Mata kiyala denna jesu thaththe jivath wenna . Hamoma kale mata wedanawa genapu ekamai aththatama epa welaaa mata mawath oya lagata ganna jesu thaththe.. ai mechchara mawa asarana karanne jesuni ..😢😢😢
When I was a child had a Christian friend.When the 🎄 season is coming we made 🎄 trees and went to the church together.It’s the my first step I started go to the church.Although haven’t my frnd now when I go from near the church I always think Pls God Save me.When listen this song It’s feel too much.Love this song.
Ane jesuni mata ane manda mage jivithe epa wela man mage Amma thaththata kisima waraddak karala na jesuni eth ai meyala mata mechchara wenaskam karanne ai jesuni eyala mata waira karanne man eyalage lamayek nemeida Jesus thaththe meyala mata mechchara wenaskam karanawata wada hodai mawa marala dannam aththatama 😢😢😢😢
මම Buddhist එත් කතොලිය ආගමටත් ආදරෙයි. මනුස්සයෙක් උනාම හැම ආගමකටම ගරුකරන්න ඔනේ. ඒක එක තමා මගේ මතේ නම් ❤️ මේ සින්දුවට මාරම ආසි. හිතට අව්ල් ගිය ගමන් අහනවා ❤️❤️❤️❤️
Me Too Bro
❤❤
මාත් ආසම කරන ආගමක් .හරිම පාඩුවෙ , නිදහසෙ ජිවත් වෙන මිනිස්සු ඉන්නේ I love it ❤
මම buddhist එත් කතොලික ආගමට මම ආදරෙයි. වගෙම මෙ සින්දුවටත් ආස !
බෞද්ධ උනත් මේ සින්දුවට මන් මාරම ආදරෙයි..මාර විදිහට හිත නිවෙනවා ❤️🥺
මම buddhist එත් කතොලික ආගමට මම ආදරෙයි වගෙම මෙ සින්දුවටත් ආසයි 😇🖤💫
Same
Me geethika neda
@@Holyselenaou
Ow
Same brother ❤
සියල්ල තියෙනකොට මිනිස්සු ජේසුගෙන් දුරස් වෙනවා.ආයිත් දුක් කරදර ආවම තමයි ජේසුව මතක්වෙන්නේ කියලා මේ ගීතයෙන් ලස්සනට කියලා දෙනවා.
😔😔😔👍
❤
You correct 😔
මේ හා සමානවම හිතට සැනසීමක් දෙනවා sri kurusiyen song එකත් 🥺🙏
කරදරයක් උනාම ජේසුව මතක් වෙනවා කොයලා මේ සින්ඩ්ගුවෙන් ලස්සනටකියනව 🎉❤ ගොඩක් ලස්ස්න සින්දුවක්
සිතු සිතු දේ මම කලා.. ඔබ අනුකම්පා කලා.. මම ඔබ ලග වැද වැටී හඩමී... 😔😔
මම ආසම ගිතිකාවක් මෙක හරිම ලස්සනයි මන් මෙක හැමදාම අහනවා
❤✝️
Amen 🌝💗
ආදර මගෙ ජේසුනී♥️
කලකින් ඔබ අමතමී♥️
කොහොමද ඔබගේ තතූ♥️
සමිඳේ♥️♥️♥️
මම බෞද්ධයෙක් ඒත් මොකක්දෝ හේතුවකට ජේසූ තුමන් ගැන ලොකු විශ්වාසයක් සැනසීමක් දැනේනවා ප්‍රශ්නයක් උනාම සෑහෙන වතාවක් ජේසු කවි අහනවා ඒක කියාගන්න බැරි සනසීමක් ✝️🥺🙏
ජිසස්ට තව ලංවෙන්න ඔයස්ගේ ජිවිතේ ගොඩක් වෙනස් වෙයි
I'm Buddhist but I like love and I worship for jesus❤
Jesus loves u
Believe him
He is our everything
I am a buddhist, tomorrow is Christmas day I wish all Catholics who celebrate Christmas.... I love Christianity very much ❤✨....
සංගීතයට ආගම් බේදයක් නෑ❤️😍 amazing work😍❤️ මාරම ලස්සනයි
Thank you so much for the love
Yea
love you jesus ❤ I'm buddhist love my lord buddha lots ,but I can't stop listening to this masterpiece❤❤❤ .....evergreen song 🌹🦋
Me too❤
🥺 දවස අවසානයේ ඇස් පියන් මේ සිංදුව අහද්දි ලොකු සැනසීමක් දැනෙනවා ❤️ උපතින් බෞද්ධ උනත් ආගමක් විදියට මුලින්ම හඳුනා ගත්තේ කතෝලික ආගම ❤️❤️❤️
මගේ ආදරණීය ජේසුනි,ඔබ වහන්සේට ප්‍රශංසා වේවා!ස්තූති වේවා !
