කුප්පි ලාම්පුවකින් පාඩම් කර අමුඩයකින් පාසල් යමු | Tissa Jananayake with Life (EP 101)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2024
  • කුප්පි ලාම්පුවකින් පාඩම් කර අමුඩයකින් පාසල් යමු | Tissa Jananayake with Life (EP 101)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 305

  • @nilukadilrukshi4711
    @nilukadilrukshi4711 4 หลายเดือนก่อน +64

    ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා .අපේ රටෙි දරැවන්ට වටිනා අධ්‍යාපනයක් ලබාදෙන්න ඔබ තුමන්ට තව තවත් අවස්ථාව ලැබෙිවා.

  • @benjaminfernando7892
    @benjaminfernando7892 4 หลายเดือนก่อน +65

    ඔබ තුමා ගේ මසුරං කතාව. උගත්, බුද්ධිමත්, ගුරු තුමා.ජයවෙවා.❤🎉❤🎉

  • @agmallika1961
    @agmallika1961 4 หลายเดือนก่อน +31

    නියම යි සර්ගෙ දේශනය හොඳ ට තේරැණා පාඩම වැඩිහිටි අපට හොඳ දෙයක් කියලා දුන්න

  • @nalindag.m206
    @nalindag.m206 4 หลายเดือนก่อน +48

    අපේ රටෙ පාලකයොයි,නිලදාරි නිසා අපේ රට විනාස වෙලා ඉවරයි.සැප කාමරවල,සැප පුටුවල වාඩි වෙලා සුපිරි වැටුපකුත් අරගෙන සැපට ජිවත් වන මිනිස්සු කොහොමද නගරයෙන් ඇත ගම්වල ජිවත් වන මිනිස්සුන්ගෙ දුක දන්නෙ.

  • @shashikabandara3561
    @shashikabandara3561 4 หลายเดือนก่อน +25

    දවසක් ද්ර්ම දේශනාවක අහන්න ලැබුනා නිව්ස් බලන්න එපා ඒකෙන් ආතතිය වැඩි වෙන බව. ඒ කතාව නම් සහතික ඇත්ත සර්. කොටින්ම නිව්ස් බලන එකත් නැවැත්තුවා. ජීවිතෙ වටිනවා ඕවට ව්ඩා.

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 4 หลายเดือนก่อน

      කවුරැ කිව්වත ඒ කතාව සහතිකම ඇත්ත මං ඉන්නෙ රට ඇත්තටම news බැලුවොත ඔලුව අවුල් වෙනවා.

  • @priyanganisiriwardanage3480
    @priyanganisiriwardanage3480 4 หลายเดือนก่อน +131

    මටවයස 57යී,ඔබතුමාගේ,කතාවයි,දැනුමයි ලබා ගන්න,ස්තූතියි,දීර්ඝායුෂ ලැබි,දරුවන්ට අවශ්‍ය දැනුම වර්ධනය කිරීම ගැන පින් ගරුතුමනි!!! 🙏🏻🙏🏻🙏🏻🙌🫡🇱🇰😇

    • @primalikularathna4346
      @primalikularathna4346 4 หลายเดือนก่อน +4

      ටිකට් එක ඇදෙන්ඩත් තව ටික කාලයයි නේද ගිහිං පිනක් දහමක් කරගනිං😂

    • @cankddd785
      @cankddd785 4 หลายเดือนก่อน +7

      ගොඩක් වැදගත්, bp හැදුන කෙනෙක් නැවත හිටපු තත්වෙට පත්කරගන්න මොනවද කරන්න ඕනී

    • @BinaraGta
      @BinaraGta 4 หลายเดือนก่อน +2

      මෙයා ඒ පාර වයසටත් ගියාද 🤦‍♂️

    • @dureshatharangani5028
      @dureshatharangani5028 4 หลายเดือนก่อน +3

      Sir,HPV ගැන පැහැදිලි කිරිමක් කරන්න පුළුවන් ද please ,මම මානසිකව වැටිල ඉන්නෙ

    • @ImmortalX21
      @ImmortalX21 4 หลายเดือนก่อน

      Sapce එක හරියට ගහවනද ඊලග සැරේ 🙆 ?

