මට යූටූබ් එකෙන් කීයක් ලැබෙනවද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2023
  • යූටූබයෙන් සල්ලි ලැබෙන විදිය සහ මට ලැබෙන ගාන
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka

ความคิดเห็น • 529

  • @ukuk1581
    @ukuk1581 ปีที่แล้ว +32

    සහෝදරයා ඔයා කරන ලොකුම පින්කම
    මේ රටේ මෝඩ මිනිසුන් දැනුවත් කිරීමයි.
    ඔයාගෙ දෙමව්පියන්ට ඒ පිං අනුමෝදන්
    වේවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾👍🏾🇱🇰👍🏾👍🏾 🇱🇰 🇩🇪

    • @san12345675
      @san12345675 ปีที่แล้ว +1

      ඇත්තටම නිරාගමිකයෙක් නෙවෙයි. හොර නිරාගමිකයෙක්. ඒ කියන්නෙ වෙලාවකට නිරාගමික වෙස්මූණ දාගන්නවා, තව වෙලාවකට කියනව හොඳ බෞද්ධයෙක් කියල, තවත් වෙලාවකට සර්වාගමික වෙස්මූණ දාගන්නවා. ඔය මොන වෙස්මූණ දාගත්තත් කරන විඩියෝස් වල බුද්ධ ශාසනේට ටොක්කක් හරි අනින්න තමයි බලන්නෙ.

  • @rasikapriyadarshana7305
    @rasikapriyadarshana7305 ปีที่แล้ว +21

    මුලින්ම උනුසුම් සුභ පැතුම් යූටියුබ් සිල්වර් බට්න් එක ලැබීම ගැන. 🎉❤😊
    හිතේ කුහක කමක් නැතිව සියළුම ඇත්ත කියල දෙන ලෝකෙ පෙන්නපු සුන්දර මිනිසා.

  • @asankapeiris1312
    @asankapeiris1312 ปีที่แล้ว +41

    ඔබ ලක්ෂයක් ආදායම ලැබුවට අපි බිලියන ගණනක දැනුමක් සහ අවබෝධයක් ලබාගත්තා.

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว +12

      ස්තූතියි අසංක. මුදලින් ලබන ආදායමට වඩා මම කැමති මේ ආදායමට.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +2

      ​@@SudanthakaVlog Always you are trying to do give us to knowledge.
      We gratitude to ever expressing the truth.
      We ❤❤ ❤❤ you ever.

    • @fayezalfarhan4558
      @fayezalfarhan4558 ปีที่แล้ว

      oba TY humata godak pin

  • @asankapeiris1312
    @asankapeiris1312 ปีที่แล้ว +19

    ඇත්තටම අයියේ අපි හැම දෙයක් ගැනම පුළුල් විදියට හිතන්න ගත්තේ ඔයාගේ video නිසයි. දේශපාලනය ගැන විතරක් නෙවෙයි, මිනිස්සු ගැනත් තේරුම් ගන්න දැන් මටත් මගේ wife යත් ලේසියි. මගේ දුවට අවුරුදු 14. එයත් ඔබේ හොඳම රසිකාවියක්. Wife කියන්නේ ඔබ දුවගේ මහප්පා කියලා. ඒ තරම් එයා ඔබට ගරු කරනවා. ඔබේ passport vlog බලලා දුව ඉස්කෝලෙ කරපු presentation එකක් දැකලා teachers ලා පුදුම වුණා. ඒ වගේම Finnish education system එක් ගැනත් swiss political system එක් ගැනත් presentations කරා.
    ඔබ මේ කියන දේවල් තේරුම් ගන්න අය අඩු උනාට තේරුම් ගත්ත අයගේ ජීවිත පවා වෙනස් වෙන්න පුළුවන්.
    ඔබ මේ කරන සේවය කියා නිමකල නොහැකියි.

  • @susanthafernando5655
    @susanthafernando5655 ปีที่แล้ว +47

    මමත් ඉතාලියේ අවුරුදු 25 ක් විතර ඉන්න කෙනෙක්... ඔයාගේ වීඩියෝ ගොඩක් හොඳයි මමත් බලනවා...
    ඇත්ත ඇති සැටියෙන් කියන එක අපේ රට ජාතිය ගැන ආදරෙන් සොයා බලා තවත් හොඳ වැඩසටහන් කරන්න ලැබේවා... කියලා සුබ පතනවා...

    • @ishandinuka590
      @ishandinuka590 ปีที่แล้ว +1

      Ithaliyata enne kohomada mahathmaya?

    • @nihalsurasingha567
      @nihalsurasingha567 ปีที่แล้ว +1

      මම ඉතාලි වරේසි නගරයේ

    • @ishandinuka590
      @ishandinuka590 ปีที่แล้ว +1

      @@nihalsurasingha567 වර්සි නගරයට එන්නේ කොහොමද ?

