නෝර්වේ රාජ්‍යයේ සම්පූර්ණයෙන් නොමිලේ අධ්‍යාපන වරම්(study Norway for free)visa process නොර්වේ වීසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • In this video I m talking about the free education system in Norway. Most of my subscribers has been asking to make a video about this topic . so finally I decided to do a video series regarding this topic. please write your questions in comments box so I can prepare myself for next video and share it in social media that other people also can reach this
    website you must go trough before you start applying
    www.udi.no
    www.finn.no
    Follow me on Instagram! Username: dhanushka_b_gunasekara
    www.instagram....

ความคิดเห็น • 851

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 ปีที่แล้ว +5

    Thanks... කුහක නැතිව සියල්ලම වගේ කියනවා. ඔබට තවත් හරි යයි. 🌹

  • @nimalir3633
    @nimalir3633 3 ปีที่แล้ว +11

    බණ්ඩාරවෙල ⁣වගේ දුෂ්කර පැත්තක ඉදලා දරුවන් ගේ අනාගතය ගොඩනගන්න වෙහෙස දරණ අපි වගේ අයට ඔයා හොද දැනුුවත් කිරීමක් කරා.⁣මම අද තමයි නෝර්වේ අධ්‍යාපනය පිලිබද සෙහෙම පැහැදිලි කිරීමක් දැක්කේ.බොහොම ස්තුතියි .තවත් මෙම අධ්‍යාපන අවස්ථා ගැන ඉදිරියේදි පැහැදිලි කරන්න.තෙරුවන් සරණයි .

  • @keilakedi2568
    @keilakedi2568 3 ปีที่แล้ว +31

    අම්මෝ අයියේ thanks.. ඇමරිකාවෙ හරි යුරෝපෙ හරි තමයි අයියේ ජීවත් වෙන්න ඕනි ඒක තමයි තියෙන එකම හීනේ. යන්න පුළුවන් විදි ගැන හැම වෙලේම හොයනවා. මෙච්චර සරල විදියට explain කරපු පලවෙනි video එක අයියේ .. thank you ඔයාට.
    මම දන්නෑ මේ ප්‍රශ්නේ අහන එක සුදුසුද කියලා. ඒම නැත්නම් sorry . අයිය කියපු විදියට මිනිස්සු මිනිස්සු ගැන ගොඩක් හිතන ගතිය ඇමරිකාව වගෙ රටකත් තියෙයි ද.
    ආ තව ... අපි අයියා දාන ඕනි වීඩියෝ එකක් බලනවා. දැන් fan කෙනෙක් වෙලා ඉවරයි නේ අපි..

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +5

      If you want to earn a lot of money, America is good.
      If you want to live a peaceful happy life, meet kind polite people, nice living environment, then Europe ( Norway ) is good. But I think salaries will be slightly lesser than USA. But life is better than USA.
      If you want to earn earn and earn. .and be very rich...then USA is the best country.

  • @isurueranga4070
    @isurueranga4070 3 ปีที่แล้ว +11

    20:04 අයියෝ අයියෝ 🤧
    20:27 හෝ හෝ මරු මරු match එකක් ගහන්න පුළුවන් 😁👌
    Stay safe brother ❤️👋

  • @samurdhilasandanee7103
    @samurdhilasandanee7103 3 ปีที่แล้ว +12

    අද මයි හම්බ උනේ..මේ අයියගෙ vedio ...supiri explanation එකක්...හරිම කැමැත්තෙන් සම්පුර්ණ vedio එකම බැලුව...marster එකකට apply කරනව නම් 2 year visa ද දෙන්නෙ?post study work permit එකකට යන procedure එකක් තියෙනවද marster එකෙන් පස්සෙ...තනිවම apply කරන එකද හොද?dependent visa ekak එක්කම apply karana පුලුවන් procedure ekak තියද?

