If you want to earn a lot of money, America is good. If you want to live a peaceful happy life, meet kind polite people, nice living environment, then Europe ( Norway ) is good. But I think salaries will be slightly lesser than USA. But life is better than USA. If you want to earn earn and earn. .and be very rich...then USA is the best country.
Norway Health eka gana kiynna puluwan weyda , Norway wala hospital and Beth ganna yanna one process ekak thiyenawanan eka kiynna puluwannan godak hoday . Me video ekata godak thankz ❤🎉
Me phone hadapu ayata, face book, u tube, instergram. Me sama deyakma hadala navina taksanaya minisunta dunna samadenatama man hamadama pin denawa. Me nisane lokaye sama deyakma phone ekakin balanna labune. Oya karana sevayath ape daruwanta godak watinawa. Meva malli kiyala pennana eka harima pinak. Oyata jayen jayama vewa.
Brother, I have a higher diploma in agriculture technology and a degree in agriculture technology (Hons) from the University of Colombo. I would like to apply for a Masters in Norway. What are the job opportunities in agriculture field? And Need more youtube videos about study in Norway ❤️👍👊
මට Sweden civic number එකක් තියෙනවා. Sweden gov එකෙන් දුන්න. Sweden එන්න තමා කල්පනාව. පොඩ්ඩක් හොයල කියන්න Experience තියෙන්නේ IT industry එකේ 16 Years විතර. Sweden civic number එක use කරන්න උත්සාහ කරන්නේ. Europe වලට මම ගිහිං නැහැ. Thanks.
Godak watina video ekak.....thanks for the video 😊 Dependantwa ganne kohomada,eyata work karanna thiyena chances kohomada wage dewal genath explain karala video ekak karanna puluwanda.
Can you arrange another video with your friend you mentioned in this video? Or please share his experience too about the process of getting the spouse to the country while doing a Master Degree.
Bachelor walata husband ekka enna puluwanda ? ( Dennatama ekatama enna puluwanda ) Ielts kochchra onada Visa ganna easy da Next video eken student visa gana full video ekak ikmanatama karanna puluwanda..
Hoda addayahapanayak thiyena aya try karanna. Duppath ugath aya Europe yanna one jeevithaya dinanna. Katahari lankawe ekek sathuten innawanam man hadawathin kamathi
Thanks... කුහක නැතිව සියල්ලම වගේ කියනවා. ඔබට තවත් හරි යයි. 🌹
බණ්ඩාරවෙල වගේ දුෂ්කර පැත්තක ඉදලා දරුවන් ගේ අනාගතය ගොඩනගන්න වෙහෙස දරණ අපි වගේ අයට ඔයා හොද දැනුුවත් කිරීමක් කරා.මම අද තමයි නෝර්වේ අධ්‍යාපනය පිලිබද සෙහෙම පැහැදිලි කිරීමක් දැක්කේ.බොහොම ස්තුතියි .තවත් මෙම අධ්‍යාපන අවස්ථා ගැන ඉදිරියේදි පැහැදිලි කරන්න.තෙරුවන් සරණයි .
👌 නියමයි බ්‍රෝ... ඔයා හොදට වැඩේ කරනවා... ආඩම්බරයි ලංකාවෙ එකෙක් ලංකාවෙම උන්ට සප් එක දෙන එකට... අපි එකෙම්ම උබ එක්ක.. ජයම වේවා සහෝ...🤜
Ane.puthe mage duwatath help ekka dennko.
@@nishanthiabewickrama8027 e moko
තව මේ වගේ විඩීයෝස් කරන්න අයියේ ❤️
බොහොම පින් ඔයාට පුතා .අපේ රටේ දරුවන්ටත් ඔවුන්ගේ හීන හැබෑ කරගන්න වචනයකින් හරි උදවු කලාට.තෙරුවන් සරණයි.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ඔයාට ලැබේවා .
