Malta | මෝල්ටාවට ජොබ් වලට යන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 352

  • @adminahewage6179
    @adminahewage6179 2 ปีที่แล้ว +23

    ඔබතුමා එ්ජන්සික් කරන්නකෝ. එතකොට සාධාරණ මුදලකට අපටත් විශ්වාසයෙන් එන්න පුලුවන්. ඔබතුමත් සාධාරණ මුදලක් ගන්න. කමක් නැහැ. ජය වේවා.

    • @sameeraamarasinghe788
      @sameeraamarasinghe788 ปีที่แล้ว +1

      Inne okkoma horu lankawe apita hariyata visa ekak ganna puluwan oya ejaciyak karanawanam

  • @asiri.c.senadeera4675
    @asiri.c.senadeera4675 2 ปีที่แล้ว +12

    සුදා මාමෙ, මේ චැනල් එකෙන් බැරි නම් අනිත් චැනල් එකෙන් හරි කමක් නෑ.අපිට ලේසියෙන් මේ රටින් පිට වෙන්න පුළුවන් ක්‍රම ගැන අපිට කියල දෙන්න.මේ මිනිස්සු කෝටි ගනන් ගසා කාලා ලෝකෙටම ණය වෙලා දැන් අපි ඒවට හරියන්න මැරෙනකන් කැප කිරීම් කරන්න ඕනෙලු.😥
    සැප විඳපු ජීවිත නෙවෙයි.උත්සාහය තිබ්බත් නැගිටගන්න බැරි තැනකට මුන් ගෙනියන්නෙ.තිත්ත වෙලා තියෙන්නෙ.😢

  • @muthuwijesooriya
    @muthuwijesooriya ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝවක් අපි මෝල්ටා හිටියට දැකලා නැති තැන්. අද දැක්කා. ස්තුතියි ඔබට.

  • @jeewansa4119
    @jeewansa4119 2 ปีที่แล้ว +1

    මහත්තයෝ ඔයා ලෝකෙ වටේම ඇවිදිනවා ලස්සන ස්ථාන පෙන්නනවා ඒකට ඔයාට ගොඩක් පින් හැබැයි ඔබතුමාට හිතුවොත් එතනින් එහාට ගිය දෙයක් කරන්න පුළුවන් මහත්තයා ඔයාට පුලුවන්නම් ඒජන්සියක් හරි දාලා සාධාරණ ගානකට අපේ රටේ ඉන්න ඔය රටවල් වලට ගේන්න ක්‍රමයක් හදන්න ඒක ලොකු පිනක් තව මේ ලංකා වැටිලා තියන තත්වයෙන් ටිකක් හරි ඉහළට යන්න පුළුවන් අනික ඔය දේ ඔබතුමාට කරන්නත් පුළුවන් ටිකක් හිතලා බලන්න මහත්තයා

  • @rajithadilshan8160
    @rajithadilshan8160 2 ปีที่แล้ว +3

    අංකල් මම බලපු දෙයක් තමයි ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය,ඉතාලිය වගේ රටවල වීඩියෝ දානකොට ගොඩක් මිනිස්සු බලනවා ඒක. අන්තිමට හිට්ලර්ගේ වීඩියෝ එකත් සෑහෙන්න බලලා තියනවා. Lauterbrunnen 🇨🇭 වීඩියෝ එකක් ඕන🤩 මග බලන් ඉන්නවා

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 2 ปีที่แล้ว +14

    රටේ තත්වය කෙසේ වෙතත් හිතේ සැනසීම , හෙට දවසකට අලුත් බලාපොරොත්තු ගොඩනගාගත්තේ හැමදාම ඔබතුමාගෙ වීඩියෝ එකක් බලලා.. පින් සිද්ද වෙනවා ඔබතුමාට මේ වෙලාවෙ මෙහෙම අපේ හිත් වලට ශක්තිය ලබා දෙනවට.. 🙏🙏🙏

    • @maheshgunewaradana333
      @maheshgunewaradana333 2 ปีที่แล้ว +1

      sachi oyage kathawa ettha,ratama epa wela innna welawa,sudatha aeeyage video eaka balala thama sanaseemak ganna, aniwa lankawen yanawa ynawami

    • @sachitharuwanpathirana7886
      @sachitharuwanpathirana7886 2 ปีที่แล้ว

      @@maheshgunewaradana333 ඔව් අනිවාර්‍යයෙන්ම. මෙහෙ ඉඳලා කරන්න පුලුවන් දෙයක් නෑ. මොකද රටම හැදෙනකන් බලන් ඉන්නවට වඩා හොඳයි අපි අපි වෙන වෙනම හරි ජීවිතේ හදාගන්න එක.

