Azerbaijan ප්‍රශ්න සහ පිලිතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2022
  • අසර්බයිජානය සම්බන්ධ ඔබේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු මෙන්න
    SEE Consultant WhatApp No.
    wa.me/message/SNPDQS3WV2JIP1
    Web site : dreamfly.lk/
    Facebook : / see.consultant
    Whatsapp : +994 55 322 9415
    Message Sri Lankan Community in Azerbaijan on WhatsApp. wa.me/message/ADJHDR3SHBRTN1
    SEE Consultancy Baku
    Nirosh (+994 50 7899 745) : WhatsApp. wa.me/message/VGK6ITEZFYRWA1
    Shani (+994 55 322 9412) : WhatsApp. wa.me/message/24RDRE6DHPW5J1
    Sayuni (+994 55 322 9415) : WhatsApp. wa.me/message/SNPDQS3WV2JIP1
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #අසර්බයිජාන් #azerbaijan

ความคิดเห็น • 174

  • @Theuniverse552
    @Theuniverse552 ปีที่แล้ว +6

    මම Sanjeewa Jayasooriya . Nirosh කියන්නේ අවුරුදු 23 විතර කාලයක් තිස්සේ දන්න පෞද්ගලික මිත්‍රයෙක්. වචනයේ පරිසමාප්තියෙන්ම බොක්කේ තියෙන දෙයක් හරි දෙන කෙනෙක්.
    Sudanthaka මහතාගේ වීඩියෝ සියල්ල ම වසර කිහිපයක් තිස්සේ මම බලනවා . දූපත් මානසිකත්වයෙන් එලියට එන්න ඒවා තමයි ගොඩක් ම උදවු වුනේ. ඔබ හැම විටම කියන කතාව හරියටම හරි , ලංකාවේ මිනිසුන්ගේ ඔලු දැන් ජාන වලින්ම වෙනස් කරලා තියෙන්නේ . කිසි දෙයක් විමසා බලන්නේ නෑ. අනික comment දාන සමහරු වීඩියෝ එක හරියට බලලා වත් නෑ. තව සමහරු හිතන්නේ එයාලා තරම් කවුරුත් දන්නේ නෑ කියලා. තවත් පිරිසක් ඉන්නවා මොන දේ කිව්වත් ඊට විරුද්ධ ව මඩ ගහන.
    කොහොම වුනත් ඔබලා කරන සේවය ඉතා අනර්ඝයි. දිගටම කරන්න කියලා ඉල්ලා සිටිනවා. (දැන් මටත් කීයක් හරි ලැබෙනවා කියයි ද දන්නේ නෑ 😂😂😂)

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว +4

      ඔව් සංජිව මමත් ලොකෙ පුරාම මිනිස්සු ලක්ශ ගානක් ඇසුරු කළ කෙනෙක් විදියට මට මිනිස්සුන්ව හඳුනාගන්න හොඳ හැකියාවක් තියනවා. මම නිරෝශ්ට උදවු කටන්නෙ නිරෝශ් ඒ තරම්ම අවංක හොඳම හදවතක් තියෙන කෙනෙක් බව මට දැනෙන නිසයි. නැත්නම් මම කොහොමවත්ම මෙහෙම කරන්නෙ නෑ.

    • @Theuniverse552
      @Theuniverse552 ปีที่แล้ว +1

      @@SudanthakaVlog ❤❤

    • @HansamaliWeerasekara
      @HansamaliWeerasekara ปีที่แล้ว

      @@SudanthakaVlog 👍👍👍🙏🙏🙏🙏❤️❤️

  • @lahirudilshan9417
    @lahirudilshan9417 ปีที่แล้ว +17

    තව එක්කෙනෙක් අමරුවෙ වැටෙන්න කලින් මේගැන සැරින් සැරෙ දැනුවත් කරන එක ලොකුම පිනක් 💛

  • @HansamaliWeerasekara
    @HansamaliWeerasekara ปีที่แล้ว

    ඒ ඔබ රත්තරන් මනුස්සයෙක් නිසා .. ඒව ඔබේ රත්තරන් දෙමව්පියන් ගෙ වටිනා ජානවල තිබුන මහත්මගතිගුණ.. සදාකල් නිදුකින් නීරෝගීව සතුටින් ජීවත්වේවා.. දෑත් එකතුකර ආචාර පුදමි. තෙරුවන් සරණයි ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ඔබේ හිතවතුන්ටත්.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +9

    ප්‍රථමයෙන්ම සුදන්තක මහත්මයා ඔබතුමා මේ රට වෙනුවෙන් කරන සේවය ගැන මාගේ ස්තූතිය පුද කරමි. කොච්චර හොඳ වැඩක් කලත් ඒවාට අකුල් හෙලන අය අදත් ඉන්නවා එදත් සිටියා ඔබතුමාට මම එක් උදාහරණයක් පෙන්වා දෙන්නම් මගේ ගම මතුගම මෙහෙන් තමයි අපි සියලු දෙනාගේ ඇස් පෑදුව නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා පාර්ලිමේන්තුවට පත් වූයේ. එතුමා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කළ වටිනා සේවය අප සියලු දෙනාම දන්නවා. නමුත් ලංකාවේ ජීවත් වු කුහක දුෂ්ට මිනිස්සු ඊලග මැතිවරණයේදී එතුමා පරාජයට පත් කිරීමට කටයුතු කළා මෙයින් පැහැදිලියි නේද? ලංකාවේ මිනිස්සු බහුතරයකගේ හැටි එමනිසා කොපමණ ගල් මුල් ප්‍රහාර එල්ල උනත් ඔබතුමා දරන මේ වටිනා උත්සාහය සාර්ථකව කරගෙන යන්න ඒ සදහා ඔබට ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියලාප්‍රාර්ථනා කරනවා.