සැමට ජේසු පිහිටයි ✝️❤️Amen
I am buddist but this song love it ✨️I love jesus ✝♥️
ආදර මගේ ජේසුනේ ✨️💓♥️
ආදර මගෙ ජේසුනී♥
කලකින් ඔබ අමතමී♥
කොහොමද ඔබගේ තතූ♥
සමිඳේ♥
මාරම ලස්සනයි. මං බුද්ධාගමේ උනත් මේක හිතටම වැදෙනවා ❤
Ane jesuni mate mage adere labadena 🥺💗💗
Man meka dama sathi 3 kte kalin dan mn adere karane kena mata habuna .ths jesus i turst on you 🥺🥺trust jesus
Jesus🥺 God blessed All❤
3:02 Felt it❤ love you jesus
I’m a Buddhist.I can’t stop listening to this song and I think this song is a masterpiece of god sounds like honey….Truly love ❤️ Jesus….☺️
Hmm..same here
I also buddhist, but i like catholic ❤️
හිත නිවන ගිතයක් ආදරෙයි ❤❤❤
තුති පුදමි ආදරෙන් සමිදේ.
..🙏❤
හැමදාමත් ආදරෙයි මගේ ජේසුට 😇😇
I am islam but i love this song and when i listen this i feel it bottom of my heart❤
❤
Thank you for the support ❤️
❤
ජේසු කියන්නෙම මහා සාගරයක් ❤
I am buddist but i love jesus ☸️✝️
😇👍
Me too
Same here
Same ❤
❤
This cover is next level ❤❤❤
I am buddist but i love jesus❤
ආදර මගෙ ජෙසුනි ❤
මගෙ ආදරෙ මගෙ ජෙසු විතරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amen jesu❤
ආදර මගෙ ජේසුනි...
මහා කරුණා සාගරේ...
ඔබ පමණයි ආදරේ...
සැනසුම මට දෙන්නකෝ සමිදේ...
❤️🩹💫
God’s love is amazing ❤️
තුති පුදනෙමි සමිදේ 🙏❤️
Jesus I trust in you 🙏 🎉
ඇහැට කදුලක් ඉනුවා සත්තයි🥺🌹❤️ amen.
😊❤
Amen kiyanne mokakda ane mama danne na mama Buddhist 😊 tharaha nathuwa kiyala denawada 😊❤
Mata kiyala denna jesu thaththe jivath wenna . Hamoma kale mata wedanawa genapu ekamai aththatama epa welaaa mata mawath oya lagata ganna jesu thaththe.. ai mechchara mawa asarana karanne jesuni ..😢😢😢
Thank God .. jesuni oba gana kiyanna wachana na .. adarei godak godakkk mage neme ape jesuta .. api hamogema ✝️☸️☪️🕉️🇱🇰🫶💪
Adara mage...a...s..allagena ridenna ......wa
ගොඩාක් ලස්සනයි...ජෙසු පිහිටයි🙏 i love my jesus💞
❤
Me voice eka harima lassanai ❤🥺
ආමෙන් ජේසුනී ❤❤❤❤❤
I am buddihist but i love song and i proud of loard jesus and love for jesus .
May everyone live a healthy life with the blessings of Jesus ❤❤❤❤
Adara mage Jesunii 💟✝️
Adara mage jesuni❤😘✝
අහන්න ආස හිතෙනවා 🥺💗"
❤️❤️ බෞද්ධ velathආහනවා ❤️
ආදර මගෙ ජේසුනී කලකින් ඔබ අමතමී කොහොමද ඔබගේ තතූ සමිදේ 🙏
I' m theravad Buddhist but i love this song
I love jesus........ Amen 🙏🙏🙏
Same here
ආදරෙයි ජේසු...... ❤
This voice, slow different version is so peaceful. I'm so obsessed with this hymn. Thumbnail is perfect match too. ♥️
Thank you for the support ❤️
ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතූ සමිඳේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී හඬමී
මා හසුවී මාරුතේ
මඟ වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා සමිඳේ
මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ සමිඳේ
ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතූ සමිඳේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී හඬමී
ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි ඔබට
ඔබ දුන් හැම දේටමත්
මට දුන් නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන් සමිඳේ
ආදර මගෙ ජේසුනී
හමුවෙමු යළි මතු දිනේ
දින දින වැජඹේ ලොවේ සමිඳේ
සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී හඬමී
love this!
