Norway Student Visa | Free Education | Process | Norway Permanent Residency | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 656

  • @chanukaravishan1370
    @chanukaravishan1370 2 ปีที่แล้ว +61

    අයියා හැම රටක් ගැනම තොරතුරු දෙන එක ඇත්තටම සතුටුයි.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි 👍👍💙🙏
      ජයම වේවා ..
      keep in touch 👍👍

  • @supersimpleenglish4551
    @supersimpleenglish4551 2 ปีที่แล้ว +10

    අයියෙ ඔයා මේ කරන සේවය ගොඩාක් වටිනවා. ඇත්තටම බැලුවම අපි ටිකක් මොලේ පාවිච්චි කරනව නම් තනියම අපිට මේ student visa process කර ගන්න පුලුවන්. ඒ ගැන අපිව දැනුවත් කිරීම ගැන ගොඩක් පිං. ඒ වගේම තවත් වටින vlogs ගේන්න හැකියාව ලැබේවා. අයියාගේ සියලු කටයුතු සාර්තක වේවා.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ජයවේවා ❤️❤️👍💯🔥Thank you so much ❤️❤️❤️

  • @santhushherath2481
    @santhushherath2481 2 ปีที่แล้ว +5

    Sir..
    වෙන රටක Medicine වලට යනවා නම් තියන හොදම options සහ සුදුසුකම් ගැන video එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් ...🙏

  • @emmashenushi6073
    @emmashenushi6073 2 ปีที่แล้ว +26

    Mr. ඕනිම දෙයක් ඔබතුමා කිව්වෙ ගොඩක් පින්.මමත් යන්න ඉන්නෙ bio medical engineering. දැනන් හිටියෙ නෑ universities free කියලා.ගොඩක් ස්තූතියි 🙏❤🥺

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

    • @sasinduabeysooriyaseconomi8364
      @sasinduabeysooriyaseconomi8364 2 ปีที่แล้ว

      Same here

    • @chamathabeykoon6092
      @chamathabeykoon6092 2 ปีที่แล้ว +1

      oya masters walatada yanne bachelors walatada ?
      wisthara kiyanna puluwan nam loku udawwak .

    • @naili1808
      @naili1808 2 ปีที่แล้ว +1

      kohomada apply karanna .link ekak theyenawada .pls mata msg karanna .

  • @lakmiegamhewa143
    @lakmiegamhewa143 2 ปีที่แล้ว +7

    Apply කරලා offer eka ok වුණාට පසුව විසා දානකම් ක්‍රමය ඉදිරිපත් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්

  • @SachinHasanka
    @SachinHasanka 2 ปีที่แล้ว +32

    Germany, Sweden & Switzerland wal Student visa, work visa and PR ගන්න විදිය ගැන මේ වගේම video එකක් කරන්න පුළුවන්නම් බොහොම ස්තූති 🙂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      අනිවා කරමු 👍👍

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +10

    පින් අයියේ අවශ්‍යම කාලේ මේ වගේ vedio ekk ගෙනාවට....
    තව මේ වගේ vedios ඕන අපේ al ඉවර කොල්ලෝ කෙල්ලන්ට 🤐🤐

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥

    • @nocomment1884
      @nocomment1884 2 ปีที่แล้ว

      @@Yakagewada අයියේ A/ls Pass කෙනෙක්ට Norway degree එකකට direct Apply කරන්න පුළුවන් ද? නැත්නම් diploma එකක් ඕනද?

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว +12

    යකා අයියට ගොඩාක් ස්තූතියි මම ඉල්ලපු වීඩියෝ එකක් මේක. 🙏 ❤️‍🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 2 ปีที่แล้ว +17

    අයියෙ මේ වීඩියෝ එක ගොඩක්වැදගත් ගොඩක් ස්තූතියි... අපි ඒ Documents හදාගෙන ඉක්මනටම අයදුම්කරනවා..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

    • @nalakapushpakumara9882
      @nalakapushpakumara9882 ปีที่แล้ว

      Lankawe agency naa neda bro?

  • @gishaniridma3573
    @gishaniridma3573 2 ปีที่แล้ว +18

    Finland student visa ගැනත් video එකක් ඕනේ 💓

  • @SLSAMURAI01
    @SLSAMURAI01 4 หลายเดือนก่อน +2

    මේ ගැන දැන් video එකක් ඔනම කාලය australia unsure නිසා please මේ ගැන video එකක් ඕනේ ඉක්මනට

    • @Yakagewada
      @Yakagewada  4 หลายเดือนก่อน +1

      අපි කරමු වීඩියෝ එකක් ❤️👍🏻✅

    • @SLSAMURAI01
      @SLSAMURAI01 4 หลายเดือนก่อน +1

      @@Yakagewada Thank you sir ❤️

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 2 ปีที่แล้ว +60

    22.10 දී කියුව විදියට ජර්මනියෙත් student ලට Course fee එක Free කරන එක ගැනත් වීඩියෝ එකක් කරන්න කියල මතක්කිරීමක් කරනව බොහොමත්ම ස්තූතියි!

