අසර්බයිජානයේ ජොබ් කතාව A to Z
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- අසර්බයිජානයේ සිට සුදන්තක ජොබ් ගැන කතාකරයි. එන්න කලින් මේක බලන්නම ඕන ඔයාල
අසර්බයිජාන් එන්න පෙර මේක අනිවාර්‍යයෙන් බලන්න
SEE Consultant WhatApp No.
wa.me/message/...
Web site : dreamfly.lk/
Facebook : / see.consultant
Message Sri Lankan Community in Azerbaijan on WhatsApp. wa.me/message/...
SEE Consultancy Baku
Nirosh (+994 50 7899 745) : WhatsApp. wa.me/message/...
Shani (+994 55 322 9412) : WhatsApp. wa.me/message/...
Sayuni (+994 55 322 9415) : WhatsApp. wa.me/message/...
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #අසර්බයිජාන් #azerbaijan
Apith ohe hitiya oya rata maha kaala kanni kaala kanni ratak thawa sathiyak api ohe hitiyanam higa kanna thamai wenne ohe inna minissuth maha jarama jathiyak nikan yawanawa kiuwath oya jara ratata yanna epa ohe inna lankawe unuth kala kanni minissu okun laksha ganan aran unnada malaada kiyala wath hoyanne na yanna nam epa oya balu ratata
ඔබේ මේ කමෙන්ට් එක ගොඩාක් වටිනවා හොර හැත්තගෙ බොරු වලට රැවටිලා ලක්ශ ගණන් දීල මේ රටට එන අපේ අසරණයින්ගෙ අවසන් මානසිකත්වය ගැන වටහල දෙන්න . ස්තූතියි ඔබට ගොඩාක් 🙏
Can you share the experience please.
Please share your experience with sudanthaka.
Ohe inna agent la lassana lassana dewal kiyala genna gannawa ita passe unge gaana hambuna ta passe Aith api unnada malaada na yanna nam epa oya ratata ita wada hodai lankawe higa kanawa
T if
අපේ අය අමාරුවේ වැටෙන්න කලින් විස්තර කියලා දෙන්නේ අපිට ආදරේටනේ, වීඩියෝව බොහොම පැහැදිලියි.ඔබතුමාට ගොඩක් පින්.
අපි කොහොමත් ඔයාගෙ වීඩියෝ එකක් බලන් ඉන්නවා... හරියට පොඩිකාලෙ මුවන්පැලැස්ස අහන්න බලන් ඉන්නවා වාගේ...
හොඳ දැනුවත් කිරීමක් ආසාවෙන් ඉන්නෙ ඒ රට දැක බලා ගන්න...
ගොඩක් ස්තූතියි
ඔබ නම් හරියට හරි.රට ගැන හා පුද්ගල යන් පිළිබද ඔබේ ආකල්පය ඉතාමත් යථාර්තවාදීව කථා කරනවා.ඔබ ආදරණීය හිතවතෙකි අපේ අයට. ඔබ වැනි අය අපට සවියකි.ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!
ඔබ වගේ මනුෂ්‍ය හිතවාදී පුද්ගලයෙක් මම දැකලම නැත ස්තුතියි ඔබට👌🙏🙏
ඔබගේ මේ විශිෂ්ට සේවාව අප රටේ අසරණ ජනතාව වෙනුවෙන් අගය කරන අතර
පෞද්ගලික වාසි නොතකා කරන මේ මෙහෙවර තව දිගු කාලයක් කරගෙන යාමට
හැකි වේවා . පිටරට සිටින නෑදැ හිත මිතුරන් පවා නොකරන මෙවැනි දැනුවත් කිරීම්
සහ රටකට ගොසින් සුදුසු ලෙස ජීවත් වීමට මාර්ගය සකස් කරන ඔබ වැනි පුද්ගලින්
බොහෝ දුර්ලබය සුදන්තක අයියේ ❤🩹💯💥🙏🙏
ඔබතූමාගෙ වීඩියෝ ගොඩක් දිගයි👍👍හැබැයි තව ගොඩක් දික් වෙන්න ඕනි.ආදරෙයි 💓💓
මීට
(අමුතුඇටේ මිනිහෙක්)
අ
......