  • @chandrashriyani3727
    @chandrashriyani3727 4 หลายเดือนก่อน +13

    ❤ ළමයින්ට පමණක් නොවෙයි වැඩිහිටි අපටත් ඉගෙනගන්න බොහෝ දේ ඔබතුමාගේ වැඩසටහන්වල තියෙනවා.හරිම ආසාවෙන් අහගෙන ඉන්නෙ.මුතුගල සර්ගෙ videoසුත් ඒ වගේ.තෙරුවන් සරණයි දයේ දේවතාවුන් වූ නුබලාට.

  • @sss-rr1tn
    @sss-rr1tn 4 หลายเดือนก่อน +34

    ඔබ තුමා ගැන කියන්න වදන් නෑ. ඔබ තුමාගේ වචන හරිම රහයි. 🙏

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 4 หลายเดือนก่อน +3

      සත්තයි ❤

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 4 หลายเดือนก่อน

      කුඹියට හුජ්ජ බිංදුව මහා සාගරයක්.

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 4 หลายเดือนก่อน

      @@jayanthaedirisinghe4256 ගුරුවරයෙක් කියන්නේ කොමත් සාගරයක් තමයි අමුනුස්සයෝ ඔහේගේ මොලේ ඔය හුජ්ජ බින්තුවක් තරම් වත් ලොකු නැ එකයි ඔය අවලන් කතාවක් කිවුවේ මෙතන ගුරුවරයෙක් නිශා තමයි අඩ ඔහෙත් ඔය අවලන් කමෙට් එක දැම්මෙත් එකටවත් ගරු කරපන් කාලකන්නියා ගුරුවරයෙක් දැක්කම ඒ මනුස්සයගෙන් ඉගන ගන්නම ඕනි නැ ගරු කරන්න ගුරුවරු කරුත් එකයි

  • @user-ph5zq5tm9e
    @user-ph5zq5tm9e 4 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි සර්. මම ස්වාමීන් වහන්සේ නමක්. ඔබතුමා වගේ ගුරුවරයෙක් ලබන්න ළමයි පිං කරල වගේම මේ රට පිං කරල තියෙන්න ඕන. මන් හැම දේශනයක්ම අහල තියෙනව සර්ගෙ ඉතින් මන් ප්‍රාර්ථනා කරන්නෙ ඔබතුමාට සුවහසක් දරුවන්ගේ නෙත් පෑදීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා කියලයි. ඒවගේම මගේ ජීවිතේ එකම එක පාරක් හරි ඔබතුමන්ව බලන්න දකින්න ලැබුනොත් ඒක ඇත්තටම ලොකු භාග්‍යක් වේවි. ඔබතුමන්ට සම්මා සම්බුදු සරණයි බමුණුගම ධම්මසිරි හිමි. විවේකාරාමය මීටියාගොඩ.

  • @BoomBox-of5eh
    @BoomBox-of5eh 4 หลายเดือนก่อน +6

    පැහැදිලි කිරීම හරිම ලස්සනයි ඔන කෙනෙක්ට තේරුම් ගන්න හරිම පහසුයි ..සර්ට හරි පිං .තෙරැවන් සරනයි

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 4 หลายเดือนก่อน +20

    වටිනා දේශනයක්.දැනුවත් කලාට
    ස්තුතියි.ගොඩක් පිං.තෙරැවන්
    සරණයි.❤❤

  • @champjanlyn8740
    @champjanlyn8740 4 หลายเดือนก่อน +2

    විශ්‍රාමලත් අපිත් ඔබතුමාගෙන් අපේ ශරීරය වැඩ කරන හැටි ,ආශ්‍රිත රෝග ඉගෙන ගන්නවා නීරෝගීව ජීවිතය පවත්වා ගන්න.ඔබතුමාට නිදුක් නීරෝගී සතුට සැනසුම දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 4 หลายเดือนก่อน +6

    සිරස්තලයට මගේ ආචාරය. "
    අනේ මගේ දරුවෝ.

