Andura Medin (අඳුර මැදින්) - Anton Charles Thomas - Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Andura Medin (අඳුර මැදින්) - Anton Charles Thomas - Official Music Video
    Vocals - Anton Charles Thomas
    #AnduraMedin #AntonCharlesThomas
    (C) 2020 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
    Enjoy and stay connected!
    Subscribe our TH-cam channel :
    bit.ly/SUBSCRIB...
    Enjoy and stay connected!
    Visit our Website :
    me.lk/
    Like us on Facebook :
    smarturl.it/FB...
    Follow us on Instagram :
    smarturl.it/IG...
    Follow us on Twitter :
    smarturl.it/Tw...

ความคิดเห็น • 711

  • @ShenalDevinda-z8u
    @ShenalDevinda-z8u 10 หลายเดือนก่อน +134

    මගේ ජීවිතේ කිසිම දෙයක් නැතුව හැම අතින්ම කොන් වෙවී ඉද්දි එයා මාව අත ඇරියෙ.. නෑ... ස්තූතුයි ජේසුනේ .....මට දෙන හැමදේටම..❤😢

    • @erindslive818
      @erindslive818 9 หลายเดือนก่อน +2

      Wow beautiful song thank jesus spriand thank ❤❤❤❤❤❤❤

    • @SavinduRodrigo
      @SavinduRodrigo 9 หลายเดือนก่อน

      Same story for me🫶🏼
      Amen! ♥️✨

    • @lalithperera9911
      @lalithperera9911 8 หลายเดือนก่อน +1

      Matath mage hama dekatama pihitawena Jusu, man aderai

    • @Skzworld646
      @Skzworld646 7 หลายเดือนก่อน +1

      ඒ ජේසු ගේ හැටි 😢😢😢😢

    • @donadulani6612
      @donadulani6612 6 หลายเดือนก่อน

      ​@@erindslive8181

  • @kisheinsjourney
    @kisheinsjourney ปีที่แล้ว +126

    මම බෞද්ධයෙක්. මේ ගීතිකාව මොන තරම් ඇහුවත් මදි.. ඒ තරම් හිත නිවනවා.

  • @Genesis12381
    @Genesis12381 2 ปีที่แล้ว +163

    බොහොම කුඩා දැනුමකට,බුද්ධියකට හිමිකම් කියූ මාව ජේසු නැවැත්තුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරීයෙකු කරලා.උන්වහන්සේට කළ නොහැක්කක් නෑ.උන්වහන්සේ ගැන විශ්වාසයෙන් ඔබේ වැඩෙහි යෙදෙන්න.ජේසු පිහිටයි

    • @anastafrenando7310
      @anastafrenando7310 2 ปีที่แล้ว +8

      loku prashnekata uttarayak vuna oyage saakshiyata jesu pihitay brother

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +1

      Thanks jesus 👍.. thanks Kevin ❤️❤️❤️❤️

    • @anushkasilva3890
      @anushkasilva3890 8 หลายเดือนก่อน

      ❤❤❤

  • @IslandGlam
    @IslandGlam 2 ปีที่แล้ว +348

    I’m in UK and listening to this song praying to the Father. When I was applying for visa I went through so many obstacles you cannot even imagine. But every night me and my husband prayed and this is our main worship song. Only GOD was there for us. As the song say “ atha harinna epa puthe, daala yanna epa, begaa sithin mora gasana numbawa ahenawa”. That was us every night, beginning for GOD. But here I am in UK listening to this song and thanking GOD for he has brought us to the promised land. Hallelujah !

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว +12

      Happy to hear that
      Amen!
      🙏❤

    • @janeesha1807
      @janeesha1807 2 ปีที่แล้ว +20

      i'm also still stuggeling to get my canadian visa. I hope jesus will help me to win my dream land i deserve .

    • @sathyacharith4878
      @sathyacharith4878 2 ปีที่แล้ว +5

      I have similar kind of experience when I applied for visa for my graduation in UK. It's only because of grace of GOD . Praise the LORD.