අපේ මිනිස්සු වෙනුවෙන් මේ කරන කාර්ය්‍යට ඔබට බොහොම ස්තුති ❤ හැකියාවක් තිබෙනවා නම් හන්ගේරියාව ගැනත් මෙවැනිම වැඩසටහනක් කරන්න විශෙෂයෙන් Budapest ගැන අධ්‍යපනය ගැන විශේෂයි අසා තිබෙන අකාරයට හොද University’s තිබෙනව .නැවතත් බොහොම ස්තුති
ඔබතුමාගේ මග මගපෙන්වීම ඉතාම වැදගත්
ලංකාවේ මිනිස්සුන් වෙනුවෙන් කරන මහා මෙහෙවරක්... විදේශ සේවා නියුක්ති කාර්යාංශය කළයුතු දැනුවත් කිරීමක් කියලා හිතෙනවා..... ඒවගේම මුල් වීඩියෝ සිට හැම එකක්ම මන් නරබලා තියනවා තොරතුරු ඉදිරිපත් කිරිම උපරිමයි.....
Meyage Chaminda kiyala kenek innawa students visa karana eya anek hema kenektama waga ganak ganna hodama danna kalin soyala balanna mama me vedio ekata dapu comment ekakth ain karala mekath business thamai mama me ratata gihin meyath ekka weda karana kenawa meet une 🤓🤭
@@maneesha6257 ඔයා මේ ගැන විස්තර දන්නවද
ගොඩක් වටිනවා සුදන්තක මාමේ
මාත් study වලට රටක් හොයන ගමන් ඉන්නෙ
ගොඩාක් ස්තුතියී..
දිග වීඩියෝ ඕන සුදන්තක අයියේ ආදරෙයි හැමදාමත්❤️❤️❤️
සර් හොඳ දැනුමක් ආවා.ඉතා හොඳ විඩීයෝ එකක් සර්.හිස නමා ආචාර කරනවා.දැන්වත් අහුවෙන්න ඉන්න ටික දෙනෙක් හරි බේරේයි.ඇත්තටම ස්තූතියි සර්.මේක නිසා අමාරුවේ වැටෙන්න ඉන්න අය බේරේයි.මේ වෙලාවේ මේක ලොකු දේයක් සර්.මම හැකි අයුරින් සර් ගේ මේ වීඩියෝ එක වාගේම හැම එකක්ම share කරනවා සර්.සර් රට යවන කියන වුන් සර් ගේ නම විකුනනවානම් ඇත්තටම උන්ට හොදක් වෙන්න හොඳ නෑ.එක කරනවානම් මොකටද සර් එක එකා ට මේක පවරන්නේ සර්ටම කෙලින්ම එක නිත්‍යානුකූල වන එක කරන්න පුළුවන් නේ.මොකටද එක එකාට ඕක පවරන්නේ.මේක අපේ මිනිස්සු තේරුම් ගන්න ඕන සර්.සර්ගේ ලැප් එක හදා ගත්තා ද සර්.ඉක්මනට අපිට වීඩියෝ එකක් ඕනේ.👍👍❤️❤️💯💯
ඔබ විසින් ශ්‍රිලංකිකයන් වෙනුවෙන් ඔබට පුළුවන් ප්‍රමාණයෙන් යමක් කිරීමට දරන අවංක උත්සාහය පිළිබද මාගේ ගෞරවය පුදකර සිටිනවා.ස්තූතියි ඔබට.
