BIG FOCUS | නව රජයේ අනාගත ආර්ථික සැලසුම් | 2024.09.26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 504

  • @madhu123414
    @madhu123414 2 วันที่ผ่านมา +202

    ජන්දේ මාලිමාවට දීපු එකට ඇත්තටම සතුටුයි

  • @lovelife2165
    @lovelife2165 2 วันที่ผ่านมา +302

    දැන්නම් දේශපාලන සාකච්ඡා බලන්න ආසයි ❤ ඉගන ගන්න දේවල් ගොඩක් තියනව

    • @piumikamadushani8103
      @piumikamadushani8103 2 วันที่ผ่านมา +16

      Ow man kalin news wath beluwe ne. Dan news balannath asai

    • @SLPathU
      @SLPathU 2 วันที่ผ่านมา +5

      ඔව් නේද❤❤

    • @milanthihewapathirana305
      @milanthihewapathirana305 2 วันที่ผ่านมา +4

      Agree

    • @TouchTheWorld-mi4pd
      @TouchTheWorld-mi4pd 2 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

    • @bandara4620
      @bandara4620 2 วันที่ผ่านมา

      ​@@piumikamadushani8103
      Deshapalana wahallu

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 2 วันที่ผ่านมา +208

    අවශය තනතුරට බුද්ධිමතෙක් දැක්කාමයි.ජයවේවා මගේ මව් බිමට

  • @jayanimadushika3323
    @jayanimadushika3323 2 วันที่ผ่านมา +127

    ඇත්තටම මෙච්චර කාලෙකට මේතරම් පැහැදිලිව රටේ ආර්ථික තත්වය පැහැදිලි කිරීමක් මම දැකල නෑ

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 2 วันที่ผ่านมา +1

      උබලට මොලේ නෑ කියල අනිත් එවුන් මොනව කරන්නද.

    • @LionelBandara-s7m
      @LionelBandara-s7m 2 วันที่ผ่านมา +2

      Gon set ekak ne hitiye, ethin kohomada api sathutuwenne.... nava pibideemak dan thiyanawa kiyala hithenawa... aasai..

    • @jayanimadushika3323
      @jayanimadushika3323 วันที่ผ่านมา

      @@dammikaranatunga9395 thank you

  • @shanikamadhuwanthi8495
    @shanikamadhuwanthi8495 2 วันที่ผ่านมา +210

    දීපු ඡන්දෙ ගැන ආඩම්බරයි.❤🧭

  • @samankumaraJ.m
    @samankumaraJ.m 2 วันที่ผ่านมา +131

    ජනාධිපති තුමාගේ දැක්මනම් නිවරදියි බව පේනවා

  • @Sollozo1053
    @Sollozo1053 2 วันที่ผ่านมา +309

    මං දේශපාලනය ආර්ථිකය ගැන මහාලොකු දේවල් දන්නෙ නෑ. ඒත් මේ කතාව පුරාම තියෙන්නෙ තොරතුරු මත ගන්න තීරණ..හිතළු , මනස්ගාත නෙමෙයි. Economics variables එක්ක කොහොමද රට උඩට ගන්නෙ කියන එක... මෙ පාර A/l කරන කෙනෙක් විදියට සර් කතා කරන්නෙත් අපි ඉගෙන ගන්න දේවල්ම තමා....එයා ඒව හරියටම කියනව. පලවෙනි ජන්දේ මාලිමාවට දීපු එකට ඇත්තටම සතුටුයි මෙහෙම කට්ටිය ඉද්දී.❤

    • @madhushansamaraweera2159
      @madhushansamaraweera2159 2 วันที่ผ่านมา +13

      Aniwaren... me wage programs viral wenna oni

    • @chanimadhusha7666
      @chanimadhusha7666 2 วันที่ผ่านมา +6

      ❤❤❤❤

    • @Euromasha
      @Euromasha 2 วันที่ผ่านมา

      මේ මිනිස්සු සත් භාවයෙන් රට ගොඩ ගන්නම කරන පැහැදිලි උත්සාහක් කරනබව හොඳටම තේරෙනව...අපි ටිකක් ඉවසමු.එයාල අනිවාර්යයෙන්ම රට ගොඩදාවි..හැබැයි ඉදිරි මැතිවරණයේදී එයාලට මේව බාධාවකින් තොරව කරගන්න හැකි විදියට ආසන අවම 144 වත් දෙන්න ඕනි...

    • @DayawanshaJayakodi-do5il
      @DayawanshaJayakodi-do5il 2 วันที่ผ่านมา +1

      P

    • @chrysanthafernando1806
      @chrysanthafernando1806 2 วันที่ผ่านมา +6

      He is a knowledgeable person i have 100%confidance our country is on the right path after independence and soon will be the Singapore of asia

  • @nuwanpriyanga6070
    @nuwanpriyanga6070 2 วันที่ผ่านมา +81

    Japura campus එකේ මගේ ගුරුවරයා. ඔබගේ ආර්ථික විග්‍රහය ඉතාමත් පැහැදිලියි. Respect sir...