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 8 หลายเดือนก่อน +1

      you are a very good person l don't know how to thank you.

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 8 หลายเดือนก่อน

      jayawewa

  • @chandramanatunga279
    @chandramanatunga279 ปีที่แล้ว +4

    මම ගොඩක් ලෝකෙ දෙවල් දැක්කෙ ඔබතුමාගේ vedio වලින් ගොඩක් ස්තුතියි තව තවත් සංචාරය කරන්න නීරෝගී සුවය ලැබේවා

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 ปีที่แล้ว +17

    ජීවිතයේ මන් දැකපු ගරු කළ යුතු වැදගත් පුද්ගලයෙක් ලෝකයේ හොඳ රටක ජීවත් වුණත් සරල කම තුළ උපන් රට වෙනුවෙන් කකියන ලේ ඇති සුන්දර මිනිසෙක් හැම වීඩියෝ එකක් ම බලනවා මං ජීවිතයට ගන්න පාඩම් ගොඩක් තියෙනවා අවංක කම තේරුම්ගන්න පුළුවන් හැම මොහොතකම ඔබ මේ වීඩියෝ හැම එකකින්ම කරන්නේ ලාංකිකයින් ගේ ජීවිත වලට සාධාරණයක් හා දියුණුවක් සොයාදෙන මාර්ගයක් විවර කරන එකයි අදටත් ඔබ වැනි මිනිසුන් හරිම අඩුයි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දීර්ඝායු නිරෝගිබව ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ඔබගේ අදහස හරි. ඒත් මමනම් බලන්නෙ දේශපාලනය විතරයි .Travell එකේ එකක් දෙකක් බැලුවා . අනෙක් අයට වැදගත් අනෙක් දේවලුත්.

  • @madunimalranjith4751
    @madunimalranjith4751 ปีที่แล้ว +23

    ඔබතුමා කියන
    හැම දෙයක්ම අපතේ දාන්න දෙයක් නෑ ❤❤❤ ඔබතුමාටත් පවුලේ සැමටත් අපසැම සුභ පතනවා ❤❤❤

  • @sampathfernando-bz8yh
    @sampathfernando-bz8yh ปีที่แล้ว +12

    සුදන්තක මහත්මයා මෙම වීඩියෝ කරන්නේ කිසිම ආදායමක් බලාපොරොත්තුවෙන් නොවන පැහැදිලිව දනිමි.අපිට ලබා දෙන්නාවූ දැනුමට ගොඩාක් පින්.🙏🙏

  • @nayanajithkumarasinghe6030
    @nayanajithkumarasinghe6030 ปีที่แล้ว +38

    එක් ලක්ෂ විසිදහසක් කියන්නෙ පුංචි මුදලක් . ඔබතුමන්ගෙ මෙම ක්‍රියාවලිය වෙනුවෙන් විශාල වියදමක් දරන්න වෙනව කියන්න අපි දන්නවා. ඔබතුමන්ට බොහොමත් ස්තුති . බුදු සරණයි!

    • @naleenperera1969
      @naleenperera1969 ปีที่แล้ว +3

      Aniwarayenma.............................

  • @badraperera3735
    @badraperera3735 ปีที่แล้ว +10

    ඔබේ අවංකභාවයට බොහොමත්ම ස්තූතියි.තෙරුවන් සරණයි.

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 ปีที่แล้ว +24

    සමාජ ජාල.මාද්‍ය තුලින් පිරිසිදුම සේවයක් ජනතාවට ලබාදෙන් වටිනා දේවල් වලින් මිනිසුන් දෙනුවත් කරන මා ආදරය කරන එකම යූ ටියුබ් කරු සුදත්ත මහත්තය ඔබට සුභ පෙතුම් ඔබ වගේ සරල මිනිහෙකුට. බනින අයත් ඉන්නව කියන එක දුකයි ඔබ මුදල් වලට කේදර කමින් කරන දෙයක් නොවන බව මා සිතුවා බුදු සරනයි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +6

    ඔබතුමාට ලැබුණ U Tube සම්මානය ගැන බොහෝම සතුටුයි 👍
    මගේ සුභ පැතුම් .💐💐💐💐
    ජයවේවා ❤️

  • @deshakamahendra1001
    @deshakamahendra1001 ปีที่แล้ว +14

    ඔබට සුබ පතනවා මිත්‍රයා ..... ඔබගේ සරල අදහස් දැක්වීමට Simple life එක අගය කරනවා.. කෙනෙක් දක්වන අදහස් වල වැදගක්කම හොයනවට වඩා ලැබෙන ආදායම වගේ දේ අහන්ඩ ආස වෙන්ඩ තරම් අපේ අය උනන්දුයි..කුහකයි..බොහොමයක්