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +2

      මෙකෙ ගොඩක් උන් සුදන්තක මහත්තයා ගැන හරියට දන්නැතුව ඊයෙ පෙරෙයිදා ආපු උන් කියල තෙරෙනව සුදන්තක මහත්තයා එක්ක මුල ඉදල හිටපු අය දන්නවනෙ ඔබ තුමා ගැන එක නිසා ඔයවගෙ දෙවල් ලන්කාවෙ මිනිස්සු කොහොමත් කරනව එක උන් ගෙනියයි අපි ඉන්නව ඔබ තුමා එක්ක මට නම් මෙ ලොකෙ වටෙ සුදන්තක චැනල් එක ආගමක් අර්තයක් නැති ආගම් පස්සෙ යනවට වැඩිය මට මෙ චැනල් එකෙ වීඩියො එකක් බලන එක ලොකු මානසික සුවයක්..මම නම් සුදන්තක මහත්තයාගෙ චැනල් දෙක බලනව නෙමෙයි අදහනව කීවොත් නිවැරැදියි...ඔබ තුමාට මෙ ගොඩක් ස්තුතියි අපට කරන සෙවය වෙනුවෙන් ඇත්තටම මෙක මිල කරන්න බෑ.....ජය.....!

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว

    නිහඩව සිටින්න...බුද්ධියක් ඇත්නම් සියල්ල තේරුම් ගනීවි අයියා...
    බොහොම ස්තුතියි ...

  • @sachinthanavidura210
    @sachinthanavidura210 ปีที่แล้ว +7

    හොද දෙයක් කරනකොට අකුල් හෙලන එක අපේ උන්ගේ හැටියක්මයි💔😞 ඔබතුමාගේ සේවය අපිට ගොඩාක් වටිනවා... ඔබ තුමාට ගොඩාක් ස්තූතියි 🙏

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +5

    ඔබතුමා පිරිසිදු සිතින් කරනදේ කරන්න .. ඔබට සදාජය.."🌹🌹🌹👍

  • @podiali7168
    @podiali7168 ปีที่แล้ว +6

    ඔය කියන දේවල් ගැන වැඩිය කලබල වෙන්න එපා. මේ රටට හොදක් වෙනවට කැමති නැති උන් ගොඩක් ඉන්නවා. ඔබතුමාට ජය වේවා.

  • @buddhimatarage8449
    @buddhimatarage8449 ปีที่แล้ว +3

    1980 ගණන් වලින් පසුව තමයි අපේ සාමාන්‍ය මිනිස්සු දියුණු රටවල් වලට ආවේ කාලේ වුණත් ආපු අයට පැහැදිලි කිරීමට ක්‍රමයක් තිබුනේ නැහැ ඔබ තමයි මේ වැඩසටහන් වලින් ලංකාවේ අයට හුඟක් පැහැදිලි කළේ අපේ ගොබ්බ හැත්ත හදන්න බෑ ඔබ කරන වැඩේ දිගටම කරගෙන යන්න ඔබට ස්තුතියි. පෙර සිටම අපේ ඉහල සම්බන්ධතා ඇති රාජ්‍ය සේවයේ අය හොඳ රටවල් වල වැඩ කරන විට ඒ අයගේ පවුල් පිටින් එහෙ පදිංචි වීමට අවස්ථාව සලසා දෙනවා සාමාන්‍ය පන්තියේ අයට මෙහෙම දැනුවත් කිරීමක් හරි කළේ ඔබගේ වැඩසටහන් වලින් ඒක අපේ අයට තේරෙන්නේ නෑ උන් තේරුම් ගන්නෙත් නෑ ඒකයි රටට මෙහෙම සිද්ධ වෙලා තියෙන්නේ

    • @HansamaliWeerasekara
      @HansamaliWeerasekara ปีที่แล้ว

      ඒ කතාව ඇත්ත . මේ රටේ ඉන්න පාර්ලිමේන්තුව සහ ඒක අතිවිශේෂයි. ඊට පස්සෙ රටේ සල්ලි තියෙන හැම කෙනාම කැමති නෑ දුප්පත් කෙනෙක් යම් කිසි තත්වයකට එනවට.. ඒ උද්දච්ච කමනිසා තමයි කවදාවත් කෙනෙකුට උදව්වක් තියා යනමගටත් වලවල් කපන්නෙ.. පිටඋන්ගැන මොනවද පවුල්වලම ඉන්න අය ගැන ත් ඒකමයි.. මොන විදියක සත්ව කොටසක්ද මන්දා..

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +7

    ලංකාවෙ ඉන්නෙ ⁣ගොඩක් අය කුහකයි..උන් කැමති හැමදාම වලේ ඉන්න .." උන් කැමති හැමදාම හොරුන් බලයේ ඉන්නවට.."😥😥😥

  • @ginurigayathmi
    @ginurigayathmi ปีที่แล้ว +3

    ඔබතුමා කරන සෙවය කිසිම කෙනෙක් නැ කරන්නෙ නැ ඔබතුමාට සියළු දෙවියන්ගෙ පිහිටයි

  • @sanathkumara4885
    @sanathkumara4885 ปีที่แล้ว +4

    ඔබතුමට ගොඩක් පින් මෙවැනි දැනුවත් කිරිම් වලට .අපෙරටෙ මෙවැනි පරයන් ඉන්න තක් මෙරට වලෙමතම.