  • @dushanakalanka6837
    @dushanakalanka6837 3 ปีที่แล้ว +14

    Masters digree program ගැන වෙනම සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්නකො අයියා ❤️

  • @ralindalakshan2941
    @ralindalakshan2941 3 ปีที่แล้ว +35

    👌 නියමයි බ්‍රෝ... ඔයා හොදට වැඩේ කරනවා... ආඩම්බරයි ලංකාවෙ එකෙක් ලංකාවෙම උන්ට සප් එක දෙන එකට... අපි එකෙම්ම උබ එක්ක.. ජයම වේවා සහෝ...🤜

    • @nishanthiabewickrama8027
      @nishanthiabewickrama8027 2 ปีที่แล้ว +2

      Ane.puthe mage duwatath help ekka dennko.

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว

      @@nishanthiabewickrama8027 e moko

  • @darshana6012
    @darshana6012 3 ปีที่แล้ว +17

    සුපිරි අයියේ. මේ වගේ වීඩියෝ සීරිස් එකක් ඉදිරියටත් ඕනි ✌️❤❤

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +2

    ගොඩාක් ආදරණීය විදිහට කියල දෙනව... ගොඩාක් පින් මේ තොරතුරු දෙනවට...Thank you අයියේ...❤

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      ❤❤

    • @navodachanchala6105
      @navodachanchala6105 2 ปีที่แล้ว

      @@Travelineurope A අයියෙ මාත් මේ full try එක යන්න. මං ලංකාවෙ university select වෙලා ඉන්නෙ ඒත් වැඩක් නෑ පටන් ගන්නෙ නෑ දැන්ම. ඒ නිසා හොද රටකට යන්න කියල බැලුවෙ. අයියෙ අනේ කරදරයක් නැත්තන් ඔයාව මට contact කරගන්න විදිහක් කියන්නකො පුලුවන්නම් number එකක් හරි කමක් නෑ..ලොකු උදව්වක්..❤🙏

  • @pasindubhanuka7277
    @pasindubhanuka7277 3 ปีที่แล้ว +45

    Thank you Brother ❤️ මාත් මේ වීඩියෝ එක කරන්න කියල ඉල්ලුව . ඔයාට ගොඩක් පින් ඒ ඉල්ලීම ඉටු කරපු එකට . ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනවා ! .
    ගොඩක් හොදට අපිට පැහැදිලි කරල දුන්න student visa parth එක ගැන .
    මේ වීඩියෝ එකෙන් ගොඩක් කොල්ලො,කෙල්ලො ගොඩයයි .
    ආදරෙයි මචන් ❤️
    හැමදාමත් සතුටින් ඉදහන් 🔥
    හැමදාම අපි ඔයත් එක්ක ඉන්නව .😊

    • @r.s.thimayarathnayaka1724
      @r.s.thimayarathnayaka1724 2 ปีที่แล้ว

      Aththa godaaak thanks...👍👍 thava vistara vidio ekakin geenavad? 😊

    • @jagathmuthu3991
      @jagathmuthu3991 2 ปีที่แล้ว

      AL 2pass thiyana ayata apply karanna puluvanada mr commes

    • @jessicajones4958
      @jessicajones4958 2 ปีที่แล้ว

      Malli 4n number ekak denna puluwanda

  • @chalindusankalpa1346
    @chalindusankalpa1346 3 ปีที่แล้ว +31

    තව මේ වගේ විඩීයෝස් කරන්න අයියේ ❤️

  • @taniyaferdinandez6576
    @taniyaferdinandez6576 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකෙන් ගොඩක් කොල්ලො,කෙල්ලො ගොඩයයි ....
    ඔයාට ගොඩක් පින්.....

  • @dilupalakshan2490
    @dilupalakshan2490 3 ปีที่แล้ว +27

    බොහොම ස්තූතියි අයියේ. පුළුවන්නම් masters degree වලට ඇප්ලයි කරන විදිය වීඩියෝ එකක් කරන්න මමත් මේ දවස් වල නෝර්වේ වල සෑහෙන විස්තර හොයනවා. ඊළඟ අවුරුද්දේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා masters degree එකක් කරන්න.
    ඔයාගේ මේ කැප කිරීම සෑහෙනට වටිනා. තව මේ සම්භන්දයෙනේ වීඩියෝ කරන්න.. ❤

  • @hemachandani2477
    @hemachandani2477 3 ปีที่แล้ว +24

    Norway වලට partnerwa ගන්නකොට වෙන රටවල නැති විදිහට age limit එකක් තියෙනවද.ඒ වගේම ගොඩක් bachelors තියෙන්නේ norwegian language එකෙන්ම නිසා norwegian language එක මෙහෙදි ඉගෙනගන්න පුලුවන් තැනක් තියෙන්වද ඒ වගේම එයාල පිලිගන්න language test එකක් මෙහෙ ඉදල කරන්නේ කොහොමද වගේ දේවල් ගැනත් කියන්න පුලුවන් නන් හොදයි 😊 දිගටම කරන්න ගොඩාක් වටිනවා....