    • @dd5944
      @dd5944 2 วันที่ผ่านมา +8

      කැම්පස් වලට රජයේ උපාධි වලට මිනිස්සු බැන බැන හිටියා. අන්තිමට කැළණිය , ජපුර , පේරා , මොරටුවේ, කොලඹ බර සෙට් එකක් ආණ්ඩුවේ. මිනිස්සුන්ට ඉගනගන්න එක. රජයේ විශ්වවිද්‍යාලයක වටිනාකම දැන් තේරෙයි.

    • @SankaDevinda-c3f
      @SankaDevinda-c3f วันที่ผ่านมา +3

      Ape sir..
      Jpura Accountancy 2010 batch..
      Best wishes from UK

  • @avidrationalist7281
    @avidrationalist7281 2 วันที่ผ่านมา +140

    ආර්ථීක විද්‍යාව නම් ආර්ථික විද්‍යාව....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහාචාර්ය වරයෙක්, පට්ට මොළයක්. IMF ගිවිසුම ඉවර වෙද්දි, අනිල් ජයන්ත සර්ව IMF එකේ ඩිරෙක්ටර් කෙනෙක් විදියට පත්කර ගනිද දන්නේ නෑ. IMF එකේ උනුත් මේ පාර තමයි ආර්ථික විද්‍යාව හරියටම ඉගෙන ගන්නේ.

    • @well-thy
      @well-thy 2 วันที่ผ่านมา +9

      ඔයා හිතුවද NPP එකෙන් ආර්ථිකය ඉගෙනගන්න IMF එකේ ඉන්නේ මොකුත් නොදන්න තොත්ත බබාල කියල...
      Overconfidence is the killer

    • @avidrationalist7281
      @avidrationalist7281 2 วันที่ผ่านมา +6

      @@well-thy Not as over confident as Sajith.🤣🤣

    • @dinesh3123
      @dinesh3123 2 วันที่ผ่านมา

      😅

    • @kavindraasanka2570
      @kavindraasanka2570 2 วันที่ผ่านมา

      @@well-thy Economic factors minissunta galapena widiyata natnam minissuta tawat pressure ekak enne nati wenna decisions ganne komada kiyana eka wenama ekak...NPP kiyanne ehema ekak... IMF balanne economy eka udata ganna widiya witaramai

    • @kavindraasanka2570
      @kavindraasanka2570 2 วันที่ผ่านมา +1

      Ranilta ehema podi miniha gana ganak na... sahakampanayak tiyena minissu NPP eke inne

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 2 วันที่ผ่านมา +99

    පහුගිය ආන්ඩුවල හිටියෙ විකටයෝ දැන් තමයි සැබෑ උගත් බුද්දිමත් මනුස්සකම තියෙන ජනතා හිතවාදී කණ්ඩායමක් ඇවිත් තියෙන්නෙ. හරිම සතුටුයි මේ කතා ඇහෙද්දි. රටේ වාසනාවට මෙහෙම කන්ඩායමක් ආවෙ
    තෙරුවන්සරනයි ඔබ සැමටම. ඔය සියලු දෙනාම ආරක්ශා වෙලා ඉන්න හොර තක්කඩි මොනා කරයිද කියන්න බෑ.

    • @spicymagic9390
      @spicymagic9390 6 ชั่วโมงที่ผ่านมา

      ඔය මනුස්සයා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස තමන්ගේ වගකීම ඉටු නොකළ මනුස්සයෙක්. නිකම් බොරුවට මිනිස්සු කුම්බුවලා ින් ඇන ගත්තම තේරෙයි.

  • @Dilshan1118-p6p
    @Dilshan1118-p6p 2 วันที่ผ่านมา +62

    පැහැදිලි දැක්ම. දැනුම 100%. නව රජය ගැන විස්වාසය වැඩි උනා. රටට සුබ කාලයක් එනව ❤

  • @pakaya8007
    @pakaya8007 2 วันที่ผ่านมา +71

    දුෂිතයෝ නැති නිසා ඔයාලා සැලසුම් ගැන ව්ශ්වාසයි

  • @seethamallika314
    @seethamallika314 2 วันที่ผ่านมา +45

    මමත් පලමු චන්දය දුන්නෙ මාලිමාවට අද හරිම සතුටුයි ❤❤❤❤❤❤

  • @nayanamallawarachchi2772
    @nayanamallawarachchi2772 2 วันที่ผ่านมา +37

    මෙතුවක් කල් දැකපු ලස්සන පැහැදිලි කිරීමක් දීපු ඡන්දෙ ගැන ආඩම්බරයි

  • @dilanmaduvantha2510
    @dilanmaduvantha2510 2 วันที่ผ่านมา +56

    ලන්කාවේ වැඩ්ඩො එලියට එන කාලයයි මේ.

