ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
The No 1 source for Sinhala Geethika: www.sinhala-geethika.com/
I love jesus❤
Amen Amen Amen .🌷🌷🌷🌷🌷🌷🌷😌
I love jesua
god bless you
@@chamodravisanka6923 aman
සෑම මොහොතකම මාත් සමඟ සිටිමින් මට මග පෙන්වන මගේ ජේසුනි වැටෙන සෑම මොහොතකම මාව නැගිටුවන දෙවිදුනි ඔබට ප්‍රසංසා වේවා 🙏🙏🙏🙏🙏🙏
මගේ ජිවිතේ ලොකුම විශ්වාසය ❤️ මගේ ජිවිතේ ලොකුම සැනසීම ❤️මගේ ජිවිතේ වීරයා ආරක්ෂකයා ❤️මගේ ජිවිතේ ආලෝකය ❤️මගේ ජේසු තාත්තා ❤️ මන් ආදරෙයි පියානනි ❤️❤️
mage jivithayata hemade dunna mage ekama gelahukaruvanani adarei aderei
ආමේන්
😊😊😊😊❤❤❤
වැටුන තැන් වලින් නැගිටින්න උදව් කරපු.. තනි උන වෙලාවට තනිය මකපු... අරුම පුදුම සෙනෙහසක් මට දුන්න... මගේ තාත්තා ❤❤❤❤
තත්තා කියන්නෙත් ජෙසු තමයි
Amen ❤🙏
ආමෙන් ♥️
Amen
@@rusiruheshanfaafa MBp imam pl mam p kana l opens
මම අද හිනාවෙන්න ඔබ නිසයි ,මන් අද නිදහසේ හුස්ම ගන්නෙ ඒ ඔබ නිසයි ,මන් මට ඔනා පාරෙ ගියා,මන් ඔබෙන් ඈත් වෙලා මගේ පාරෙ ජිවත් උනා,මන් ඔබට 1 දුන්නෙ නෑ,එත් මන් වැඩිලා අනේ යේසු කිව්ව හැමදාම මගේ ලග හිටියා,මට සාක්ශි ගොඩක් දුන්න,මාව නැගිට්ටුව ස්වාමිනි ඔබ වගේ කෙනෙක් වෙන නෑ,ඔබයි මාව ජිවත් කරන්නෙ ඔබයි මාව සුව කරන්නෙ, අද අයේ මන් වැටිල කෑගහන්වා බයේන් වෙව්ල වෙව්ල ,මන් දන්නවා මගෙ තාත්ත මාව ගලවනවා ,❤️
Mata oyage nu eka ewanawada?
ම්ම්❤❤😢
Amen❤❤❤
Jesus wahanse oyawa galawala iwarai hama mohtakama Un wahanseta Adare karanna JESU PIHITAI mage sahodaraya
පුලුවන් මා එක්ක ඔයාගේ සාක්ෂිය බෙදාගන්න මොකද මට ඒක ගොඩාක් ශක්තියක් වෙයි
ඊයේ තුබුන එන්නත්වලින් මට කිසිම අතුරුඅබාදයක් නොදුන්නට පුදුමාකාර හාස්කමේ බලයට අනෙක වාරයක් ස්තුති වේවා. ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
වෙන මොන ශාස්තෘවරයාද තමන්ගේ ජනයා වෙනුවෙන් ජීවිතය පූජා කළේ??මං ආදරෙයි ජේසු මං ආදරෙයි මං ආදරෙයි ජේසු 😘😘
Jasu api wanuwan duk venda
ජේසු තුමන්ව සසදන්න එපා...... වෙන ශාස්තෘවරුන් හා සසඳන්න එපා..ජේසුතුමන් විෂිශ්ට බව හිතින් හිතන්න
ආමේන්..❤❤❤❤❤
@@shenukeshiya-ik7qlow.❤❤
ජේසූ මගේ වීරයා.ජේසූ තාත්තා තමයි මාව යහ මගට ගත්තේ.ජේසූතුමා නිසා තමයි මන් ජීවත් වෙන්නේ.ආදරෙයි ජේසුනී.❤️✨️
Jesu jewamani amen ❤❤❤🙏
Jesu pihitayi