  • @marinafernandez7567
    @marinafernandez7567 ปีที่แล้ว +3

    Our people are very wicked. Jealous
    Selfish . I appreciate v. Much your effort to bring happy Ness , hope ,success to our life

  • @mohamedrazick7893
    @mohamedrazick7893 ปีที่แล้ว +1

    අගය කරමී. අපේ ලමා පරපූරට යම් යහපතක් දායාද කරන්න ඔබ කරන මේ වෑයමට ඡය වේවා සර්

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 ปีที่แล้ว +1

    මහත්මයාලට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.... අපේ දරුවන් වෙනුවෙන් කරපු මේ වටින වැඩේට..
    මගෙ ලොකු හීනයක් මගෙ ළමයි න්ට හොඳට උගන්නලා ලෝකෙට දෙන්න....
    එත් මට එචචර සල්ලි නැහැ.... ඒ උනා⁣ට කවුරු හරි පුළුවන් කෙනෙක් පුයෝජනයක් ගනී.....
    අපේ මිනිස්සුන්ගෙ පුරුද්දනේ ඇත්ත කතා කරන උන් පාගලා දාලා හොර තක්කඩින්ට කඩේ යන එක

  • @pushpakumarasamarakoon5854
    @pushpakumarasamarakoon5854 ปีที่แล้ว +2

    I am the principal of a popular government school in Sri Lanka. I have seen your lots of videos. you are doing a marvelous job. Don't answer useless comments.

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว

      Thank you very much dear Sir ❤️

  • @Visibletoanyone82
    @Visibletoanyone82 ปีที่แล้ว +6

    අපි හැමදාමත් කැමති ඔයාගේ video බලන්න
    හොරු කුලපූ උනාට ගනන් ගන්න එපා😃

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +3

    ඔබගේ කැපවීම ගැන විශ්වාසයි. ඔබට තෙරුවන් සරණයි

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 ปีที่แล้ว +1

    ඔබතුමා වැඩිහිටියෙක්,විදියට දරැවන්ව නැවත,නැවත දැනුවත් කිරීම ලොකු පිනක් 💪💪💪❤❤❤...ලංකාවේ මිනිස්සු බොරුවට,වංචාවට රැවටිලා හැමකෙනා ගැනම අවිශ්වාසයෙන් හිතන්නේ.ඔබතුමාගේ වීඩියෝ 👍👍👍👍

  • @vimukthikd
    @vimukthikd ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි මේ කරන කැපකිරීම් වලට. 💐
    බඩට වදිනකොට රිදෙනව කාටත්. ඒකයි එයාල කලබල වෙන්නෙ.

  • @gaminiperera2941
    @gaminiperera2941 ปีที่แล้ว +4

    Dear Sudanthaka, U are doing a great job & dont get hurt when people say bad things about u! I am so happy that u are helping Sri Lankan children ! Please keep helping them ! May u live long & keep ur head straight ! Thruwan saranaiye !

  • @lakmalnanayakkara478
    @lakmalnanayakkara478 ปีที่แล้ว +6

    Kauru hari kenek hoda deyak karanawanam ekata akul helana eka ape minissuge purudda aiya.

  • @anupamaamarasinghe7677
    @anupamaamarasinghe7677 ปีที่แล้ว +1

    ඔබතුමා හොඳ හිතින් ලංකාවේ අයට උදව් කරන්නේ, ඒ නිසා කුහක මිනිස්සුන් කියන කථා වලට කේන්ති ගන්න එපා.
    ඔබ කරන්නේ හොඳ දෙයක් .
    ඔබට තෙරුවන් සරණයි...!!!

  • @dsvideos8969
    @dsvideos8969 ปีที่แล้ว +6

    මාමේ රුමේනියාව ගැන වීඩියෝ එකක් කරන්න. ඔයා දන්න ඔක්කොම කියන්න. ඉගෙනගන්න නෙමෙයි. රැකියාවට යන්න. ලංකාවේ තරුණ තරුණියන්ගෙ හීනෙ වෙලා තියෙන්නේ. පුළුවන් ඉක්මනින් කරන්න❤️

    • @thelife8836
      @thelife8836 ปีที่แล้ว

      වීඩියෝ එකක් කලින් දාල තිබ්බනෙ.සර්ච් කරල බැලුවෙ නැද්ද

  • @pranethpriyashan3856
    @pranethpriyashan3856 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🤝

  • @GAMINGYUMA
    @GAMINGYUMA ปีที่แล้ว +2

    ඇත්තටම ඔබගේ විඩීයෝස් බැලුවා හැම එකක්ම.හරිම ආස හිතුනා..මගේ යාලුවා ප්‍රංශයේ එයා එන්න කිව්වට.ඔයාගේ අදහස් අරන් එන්න හිත හදා ගත්තා..නමුත් වීසා නෑ සර්..අනෙක් රටවල් හරහා එන්නත් වීසා නෑ..පිලිතුරක් දෙන්න

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +3

    සුදන්තක මහත්මයා ඔබතුමා රටට කොච්චර ආදරේ කෙනෙක්ද කියල අපි දන්නව .." ඔබ කොච්චර කට්ටකාපු කෙනෙක්ද කියලා අපි දන්නව ඔය කට කැඩිච්ච එවුන් කියන එවා ගනන්ගන්න එපා.." ඉතාලියෙ අපේරටේ අය ඇවිත් කොච්චර ඉන්නවද..? රට ගැන කැක්කුමක් ඔබට හැර අන්අයට තියෙනවද..? ඒ නිසා ඔබ කලකිරෙන්න එපා.." ලංකාවෙ මිනිස්සු දැන් දූෂණය වෙලා තියෙන්නෙ.. හුඟක් මෙහේ ඉන්නෙ..බයියො.. "ඔබට ජය! සතුට !!🌹🌹🌹🙏👍

  • @Topdailyshows8802
    @Topdailyshows8802 ปีที่แล้ว +1

    ඔබතුමා වැඩේ දිගටම කරගෙන යන්න.