    • @JJ-JJ-JJ-JJ-JJ-JJ-JJ
      @JJ-JJ-JJ-JJ-JJ-JJ-JJ 2 วันที่ผ่านมา +2

      අනිාර්යයෙන්ම!❤
      අයේ නම් අර නාකි හරක් ටික පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න එපා හොඳේ ;)

  • @sansakajayawardhana9687
    @sansakajayawardhana9687 2 วันที่ผ่านมา +49

    අපි බනින්නේ රට කාලා 😡කාලා
    🚔V8පදින උන්ට
    හැබැයි රිදෙන්නේ බයිසිකලයක්වත් නැතුව පයින් යනඋන්‍ට😂
    එහෙම🐄ඉන්න රටක් ඕයී මේක🥴

    • @Mahiimahii-y4q
      @Mahiimahii-y4q 2 วันที่ผ่านมา +1

      ඔකුන් තමා උන්ගෙ වහල්ලු 😂

    • @nilukasadamaalimaali1188
      @nilukasadamaalimaali1188 2 วันที่ผ่านมา

      Un thamai wahallu

  • @buddhikakumara9113
    @buddhikakumara9113 2 วันที่ผ่านมา +35

    චතුරත් හරි කැමැත්තෙන් මෙහෙයවන් නේ .වැඩසටහන. හරි යන මිනිස්සු ලැබුනම එහෙම තමයි

  • @NightExpressline2009
    @NightExpressline2009 2 วันที่ผ่านมา +28

    මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න හැකි වීම අපි ලද ජයග්‍රහණයක් . දැන් නම් අපිට බයක් නැ අපි පත් කල ජනාධිපති තුමා ගැන.

  • @ChandiChandralatha
    @ChandiChandralatha 2 วันที่ผ่านมา +93

    මෙවැනි බුද්ධිමතුන් තමා රටට අවශ්‍ය ජයවෙිවා මාලිමාවට

  • @prashanDS-90
    @prashanDS-90 2 วันที่ผ่านมา +27

    කලින් රජය බිල්ලෝ මව මව හිටියා මිසක් මිනිස්සුන්ට හරියට මොකක් ද වෙන්නේ කියල පැහැදිලි කරේ නැ. මාලිමාවේ ගමන පැහැදිලි…

  • @yesbooo
    @yesbooo 2 วันที่ผ่านมา +24

    අඩෝ lecture එකක් ඇහුවා වගේ.
    අපි දන්නේ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ❤

  • @ajudestephencroos6515
    @ajudestephencroos6515 2 วันที่ผ่านมา +81

    ඔය ප්‍රස්න ටික සජියගෙන් අහාන්න තිබ්බෙ😂😂

    • @SureshDarmasena
      @SureshDarmasena 2 วันที่ผ่านมา +6

      ෂුවර් එකටම සජිත්ට සිහිනැතිවෙනවා 😅😅😅

    • @shamalgunathilaka3200
      @shamalgunathilaka3200 2 วันที่ผ่านมา +7

      ඔය දානපතියො ඕන තරම් ඉන්නවා...එයලගෙන් ඉල්ලල දෙනවා.

    • @JJ-JJ-JJ-JJ-JJ-JJ-JJ
      @JJ-JJ-JJ-JJ-JJ-JJ-JJ 2 วันที่ผ่านมา +4

      ඔය ගවයාට ප්‍රශ්නෙකට හරියන උත්තරයක් දෙන්න බැරුව කොහොමද මේ වගේ සංකීර්ණ මාතෘකාවක් කතා කරන්නේ 😂

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 2 วันที่ผ่านมา +4

      අඩේ හිනා යන කතා කියන්න එපා, ඉන්න තැනත් අමතක උනා

    • @dpsnmuditha7708
      @dpsnmuditha7708 2 วันที่ผ่านมา +3

      සජිත් යන්නේ චමුදිතගේ interviews වලට විතරයි

  • @anusuros
    @anusuros 2 วันที่ผ่านมา +35

    එක තමයි මම තිරනයක ඉන්නෙ මගෙ අවුරැදු විසි ගානක වැඩ කරපු ඉතිරිය පවුමි ලංකාවට එවල ඩිඵෝසිටි හරි දාල තියනවා.අවුරැදු පහකට දැමිමොත් කොටියකට ලක්ෂයක් පොලිය. මට මෙහෙ තිබිබට ඒ ගාන එන්නෙ නැ මාසෙට. අනුර රැපියල ස්තාවර කරොත් පසු කාලිනව මට ලොකු ලාබයක් එනවා. මම මෙහෙ පදිංචිය වුනත් මට වයසක කාලෙදි ලොකු මුදලක් ගෙන්න ගන්න පුලුවන් මාසෙට. හැමොම දැනුවත් වෙන්න ❤