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +4

      Wow beautiful ♥️♥️

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +2

      Wow beautifu.. thanks jesus

  • @chamikaaberathna9552
    @chamikaaberathna9552 ปีที่แล้ว +56

    මම buddihist ඒත් මං ගොඩාක් කතෝලික ආගමට ලැදි කෙනෙක් . ජේසුස් වහන්සේට ගොඩාක් ආදරෙයි . ❤🙏

  • @maheshindeewara1392
    @maheshindeewara1392 ปีที่แล้ว +52

    මම බූදු දහම අදහන කෙනෙක් උවත් ජේසූ ස් වහන්සේ ලොවට පසක් කලා වූ ධර්මය විස්වාසය කරනවා... ❤🥺 මේවා හරීම මිහිරියි... කනට වගේම හිතටත් පුදුම සැනසිමක් දැනෙනවා... එක කියන්න තෙරෙන්නේ නෑ... ප්‍රශ්නයක් ආවම සහනයක් සොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ ගිතයක් අහන්න.. පුදුම හයියක් ලැබෙයි ... 🙏🙏

  • @manojnilanka7035
    @manojnilanka7035 2 ปีที่แล้ว +113

    මගේ දවස පටන් ගත්දිත් දවස ඉවර කරද්දීත් මේ ගීතිකාව අසන තරමට මේ ගීතිකාවට මම ඇබ්බැහි වෙලා මගේ ජේසුනී. ඔබ වහන්සේට පුදුම ආදරයක් පුදුම ලෙන්ගතු කමක් දැනෙනවා මගේ ශුද්ධ වූ තාත්තේ..

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 ปีที่แล้ว +194

    ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන් විසින් ♥️🙏♥️ ජේසුස් වහන්සේ ජිවමානයි.....

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd ปีที่แล้ว +95

    "අතාරින්න එපා පුතේ දාල යන්න එපා බැගෑ සිතින් මොර ගසන ඔබව ඇසෙනවා "
    I felt it🥺❤️‍🔥

    • @rebeccaamith6488
      @rebeccaamith6488 ปีที่แล้ว +1

      😍

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 3 หลายเดือนก่อน

      අනේජෙසුනේමල්ලිටඉක්මන්සුවයලබාදෙන්නඅද..දොස්තරවරැකියපුදෙයෙන්හිතටකිසිමසැනසිමක්නැහැඔහුගේලෙඩෙසනිපකරදෙනනපවුලෙසියලුදෙනාමකමිපවටපත්වෙලාඉන්නෙමමඅැවිදින්ඔබවහන්සෙටපඩුරැපුදන්නමිඅාමෙන්අමෙන්අමෙන්අනේමගෙජෙසුනේඔහුටකවුරැත්නැහැමමවිතරයිඉන්නෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @DanushkaKarunarathna-zb7td
      @DanushkaKarunarathna-zb7td หลายเดือนก่อน

      𝑨𝒎𝒆𝒏..👏❤︎

  • @annemayadunna2926
    @annemayadunna2926 3 ปีที่แล้ว +205

    මගෙ හිතට සැනසීමක් දුන් එකම කෙනා ඔබයි ජේසුනී.. මං ආදරෙයි ජේසු ❤❤

  • @amalkawithanage8305
    @amalkawithanage8305 3 ปีที่แล้ว +53

    I am Buddhist and But I really like this soon. Jesus is alive.

    • @sumuduhasantha2939
      @sumuduhasantha2939 2 ปีที่แล้ว +1

      😅😅

    • @wordofgodsl3668
      @wordofgodsl3668 2 ปีที่แล้ว +2

      Jesus died for your șinAnd my sin.He is the only way to heaven.He is the creator of all flesh..He is going to come back soon in this end times...God bless you sister..Jesus is Calling you...

