Jesuni paw karawuuu ma hata samawenna jesuniiiiiiiiii. Mawa oba wahansege thurulata aran mage jiwitheee alokamath kranna jesuniiii. Me loke wenuwen sewayak kranna mta shakthiya denna jesunii
Amen Jesus Is The Only Way Thank You Very Much My Jesus I Love You So Much My Jesus I ' m Proud To Be A Catholic Again And Again Praise The Lord ✝️✝️✝️🙏🙏🙏❤️❤️❤️ 🖤💙🖤💙🖤💙🖤💙🖤💙🖤💙🖤
ජෙසුස් වහන්සේ තරම් අපිට කවදාවත් ආදරය කලේ නැ කවුරුත්ම ඒ නිසා අපි හැමදාම ස්තූතියි කරමු ❤️❤️✝️✝️
,66557900
,,
👍👍❣️
Amen
Aman 💗💗💗💗💗
Thanks 👍👍👌👌👍
ජේසුස් වහන්සේ අදහන අපිට හැමදාම ප්‍රෂ්න ඒනවා අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි
Devinduta janayata gee gavanna.
Amen🙏
Amen ❤
මොනතරම් සැප සම්පත් තිබුණත් ජේසු වෙනුවෙන් ගීතිකා ගායනා කරන ඔයා වගේ කලාකරුවෙක් ගැන අපි ආඩම්බර වෙනවා.....ඔයාට ජේසු පිහිටයි අය්යේ
♥️🙏🏻
@@snnaturaltube godbless
Great song malli .
💟💟💟💟💟💟
God bless 🙏
ගීතිකා යනු දෙවි පියාට දෙවරක්ම ලන් වීමක්..god bless ...
ගීතිකාවකටත් unlike කරන මිනිස්සු ඉන්න ලෝකයක් ඒකට කියන්නෙ කුහක කම අනේ මන්දා නපුරු සිත් නිවී පහන් වේවා! ලස්සනයි අයියේ ජේසු පිහිටයි. ඔයාත් එක්කම මමත් කිව්වා අයියේ ඇස් පියාගෙන 🙏🏻♥️
❤
නිහතමානී කලාකරුවනනී ජේසුගේ කරුනාව ඔබට lebeva.. ජේසු පිහිටයි .
Thanks naline
සත්‍යය මෙයයි .උන්වහන්සේ අපේ හදටම ලන්වෙනවා හරිම ආදෙරයෙන්.අපිට ආදරය කල අපේ එකම නොවෙනස් වන ප්‍රේමවන්තයා.ප්‍රේමවන්තයානනී ඔබට මහිමය වේවා.ආමේන් !!"""""""!!!!"""""""'!!!!!!"""
Thanks jesus.amen
,,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏❤❤❤❤❤❤❤
😅
දෙවියන්වාහන්සේ ඔයාට දිලා තියෙන තලෙන්තුව නිසා දෙවියන්ට ස්තුයි
ගීතීකාව ගායනා කල නලින් අය්යා ඇතුළු මේ ගීතය ඇසු සියලු දෙනාට දෙවියන්වහන්සේ මහත් සෙයින් ආශීර්වාද කරන සේක්වා ජේසු පිහිටයි ❤❤
මම කැමතිම ගීතිකාව තමා නලින් පෙරේරා කියන්නේ ජේසු පිහිටයි
Jesuni paw karawuuu ma hata samawenna jesuniiiiiiiiii. Mawa oba wahansege thurulata aran mage jiwitheee alokamath kranna jesuniiii. Me loke wenuwen sewayak kranna mta shakthiya denna jesunii
මට මගෙ තාත්තා දුන්නෙත් අම්මා දුන්නෙත් ජේසු තාත්තනම් ...ජේසු තාත්තගේ ආදරේ කොතරම්ද ...මට මොනවාද දෙන්න බැරි ජේසු තාත්තේ...මම හදවතින්ම විශ්වාස කරනවා තාත්තේ...ජේසු පිහිටයි හැමෝටම ..❤️❤️❤️❤️
ඇස් වලට කදුලු ආවා එකටනම් 🥺❤️🙏
😭😭😭
ඔබගෙන් දුරස් වීම මා ජීවිතේ ලබපු ලොකුම දඬුවමයි.. මා එහි විපාක අදත් විඳිමි..