❤❤
🙏🙏🙏🙏🙏
ඔයානම් මාරම පිංවන්තයි තෙරුවන්සරණයි ලංකාවේන් ඔහෙට එන්න කැති අයට හොද දැනුමක්දෙන්නමල්ලි ජයවේවා
Masters digree program ගැන වෙනම සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්නකො අයියා ❤️
ඇත්තටම සතුටුයි ලංකාවේ කොල්ලෙක් මෙහෙම ගේමක් ගහන් ඉන්න එක. ජය වේවා. දිගටම කරගෙන ගන්න ආදරෙයි 🥰🥰🥰
Puthe it is very impotant
pin obata , harima adambarai
ammo athiyantham mata me You Tube eke wadagathma video eka hambuna 😍😍😍😍🤩🤩🤩🤩😘😘😘😘 Thank You So Much aiye 🤗🤗🤗🥰🥰🥰😎😎😎
අද මයි හම්බ උනේ..මේ අයියගෙ vedio ...supiri explanation එකක්...හරිම කැමැත්තෙන් සම්පුර්ණ vedio එකම බැලුව...marster එකකට apply කරනව නම් 2 year visa ද දෙන්නෙ?post study work permit එකකට යන procedure එකක් තියෙනවද marster එකෙන් පස්සෙ...තනිවම apply කරන එකද හොද?dependent visa ekak එක්කම apply karana පුලුවන් procedure ekak තියද?
Thank you Brother ❤️ මාත් මේ වීඩියෝ එක කරන්න කියල ඉල්ලුව . ඔයාට ගොඩක් පින් ඒ ඉල්ලීම ඉටු කරපු එකට . ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනවා ! .
ගොඩක් හොදට අපිට පැහැදිලි කරල දුන්න student visa parth එක ගැන .
මේ වීඩියෝ එකෙන් ගොඩක් කොල්ලො,කෙල්ලො ගොඩයයි .
ආදරෙයි මචන් ❤️
හැමදාමත් සතුටින් ඉදහන් 🔥
හැමදාම අපි ඔයත් එක්ක ඉන්නව .😊
Aththa godaaak thanks...👍👍 thava vistara vidio ekakin geenavad? 😊
AL 2pass thiyana ayata apply karanna puluvanada mr commes
Malli 4n number ekak denna puluwanda
අයියේ ඔයා නම් පට්ට පොරක්💖...ආදරෙයි බන්...ස්තූතියි අයියේ තොරතුරු වලට💖🙏
අම්මෝ අයියේ thanks.. ඇමරිකාවෙ හරි යුරෝපෙ හරි තමයි අයියේ ජීවත් වෙන්න ඕනි ඒක තමයි තියෙන එකම හීනේ. යන්න පුළුවන් විදි ගැන හැම වෙලේම හොයනවා. මෙච්චර සරල විදියට explain කරපු පලවෙනි video එක අයියේ .. thank you ඔයාට.
මම දන්නෑ මේ ප්‍රශ්නේ අහන එක සුදුසුද කියලා. ඒම නැත්නම් sorry . අයිය කියපු විදියට මිනිස්සු මිනිස්සු ගැන ගොඩක් හිතන ගතිය ඇමරිකාව වගෙ රටකත් තියෙයි ද.
ආ තව ... අපි අයියා දාන ඕනි වීඩියෝ එකක් බලනවා. දැන් fan කෙනෙක් වෙලා ඉවරයි නේ අපි..
If you want to earn a lot of money, America is good.
If you want to live a peaceful happy life, meet kind polite people, nice living environment, then Europe ( Norway ) is good. But I think salaries will be slightly lesser than USA. But life is better than USA.
If you want to earn earn and earn. .and be very rich...then USA is the best country.