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +8

    හිතන්නකො ලංකාවෙ උන්ට උදව් කරන්න ගිහින් ඔච්චර කරදර වෙනවනම් ලංකාවෙ ජීවත් වෙන්න කොච්චර අමාරුද කියල.මැරෙන්න කලින් ලංකාවෙන් පිටවෙනවමයි

  • @photographywithdarshana
    @photographywithdarshana ปีที่แล้ว +1

    ඔබ කරන්න සේවයට ස්තුතියි!!!

  • @RuwanWijitha-hg4dh
    @RuwanWijitha-hg4dh ปีที่แล้ว

    Gonnu ubaa kewata sirge wde degatama karagena yana sir karana wade loku pinak. God bless you

  • @ushanmadhawa7356
    @ushanmadhawa7356 ปีที่แล้ว +1

    ඇත්තටම අනව්ශ්‍ය දෙවල් ගොඩක් වැඩි අවශ්‍ය දේ පමනක් විඩියෝ එකට ඇතුලත් කලානම් බලන අයට උනත් ගොඩක් පහසුයි

  • @mlwijesinghe3610
    @mlwijesinghe3610 ปีที่แล้ว

    ඔබතුමාගේ යූ ටියුබ් වැඩසටහන් හරිම ප්යෝජනවත් ලෝකය පිළිබඳ ඔය වැඩසටහන් දිගටම වැඩසටහන් දිගටම දිගටම කරගෙන යන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා කාලකන්නි හොරක් තක්කඩින්ගෙන් අපිව බේර ගත්තාට

  • @nalakafernando9201
    @nalakafernando9201 ปีที่แล้ว

    I appreciate your service, it’s actual a pure work. To protect our nation. Me too had some disagreements with you before but this is perfect.

  • @ni________________________6031
    @ni________________________6031 ปีที่แล้ว

    Thanks for your info 💐

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    බුදුසරණ dawe phetai good job sudantaka mahattaya lanky mahatmeya .apa rata gana apeta kanagatui

  • @podiali7168
    @podiali7168 ปีที่แล้ว +4

    අනේ පුලුවන්නම් ඔය විදියටම රැකියා වලටත් ගෙන්නන්න විදියක් හදන්නකෝ. ඔය එක එකා කියන දේවල් ගැන කතාකරල වැඩක් නැහැ. ඔවුන් මහ කාලකන්නි. අපි වැඩකට අැති දේවල් කතා කරමු. ජය වේවා.

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว

    Thanks

  • @Ao2wee.12
    @Ao2wee.12 ปีที่แล้ว +5

    සුදන්තක,උඹට මම ලස්සන කතාවක් කියන්නද..?මචං මගේ ගෙදර ඉස්සරහා තියෙනවා මහා විශාල කන්දක්.මේ කන්ද දිහා බලාගෙන රෑට බල්ලෝ බුරැතු පිටින් උඩු බුරනවා.කනක් අැහිලා ඉන්න බෑ .පහුවෙනිදා උදේ නැගිටලා බැලුවම අර මහ කන්ද එතනමයි මචං.කන්දේ එක වැලි අැටයකටවත් හානියක් වෙලා නෑ.අර පර බල්ලෝ ටික නිකම් කට රිද්දවගෙන යන්න ගිහිල්ලා.උං අාගිය අතක් නෑ.
    සුදන්තක,..උඹ වගේ උත්තම ගණයේ මිනිහෙකුට,ගොං පොරවල් පොර ටෝක් දෙනකොට හිතට පුංචි දුකක් දැනෙනවා..එ්ත් මචං අර මං කිව්ව මහ කන්ද සහ බල්ලෝ රැල අපේ පෑරෙන හිත් හදාවි...ඔය මොන මොනවද කියවන උන්,මානසික පිස්සෝ..එහෙම නැත්නම් හොර ඩීල්කාරයන්ගේ ඉත්තෝ.
    දයාබර පුරවැසිය.උඹලා වෙනුවන් අැති සියලු දොරවල් වැසී යද්දී,..කොහෙන් හෝ තැනකින් රැවන් දොරටුවක් මතුවිය හැකිබව තරයේ මතක තියාගනිල්ලා..එ් වගේම එ් විවරවුන රැවන් දොරටුව ගල් පෙරලා වසා දමන්නට වසලයන් පිරිසක් හැංගී කුරැමාණම් අල්ලමින් සිටින බවද හොදට මතක තියා ගනිල්ලා..එ් නිසා තොපිට විවර වී අැති රැවන් දොරටුව දිවි හිමියෙන් රැක ගනිල්ලා...සුදන්තකත්,අසර්බයිජානයේ චමින්ද නිරෝෂනුත් සත් පුරැෂයෝ බව මතක තියා ගනිල්ලා.උන් දෙන්නා මේ පට්ට කට්ට කන්නේ තොපේ යහපතට මිසක් උන්ට අැති කෙං ගෙඩියක් නැති බවද දැන ගනිල්ලා... එ් වගේම මටත් උන්ගෙන් ලැබෙන ඉටි ගෙඩියක් නැතිබවද තරයේම හිතට ගනිල්ලා....උඹලාට ජය..කෙසේ හෝ ලෝකය ජය ගෙන හොදින් සැපෙන් ජීවත් වෙන්න උත්සහ ගනිල්ලා.(අජිත් වීරසූරිය)