    • @maheshgunewaradana333
      @maheshgunewaradana333 2 ปีที่แล้ว +1

      @@sachitharuwanpathirana7886 rata wenas karanna try kala ,eath wenas wenna ne so we will change

  • @gairikailanganthilaka8492
    @gairikailanganthilaka8492 2 ปีที่แล้ว +16

    බලාගෙන හිටපු video එක ආවා, මමත් මෙහේ public transport එකේ driver කෙනෙක්, දැනට අවුරුදු 3k, මෙහෙ දැන් පොදු ප්‍රවාහනයට bus රියදුරන් ගන්නවා, eth oya kiyana de balapanawa, kelinma meheta apply karata labenne na, oya kiyanawa wage mehe kenek haraha apply kaloth thama job eka labenne, puluwannam oya mehe enna, mama sambanda karala dennam e katattiyawa, e ayage gana dila lankawe minissunta udawwak karamu aiye, සුබ පැතුම්,

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +9

      අහන්නත් ආසයි ගයිරික මල්ලී ඔයාගෙ වචන වලටත් ස්තූතියි 🙏 ❤️ . මට lokewatesudanthaka@gmail.com ට ඊමේල් එකක් එවන්න මල්ලි. ඔයාගෙ මෝබයිල් එක දාල එවන්න ඒකෙ. මම කතාකරන්නම් ඔයාට . අපිට පුළුවන් උදව්වක් අපේ අසරණ මිනිස්සුන්ට කරමු.

    • @uddhikasulakshana9905
      @uddhikasulakshana9905 2 ปีที่แล้ว

      අයියේ මමත් ගොඩක් කල් ඉඳලා එන්න ට්‍රයි කරනවා මොකක් හරි ක්‍රමයක් කියන්න අයියේ ලොකු උදව්වක්

    • @rukshankarunathilaka9260
      @rukshankarunathilaka9260 2 ปีที่แล้ว +3

      අනේ මහත්මයා මටත් උදව් කරන්න....අපි හරිම අසරණයි ...මුදල් වියදම් කරලා හරි එන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා නම් කියන්න

    • @priyangikamadubhashini7671
      @priyangikamadubhashini7671 2 ปีที่แล้ว

      ගයිරික මහත්මයා ඔබව සම්බන්ධව කර ගත හැකි email address එකක් දිය හැකිද

    • @champaramani5231
      @champaramani5231 2 ปีที่แล้ว

      Malli puluannam thawa wisthara karala kiyanawada...

  • @hashinihandunneththi894
    @hashinihandunneththi894 2 ปีที่แล้ว +3

    Puluwan nm eroup walata student visa enna puluwan wiyadam adu ,pahasu ratawal පිළිබඳ danuwath කිරීමක් කරන්න , මේ වෙලාවේ ඒක ගොඩාක් වැදගත් වෙයි,ඔබ තුමාට බොහොම ස්තූතිය 🙏❤️

  • @edisonedison9553
    @edisonedison9553 2 ปีที่แล้ว

    මේ විස්තර ටික කිව්වට බොහොම ස්තූතියි මා මේමේ විස්තර ටික කිව්වට බොහොම ස්තූතියි මාමේ

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 2 ปีที่แล้ว +4

    ආයෙ මෝල්ටා ගියාද. ලස්සනයි ගොඩක්.. ආශාවෙන් බලනවා. ගොඩක් ස්තුතියි

  • @udmusicrevolution7802
    @udmusicrevolution7802 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට පිං සිද්දවෙනවා...
    මේක බලාපොරොත්තු වෙන් හිටියෙ ...❤️🙏

  • @susiratharuka
    @susiratharuka 2 ปีที่แล้ว

    bohoma pin sudanthaka aiyata mewage ratawal gena laba dena thorathuruwalata api me rate gathakarana thathwethi ekka oyage vedio balala hari api loku manasika sahanayak labanawa oyage kepavimata godak pin sidda wenna oya karana wede hariyata karanawa issarahatath oyage weda sarthaka wenna kiyala pathanawa