Ayemath jesu wethata enna
Eththenma ou, matath eya denenawa.
හැරෙන්න ජේසු බලන් ඉන්නවා ඔයා එනකම් මේ ඇත්තමයි
මාත් එහෙම හැරුණු කෙනෙක් හැමදාම මම ආදරෙයි ජෙසු ට❤❤❤
සිත හැරි ඔබ එනතුරා,,,ජෙසු බලාගෙන ඉන්නවා ❤❤❤
ජේසු වෙනුවෙන් ගීතිකා කියන එක ආශිර්වාදයක්
අපි වෙනුවෙන් ජේසුගේ ගීතිකා ගයන ඔබට ජේසු පිහිටයි.....
ඔයාගෙ සාර්ථකත්වය රහසක් එයයි . ජේසු පිහිටයි නලින් අයියේ
දෙවියන්ගේ සෙනෙහස, ඒ ආදරය ගැන හිතන,කතා කරන,එතුමන් වෙනුවෙන් හඩක් නගන හිත් එතුමන් ගේ නාමයෙන් දෙවිපියානන් වහන්සේගේ ආශිර්වාදය ලබා සූද්දිත්මයානන් ගෙන් පිරෙනවා.එතුමන් ඒ හදවත් තුල ජීවමානව වැඩ සිටිනවා
ජේසු තරම් අපිට කවුරුත් ආදරේ කලේ නෑ, ස්තුතියි ජේසුනි
ඔබටත් ජේසු පිහිටයි
ජේසු දකින්න පුළුවන් හදවතින් ජේසුට ආදරය කරද්දී හිත පුදුම විදිහට නිදහස් වෙනවා..... එහෙත් මම තාමත් අසරණයි ජේසුනි... ජේසු මට ආදරේයි මමත් ජේසුට ආදරේයි ... මගේ තනිමක ජේසුට කියනවා ....corona ... නිසා මිනිස්සු මැරෙනවා ඉවසන්න අමාරුයි ....මම හැම වෙලාවකම හිතන්නේ ජේසු කුරුසිය රැගෙන ගියේ කොච්චර විශ්වාසයක් තියන්ද අපිට මරනය පාපය ජය ලාබා දුන්නා මෙ coronavurus එකත් අපිට ජිවමාන ජේසුගේ විශ්වාස මත ජය ගන්න පුළුවන් ....ජේසු පිහිටයි .... ආලේලුයියා.....ආලේලුයියා ආලේලුයියා ......හැමොටම පාස්කු මංගල්‍යයක් වේවා ....
chami fernando Jesu pihitai hemota🙏
මම කුඩා කාලයෙ සිටම ගොඩාක් අස ගයකයෙක් ඔබ තුමාගෙ කට හඩ දෙව්යන් වහන්සේගේ අශිර්වදයක් අදරෙයි හැමදාමත් නලින් පෙරෙරා සර් අද කලෙ කුනුහරුප වලට 1m vews තියෙන්නේ මෙවැනි ගිතිකාවක් අහන්න අපෙ රටෙහි ක්‍රිස්තියානි කතොලික මිනුස්සු නැද්ද ගොඩාක් දුකයි එ ගැන ජෙසුගෙ අදරය තරම් මෙ ලොව කිසිම අදරයක් නැ
මම ආසම ගීතිකාවක්. නලින් ඔයා හිතට දැනන්නම කරල තියනවා. විශේෂයෙන් අද මහසිකුරාදා දින හිතට ගොඩාක් දැනනෙවා. ස්තූතියි
Harima lassanai oba thumage hada godbless
Mamath❤
ජේසුනී මගෙ හදටම ඔබ ලං වෙනවා...සිනහ වෙයි කදුලු බිදු වෙයි සැග වී එනවා....❤️✨️
සුපරි . මුල අමතක නොකරන කලාකරුවෝ .
Amen🙏
නලින් අයියේ ඔයාට ඔයාගේ මුලු පවුලටම ඔයාගේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ සියලු දෙනාටම ජේසූ පිහිටයි ! හරිම ලස්සනයි
ජෙසුනි හැමවිටම ඔබ මා සමගයි❤❤මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි
ජේසුනී මට ඔබවහන්සේ කෙරෙහි විශ්වාසයි.ජේසුනී මගේ හදටම ඔබ ලංවේනවා.