ගොඩක් ස්තූතියි සුදන්තක මහත්තයා . මම බලාගෙන ඉන්නෙ ඔබතුමා student visa ගැන කියනකල් . මීට කලින් ඔබතුමාගෙම වීඩියෝ එකක මේ ගැන ටිකක් කතා කලා. ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන තව අවුරුදු 2 ක් ඉවසන්න ඕනෙ මගේ දරුවට ඒ අවස්ථාව අරගෙන දෙන්න . නමුත් මම දැන් තියාම මේ ගැන තොරතුරු එකතු කරනවා සැකයක් බයක් නැතුව දරුවට ඉගෙනීමෙ කටයුතු කරගෙන යන්න පුලුවන් ද බලන්න . අනේ.. ඒ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් එනකල් මග බලාගෙන ඉන්නවා .. ඔබතුමා ට ජයෙන් ජය!!!
අයියා බොහොම ස්තුතියි මෙවැනි වටිනා පැහැදිලි කිරීමක් තුලින් අපව දැනුවත් කලාට.ඔබගේ කලින් vidio එකක් බලලා මමත් හොයල බැලුවා අසර්බයිජාන් වල job එකක් හොයා ගන්න try කලා
බොහොම ස්තූතියි. ලංකාවේ අසරණ මිනිස්සු දැනුවත් කරනවට
හැමදෙනාටම වටිනා වැදගත් තොරතුරු..බොහොම ස්තුති ..!
ඇත්තටම යන්න බැරි උනාට මෙහෙම හරි සතුටුවෙනවා.කවදාවත් යුරෝපයට යන්න ලැබේන්නේ නෑ ඔබ තුමාගේ වීඩියෝ බලලා යුරෝපයට යනවා පුලුවන්නම් ල0කාවේ කොල්ලෝ කෙල්ලෝ ගන්න පින් ඔබ තුමාට
ඔබ ලංකාවේ ජනතාවට වටිනා මිනිසෙක් ඔබකරන සේවය මාර වටිනා කමක් ❤❤❤❤❤
Baku ලස්සනම නගරයක්, ඔබගේ kathawa mama ස්තීර කරනව, සත්‍ය කතාවක් බවත්, ඔබ කියපු සෑම වවනයක්ම හරි බව, ඔබට ස්තුතියි !
ඔබගේ කතාව සමග 100% අපි එකගයි.👍👍🙏
සෑම සිකුරාදාම ඔබේ වැඩසටහන් ඉදිරිපත් කරන්න ස්තුතියි
Thanks සුදන්තක ,මම ගොඩක් ලෝකේ ගැන දැනගත්තා,..🙏👈 thanks හිට්ලර් ගෙ family history එක, superb.. මාර යි ,.. 👍✊ අරගලයට ජයවේවා,..💪
We thank u for your genuiness. U are a selfless man. U have a good heart. Very helping minded. God bless u. Take care. Keep doing for the people who loves u. We always listen to your videos. Me and my husband enjoy listening to your videos. We learnt alot. Very useful things u taught us. Thank u ince again. It's a very useful video.
Appreciate your great works Mr Sudanthaka
ඔයාට ගොඩාක් ගෞරව කරනවා. ඒ වගේම ඔයාගේ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා. ඒ හැම එකක්ම ගොඩාක් අසාවෙන් බලන්නේ.
එකම දේ නැවත නැවත දෙපාරක් කියුවට කමක් නෑ ..... ඊට වැඩිය නොකියනවානම් තමයි හොඳ. ඔයාට නීරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් පතනවා.
මාත් මේ හොද ගුලියක් කාලා මේ ඉන්නෙ අයියේ දැන් මට අතින් දෙන්න වෙලා තියෙන්නේ එ මිනිස්සු න්ට මොනව කර්නද .දැන් පරක්කු වැඩි අයියගෙ මේ වැඩේ මාරම වටිනව මම තමා මුලින්ම අයියට අසර්බාජාන් ගැන video එකක් කරන්න කියල ඉල්ලුවෙ .👍👍👍👍
ස්තූතියි ඔබට 🙏
Oyath Azerbaijan ගිහින් inna kenek da europe yanna?
Eka boru vak da?