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +1

    හරිම ෂෝක් ස්තුති මහත්තයා හරිම සරළව ම තෙරැමි කරල දෙනවා,,,

  • @rajidil2474
    @rajidil2474 2 ปีที่แล้ว

    මාර පැහැදිලි කතාව ❤️
    බුදුසරණයි ඔබතුමාට ❤️

  • @flashsellers2204
    @flashsellers2204 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ශය ඉතාලි බෝඩරේ පැනලා අර පුංචි ගමකට ගිය තැන ඒ තැන පෙන්නද්දි ඒ සුන්දරත්වය දකිද්දි හිතුනෙම මටත් ඉතාලි එන්න....කලින් තිබුණ ආසාව වැඩි උනා ඒ Video එක දකින විට...යුරෝපයේ රටකට එන්න තිබුණනම් මේ දේශපාලකයෝ කාලකන්නි කරපු රට දාලා...

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +3

    ඔයාතමයි ප්රවාදගත අපේ ගැලවිම දෙන දියසෙන් කුමරැ. පුතා ඉදිරියටම එන්න!!!

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +3

    විස්තරේට බොහෝම ස්තුතියි ❤️

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 ปีที่แล้ว +1

    සුදන්තක අයියේ කාපු ලුණු පට්ටම ලුණු නේද? අද වීඩියෝ එක වෙනද වගේ ම ඉතාම සුන්දරයි අයියේ ඒ වගේම මෝල්ටාවේ ජොබ් එකක් කරනවා කියන එක ලේසි නැනේ අයියේ මාරම කට්ටක් කන්නම වෙනවා කෙසෙ වෙතත් ඒ පැහැදිලි කරපු විස්සරය ඉතාමත් වටිනවා අයියේ සුදන්තක අයියේ ඔයාට ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍✔

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 ปีที่แล้ว

    ගොඩාක් පින් අයියේ ..💖👌

  • @manelpriyanthi8652
    @manelpriyanthi8652 2 ปีที่แล้ว

    හරිම වැදගත් videyo aka 👍🌹

  • @manindaprasanga99
    @manindaprasanga99 2 ปีที่แล้ว

    apith oya ekka lokewateyanawa, ස්තූතිය

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කතාව හොඳින් තේරුනා... ඒකත් හරි යන්නෙ නැහැ... අනේ මන්දා කවදා මේකෙන් චුත වෙන්නද...
    ලංකාවෙ ස්වාභාවික ලුනු ලේවායක් තියෙනවා මන්නාරමේ වංකාලෙ... ඒක ඔය වගේ නෙවෙයි... වෙලක් තනිකර...
    ඉතින් ගොඩක් ලස්සනයි වංිඩියෝ එක... සතුටින් ඉන්න සුන්දර මිනිසුන් දැක්ක එකත් ලොකු වාසනාවක්... ලංකාවෙ අපිට
    ගොඩක් ස්තූතියි ඔබට සහ ලංකි මැතිනියට...ජයෙන් ජයම වේවා...

  • @mohamedrazick7893
    @mohamedrazick7893 2 ปีที่แล้ว

    අගය කරමු.හොද උත්සාහයක්.ධනාත්මකව යමක් ...ස්තූතීය්

  • @chasithaherath1193
    @chasithaherath1193 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි මෙවැනි වීඩියෝ රැගෙන එනවට. ❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว

    අදත් ඔබතුමාගෙන් හොඳ වීඩියෝවක් සමග සමඟ විදෙස් ගත වීමට බලාපොරොත්තු වෙන අයටඋපදෙස් ලබා දීම ගැන මම සතුටුයි💐💕

  • @asankasameera9398
    @asankasameera9398 2 ปีที่แล้ว +4

    සුදන්තක මහත්මයා ඔබේ ගනන් නිවැරදි කරන්නම්. මම කුරුණෑගල සහ ගාල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන දෙකකින් ඇහුව⁣. ලක්ෂ 22 ඉල්ලුවා. ඕනිනම් හඬපට දෙන්න පුළුවන්. අපි වෙනුවෙන් කතා කරන එක දේශපාලුවෙක් නැ. උනුත් මේවගෙන් හොරා කනවා. ඔබතුමාගෙ දැනුවත් කිරීමට ඹබට ගරු කරනවා