හැමදාමත් අාදරෙයි මගේ කරැනාවන්ත පියානනේ ඔබ වහන්සේගේ කරැනාවට මාගේ නමස් කාරය ස්වාමිනි 🙏
ජේසු මගේ වීරයා .මේ පව්කාර මට කරුණා කළ මැනව
ආමෙන් 🤚🙏
මගේ හිතට සමාදානය දෙන්න මගේ ශූද්ධ වූ ආත්මයනි....🙆🏼♀️
Kuru සියෙදි දිවි පිදුවා මා ගලවන්නට ❤️ ලේ දහරා ගලා ගියා මා මුදවන්නට දෑත් සිදුරු වුයේ මා නිසයි දෙපා සිදුරු වුයේ මා නිසයි ආදරේයි ජේසු ❤️❤️❤️❤️❤️
මා ආශ්වාස කරද්දී ආශ්‍රීවාද වාදවේවා 🙏මා ප්‍රාශ්වාසකරද්දී ප්‍රශන්ශාවේවා .🙏.මන්ද මාතුල හුස්ම තැබුවේ ඔබමයි📜
මා වෙනුවෙන් පෙනී සිටි මාගේ ජීවමාන පියාණන් වහන්සේ ඔබයි යේසුස්...❤❤❤❤❤✝️✝️✝️✝️
මා ආදරෙයි මගේ ජෙසුනේ. හැමෝම. මාව දාල යද්දී. මාව තනි කරලයද්දී. මාත් එක්ක හිටියේ. ඔබයි මගේ ජේසු. ආදරෙයි ජේසු ❤️❤️💕💕❤️❤️💕💕❤️
ස්තුතියි ජෙසුනි පව්කාර මාව ඔයාගෙ දරුවෙක් විදියට තොරාගත්තට , ආදරෙයි ජෙසුනි ගොඩාක් ❤️❤️❤️
මම බෞද්ධ.ඒත් මේ සින්දුවට මාර ආසයි මම.❤❤❤❤
අපගෙ සියළුම ලෙඩ සූව කර අප සැමව අාරක්ෂා කරනු මැනව. මගේ අාදර ජෙසුනි.ආමෙන්.🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කුරැසියේදී දිවි පිදුවා මා ගලවන්නටලේදහරා ගලා ගියා මාමුදවන්නට දෑත් සිදුරැ වුයේ මා නිසයි දෙපා සිදුරැ වුයේ මා නිසයි මාගලවාගත්තා මාගේ ජෙසු මා අදරෙයි ජෙසු තාත්තෙ
මා.ආදරෙයි ජෙසු මා ආදරෙයි ජෙසු .මා ආදරෙයි මගෙ ජෙසු .ආමෙන් ✝️✝️✝️
කරුසියේදී දිවි පිදුවා... මා ගලවන්නට ලේ දහරා ගලා ගියා මා මුදවන්නට....මා ආදරෙයි ජේසු....... 🙏🏿❤❤❤❤❤
ඔබ මා හට දක්වන්නා වූ ඒ උතුම්, විශාල වූ ප්‍රේමයයි මා සැමවිට ජීවත් කරවන්නේ දෙවිදුනී...💕
ජේසුනි අද රාත්‍රියේ පටන් මගේ වේදනාව සුවකර මැනව..මා ගලවා ගත්තා මගේ මගේ ජේසු...මා මුදවා ගත්තා...මා ආදරෙයි ජේසු.... ❤මා ආදරෙයි ජේසු ❤....... ආමෙන් 🙏🏿
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට... මා අදරෙයි මගේ ජෙසු🙏✝️❤️
මා ආදරෙයි ජේසු ❤මගෙ හිතෙ තියන දුක පලුව වෙදන්වා ඔබ වහන්සේ මකා දමපු නිසා ඔබ වහන්සෙ ට ස්තුතිවන්ත වෙනව මගෙ ජේසු ❤
මා ආදරේයි ජේසු ❤🙏🙏🙏දැත් සිදුරු උනේ මා නිසයි 🙏🙏🙏
මගේ ඡීවිතයේ දැකපූ අති බලයෙන් පූර්ණ එකම දෙවිදූනී ඔබයි ඡීවිතයේ බෝහෝ කරදර හා සිත් වේදනාවේදී .ලෝකය එපා උන වේලාවේදී .මගේ සිත වෙනස් කර ශක්තිය දී උන් වහන්සේගේම බලයෙන් අප ඡීවත් කරවන නීසා ආනේක වාරයක් ඡේසු දෙවිදූනී ස්තුතියි
ජේසුනි මගෙ පිහිටට එන්න පියානනි.♥️
සැමට පෙම් කළ ජේසු පිහිට ලැබේවා...!!