ස්තූතී වේවා මාගේ ජීවමාන වූ දෙව් පියානෙනී .......ආමේන් හාලේලූයා ........❤✝️
ඔබේ හදට ජේසු ලංවෙලා ඉවරයි. ❤️හැමදාමත්.
🥺❤️
ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම
Wow beautiful.song...godbless..you..thanks
Thanks Kevin God bless you and shaaaaaafm
👍👍👍
බොහොම ස්තූතියි නලින් අයියේ ඔබට...අපේ හිතට ගොඩක් දැනෙන ඇහැට කදුළක් එන ආසම ගීතිකාවක්...ඔබ තවත් අපට එය දැනෙව්වා...ජේසු පිහිටයි ඔබටත් ,පවුලේ හැමෝටමත් ,මුලු රටටත් ,මුලු ලෝකයටත්...!!!🙏🙏🙏
මගේම ආදර ජේසුස් වහන්සේට නමස්කාර වේවා!!! ප්‍රසංසා වේවා.
මක්නිසාද? මම ජීවත් වන්නේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උතුමි වු කරැනාව නිසයි. මම සැමදාම එය සිහි කරන්නේමි. ආමෙන්...../// 🙏🙏🙏❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹✝️
JESUS OUR SAVIOUR 🕯🕯🕯 .ආදරේ මගේ ජේසු.
Good
ජේසු තදින්ම දැනෙනවා මේ වගේ ගීතිකවක් ඇහෙනකොට.ඒතරම් මිහිරි ගායනයක් අයියේ.ස්තුති මගේ ජේසුනී ❤️🙏
ජෙසු අපී ලග ඉන්නවා හැමදාම අමේන් .. ✝️
Only Jesus love is unconditional, unfailing and everlasting ❤🙏🏻❤️
Amen
Jesus Is The Only Way
Thank You Very Much My Jesus
I Love You So Much My Jesus
I ' m Proud To Be A Catholic Again And Again
Praise The Lord
✝️✝️✝️🙏🙏🙏❤️❤️❤️
🖤💙🖤💙🖤💙🖤💙🖤💙🖤💙🖤
Jesus is our Lord and Saviour❤️ for all nations his love is everlasting for everyone🙏
ජේසු මගේ හදටම ඔබ ලංවෙනව.ලස්සනයි 👍
සංගීතය ආත්මයක් එක්ක එකතු උනහම ... හදවතටම දැනෙනවා
දෙවියන් වහන්සේට ස්තුති වේවා ..මහිමය වේවා ...🙏🙏🙏🙏
ජේසු පිහිටයි නලින් අයියේ...මං ආසම ගීතිකාවක😍
👍👍👍👍
ජේසුපිහිටයි 💐❤️👩👩👧👦
ජේසුනී මගේ හදටම ඔබ ලන් වෙනවා
සිනහා වෙයි කදුළු බිදුවෙයි සැගවී එනවා.
පහනක් ලෙස මාහා අදුරේ ඇවිදිනවා
තන්හා උනුසුම සිත් තුල නිවලා යනවා
සයුරේ අබරේ හැන්ගී ඉන්න හිතෙනවා
ජෙසු පිහිටයි නලින් අයියා පරිස්සමෙන් ඉන්න ගොඩක් සතුටුයි මමත් නිතරම ගිතිකා කියනවා දෙවියන් වහන්සේගේ අසිර්වාදය කරුනාව ලගා වෙවා ජෙසු පිහිටයි ඔයලා පරිස්සමෙන් ඉන්න
Thank you Lord Jesus ❤❤❤❤
ස්තූති ජෙසුනි ❤️ඔබෙි මහා ආදරය නිසා අපි තාමත් හුස්ම ගන්නෙ ස්තූති තාත්තෙ
Amen
Thanks jesus thanks Kevin God bless you
ජේසු පිහිටයි
Jesus is my life and everything
Can't say no word how much jesus love me without any condition
nalin aiue oua jesu wenuwen karana me kapavimata ouata godak sthui. api gdk assi oua jesu wenuwen gauanawata.jesu oua lavinma idala ouata hamadama pihita wevi.oualage pawlata jesu pihitai.