    • @pranathnishshanka7416
      @pranathnishshanka7416 2 ปีที่แล้ว

      ටිකට් එකට නැතුව ඔයාට €600 ඕන වීසා වලට හා වැඩ බලපත් වලට... මහ්න්සි වෙලා තනියෙම ජොබ් එකක් හොයා ගත්තනම්... ඔච්චරයි ඔක්කොම වියදම යන්නේ

  • @rathnaweeramaharansilige9123
    @rathnaweeramaharansilige9123 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඉතා වටිනා ව්ඩීයො එක ක් ඔබතුමාට ජය වේවා

  • @ruwangamage1993
    @ruwangamage1993 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් අය්යට මාත් විසා එනකන් බලන් ඉන්නේ ඩුබායි වලින් 🙏🙏 ලොකු දෙවල් දැනගත්තා

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 6 หลายเดือนก่อน

    Thanks Ayia....

  • @amilakumarasume2026
    @amilakumarasume2026 2 ปีที่แล้ว

    Thanks aiya

  • @mionkitchen2884
    @mionkitchen2884 2 ปีที่แล้ว

    දිනක ඔබව හමුවී වචනයක් කතා කිරීමට නොනිමි ආසාවක් ඇත ජය වේවා පරිස්සමෙන් ❤️🙏

  • @thilinisubashini8498
    @thilinisubashini8498 2 ปีที่แล้ว

    Aiyeeee oyawa godak viswasai akki oyawath man jevithe godak try karanawa hoda Rataka job ekak karanna eth mata ey gana danuma adui 2 parak rata giya eth wadak une na Aiye mata athuganna hari kamanna puluwan nam mata job ekak hoyala dennako godak pin sidda wenawa aiye akke oyala dennata

  • @Kasper_Bro
    @Kasper_Bro 2 ปีที่แล้ว +17

    මිහිපිට කෙනෙක් ජීවමානව දකින්න ආස කරනව නම් මම නම් ඒ සුදන්තක මහත්තයා පමනයි.....❤️❤️❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +6

      අනේ............ ❤️❤️❤️❤️❤️❤️

    • @sankaprera19
      @sankaprera19 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka ආදරෙයි අයියෙ

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @sanjayamadusanka6034
    @sanjayamadusanka6034 2 ปีที่แล้ว

    Me vedio eka ada baluve. Maru..mahaththaya dana ganna puvanda Romeniyava shengan karanavada kiyala..🙏🙏🙏

  • @tharindadilshan4444
    @tharindadilshan4444 2 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ බලල තමයි ගොඩාක් දේවල් ඉගෙන ගත්තෙ ❤️

  • @anomakumari8237
    @anomakumari8237 2 ปีที่แล้ว

    ඔයාට හුගක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavithmabalasooriya2234
    @kavithmabalasooriya2234 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි❤️

  • @kavinupasanjith7570
    @kavinupasanjith7570 2 ปีที่แล้ว +1

    Godak watina video ekak mame...😁👍👍🤙👋

  • @KawataAndare
    @KawataAndare 2 ปีที่แล้ว

    💗💗💗ජය වේවා! අද මුල්ම ලයික් එක මගෙන්😃

  • @Uscrodrigo
    @Uscrodrigo 2 ปีที่แล้ว

    Tks ayya.. great service

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 2 ปีที่แล้ว

    Good job appreciate. Thank you so much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว

    ස්තුති සර්

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 2 ปีที่แล้ว

    කලබල අස්සේ video එක බලන්නත් බැරි උනා.ලස්සන වැදගත් video එකක් ❤️❤️🔥🔥

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว

    ඉතාම හොද පැහැදිලි කිරීමක්....
    ලංකාවෙ රැකියා ඒජන්සියකින් ඇප්ලයි කරලා ජොබ් කන්ට්‍රැක්ට් එක අත්සන් කරල ආවොත් ආපහු ජොබ් හොයන්න ඕන නැහැ නේද ...?
    තව එකක්...ඩුබායි වගේ රටක වැඩ කරන අයෙකුට ලංකාවට නොගොස් ඩුබායි වලින්ම යාමට හැකියාව තියෙනවා නේද ...?
    බොහොම ස්තුතියි ඔබේ මහන්සියට ....