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 ปีที่แล้ว +15

    පුදුම දැනුමක් සමාජගත කරන චැනල් එකක් ඔයාට තියෙන්නේ ❤️
    ඔබ ගැන මිනිස්සු නොකිව්වට දැනුම සොයන මිනිස්සු මේ චැනල් එක බලනවා

  • @sanru-newzealand8195
    @sanru-newzealand8195 ปีที่แล้ว +11

    ලස්සන දේවල්, අපිට යන්න අපහසු තැන්, දේවල් ඇත්ත ඇති සැටියෙන් පෙන්වාදෙන, අපේ රටට වෙලා තියෙනදේ... අපිට මනාවටම කතා කරලා කියලාදෙන ඔබතුමා ගේ අවංක උත්සාහය මා ගොඩක් අගය කරනවා. ඔබේ ඉදිරි ගමනට මම සුබපතනවා.

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +6

    ඔබතුමාගෙ විඩියෝ මං බලනවා.. මාත් හැම විඩීයෝ එකකටම කමෙන්ට් ලයික් දැම්මා.. ඉතින් සුභ පැතුම් ඔබතුමාට...❤ අද කෙරු විඩියෝ එකක් වැදගත් ස්තූතියි..

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +15

    හදවතිම්ම සුභ පතනවා අයියේ ...ඔබතුමා අපේ වීරයෙක් ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rx7tp8xg9v
    @user-rx7tp8xg9v ปีที่แล้ว +10

    උණුසුම් සුභ පැතුම් ❤❤..මෙවැනි දේවල් ඉදිරියටත් කරගෙන යෑමට ශක්තිය දෛර්‍ය ලැබේවා ..

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +10

    මල්ලි ඔයාෆෙ හැම විඩියෝ එක්කම.හරිම වැදගත් ...ඒවායේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා ...ඔබට ජයක්ම වේවා

  • @dineshjanaka563
    @dineshjanaka563 ปีที่แล้ว +9

    ඔබ තුමාකරන සේවයට බොහොම ස්තියි
    තෙරුවනේ ආසිර්වදය ලබේවා

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 ปีที่แล้ว +6

    නියමයි සූදන්තක අපිට අවශ්‍ය අවංකව සරලව සැබවින්ම ජීවත් වීමයි ඔබ කරන දේ විශිෂ්ටයි

  • @erandathimohottala610
    @erandathimohottala610 ปีที่แล้ว +7

    සුභ පැතුම්! ඔබතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා!.

  • @niyas3785
    @niyas3785 ปีที่แล้ว +6

    Congratulations 👏👏👏👏 ඔබේ අවංක භාවය අගය කරන්නෙමි

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +6

    සුදන්ත අයියේ ඔයා සැබෑ මානව හිතවාදියෙක් ... ඔයා කතා කරන හැම දෙයක්ම සත්‍ය සහ සාදාරන විදියට කතා කරන්නේ .... ඒක නිසාම ඔයාට ඊර්ෂ්‍යා කරන පිරිසක් ඇති ... ඒ හම්බ කිරීම පිණිස යූටියුබ් චැනල් පවත්වාගෙන යන සුලුතරයක් වෙන්න ඇති ... ඒක නිසා ඒ ගැන කණගාටු නොවන්න ... 👍

  • @thilinamadushan7815
    @thilinamadushan7815 ปีที่แล้ว +9

    සුභ පැතුම් මාමේ. හරිම සතුටුයි ❤❤

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +19

    සුබ පැතුම් හැමෝම හොද යුටුබ් කරන අයගෙ සිහිනය සැබෑ වේවා.❤❤❤
    මට නම් හීනයක් විතරමයි.

  • @dhanushkadhanushka1224
    @dhanushkadhanushka1224 ปีที่แล้ว +5

    ලාංකිකයෙක් විදියට ලංකාවෙන් පිට ඉඳලා හරි සතුටින් ඉන්න එකට ඇත්තටම සතුටුයි..

  • @ranganilantha7097
    @ranganilantha7097 ปีที่แล้ว +5

    ගොඩක් අය බයයි Sudanthaka Vlog එකට publicity එක්ක් හම්බෙයි කියලා....Anyway wish you all the best...❤️❤️❤️

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +2

    සම්මානයට සුබපැතුම්...අයියා ඔයා ඔය ටික වීඩියෝ කරන්න සංචාරය සදහා කොපමණ මුදලක් වැය කරනවද කියල මං දන්නවා.ඒක ලැබෙන ආදායම සුළු තෑග්ගක් විතරයි කියල මට හිතෙන්නෙ...
    තවත් ශක්තිය ලැබේවා ....!