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว +1

      ඔව් මචං නරක මිනිහෙකුටනම් මම කොහොමවත්ම මෙහෙම උදවු කරන්නෙ නෑ මගේ නම කැත කරගන්න මම කැමති නෑ කවදාවත්ම

  • @CAPTAIN99542
    @CAPTAIN99542 ปีที่แล้ว +1

    pissanta Utthara denna apa. Ape minissunge Hati ohoma thama mona. Karath. Ohoma thama oyage wade idiriyata karagena yanna jaya weva..(Pissange comment wata uttara denna apa)

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 ปีที่แล้ว +1

    කුහකයො ඉන්න රටක හොඳ දෙයක් කරන්න හරිම අමාරැයි අපේ උන්ටම තමයි අපිට වලකපන්නෙ අපේ ලමයි ගොඩයනවට ඇයි අකමැති අපේ කාලකන්නි තවටික දවසකින් ඔය රටත් චොරකරනව ,,,,,,,,,නියමයි ජයවෙවා ඔබට ,,,,,,,

  • @nethsaracommunication2117
    @nethsaracommunication2117 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වීඩියෝ එක දැක්කෙ පළමු වතාවට මගේ පුතාත් මේ සැරේ ඕලෙවල් ලියලා ඉන්නේ තාම ප්‍රතිඵල නම් ඇවිල්ල නෑ ඒ විශ්වවිද්‍යාලය සම්බන්ධ කරන සර් සමග ඉන්ටර්වීව් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි ගියපු ළමයි ඉන්නවා නම් පෙන්නනවා නම් ඒ හොඳයි අපිට ගොඩක් විශ්වාසේ තහවුරු කරගැනීම සඳහා ඔබතුමාගේ මේ ක්‍රියාවලියට බෙහෙවින් ම ගරු කරනවා

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว

      මේ තියෙන නොම්මර වලට කෙලින්ම වට්සැප් කතාකරන්න.

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 ปีที่แล้ว

    Bonne conseiller brother thanks

  • @kassachannel9408
    @kassachannel9408 ปีที่แล้ว

    Obage danuwath kireem walata sthuti..

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +3

    ඔබගේ වීඩියෝ හැමදාම බලනවා ..අපිට මේ රටින් මොන රටට හරි යන්න ඕන ..මම කැමතියි අසර්බයිජාන් රටට යන්න ..කාන්තාවන්ට අවස්තාවක් තියෙනවද මැදපෙරදිග වගේ වැඩ කරන්න .අනේ සහෝදරයා ඒ ගැන දැනුවත් කරන්න ..

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว +1

      අසර්බයිජාන් රටේ තියෙන විශේෂත්වයක්නම් පිටරැටියන්ට රැකියා දීම සඳහා පහසු වීසා ක්‍රමවේදයක් නොමැති කමයි. ඒ නිසා කවුරුවත්ම වැඩක් දෙන්න කැමති නෑ ඉතා ඉහල දඩයකට යටත් වෙන්න වෙන නිසා. ඒ නිසා ජොබ් හොයාගෙන මේ රටට එන්න එපා. සල්ලි වතුරේ

  • @ishanjanith1192
    @ishanjanith1192 ปีที่แล้ว

    #aiye oyge video mm balanwa👈 khm hari urope enwaa👈 godak dewl igena gnne oygen adreiiii aiye❤️😍🔥💪

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz ปีที่แล้ว +1

    Oya loke pennanakota api inne wale kiyala danuna loke minissu kochchara hodada kiyala dakina kota ape unge kuhaka kama mahamera tharamatama lokui aiye oyalata jaya

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    Niyamai ❤️✨❤️

  • @niroshani5863
    @niroshani5863 ปีที่แล้ว +2

    👍👍👍👍Niyamai Aiya

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +3

    ලංකාවේ පරයන්ට උදව් කරන්න ගිහින් සුදා අයියා මේ කොහෙවත් ඉන්න හුජ්ජ කොල්ලන්ගෙන් කතා අහනව, යකෝ මේ මනුස්සයට කොමිස් ගහන්න ඕනි නම් ඉතාලියට ගන්නව කියල හම්බ කරගන්න තිබ්බ, ඉතාලියෙ PR තියන මනුස්සයෙක් මේ.

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 ปีที่แล้ว

    මේ රටේ අමන තකතීරු වහල් ජාතිය පුරුදු කරල තියෙන්නේ අදහන වදින පුදන, අමු මිත්‍යාදෘස්ටිකයෝ ජාතියක් ,ඒක මුළු රටේම විනාශයට ගෙනගියා, කොහොම උනත්,අදටත් ලංකාවේ ඇත්ත තත්වය ඒකයි ,,!!
    සුදන්ත සහොදරයා,!!