  • @ddhammi7349
    @ddhammi7349 4 หลายเดือนก่อน +21

    ඔ බතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 4 หลายเดือนก่อน +18

    ❤️නිදුක් වේවා නීරෝගි වේවා ,ආදරණීය ගුරුතුමනී.❤️❤️

  • @malindupamodya1682
    @malindupamodya1682 4 หลายเดือนก่อน +18

    සර් අදරේයී සර්ට හැමදාම ❤❤❤❤❤❤❤❤

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +14

    ඇත්තටම හරිම වැදගත්.

  • @priyankaraperera9804
    @priyankaraperera9804 4 หลายเดือนก่อน +18

    සර්ට දිර්ගායුස ලබෙවා

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 4 หลายเดือนก่อน +15

    තෙරුවන් සරනයි සර්❤❤.👌👍🙏🙏🇱🇰🇸🇬💐💐

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 4 หลายเดือนก่อน +14

    ඉතාමත් වටින වීඩියෝවක් .බුදුසරණයි සර් .❤❤❤❤❤

  • @sunethowenseneviratne7160
    @sunethowenseneviratne7160 4 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි සර්.!!!!!!

  • @kelumekanayake3221
    @kelumekanayake3221 4 หลายเดือนก่อน +9

    ඔබතුමාට පින්

  • @hthushara4716
    @hthushara4716 4 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි මගේ සර්...

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 4 หลายเดือนก่อน +7

    මම නම් දැන් ටීවී බලන්නෙත් නෑ ප්‍රවෘත්ති කියලා කියන කුණුහරුප අහන්නෙ බලන්නෙත් නෑ .. සර් කියපු ඔය රුධිර පීඩනය වැඩි වන නිසා.. කොහොමත් රෝග යට බෙහෙත් බොනවා,.අරව බැලුවොත් තව ටික කාලයක් තියෙන එකත් නැති වෙයිනේ...

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 4 หลายเดือนก่อน +20

    ❤❤❤❤❤❤❤ කියන්න වචන නෑ සර් ඔබ තුමාගේ දේශන හරිම සරලයි පැහැදිලියි තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 4 หลายเดือนก่อน +11

    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 4 หลายเดือนก่อน +3

    හැමදාම යමක් ඉගෙන ගන්නවා. සර්ට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @wasanajayalath8401
    @wasanajayalath8401 4 หลายเดือนก่อน +6

    You would've been a wonderful kindhearted doctor but I am sure glad you became a teacher instead 😊 ❤.
    TS, Sir 🙏 !

  • @pali516
    @pali516 4 หลายเดือนก่อน +13

    රාඡ්‍ය නිලධාරීන් උද්ධඡ්ඡයි ඒ ඔවුන්ට තිබෙන අධිකාරී බලය නිසා. සාමාන්‍ය ඡනයාට කරන අකටයතුකම් බහුතර මහඡනයා නීතියෙන් දඬුවම් ලබාදිය හැකිව තිබියදී ඉවසා දුක් විඳිනවා.