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +5

      දැනටත් එහෙම තමයි එහේ.public University වල

    • @prabhatiktok7513
      @prabhatiktok7513 2 ปีที่แล้ว +4

      @@Yakagewada puluwannam germany eka ganath video ekak one

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +4

      අනිවා කරමු 👍👍

    • @ruwanthiamalka6100
      @ruwanthiamalka6100 2 ปีที่แล้ว +2

      @@Yakagewada ow ayya fully explain krnn German student visa gana

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Sure bro 👍👍

  • @harshanabandara2565
    @harshanabandara2565 2 ปีที่แล้ว +5

    යකාගෙ මහත්තයෝ බොහොම පිං අපේ තරුණ පරම්පරාවට කරන සේවයට. අපේ රටේ තරුණයෝ විතරක් නෙවෙයි වැඩිහිටි අයත් දැන් බලනවා ඇත්තේ මේ වගේ වීඩියෝ තමයි. කොහොම හරි රට යන්ඩ පොටක් දැන ගන්ඩ. අමුතුවෙන් පතන්ඩ දෙයක් නෑනෙ, ඕස්ට්‍රේලියාවේ ඉන්නවා කියන්නේ ඉතිං ජයම තමයි. ඔන්න එහෙනම් Subscribe කළා...

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබතුමාට 👍👍💙🙏
      ජයම වේවා ..
      keep in touch 👍👍

  • @thezcongamer6813
    @thezcongamer6813 2 ปีที่แล้ว +14

    වටිනවා අයියා ,දිගටම වීඩියෝ දාමු channel එක උඩට එනව ටග්ගාල AI එකෙන් ,ජය 😊❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      Thank you so much brother 💙❤️👍👍
      ජයම වේවා 🍻

  • @dhammika7438
    @dhammika7438 2 ปีที่แล้ว +4

    Thank you ayye... Corona hadila inna gaman balanna labune hoda deyak..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much 💙❤️💙❤️👍👍 ඔයාට ඉක්මනින්ම සනීප වෙයි 🙏🙏🙏

  • @dazx8381
    @dazx8381 2 ปีที่แล้ว +58

    Cost of living rank 2 😪
    Happiness rank 6 😊
    Human development rank 1 🧡
    Norway 🇳🇴

    • @damikul3818
      @damikul3818 2 ปีที่แล้ว +1

      Yanna vidihak nedda

  • @shehankolambage7381
    @shehankolambage7381 ปีที่แล้ว +1

    2023 අයවැය යටතේ යුරෝපෙන් පිටින් එන සිසුන් සදහා තව දුරටත් උසස් අද්‍යාපනය නොමිලේ නොදීමට නව නීතියක් සම්මත වුනා. අවුරුද්දකට 120,000kr ක ප්‍රමාණයක් campus/ university එකට ගෙවන්න වෙනවා

    • @suranajgg
      @suranajgg 9 หลายเดือนก่อน

      Hama course ekakatama gannawada

    • @shehankolambage7381
      @shehankolambage7381 9 หลายเดือนก่อน

      @@suranajggow. Den hema course ekakatama class fee ekak gahanava. But next year budget eken eka nathi karannath puluwan

  • @amamalhari3889
    @amamalhari3889 2 ปีที่แล้ว +1

    Thawa තවත් mewa karanna aiyata හැකියාව ලැබේවා good luck aiya

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️💙❤️💙🔥💯👍👍 ජයවේවා 👍

  • @goota8541
    @goota8541 2 ปีที่แล้ว +6

    අයියගෙන් පලාපොරොත්තු උන වීඩියෝ එකක් .නියමයි අයියා ❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @shavindagnanarathna
    @shavindagnanarathna 2 ปีที่แล้ว +3

    Travel in Europs අයිය එක්ක collaboration එකක් කරානම් මරු

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 ปีที่แล้ว +1

    Thank you aiya... godak dewal danaganna puluwan oyage chanel eken... ජය වේවා 🔥💪

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥

  • @time-to-travel0504
    @time-to-travel0504 2 ปีที่แล้ว +1

    මරු අයියා අදයී හම්බුනේ චැනල් එක... සුපිරි ❤❤❤❤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

  • @fourthlanekdu
    @fourthlanekdu 2 ปีที่แล้ว +2

    Oya me karana wade mara watinawa aiye al karana api wage ayata❤👍👍 thawa digatama me wage thorathuru denna shaktiya dairya labenna kiyala prarthana karanawa 👍 stay safe❤❤❤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍👍💙🙏
      ජයම වේවා ..
      keep in touch 👍👍

  • @slhoundsfamilyproduction7420
    @slhoundsfamilyproduction7420 2 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත්වුනා....❤️ god bless you......👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +4

    හොය හොය ඉඳපු video එකක් ♥️🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @invisibleuniverseiu20
    @invisibleuniverseiu20 2 ปีที่แล้ว +2

    මට භාෂාව ඉගන ගෙන කාර්මික පැත්තෙන් ජොබ් එකක් හොයාගෙන ඒවගේ රට ක ජීවත් වෙන්න ආසයි.නමුත් මේක වෙන්නේ නැහැ.දිගටම පෝලිමේ ඉමු 69 පින්සිද්ද වෙන්න.