    • @sunilRathnayaka-tx8hs
      @sunilRathnayaka-tx8hs 2 วันที่ผ่านมา +1

      Well bro ape maw bimata udaw karanna. Ape horungen me rata beranawa

    • @niroshanirosha4639
      @niroshanirosha4639 2 วันที่ผ่านมา +1

      👍👍👍👍

  • @namalijayasuriya8606
    @namalijayasuriya8606 2 วันที่ผ่านมา +22

    දැන්නමිි දේශපාලන සාකච්ඡා බලන්නෙ හරිම ආශාවෙන්.අපේ රටට යහපතක්ම වෙිිවා..

  • @dumindakumara4008
    @dumindakumara4008 2 วันที่ผ่านมา +25

    මේව පෙන්නපල්ල යාලුවො සෙට් එකේ ඉන්න ගවයො සෙට් එකට එතකොටවත් තේරෙයි කරපු වරද. ඊලග චන්දෙට ගවයන්ගේ අන් තට්ටු ගලවමු. ඇහැරවමු

    • @sachithipalawatta9653
      @sachithipalawatta9653 13 ชั่วโมงที่ผ่านมา

      කතාවටත් කියනවනේ හරකෙක්ට අනුකලනය අවකලනය උගන්නන බෑ කියලා. ඒ වගේ තමයි හරක්ට ආර්ථික විද්‍යාව උගන්වන්නත් බෑ... :D

  • @JayanKavindu
    @JayanKavindu 2 วันที่ผ่านมา +68

    මුලු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පුරවමු..

  • @MalaIrangani-lc2rf
    @MalaIrangani-lc2rf 2 วันที่ผ่านมา +58

    හරිම ආසයි අහගන ඉන්න දක්ස කම උගත් කම 🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 วันที่ผ่านมา +21

    සඡීය අමුගවය 😂ගේනල්ල😂පොඩ්ඩක් 😂අහන්න ඕන කියල මම හිතනව

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 วันที่ผ่านมา +28

    අපි දීපු ජන්දය ගැන සතුටුයි ❤❤❤

    • @KredtX
      @KredtX 2 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 2 วันที่ผ่านมา +18

    අති විශිෂ්ඨයි.අපි දීපු චන්දය ගැන ආඩම්බරයි ❤

  • @PNY_99.
    @PNY_99. 2 วันที่ผ่านมา +11

    ජනාධිපතිවරණයට ඡන්දය නොදුන්නත් මේ කරන වැඩ අනුව මහ මැතිවරණයට අනිවාරෙන් ඡන්දෙ දෙනවා❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 2 วันที่ผ่านมา +17

    මේ මිනිස්සු හැර හොරු ආවනම් මේක අපායක් වෙනව ශුවර්

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 2 วันที่ผ่านมา +11

    අනිල් ඔබ, ඉතාම මැනවින් සහ සතුටු මුහුණින් NPP ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි කලා. හරිම සතුටුයි. අපෙන් සුබපැතුම්!

  • @kamalchandrakumara1260
    @kamalchandrakumara1260 2 วันที่ผ่านมา +30

    වෙන ලබාගත්ත රටවල් බලන්න. එහෙම බලලා හොදම එක ලංකාවට ඉල්ලන්න.

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 2 วันที่ผ่านมา +7

    සජිත්ගේ හිඟමන්වලට රැවටිලා ඊලග චන්දෙ වරද්දලා ආයෙත් විනාශයටනම් යන්න එපා මිනිස්සුනේ.රටේ දරුවන් ගැනවත් හිතන්න.

  • @agromag9498
    @agromag9498 2 วันที่ผ่านมา +23

    අද සාකච්ඡාව ඉතා වැදගත්

  • @chathurikalakmali2387
    @chathurikalakmali2387 2 วันที่ผ่านมา +14

    පැහැදිලි කිරිම් සුපැහැදිලියි. අස්වැසුම දෙන අය ගැන නැවත සලකාබලන්න සල්ලි තියන උන්ට මයි ගොඩක් අස්වැසුම දීලා තියෙන්නේ..

    • @Piyumantha1022
      @Piyumantha1022 2 วันที่ผ่านมา +1

      ඔව් මම දන්න අය ඉන්නව අපේ ගමේ රස්සාව නොකර නිවාඩු දාල අස්වැසුම අරන් හවසට පාටි දානවා

  • @SidathnishshankaMH
    @SidathnishshankaMH 2 วันที่ผ่านมา +21

    අති විශිෂ්ට පැහැදිලි කිරීමක්...

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 2 วันที่ผ่านมา +26

    විශිෂ්ටයි .🧭🧭🧭👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 วันที่ผ่านมา +13

    මොලගේනාපුනැවක්❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @menson1352
    @menson1352 2 วันที่ผ่านมา +21

    අස්වැසුම පිලිබද සමාලෝචනය කල යුතුයි.