  • @CW-dm4lu
    @CW-dm4lu ปีที่แล้ว +2

    👍

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 ปีที่แล้ว

    Bonjour brother , super your vidéo je regarde Évry day, thanks , kanth i live Paris

  • @manojanton5295
    @manojanton5295 ปีที่แล้ว

    👍👍👍

  • @pramodyamadushan8654
    @pramodyamadushan8654 ปีที่แล้ว +2

    ❤️👍

  • @britanniait9456
    @britanniait9456 ปีที่แล้ว +1

    Ireland යන්න try කරන්න. Ireland වල student visa ගිහින් ඉගෙනගත්තාම අවුරුදු 2ක් free same filed එකේ job කරන්න පුලුවන්

  • @nilanthaindika568
    @nilanthaindika568 ปีที่แล้ว

    Good..🇵🇸

  • @surangapushpakumar6100
    @surangapushpakumar6100 ปีที่แล้ว

    බොහොම ස්තූතියි කමෙන්ට් කියවන එකට ඒ වගේම මම බොහොම ආසාවෙන් අහන ප්‍රෝගෑම් එකක් මේක මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කවුරුහරි විරුද්ධව මේකට ඔයාට කමෙන්ට් දානවා නම් ඌ මනුස්සයෙක් වෙන්න බැහැ මොකද ඌ වැරදි මාර්ගය යන එකෙක් ඌට හිසරදයක් ඔයා මම නම් අගය කරනවා ඔයාගේ program

  • @SamiraRukshan
    @SamiraRukshan ปีที่แล้ว

    Ayye, Lankve ayata(sama-harak) hoda karanna giyahama ohoma thamay...Aluth deval minssu danaganvata kamathi na ne..e unta kada vada ganna bari nisa.
    Hamoma hithanne hamdame karanne salli valata kiyala..na smahara.minissu hadawathinama karanava, ayya vage aya..ayyta keetak labunath kamak na,kata vath varadi karala nevey ne,..keep the good work ..

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    සර් මම කලින් කමේන්ට් එක දැම්මේ ආයේමත් කට්ටිය ට බලන්න.ඔය එක එකා කියන ඒවා ගනන් ගන්න එපා.බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ.සර්ට ජය වේවා මේ කරන සේවයට.සැලේන්න එපා සර්.👍👍❤️❤️💯💯

  • @pramithalakshan7389
    @pramithalakshan7389 ปีที่แล้ว

    රුමේනිය‍ාව ෂෙනගන් වීම ගැන අලුත් තොරතුරක් ඕනි . ape lanakwa ayata eken wena wasiya mkda kiyla danaganna oni....

  • @ginurigayathmi
    @ginurigayathmi ปีที่แล้ว +1

    ❤️

  • @chashinthadeshan754
    @chashinthadeshan754 ปีที่แล้ว

    ❤🌹

  • @pathirana383
    @pathirana383 ปีที่แล้ว +5

    අපේ අයට උදව් කරන්න දිගටම ....තමන් කරන්නෙ හොද දෙයක් කියලා තමන්ගෙ හිත දන්නවා එ හොදටම ඇති ... අපේ රටේ දැන් තියෙන්නෙ අමුතුම සංස්කෘතියක් ඒක වෙනස් කරන්න බැ ...අපේ මිනිස්සුන්ගෙ බහුතරයක් අයගෙ මොල කුරුවල් වෙලා තියෙන්නෙ ඒවා හදන්න බැ ආයෙ අපිට ...ඇත්‍ත දකින මිනිහා ඒක දැකලා තේරුම් අරන් ජීවිතය දිනයි එ වගේ මිනිස්සු අංකල් වගේ අයගෙ වීඩියො බලන්න ඉන්නවා ...දිගටම කරගෙන යමු ඇත්ත දකින මිනිස්සු දිනයි ❤

  • @lakmalnanayakkara478
    @lakmalnanayakkara478 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @sachinthanavidura210
    @sachinthanavidura210 ปีที่แล้ว

    ❤️❤️

  • @Travelwithdaria
    @Travelwithdaria ปีที่แล้ว

    ❤️❤️❤️

  • @Visibletoanyone82
    @Visibletoanyone82 ปีที่แล้ว +5

    Azerbaijan වල ඉගෙන ගත්තත් රැකියා වක් ලැබෙන වද?🤔🔥

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว +2

      ඉගෙන ගත්තට පස්සෙ ලෝකෙ පුරාම රැකියා අවස්ථා විවර වෙනවා මේක අලුත් ලෝකයක්. ඉස්සර වගේ නෙවෙයි

  • @ranjithkumarasingha7710
    @ranjithkumarasingha7710 ปีที่แล้ว

    ඔබගේ උත්සාහය අගය කරමි

  • @suriyaganthy7659
    @suriyaganthy7659 ปีที่แล้ว +2

    Sir oya appita godak dhannethi dewal kiyala dhunna, godak aya beruna...thanks a lot sir oya wage ekkenek apita lebuna nisa.... god bless you sir..😍👌👌👌👍👍👍

  • @pradeepgunarathne.9581
    @pradeepgunarathne.9581 ปีที่แล้ว +4

    සුදන්තක මහත්තය ඔය රටෙ ඉගෙනගන්න ලමයෙකුට හම්බවෙන වාසි මොනවද??යුරොප් රටක පදින්චි වෙන්න පුලුවන්ද??
    ඉතාලි ප්‍රන්ශ ජර්මන් වගේ.
    ඔය කාලකන්නි මිනිස්සු එකෙක් දෙන්නෙක් කියන කතා සත පහකට ගනන් ගන්න එපා.මම නම් ඉතාම ගරු කරන චරිතයක් ඔබතුමා.ජයවේවා.ඔබේ සියලු කටයුතු සර්තක වෙවා.