බොහොම ස්තූතියි අයියේ. පුළුවන්නම් masters degree වලට ඇප්ලයි කරන විදිය වීඩියෝ එකක් කරන්න මමත් මේ දවස් වල නෝර්වේ වල සෑහෙන විස්තර හොයනවා. ඊළඟ අවුරුද්දේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා masters degree එකක් කරන්න.
ඔයාගේ මේ කැප කිරීම සෑහෙනට වටිනා. තව මේ සම්භන්දයෙනේ වීඩියෝ කරන්න.. ❤
got any info now bro?
I have posted some links and videos on Master degrees
Dilupa,can I have your contact details (fb /whtsap)
අයියේ ඔයා travel video කලාට දැන් ලංකාවේ හැමෝටම වගේ ඕනේ මේ ගිලෙන නැවෙන් පැනගන්න .
ඒක නිසා ඒ අයට වැදගත් වන වීඩියෝ කරනවනම් කාලිනව ඉතා වැදගත් වේවි 🙏
True 😓
ඒක ඇත්ත..
,p
Norway වලට partnerwa ගන්නකොට වෙන රටවල නැති විදිහට age limit එකක් තියෙනවද.ඒ වගේම ගොඩක් bachelors තියෙන්නේ norwegian language එකෙන්ම නිසා norwegian language එක මෙහෙදි ඉගෙනගන්න පුලුවන් තැනක් තියෙන්වද ඒ වගේම එයාල පිලිගන්න language test එකක් මෙහෙ ඉදල කරන්නේ කොහොමද වගේ දේවල් ගැනත් කියන්න පුලුවන් නන් හොදයි 😊 දිගටම කරන්න ගොඩාක් වටිනවා....
ගොඩාක් ආදරණීය විදිහට කියල දෙනව... ගොඩාක් පින් මේ තොරතුරු දෙනවට...Thank you අයියේ...❤
❤❤
@@Travelineurope A අයියෙ මාත් මේ full try එක යන්න. මං ලංකාවෙ university select වෙලා ඉන්නෙ ඒත් වැඩක් නෑ පටන් ගන්නෙ නෑ දැන්ම. ඒ නිසා හොද රටකට යන්න කියල බැලුවෙ. අයියෙ අනේ කරදරයක් නැත්තන් ඔයාව මට contact කරගන්න විදිහක් කියන්නකො පුලුවන්නම් number එකක් හරි කමක් නෑ..ලොකු උදව්වක්..❤🙏
සුපිරි අයියේ. මේ වගේ වීඩියෝ සීරිස් එකක් ඉදිරියටත් ඕනි ✌️❤❤
පට්ට වටින වීඩියෝ එකක්.. වෙන රටකට යන්න ප්ලෑන් කරන් ඉන්න අපි වගේ කට්ටියට මාර වටුනව
Niyami...
34 W.A.D Ramanayake Mawatha.Norway srilankan embasy
ගොඩක් වටින විඩියෝ එකක් අයියේ. සියලු කටයුතු සාර්ථක වේවායි හදවතින්ම ප්‍රර්තනා කරනවා.❤❤❤❤
20:04 අයියෝ අයියෝ 🤧
20:27 හෝ හෝ මරු මරු match එකක් ගහන්න පුළුවන් 😁👌
Stay safe brother ❤️👋
තවත් කෙනෙකුට අත හිත දෙන කරුනු කියලා දෙන එක ගැන ස්තූතියි
ඇත්තටම ආදරෙයි මල්ලි,අපි වගෙ මිනිසුන්ට මෙි තොරතුරු දෙනවට,ඔයාට පිං සිද්ධ වෙනව,මම පුතාල දෙන්නට තමයි මෙි තොරතුරු හොයන්නෙ,බුදු සරණයි .
