Mama nam kemathi .oyata puluwanda matath udaw karanna please.🙏🙏🙏🙏🙏🙏math asai ma rata ta yanna lankawa PADI wedie. Badu Mila adui .rupiyal 1000 Kata masayak kanna puluwan.kala Kala , gawal hadagana, wahana aragana lankawa edala, edala den tikak Wana Ratakata yanna asai.🙏🙏🙏🙏🙏
Aiye mm danna widihta mm eheta apita direct ynna be ..mm inne norway wala mm gihin thiyenwa ea rate idan dirict airways na asiyan walata ehata thiyenne erop athule witharai ehma ynnanm norway hari wen erop country ekka visa ekak oni ehema ynna mm danna widihta ..mm yana kale ehma thibbe dannam kohomada danne na
Dan awurudu 2 idan kaluwarema thama meka baladdith power 🔋cut munta nam Sapa wenna one kalakanni haththa Mun mechchara deyak ratata wela thiyeddi Koti 30 ganak wiyadam kala ada
මම දන්න විදියට ආදයම් මාර්ගයක් පෙන්වන්න ඕනේ එහේ ඉන්නවා නම්, ගෙයක් ගන්න පුලුවන් වෙන්න ඕනේ, දූපතේම ජොබ් එකක් තියෙනවා නම් වැඩියේ හොදයි, ඕන කාලයක් ඉන්න පුලුවන් නමුත් නෝර්වේ හෝ යුරෝපෙට යන්න බෑ වීසා නැතුව, නෝර්වේ හරහා යන නිසා ට්‍රාන්සිට් වීසා ඕනේ, මැරුනම එහේ වළලන්නේ නෑ වෙන කොහේට හරි ගිහින් දානවා, හිම වළස්සු ඉන්නවා ඒක නිසා තුවක්කුවක් අරගෙන එළියට බහින්න ඕනේ, මාස 6ක් ද කොහේද එක දිගට කළුවරේ, ඊට පස්සේ එක දිගට හිර එළීය ඒ හා සමාන කාලයක්, පට්ට ශීතලයි. යටිතල පහසුකම් නෝර්වේ තරම් දියුණු නෑ ඒක නිසා කොලිටි ලයිෆ් එකක් ගෙවන එක ගොඩක් අමාරුයි. ඒක නිසා ලංකාවේ ඉදලා එහේ ගිහින් ගොඩ යන්න හිතනවා නම් ඒක බොරු වැඩක්.
👆👊👊
ඇත්ත යාලුවා... මේ රටේ පිස්සො අපිට දීලා තියෙන පහසුකම් වලට අපි කොහොම හරි පනින්න බලන්නේ... ස්තුතිය තොරතුරු ලබා දුන්නාට
කවුරුවත් නැති දූපතක් නැද්ද . හොර දේශපාලුවෝ නැති අපිටම කියලා ලස්සන රටක් හදාගන්න
There are many island in sl. So we build it as nice community. I can also come.
එකගයි එකෙන්ම..
ඕන්නම් legally Island එකක් ගන්න පුලුවන්.... for like 10million dollers
අනිවාර්යයෙන්ම
ඒ රටට ඩීසල් ගෙන්නගන්න ක්‍රමේ කියන්නකෝ 😁😁😁😁
අපේ රටේ තිරිසන් පාලකයො කවදාවත් තරුණයින්ට හොඳක් කළෙ නැහැ. මෙවගෙ තරුණයො ගැන සන්තොෂයි. මෙවැනි අයට යුරොපා රටවල තානාපති කම් දුන්නා නම් හොඳ සේවයක් වෙනවා. අපේ රටේ සක්කිලි අපිව කෑවා," දැන් අපි පාන් කියාගන්න බැරිව ඉන්නෙ."
ඇත්තමයි 🙏
ස්තුතියි ❤
ඇත්තටම ලස්සන විස්තරයක් .ලොකු දැනුමක් ලැබුනා.thank you
යුරෝපා රටකට යන්න ආසාවෙන් තමයි ඉන්නේ. ♥️♥️♥️
ආ එහෙමද
contact me yanna kemathi nam
pushpa msg me
Poland එන්න❤
@@kumarahadunneththi4187 can u guideme please?
මොනවද එහෙ තියෙන ජොබ්
Niyamai aiye video eka.man hamadama balanawa🤩
වීසා නැතුව ස්වාල්බාත් යන්න පුලුවන් උනාට යන්නෙ කොහොමද නොර්වෙ ඉදන් විතරයි මම දන්න විදියට යන්න පුලුවන් ක්‍රමයක් තියෙන්නේ . ඉතින් වෙන විදිහක් තියෙනවාද
Indiyawata ghin yanna atakota norwey yanna one nhe
@@maladolofan966 ඉන්දියාවේ ඉදන් කෙලින්ම යන්න පුලුවන්ද
සල්ලි හම්භවෙන්නේ නැත්නම් ඉතින් subscribe කරලා වැඩකුත් නෑනේ නේද ?
vidio දැම්මනම් වටිනවා
කොහොමද මෙකට විස ඇප්ලයි කරනනෙ
ඔයි කිව්වට ඇත්තටම යන්න පුළුවන්ද ,ahapu ගැටලු වලට උත්තර නෑනේ අයියා
විස්තරයක් කියනකොට හරි දේ කියන්න. මිනිස්සු මේ දේවල් අහලා හිතන්නේ කියන හැම දේම ඇත්ත කියලා.