    • @calcules_lk
      @calcules_lk 4 หลายเดือนก่อน

      Man nam hitanne naha Rajya niladarin 100% uddachchai kiyala kohomada oppu karanne 1 Rajya niladariyek witarak neweine inne...
      Hmm

  • @wordpressbpg1519
    @wordpressbpg1519 4 หลายเดือนก่อน +1

    මට අවුරුදු 63k , මම හිතන්නේ ape වයසේ aya thama ඔබතුමා ge video balnne saha ඔබතුමා ge prashna වලට මමත් උත්තර දෙනවා ඔබතුමා ta නිරෝගී සුවය ,theruvan saranai

  • @saduninisansala1650
    @saduninisansala1650 4 หลายเดือนก่อน +13

    අභිමන් තැනූ ගුරු උතුමන්

  • @chinthakasam9040
    @chinthakasam9040 4 หลายเดือนก่อน +4

    ඔබතුමාගෙ ලෙක්චර්ස් සාමාන්‍ය ජීවිතයට පුදුම විදියට ප්‍රයෝජනවත් වෙනවා, සයන්ස් ඉගෙනගන්න මේච්චර ලෙසි කියලා දැනගත්තේ ඔබ පාඩම පහදිලිකරණ සරල විදිය දක්කම. ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 4 หลายเดือนก่อน +3

    සර් කීවේ සහතික ඇත්ත.ටී වී එක බලපු ගමන්ම මල පනිනවා.ඊට නඩා හොදයි සර්ගෙ ඔය පාඩමක් අහගෙන ඉන්න එක.ලෙඩත් අඩු වෙනවා.

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 4 หลายเดือนก่อน +1

    මම නිතරම සර්ගෙ වීඩියෝ බලන දරැවෝ විශ්වවිද්යාල වල ඉගෙන ගන්න ලොකු ළමයි ඉන්න අමිමා කෙනෙක්.ඒත් සර්ගෙ පංතියේ ඉගෙන ගන්නවා වගේමම තමයි මට සර් ගෙ පාඩමි තේරෙන්නෙ.බොහෝම පිං

  • @ajithckumara
    @ajithckumara 4 หลายเดือนก่อน +2

    ඔබතුමා කියන කරුණු 100%ක් ඇත්ත....

  • @dissanayaka044
    @dissanayaka044 4 หลายเดือนก่อน +6

    අපේ සර් ආදරණීය ගුරුතුමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-rr3hh8fv9x
    @user-rr3hh8fv9x 4 หลายเดือนก่อน +8

    මට 50යි මම ඔබගෙන් ඉගෙන ගන්නවා

  • @sinhalamoviecaps
    @sinhalamoviecaps 4 หลายเดือนก่อน +3

    Sirge wada katauthu sarthaka wewa🎉🎉🎉

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 4 หลายเดือนก่อน +6

    Niyamai sir🙏🙏🙏

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 4 หลายเดือนก่อน +1

    හරිම හිනා 😂😂.වගේම මටත් දැනුමක් ලැබුණා මටත් අධි රුධිර පීඩනය තියෙනවා බොහොම පින් සර් .දීර්ඝ ආයුෂ වේවා ඔබ තුමාට

  • @pradeepsudrshana74
    @pradeepsudrshana74 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏❤❤❤තෙරුවන් සරනයි සර් ...

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 4 หลายเดือนก่อน +1

    ඇත්ත සර්, වාහනයක් ගෑවුනත් යකඩ පොලු අරන් බහින්නෙ.

  • @kdroshan3302
    @kdroshan3302 4 หลายเดือนก่อน +4

    TV කතාව ඇත්ත . අ පි TV අයින් කරල ගොඩක් ක්.ල්

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +6

    ස්තූතියි සර්.🥺❤..දූශිත දේශපාලුවෝ හා ගෝලයෝ හැමදාමත් ඔය වගේ HIGH BLOOD PRESSURE හැදෙන කතාමයි කියන්නෙ.😥..අර කරන්ට් වැදිලා අසරන කෙනෙක් මැරිලා ඉන්න වෙලාවේ විදුලිබල මන්ඩලේ දේශපාලන හෙන්චය්යෝ මේ වගේ කතා කියන්නෙ ඇයි😣🥺

    • @user-fx7dp5iz6c
      @user-fx7dp5iz6c 4 หลายเดือนก่อน +1

      ඔබතුමා ගේ බඩ ටිකක් වැඩි වෙලා වගෙයි

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

      @@user-fx7dp5iz6c ඒ කිව්වෙ මොන අදහසින් ද අහන්නෙ මිතුර🙂

  • @pasinduudara7212
    @pasinduudara7212 4 หลายเดือนก่อน +7

    ටීවී බලන අයයි ෆෝන් එක බලන අයයි දෙගොල්ලොම නිදාගන්නෙ මානසික ආතතියකින්.