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว +5

      මේ රටේ ඉගෙන ගත්තට පස්සෙ වැඩිදුර අධ්‍යාපනය සඳහා වෙනත් රටකට යන්න ලේසියෙන්ම ඉල්ලන්න පුළුවන්.

    • @pradeepgunarathne.9581
      @pradeepgunarathne.9581 ปีที่แล้ว +4

      @@SudanthakaVlog බොහොම ස්තුතියි .

  • @chamalkanchana
    @chamalkanchana ปีที่แล้ว +5

    කවුරු හරි කෙනෙක් හොද video එකක් දැම්මොත් හොරු බලන්නෙම ගල් ගහන්න මඩ ගහන්න. හොරුන්ට මේ azerbaijan දොරත් වහලා දාන්න ඉඩ දෙන්න එපා uncle

  • @sumithattygalle5955
    @sumithattygalle5955 ปีที่แล้ว

    please kindly requesting..., Finland work permit or work vise. (relavant qualification, Job catagory) will experting vedio. loku vistharayak one nehe. normal description akak hodatama ethi.

  • @GAMINGYUMA
    @GAMINGYUMA ปีที่แล้ว +3

    ඔබ කියන දේ බොරු කියලා සමහරු දාලා..අපි ඒ උනාට ඔබගේ විඩීයෝස් බලනවා..හොරු මේවට පැනලා අපිට උපදෙස් දෙන්න එනවා.අපි ඇස් දෙකෙන් බලලා,කන් වලින් අහනවා කියලා උන් දන්නෑ..ඔබට බුදුසරණයි

  • @mohdazmi9858
    @mohdazmi9858 ปีที่แล้ว

    👍🇱🇰🙏

  • @irishmadushanka8036
    @irishmadushanka8036 11 หลายเดือนก่อน

    Mata yurop rarakata yanna udau krnna.plz.

  • @tserial9402
    @tserial9402 ปีที่แล้ว +3

    තිලිනට පුකේ අමාරුව

  • @damithkarunarathna526
    @damithkarunarathna526 ปีที่แล้ว +2

    අපේ හොර දේශපාලුවෝ රැස්වීමක් සංවිධානය කරොත් උම්බෑ කියන්ඩ මාර සෙනගක් තවම සෙට් වෙනවා, ඔයාට මඩ ගහන්නෙත් අන්න ඒ වගේ උන්. ගෙඩි තියෙන ගස් වලටයි මිනිස්සු පොලු ගහන්නෙ, අන්න ඒක මතක තියාගන්ඩ

  • @user-tm1li2lr5j
    @user-tm1li2lr5j 4 หลายเดือนก่อน

    Mn Rumaniyavata Anna document bara dunna. Thama naa. Mokada vaifuth akka Anna tray kalaa. Talaring valata. Uttharayak danna puluvanda.

  • @shawnmark9769
    @shawnmark9769 ปีที่แล้ว

    Uncle, Now I am in grade 9. But I ll be doing my O levels on next year as a private candidate. And I am doing Cambridge O level's ( English, Maths, Business studies, Accounting, Economy and Computer science ). So are these qualifications enough ? And Will there be age restrictions for me ?

  • @chamindakumar-of5wu
    @chamindakumar-of5wu 11 หลายเดือนก่อน

    Aiya lankawe minssu kiyanne Jara jerna wechcha Manda walaka inne kiyala undannenaha

  • @smakalankagayan6120
    @smakalankagayan6120 ปีที่แล้ว

    Ane yanna kiyapan Ayya mage yaluwek gihin oya rate hire idala awe

  • @Mr-ix2bb
    @Mr-ix2bb ปีที่แล้ว +1

    Uncle මට එච්චර සල්ලි නම් නෑ,මම study කරන්න ලෝන් එකක් අරන් Azerbaijan වලට ආවොත් ගෙදර අය හිර වෙනවද?මට ඒක ගෙවන්න අමාරු වෙයිද study කරන ගමන්.Help please

  • @irishmadushanka8036
    @irishmadushanka8036 11 หลายเดือนก่อน

    Plz udau krnna

  • @srehanblocks5705
    @srehanblocks5705 ปีที่แล้ว

    අයියේ සයිප්‍රස් වලට සංචාරකයන් ගිහින් ඒ ගැනත් කරන්නකෝ

  • @sumithattygalle5955
    @sumithattygalle5955 ปีที่แล้ว

    Please requesting. Slovenia 🇸🇮 gena vedio 1k karanna puluwan da. Studies & job category gena. Azerbaijan vedio aken passe obathumage hema vedio akakma follow karanna beri una. Mama eeye Slovenia gena vedio 1k beluwa. Please will expecting real information. Bcz, I didn't sure relevant another vedios clips with details. (I don't have mind already you have done Slo, vedios.)

  • @ErangaNuwan-hm1tz
    @ErangaNuwan-hm1tz 2 หลายเดือนก่อน

    පෝන් නොම්බරයක් දෙනවද ජොබ් විසා ඇප්ලයි කරා ඒගැන විස්තරයක් දැන ගන්න ඔනී.plz sir

  • @stationhits8180
    @stationhits8180 ปีที่แล้ว +2

    සුදන්ත මම ජගත් හික්කඩුවේ ඔයාට මතකද මන්දා ඔයාගේ programme බලනවා wall danතෙරුවන් සරණයි

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว

      නළාගස්දෙණියෙද ?