    • @DanushkaKarunarathna-zb7td
      @DanushkaKarunarathna-zb7td หลายเดือนก่อน

      𝑨𝒎𝒆𝒏..👏❤︎

  • @gayanalakshitha311
    @gayanalakshitha311 11 หลายเดือนก่อน +42

    මම උපතින් බෞද්ධ වගේම උපතින් කතොලිකවීම භාගයක් ජීවිතේ අතහරින්න හිතෙන හැම වෙලාවකම හිතට සහනයක් ගෙනෙන ගීතය සමග මුසු වූ ආදරයට ආදරෙයි❤

  • @maikalrajenra7125
    @maikalrajenra7125 3 ปีที่แล้ว +89

    කොච්චර ඇසුවොත් එපා වෙන්න නැති ලස්සන හිතට වදින සංන්වේදි ගිතිතාවක්

  • @rivithranhinda9738
    @rivithranhinda9738 3 ปีที่แล้ว +57

    Are there other people like me who listen to these songs even in Buddhism?❤😌

    • @Genesis12381
      @Genesis12381 3 ปีที่แล้ว +20

      God has no religion machan.He does not consider that you are a budhist or a muslim or any other religion.

    • @kavishkakavishka8117
      @kavishkakavishka8117 3 ปีที่แล้ว +21

      Mamath buddhist thamai, දෙවියන්වහන්සේ ge කැඳවීම නිසා මම දැන් දෙවියන්වහන්සේ ව අදහන්නෙ. දෙවියන් වහන්සේ ජීවමානයි මචන්

    • @maduratnayka972
      @maduratnayka972 3 ปีที่แล้ว +6

      Amen Amen

    • @user-br3uo3gd6d
      @user-br3uo3gd6d 3 ปีที่แล้ว +4

      @@kavishkakavishka8117 respect

    • @jesuslovesus4650
      @jesuslovesus4650 2 ปีที่แล้ว +2

      Amen Amen

  • @NeranjanAsanka
    @NeranjanAsanka ปีที่แล้ว +35

    I was buddist i met jesus my life is change i found happiness glory to jesus.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      May God Bless you!
      Do subscribe us to be the first one to watch more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @happycocoswaskaduwa8622
    @happycocoswaskaduwa8622 3 ปีที่แล้ว +131

    ආදරෙයි මගේ ජේසු.. මම බෞද්ධයෙක්

  • @tharurodrigo8819
    @tharurodrigo8819 2 ปีที่แล้ว +34

    මේ ගීතිකා අහද්දී හිතට කොච්චර සැනසීමක් දැනෙනවද 🥺🥺♥

  • @emmashenushi6073
    @emmashenushi6073 2 ปีที่แล้ว +38

    ඔබයි මගේ මුලු ජීවිතේ ම මගේ ජේසු පියානෙනි.ඔබ තරම් මට ප්‍රේම කර වෙන කෙනෙක් නැති තරම්.මගෙ දෙවි තාත්තේ ප්‍රශන්සා වේවා.ආමෙන් 🙏❤✨️✝️

  • @hysinthgoonetilleke8522
    @hysinthgoonetilleke8522 3 ปีที่แล้ว +32

    මොන තරම් ඇහුවත් එපා වෙන්නැති ගීතිකාව

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 ปีที่แล้ว +22

    අතහරින්න එපා පුතේ....දාලා යන්න එපා....brother චාල්ස් ඔබටයි දෙවිදුන් කතා කරන්නේ.....😭😭🙏🙏

  • @Fiona_karen
    @Fiona_karen 2 ปีที่แล้ว +20

    මං ඇබ්බැහි වෙලා ඉන්න ගීතිකාවක්,,,,❤️✝️🥳

  • @jankisadamale4025
    @jankisadamale4025 2 ปีที่แล้ว +22

    ජේසූ අපේ තාත්තා 😘❤️❤️❤️❤️🤲🤲🤲🙏🙏🙏🙏🧚🧚🧚🧚🌹🌹🌹😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shehaninds4640
    @shehaninds4640 3 ปีที่แล้ว +45

    ජේසුගේ ආදරය එක්ක ජීවත් වෙනකොට අපේ ජීවිත හරිම ලස්සනයි. ගොඩක් සැහැල්ලුයි.
    I love my Jesus💖💖💖

  • @universityvideos1777
    @universityvideos1777 9 หลายเดือนก่อน +8

    මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව අධෛර්‍යමත් වෙල ඉන්න වෙලාවට හිතට මේ ගීතිකාවෙන් ලබා දෙන සැනසීම වචනෙන් කියන්න බෑ.....❤
    "අත හරින්න එපා පුතේ දාලා යන්න එපා...."❤