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว +5

    මේ රටේ තත්ත්වය එක්ක හිත නිවන භාවනාවක් අයියේ මේ වීඩීයො එක ගොඩක් පිං ඔයාට ❤️❤️❤️

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 2 ปีที่แล้ว

    sudath aeeya thanks for video and defiantly i will meet you one day ,out of the country ,your video motivate us

  • @danushaxiom4783
    @danushaxiom4783 2 ปีที่แล้ว

    that is correct dear what you said apply Malta

  • @voicelanka674
    @voicelanka674 2 ปีที่แล้ว

    lassanai..hama thanama

  • @_fernando___10
    @_fernando___10 2 ปีที่แล้ว

    Sir Singapore ehema yanne nadda apita balanna asai ehe sir ge vidio godak baluwa man godaaaak lassani danumak labagattha oba tumatha bohoma sthuti

  • @Sana-yt2bq
    @Sana-yt2bq 2 ปีที่แล้ว

    ලස්සනයි👍👍👍👍👍

  • @nayaniprasadika4575
    @nayaniprasadika4575 2 ปีที่แล้ว

    අලුත් රටක අලුත්ම විඩියෝ එකක් දාන්න
    ගොඩක් ලස්සනයි

  • @dilanbuddhika4464
    @dilanbuddhika4464 2 ปีที่แล้ว

    You are the great you tuber in this world love you so much and bright future

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 2 ปีที่แล้ว

    රටවල් 100 pahu කරන්න පුළුවන් ඔබ තුමාට. ජයවේවා

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +6

    ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට පහසුවෙන් යන්න පුලුවන් දියුණු රටක් ගැන විස්තර වීඩියෝ එකක් දාන්ඩ

    • @widanagewijesiri121
      @widanagewijesiri121 2 ปีที่แล้ว

      ලංකාවේ අගමැති ජනපති මැති ඇමති00 වරුන් මෙවා බලලා ලෝකේ වටේ තියන ලංකාවේ සල්ලි ගිලින එම්බසි මගින් ලෝකේ තියන රැකියා ව්‍යාපාර අවස්ථා මෙවැනි අයුරින් ජනතාව දැනුවත් කරන්නනම් ලංකාවේ විදේශ විනිමය ප්‍රශ්න ඉක්මනින්ම විසදිය හැකි සංචාරක මණ්ඩල අපනයන මණ්ඩල වි දේ ස රැකියා මේ මණ්ඩල කර කල යුතු දේ කරන සුදන්ත මහතාට මුළු ලංකාවේම ප්‍රණාමය පිදිය යුතු යි

  • @bossemusic5535
    @bossemusic5535 ปีที่แล้ว

    Wish you All❤ the best for your life style...

  • @suriyaganthy7659
    @suriyaganthy7659 2 ปีที่แล้ว +1

    Thank you sir you told us to valuable importance things...and i really enjoyed this video...🙏🙏🙏👌

  • @mrgamer12300-x
    @mrgamer12300-x 2 ปีที่แล้ว

    Mr,sudantaka supiri velaava yanava Terenne na itaama vadagath ,Dan API vayasai Labana aathmedivath balamu.oyaata pin

  • @mrfire7352
    @mrfire7352 2 ปีที่แล้ว

    Ithama vatina thorathu laba deela oba thuma loku sewayak sri lankikayanta karanne.. oba wani awanaka minisun harima adui.. oba thumata hada piri stuthiya puda karanawa. Theruwan saranai..

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +2

    සර් බලන්න ඇත්තටම ලංකාවේ මාෆියාව.මිනිසුන්ට එක තමයි මේච්චර මාරු රටකට යන්න.මේවා නතර කරනකන් රට යන වැඩේ අමාරුයි.සාධාරණ ගණනක් ගත්තාට කමක් නෑ.මෙහෙම කරන්න හොඳ නෑ සර්.මේවාට මුල ඉඳලම හොඳ වැඩපිළිවෙළක් නැතිව බෑ.අපේ රටේ මේ මාෆියාව හැම තැනම.මේ ගැන විඩීයෝ එකක් කරන්න සර්....👍👍👍👍💞💞💯💯