  • @pradeepkumara7328
    @pradeepkumara7328 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අයියා. ඕස්ට්‍රියා ගැනත් විඩියෝ එකක් කරන්න .....

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

    • @awanthimunasinghe
      @awanthimunasinghe 2 ปีที่แล้ว +1

      Yes, pls do a video about Austria as well...

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      👍💙❤️🙏

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 2 ปีที่แล้ว +3

    Travel in europe channel ekth refer krnna kattiya. E aiy inne norway😊.
    Finland wlt nm arctic diaries , hiruni's nothern life channeluth refer krnn.

    • @Travelineurope
      @Travelineurope 2 ปีที่แล้ว +1

      Thank you

    • @ramithatheekshana1853
      @ramithatheekshana1853 2 ปีที่แล้ว

      @@Travelineurope elm aiye.😊❤

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 2 ปีที่แล้ว

      Thanks. me wage thawa sri lankan channels dannawa nam reply ekak dantako.

    • @ramithatheekshana1853
      @ramithatheekshana1853 2 ปีที่แล้ว

      @@rumeshchanuka1023 finland study krnn ynn hithagen innw nm shanon and clover ekth blnn.

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 2 ปีที่แล้ว +1

      @@ramithatheekshana1853 thanks 🙏

  • @akalankavishwa2323
    @akalankavishwa2323 2 ปีที่แล้ว +9

    ඔය ස්කැන්ඩිනෙවියානු රටවල වගේම යුරෝපයේ තවත් රටවල් කිහිපයක උසස් අධ්‍යාපනය විදේශීය ශිෂ්‍යයන්ට පවා කිසිදු ගාස්තුවක් නෑ වගේම මේක තරගයක් වීසා ලබාගැනීමට උත්සහය තමයි වැදගත් ඔබ අත්‍යාවශ්‍යම සුදුසුකම් සපුරපු කෙනෙක් නම් ඔබට මේ අවස්ථාව ලබාගන්න පුලුවන් ...

  • @chanukaravishan1370
    @chanukaravishan1370 2 ปีที่แล้ว +5

    අයියගෙ හැම video එකක්ම ඉතාමත් ප්‍රයෝජනවත්

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 👍👍💙🙏
      ජයම වේවා ..
      keep in touch 👍👍

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 2 ปีที่แล้ว +25

    Thanks අයියේ, Geramany ගැන video ඕනේ අයියේ. මොකද germany වලත් free නේද degree වලට ? Germany , sweden , finland ගැන video දෙන්න වටිනවා

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +8

      ඔව් බ්‍රෝ.. අපි ඒ ගැනත් කතා කරමු 👍👍

    • @dilankabuddhika1455
      @dilankabuddhika1455 2 ปีที่แล้ว

      @@Yakagewada ❤️❤️❤️

    • @tharindukumarasinghe9361
      @tharindukumarasinghe9361 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️ ලංකාවෙ ත් ඉන්නව Australia වලට වගේම Germany වලට Study වලට යන්න ආසාවෙන් ඉන්න ලමයි එයාල වෙනුවෙන් වීඩියෝ එකක් දෙන්න යකා අයියේ... 🤙❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      අනිවා බ්‍රෝ ❤️💙❤️💙🙏❤️💥

    • @buliya
      @buliya 2 ปีที่แล้ว +3

      ජර්මනියෙ free Education ගැන A to Z වීඩියෝ එකක් ඇතුලෙ තියනව ගිහින් බලන්න.. ජර්මනියෙ living cost විතරයි ඕනී ජොබ් එකක් කරල හොයා ගන්න..

  • @sithum7687
    @sithum7687 2 ปีที่แล้ว +5

    Sweden, finland, germany eh ratawal ganath video ekk karanna ayye🤩🤩🤩🤩

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      කරමු බ්‍රෝ👍👍🙏🙏

  • @sarathkumarasinghe7474
    @sarathkumarasinghe7474 2 ปีที่แล้ว +1

    සින්ගපුරුව ගැන විස්තරයක් දාන්න බලන්න.

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 2 ปีที่แล้ว +3

    Thank you so much. Valuable information.

  • @sriCinama
    @sriCinama 2 ปีที่แล้ว

    ලංකාවේ ඉවරයි අයියේ. ලංකාවේ බහුතරයක් හොරු ඉන්නේ. කවදාවත් දේශපාලන යහපත් වෙන්නේ නෑ. තෙල් පෝලිම් වල අසාධාරණයට විරුද්ධව කතා කරලා මරන තර්ජන දැං. ගොඩක් ඉගෙන ගෙනත් නෑ. සල්ලිත් නෑ. පවුලම සියදිවි නැති කරගන්න සැලසුම් කරන ගමන් ඉන්නේ. අපේ දරුවන්ව මේ රටේ දාලා තනියම මැරෙන්න අපිට හිත දෙන්නේ නෑ. ඔයගේ වීඩියෝ බලපුවාම හිතෙනවා අපි ආයෙත් හුස්ම ගන්න ඕනේ කියලා. ජීවිතේ බිංදුවටම වැටිලා හැමදේම එපාවෙලා ඉන්නකොට ඔයාගේ වීඩියෝ ජීවිතේට හීන දකින්න බලාපොරොත්තු දෙනවා. ස්තුතියි සහෝදරයා. ජය වේවා.