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 ปีที่แล้ว +5

    හෙල දිවයින මගෙයි මා ඉපදුන රටය
    ලොව අන් සියලු දිවයින් මේකට යටය
    මේ තමයි මම විශ්වාස කරපු දේ.
    මේක වෙනස් වෙන්න ගියේ ඔයාගේ video දෙක තුනයි.
    දැන් පුනයභූමියෙන් චුත වෙන්නයි try කරන්නේ

  • @HasinthaWeragala
    @HasinthaWeragala ปีที่แล้ว +3

    Well deserved sir. Congratulations sir. May you reach the 1M. Also I don't skip ads on your videos. you deserve that.

  • @anandasamarakkody4723
    @anandasamarakkody4723 ปีที่แล้ว +5

    මේ වීඩියෝව සුපිරිම එකක් ,සුවිශේෂ වටිනා කරුණු ගොඩක් අඩංගු වෙලා තියෙනවා , ඒ අතර අර නේපාල ජාතික මහත්මයා ගෙ ඔබ කියවූ කොමන්ට් එක නම් පට්ටම ඇත්ත ,ආගම් විසින් අපේ රටේ මිනිස්සුන්ව ලොකු මුලාවක දාල තියෙන්නේ ,නමුත් මිනිස්සු ඒ මුලාවෙන් ගොඩ තරම් උත්සාහයක් කරන බවක් පේන්නේ නෑ , ඉතින් ඔයාගෙ චැනල් දෙකම මං බලනවා , ඒවා සුපිරි තත්වයේ තියෙනවා , මේ චැනල් එකට ලැබුන ජයග්‍රහණයට මං හදවතින්ම සුබ පතනවා ,ඔබේ සියලුම ඉදිරි කටයුතු සාර්ථක වේවා ,තවත් හොඳ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි ඔයාට ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +2

    සන්තෝසයි සුදන්තක ඔයාගෙ ජයග්‍රහනය ගැන,ඉදිරි ගමන මීට වඩා සාර්ථක වේවා කියා ප්‍රාරිථනා කරනවා 🎉🎉🎉

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 ปีที่แล้ว +5

    ඔබතුමාණන්හට මාගේ ශීර්ෂ ප්‍රණාමය .

  • @harshanabandara2565
    @harshanabandara2565 ปีที่แล้ว +3

    ඔබතුමාගේ සේවය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. Channel එක තව තවත් සාර්ථක වේවා ❤

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 ปีที่แล้ว +6

    නියමයි අයියේ ඔයා කරන ක්‍රියාවලිය..ඔයා මේ දේ දිගටම කරන් යන්න..අපේ මිනිස්සුන්ගෙ ඔලු ටික හදන්න...

  • @kalumdanushka773
    @kalumdanushka773 ปีที่แล้ว +4

    Congratulations ..ආදරේ අයියේ හැමදාම ❤❤සතුටින් ඉන්න බුදුසරණයි ❤❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +4

    ඔබට ලැබෙන ආදායමක් ගැන හොයන්නෙ ලංකාවෙ උන්ට ඩොලර් ගොඩක් ලොකු නිසා වෙන්න ඇති . අපිට හොඳ දෙයක් දීලා මුදල් හෙව්වට ඒක වැරැද්දක් ද අනෙක. රටට ආදරේ කරන ඔබගේ ඉදිරි ගමනට සුභපැතුම් සුදත්තක .!

  • @thusithakodagod9233
    @thusithakodagod9233 ปีที่แล้ว +2

    මොළයක් තියන අයටනම් තේරෙනව
    ඹයාට මේකෙන කැපකිරීම් වලට ගෙන්න මොනව ලැබුනත් මදි

  • @lalithfonseka9886
    @lalithfonseka9886 6 หลายเดือนก่อน +1

    ඔබගේ අවංක භාවය ට මගේ ප්‍රණාමය.

  • @neilpehembiya8879
    @neilpehembiya8879 ปีที่แล้ว +4

    Wishing you best of luck sudanthaka !!! Your presentation always simple and worth full stuff shearing with us!! That's why is this like our family channel ❤🙂🙂🙂!!! Regards from monte carlo 🇲🇨 🇲🇨 🇲🇨