සෝල්බාට් වලට direct යන්න බෑනේ. ඇයි ඒගැන කියන්නේ නැත්තේ.
ohe awith comment karanna kalin video eka balala enna. thumbnail eka balala comment karama ohoma wenawa
@@SLTOUK Thumbnail එක බලලා විතරක් නෙවෙයි මුලු වීඩියෝ එකම බැලුවා. බාගෙට විස්තරයක් කියලා
මිනිස්සූ රවට්ටන එක ගැනයි කිව්වේ.
ඇයි දෙයියනේ කන් ඇහෙන්නෙ නැද්ද කොච්චර වත් කියනව නෝවෙට ගිහින් යන්න වෙන්නෙ මෙහේ ඉදන් direct බැහැ කියල
@@sanjanarishmi5998 thank you
@@sanjanarishmi5998 කන් හොදට ඇහෙනවා. මිනිස්සු රවට්ටන එක ගැනයි කිව්වේ.
හීතලට ගැට්ට කඩාගෙන එන්න නියම රට!!!!😮😮😮😮😮
Good job bro
Hoda deyak hodaiiiii........
Super ❤❤❤❤
And aiye mata pihitak wenina puluwanida rata yanawa pe
Api Norway 🇳🇴 wala na wat inne nathi hinda,transit ekak vitarak ganna hinda Norway walata visa oneda?
Yes කරලා දෙන්න ❤
අපිත් මාස 4 5 කලුවරේ තමයි ඉන්නේ
E koheda country
මාවත් ගන්නවකෝ
@@g.v.nsadamali2568 sure
😁😁😁😁😁
😂
Thank You Very Much For Your Efforts and Information.
thank you💛💛💛
Mama nam kemathi .oyata puluwanda matath udaw karanna please.🙏🙏🙏🙏🙏🙏math asai ma rata ta yanna lankawa PADI wedie. Badu Mila adui .rupiyal 1000 Kata masayak kanna puluwan.kala Kala , gawal hadagana, wahana aragana lankawa edala, edala den tikak Wana Ratakata yanna asai.🙏🙏🙏🙏🙏
GOOD ❤
Thank you aiye
Niyamai
Good video
20 se Tanaka nawathtala giyath kamak naha jewath wannea puluwan nam kotanath eakaye aiyea nowea visa kohomada hada gannea iskola teyanawada
ona sub eka dunna bro... jayawewa
පාස්පෝටිි ගන්නවද අපි තියා ගන්නවද
Thank
Grate brother
Aiyye, Maasa 4 karuwala thibilath
Janagahanaya adu mokada appa.
Aiyata hina yanne, NORWAY hara yanna beri bawa danna nisa něda?
Hora gediya
Supiri aiye oya nem
Thank you aiye good job❤️
TH-camr ලා බයිලා ගහනවා . ලංකාවේ මිනිස්සු රවට්ටන්න ඵපා. පව්
Aiye insurance underwriter gena video ekk puluwannm dannko
පඩි මොනවගෙද
Excellent program....wish u all the best...carry on
❤ ok
Aiye mm danna widihta mm eheta apita direct ynna be ..mm inne norway wala mm gihin thiyenwa ea rate idan dirict airways na asiyan walata ehata thiyenne erop athule witharai ehma ynnanm norway hari wen erop country ekka visa ekak oni ehema ynna mm danna widihta ..mm yana kale ehma thibbe dannam kohomada danne na
Ow. Eka gana tama oke kiyala tiyenne yanna hitan hitiyata yann amarui kiyana de oka kata karala tiyenawa
Muladi kiyala thiyena widiyata hithenne lankawe idalama yanna puluvan vage..
මොනවා ද කරන්න තියෙන ජොබ්ස්
Attatama visa Denne Mona country akenda.
Norway wela medicine walata yanna kiyak withara mudal oneda?
Pl, reply karanna
Euro 21,000
@@Euro_Bee Thank you very much .♥️
Lankawe Norwegian proficiency test eka karana thenak kiyanna puluwanda ?