ජේසු තුමන් තුළ හැම දෙනාටම සාමය වේවා 🙏
හිතට අරන් ඇගටම දැනෙන විදියට ගලපා කියනවා ස්තුති
ජේසුනී මගේ හදටම ඔබ ලං වෙනවා....❤️🙏
Niyamayi hamadama jesus wahansetama gayanna a tahara adarayak kohewath naha nalin ayiye god blesh you famili
ජේසුනී මාගේ හදටම ඔබ ලං වෙනවා❤️❤️🙏🥺
God bless will bless everyone! 🙏🏻
සිනහවේ කදුලු බිදුවෙහි සැගවී එනවා❤
I love you Jesus ❤️🙏❤️🙏
ජේසු පිහිටයි..! නලින් මහත්මයා ❤️❤️
කෙලෙසකහො මා හදටම ඔබ ලං වෙනවා ❤️ මගේ මැවීමේ දෙවි පියානනි ඔබ වහන්සේ සදාකල් ජීවමානයි❤
ජේසු පිහිටයි නලින් අයියේ ඔයාට ජේසු තුමා ගේ ගුණ ගැයිම ♥️♥️🙏
💗🌷🙏🙏🙏 ලස්සනයි සර් ජේසු පිහිටයි
මම ආසම ගිතකාවක් ගොඩක් ස්තුතියි ජේසුපිහිටයි
ඔබේ සිනහවෙයි කදුළු බිදුවේ ජේසු
ඉන්නවාමයි....... ඔබේ කටහඩ වෙනුවෙන්, ජේසුට ප්‍රසංසා වේවා. ❤️හැමදාමත්.
Geethikawak ahanakota danena sanasima ganna baha kisima vidihakin , jesuge adare kiyanne maha puduma deyak . ❤ 🙏
ජේසු ගැන කියන්න හෑමෝටම බැ ඒ අතරේ ඔයා ගොඩක් වාසනාවන්තයි දේව ආශ්‍රිර්වාදය ලැබෙවා ඔයාට❤
ජේසු පිහිටයි ලස්සනයි ආශිර්වාදයක්ම වෙිවා
Kamathima gayakayage kamathima Githikawa 😍✝️✝️
ජේසු පිහිටයි ඔබට 🙏
ගිතිකාව හදවතට දැනුනු තරම 🙏
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏🙏🙏🙏
After a long time it brings out Nalin's original/unique voice.
අදයි මේ ගීතීකාවේ ගායකයා දන්නෙ ජෙසු පිහිටයි 🌹🌹💐
❤❤😢😢
ජෙසුනි මගේ හදට ම ඔඹ ලංවෙනවා
සිනාවෙයි කඳුළුබිංදුවෙයි සැඟවී එනවා,,❤❤❤
Jesus loves you, Nalin Aiya......keep praising HIM..
Love you my Jesus
Thank you Jesus for giving nalin aiya to us with auch beautiful voice.
Beautiful .... brings so much back... please do more of this type of Catholic hymns... God Bless you.
Wonderful nalin අයියා යේසුනි ඔබෙි ලඟටම මම එනවා 🙏✝️❤️
භාවනාවක් ✝️💞
Jesupihitai ....lassanai geethawthveema🎉
God bless you
මේ ගීතිකාව හදවත ට හරි ම සමීපයි ❤
ජේසු පිහිටයි ලස්සනයි සුපිරි 💕💕💕💕🌟🌟🌟
ආදර ජේසු සමිදුනි මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි.....❤🕎
Jesuni mage hadatama oba lan wenawa jp hamotama
Amen!!! God bless u...💐💐💐💐🌺🌺
Yes yes my lord Jesus christ thank you again again.
හිත නිවිලා යනවා ගීතීකාව අහද්දි දෙවියන් වහන්සේ ඔයාට ගොඩාක් ආසිර්වාද කරනවා ජේසු පිහිටයි
It’s no words to say how my heart touched with this 🙏🙏🙏❤️❤️⛪️⛪️
Praise the Lord ❤. Wel are from Italy
Give me your strength Jesus, sing like this for your church from your warship ❤
Amen❤️...
Praise the Lord . Beautiful song. Thanks putha
💟💟💟💟
Jesuni mage hadata oba lan venava....
Beautiful voice God has gifted you
Could you please do more sinhala hyms covers 😇😇😇😇😇
No words... great work...!!!! 😊😊😊😊
Praise the lord 🙏
Beautifully sung