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 6 หลายเดือนก่อน +1

    අපිත් බටලන්ද වදකාගාරය වගේ ස්තාන එහෙම කරමු , අලුගෝසුවා තාම ඉන්නෙ හිටවලා තියමු

  • @wwbsujeewaratnayake3204
    @wwbsujeewaratnayake3204 ปีที่แล้ว +1

    සතූටක් දැනෙනවා
    ඔබ වගේ කෙනෙක් ලං කාවෙ සංචාරක ඇමැති ධූරයට මම යෝජනා කරනවා 👍👍

  • @KumariA-xj9bv
    @KumariA-xj9bv 29 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොමයක් ස්තුතියි නොදන්නා කරුණු බොහෝමයක් දැනගන්න ලැබෙනවා මෙ චැනල් බලනකොට .මම පාරම්පරික පාසල ,(ටකය) කියල චැනලයක් කළා යම් හෙයකින් එය නැවතුනා.ඒ ගැන දුකයි.ගොඩක් ලොකු අවබෝධයක් චැනල් සම්බන්ධව ලැබුනා.ඔබ දෙපලටම ගොඩක් පිං.ස්තුතියි.

  • @kwtkwt4004
    @kwtkwt4004 ปีที่แล้ว +2

    Niyamai aiye oya pisso gena hitanna epa oyage sewaya godak watinawa niyamai adarei

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 ปีที่แล้ว +2

    මම ඔබේ චැනල් දෙකේම හැම වීඩියෝ එකක් ම වගේ බලනවා. ඇත්තටම සතුටුයි ඔබ අවුරුදු 19 න් ඉතාලි ඇවිල්ලා අද ඉන්න තත්ත්වය ගැන. අර ස්විස් බෝඩර් පැනලා ඉතාලියට ආව ගමන ගැන කළ වීඩියෝ එක නම් නියමයි. ඇත්තටම ඔබ සංචාරය කරන අතරතුරම තනියම වීඩියෝ කරලා, එඩිට් කරලා අප්ලොඩ් කරන එක මාරම වැඩක්. ඔබ වගේම අපේ රටේ මිනිස්සුන්ගේ ඔලු ටික හදන්න උත්සහ කරන සේපාල්, සුදා, භාරත යන අයගේ චැනලුත් මම නොවරදවාම බලනවා. ඒ සමහර දෙනෙක් චැනල් එක කරන්නේ ටීම් එකක් එක්ක. එහෙම බලද්දි ඔබ තනියම කරන සේවය ඉතා වටිනවා. චැනල් දෙකමත් ඔබේ සහ පවුලේ සියලු දෙනාගේ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😍😍😍

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว

      ස්තූතියි ඔබට ❤️❤️

  • @shamalsashintha6108
    @shamalsashintha6108 ปีที่แล้ว +6

    තව රටවල්වල video ඕනී ❤❤

  • @silvakingsley1712
    @silvakingsley1712 หลายเดือนก่อน

    ඔබ සදහන්කරහ සියල්ලම නිවැරැදියි.ඒ ගැන ඔබට ගොඩාක් ස්තුතියි.මේ අයුරින් අපිව දැනුවත් කිරිම තුලින් අපි නොදන්නා බොහෝ කරුණු අපිට දැනගන්න ලැබෙනවා.ඒක ගොඩාක්

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว +2

    Our best wishes on your achievement ❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +3

    හදවතින්ම සුබ පතනවා සර්.ජය වේවා.ඉදිරියටම යමු.ඉක්මනට 200k ගමූ....👍👍💯💯❤️❤️

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +3

    Hi Sudantha. Thank you for your great work. Stay nonpartisan and give people the true message. Goold Luck!

  • @arunaaruna6675
    @arunaaruna6675 ปีที่แล้ว +2

    My congratulation for your achievement brother.your channel is wow, i can say .wish you all the best.👍

  • @jpSL
    @jpSL ปีที่แล้ว +1

    සුබපැතුම් සුදන්තක මහත්මයා👍 ඔබතුමා දරන මතයම තමයි අපිත් දරන්නෙ,

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 ปีที่แล้ว +2

    Obathuma apu gamana gana harima sathutui ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 we are stay with you forever ❤❤

    • @tharaekanayake85
      @tharaekanayake85 ปีที่แล้ว

      Aprikawe gambada pradesa Dakina kamathi obata devipihotai.

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 ปีที่แล้ว +2

    ඇත්ත තමයි අයියා අද අපිට මේ රටේ වෙන දේවල් තේරෙනවා. ඒත් බහුතර යක් මොඩ මිනිස්සු ලංකාවේ ඉන්නෙ.

  • @dushanthawickramarathne9314
    @dushanthawickramarathne9314 ปีที่แล้ว +1

    Thank you sudanthaka aiya..godak dewal dakka lokewate obata jaya wewa,

  • @srilankatropicaltours1287
    @srilankatropicaltours1287 ปีที่แล้ว +2

    ඔබ තුමා ලංකාවෙිි අහිංසක දුප්පත් ළමයින්ට ඔන්ලයින් ක්‍රමයට IT පුහුණුව ලබා දීමට කටයුතු කිරීමට ගැන ගොඩක් ස්තුතියි !!❤️ ඔබ ලංකාව ට ආදරය කරන කීප දෙනාගෙන් කෙනෙක් !!