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 2 ปีที่แล้ว +2

    Thank u aiyaa for the video. Never knew about this before.😊

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @lasith7303
    @lasith7303 2 ปีที่แล้ว +2

    Superb broo🔥🔥 ජය වේවා..🔥🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

  • @sandunnilantha6800
    @sandunnilantha6800 2 ปีที่แล้ว +3

    මට තියෙනව පොඩි ප්‍රශ්නයක් . Monitor eka අරම අහසින් තියාගෙන වැඩ කරද්දි බෙල්ල රිදෙන්නෙ නෑ කියනවනන් ඔයා මනුස්සයෙක් වෙන්න බෑ.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      😁😁 මගේ බෙල්ල යි කොන්දයි රිදෙන නිසා හිටගෙන වැඩ කරන්නේ.. ඒකයි ඒ 👍👍🙏

    • @sandunnilantha6800
      @sandunnilantha6800 2 ปีที่แล้ว +2

      @@Yakagewada යසයි යසයි ලෙඩ උනොත් කොහොමද අපි වීඩියෝ බලන්නෙ .😭 ලෙඩවෙන්න නන් එපෝ

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නැහැ නැහැ එහෙම අවුලක් නැහැ.. ගොඩක් වෙලා වාඩි වෙලා ඉද්දී තමයි වෙන්නේ.. මෙහෙ කොහොමත් office වලත් මේ වගේ adjustable desks තියෙනවා වාඩිවෙලා ටිකක් වැඩ කරලා ඊට පස්සේ හිටගෙන වැඩ කරන්න🙏

    • @sandunnilantha6800
      @sandunnilantha6800 2 ปีที่แล้ว

      @@Yakagewada ammo ehemanam hodai ජයෙන් ජය ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් .සතුටින් ඉන්න .ආතල් එකේ ඉන්න 👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🇦🇺🇦🇺

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 ปีที่แล้ว +5

    Thank you for video!Great!

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      you are most welcome brother 💥🙏💥

  • @huchaks
    @huchaks 2 ปีที่แล้ว +7

    German student visa සහා facilities ගැන

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ❤️💙❤️💙💥💥👍👍🙏🙏

  • @shehankolambage7381
    @shehankolambage7381 2 ปีที่แล้ว +26

    IELTS අනිවාර්‍යයි. ඒක නැතුව බෑ. අනිත් විශේශම දේ තමයි cost of living. Education එක free උනාට විශාල වියදමක් යනවා ජීවත් වෙන්න. මෙහි ගොඩක් තොරතුරු සදහන් වෙන්නෙ නෑ. ඒත් හොද වීඩියෝ එකක් 👍🏽

    • @vinodsandaruwan5518
      @vinodsandaruwan5518 2 ปีที่แล้ว +2

      Bachelour එකකට වීස ගන්න ටිකක් අමාරුද අයියේ

    • @RegularEverydayNormalMFr
      @RegularEverydayNormalMFr 2 ปีที่แล้ว

      Completely agreed! It’s not cheap though

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      ආදායම් ප්‍රතිශතයක් හැටියට ජීවන වියදම ගොඩක් අඩුයි. තමන්ට දරා ගන්න බැරි තරම් වියදම් එකතු කර ගත්තොත් ඉතින් ඒක තමන්ගේ ප්‍රශ්නයක්. උදාහරණ විදිහට .. මාසෙට ඩොලර් ලක්ෂයක් හම්බ කලත් , වියදම 105000ක් වෙනකං එකතු කර ගත්තොත් .. ජීවත් වෙන්න අමාරුයි තමයි .=.

    • @shehankolambage7381
      @shehankolambage7381 2 ปีที่แล้ว +4

      @@Yakagewada ආදායමට අනුව වියදම අඩුයි කියලා දැනෙන්න කෙනෙක් student visa එකේ ඉදන් skilled work visa එකකට එන්නම වෙනවා. පැය 20 වැඩ කරලා tax කැපිලා පඩිය එද්දි තමන්ගෙ වියදම cover කරගන්න ශේප්. අනිත් එක තමයි මුල් අවුරුද්දෙ part time ජොබ්ස් හොයාගන්න එක අභියෝගාත්මකයි. Oslo, Bergen වගේ ලොකු city එකක study කරොත් English පුලුවන්නම් ගේමක් ගහන්න පුලුවන්, ඒත් ඒ city වල වියදම වඩියි. පොඩි city එකකට ආවොත් Norwegian ඕනමයි ජොබ් එකක් කරන්න. ඉන්න තැනටයි, කෑමටයි අඩුම 5-6k kr යනවා මාසෙකට. අනිත් එක නෝර්වෙ ඇතුලෙ traveling cost ගොඩාක්ම වැඩ්‍යි. ඒකයි මම කිවේ, විඩියො එක හොදයි, ඒත් ගොඩක් කරුණු සදහන් වෙන්නෙ නෑ. අද්‍යාපනය නොමිලේ කියන එකට වඩා අවදානය යොමු කරන්න ඕන තව විශේශ කාරනා ගොඩක් තියෙනවා.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +6