❤
❤
❤
❤
@@InokaKumuduni-d5u 🙏❤
ආදර මගේ ජේසුනි...
කලකින් ඔබ අමතමි.....🙏❤💫
කියන්න වචන නෑ ...සුබ පතනවා හොඳ ගමනක් යන්න..
ජය වේවා 💪💪💪
GOD BLESS YOU..🙏❤
Thank you Navodi
Superb....😍. Wenasma. Widiyekate. Hariyeta danenwa a sing kerna widiya voice eka. Thwe thwe me wge dewal keranna. God bless you❤️
Thank you so much and truly appreciate the support
Thanks Anne
Amen ❤ mage jesu thaththa❤😊
Godak anith again wala minissu mewa ahaddi danena sathuta Hama agamkma eka Inna one❤❤❤❤
ගොඩක් ලස්සනයි 🙏🙏🙏
මෙ ගීතය ආගෙන ඇස් දෙක වැහැව්වම ගොඩක් ලොකු නිදහස් ලැබෙවා ගොඩක් ස්තුතිය 😍
❤
Ow
🙏
God gives me power he heal me with😌
Me geethikawa ahapuwama adenenne mata witharada😔🥺
Same bruuhh 🥺
i love you jesus✝️
අහන් ඉන්න පුලුවන් ඕන තරම් ❤
Thank you for the support
Just Brilliant ❤ God bless you
This is my favorite song ❤
God Bless you😍❤️
This is just magical ✨ 😍
Those words mean a lot. Thank you so much
Patta bro. Deviyanvahanseta prashansa veva ❤️💚😍
Elama.
Thank you for the everything my loving Jesus🌹🙏
Kisidu agamak adahan nethi minissu kiyannh සියලු agam adahana minissu we ow mn budist namuth mata hama agamakama thiyena lasana dewal hamu wenwa 💝
ලස්සනයි ෙම් සින්දු
Love this✝️💓
Beautiful voice.weldone ishura.keep up the good work
Im buddsim but ILOVO Jessus wahanse ✝️✝️
❤❤😢😢
GREAT WORK....GOD BLESS YOU....
Ara thambi aagma arenn hem agamtm aadarei anik
When I was a child had a Christian friend.When the 🎄 season is coming we made 🎄 trees and went to the church together.It’s the my first step I started go to the church.Although haven’t my frnd now when I go from near the church I always think Pls God Save me.When listen this song It’s feel too much.Love this song.
Thank you Kumudu.
Thank you for the support ❤️
Jesus i trust you ❤
Amen ❤❤❤❤ hallelujah ❤❤❤❤
Wow this song gave me a big feeling about Jesus 💞
Thank you so much..
I am Buddhist. But love this Song and Jesus ❤
Amen jesuuu❤
Mata udau karanna jesuni
Great piece of music❤
Ane jesuni mata ane manda mage jivithe epa wela man mage Amma thaththata kisima waraddak karala na jesuni eth ai meyala mata mechchara wenaskam karanne ai jesuni eyala mata waira karanne man eyalage lamayek nemeida Jesus thaththe meyala mata mechchara wenaskam karanawata wada hodai mawa marala dannam aththatama 😢😢😢😢
තව ෙදන්න අලුත් සිනුදු අාදෙරයි
ආදර මගේ ජේසුනී කලකින් ඔබ අමතමී...🥺❤️
ආදර මගේ ජේසුනේ හමුවෙමු යලි මතු දිනේ...🙇🙇🙇🙇
Adara mage jesuni
THIS SONG TOUCHES MY HEART...❤❤❤❤❤🙏🙏EVERYONE GOES TO JESUS FOR HELP ONLY WHEN THEY ARE IN TROUBLE ...😢
❤❤❤❤jessus❤❤❤❤💗💖❤❤
Nice work Himesh! Good Luck!
Thank you so much
❤
🙏 Bless you... Amazing...
Man me sinduwa nidiyaganna kalin hamadama ahalai nidaganne hithata mara sanasimak 🥪✝️💟
Thank you for the support
😢 මේ සින්දුව ගොඩක් ආදරේයි මන් 🥺 මතක ගොඩක් තියෙනවා සිංදුව එක්ක
ආයම අහන්න 🥺❤️
godak lassanai .... A voice eken ena vachana valin real feel ekak enava♥️
Godblessyou♥️
Amen🙏🏻
Thank you so much and truly appreciate the support
Thanks a lot