  • @paulsujith6345
    @paulsujith6345 ปีที่แล้ว +3

    ඔබ⁣ වටිනා සෙවයක් කරන්නෙ.ආදරෙයි සැමදා ..

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ වීඩියෝ සෑම එකක්ම පාහේ නරඹන කෙනෙක් විදිහට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කරන මෙහෙයට..එහි වටිනාකම මිළ කළ නොහැකියි...ඇත්තටම පෞද්ගලිකව එහි ප්‍රථිපලයක් විදිහට මගෙ දියණියන් දෙදෙනාද විදෙශ් අධ්‍යාපනය සදහා පිටත්කර හැරීමට අවශ්‍ය දේවල් මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා... එහි වැදගත් දේ තමයි ඔබ හදුන්වාදෙන ඒ අය ඉතා විශ්වාසයෙන් විනිවිදභාවයකින් කටයුතු කිරීම.. ඒ අතර ඔබගේ වීඩියෝ වලින් ලෝකය ගැන උගත් දේ බොහොමයි.. ස්තුතියි බුදු සරණයි 🙏❤ සිල්වර් බටන් ලැබීම ගැන සුභ පැතුම්..🎂

  • @KrishnaKumari-vw5vk
    @KrishnaKumari-vw5vk ปีที่แล้ว +2

    Congratulations aiya

  • @appuhamisir
    @appuhamisir ปีที่แล้ว +2

    මුලින්ම ඔයාට ආදරනීය සුබ පැතුම් ..❤ ඔයාගේ විග්‍රාහයන් තුලින් අපි ගත්ත දැනුම එමටයි... මම ඔයාගේ චැනල් එක බලන්න පෙලබුව විඩියෝ එක තමා ලිච්ස්ටෙන්ස්ටින් ‍රටේ විඩියෝව... කැමැතිම විඩියෝව හිට්ලර් ගේ වදකාගාරය විඩියෝව .. හැම විඩියෝ එකකටම කොමෙන්ට් නොදැම්මාට අපි ඔබ සමගයි ... මම appuhami sir ❤

  • @nimalranasinghe3923
    @nimalranasinghe3923 ปีที่แล้ว +1

    Excellent, proud of you I learned a lot from your videos.. thanks 👍 ARAGALAYATA JAYAWEWA..

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 ปีที่แล้ว +1

    ඉතා සතුටුයි ලැබුනු අැගයිම ගැන.අපිට ලෝකය දකින්න වගේම මනස නිරවුල් කර ගන්න සුදන්තක අයියා විතර කැපවිමකින් vedio s කරන කවුරුවත් මට දකින්න ලැබිලා නැ.අනික එම සරල බවටත් මා ඉතා පුියයි..තවත් කලක් වැජබි යහපත් ගමනක් යැමට ශක්තිය ධෛර්යය හා නිරෝගි සුවය අයියටත් අක්කාටත් පවුලෙ සියලු දෙනාටම ලැබෙිවා...මොකද එම අයගෙ කැපවිමත් අයියට මෙි සේවය කිරිසට ඉවහල් වන නිසා😍😍😍😍😍

  • @gayanrajapaksha2749
    @gayanrajapaksha2749 ปีที่แล้ว +2

    youtube එකට පවිච්චි කරන gaget වලත් video එකක් ඕන ❤❤❤බුදු සරණයි!

  • @charikadeepani1417
    @charikadeepani1417 ปีที่แล้ว

    chanel එක ගැන ගොඩක් සතුටුයි සුභ පතනවා ඔබට ,!!! අද වැඩසටහනත් සුපිරි තෙරුවන් සරණයි!!! 🥰🥰🥰❤️❤️❤️

  • @naleenperera1969
    @naleenperera1969 ปีที่แล้ว +2

    Dear Sudanthaka My Hearties Congrats To Your Superb Achievement On The ‘‘ TH-cam ‘‘ Channel & Keep It Up Your Formidable Endeavours For The YoiYube Subscribers.

  • @surangagunasekara1331
    @surangagunasekara1331 ปีที่แล้ว +3

    Mama oyaage vedio ekak adai baluwe. Mata mechcharai oyaata kiyanna thiyenne. Oyaa monawa kiuwath oyaa bauddhayek kiyana eka kiyanna epaa mokada oyaama kiyana vidiyata oyaa niraagamikai. Oyaa wage loke aagam nisaa thamai me loke hama vipathakma wenne kiyana ayagen Mata ahanna thiyenne mechcharai. Niwee hanahille poddak hithala balanna aagam kiyala deyak loke nothibunaanang me loke kothana thiyeida kiyala.