    • @User29438
      @User29438 4 หลายเดือนก่อน

      නැහැ කොහෙත්ම නැහැ මානසික ආතතිය මම අඩු කරගන්නෙ පෝන් එක නිසා

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 4 หลายเดือนก่อน +2

    Great speech ❤

  • @anomadesilva6712
    @anomadesilva6712 4 หลายเดือนก่อน

    ගොඩක්ම පින් දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි ගුරුපියාණනී ❤❤❤🙏🙏🙏.

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 4 หลายเดือนก่อน

    සර් අපි tv බලන්නෙ නෑ. මේ වාගෙ වැදගත් සාකච්ඡා වැඩිපුර බලනවා

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +8

    ඇත්තටම ආගම දහම අදහනව දෙවියන්ට කන්නලව් කරනව මට හිතෙනව ඒ අතර ඔබතුමන්ලාත් සිටිය යුතුයි.මාත් ඉන්නෙ හයි බ්ලඩ් ප්‍රෙෂර් තත්වෙ.මට අඩුවයසකින් තමයි මෙ තත්වෙට පත්උනෙ ඒකට ප්‍රධාන හේතුව තමයි මානසික ආතතිය.පුලුවන් තරම් ලමයිව දැනුවත්කරන එක පිනක්.බෙහෙත් නැතුව ඉන්න බැහැ.obthumata sthuthi

  • @sarathw5740
    @sarathw5740 4 หลายเดือนก่อน +2

    හැමෝටම වැදගත් අධ්‍යාපනික වීඩියෝවක්.
    Great educational video for everyone.

    • @JayanthiSamarasinha
      @JayanthiSamarasinha 4 หลายเดือนก่อน

      Oba thumata budu sarani❤❤❤❤🎉

  • @user-dq1oe2ni9n
    @user-dq1oe2ni9n 4 หลายเดือนก่อน +1

    හිනා වෙලා බඩ කොරඋනා😂😂😂

  • @susilgunaratne4267
    @susilgunaratne4267 4 หลายเดือนก่อน +4

    As usual highly dense useful content, today it's very high. Within less than 25mts how many important social issues discussed here with humor? It's amazing!

  • @chanakabandara2358
    @chanakabandara2358 4 หลายเดือนก่อน +3

    නියමයි නියමයි නියමයි

  • @anulawathieh.m5012
    @anulawathieh.m5012 4 หลายเดือนก่อน +2

    Theruwan saranai.sir oba thumata deergayusha lebewa guru dewiduni.mama saudi sita balanne mata wayasa aurudu 61i.

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 4 หลายเดือนก่อน +3

    Niduk nirogee diviyakma ලැබේවා ❤

  • @anomadesilva6712
    @anomadesilva6712 4 หลายเดือนก่อน

    අම්මෝ අදනම් ගොඩක්ම හිනා වුණා සර් .මාරම ලස්සනයි තේරුම් කර දීම හා පැහැදිලි කිරීම 🤣🤣😄🖐❤️👍

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 3 หลายเดือนก่อน

    මට 64 . විභාග බෙහොමයක් වැඩි වෙහෙසක් නැතිව හෙදට ගොඩ දා ගත්ත මට මතක් වෙන්නෙ අපේ ගුරැ දෙවිවරැ උගන්නපු ශෛලියත් මේ වගෙ. විෂයය විතරක් නෙවි තවත් ගොඩක් දේවල් එකතු කලා අපටත් නොදැනීම.