  • @KumuduRanaweera
    @KumuduRanaweera 3 หลายเดือนก่อน +1

    Thank you so much for this details and explanations.i hope to come soon

  • @shashikavilochana
    @shashikavilochana 3 ปีที่แล้ว +31

    ඇත්තටම සතුටුයි ලංකාවේ කොල්ලෙක් මෙහෙම ගේමක් ගහන් ඉන්න එක. ජය වේවා. දිගටම කරගෙන ගන්න ආදරෙයි 🥰🥰🥰

  • @supunkodithuwakku7254
    @supunkodithuwakku7254 3 ปีที่แล้ว +6

    Dependent visa ගැනත් විස්තරයක් කරන්න Next video eke.. ජය👍

  • @sachiblog7426
    @sachiblog7426 2 ปีที่แล้ว +2

    සුපිරිම ...මාරම පැහැදිලියි 💎🔥💎💎💎💎💎💎 සුපිරිම

  • @sahanadisabled2831
    @sahanadisabled2831 2 ปีที่แล้ว +2

    අප රටේ තරුණ තරුණියන් ට හරිම වැදගත්..ස්තුතියි.

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +17

    බොහොම පින් ඔයාට පුතා .අපේ රටේ දරුවන්ටත් ඔවුන්ගේ හීන හැබෑ කරගන්න වචනයකින් හරි උදවු කලාට.තෙරුවන් සරණයි.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ඔයාට ලැබේවා .

  • @thisandadamdisa1761
    @thisandadamdisa1761 3 ปีที่แล้ว +10

    ammo athiyantham mata me You Tube eke wadagathma video eka hambuna 😍😍😍😍🤩🤩🤩🤩😘😘😘😘 Thank You So Much aiye 🤗🤗🤗🥰🥰🥰😎😎😎

  • @bimsarabimsara6584
    @bimsarabimsara6584 ปีที่แล้ว +6

    අයියේ ඔයා නෝර්වේ වලට ගියපු හැටි
    වීඩියෝ එකක් ඕනී😍❤️ student visa වලින්ද එහෙමත් නැත්නම් working visa වලින්ද කියලා. ඒ වගේම යන්න කොච්චර වියදමක් ගියාද කියලා. ඔයා follow කරපු universities සහ coursers ගැනත් ඕනී😍❤️💚

  • @sudharmajayasuriya120
    @sudharmajayasuriya120 2 ปีที่แล้ว +1

    DANUSHKA.YOU ARE A HONEST PERSON.REALLY HAPPY ABOUT, YOU HAVE GIVEN ENCOURAGMENT FOR OUR CHILDREN.
    THANK YOU.
    ALREADY I SUBCRIBED.

  • @lakmal10210
    @lakmal10210 3 ปีที่แล้ว +112

    අයියේ ඔයා travel video කලාට දැන් ලංකාවේ හැමෝටම වගේ ඕනේ මේ ගිලෙන නැවෙන් පැනගන්න .
    ඒක නිසා ඒ අයට වැදගත් වන වීඩියෝ කරනවනම් කාලිනව ඉතා වැදගත් වේවි 🙏

  • @oneminute6697
    @oneminute6697 3 ปีที่แล้ว +6

    Thanks brother. This video is very valuable for student 👨‍🎓 .

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Oyata Dirgausa labewa ❤❤❤❤❤❤❤ Godak adarei.. kuhakakamak nathe hoda manussa Hadawathak.. Good luck oyage volg akata jaya pathami!

  • @vmaths7215
    @vmaths7215 2 ปีที่แล้ว

    Thank you අයියෙ... ගොඩාක් වටින video එකක්...❤💪

  • @lankatribute
    @lankatribute ปีที่แล้ว +1

    Brother , You are a genuine person that explains these things very clearly. Thank you very much.