Thaank you❤❤
Dependent visa ගැනත් විස්තරයක් කරන්න Next video eke.. ජය👍
අයියේ ඔයා නෝර්වේ වලට ගියපු හැටි
වීඩියෝ එකක් ඕනී😍❤️ student visa වලින්ද එහෙමත් නැත්නම් working visa වලින්ද කියලා. ඒ වගේම යන්න කොච්චර වියදමක් ගියාද කියලා. ඔයා follow කරපු universities සහ coursers ගැනත් ඕනී😍❤️💚
මේ වීඩියෝ එකෙන් ගොඩක් කොල්ලො,කෙල්ලො ගොඩයයි ....
ඔයාට ගොඩක් පින්.....
සුබ අනාගතයක් brother !!
Greetings from netherland ❤
අනේ අයියේ මේ වගෙ වගෙ විඩියො ගොඩක් කරන්න මේ රට යන තත්ත්වෙ අනුව මෙහෙ ජීවත් වෙන්න අමාරුයි අපිට තියන හීන වලින් බාගයක් වක් මෙහෙ ඉදන් හැබෑ කරගන්න අමාරුයි ❤️ගොඩක් පින් අයියෙ බුදුසරණයි
ගොඩක් හොඳ චැනල් එකක්. අහම්බෙන් තමා මේ වීඩියෝ එක දැක්කෙ.. ඔයාව subscribe කලා මල්ලි..මම අම්මා කෙනෙක් විදියට හොයපු වීඩියෝ එකක් මේක ..බොහොම වටිනවා..ඔබට බොහොම පින්..මෙවගෙ වැදගත් දේ දාන්න. ඒවගේම ඔයගේ travel වීඩියෝ ත් සියල්ලම බලන්න බලාපොරොත්තු වෙනවා..තව මල්ලි ඔය රටේ විසිටින් විසා ගන්න පුලුවන්ද. නැත්නම් බැරිද ඒ ගැන විඩියෝ එකක් කරන්නකො. ඔබට බුදුසරනයි .❤️❤️
හොඳ video එකක් .thanks
ඉතා වැදගත් දැනුවත් කිරීමක් අයියා .බොහොම ස්තුතියි.
අයියේ මේක අපිට ගොඩක් වැදගත්...මගෙ යාලුවෝ සෙට් එකක්ම ඉන්නවා ඔහෙට student visa එන්න බලාගෙන...දැන් 2023 ඉවර උනාට පස්සේ 2024 ට අදාළව student visa එන විදිය සහ අනෙකුත් දේවල් ගැන full video එකක් දෙන්නකො please ☺️
Sure 👍
සුපිරිම ...මාරම පැහැදිලියි 💎🔥💎💎💎💎💎💎 සුපිරිම
Me video group 10ka witara share karanawa ❤️🙌
අප රටේ තරුණ තරුණියන් ට හරිම වැදගත්..ස්තුතියි.
Norway Health eka gana kiynna puluwan weyda , Norway wala hospital and Beth ganna yanna one process ekak thiyenawanan eka kiynna puluwannan godak hoday . Me video ekata godak thankz ❤🎉
Me phone hadapu ayata, face book, u tube, instergram. Me sama deyakma hadala navina taksanaya minisunta dunna samadenatama man hamadama pin denawa. Me nisane lokaye sama deyakma phone ekakin balanna labune. Oya karana sevayath ape daruwanta godak watinawa. Meva malli kiyala pennana eka harima pinak. Oyata jayen jayama vewa.