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +1

    සර්ගෙ කතාව මරු

  • @prasanranaweera9800
    @prasanranaweera9800 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සර් !!!

  • @dishnakananayakkara2052
    @dishnakananayakkara2052 4 หลายเดือนก่อน +3

    ඔබතුමාගෙ වටිනාකම මේ රටේ ගොබ්බයන්ට තේරෙන්නෙ නැහැ.

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 4 หลายเดือนก่อน

      එක ඇත්ත රටක් වටිනා මනුස්සයෙක් මේ පමණක් මීහරක් මොකක් හරි කියලා බනිනවා මුකුත්ම නැත්තම් පොහොට්ටුවට චන්දෙ දුන්න කියලා හරි බනිනවා මටනම් මාර කේන්ති මේ සර්ට බනිනකොට මොකද නොදන්න දේවල් සෑහෙන්න අපි ඉගනගන්නේ මේ උත්තමයාගෙන් අපි

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 4 หลายเดือนก่อน +13

    සර් 😭 කුප්පි ලාම්පුවා ඉවරයි 😭

  • @samankudage332
    @samankudage332 4 หลายเดือนก่อน +3

    තිස්ස මහත්තයා රෝග නිධානයට ම දුන්නා බෙහෙත. ඉස්සරහට ඉන්න තරුන ලමයින් ට ඔයලෙඩේ අඩු වෙනවාමයි .උන් එකෙක්වත් TV බලන්නෑ .

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 4 หลายเดือนก่อน +3

    Thank you. 🙏🏼

  • @gaminidisanayaka8782
    @gaminidisanayaka8782 4 หลายเดือนก่อน

    ඔබ තුමන්ට නිදුක් නිරෝගි දිර්ඝායුෂ පුර්ථනා කරනවා

  • @bonnyspulle2833
    @bonnyspulle2833 4 หลายเดือนก่อน

    Your explanation is very clear and useful. Thank you.

  • @nipunihansika4632
    @nipunihansika4632 4 หลายเดือนก่อน +1

    Wish your bright future sir ❤❤❤

  • @user-yh9sl2lq3m
    @user-yh9sl2lq3m 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි අපේ සර්ට ❤

  • @dushantharasika1183
    @dushantharasika1183 4 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා සර්.තෙරැවන් සරණයි

  • @dissakumari1875
    @dissakumari1875 4 หลายเดือนก่อน

    ආදරණීය ගුරුතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 . ❤️

  • @sheltonsenadeera3632
    @sheltonsenadeera3632 4 หลายเดือนก่อน +2

    thank you sir❤🧡

  • @user-xy8sr5gy2w
    @user-xy8sr5gy2w 4 หลายเดือนก่อน +1

    ඔබතුමා හදවතටටම උගන්නනවා

  • @pskm90
    @pskm90 4 หลายเดือนก่อน +5

    Sir
    Systolic pressure pronouce වන්නේ
    'සිස්ටොලික්' ලෙසයි

  • @r.sumedha8198
    @r.sumedha8198 4 หลายเดือนก่อน +1

    Sthuthi sir danuma vagema tikak hari hina vela sathutin inna labima gana sirtath sirge pawule samatath thunuvangema saranai!!!
    ❤❤❤❤❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 4 หลายเดือนก่อน

    මා අහම්බෙකින් ඔබතුමගෙ අධිරැදිර පිඩනය පාඩම බලපු වසර 70වක හිමිනමක්, තෙරැවන්සරණයි ,

  • @Radhi1130
    @Radhi1130 4 หลายเดือนก่อน +2

    Sirge video ekak dankn balan inne.. theruwan Saranai sir..😊

  • @user-gr5pt3oc5c
    @user-gr5pt3oc5c 4 หลายเดือนก่อน

    I'm a mother. I sat the A/L in 1991. I had got 1 credit for chemistry. 3 pass botany , zoo,physics. So now I learned more from you. That's why Thanks a lot.
    So now I'm watching your video daily. That time I laughed loudly. Some body is telling like that.Are they crasy.Are their children living village.no power. no ironing like that.