  • @sanga_4580
    @sanga_4580 3 ปีที่แล้ว +2

    Me video group 10ka witara share karanawa ❤️🙌

  • @miyurusulakshana6774
    @miyurusulakshana6774 3 ปีที่แล้ว +11

    Brother, I have a higher diploma in agriculture technology and a degree in agriculture technology (Hons) from the University of Colombo. I would like to apply for a Masters in Norway. What are the job opportunities in agriculture field? And
    Need more youtube videos about study in Norway
    ❤️👍👊

  • @LaxmanGunaweera
    @LaxmanGunaweera 4 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනව

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 2 ปีที่แล้ว

    අදයි vedio එක දැක්කේ. වැදගත් එකක්. ඔන්න Subscribe කරා 👌

  • @kingofthekings1275
    @kingofthekings1275 2 ปีที่แล้ว +3

    You are very humble and great person bro ❤️

  • @ranjithupulshantha2128
    @ranjithupulshantha2128 ปีที่แล้ว +3

    අයියේ ඔයා නම් පට්ට පොරක්💖...ආදරෙයි බන්...ස්තූතියි අයියේ තොරතුරු වලට💖🙏

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක් ✌ තෙරුවන් සරණයි !

  • @lonewolf649
    @lonewolf649 3 ปีที่แล้ว +2

    Thank you, Brother!! keep up the good work...

  • @smartgeeklk
    @smartgeeklk 2 ปีที่แล้ว

    Thank you bro 🙏 ❤ ගොඩක් දේවල් දැනගත්ත ,නෝර්වේ එනව අනිවාරෙන් ම

  • @pradeeppushpakumara1483
    @pradeeppushpakumara1483 ปีที่แล้ว +2

    ඔයානම් මාරම පිංවන්තයි තෙරුවන්සරණයි ලංකාවේන් ඔහෙට එන්න කැති අයට හොද දැනුමක්දෙන්නමල්ලි ජයවේවා

  • @prasangagunarathna6266
    @prasangagunarathna6266 2 ปีที่แล้ว +1

    Puthe it is very important

  • @dinurasanmith8283
    @dinurasanmith8283 3 ปีที่แล้ว +2

    a better explanation 😍🖤

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +4

    34 W.A.D Ramanayake Mawatha.Norway srilankan embasy

  • @tharakaliyanaarachchi2472
    @tharakaliyanaarachchi2472 2 ปีที่แล้ว +2

    Masters/PhD වලට norway වල full scholarships නැද්ද? korea/japan/china වල නම් living cost එකත් scholarship එකට add වෙනව scholarship එකට. එහෙම scholarships නැද්ද norway වල?

  • @gurugaming2259
    @gurugaming2259 2 ปีที่แล้ว +6

    අනේ අයියේ මේ වගෙ වගෙ විඩියො ගොඩක් කරන්න මේ රට යන තත්ත්වෙ අනුව මෙහෙ ජීවත් වෙන්න අමාරුයි අපිට තියන හීන වලින් බාගයක් වක් මෙහෙ ඉදන් හැබෑ කරගන්න අමාරුයි ❤️ගොඩක් පින් අයියෙ බුදුසරණයි

  • @maureenlogansmith1719
    @maureenlogansmith1719 3 ปีที่แล้ว +2

    Thank you for your explanation, be safe and may God bless you.

  • @ashanabeynayake7870
    @ashanabeynayake7870 3 ปีที่แล้ว +2

    Thank you soo much aiya for your kind heart.♥️

  • @lakminirathnayaka8441
    @lakminirathnayaka8441 3 ปีที่แล้ว +2

    Thankyou .very valuable video.❤️

  • @Sachinf1999
    @Sachinf1999 2 ปีที่แล้ว

    Oyage balapu palweni video eka man subscribe kara … niyamai video eka … all the best aiyaaa❤️

  • @onlinetravelers6902
    @onlinetravelers6902 2 ปีที่แล้ว +7

    Thank you Bro for the video ,I have only certificate level for hospitality and 10 years working experience. CURRENTLY MY AGE IS 35 ,can you kindly let me know how to proceed for degree or Masters

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว

    මාත් ඔන්න සබ් කලා ,,,, මේවගෙ වීඩියෝ තමයි ඕනෙ...