අසර්බජාන්වලට ගිහින් යුරෝපයේ ජොබ් වලට යවන කතාව ඇත්තද
ගිහිපු කෙනෙක් ඉන්නවද
ඔබතුමානම් මිනිසුන් අතර උතුම් මිනිසෙක්.ස්තුතියි ඔබතුමාට 🙏
සුදන්ත මහතා ඹබතුමාට සහ පවුලේ සැමටම තෙරැවන් සරනයි !
ඔහොම නියමයි. පට්ට ලයිව්. ඒක හොඳටම දැනෙනව.සුපිරි
your videos are meaningful, not longer or shorter. Thank You gor your dedicated afford. Great Job
ඔබගේ වීඩියෝ දීර්ඝ වෙන තරමට අපි නම් පුදුමාකර සතුටුයි . කෙටි වීඩියෝ දානවට අපි නම් කැමති නෑ . ඔබගේ වීඩියෝ ගැන විවේචනය කරන කෙනෙක් ඉන්නවා නම් ඔහුට මොකක් හෝ මානසික අවුලක්.
ඔබතුමා ඔය දේවල් ගැන සිතන්න එපා. අපේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙ කුහක මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ .
සෑමදාම ඉතාමත්ම වටිනාකමක් ඇති හරවත් වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් බොහෝම ස්තුතිවන්ත වෙනවා .
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ඔබේ චැනල් එකට මාද ඉතා ආදරේන් ගරු කරමි
ඇත්තටම සහොදරයා ඔබ ඇත්ත කියන කෙනෙක් මාද විදේශ් රට ගත වෙලා අවුරුදු 40ක කාලයක් පදිංචිය විදේශ රටක ❓
ඔබ වගෙම මාද රටට අපේ ජනතාවට ආදරේ කරන කෙනෙක්
රටේ අයින්ශක ජනතාව විදේශ් රටවලට
යන්නම් කියලා ලක්ෂ ගනන් මුදල් ගන්න අය උන් රාජපක්ෂ බට ලන්ද රනිල්ගෙ කුණු කන වහලුන්ය 225 කල්ලිය අයින්ශක ජනතාව විදේශ රට වලට යවලා අසරණ කරන්නෙත් රාජපක්ෂලගේ පාතාලයෝ
ඔබ කියන දේ හරියටම හරි👍ඇත්තටම රටේ ජනතාව අයින්ශකයි ඔබ මෙහෙමවත් හොද දේ කියලා තේරුම් කර දෙන එක ගැන මාද සතුටු වෙනවා
අද අපේ රටේ තත්ත්වය ඉතා භයානකයි රටේ ජනතාවට කර කියා ගන්න බැ මොකද
රාජපක්ෂලා බට ලන්ද රනිල්ලා රටම සුද්ද කරලා කොල්ල කාල දැන් අපේ රට ගණිකා මඩමක් වෙලා ඔබ රටේ ජනතාව දැනුවත් කිරිම ගැන ස්තුතියි 🇱🇰🙏
ඔව් මිනිස්සු රට යවනවා කියල හූරගෙන කන අය හඟක්ම දේශපාලුවන්ගේ අනුහස් තියෙන අය.
@@SudanthakaVlog🇱🇰👍
Oba apita dena wadagath Adahas wenuwen godaaak sthuthie bro video aka harima pahadilie sampurna aththa oka thama api okkoma ewarai mohothakata ho sanaseemak obage me video pataya awagema godaaak wadagath deergausha jesupihtai ❤️❤️❤️❤️❤️
Great Work ❤
නියමයි නියමයි වටිනවා. 👍💯💯
නියමයි. ස්තූතියි. ❤🙏
සුදන්ත අයියේ ඔබ මේකරන වැධ සටහන් වලින් මිනිසුන් දැනුවත් කරන එක ගැන මාගේ හද පතුලේන්ම ඹබහට ගොඞක් ස්තුති පුදකරමි අපි ඉන්නේ Australia වල මෙහේටත් පුලුවමිනමි එන්න
විඩියො දිග නැ.අහන්න ආස කට හඩක් ඔබ තූමාට තිබෙනවා.