  • @MIGVISION
    @MIGVISION 2 ปีที่แล้ว +1

    ලුණේ ලුණු...හ්හා....👍

  • @harshaprasad3135
    @harshaprasad3135 2 ปีที่แล้ว +1

    Sir .moltawsta awoth job ekakata awoth itly job ekakata apply krnn beda

  • @pranathnishshanka7416
    @pranathnishshanka7416 2 ปีที่แล้ว +4

    සුදත්තක අයියේ.. මම ජොබ් එක ගත්තේ මෝල්ටා වල ලංකාවේ ඉදලා.. මාව සම්බන්ධ කරන්න.. තනියෙම මේක තනියෙම කරන්නේ කොහොමද කියලා කියන්නම්.. කොහෙවත් යන්නේ නැතුව ලංකාවේ ඉදලා කර ගන්න පුලුවන්.

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    හොදායි!

  • @සොබා-ඞ6ෆ
    @සොබා-ඞ6ෆ 2 ปีที่แล้ว +1

    අයියා ඔයා කරගෙන යන මේ වැඩේට ජය

  • @roshanrajapaksha5659
    @roshanrajapaksha5659 2 ปีที่แล้ว

    Thanks so much brother 💚💙💜💜 mata visit visa ekakin awoth molta walata ithaliwalata enna puluwannda mage nangi ithali wala innawa

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +9

    Malta ලස්සන , සුන්දර රටක්..
    ඔබ ශ්‍රී ලාංකිකයන්ට යම් බලාපොරොත්තුවක් හෝ ඇති කිරීම වැදගත්.

    • @qnetir7244
      @qnetir7244 2 ปีที่แล้ว

      කීයක් යනවද ජොබ් කරන්න යන්න..

  • @thushariindunil1853
    @thushariindunil1853 2 ปีที่แล้ว

    Malta anna kalin api india wala embassy eke cheq list eke ohe permanent residents danna oni. Apith try kala pahugiya kale c orona handa loku risk akak tibuna.godak aya indiya wala mada gananan hira una.

  • @g.a.k.s.h.i7301
    @g.a.k.s.h.i7301 2 ปีที่แล้ว

    video eka watinawa , lassanai. oba dedenatama sthuthi

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    හරිම වැදගත් කතාවක් සුදන්තක මාමා

  • @shiranasela3695
    @shiranasela3695 2 ปีที่แล้ว +2

    ජිවිතෙ වැඩියෙන්ම අදරෙ කරපු කෙනත් මාව දලගිහින් ජිවිතෙ බින්දුවට වැටිල ඉද්දි ඔබ තුමා නිසා ජිවිතෙට අලුත් බලපොරොත්තුවක් අවා.

  • @dumindaniroshan4976
    @dumindaniroshan4976 2 ปีที่แล้ว

    👍👍👍 niymi aiye godak wadagath kathwak

  • @jgjchcghfjfgxgx3772
    @jgjchcghfjfgxgx3772 2 ปีที่แล้ว

    molta evilla tika kalak weda karala italy enna puluwanda itly kole hada ganna puluwanda

  • @maheshsampath1326
    @maheshsampath1326 2 ปีที่แล้ว

    niyama mahaththayek oya aiye adarei

  • @chamarasusantha9369
    @chamarasusantha9369 2 ปีที่แล้ว

    Thanks aiye

  • @manojanton5295
    @manojanton5295 ปีที่แล้ว

    Good💓

  • @chandanajayalal4327
    @chandanajayalal4327 2 ปีที่แล้ว

    Very good Videos. Thanks.

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 2 ปีที่แล้ว

    නියමයී සුදන්තක මාමේ❤️❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Moltawata enna baa Ayya ena widiya kiuwama EPA wenawa , Ayya kiyana widiya nevi karanna thiyana ewa ahuwama , OYa Ayya Mey lokey jayagathta kenek ea pera pin wenna athi OYa Wage kenek ge video balanna labimath wasanawak Akka Adare good luck ,barapathala prashna mada mey video eka baluwe , perfect superb good luck Ayya Bs 👍👍👍👍👍👍💖💖💖💖

  • @priyanthakumara6799
    @priyanthakumara6799 ปีที่แล้ว

    Great work aiye

  • @walkaroundsweden274
    @walkaroundsweden274 2 ปีที่แล้ว

    Thanks for sharing your experience...!! ❤❤

  • @gggg12
    @gggg12 2 ปีที่แล้ว +1

    first comment :)