  • @keerthilakmal8585
    @keerthilakmal8585 3 ปีที่แล้ว +2

    Very important.❤

  • @Travelineurope
    @Travelineurope  3 ปีที่แล้ว +36

    guys write down the questions I have not discussed here . so I can do a new video with everything you guys wanna know

    • @nadeeshajayathilake9383
      @nadeeshajayathilake9383 3 ปีที่แล้ว

      1) norwegian language eka nathuwa part time jobs hoyaganna amaru weida?
      2) Aiya mehe iddi language eka igenagaththanam recommend karana institute 1k thiyeda? Nathnm wena monawahari supportive sources?
      3) Accounting & Finance, Human Resource Management, Marketing, Supply Chain and Logistics Management wage fields walata norway wala demand eka kohomada? PR pathways thiyeda me fields walata?
      Norway gana me wisthara danaganna sources nathima tharam. Pls me series ekath continuously karagena yanna. Its would be a great service! TIA

    • @mr.lakxx_
      @mr.lakxx_ 3 ปีที่แล้ว

      Ayya api student visa ekn norway awith degree ekak complete karata passe apita norway wala permanent job walata ehe idalama apply karnn puluwnd...? 2yrs 3yrs wage contract job opportunity wlt ehm apply krnn puluwn kohmd kiyl video ekak hadala dennko...thankyou ✨️🤟❤️

    • @rus4716
      @rus4716 3 ปีที่แล้ว +1

      mulinma kiyk deposit krnn onida ?
      A/L bio wlin krl ict wge side ekak igana ganna enna bari weida ?
      meke anik ayata thiyana prashna wltth ekka ikmnt video ekak denna aiye.Soo waiting!!!!

    • @chamarawickramasinghawickr4584
      @chamarawickramasinghawickr4584 3 ปีที่แล้ว

      does age limit matter to apply as a student?

  • @thilomaranasingha8592
    @thilomaranasingha8592 2 ปีที่แล้ว +1

    ඉගෙන ගන්න ගමන් නෝර්වේ රටේ රැකියා අවස්ථාවක් උදා කර ගත හැකිද?එසේ නොමැති නම් අපි ලංකාවෙන් ඒ සඳහා මුදල් රැගෙන යා යුතු ද? ජීවත් වෙන්න අවශ්‍ය වියදම හොයාගන්න ක්‍රමයක් තිබේද?

  • @dilshanprabashith7433
    @dilshanprabashith7433 2 ปีที่แล้ว

    thanks brother oyata godak pin math oyage video eka baluwata passe interest una migrate wenna..thanks bro again..

  • @kavishkadesilva-hq9ro
    @kavishkadesilva-hq9ro หลายเดือนก่อน

    ela kollek🥰

  • @MaheshKumar-gl2jz
    @MaheshKumar-gl2jz 2 ปีที่แล้ว +1

    Thank you bro for your valuable advice

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 ปีที่แล้ว

    Thank you very much for ur kindness aiya ❤

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 ปีที่แล้ว

    සුන්දරයි ඔයාලගෙ ජීවිත .❤💖💜️❤️💚💚💙👍

  • @nirobeata
    @nirobeata ปีที่แล้ว +2

    සුබ අනාගතයක් brother !!
    Greetings from netherland ❤

  • @ramachandransandanam7370
    @ramachandransandanam7370 2 ปีที่แล้ว

    your explanation is very useful and it has a value

  • @NalakaChaminda
    @NalakaChaminda 3 ปีที่แล้ว

    Great you doing well.thanks for your all explaining .

  • @NimeshaRanmali
    @NimeshaRanmali 4 หลายเดือนก่อน

    HND software engineering (uk degree ) එකක් තියනම් bachelor degree එකකට apply කරන්න පුළුවන් ද ?

  • @lakminiwimalasuriya577
    @lakminiwimalasuriya577 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.masters gana video ekak krana.🙏bs

  • @zalepolo6428
    @zalepolo6428 3 ปีที่แล้ว

    Nice video aiye ..