  • @luckminijayasuriya5134
    @luckminijayasuriya5134 3 ปีที่แล้ว +32

    yes brother
    lm sure many are there even being Buddhists listening to these beautiful meaningful hymns

  • @hirunifernando715
    @hirunifernando715 2 ปีที่แล้ว +28

    ඔබ පමණයි මට ආදරේ කලේ ඔබ පමණයී ජේසුනී ඔබ පමණයි💞

  • @vishakasandali8804
    @vishakasandali8804 2 ปีที่แล้ว +31

    හිත නිවන ගීතිකාවක් ❤️❤️❤️❤️. ආදරෙයි මගෙ ජේසුස් වහන්ස 💙💙

  • @m.sfernando5991
    @m.sfernando5991 ปีที่แล้ว +13

    බලාපොරොත්තු රහිතව සිටින මොහොතේ උදව් කලේ ඔබම පමණයි ජේසු සමිදාණනි 🙏🙏🙏🙏 ඔබතුමාට සදා ප්‍රශංසා වේවා

  • @nishanfernando6313
    @nishanfernando6313 ปีที่แล้ว +12

    මේ මුලු විෂ්වයම අරක්ෂා කරන්න ජේසුනේ මගෙ ✝️✝️🇱🇰🇱🇰❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +3

      ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @maikalrajenra7125
    @maikalrajenra7125 3 ปีที่แล้ว +36

    හිතට හරිම පුජනීය බවක් දැනෙන අවංකකම සැනසිමක් එනවා

  • @MD-mr6ky
    @MD-mr6ky 3 ปีที่แล้ว +24

    එ සැනසීම වෙන කොහෙන්වත් හොයන්න බැ. 🥺❤️✝️

  • @supersheva5816
    @supersheva5816 3 ปีที่แล้ว +24

    කදුල මැදින් සිනා වෙන්න ශක්තිය ඔබයි ජේසුනී...... ප්‍රශන්සා වේවා //

  • @JayavihanShavinda-ug7ul
    @JayavihanShavinda-ug7ul ปีที่แล้ว +8

    The only reason I won't give up . " ආත් අරින්න එපා පුතේ , දාලා යන්න එපා පුතේ "

  • @sudarikaperera5535
    @sudarikaperera5535 ปีที่แล้ว +18

    චූටි කාලෙ ඉඳලම අහන්න ආසම geethika ව😘 love you Jesus ❤️❤️

  • @rishanfernando589
    @rishanfernando589 หลายเดือนก่อน +3

    ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේ හට සදා ප්‍රශංසා වේවා! ආමෙන්!

  • @maikalrajenra7125
    @maikalrajenra7125 3 ปีที่แล้ว +24

    කොමද ඒ හැගීම්බර යාදුම හිතට දැනෙන්නවා ඇත්ත පඩිවිඩයක්

  • @MrMarkkk
    @MrMarkkk 8 หลายเดือนก่อน +5

    ඇදහිල් ඔබව ජිවත් කරවනවා. විශ්වසයෙන් ඉන්න. ❤

  • @user-ve4km9sf3t
    @user-ve4km9sf3t 8 หลายเดือนก่อน +4

    mata hemadema labune parakku wela e dunnu hama detama man istuti karanawa kiyanna wachana na ekama viswasayen inne amen ❤❤❤

  • @ipkulasiri4317
    @ipkulasiri4317 3 วันที่ผ่านมา +1

    මගේ හැම වරදක්ම හදලා . මාව දීප්තිමත් කල ජේසුස් වහන්සේට ස්තුති... අමෙන්❤❤ මම හැමදාම ජේසුට ආදරෙයි❤❤❤😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-js3yl8uz3w
    @user-js3yl8uz3w 4 วันที่ผ่านมา +2

    Loving jesus please change my sister's life

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 วันที่ผ่านมา

      Thank you so much for joining us. May God bless you and your sister. Please subscribe and enjoy more great music.