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว

    ලංකාවේ කරදර බල බලා හිටිය නිසා මේක බලන්නත් බැරි උනා නේ. ගොඩක් ලස්සනයි

  • @palithapradeep4780
    @palithapradeep4780 2 ปีที่แล้ว

    අයියේ ඔයාගේ program හොඳයි

  • @saratv7417
    @saratv7417 2 ปีที่แล้ว

    Thanks bro

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +1

    Truck driver rakiyawal nadda kohomada yanne

  • @sanjeewadanushka8646
    @sanjeewadanushka8646 2 ปีที่แล้ว

    Ayyeee wedee සුපිරි digatama karan yannaa .mata kiyanawada kawtu hari poland work permit ekata avith shengen venath rataka work visa ekta maru wenna පුළුවන් da ?danna kawru hariiii kiyanawada ?

  • @easylife3917
    @easylife3917 2 ปีที่แล้ว +15

    ඉන්දියාවට ගියාම ආපහු ලංකාවට එන්න බෑ ..visa එක එනකම්ම ඉන්දියාවේ ඉන්න ඕනි මාසයක් එකහමාරක් වගේ ...මොකද passport එකත් එක්ක බාරදෙන්නේ...ඒ නිසා ඉන්දියාවේ ඉන්නම ඕනි ...අනිවාර්යයෙන්ම

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +7

      ස්තූතියි ඔබට ❤️

    • @pranathnishshanka7416
      @pranathnishshanka7416 2 ปีที่แล้ว +2

      ඔයා D premium visa ඉල්ලන්න.. ගෙදර ඉදලා පාස්පෝර්ට් එක identity malta එකට යවලා වීසා ගහ ගන්න.. ඒක තමා ලාබම ලේසිම ක්‍රමය

    • @ashansananjaya3861
      @ashansananjaya3861 2 ปีที่แล้ว

      Ammo ow mn den masa eka hamarak thaama nee

    • @viduminkaushalya4240
      @viduminkaushalya4240 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka අ

    • @anuradhafernando518
      @anuradhafernando518 2 ปีที่แล้ว

      @@pranathnishshanka7416 puluwan nam apita visa process eka kiyala denna.

  • @rohithanandasena2218
    @rohithanandasena2218 2 ปีที่แล้ว

    Thanks

  • @amithranatunga6578
    @amithranatunga6578 2 ปีที่แล้ว +3

    Sweden ගැන video 1ක් කරන්නකෝ දන්න විශේෂ රහස් සමගින්..

  • @rameshprasad3576
    @rameshprasad3576 2 ปีที่แล้ว +1

    Sir apitama thaniyama apply karala work permit ekak ganna berida job ekakata malta yanna

  • @slmobiletech.7999
    @slmobiletech.7999 2 ปีที่แล้ว

    Godak hodai aiye .

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 2 ปีที่แล้ว

    Ane ape daruwantath lesiyen yanna puluwan ratak gana video ekak kranna pin sidu wevi

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Power cut eke video eke balanne good job uncle parissamen Inna ❤️

  • @walterphilip8727
    @walterphilip8727 2 ปีที่แล้ว

    Thank you very much

  • @walkwithdila
    @walkwithdila 2 ปีที่แล้ว

    E masa 3ta dena visa eken wena ratakata travel krnna denne nadda? 1yr visa eken vtarai da puluwn

  • @r.gvikeshdewmina4260
    @r.gvikeshdewmina4260 2 ปีที่แล้ว +2

    Mame sathiyata vidio 2 denna

  • @ushanmadubashaka4899
    @ushanmadubashaka4899 2 ปีที่แล้ว +1

    Ayye chez republic gen video ekk krnko

  • @catanddoghome
    @catanddoghome 2 ปีที่แล้ว

    Sir, mulin dena 03 months visa eka schengen visa ekak da? ekan spain or portugal walata yanna puluwanda?

  • @mselectronicelectrical259
    @mselectronicelectrical259 2 ปีที่แล้ว

    Hello
    Mr Sudantha malta tuvarice visa work visa walata convert karanda puluwn neda

  • @priyankaraperera5516
    @priyankaraperera5516 2 ปีที่แล้ว

    පරිස්සමෙන් ඕගොල්ලොන්ට සුභ ගමන්