      එක තමයි ඉස්සර ඉදන්ම කිව්වේ student visa ඉන්න කාලේ commando ගේමක් දෙන්න බලාගෙන එන්න කියලා

  • @shawnmark9769
    @shawnmark9769 ปีที่แล้ว +1

    Uncle mama UK bachelors honours course ekak kare. Norway walin eka accept karaida master's ekak karanna

  • @achinisiriwardana6614
    @achinisiriwardana6614 2 ปีที่แล้ว

    Romania student visa ගැනත් වීඩියෝ එකක් කරනවා නම් වටිනවා.

  • @rasinduvidanapathirana880
    @rasinduvidanapathirana880 2 ปีที่แล้ว +3

    Ayye Finland Student Visa,Scholarship gna video ekk krnnko 🙂

  • @ZxLordxu
    @ZxLordxu 2 ปีที่แล้ว +10

    අයියේ chef කෙනෙක් වෙලා එනවනම් australia වල chef කෙනෙක්ගෙ annual salary එක කොහොමද lifestyle එක මොනවගේද එතකොට hotels වල වැඩ වෙන්නෙ කොහොමද වගේ අදහසක් ගන්න පුලුවන් වීඩියෝ එකක් කරන්නකො 🥺 please ☹️

    • @fourthlanekdu
      @fourthlanekdu 2 ปีที่แล้ว +1

      Ane matath danaganna ona.girl kenekt chef job eka galapenawada ehemath kiyala

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔය occupation එක dominate කරන්නේ නම් පිරිමි අය

    • @fourthlanekdu
      @fourthlanekdu 2 ปีที่แล้ว +1

      @@Yakagewada ඒත් ගැනුලමයි ඉන්නවනෙ chef la😧🤔

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔව් ඕන තරම් ඉන්නවා 👍👍🔥

  • @dilanatapattu4090
    @dilanatapattu4090 2 ปีที่แล้ว +1

    Norway Eric solhaim umbata mathakada huh huh haaa...
    අනිත් රටවල් වල යුද්ද ඇති කරලා ආයුද විකුණලා හම්බ කරන් කන රටක් ...
    පරිස්සමින් කොලුවෝ ....

  • @wishwasvlogs969
    @wishwasvlogs969 2 ปีที่แล้ว +1

    Ela bro, oyat puduma yakek tamai. Hondai mehema videos dana 1.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      💙❤️👍🙏

  • @supunhasaranga3639
    @supunhasaranga3639 2 ปีที่แล้ว +13

    Course charge free මේ වගේ රටවල් ගැන දිගටම කරන්නකො යකා අයියා.❤️

  • @dsvpriyadarshi
    @dsvpriyadarshi 2 ปีที่แล้ว

    අයියේ උපදෙසක් ඕනේ.. මේ අම්මගෙ account එක..මම A/L maths කරේ 2021 මට results sure ලක්ෂ 30 වගේ වියදම් කරන්න පුලුවන් IT degree එකක් කරන්න පුලුවන් හොදම රට මොකක්ද bujet අනුව

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      UK වල අඩුයි.
      Ireland
      Sweden
      Finland
      බලන්න

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 ปีที่แล้ว +4

    වැදගත් කරුණු දැනගන්නට ලැබුණා thank 😎

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome 👍 💥🙏💥

  • @sachivlog7429
    @sachivlog7429 2 ปีที่แล้ว

    ස්ඩුඩන් වීසා ගිහිම් ජොබ් එකක් කරන්නත් පුලුවන්ද
    ස්ඩුඩන් ගිහිම් ස්කොලේ අදයාපනය නැතුව ඉගෙන ගන්න වෙන මොනවත් නැද්ද වර්තීය අදයාපනය වගේ

  • @buliya
    @buliya 2 ปีที่แล้ว +3

    වැඩේ නියමයි bro..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 👍👍💙🙏
      ජයම වේවා ..
      keep in touch 👍👍

    • @buliya
      @buliya 2 ปีที่แล้ว

      @@Yakagewada අනිවා bro 👊🏾 thanks.. හොබි එකට පොඩි වැඩක් පටන් ගත්ත.. වැඩක් ඇති දෙයක්.. මේ පොඩ්ඩකට කලින් දැම්ම ජර්මනියට ස්කිල්ඩ් වරකර් කෙනෙක් විදියට එන හැටි.. A to Z තව ගොඩක් ගොඩක් දේවල් ඉස්සරහට එනව.. අපේ අයට ප්‍රයෝජනවත් වෙයි.. ඔයාගේ වැඩේ අපි බලන් ඉන්නෙ.. නියමයි.. ජයවේවා!! Love from Germany

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +3

    Bachelors degree එක ලන්කාවෙ කරල ,masters කරන්න නෝර්වේ එන්න පුලුවන්ද ? ඇප්ලයි කරන්න ඕනෙ online da ? නැත්තන් vhs global එකට යන්න ඕනිද?