  • @malka9030
    @malka9030 4 หลายเดือนก่อน +1

    Thank you sir

  • @BinaraGta
    @BinaraGta 4 หลายเดือนก่อน +2

    සර් පටන්ගත්තු පාඩම් මුලින්ම කියපු එකත් මේ දවස්වල ප්‍රධාන චරිතෙට අවශ්‍ය වෙයි මේම යද්දී 😁

  • @thamariamarasinghe160
    @thamariamarasinghe160 4 หลายเดือนก่อน +1

    Eththatama sir.... kohoma sthuthi karannada.... me pinama oba thumata niwanatama hethu wewa.....

  • @rhythmicash3180
    @rhythmicash3180 4 หลายเดือนก่อน +1

    අදනන් එල👍👏🏼

  • @nayanasureka3995
    @nayanasureka3995 4 หลายเดือนก่อน +2

    good bless you sir❤❤❤

  • @chandanaayalath4078
    @chandanaayalath4078 4 หลายเดือนก่อน +1

    Thanks Sir .i got it .

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 4 หลายเดือนก่อน +1

    Budusaranai sir

  • @user-kl6pl3ux9p
    @user-kl6pl3ux9p 4 หลายเดือนก่อน +3

    Niyami sir

  • @user-ds4th2zj8k
    @user-ds4th2zj8k 4 หลายเดือนก่อน +2

    Good good sir.

  • @Achiniupeksha-uu3yb
    @Achiniupeksha-uu3yb 4 หลายเดือนก่อน +2

    Thankyou sir🙏😍

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 4 หลายเดือนก่อน +8

    හරිම ෂෝක් එකට කියලා දෙනවා සර්. 😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏

  • @merliyakulatilaka2659
    @merliyakulatilaka2659 4 หลายเดือนก่อน

    Sir ge videos mama miss karanne naha.hama ekak ma jeewitheta watinawa.lassanata පැහැදිලිව kiyala denava . Godak pin . Mamath teacher kenek eth matath lamayek wela sir ge class ekata enna hithenava 👍

  • @chandithasilva8550
    @chandithasilva8550 4 หลายเดือนก่อน +1

    අපේ sir ❤😊

  • @nithyanithya5991
    @nithyanithya5991 4 หลายเดือนก่อน +3

    Thissa sirta deergayuwewaaa...mata wayasa 57 k. Thama mama sirgen igenagamnawa. Cyprus sita

  • @rekhaninarmada1996
    @rekhaninarmada1996 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්❤

  • @Andarayaya
    @Andarayaya 4 หลายเดือนก่อน +1

    Great👍👍👍❤️

  • @mrbitegaming
    @mrbitegaming 4 หลายเดือนก่อน

    Sir pluvanm oke full video eka danna.matath high blood pressure thiyanva.ithuru resesons tikath danagnna

  • @nashithasakeena8411
    @nashithasakeena8411 4 หลายเดือนก่อน

    A gd one. Well said. The last part.

  • @stevvic
    @stevvic 4 หลายเดือนก่อน

    Facts are presented in an excellent manner.

  • @thusharidevika6113
    @thusharidevika6113 4 หลายเดือนก่อน +3

    ❤Budu saranai srita ❤

  • @lilyherath5153
    @lilyherath5153 4 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි සර්

  • @twentyabc2751
    @twentyabc2751 4 หลายเดือนก่อน +2

    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලෙ 😅

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 4 หลายเดือนก่อน +4

    සර් අමුඩයත් නැතිව යන්න කියයි .මොකද ඒකටත් රෙදි යනවනෙ.

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 4 หลายเดือนก่อน

      වටහා ගැනිමේ ඤානය වෙනස්.