  • @IreshaMadhuwanthi-e2b
    @IreshaMadhuwanthi-e2b 2 วันที่ผ่านมา +8

    ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ වැඩසටහන් බලන්න ඇබ්බහි වෙලා ❤

  • @chanivitharana4533
    @chanivitharana4533 2 วันที่ผ่านมา +12

    දක්ශ කන්ඩායමක් .හැමෝටම සුබ අනාගතයක් ලැබේවා...🙏

  • @pawanmanjula8267
    @pawanmanjula8267 2 วันที่ผ่านมา +11

    ටිකක් ඉවසල ඉමු අනාගතය සරුසාරවත් වෙයි හොඳ ගමනක පෙරනිමිති තියෙනබව පේනව 👍👍

  • @Ngfsa
    @Ngfsa 2 วันที่ผ่านมา +23

    ආනාගතේ සුභයි❤❤

  • @ayeshajayarathne9264
    @ayeshajayarathne9264 2 วันที่ผ่านมา +11

    චතුරගේ සමහර ප්‍රශ්නකිරීම් ඉතාම ලාමකයි. Professor ඉතාම සංයමයකින් ඔහුට පැහැදිලි කරනවා චතුරගෙ මට්ටමට තේරෙන්න. උගතුන් අපේ රටේ පාලන අධිකාරියේ ස්ථානගත කිරීම අපි පෙරුම් පිරූ සිහිනයක්. NPP❤

    • @SadeeshaSandamali
      @SadeeshaSandamali วันที่ผ่านมา

      Chathura madyawediyek widihata janathawa niyojanaya wena widihata prashna ahanne.samanya minissunta poduwe pahadili kragatha haki widihatai me wadasatahan krnne.professor la dedenek ge katha bahak newei ne

  • @syzanyt
    @syzanyt 2 วันที่ผ่านมา +23

    Intelligence ❤

  • @gayan960
    @gayan960 2 วันที่ผ่านมา +15

    මේවා unp සජබ ජන්දායකයෝ බලන්නේ නැද්ද 🙄

    • @mahendraperera109
      @mahendraperera109 2 วันที่ผ่านมา +2

      උන් 2048 වෙනකම් බලාගෙන ඉන්නවා

    • @mirigamaleelananda7964
      @mirigamaleelananda7964 2 วันที่ผ่านมา +1

      බැලුවට උන්ට තේරෙන්නේ නෑ මොකද කන්න දුන්නට මොලේ දෙනන බෑනෙ

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f วันที่ผ่านมา +5

    Ape Ani Sir..❤❤
    (J pura Accountancy department)we know your talent as the students learn from you....
    Best wishes sir..
    From UK

  • @someshdarshana8928
    @someshdarshana8928 2 วันที่ผ่านมา +8

    අනුර මහත්තයාට කියන්න ඕනී අස්වැසුම.කියලා දෙන.අයගේ.හරියට ගෙවල් වලට ගිහින් බලන්න කියන්න හැම ගමකටම.නායකයෙක් දාල.මොකද .ඔය සල්ලි ගන්නේ සමහර මිනිස්සුන්ට වාහන .තේවතු.කඩ කාරයන්ට දීලා තියෙනවා බාගයක්ම.

    • @SriyaniSriyani-n9n
      @SriyaniSriyani-n9n 2 วันที่ผ่านมา +1

      හරියටම හරි ඔයාගෙ අදහස

    • @ranjithpremasiri9532
      @ranjithpremasiri9532 วันที่ผ่านมา

      ඇත්තටම මම පොඩි අදහසක් එකතු කරන්න කැමතියි. අපි ගම් වල ජීවත් වන අය විදියට . අස්වැසුම වැඩසටහන කිසිම ප්‍රතිපලයක් නැති වැඩසටහනක් කීයලයි මට නම් හිතෙන්නේ . මොකද දැනට දෙනු ලබන මුදල තව දෙගුණයක් වැඩි කරලා දුන්නත් වැඩක් නැහැ මොකද මිනිස්සු හුරු වෙලා ඉන්නේ ඒ ලැබෙන මුදලින් කාලා බීලා ඉන්න විතරයි. කිසිම වැඩක් නොකර අස්වැසුම ලෑබෙන දිනෙ එනතුරු බලාසිටි ම පමණයි. වැන්දඹු සහ ආබාධිත පුද්ගලයන් සඳහා ගෙවීමක් සිදු කිරීම නම් සාදරණයි කියලා මට හිතෙනවා. මිනිස්සු හුරු වෙලා ඉන්නේ නිකන්ම ඉඳලා ඔහෙ ලැබෙන දෙයක් කාලා ජීවත්වෙන්න . ඉතින් මම නම් හිතන්නෙ මෙ ගෙවනු ලබන මුදල් වෙනුවට පළදායි වැඩසටහනකට යොමු කිරිම සාර්ථකයි කියලා.ස්තූතියි...