  • @dilinikaushalya5081
    @dilinikaushalya5081 2 ปีที่แล้ว +2

    අයියෙ අපි මෙ සැරෙ උසස්පෙල කරන්න ඉන්නෙ,,විබාගෙ කරලා ඩිග්‍රී එකක් කරන්න ඉන්නෙ management ,ඒ කරලා අපිට ඇප්ලයි කරන්න පුලුවන් ද නොර්වෙ university එකක්ට,,,,

    • @dilinikaushalya5081
      @dilinikaushalya5081 2 ปีที่แล้ว

      @@Yakagewada හරි අයියෙ එතකොට මෙහෙන් ඩිග්‍රි කරලා වැඩක් නැද්ද ,,උසස්පෙල කරලා english course ekakuth kral අපිට එහෙ ඉගෙනගන්න යන්න පුලුවන් නෙද,,පොඩ්ඩක් කියන්නකො අයියෙ අපි al ඉවර වෙලා මොන වගෙ එවා follow කරලාද එහෙ යන්න ඔනෙ,,මේ ගැන් උපදෙස් ගන්න විදිහක් නැද්ද ,,,

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නැහැ ..ලංකාවේ bachelor's valid... මම කිව්වේ university එකෙන් එකට වෙනස් වෙනවා.. bachelor's තියෙනවා නම් masters කරන්න පුළුවන් අනිවා.. sorry පොඩ්ඩක් වැරදියට ලියවිලා🙏🙏

  • @sudalk
    @sudalk 2 ปีที่แล้ว +2

    Belgium වලටත් මේ විදියට try karanna puluwanda

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      පුළුවන් වෙයි

  • @indian2003
    @indian2003 ปีที่แล้ว +1

    No more free studies for foreigners in Norway from 2023. Even when it was free, you still have to pay for your housing and food so you will need about 2000 euros a month for a cheap life.
    I have been living here for 52 years.

  • @kw6439
    @kw6439 2 ปีที่แล้ว +1

    Thank you sir you make my try easier. Please can you make another video about the Norway colleges and public universities it will very helpful to me.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      th-cam.com/video/GcZPnoc84rE/w-d-xo.html

  • @n.m.kperera6020
    @n.m.kperera6020 2 ปีที่แล้ว +1

    අයියේ කලින් වීඩියෝස් වල්ට වඩා මේ වීඩියෝ එකේ සද්දේ ඇහෙනවා පැහැදිලි මදි

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ඔව් බ්‍රෝ Bass වැඩි වෙලා😁😁🙏🙏

  • @dilankaperera5271
    @dilankaperera5271 2 ปีที่แล้ว +1

    France gena... vedio ekak (student visa) karannako...bro...🤗🤗😊😊😊😍🎀

  • @yohanjayakody3190
    @yohanjayakody3190 2 ปีที่แล้ว

    Aiye puluwanan student visa apply karana vidiha explain ekak denda puluwanda.

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍

  • @nuwanrathnayaka3752
    @nuwanrathnayaka3752 2 ปีที่แล้ว +1

    Physical Education and Sport
    මේ සම්බන්ධයෙන් විඩ්‍යෝ එකක් දනවාද

  • @irosh-th2kj
    @irosh-th2kj ปีที่แล้ว +1

    මචං ඉතින් කොහොමද කොහොමද හා හා හා එල

  • @OpelmaJanani
    @OpelmaJanani 2 หลายเดือนก่อน

    Uncle puluwanm Norway masters degree gena , ewata yana kalaya ita passe PR gnna vidiya gena vedio ekk krnna puluwand 😊

  • @minuramihiran7386
    @minuramihiran7386 ปีที่แล้ว +1

    Spain and ithaly student visa video ekak karannako

  • @piyumal4049
    @piyumal4049 2 ปีที่แล้ว +5

    Finland ගැනත් කරන්නකෝ අයියේ

  • @senu4216
    @senu4216 2 ปีที่แล้ว +1

    අයියෙ studies වලට නැතුව PR අරන් නෝර්වේ ගියොත් අපිට job එකක් එහෙන් ගන්න පුලුවන්ද..? සාමාන්‍යෙන් හොද salary එකක් ලැබෙන job එකක් දෙන්න එයාලා මොනවගේ qualifications ද බලන්නෙ..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Norwegian experience

    • @senu4216
      @senu4216 2 ปีที่แล้ว +1

      @@Yakagewada එතකොට අයියෙ මෙහේදි අපි කරන exams තියනවනේ O/L , A/L සහ තවත් Degrees.. මේවට ඒ රටේ තියෙන පිළිගැනීම මොනවගේද..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඒව පිළිගන්නවා වැඩිදුර අධ්‍යාපනය සඳහා. හැබැයි ඒවගෙන් රස්සාවක් නම් ගන්න බැහැ

  • @Chathuranga2004
    @Chathuranga2004 2 ปีที่แล้ว +6

    කොහොමද කොහොමද yaka ayya 🤗

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @aewrt14
    @aewrt14 ปีที่แล้ว

    A/L වලට සාමන වන කොස් තියනව ද බරෝ එහේ. A/L නැති අයට.

