ปีที่แล้ว +3

    සුර්යාගේ ශබිද අසන්න ලැබිම වාසනාවක්. ස්තුතියි බොහෝම

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් අගය කරනවා හදවතින්ම අද තමයි මෙ ගැන දැනගත්තේ පිනක් කරගත්තේ ඔබ තූමාට බුදු සරණයි

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 ปีที่แล้ว +3

    thank you so much
    මෙවැනි දේ දැක බලා ගන්න සලසන ඔබට බුදු සරණයි ❤️❤️🙏🏼

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +49

    රික්තයක් වූ අභ්‍යවකාශයේ අපේ සූර්යයා ගෙ ශබ්දය පටිගත කිරීම,
    අද එය සිංහලෙන් තේරුම් කර ගනිමින් අසන්නට ලැබීම විශිෂ්ඨ යි.
    ස්තූතියි *විශම ලෝකය* ...!!!

  • @dhasunbimsara
    @dhasunbimsara ปีที่แล้ว +9

    පරණ voice eka මේකත් supiriyak thama 💖💖💖💖💖💖💖💖💖💖

  • @tharushavinod424
    @tharushavinod424 ปีที่แล้ว +15

    මේකේ ඔක්කොම වුන්ට අය්යාගෙ කටහඩ විතරනේ ඇහිලා තියෙන්නෙ අපේ වුන්ගේ දැනුම් බලපාන විදිය තමා ඉතින් 😂😂😂😂😂❤

    • @chandanikithulampitiya487
      @chandanikithulampitiya487 ปีที่แล้ว +2

      මම නොකිය හිටිය.🙂
      මේ තොරතුරේ තියෙන වැදගත් කමට නෙමේ අදහස් දක්වන්නෙ .
      එක්කෙනෙක් කිව්වම ඔක්කොම ටික කටහඬ ගැන කියනව.🙂

    • @Senarath6807
      @Senarath6807 ปีที่แล้ว

      හිතෙන්නේ නැද්ද බහුතරයක් දැන් ඉන්නේ ලිංගික විපර්යාස වලට ලක්වුනු පරපුරක් බවට..

  • @udayangajayasekara823
    @udayangajayasekara823 ปีที่แล้ว +8

    මේ ශබ්ද සියල්ල එකතු කල විටෙක එන ශබ්දය ,,,,,,,,,
    ඕම් ,,,, ,,,, ,,,, ,,,,

  • @vibashimalika9810
    @vibashimalika9810 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝවක් මන් ආසයි මේ වගේ වැඩසටහන් වලට.ඵ් වගේම ඔයාගේ වොයිස් එකටත්

  • @chathuraperera8476
    @chathuraperera8476 ปีที่แล้ว +16

    අපේ ග්‍රහයන්ටත් ⁣එයාලටම ආවෙිණික ශබිදයක් තියෙකවා

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +1

    ස්තුතිය් ඔබලාටපින් තෙරුවන්සරනය්

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි 🌻💝

  • @ashokabandara7469
    @ashokabandara7469 ปีที่แล้ว +54

    Live එකක් එන්න කියන අය කෝ😌

  • @nemi_mash2623
    @nemi_mash2623 ปีที่แล้ว +212

    මට විතරද මේ සද්ද ඇහිලා අමුතු භයක් දැනුනේ 😨😣

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +6

    ආසම මාතෘකාව

  • @anjaligeethma8790
    @anjaligeethma8790 ปีที่แล้ว +73

    සූර්‍යාගෙ කෙසේ වෙතත් ඔයාගෙ හඩ අහන්න දවස් ගානක් බලන් හිටියා....

  • @BlackTV-lz6ll
    @BlackTV-lz6ll ปีที่แล้ว +207

    ඒ ශබ්ද වලට බය උනු අය මන් වගේ තවත් අය සිටිද ..