  • @maikalrajenra7125
    @maikalrajenra7125 3 ปีที่แล้ว +19

    ඇත්ත ටම ගිතිතාව අවංකකම හිතට වදින සංන්වේදිවක් දැනෙන්නවා ස්තුතිය ජෙසු පිහිටයි

  • @MF-lg4jd
    @MF-lg4jd 23 วันที่ผ่านมา

    ආදර දෙවි පියාණනි මාගේ ol ප්‍රතිඵලය ඔබවහන්සේට බාර කරමි. ආමෙන්🙏

  • @lakshaniisanka-pb4yr
    @lakshaniisanka-pb4yr ปีที่แล้ว +8

    I think , I was listening to this song when මගේ තාත්තා passed away yesterday night. I felt a great pain in my left arm like it was heartattack. Listening to this song , I am limting my pain. May මගේ තාත්තා rest in peace. 🙏🙏😘😘 මං ඔයාගේ චුටි දුව. 🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      Our deepest sympathies and may your father rest in peace Lakshani. God bless you. Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 11 หลายเดือนก่อน +1

      He is with God now ✝️❤️

  • @sajanabro7915
    @sajanabro7915 หลายเดือนก่อน +2

    Mn Hithuwe Rookantha Gonnathilaka and Charles Thomas Father Meka Kiyanne Kiyla ❤️ Jesu Pihitai ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි.අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @TharushaGamage-r6p
    @TharushaGamage-r6p 8 หลายเดือนก่อน +1

    මෙච්චර කාලයක් පුරා මාව අරන් යන්න පුලුවන් හොදම තැනට අරන් ගියේ ජේසු... කවදාවත් මාව අතඇරියේ නෑ.මන් දන්නවා ඉස්සරහටත් ජේසු මාත් එක්කම ඉන්නවා ඒක මට විශ්වාසයි.. ජෙසු මාව කවදාවත් අත අරින්න එපා.. මට දෙන හැම දේකටම ගොඩක් ස්තූතියි ජේසු. ❤❤

  • @maikalrajenra7125
    @maikalrajenra7125 3 ปีที่แล้ว +21

    සුපිරි හරිම පුජනීය දෙයක් ස්තුතිය ඔබතුමාට

    • @mareyrodrigo1474
      @mareyrodrigo1474 3 ปีที่แล้ว +1

      Jesus i trust you always ......amen

  • @shavidinileshafernando8332
    @shavidinileshafernando8332 ปีที่แล้ว +6

    හිතට දුකක් දැනුනු වෙලාවට මම මේ ගිතිකාව තමයි අහන්නේ.මාරම සැනසීමක් දැනෙන්නේ.❤❤ආදරේයි මගේ ජේසු,ජීවිතේ මගේ ඔබ ජේසු.💖💖

  • @eleeshaperera3097
    @eleeshaperera3097 ปีที่แล้ว +8

    ජේසුස් වහන්සේ තමයි ජීවිතයම!❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 5 วันที่ผ่านมา +1

    ස්තුතී වේවා..👏♥️
    ප්‍රශංසා වේවා 👏♥️
    මහිමය වේවා..👏♥️
    ආමේන්..👏♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 วันที่ผ่านมา

      කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න.

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td หลายเดือนก่อน +1

    ස්තුති වේවා.. ප්‍රශංසා වේවා..
    මහිමය වේවා ජේසුනි..👏♥️
    ආමේන්.. 👏♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-js3yl8uz3w
    @user-js3yl8uz3w 4 วันที่ผ่านมา +1

    Jesus you can do anything there for please rescue my sister's family life please jesus don't let her to give up her family life

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 วันที่ผ่านมา

      Thank you so much for joining us. Give it to God's hands, he will do it. May God bless you. Please subscribe and enjoy more great music.

  • @anjannishelsumanasekara9899
    @anjannishelsumanasekara9899 3 ปีที่แล้ว +51

    හිතට වදින හරිම ලස්සන මිහිරි ගීතිකාවක්!!! ❤️

  • @user-gj7vo5jo1w
    @user-gj7vo5jo1w 8 หลายเดือนก่อน +3

    මගේ ආදරණීය ජේසු සමිදානනි, මගේ ආදරණීය බිරිද සුදු නෝනාත් අපේ දුව ඇන්ජනා මැණිකත් නැවතත් මගේ ආදරණීය ලෝකයට එකතු කර අපේ දරු පවුලට සතුට පුරවාලන්න❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @oshiperera4282
    @oshiperera4282 2 ปีที่แล้ว +3

    ස්වාමිනි කතා කල මැනව. ඔබේ මෙහෙකරුවා අසා සිටි.