  • @sportsmotivator5603
    @sportsmotivator5603 2 ปีที่แล้ว +1

    Valuable information yaka✌️✌️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

  • @ashanyaddehige8661
    @ashanyaddehige8661 2 ปีที่แล้ว +3

    අනෙ ෂෝයි අනෙ කතාකරන විදිය ඔයා ජය වේවා

    • @ashanyaddehige8661
      @ashanyaddehige8661 2 ปีที่แล้ว +2

      100k ඉක්මනට ගහමු

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much brother 💙❤️👍👍
      ජයම වේවා 🍻

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥

    • @ashanyaddehige8661
      @ashanyaddehige8661 2 ปีที่แล้ว

      @@Yakagewada You can never be shaken by a good future 👍

  • @priyanthasilva2495
    @priyanthasilva2495 2 ปีที่แล้ว +1

    Yaka Malli very useful in formation,Thank you

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @MadhushRanasinha
    @MadhushRanasinha 2 หลายเดือนก่อน

    Thank you so much❤✨

  • @minushi6753
    @minushi6753 2 ปีที่แล้ว

    දැන් ඉන්නෙ දහය වසරෙ එකොලහවසරෙ විභාගෙ ලියලා එන්න පුළුවන් නේද එන විදිය සහ වියදම් පිලිබද දැන ගන්න ලංකාවෙ හෝ වෙන කෙනෙක්ගෙ නම්බර් එකක් දෙන්න පුළුවන් ද plzz 🥺

  • @Ashapremarathnascience
    @Ashapremarathnascience 2 ปีที่แล้ว +2

    Thank you for the information. Please mata danaganna puluwanda mn Norway walata masters apply karoth husband and baby ta dependent visa ganna puluwanda.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔව් apply කරන්න පුළුවන්

  • @shenalinduwara6293
    @shenalinduwara6293 2 ปีที่แล้ว +3

    Supurii Yaka ♥️✌️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 👍👍💙🙏
      ජයම වේවා ..
      keep in touch 👍👍

    • @shenalinduwara6293
      @shenalinduwara6293 2 ปีที่แล้ว +2

      @@Yakagewada ❤️❤️

  • @Senu591
    @Senu591 ปีที่แล้ว +1

    සර්.මං මෙහෙ ඒලෙවල් government ස්කූල් එකක biology වලින් කරලා එහෙ medical university එකකට ගිහින් මට ආපහු ලංකාවෙ government hospital එකක doctor කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන් ද? එහෙ තියෙන හොද medical university මොනා ද?රිසාල්ට් කොහොමද බලන්නෙ...plz rply❤️

    • @SLSAMURAI01
      @SLSAMURAI01 4 หลายเดือนก่อน

      තාම බලලා නෑනේ

  • @thilinaampana1002
    @thilinaampana1002 2 ปีที่แล้ว +1

    බ්‍රෝ මට දෙයක් කියන්ඩ පුලුවන්ද. නිකන් දැන ගන්ඩ අහන්නෙ 😂
    ඇමරිකාවෙ harvard university එකට full financial aid එක්ක ඇතුලත් වෙන්න අවස්තාව හම්බුනොත් ඒත් මිලියන ගනන් සල්ලි පෙන්නන්ඩ ඕනිද visa එක ගන්ඩ.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Full ලැබෙනවා කියන්නේ.. ඉතින් ආයී මොනවා පෙන්නන්න ද😁

    • @thilinaampana1002
      @thilinaampana1002 2 ปีที่แล้ว

      @@Yakagewada එතකොට visa එක ගන්ඩ සල්ලි පෙන්නන්ඩ ඕනි නැද්ද

  • @ajanthadabare5503
    @ajanthadabare5503 ปีที่แล้ว

    Thanks for your helping

  • @chathurasandaruwan1515
    @chathurasandaruwan1515 ปีที่แล้ว

    එතකොට අපි අවුරුදු 4 ක් ඉගෙන ගත්තොත් ඒ අවුරුදු 4 ට 13 600 ගානේ 4ක් පෙන්න ඕනිද සල්ලි එක පාර,නැත්තම් 13 600ක් එක අවුරුද්දකට පෙන්න ලා ඉතුරු ටික එහෙ ගිහිල්ලා part time කරල දෙන්නම් කියල කියන්න පුලුවන්ද

  • @akashakash-m4z
    @akashakash-m4z 10 หลายเดือนก่อน

    යකා අයියෙ reply එකක් ඕනෙ. මේකයි ප්‍රශ්නය .,
    මම mehe private uni එකක bachelor eka karanna ඉන්නෙ. එතකොට private ඒවගෙ කොහොමත් කරන්නෙ english වලින්නෙ. එතකොට මට master එකකට ඔහෙට එන්න ඕනෙ උනොත් ielts ඕනෙ නෑ නේද . plz reply

  • @harshananandima6988
    @harshananandima6988 ปีที่แล้ว

    Switzerland , belgium ganath oni 💜️✨️❤️

  • @chanunwee4898
    @chanunwee4898 2 ปีที่แล้ว +3

    Great video.very useful ❤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +1

    Thank you for video/Great!