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 2 วันที่ผ่านมา +19

    සතටුයි .ජයවේවා ❤❤❤❤

  • @asankaa8252
    @asankaa8252 2 วันที่ผ่านมา +34

    Well done Prof. Anil Jayantha!! Keep up the good work.

  • @chamindapremarathne1752
    @chamindapremarathne1752 2 วันที่ผ่านมา +6

    අහන්න ආස හිතෙන සාකච්ඡාවක්. බුද්ධිමතුන්ගේ සහ වාචාල දේශපාලඥයින්ගෙ වෙනස මේකයි

  • @prb.g
    @prb.g 2 วันที่ผ่านมา +9

    Great! Highly great! Thank you Prof. Anil Jayantha.

  • @tarakachaminda2078
    @tarakachaminda2078 2 วันที่ผ่านมา +4

    ඉස්සර ආපු උන්ගෙ වැඩිපුර තිබ්බෙ සද්දෙ මෙලො රහක් නෑ😂😂😂.මෙතුමා ලස්සනට පැහැදිලි කරා❤❤

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 2 วันที่ผ่านมา +8

    It was an excellent intellectual discussion. Everything is logical, clear, and transparent. There is absolutely no attempt to inflate NPP. We are very sure Sri Lanka can come out of this debt trap.

  • @bindiediri1156
    @bindiediri1156 2 วันที่ผ่านมา +12

    කලින්දුට දුන්න නම් මිට වඩා වැදගත් ප්‍රශ්න අහයි . එත් හරිම detailed මේ answers

    • @mostalk9677
      @mostalk9677 2 วันที่ผ่านมา

      කලිදු කියන්නෙ චමුදිතයා එක්ක ඉන්න කලිදුද?ඌ ආවනං ඉදල ඉදල ගොන්ම ගොන් ප්‍රශ්නයක් අහයි

  • @tileamara3051
    @tileamara3051 2 วันที่ผ่านมา +5

    ආර්තික කතා කලින් අහපුව එක්ක.බලන කොට ඉස්සර අපිට ලැජ්ජාවක් තිබිලම නෑ😢

  • @hgshshgsjsb3089
    @hgshshgsjsb3089 วันที่ผ่านมา +4

    අපේ රටේ මේච්ච්ර බූද්දිමත් අය ඉද්දින් හොරුන්ට චන්දේ දිලා රට කැවා ඔබ තුමාට බුදුසරණයි

  • @pubudu15
    @pubudu15 2 วันที่ผ่านมา +4

    කලින් සාකච්චා වල ඔහොම දේවල් අහලවත් නෑ... ජයවේවා. 👍🏻

  • @dinadipiumika1894
    @dinadipiumika1894 วันที่ผ่านมา +2

    ඇත්තටම හැම බිං අගලකම හිටවන්න ඕනි . මන් ඉන්නෙ රට මේ රටවල් වලට කරපිංචා කොලේ, රම්පේ ගහේ ඉදලා හැමදේම එන්නෙ ඉන්දියාව , බංගලාදේශය, ඡෝර්දානය, පකිස්ථානය etc . Celsius 50 to yana සෞදියෙත් වගා කරලා වෙන රටවල් වලට යවනවා . ඩුබායි වල මාළු , හාල්මැස්සො පවා ඇතිකරලා විකුනනවා වෙනත් රට වලට . මුහුද වටේම තියන් අපි හාල්මැස්සො කරවල සැමන් ටික ඉන්දියාවෙන් , UAE වලින් ගෙන්නනවා . මට හැමදාමත් හිතුන දේ ආයෙමත් අපේ රටේ කෘෂිකර්මාන්තයයි, මුහුදයි හරියට පාවිච්චි කලොත් අපේ රට ගොඩගන්න පුළුවන් කියලා . පුංචි දරැවාගේ ඉඩලා ආයෙමත් හැමකෙනාගෙම මනස හදන්න ඕනි . අද හැමෝටම ඕනි දොස්තරලා , ඉන්ඡිනේරැ වෙන්න. මෙ මානසිකත්වයෙන් දරැවො අයින් කරලා අනාගත ව්‍යවසායකයෝ වෙන්න ධේ‍යර්යය මග පෙන්වීම කරන්න ඕනි.

  • @ajudestephencroos6515
    @ajudestephencroos6515 2 วันที่ผ่านมา +6

    ඉතාමත්ම හරවත් පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ දෙපලටම.👏👌🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 วันที่ผ่านมา +10

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 วันที่ผ่านมา +6

    බුද්මත්අයදැකගැනීමත්❤සතුට ක්❤අපීලීදක❤හීටපු❤ගේම්බෝ❤දැන්තමයී❤ලෝකය❤දකීන්නේ❤❤❤❤

  • @Thush-o4c
    @Thush-o4c 2 วันที่ผ่านมา +4

    කෑ කෝ පප්පලා නැති නිසා අහං ඉන්න ආසයි.