  • @SahanPiyumal
    @SahanPiyumal 10 หลายเดือนก่อน +15

    අඳුර මැදින් එළිය ගලනවා
    කඳුළු මැදින් සිනහා නඟන දා//
    අතහරින්න එපා පුතේ දාලා යන්න එපා//
    බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇහෙනවා
    ළංවී මට යාඥාවෙදී කතා කරනවා
    වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා//
    තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා//
    හිරුට කලින් අවදි වෙලා ඔබ නිහඬ වෙලා
    ළංවී මට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා
    මඟ නොරැඳී සිත නොසැලී පියාණන් සොයා කඳු මුදුන බලා//
    කුරුස ගසේ කිරුළ දරා ඔබ එතෙර වෙලා
    ළංවී මට යඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා//

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +33

    God Bless the world from, COVID 19 FREE. Come out of Darkness and win the Battle. Stay Home, Be Safe. Pray to God That you'll Trust. Be Happy, While not having Nothing. Love You'll People. Try to Smile with Tears. Bye.

  • @VihanRanuga
    @VihanRanuga หลายเดือนก่อน +1

    Jesunii mta wiruddwa thiyena hama npuru balawegaykma ain krnna oba wahansewai onee mt wena kawawath epa ❤🥺

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @g.p.s.8811
    @g.p.s.8811 3 ปีที่แล้ว +9

    This morning come to my family Jesus forgive our sins. Talk to me this morning my Lord Jesus 🙏🙏🙏Amen!

    • @diulasilva8952
      @diulasilva8952 5 หลายเดือนก่อน

      How cringe can you be ?🤣

  • @nishifernando8517
    @nishifernando8517 3 ปีที่แล้ว +15

    ජේසු ජිවමානයි

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td หลายเดือนก่อน +2

    ස්තුතී වේවා..👏
    ප්‍රශංසා වේවා..👏
    ආමේන්.. 👏♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @pm7389
    @pm7389 2 ปีที่แล้ว +11

    I belive you my Jesus.. ❤️

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Wow beautiful ♥️♥️♥️.l.love.jesus

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td หลายเดือนก่อน +1

    ස්තුතී වේවා..👏
    ප්‍රශංසා වේවා ජේසුනි..👏
    ආමේන්.. 👏♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @kavishkapramodya6767
    @kavishkapramodya6767 2 ปีที่แล้ว +4

    කුමක් කියන්නද......
    කිව යුතු දේ මේ ගීතිකාව තුල ගැබ්ව ඇත......
    ආමේන්!

  • @user-js3yl8uz3w
    @user-js3yl8uz3w 4 วันที่ผ่านมา +2

    Jesus you know everything about my dister only you can change my sister's life because she's very strict woman but she's very sensitive I don't know what was happened to her jesus please come to sister's heart and please change her life in to positive mind

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 วันที่ผ่านมา

      Thank you so much for joining us. May God take care of your problem. Please subscribe and enjoy more great music.

  • @dasundenipitiya959
    @dasundenipitiya959 4 ปีที่แล้ว +14

    Jesus I trust in you

  • @ShijiShijith-jg2kw
    @ShijiShijith-jg2kw 11 หลายเดือนก่อน +1

    මගේ ජේසු තාත්තේ 🌼🙏මගේ සියලු බලාපොරොත්තු ඉස්ට කරලා දෙන්න හැමදෙයක්ම විසදලා දෙන්න හලෙලුයා ආමෙන් හලෙලුයා 🌹🙏🌹🙏

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 24 วันที่ผ่านมา

    ස්තුතී වේවා..👏
    ප්‍රශංසා වේවා..👏
    ගෞරව වේවා..👏
    මහිමය වේවා.. 👏
    නමස්කාර වේවා..👏
    ආමේන්.. 👏♥️

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd ปีที่แล้ว +3

    I am NOTHING Without JESUS✝️❣️

  • @dilinadasith4676
    @dilinadasith4676 2 ปีที่แล้ว +3

    ලංවී මට යාච්ඥාවෙදී කතා කරනවා
    වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඩනවා 🖤🥺✝️