  • @minonifernando1452
    @minonifernando1452 3 ปีที่แล้ว +2

    Aneee 😍😍

  • @chandirajapaksha8268
    @chandirajapaksha8268 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ චැනල් එකක්. අහම්බෙන් තමා මේ වීඩියෝ එක දැක්කෙ.. ඔයාව subscribe කලා මල්ලි..මම අම්මා කෙනෙක් විදියට හොයපු වීඩියෝ එකක් මේක ..බොහොම වටිනවා..ඔබට බොහොම පින්..මෙවගෙ වැදගත් දේ දාන්න. ඒවගේම ඔයගේ travel වීඩියෝ ත් සියල්ලම බලන්න බලාපොරොත්තු වෙනවා..තව මල්ලි ඔය රටේ විසිටින් විසා ගන්න පුලුවන්ද. නැත්නම් බැරිද ඒ ගැන විඩියෝ එකක් කරන්නකො. ඔබට බුදුසරනයි .❤️❤️

  • @kaushalyarajasuriya7929
    @kaushalyarajasuriya7929 ปีที่แล้ว

    Thank you detailswalata 😊

  • @phy6thinker329
    @phy6thinker329 3 ปีที่แล้ว +2

    Subcribe කලේ නැතිවත් මේ video එක දැක්කා. පොඩි කාලෙකින්. respect myself 😌

  • @myfanpage3523
    @myfanpage3523 3 ปีที่แล้ว +5

    aurora aksnes 💝💚❄️

  • @UGHasinduEshan
    @UGHasinduEshan ปีที่แล้ว

    නොර්වේ ෆ්‍රී එඩියුකෙශන් නවත්තනවා කියලා කියනවා . මේ අව්රුද්දෙ ඉදං වගේ

  • @pavithrakarunarathna4537
    @pavithrakarunarathna4537 2 ปีที่แล้ว

    Very helpful content , Thank you !

  • @dilankaperera5271
    @dilankaperera5271 3 ปีที่แล้ว +3

    Bro..🙂.oya aweth student visada ? Oya aapu hetith tikak kiyanna...💖 Saha pr (permanent residence) Parth ways kohomada...? Settled venna amaruda...meka vedio series ekak vidihata karanna ...🦜🦜🦜more informative... keep it up bro...🙏🙂🙂🙂🙂❣️

  • @ravirajapaksha3754
    @ravirajapaksha3754 3 ปีที่แล้ว +5

    Amazing brother. There are no any sri lanka youtube channel that explain about Norway. Keep it up, nice work. wishing your norwegian life ♥

  • @vollyballmatch6638
    @vollyballmatch6638 ปีที่แล้ว

    අයියෙ ,අවුරුද්ද ක සල්ලි දැම්මොත් අතිද ?living cost එක ,👣🙄🙄

  • @pubudushiran1743
    @pubudushiran1743 3 หลายเดือนก่อน

    2022 පස්සේ අධ්‍යාපනය නිදහස් නැහැ නේද NORWAY වල ?

  • @HarshikaDinithi
    @HarshikaDinithi ปีที่แล้ว

    thank you so much ayye .....

  • @ruwangagunarathne9505
    @ruwangagunarathne9505 ปีที่แล้ว

    අයියේ මට දැනගන්න ඕනේ මගේ වයිෆ්ගෙන් ඩිපෙන්ඩ් වෙලා මටයි,අපේ බබාටයි නෝර්වේ එන්න පුලුවන්ද?

  • @deepikajayalath5546
    @deepikajayalath5546 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබට

  • @nipuntejan8392
    @nipuntejan8392 ปีที่แล้ว

    Medicine වගේ දෙයක් කරන්නෙ කොහොමද අයියෙ ඔහෙ

  • @nandanapushpakumarasamarat4114
    @nandanapushpakumarasamarat4114 3 ปีที่แล้ว +4

    හොඳ video එකක් .thanks

  • @brothersmusicband9342
    @brothersmusicband9342 ปีที่แล้ว

    අයියෙ වයස සිමාවක් තියෙද ඔහෙ එන්න අවුරුදු 17 ඉගෙන ගන්න එන්න බැද අයියෙ කියක් යනවද එන්නෙ අයියෙ