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 ปีที่แล้ว +1

    ආදරණී සූදන්තක මහත්මයාණෙනි ඔබ ගේ TH-cam video බොහෝ විට බලන ඇමරිකාවේ පදින්චි කෙනෙක්.ඔබ තූමා පුකාශ කල නේපාල අයගේ විවේචනයට මම 100ට1000 ඒකග වෙනවා.බුද්ධාගම ,බුද්ධ ධර්ෂනය පටලවාගෙන ඉන්න අපේ මිනිසුන් කහවත පොරවාගෙන ඉන්න හොරැන්ට අහුවෙලා ඉන්නේ.මමත් මාසිකව මොනරාඡ කාරි තිබූනත් දානේ ටික හදාගෙන කෙනෙක් නමුත් මා පදින්චි වී සිටින පාන්තයේ අපගේ වියාපාරයේ වැඩකල හාමුදරැවන්ගේ ඡාති පුතාකල විශාල මුදල් මංකොල්ලය නිසා මට නම් ආගමත් ඒපාවෙලා තියෙන්නේ.හාමුදුරැවෝ සම්බන්ධ නොවුනත් හොරාව පිටංමන් කිරීමට උදව් දීම කොයි තරම් වැරදිද.නේපාල් ඡාතිකයා කීව විදිහට සියලු නරක වැඩ කෙරෙන්නේ පංසල්වල.දොර ගුලු දාගෙන කැමරා දාගෙන ඉන්න පංසල්වල මොන ආගමක්ද.අපි පංසල්වලට දෙන මුදල් නැති බැරි පවූලේ ඒකෙකුට දෙනවැ.

  • @priyanthakumara6799
    @priyanthakumara6799 ปีที่แล้ว +2

    Great work aiye

  • @sanru-newzealand8195
    @sanru-newzealand8195 ปีที่แล้ว

    Congratulations! Subscribed to your channel. I appreciate the hard work you are doing.

  • @rajaekanayake2327
    @rajaekanayake2327 ปีที่แล้ว +4

    ඔබගේ සේවය ඉහලින් අගය කරමි...අවංක සේවයක්...

  • @jayathilakaw8027
    @jayathilakaw8027 ปีที่แล้ว

    suba pathanawa obata godak watina video apata hemadamath denne......

  • @microtechnologylanka8992
    @microtechnologylanka8992 ปีที่แล้ว +1

    My heartiest congratulations! Well done keep it up

  • @yaninyanin7820
    @yaninyanin7820 ปีที่แล้ว +3

    THANK YOU!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว

    WOW SUPIRI 👍🏽👍🏽🇱🇰🇱🇰👍🏽👍🏽
    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.ශ්‍රි ලංකා🇱🇰👍🏾👍🏾🇱🇰
    හෘද්‍යංගම ශූභාශිංසනය මේ සමග ඔබට ප්‍රණාමය කරමි .

  • @lahiruhimath1537
    @lahiruhimath1537 ปีที่แล้ว +2

    All the best aiya.always i study you even posstive..very soon i hoplly meet..tc aiya.....

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว

    niyamai sdanthaka oya aththa katha karanawa, good luck.good job

  • @sampathseneviratne
    @sampathseneviratne ปีที่แล้ว +2

    good luck nicely said god bless

  • @GoAhead2500
    @GoAhead2500 ปีที่แล้ว +2

    Congratulations 🎊

  • @asankarodrigo5168
    @asankarodrigo5168 ปีที่แล้ว +2

    Congratulations.. The best among others..❤❤

  • @rakitha123
    @rakitha123 ปีที่แล้ว +3

    ඔයාගේ දැක්ම හොඳයි , තව යමක් එකතු කරන්න , පන්සල් වල විතර ද මේ අපචාර වෙන්න , පල්ලි වල වෙන්න නැති ද? පූජකවරුන් ළමයි දූෂණය කරන්නේ නැතද ? Europe වල පූජකවරුන් ta කොච්චර චෝදනා තියෙනවාද ? Please balance the content ..

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว +1

      ඒ කමෙන්ට් එකේ තියෙන දේට පල්ලි කෝවිල් වලත් ඒව වෙනව කියන එක උත්තරයක් නෙවෙයි නේද . දේශපාලුවො කරන්නෙත් අනිත් උනුත් හොරකම් කරන බව පෙන්වීම නේද ?