  • @NadeekaFernando-uw2sp
    @NadeekaFernando-uw2sp 12 วันที่ผ่านมา

    මේ ගීතිකාවට ඇත්තටම ඇබ්බැහි වෙලා❤❤❤love you jesus ❤❤

  • @buddikaruwankumarasiri2749
    @buddikaruwankumarasiri2749 2 ปีที่แล้ว +2

    ඇයි යේසුණී මා නිසා ...................❤️
    මෙතරම් ප්‍රේම කළේ.....................❤️
    මුලු ලොවටම එපා වූ මා..................❤️
    ඇයි ඔබ හට ඕනේ උනේ..................❤️
    මා මොන තරම් වාසනා වන්තද.ඒ තරම් ප්‍රේමයක් ඔබ වහන්සේගෙන් ලබන්න තරම්................❤️❤️❤️❤️

  • @yeonwoo208
    @yeonwoo208 3 ปีที่แล้ว +8

    I LOVE YOU JESUS .....YOU ARE MY EVERYTHING 🙏🙏🙏🙏🙏🙏🌹

  • @janakisadamali2328
    @janakisadamali2328 2 ปีที่แล้ว +2

    අප ලගම ඉන්න ජේසූනේ අපිව කවදාක්වත් අත අරින්න එපා සමිදේ අපිට ලන්ග් වෙලාම ඉන්න දෙවිදා🤲🤲🤲🤲🤲🤲🤲🧚🧚🧚🧚🧚🧚🤲🤲🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🙌🙌🙌🙌🌹🌹😘❤️❤️❤️😘😘❤️❤️🌹🌹🌹🖐️🖐️😭😭

  • @MahimadenuwanMahima
    @MahimadenuwanMahima 13 ชั่วโมงที่ผ่านมา

    මගේ අනිත් අයගේ ජිවිතය යේ අරුත කියා දීපු ගීතිකාවක් 💕

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 2 หลายเดือนก่อน +1

    ස්තුතී වේවා.. ප්‍රශංසා වේවා..
    ආමේන්.. 🙏♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 ปีที่แล้ว +16

    Amen. I love my Lord Jesus. ❤❤❤

  • @HimHerLove-pr5ro
    @HimHerLove-pr5ro หลายเดือนก่อน +1

    වැටෙන්න වැටෙන්න ජේසුට කෑ ගැහුවා අත්හරින්න එපා කියලා හිත පිළිතුරක් දුන්න මස්ථාපනය වන්න ජෙසුට සමාවෙන්න කියන්න කියලා අදටත් ඒ ප්‍රශ්න එසේමයි නමුත් ජේසු මාව අල්ලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා වගේ හැඟීමක් ආදරෙයි මගේ ජේසුනි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @miyomidilshara5678
    @miyomidilshara5678 3 ปีที่แล้ว +12

    I Love Jesus...

  • @PriyaAnthony-zs4yx
    @PriyaAnthony-zs4yx หลายเดือนก่อน +1

    ආදරෙයි මගේ ජේසු මට පිහිට වෙන්න😢😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි Priya. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @kerwgodagedonantany8233
    @kerwgodagedonantany8233 3 ปีที่แล้ว +3

    Ane jesy pawkara apiwa araksha karanna swamini 😢🙏 ape paw walata kama kala maranawa mage swamini... ane swamini pipasen dan mn nubawa hoyannemi swamini..🙏🙏 ane swamini apta kama kala manawa 🙏 husma yana thuru apawa araksha kara manawa ♥️♥️♥️♥️

  • @selonseneth7320
    @selonseneth7320 3 ปีที่แล้ว +11

    සිතට සැනසීමයි

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td หลายเดือนก่อน

    ප්‍රශංසා වේවා..👏
    මහිමය වේවා පියාණෙනි..👏
    ආමේන්.. 👏♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @samisamath
    @samisamath 3 ปีที่แล้ว +9