මම මෙ ලගදි ඉදන් ඔබගේ විඩියෝ බලන්නෙ ඇත්තමසි ඔබ නියම මනුසයේක්
ස්තුතිය ඔබට .අපේ මිනිස්සු දැනුවත් කිරීම ගැන.
Great your long video. I am grateful for the all details.
ඔබ හැමදම ඉතාම වැදගත් දේවල් ඉදිරිපත්කලේ
තොරතුරු බලාපොරොත්තු වෙමි..
ලංකාවෙ ගොඩක් අය යනව අසර්බජාන්වලට ගිහිල්ල TRC අරගෙන මාස කීපයකින් යුරෝපයේ ජොබ් වීස වලට යවවනව කියල මෙහෙන් ගොඩක් අය යනව...
කරුනාකරල ගිහිපුකෙනෙක් ඉන්නවනං මේ කතාවෙ ඇත්ත තත්වය පැහැදිලි කරන්න
ස්තුති
Mamat yanna hadagena maga yaluwek innawa
Oya giyada
@@travelwithgawradhi1624 oya giayada brother
@@travelwithgawradhi1624kohed inne dn
ඉතාමත් වටින අදහස්...
අයියට දීර්ගායුශ වේවා
ඇත්තටම ඔයා මිනිසුන්ට කරන්නේ ලොකු උපකාරයක් අයියේ ❤️🇱🇰👍
සියලු දෙවියන්ගෙ පිහිටයි අයියට🙏🙏🙏❤️🇱🇰👍
Ikmanata hadaganna sir hamadama vidio balanawa ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
තෙරැවන් සරණයි සර්...🙏
ඔබ ඉතා පැහැදිලිව කියා දෙනවා.
රුසියාව ගැනත් එකක් කරන්න...
Thank you very much sir for the valuable information....❤
Vdos දිග වැඩි වෙන තරමට අපි කැමතියි 😁
සහතිග අැත්ත කතාවක් කිවිවෙි දේසපාලුවෝ ගැන් ඹබ තුමා රටෙ නායකයා වෙින්න තිබිබෙ/තුර්කිය ගැන් විස්තරයක් දාන්න👍👍👍👍👍👍👍👍👍👍👍
බොහොම ස්තුතියි මේ video එකට ඔබතුමාට . Albania හි jobs ගැනත් දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් වටිනවා. තෙරුවන් සරණි ඔබතුමාට.
Valuable information sudanthaka aiya ❤️
සුදන්තක අයියේ ආදරෙයි හැමදාමත්❤❤❤nice
බොහොම ස්තුතියි අයියා ....
මිනිසුන්සු අතරේ මනුෂ්‍යයේක්. ❤️❤️🙏🙏
මේ වීඩියෝ එක නිසා මගෙ සල්ලිත් මාත් බේරුනා...❤️❤️❤️
ගොඩක් වටිනවා .සම්පූර්ණයෙන්ම ඇත්ත...අත්දැකිමෙන් කියන්නේ ..ස්තුතිය ඔබතුමාට
You are a very good man. Very high in value. ♡
බොහොම ස්තූතියී mr නූලෙන් බේරුනා. 😮
Oyata godak pin Ayye.oya digatama api wenuwen me wage video karanna.
Great job, Thanks Mr
Great job . Thank you so much .
Love you brother. Bless you. Stay safe
Respect for your truthfull speak 👏
නාගර්නෝ - කර්බාක් අර්බුදය ගැන වීඩියෝ එකක් දාන්න.(අසර්බයිජාන් ආර්මේනියා යුද්දෙ ගැන වීඩියෝ එකක් දාන්න)
ස්තුතිය ඔබතුමා කරන සමාජ මෙහෙවරට
Great video ❤️👍
බොහොම ස්තුති denumath කළාට ගොඩක් පින්
Godak pin oba thuma අසරණ ජනතාව දැනුවත්ව කිරීම gena kanna නැතිව hari lankawe inna
aiye pranshe gans thawa visthara tikak danna puluwannm godak watinawa ada vidio akanuth godak dewal igana gaththa bohoma sththuii...