Thank you so much for this details and explanations.i hope to come soon
වටිනා වීඩියෝ එකක් කොපමන මුදලක් තැම්පත් කල යුතුද එක තැනකදී ඇහුනා ලක්ශ 30ක් කියලා හරියටම කීයක්ද? ස්තූති මේ වාගේ වීඩියෝ වලින් දැනුවත් කරන එක ගැන❤️❤️
නියමයි චැනල් එක ,,,,අද හමුවුනේ ,,, මාත් දැන් fan කෙනෙක් ,,,,🌹🌹🌹🌹🌹🌹
තව විඩියෝ එකක් ඕනේ අයියේ ❤️❤️❤️
Swalbard ගැන විඩියෝවක් ඕනෙ
ගොඩක් ස්තුතියි.masters gana video ekak krana.🙏bs
Brother, I have a higher diploma in agriculture technology and a degree in agriculture technology (Hons) from the University of Colombo. I would like to apply for a Masters in Norway. What are the job opportunities in agriculture field? And
Need more youtube videos about study in Norway
❤️👍👊
බොහොම හොද වීඩියෝවක්..කවුරුත් කියලා දෙන්නේ නැහැ මේ වගේ
❤❤
Oyata Dirgausa labewa ❤❤❤❤❤❤❤ Godak adarei.. kuhakakamak nathe hoda manussa Hadawathak.. Good luck oyage volg akata jaya pathami!
ගොඩක් තෑන්ක්ස් අයියේ .මම software degree යක් කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ පුලුවන් නම් පොඩි support එකක් දෙන්න ❤
❤❤❤❤❤❤❤ love you.. friend oyage me katha wilaseta patta asai.. ! Harima shok..
Supiri ayye ❤️ Thank you issarata digatama me wage video one
Thanks brother. This video is very valuable for student 👨🎓 .
බුදු සරණයි ඔයාට පුතා හොඳ වැඩක්
අදයි vedio එක දැක්කේ. වැදගත් එකක්. ඔන්න Subscribe කරා 👌
අයියෙ මෙහෙ HND එකක් කරල ඔහෙට ඇවිත් degree එක කරන්න පුලුවන්ද. එතනොටත් free ද. ඒක ගැනත් පොඩ්ඩක් කියන්න අයියෙ
මේ විඩියෝ බැලුවම එන්නම හිතෙනවා❤
ගොඩක් TH-cam ඔස්තාර්ලට වඩා ඔයා හරි හොඳයිනෙ මල්ලි
Thank you
DANUSHKA.YOU ARE A HONEST PERSON.REALLY HAPPY ABOUT, YOU HAVE GIVEN ENCOURAGMENT FOR OUR CHILDREN.
THANK YOU.
ALREADY I SUBCRIBED.
Bro oya Norway awa pathway eka gena video ekak karanna ko ❤️🔥
niyamai aiye.....oya me video searise eka digtma karnda.
මට Sweden civic number එකක් තියෙනවා. Sweden gov එකෙන් දුන්න. Sweden එන්න තමා කල්පනාව. පොඩ්ඩක් හොයල කියන්න Experience තියෙන්නේ IT industry එකේ 16 Years විතර. Sweden civic number එක use කරන්න උත්සාහ කරන්නේ. Europe වලට මම ගිහිං නැහැ. Thanks.
Godak watina video ekak.....thanks for the video 😊
Dependantwa ganne kohomada,eyata work karanna thiyena chances kohomada wage dewal genath explain karala video ekak karanna puluwanda.
ඔබට බොහොම ස්තුතිය නොදෙන දේවල් කියා දීම ගැන නෝර්වේ ජොබ් එහෙකට එන්න පුලුවන් ආකාරය please කියන්න 🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටින video එකක්.
දිගටම මේ වගේ video කරන්න...
Thank you අයියෙ... ගොඩාක් වටින video එකක්...❤💪
හරිම වටිනවා 😍
Bro, is there any possibility to settle in Norway after studies like other countries??
ආදරෙයි ❤️🙏Age limit එකක් තියෙනවද මල්ලි Apply කරන්න...
Can you arrange another video with your friend you mentioned in this video? Or please share his experience too about the process of getting the spouse to the country while doing a Master Degree.
Will tey to make a video with him
Yes i also need to know about that. Thank you very much for this video.