  • @isurubandara8319
    @isurubandara8319 2 วันที่ผ่านมา +7

    clear explanation!!!!!! thank you. Weldone NPP

  • @Kayako045
    @Kayako045 2 วันที่ผ่านมา +6

    ලස්සන රටක් හදන්න බෑ ටීවී එකේ රිමෝත් එක ඔබල චැනල්ගන්නව වගේ හිටපල්ලා අනුර මුල ඉදලම එන්න ඕන යන එකා යන්නෙ කොරහත් බිදගෙනලු ඒ වගේ තමා උන් කාපුරට හදන්න හරි අමාරැයි අනුර රට හදනවා ඉවසල හිටපල්ලා අපි ඩොලර් එවනවා

  • @bindiediri1156
    @bindiediri1156 2 วันที่ผ่านมา +11

    හරිම කැතයි මේ නිවේදකයෙගේ ආකල්ප 🤮🤮🤮🤮🤮🤮. ඇමති කෙනෙක් ජාරාව කන්නේ නැතුව නාස්තිය නවත්තලා වගකිම් ඉටු කරන 1 පරිප්පු කැමක් වෙන්නේ කොහොමද

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 2 วันที่ผ่านมา +6

      දිලිත්ගෙ හිත හදන්න එපායැ

    • @dineshhennayake2367
      @dineshhennayake2367 10 ชั่วโมงที่ผ่านมา

      උගේ job eka bn😂.

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 11 ชั่วโมงที่ผ่านมา +3

    අනිල් ජයන්ත මහත්තයා ආර්ථිකය සම්බන්ධ ප්‍රධාන තනතුරක් දරන කෙනෙක්. ඒක ෂුවර්.

  • @senakadissanayaka2672
    @senakadissanayaka2672 2 วันที่ผ่านมา +5

    මිනිසුන්ගේ කුහක කන් අතහැර ලස්සන අදහස් වලට ඉඩ දෙන්න ,

  • @yasarakodagoda1926
    @yasarakodagoda1926 2 วันที่ผ่านมา +5

    මගේ රට දැන් නිවැරදි අතක.. ♥️

  • @sachinrrana8917
    @sachinrrana8917 2 วันที่ผ่านมา +6

    Professor Anil Jayantha super explanation. and ideas according to economics.
    Hopeful the actiions are the same. 🤛🤛🤛🤛👍

  • @Game_space777
    @Game_space777 2 วันที่ผ่านมา +5

    වාහන ගෙන්ඩ එපා ,රටෙ තියන එවා හොදටම ඇති තව අවුරුදු සෑහෙන කාලෙකට .❤❤❤

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 2 วันที่ผ่านมา +15

    Niayama mahathtmyek

  • @madhushansamaraweera2159
    @madhushansamaraweera2159 2 วันที่ผ่านมา +17

    🧭🧭❤️❤️

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 2 วันที่ผ่านมา +5

    මගේ රට දිනේවා..

  • @tharushavinod424
    @tharushavinod424 2 วันที่ผ่านมา +6

    When speech educated people 💆‍♂️💆‍♂️💆‍♂️

  • @sampathkumara2545
    @sampathkumara2545 2 วันที่ผ่านมา +3

    මෙතුමාගේ දැනුම, කථිකත්වය, විශ්ලේෂණය ගැන මම පුදුමයෙන් බලා සිටිමි

  • @mahendraperera109
    @mahendraperera109 2 วันที่ผ่านมา +4

    මුන් තරම් npp එකට මඩ ගහපු එකෙක් නැතුව ඇති

  • @zandruone4500
    @zandruone4500 วันที่ผ่านมา +2

    පක්ශක්ග්‍රාහී නොවී ඇත්ත කියන මනුස්සයෙක් දැක්කේ පලවෙනි වතාවට, වගකීම් සහගත හැසිරීම ලොකුආදර්ශයක් රටට ❤

  • @nethrachannelsl
    @nethrachannelsl วันที่ผ่านมา +2

    මෙවැනි උගත් අය නිසා අපේ රට දියුණු වෙනවා.ඒක ස්ථිරයි.මහ මැතිවරණය සදහා හැමෝම ජනාධිපතිතුමාට සහය වෙමු .

  • @samanranatunga-nw1qj
    @samanranatunga-nw1qj 15 ชั่วโมงที่ผ่านมา +2

    අහගෙන ඉන්නත් ආසයි, දීර්ගායු වේවා ඔබතුමා ට!