  • @nilankadilhani2595
    @nilankadilhani2595 ปีที่แล้ว +1

    කටහඬ ta kamthi විස්තර hama ekema lassanayi ....💗💗💗💗💗💐💐💐💐💐

  • @imalshafernando1169
    @imalshafernando1169 ปีที่แล้ว +18

    සුපුරුදු කටහඬ ❤

  • @janakigunasekara1479
    @janakigunasekara1479 ปีที่แล้ว

    හරිම සතුටුයි මේ වගේ ව්ශ්මය ජනක වීඩියෝ තව තවත් අරගෙන එන්න ශක්තිය daryaලබෙන්න කියල prarthana කරනව

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga7547 ปีที่แล้ว +3

    මේ ටිකේම විශ්වය ග්‍රහලෝක ගැන වීඩියෝ සෙට් එකක්ම කරා නියමයි 👀💖

  • @ThanujaLiyanage-j7e
    @ThanujaLiyanage-j7e 7 หลายเดือนก่อน

    Thank you so much
    තවත් මේ වගේ vedio කරන්න

  • @Jayakumar-c2j
    @Jayakumar-c2j 4 หลายเดือนก่อน +1

    අමෝ හරි අමුතුනෙ😮

  • @nayomijekop9845
    @nayomijekop9845 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්.ස්තූතියි ඔබට

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 7 หลายเดือนก่อน

    ගොඩක් හොඳ වීඩියෝ එකක් , 🤗🤗👍 ගොඩක් ස්තූතියි ඔබට 😍😍

  • @ranasinhalagenethmimeenaka1421
    @ranasinhalagenethmimeenaka1421 ปีที่แล้ว +2

    හරිම ලස්සන වොයිස් එකක් ❤

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් සුපිරි කටහඩින්... අහන්න දෙයක් නෑ ඉතින්. ජයෙන් ජයම වේවා සහෝදරයා. 2M ඉක්මනින්ම ගන්න ලැබේවා... ❤❤❤❤🏆️🏆️🏆️🏆️

  • @nilushihettihewa2317
    @nilushihettihewa2317 10 หลายเดือนก่อน +1

    නියි මල්ලී👍👍

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +3

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @සමීරනුවන්-ඹ3ල
    @සමීරනුවන්-ඹ3ල ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් වැදගත්..අහන් ඉන්න ආස හිතෙන හඩක් වෙන චැනල් වලට වඩා

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +1

    ස්තූතියි නොදන්නා දේවල් කියලා දෙනවට😇

  • @sudarshaniabesinghe3148
    @sudarshaniabesinghe3148 ปีที่แล้ว +1

    එලම විශ්ම ලොක්කා අදත් ❤

  • @SarathJayasundara-i1w
    @SarathJayasundara-i1w 8 หลายเดือนก่อน

    ලස්සනයි අදත් වීඩියෝ එක මටනම් ටිකක් බය හිතුනා😊😊

  • @nalikamahinda6349
    @nalikamahinda6349 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @indunilrasadari2806
    @indunilrasadari2806 ปีที่แล้ว

    මේ චැනල් එක නිසා හුගක් නොදන්න දේවල් දැන ගත්තා වගේම, මෙහෙම දේවල් තියෙනවද මේ ලෝකෙ කියල දැන ගන්ඩ අපව පොළඹවන සුළු ව්ශ්ම ලෝකයට ස්තූතී❤

  • @yasirurandika8471
    @yasirurandika8471 ปีที่แล้ว +2

    Soviet union ගැන videoඑකක් ඕන අද video එකත් සුපිරි❤

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +27

    සූර්යාගේ හඩ කෙසේ වෙතත් ෆිල්ම් බලලා තියෙනවා.