    හිතට මාරම සැනසීමක් දැනෙනවා🥺🙏

  • @shktradhh
    @shktradhh 9 หลายเดือนก่อน +1

    Jesuni oba wahanse mage alokayai

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd ปีที่แล้ว +2

    ජේසුනි මුළු හදවතින්ම මා ඔබ‍ට ප්‍රේම කරමි🥺♥️

  • @dilmimaleesha123
    @dilmimaleesha123 3 ปีที่แล้ว +7

    අත හරින්න එපා පුතේ දාලා යන්න එපා❤️❤️❤️❤️🙏

  • @mashifernando7375
    @mashifernando7375 ปีที่แล้ว +1

    Man adarei mage jesuni
    Marama wishwasayak oya thula tiyenwa kyla daneddi as walata nihatamani kadulak ek wenwa. Godak sthuthi obawahanseta man lagatama wela inwata 🌹🥺❤️

  • @shamilasantiago-my3lm
    @shamilasantiago-my3lm ปีที่แล้ว +4

    මට මොන බාධා ආවත් ජේසු තාත්තාව අතහරින්නෙ නෑ,
    මං ජේසු තාත්තට ගොඩක් ආදරෙයි......🙏💕

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @senindunimlaka834
    @senindunimlaka834 10 หลายเดือนก่อน +1

    අත හරින්න එපා පුතේ දාලා යන්න එපා බැගෑ සිතින් මොර ගසනා ඔබව ඇහෙනවා.. ❤️❤️❤️

  • @lakshilafernando4260
    @lakshilafernando4260 4 หลายเดือนก่อน

    අඳුරමැදින් එලිය ගලනවා.....ඒ එලිය ඔබවහන්සේමය❤
    ආදරෙයි ජෙසුනි 🙏 ❤

  • @eronsalintha6904
    @eronsalintha6904 3 ปีที่แล้ว +12

    I love jesus

  • @user-ie8hq5kv9w
    @user-ie8hq5kv9w 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන, ගිතිකා,,අප සියල්ලෝටම, ලබාදේනවට,ඔබතුමාට සාධා,,ප්‍රසන්සාවත්,මහිමයත්,සදහටම අත්වේවා,🤲🤲🤲🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻👏👏👏🌻🌻🌻🌹⚘💐🥀🌷🌻🌹⚘💐🥀🌷🌻🧚💖🧚‍♂️💖🧚‍♀️💖🧚💖🧚‍♂️💖🧚‍♀️

  • @user-er8ch7dp1x
    @user-er8ch7dp1x 6 หลายเดือนก่อน

    Amen adaleiiiiiiiiiiiiiii jesuuuuuuuu siyaluma obe dewa daruwanta saththunta pihita wenna jesuuu thaththeeeee 🥺🙏💗

  • @chamikakavindi3677
    @chamikakavindi3677 ปีที่แล้ว +1

    අත හරින්න ඒපා පුතේ දාලා යන්න ඒපා ජේසු හැමදාම අපිත් ඒක්ක ඉන්නවා ❤❤ 🙏🙏

  • @janranijanrani2187
    @janranijanrani2187 ปีที่แล้ว +2

    I trust in you and i believe my jesus always .....amen my sweet jesus...amen

  • @adeeshashalani8103
    @adeeshashalani8103 4 ปีที่แล้ว +16

    I love jesus ♥️♥️♥️

  • @ShanakaIsuru
    @ShanakaIsuru หลายเดือนก่อน +1

    Mage jivithw😢 man godak. Dewal nathi kara gatha 😢 mata phita wena jesu❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      නැති කරගත්ත හැම දෙයක්ම ජේසුතුමා දෙගුණයකින් ඔයාට දේවී Shanaka. අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @yasirurangana915
    @yasirurangana915 ปีที่แล้ว +1

    Im christian. Im proud to say about that🙏🙏🙏🙏

  • @priyadarshanijhettiarachch7454
    @priyadarshanijhettiarachch7454 2 ปีที่แล้ว +1

    harima dukai jesuni oba mage paw nisane mepamanama duk winde mage papuwa palenna tharam dukai jeduni oba widapu duka gana. mama godak adarri mage jesuni. obai mata hama mohothakama pihitata inne....

  • @user-xq7gd8xs2l
    @user-xq7gd8xs2l ปีที่แล้ว +2

    Mama Asama geetikawa alleluia amen Jesus 🙏🙏🙏🙏🙏🙏