  • @dineshhennayake2367
    @dineshhennayake2367 11 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තට්ම ඒ ක්තා බලන්නත් ආසයි.මීට කලින් මේව ගැන ගානක්වත් තිබ්බෙ නෑ😂😂😂❤❤

  • @ranjithdodandeniya5552
    @ranjithdodandeniya5552 2 วันที่ผ่านมา +2

    බුද්දිමත්, උගත්, සුන්දර මහත්මයෙක් ජාතික ජනබල වේගයට මමත් මහන්සි වී වැඩකල කෙනෙක් විදිහට අද ගොඩක් සතුටු වෙනවා

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 วันที่ผ่านมา +5

    රටෙ හොර සෙවකයො රැකියාවෙන් පහ කල යතූයි

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 2 วันที่ผ่านมา +5

    Simple and understandable discussion questioning and answering very sensible 👌 👍 🎉

  • @TenSrilanka2684
    @TenSrilanka2684 2 วันที่ผ่านมา +2

    මම මගේ ජිවිතේ කරපු තවත් එක හොදම වැඩක් මාලිමාවට චන්දය දිපු එක කියාලා දැන් හිතෙනවා

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 2 วันที่ผ่านมา +4

    නිෂ්පාදන ආර්ථිකය වර්ධනය විය යුතුමය.දිලිදු පුද්ගලයින් හරහා නොව නැගී එන නව නිෂ් පාදකයින් දිරි ගැන්වීම වටී

  • @biologykasunwickramasinghe
    @biologykasunwickramasinghe 13 ชั่วโมงที่ผ่านมา +2

    අපි හැමෝම අපේ රට හදන්න පුළුවන් හැමදෙයින්ම දායක වෙමු. ❤

  • @ChandraniJagoda-u8f
    @ChandraniJagoda-u8f วันที่ผ่านมา +2

    ඇත්තටම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ස්තූතියි sir

  • @chrysanthafernando1806
    @chrysanthafernando1806 2 วันที่ผ่านมา +6

    This guy is a very knowledgeable and I am confident our country is on the right path after independence now we can bring investors without fear and become the Singapore of asia

  • @milanthihewapathirana305
    @milanthihewapathirana305 2 วันที่ผ่านมา +3

    මේ ප්‍රශ්න කලින් ඇමති කෙනෙක්ගෙන් අැහුවනං???

  • @RathnayakaRupa
    @RathnayakaRupa 2 วันที่ผ่านมา +3

    මේ සියලුම නිලධාරින් අපි ආරක්ෂා කර ගත යුතුයි

  • @RASIKAEdirisinghe-bu2mu
    @RASIKAEdirisinghe-bu2mu 2 วันที่ผ่านมา +2

    මේ තමයි මහපොළොවේ ඉන්න සැබෑ උගත්තු❤

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 2 วันที่ผ่านมา +7

    Imf kiya kiya pahugiya anduwa kale thoru morungen badu ayakaraganna kiwwama 100% samanya janathawa matha patawima. Imf ehema kiwwanam kohomafa chandetsa polimata sahana dunne 😡😡😡

  • @nethmi17sakura58
    @nethmi17sakura58 2 วันที่ผ่านมา +4

    Good explanation and good vision….I’m so proud that our country will be reaching to a top level one day.

  • @saumayaronali5296
    @saumayaronali5296 2 วันที่ผ่านมา +1

    කවදත් මේ වගෙ දේවල් නොබලා ඉන්න මම ගොඩක් ආසාවෙන් බලන්නේ.... ආදරේයි අනුර දිසානායක ජනාධිපතිතුමනී🙏🙏🙏🙏🙏

  • @erandabandaranaike3212
    @erandabandaranaike3212 2 วันที่ผ่านมา +3

    මෙච්චර හරවත් දෙයක් ඇහුවමයි. 😊

  • @samadaniekiriwandeniya8826
    @samadaniekiriwandeniya8826 2 วันที่ผ่านมา +2

    ඉතාම ප්‍රශස්ත සහ පැහැදිලි ඉදිරිපත් කිරීමක්. අපගේ පරම්පරාවේ බොහෝ දෙනෙක් අකාලයේ මිය ගිහින්. අපේ දරු දැරියන් ගෝලීය ලෝකයක අසරණව අවතැන්ව ජාතික අනන්‍යතාවයක් සොයාගත නොහැකිව ඉන්න මෙවන් යුගයක නැවත එක්ව රට ගොඩ නැගීමට අපට අවස්ථාවක් ලැබෙනවානම්, එය පැහැර නොහැරීම අද දවසේ අප සැමගේ වගකීමයි.

  • @MohammedhaneefaMohammedyoosuf
    @MohammedhaneefaMohammedyoosuf 2 วันที่ผ่านมา +1

    වැහිලා තියෙන රජයෙ කර්මාන්ත ශාලා ඉක්මනට පටන්ගන්න අපෙ ජනපති තූමාට ශක්තිය ධය්රිය ලැබෙවා