    • @assa4238
      @assa4238 ปีที่แล้ว

      😂😂😂

  • @IRCTMALONE
    @IRCTMALONE 6 หลายเดือนก่อน +1

    Lassani aiye danaganna❤

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +9

    නියමයි 🔥

  • @Act.or.111
    @Act.or.111 ปีที่แล้ว +2

    ඒ voice එක back 😌💞

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +1

    🙏ස්තුතියි.... 🙏🙏🙏

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว +2

    Video Eka wagem ayyge voice ekath marai... Lassnayi. Es wahk katwahk neee ❤️❤️❤️

  • @SampathSamaranayake-j4k
    @SampathSamaranayake-j4k 9 หลายเดือนก่อน

    සුපිරි වැඩක් නියමයි

  • @umayanganikds
    @umayanganikds ปีที่แล้ว +2

    අම්බෝ මට නම් හිතුනේ අපායේ සද්දය මේ වගේ ඇති කියලා.හරිම බායානක ශබ්දයක්😮😮😮😮😮😮😮

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว +8

    ඔය කටහඩෙන්ම වීඩියෝ ඕනා

  • @Jayantha-c9s
    @Jayantha-c9s 6 หลายเดือนก่อน

    ඒ. ශබිිදය. හරිම බය. හිතෙනෙවා❤😂🎉😢😮😅😊

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dh ปีที่แล้ว +1

    Supiri ayiye ඔය කරුනු ඇහුවෙ අදමයී 😁💝

  • @pradeep_suranga
    @pradeep_suranga ปีที่แล้ว

    ඒ වොයිස් එකත් එක්ක වීඩියෝ ටික බලන්න පුළුවන් ඇත්තෙන්ම 🙏💯

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +1

    නියමයි 🙏

  • @selwakumarjegateeswaran6805
    @selwakumarjegateeswaran6805 6 หลายเดือนก่อน

    සුපිරි සද්දයක්

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 7 หลายเดือนก่อน

    වටිනවා 🌹🌺

  • @Chariyastreaming
    @Chariyastreaming ปีที่แล้ว +9

    ආයුබෝවන් ආයුබෝවන් විශ්ම ලෝකය ❤️❤️

  • @sachinthaswikramasinghe493
    @sachinthaswikramasinghe493 ปีที่แล้ว +1

    අන්න ආසම ආස හඩ

  • @Ling_miao_miao
    @Ling_miao_miao 9 หลายเดือนก่อน +1

    බටයක් ඇතුලෙන් හුලං යද්දිත් ඔය වගේ සද්දෙ 🎉

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +1

    විශ්මලෝකය..🌞🌞🌞🌞🌞👍👍👍🔥

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 ปีที่แล้ว +3

    මේ හඩ හරි ලස්සනයි

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 ปีที่แล้ว

    Oba wedagath yhorathuru laba demata lot of thanks.harima sathtui.

  • @thilakakumara626
    @thilakakumara626 7 หลายเดือนก่อน

    Thanks මල්ලි ❤❤👍

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g ปีที่แล้ว

    විද්‍යව ව තුලින් හොයා ගන්ඩ..bri දේවල් කොතරම් තියනවද...නමුත් මේ ටික හරි හොයා ගත්තේ ව්ද්‍යාවෙන් ...මිනිස්සු න්ගෙ මොලෙන් ඒකට රෙස්පෙක්ට් ❤

  • @anjalikafernando633
    @anjalikafernando633 ปีที่แล้ว +5

    සූර් යාව නිර්මානය කරපු දෙවියන් වහන්සේ පනයි ඇත්ත තත්වය දන්නේ

    • @kaveeshakavindi99
      @kaveeshakavindi99 ปีที่แล้ว +1

      Me audio clips ewweth දෙවියන් වහන්සේ තමා 😂😂

    • @punisher5982
      @punisher5982 ปีที่แล้ว +1

      පුක දිපිය උට ගිහිල්ලා 🤣🤣🤣😝😝

    • @piuminawarathna4513
      @piuminawarathna4513 ปีที่แล้ว

      🤣

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 ปีที่แล้ว

      දෙවියෝ සූර්‍යා මැව්වා 🤣🤣හපොයි විනාසයි 😂😂😂

    • @desiyabossa284
      @desiyabossa284 ปีที่แล้ว +1

      Ube Ammta ubava duneth devyo me pl ade na Deva daruva😂

  • @lalisa4998
    @lalisa4998 7 หลายเดือนก่อน

    හරියට ගිනි මැලයකට බටයකින් පිබිනවා වගේ 😢❤

  • @nayanaedirille135
    @nayanaedirille135 ปีที่แล้ว +3

    හරි මූසල බවක්

  • @skwidyananda3906
    @skwidyananda3906 ปีที่แล้ว

    මේ වගේ තව වීඩියෝ කරන්න ලැබේවා !!