Thurky ගැන ඔනෙ
Kohomada apply karanne puluwan
mainda maaththaya daala kohewath yannaha
මමත් සැලොන් එකක් කරන්නේ මටත් පුළුවන් නම් උදව් කරන්න සැලොන් එකක රැකියාවකට විදේශගතවන්න
Man swimming coch kenak mata yanne puluwan da
😘👌
අම්මෝ ඒ ටොක්ක... 😅😊
ඔව් අප්පා ඉර නැතුව මඥ්ඥන් වගේ තමයි..අම්මෝ..බයේබැ...ඉර නැතුව .ලොවෙත් ඉන්න බැ...
oba karana sevayata anivaryenma mudal labia yutui
Thank u very much brother for your genuine information. Good luck.
Ape ewun ona kunu godaka ei ol.
Ape ewun ta kaluwara purudui.
Mun ta mehe kanna tiya lewa kanna wath nathuwa marenawa.
Dan awurudu 2 idan kaluwarema thama meka baladdith power 🔋cut munta nam Sapa wenna one kalakanni haththa
Mun mechchara deyak ratata wela thiyeddi
Koti 30 ganak wiyadam kala ada
Ethakota stamp eke time eka expire unama mkda krnne
Dubai idn apply krnna plwnda. Saha me rate jobs gna wisthra kiynna
Ayye job monawada thiyenne keeyak yanawada ajency koheds thiyenne
Oman walin yanna berida mn oman ine akai
kohen giyat me kiyana dewal one wenawa
ලන්කවේ ඉදලා එක පාර යන්න බැ නේද
Nice presentation
Thanks
Job ekak karanna barida ahe gihin
Monawada teyanna Bank
Wayasa 50k wage una ayata hanna barida
What about going from a ship
Transit akk nisa visa orne ne neda norway walata
ඔයාගේ දෙස්ටිනේෂන් එක සල්බාඩ් නම් ඔයාට ට්‍රාන්සිට් එකටත් විසා ඕනා..
Thanks brother....
Den ethakota auruddata masa 8ida😊
කීයක් විතර යයිද .සෝල්බාට් බාට් වලට යන්න
Aiye Uk walata bacholer ekkta enna age limit ekak na neda
Uk wala limot na. But ini walin age eka balanawa eka eka stage waladi
Is there an age limit?
Kohmada enne kiyanna
Norway Transit visa eken pluwan neda . Resident permit ekakkma oneda
transit eken puluwanda kiyala nam sure na. poddak hoyala balanna e gana
ට්‍රාන්ස්සිට් දෙන්නේ නෑ නොර්වෙදි
ජපානෙ ඉන්න කෙනෙක්ට යන්න පුලුවන්ද
වයස බලපානවාද, භාශාව මොකක්ද
දැඩි සීතල නිසා අපිට ජිවත්ව්මට අමාරුයි.
Api hamadama kaluware
Lankawe idan direct yanna puluwanda
බැහැ කියල කිවිව නෙ
අවලං දේසපාලුවොන්ගෙ පව්ල් පිටින් හැදිගැවිලා යන්න ඔනී
Yanna kiyak withara yanawa da.
Kiyak yanawada yanna math hoyanawa
ලංකාවට කෙලවෙලා
කියක් යනවාද??? ටිකට් එකට
ශෙන්ගන් වීසා කියන්නේ මොකක් ද
ශල්ලි දීල ගන්න තියෙන වීශා..
ෂෙන්ගන්වීසා කියන්නේ එක්තරා රටවල් කිහිපයක් එකතු කරගත්ත කලාපයක් තුල තියෙන ඒ සියළු රටවල් වලට යන්න හැකිවෙන ආකාරයේ වීසා එකක්. එක් රටකට වීසා එකක් ගත්ත කෙනෙක්ට අනිත් සියළුම රටවල් වලට යෑමේ පහසුකමක් තියෙනවා.
@@SLTOUK 🌸🌼
SVALBARD ISLANDS❤❤
antimata keliya
Dubai walin yanna puluwanda
Schengen visa ekak dubai idan danna puluwan nam aulak na
@@SLTOUK shengan visa ona ratakin gaththaki. Account statements pennana eka thamai amaru. E wagema dn lankawe thathweth ekka lankawe ayata denawa adui visa ekai. Ekai aulka
Excellent
නෝර්වේ වලට යන්න ඕන...නේද...ලේසි නෑ..
ෂෙනගන් වීසා කොහොමද ගන්නෙ
අපිට ෂෙන්ගන් visa apply කරන්න වෙයිද යුරෝප් රටක් නිසා
yes
It’s true
Kh mada bro yaneee
Northern lights balanna hakida ?
Mth ahnn giye 🤭
Solbath ❤
රුමේනියා ඉන්නේ අපිට යන්න බැරිද
can
කොහොමද යන විදිය කියන්නේ
Just tell simply.long un necessary talks.thank you.
සුදුසු ප්‍රදේශයක වාසය කිරීම මංගල්‍යය කරැණක් .කොහේ උනත් නෝපොබ්බලං