Bro..🙂.oya aweth student visada ? Oya aapu hetith tikak kiyanna...💖 Saha pr (permanent residence) Parth ways kohomada...? Settled venna amaruda...meka vedio series ekak vidihata karanna ...🦜🦜🦜more informative... keep it up bro...🙏🙂🙂🙂🙂❣️
අනීවාර්යෙන්ම මේ ගැන තව විඩියෝ ඕනෑ♥️
Good content.. 👌 I have a suggestion to you. Why don't you start two channels? And subscribed. ✌✌
Hey., thanks ..
Thank you bro 🙏 ❤ ගොඩක් දේවල් දැනගත්ත ,නෝර්වේ එනව අනිවාරෙන් ම
Ayya digatama study ena vidiha videos danna...e wagema pr dana widihat videos danna.....
ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනව
I visited Norway in 2011. this is a nice country. thank you dhanushka. these videos are very important for our young generation.
are u still in norway?
Wow
මාත් ඔන්න සබ් කලා ,,,, මේවගෙ වීඩියෝ තමයි ඕනෙ...
Bachelor walata husband ekka enna puluwanda ? ( Dennatama ekatama enna puluwanda )
Ielts kochchra onada
Visa ganna easy da
Next video eken student visa gana full video ekak ikmanatama karanna puluwanda..
2020 AL A 3 ගත්ත.කොළඹ දිස්ත්‍රික්කයෙන් 4 වැනියා.
ලංකාවෙන්ම 16 වැනියා.මට පුලුවන්ද නොර්වේ යුනිවසිටි එකකට අයදුම් කරන්න
Yes..you just need to be pass the a.l ..
හොද පැහැදිලි කිරිමක් ✌ තෙරුවන් සරණයි !
ඔයාට ගොඩක් ස්තූතියි මම දැනගන්නට කැමැති වෙඩි තියෙන්නෙ katholic church ද christian ta කියන එක දැනගන්න කැමතියි
ඉගෙන ගන්න ගමන් නෝර්වේ රටේ රැකියා අවස්ථාවක් උදා කර ගත හැකිද?එසේ නොමැති නම් අපි ලංකාවෙන් ඒ සඳහා මුදල් රැගෙන යා යුතු ද? ජීවත් වෙන්න අවශ්‍ය වියදම හොයාගන්න ක්‍රමයක් තිබේද?
ගොඩක් වටිනා වීඩියෝ එකක් 🙏❤️
aurora aksnes 💝💚❄️
Brother , You are a genuine person that explains these things very clearly. Thank you very much.
You're most welcome
Subcribe කලේ නැතිවත් මේ video එක දැක්කා. පොඩි කාලෙකින්. respect myself 😌
අපේ බබාව වගෙ යවනවා නම් කොහොමද අවුරුදු 7 විතර. ඒ ගැනත් හොයල කියන්න please . Thank you .
Danushk aiye wedenm supiri .👌👌
Vollibal ehem sellam karanna nethda den 🏐
Hoda addayahapanayak thiyena aya try karanna. Duppath ugath aya Europe yanna one jeevithaya dinanna. Katahari lankawe ekek sathuten innawanam man hadawathin kamathi
Thank you, Brother!! keep up the good work...
What are the chances of bringing the dependent with me? Can you please explain about that process as well
❤❤❤
Important and Valuable video. Thank you very much
thanks brother oyata godak pin math oyage video eka baluwata passe interest una migrate wenna..thanks bro again..
අයියේ Lankave current situation එක කොහොම බලපායිද අපි study කරන්න එනව නම්. පුලුවන් නම් මේ ගැන interest වෙන අපි වගෙ අයට පොඩි update එක්ක් දෙන්න.
It’s a blessing to have kind of life
Uni ekakata apply karana process eka gana vedio ekak karannako aiyah❤❤
Well done danushkaya❤️❤️❤️
එල...පට්ට...👍
විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර තැන්පත් කරන මුදල කොයිතරම් ද.?
Thank you for your explanation, be safe and may God bless you.
You are very humble and great person bro ❤️
Thanks bro
Thank you.loku udawwak kale