  • @umeshthilakarathne4271
    @umeshthilakarathne4271 ปีที่แล้ว

    බුද්ධාගම කියලා, කියලා දෙන්නේ දර්ශනයේ ඉතිහාසය. ඒක හැදුණු හැටි. මේක ඇත්තටම ඕනෑම කෙනෙකුට follow කරන්න පුලුවන් දර්ශනයක්. ලංකාවේ බහුතරයක් මේ දර්ශනයට අදාල නොවන දර්ශනයෙන් පිට හැමදේම කරල අපි බුද්ධාගමේ කියලා පෙන්වන්න දඟලනවා. ඇත්තටම show එකට කරන්නේ හැමදේම. විදේශිකන් ගොඩක් ඇත්තටම බැලුවොත් මේ දර්ශනයේ විදිහට ඉන්නවා. එයාලා මානසිකව දියුණුයි. ඒක තමයි ඇත්තටම මේ දර්ශනයෙන් වෙන්න ඕනේ. හැබැයි ලාංකිකයෝ කරන්නේ අපි තමයි බුද්ධාගමේ කියලා වටේටම පෙන්නන්න දඟලනවා විතරයි, දර්ශනයට අදාල කිසිම දෙයක් කරන්නේ නෑ. මේ පෙන්නිල්ල පන්සල් වල දකින්න තියනවා. එක උදාහරණයක් තමයි. නම් ගම් ගහලා "අහවලා පූජා කරන ලදී" කියලා පන්සල්වල තියන විවිධ භාණ්ඩ. ලාංකාවවේ බහුතරයකට නිවනට යන පාරත් සෑහෙන්න දුරයි.

  • @saranasinghe4517
    @saranasinghe4517 ปีที่แล้ว +2

    Very good, Your are the greatest inventer.Great hero, but great leader's never expect others. Anyway please continue your social charity words.We always recepect your thoughts.. thanks

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 ปีที่แล้ว +2

    සුභ පැතුම්....

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 ปีที่แล้ว +2

    ඔබගේ අමිල සේවයට අපගේ ගෞරවනීය ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nandajayawarna1908
      @nandajayawarna1908 ปีที่แล้ว

      ඔබ තුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා !!තුණුරුවන්ගේ සරණයි ඔබ තුමාට

  • @upendregamage007
    @upendregamage007 ปีที่แล้ว +2

    Sei un Grande!!!
    Continuate così❤

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Oba tumata budusaranai

  • @upulnalaka8585
    @upulnalaka8585 ปีที่แล้ว +2

    සර් මම ඔයාට ගරු කරනවා බුදුසරණයි සර්

  • @Sudani847
    @Sudani847 ปีที่แล้ว +1

    ඔබතුමා කියන දේ සියයට දාහක් ඇත්ත එත් මේ ලංකාවේ ඉන්න මී හරක්ට තේරුම් කරන්නේ කොහොමද

  • @luxmanjayathilaka5621
    @luxmanjayathilaka5621 6 หลายเดือนก่อน

    ඔබ වැනි මනුස්සයන් අප අතර සිටීම විශාල සතුටක් ඔබ නික්ම ගිය පසු ඔබ ගැන කතා කරනු ඇත එය ලෝක ස්වභාවයක් දිගටම කරගෙන යන්න එය ඔබේ සතුටට හේතු වෙනු ඇත එය මා අත්දැක ඇත

  • @maryherald933
    @maryherald933 ปีที่แล้ว +1

    Congratulations,
    You doing excellent job.
    Thanks 🙏

  • @nilanthigunawardana5010
    @nilanthigunawardana5010 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි සුභ පැතුම් 🎉🎉🎉❤❤❤අංකල්

  • @fukc925
    @fukc925 ปีที่แล้ว +6

    35:42 යූ ටියුබ් එකෙන් හම්බෙන ගාන...☺️

  • @manelfernando3485
    @manelfernando3485 ปีที่แล้ว +3

    oba thumata upathin labila thiyana mike eka hodatoma athi god blease you❤

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว

      අනේ....... හරිම සුන්දර කමෙන්ට් එකක්.... ස්තූතියි ඔබට

  • @thusithabandara3464
    @thusithabandara3464 ปีที่แล้ว

    ඔබ තුමාගේ වැඩ සටහන් ඉතා ඉහලින් තියෙනවා.අඩු පහසුකම් කියලා පේන්නේ නෑ.

  • @suriyaganthy7659
    @suriyaganthy7659 ปีที่แล้ว +1

    Superb sir keep it up....❤

  • @samdam9561
    @samdam9561 ปีที่แล้ว +1

    WISHING YOU ALL THE BEST BRO !!!!

  • @dilanbandara3463
    @dilanbandara3463 ปีที่แล้ว +1

    Thanks you

  • @Visibletoanyone82
    @Visibletoanyone82 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🔥🔥👍👍