Dear Mr. Sudanthaka,
I appreciate your work abroad for the people in Sri Lanka who wish to visit countries.
If not bothered, I would like to join you. I am a retired secretary to Ministry of Digital Infrastructure and now serving people.
Chandana Rodrigo
ඒක නං හොඳයි සර් ..... රුමේනියාව ගැන අලුත් වීඩියෝ එකක් කරන්නකො online apply කරන එක ගැන.
Very valuable video.Thank you
Godak watinawa 🙏we are watching from Maldives 🇲🇻
Ayye oya nam niyamai anith eunnam patta horu un balanne meken hamba karanna ape hina sellamata aran
Great job ❤❤❤👍👍👍
You are very great , why u are. Very devoted for our country.
Thank you very much uncle😍
ඔබට ජය වේවා..
සූදත්තකා ඔබගෙ ව්‍යායාමය සාර්ථක වේවා ,ස්තුතිය
Thank you very much for advice
ඔබතුමාට බොහෝම ස්තුතියි.....
Very Important message to all
Pl no politics during your video
ගිය මාසේ රුමේනියා යන්න ලක්ෂ 7යි දැං ලක්ෂ 12යිලු අනේ මංදා.ඒත් කොහෙන්ද එච්චර සල්ලි😢😢😢
ස්තුතියි 👏👏👏👏
Thank you aye Ajarbaijan gana thawath video ekak dammata. Mokada lankawe asarana minissu thawath asarana wae me dewal danne nathuwa oya ratata gihin.
රජය විසින් කරන්න ඕන ඒවා ඔබතුමා කරන එක ගැන සතුටුයි ජය වේවා
පට්ට වැදගත්❤✌
Mahathaya Mr Asanka ekka student visa gena eka hodai da eyala paw nadda 🤫
Thank you sir💐
Netherland visa ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන් ද.. job visa ගන්න පුලුවන් කියල කිව්වා.. ඔබතුමාට ගොඩක් ස්තුතියි ඒ රට ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නන්
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
Azerbaijan avit European ratawal wlata ynna puluwn kiyla hora wadat wenawa, e gnat poddak hoyala balala vistarayak denna... Mat lababu athdakimen godak aya beragatta, horunta ahuwenna nodi, mara satutui ewa matak weddi maamage video eka baladdi. 10denekta wada help kla mat... Horunge berenna help kramu👌
Ehema europe giya aya කීපදෙනෙක් hari inna vada?Netnam ehema yannama berida ?
කාල්ටන් එකෙන් මෙ ලගදි ඉන්ටවි තිබුනා මෙ රටට යන්න පුලුවන් රැකියා වලට වීස දෙනවා රට හොදයි කියලා .සතියෙන් යවනවා ලක්ෂ 12 ක් එජන්සියෙන් ඉල්ලනවා.මගෙ මහත්තයා යන්න හැදුවෙ .එත් ඔබතුමාගේ මෙ වීඩියෝව දැකල දැන් හිතාගන්න බැරිව ඉන්නෙ මොකද කරන්නේ කියලා.
කාල්ටන් කියන නමම හොරුනේ නේද ?? ප්‍රවේසමෙන් මට පුළුවන් දේ මම කිව්වා ඉතින් . ඉන් එහා ඔබට බාරයි.
@@SudanthakaVlog ඔබ තුමාට ස්තූතියි. ඒ රටට යන්නේ නෑ කියලා තීරණය කළා.
Matath awith thiyanawa. Laksha 12k illanawa... දැන්නම් බයයි ,
Malli oya matapenenne apita arena parawal wahagena oya gemak gahanawa wage
Thank you for knowledge
Ane mathmaya oya රටක් gana kiyana totharu aptia
හරියට වටිනවා me apayen pitawana api පුදුම
Aparuwen giwath wene
Thank you mathmaya
එනකන් බලන් හිටියෙ සර් 💙