  • @sumithattygalle5955
    @sumithattygalle5955 ปีที่แล้ว

    Mama me obathumàge vedio aka balana gaman, mamath inne pitarateka. Mama hithanne.oya mooda minissunta oyatharam Wath kathakaranna yanna apa. Mokada pitaratawala, minissu jeewath wena vidiya oya paukàra minissu danne ne. Un hithanne aka, akàta penna beruwa eershiyàwen, kuhaka kamen looke hemooma jeewath wenne kiyala. Un danne nehe looke minissu kochchara sathutin innawada kiyala. Wedak nethi deeta reply karanna time wast karanna apa. Oya karana de ohomama karanna. Mokada ahinsaka lamai tikak innawa, oyage niweradi thorathuru balàgena. Budusaranai.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +3

    මහා අපරාධයක් සර්.මුන්ට හෙන ගහනවා.බලන්න සර් ලංකාවේ නම කැතම කරනවා.හරිම කනාගාටුයි.අනිවාර්යේන්ම මේක දැනුවත් කරන්න සර්.මේක මහා අපරාධයක් සර්.මේ අහිංසක මිනිස්සු කොහොම හරි බේරා ගමු.අපේ අයට මේ වාගේ වැදගත් යු ටියුබ් චැනල් වල ඒවා බලන්නේ නෑ.විකාරනේ අපේ අය බලන්නේ.ඒක තමයි වෙලා තියේන හේනේ.බයිලා නම් ඒ යු ටියුබ් චැනල් වල ඒවා නම් බලයි උඩ දාගෙන.සර් වාගේ වැදගත් විඩීයෝ එකක්වත් දාන්නේ නෑ.ඒවා අපේ උන්ට ඇත්තටම වැඩක් නෑ.එකයි ලොකුම හේනය සර්.අපේ උන්ට වැදගත් ඒව වැඩක් නෑ.ඇත්තටම මේ හැම එකක්ම අපේ උන්ගේ වැරදි.👍👍👍💯💯❤️❤️

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +1

    රෝමේනියාව 2023 ජනවාරි පලවනදායින් පස්සේ ෂෙන්ගන් වෙනව කියන්නේ ඇත්තක්ද සුදත්තක අයියේ...?

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 ปีที่แล้ว

    සුදන්තක අයියෙ අපේ මිනිස්සු අවුරුදු දහස් ගානක් රැවටිචිච විදිහයි රවටපු විදිහයි 46.22 විනාඩියෙ ඉදන් හොදටම කියනව. අපේ රට ගොඩගන්න එ වචන ටිකම අැති සියලු දෙනා අහල වැඩ කරනවනමි. ජයවෙිවා..

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 ปีที่แล้ว +1

    මෙම වීඩියෝ එක බැලුවට පස්සෙ පුදුම කලකිරීමකින් ඇතිවුණෙ. පුදුමාකාර කුහක මිනිස්සු. කනගාටු වෙන්න එපා සූදන්තක මහත්මයා.අපෙ රටේ මිනිස්සු ඔහොම තමයි. කුහක කාලකන්නි මිනිස්සු.

  • @tube-hd9hl
    @tube-hd9hl 3 หลายเดือนก่อน

    oyage 4n numbar 1ka denda puluwanda

  • @newsupdatekr
    @newsupdatekr ปีที่แล้ว +2

    හොරුන්ට රිදිලා කොමෙන්ට දාලා තියෙන්නෙ . උදව් කරන එක දිගලටම කරන් යන්න් .

  • @channakumara4534
    @channakumara4534 ปีที่แล้ว

    Oya vaga hoda ayata khomtha baena hraka enna rataka maka

  • @anushakurukulasooriya8546
    @anushakurukulasooriya8546 7 หลายเดือนก่อน

    අසර්බයිජාන් විසිට් ඇවිත් canada/US wiork visa gnna puluwandha

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala5193 ปีที่แล้ว

    අනේ මහත්තයා ලංකාවෙ මිනිස්සු න්ගෙ මොලේ අව්ල් වෙලා ඉන්නෙ .ඔය තිලින කියන එකා එහෙම ඒ වගේ එකෙක් .මහත්තයා කරන්නේ ලොකු සේවයක් ලොකු උදව්වක් ඒකට මම නම් ඔබතුමාට පිං දෙනවා .මගෙත් අක්කගෙ දූ ඉන්නවා බලාපොරොත්තු වෙනවා අසෙර්බයිජාන් වලට යවන්න .බලමු. ඔබතුමාට තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබේවා . 🙏🙏👍👍👍👍

  • @champikapriyadarshaninotni2154
    @champikapriyadarshaninotni2154 ปีที่แล้ว

    Call akk ganna vidiyak thiyanwda .apita ..mr sudantha

  • @shashimalvidarsha6514
    @shashimalvidarsha6514 3 หลายเดือนก่อน

    අවාසනාවකට හෝ වාසනාවකට මේ සම්බන්ධව අංකල් දාල තිබ්බ වීඩියෝස් බලන්න උනේ upload කරල අවුරුද්දකුත් ගත උනාට පස්සෙ.මේ සම්බන්ධව තත්වය මොන විදියකින් හරි වෙනස් වෙලා තියෙනවද අන්කල් දැන් වෙනකොට?