  • @donranildiyantha9325
    @donranildiyantha9325 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක් කොපමන මුදලක් තැම්පත් කල යුතුද එක තැනකදී ඇහුනා ලක්ශ 30ක් කියලා හරියටම කීයක්ද? ස්තූති මේ වාගේ වීඩියෝ වලින් දැනුවත් කරන එක ගැන❤️❤️

  • @chamarasenaratne7827
    @chamarasenaratne7827 3 ปีที่แล้ว +2

    Studying free unata cost of living hugak wadee neda

  • @JohansaVlogs
    @JohansaVlogs 2 ปีที่แล้ว

    GREAT VIDEO AND USEFULL INFORMATION

  • @wimalism
    @wimalism 2 ปีที่แล้ว +1

    විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර තැන්පත් කරන මුදල කොයිතරම් ද.?

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh ปีที่แล้ว

    අපිත් හම්බන්තොට අයියේ ❤ ඔයා මොනරාගල නේද ❤ අල්ලපු බෝඩරේ

  • @AbdulLatif-cp2vt
    @AbdulLatif-cp2vt ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතිය නොදෙන දේවල් කියා දීම ගැන නෝර්වේ ජොබ් එහෙකට එන්න පුලුවන් ආකාරය please කියන්න 🙏🙏🙏🙏🙏🙏

  • @widnudenuwan2448
    @widnudenuwan2448 2 ปีที่แล้ว +1

    Aiye price ek kyk wge yaid serm student visa apply krnn..mn al iwr wl inne dn

  • @Thgaharawa
    @Thgaharawa 3 ปีที่แล้ว +1

    අයියේ... ආර්ට් ඩිග්‍රියක් තියෙන්නෙ. ඉංග්‍රීසි ටිකක් ගැට ගහන්න පුලුවන්. කෝස් එකක් කරගන්නත් පුලුවන්. අපිට බැරිවෙයිද?

  • @jsnsmsmsm
    @jsnsmsmsm 10 หลายเดือนก่อน +1

    Aiyya giye kohomd

  • @deshanrathnayaka634
    @deshanrathnayaka634 2 ปีที่แล้ว +3

    පට්ට වටින වීඩියෝ එකක්.. වෙන රටකට යන්න ප්ලෑන් කරන් ඉන්න අපි වගේ කට්ටියට මාර වටුනව

  • @ravinduchamathka486
    @ravinduchamathka486 ปีที่แล้ว

    Thank you putha harima sathutui oya gana mama keshani teacher

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      Thank you teacher ..❤️❤️❤️❤️❤️

  • @happyhome1093
    @happyhome1093 2 ปีที่แล้ว

    Thank you 💜️💜️

  • @JanakaWeerasighe-ik4ts
    @JanakaWeerasighe-ik4ts 8 หลายเดือนก่อน

    ඒත් එන්න කොයිතරම් මුදල් ප්‍රමාණයක් යනවද?

  • @gamechanger2688
    @gamechanger2688 ปีที่แล้ว +1

    Dan Norway international students Lata free education denne nadda lankawe apita chance ekak nadda

  • @priyantha9551
    @priyantha9551 9 หลายเดือนก่อน

    I am 51 age in poland 1 year work visa its shanagen visa .how can i come to study in norway .have degree sri lanka 25 years work experience in managrial position nd hotel experience in Dubai Rumania

  • @GayanPradeep-u6o
    @GayanPradeep-u6o หลายเดือนก่อน

    Aiya mama norway 4parak aapu kenek.idapu kampaniye job illanne kohomada ?please help

  • @nelahannagala5222
    @nelahannagala5222 ปีที่แล้ว

    නෝර්වේ යුනිවර්සිටි එන්න වයස සීමාවක් තියෙනවද?

  • @SenithEkanayake-c7b
    @SenithEkanayake-c7b ปีที่แล้ว

    How can I apply my master’s tell me about more and you know the consulter they doing visa process

  • @nimalmax1598
    @nimalmax1598 2 ปีที่แล้ว +2

    ඉතා වැදගත් දැනුවත් කිරීමක් අයියා .බොහොම ස්තුතියි.

  • @JanathChamikara
    @JanathChamikara 8 หลายเดือนก่อน

    Automobile walin apply karanne kohomada ayye?job visa wage.