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @nawodanethmini9166
    @nawodanethmini9166 ปีที่แล้ว

    A/l result wlind bachelor apply krnn oni🥺lks 10 k wge bank acc eke pennpuwhm visa approve wenwd🥺

  • @adithyasamarakoon4771
    @adithyasamarakoon4771 2 ปีที่แล้ว +1

    අයියා පොඩි උපදෙසක් ඔනි.මම 2020 ඒලේවල් ඉංජිනියර් ටෙක්නොලජි සබ්ජෙක්ට් කරලා ජැෆ්නා ඔටෝමොබයිල් ටෙක්නොලජි වලට සෙලෙක්ට් වුනා අයියා.මේකේ අයියා දෙන ඩිග්‍රි එක BET(HONS)(Automobile) university of jaffna මේක අයියා ඉංජිනියර් ඩිග්‍රි නෙමෙයි මේකෙන් එළියට දාන්නෙ ටෙක්නොලජිස්ට් කෙනෙක්.මම ඔයවගේ ස්කොරොල් එකකට ට්‍රයි කරන්නද නැත්තම් මේ.ඩිග්‍රි එක කරන්නද.ඔටෝමොබයිල් ටෙක්නොලජිස්ට් කෙනෙක්ට වෙන රටක තියෙන ඔපචුනිටිස් මොනවද

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Work experience එක්කද course එක තියෙන්නේ

    • @adithyasamarakoon4771
      @adithyasamarakoon4771 2 ปีที่แล้ว +1

      ඔවු අයියා මේක අවුරුදු හතරේ ස්පෙශල් කෝස් එකක්.මට ඔනිනම් අයියගේ ඊමේල් එකට හරි වට්සැප් එකට හරි කෝස් කන්ටෙන් එවන්න පුලුවන්.නැත්තම් jaffna technology කියන වෙබ් එකෙන් ඒවා ගන්න පුලුවන්.හතර වෙනි අවුරුද්දේ පලවෙනි සෙමෙස්ටර් එකේ මාස හයක් වර්කින් තියෙනවා.ඊටපස්සේ ආයේ මාස හයක් ඉගෙන ගෙන ඩිග්‍රිය ඉවර කරන්න තියෙන්නේ

  • @kevinthomas7040
    @kevinthomas7040 2 ปีที่แล้ว

    Thank you very much sir♥️

  • @Nuwanpereraramila
    @Nuwanpereraramila 2 ปีที่แล้ว +1

    Greetings from Wings For World (PVT) Ltd!!!
    WENNAPPUWA

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

  • @thilinamadushanka2251
    @thilinamadushanka2251 2 ปีที่แล้ว +2

    Jaya wewa bro🔥♥️

  • @nadeejabawanthi3976
    @nadeejabawanthi3976 5 หลายเดือนก่อน

    නැව් ආශ්‍රිත ජොබ් වලට කොහොමද අවස්ථාව

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +1

    සුපිරිම තමයි අයියා.නියමයි.ගොඩක් වටිනවා.❤️❤️👍👍👍👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      you are most welcome brother 💥🙏💥

  • @actArena
    @actArena 2 ปีที่แล้ว +1

    මට මේ වීඩියෝ එක කොහොමද මිස් උනේ😐

  • @addicted2653
    @addicted2653 2 ปีที่แล้ว +1

    ජය ❤️

  • @auracom5262
    @auracom5262 2 ปีที่แล้ว +1

    Me wage Norway studies walata O/L karpu lamayekta yanna barida Foundation course ekk mehe karala wage

  • @seninduvidmal3158
    @seninduvidmal3158 2 ปีที่แล้ว +1

    ane aiye canada ganath video ekak kerannako

  • @nimsarabasnayaka7428
    @nimsarabasnayaka7428 ปีที่แล้ว +1

    සර් o/l වලින් norway යන්න පුලුවන්ද? ෆවුන්ඩේශන් කෝස් කරලා.

    • @Sada-yf6xh
      @Sada-yf6xh ปีที่แล้ว

      Eyala AL balanne. Podi result ekakin hari AL one

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 2 ปีที่แล้ว +3

    යකෙක් නෙමේ දෙය්යෙක් . ස්තුතිය් 🙏

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 2 ปีที่แล้ว +4

    Ayye next year february weddi studantslata australiawe border open karaida

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      එහෙම වෙයි බොහෝ දුරට 🙏🙏

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 2 ปีที่แล้ว

    ජර්මන් වල කුමන හො විසා ගන්න ලෙසිම විදිහ විඩියො එකක් කියන්න කො

  • @nilaknainduwari4864
    @nilaknainduwari4864 2 ปีที่แล้ว +3

    Can I plz knw the agencies apart from the one you mentioned, especially the agencies which issue Finland student visas ?