  • @rawindumalshan2338
    @rawindumalshan2338 ปีที่แล้ว

    කට හඩ නම් මරු අයියෙ😍😍😍

  • @tharakapeiris4588
    @tharakapeiris4588 ปีที่แล้ว +1

    සුපිරියි

  • @sarikasandamali5245
    @sarikasandamali5245 ปีที่แล้ว

    මම ආසම මෙ වගෙ දේවල් වල විස්තර බලන්න

  • @RunwayTV1208
    @RunwayTV1208 ปีที่แล้ว +1

    UK ගැන video එකක් කරන්න please

  • @WasanthaKumara-oo1qf
    @WasanthaKumara-oo1qf ปีที่แล้ว

    අම්මෝ මේකනම් සුපිරියි

  • @sasindurashmika7581
    @sasindurashmika7581 ปีที่แล้ว +6

    බුදුන් වාහාන්සේ විශ්වය ගැන දිගු විශ්තරයක් කරලා තියෙනවා.ලෝක විෂය අචින්තයි.සත්ව විෂය අචින්තයි‌.හොයන්න යන්න එපා කියලයි දේශනා කරලා තියෙන්නෙ. හොයන්න ගියොත් උන්මත්තකයන් බවට පත්වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. බුද්ධ දේශනාවට අනුව ⁣මෙි විශ්වයේ අපි තනියෙන් නෙවේ ඉන්නෙ නොයෙක් නොයෙක් හැඩරැව තියෙන එක එක විදියෙ ජිවීන් ඉන්නවා. කවදහරි අපට මුණගැසූනොත් රාහතන් වාහාන්සේලා හැර ප්‍රෘරතග්ජණ මිනිසුන් පුදුමයට පත්වෙලා මරණයට පත්වෙන බවසඳහන් කරලා තියෙනවා.

  • @mariyaimarina2183
    @mariyaimarina2183 ปีที่แล้ว +1

    Me kata hada puduma lassanai....👌👌👌👌👌❤❤❤❤❤❤

  • @kumariabeysinghe1057
    @kumariabeysinghe1057 ปีที่แล้ว

    හරි wedaath එකක් බොහොම isthuthi ඔයාට

  • @slsri5865
    @slsri5865 ปีที่แล้ว +3

    අන්න නියම voice එක😊

  • @kalaniwijerathnawijerathna870
    @kalaniwijerathnawijerathna870 ปีที่แล้ว +2

    Nice voice eka

  • @tharsivasana8353
    @tharsivasana8353 ปีที่แล้ว

    අම්මො මට දැන් බයයි වගේ 😭😭😭 කොච්චර උනත් වීඩියො එක ලස්සනයි.♥️♥️♥️♥️♥️♥️

  • @andria269
    @andria269 ปีที่แล้ว +5

    Man thamai last anith hamoma 1st😢😭😭😭🤣🤣🤣🤣😂😂😂

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 ปีที่แล้ว +2

    වීඩියෝ එක කෙසේ වෙතත් මෙයාගේ කට හඩනම් ආසාවෙන් අහගෙන හිටියා .....😁😊

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว

    මිලියනය දෙකට තව ටිකයි.....❤️❤️❤️

  • @anusharasankalpani3420
    @anusharasankalpani3420 ปีที่แล้ว

    නියමයි
    තව වීඩියෝ එකක් ඕනේ 😊❤️

  • @ThariduBandara-u8y
    @ThariduBandara-u8y 8 หลายเดือนก่อน

    මරු

  • @samp6934
    @samp6934 ปีที่แล้ว

    Your informations are absolutely ncorrect. Please advise where did you get this?

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +4

    ගුප්ත සද්දයක් 😮

    • @jsadoasdasdpasddooasdoasdasdoa
      @jsadoasdasdpasddooasdoasdasdoa ปีที่แล้ว

      Tharindu ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @ivonlalita9395
    @ivonlalita9395 ปีที่แล้ว +1

    Harima watina wada satahanak wagema lassana Kata hada ❤❤❤

  • @isharaperera5841
    @isharaperera5841 ปีที่แล้ว

    ස්තුතියි

  • @manjularoshan1334
    @manjularoshan1334 ปีที่แล้ว

    ස්තුති ගොඩක් කල් ඉදන් මන් ඉල්ලපු මාර්තුකාවේ විඩියෝ එකක් කරාට. මට යානාවේ නවතම තොරතුරු ඇතුලත් විඩියෝ එකක් ඕන

  • @Fatcat20049
    @Fatcat20049 ปีที่แล้ว +5

    Nice 👍

  • @tharinduteam9748
    @tharinduteam9748 ปีที่แล้ว +2

    Thank you sir👍

  • @dilrukshiweerakoon8395
    @dilrukshiweerakoon8395 ปีที่แล้ว

    ඒ සද්දේ බය හිතෙනවා...😲😲😲😲