ආදරෙයි මගේ ජේසු තාත්තෙ ආමෙන් ජේසු පිහිටයි🥰
මගෙ ජේසු හැම මොහොතෙදිම මං ලගින් ම ඉන්නවා.......
දෑත් සිදුරු වූයේ මා නිසයි දෙපා සිදුරු වූයේ මා නිසයි 🙏🙏🙏🙏
මා ගලවා ගත්තා මගේ ජේසු මා මුදවා ගත්තා.....මා ආදරයි ජේසු... මා ආදරෙයි ජේසු.........❤❤❤ආමෙන්.... 🙏🏿🙏🏿🙏🏿
මා ආදර ජේසු මට ඔබ විශ්වාසයි.❤️දෙවියන්🙏 වහන්සේ ට සියල්ල කළ හැකිය 🙏🙏🙏❤️
කුරුසියේ දිවිපිදුවා මා ගලවන්නට....... මා... ආදරෙයි ජේසු... මා ආදරෙයි ජේසු 🙏🏿❤❤❤❤❤❤❤
ජේසු මගේ වීරයා ......
amen
Jasu maga wiraya
😘😘
ජේසු තාත්තෙ ඔබ වහන්සෙ මාව බේරගත්ත❤❤❤❤
ඔබ වහන්ස ජිවමනයි පියානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤😙
කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ..... මා ආදරේ ජේසු..... මා ආදරෙයි ජේසු...... ❤❤❤❤❤ආමෙන් 🙏🏿
මහමෙර පරදන හදවතින්ම පුදදුන් ඒ ආදරයට ප්‍රශංසා වේවා පියාණනී ජීවමාන සාක්ෂි වන් ශ්‍රී වන කැලැල් වලට නමස්කාර වේවා ජේසුනී ✝️🙏💗😐😊
"""ශුද්ධවූ ශාන්ත අන්තෝනි මුණිදුණි, ඔබවහන්සේගේ කරුණාවෙන් නාමයෙන්, මා රැකියාව කරනා ස්ථානයේ කපටි, අසත්පුරුෂ පුද්ගයන්ගෙන් සිදුවෙන්නාවූ ඒ අසාධාරණකම් සියල්ලම දුරුකරදුන මැනවි.. ඔබවහන්සේට ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ප්‍රසංශා වේවා.. ගවුරවය වේවා.. මහිමය වේවා..නමස්කාරය වේවා.. ආමේන්..🙏🙏 ආමේන්..🙏🙏 ආමේන්..🙏🙏 හාලේලුයියා..🙏🙏. (මම, බුද්ධාගම ආගමේ වුණත්, ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමාණන් කෙරෙහිද මාගේ සිතේ තිබෙන්නාවූ විශ්වාසය, භක්තිය.. ගරුත්වය අපමණයි. එය මෙතකැයි කියා වචනයෙන් පැවසීමට නොහැකිය. =මම, කේ.ඩී.ඒ.සමරසිංහ.=)🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹
ඔබ galeuwe jeasu santhaanthoni munidu නෙමෙයි සහෝදර
ස්වාමිනි ස්තුතියි ඔබවහන්සේ ගේ දරුවෙක් විදිහට මම තොර ගත්තට නොවටින මාව ආදරේ ජේසුනි 🙏🙏🙏🙏🙏
මගේ ජීවිතය දිනෙන් දින සුවයක් ලබාදුන් දෙවියන් වහසේට අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤
Jesus is my everything every breath I take it's a miracle from Jesus thank you Jesus praised the lord Alleluia
JEASUS every thing in my life.. Thank you Jeasus praise you Jeasus every day every moment I love you my Jeasus
මා අාදරෙයි ජේසු මා අාදරෙයි ජේසු .❤🙏
කුරුසියෙදී දිවි පිදුවා මා ගලවන්නට💕ලේ දහරා ගලා ගියා මා මුදවන්නට✝️මා ආදරෙයි ජේසු ❤ මා ආදරෙයි ජේසු 🖤✝️ මා ආදරෙයි ජේසු 💖✝️
අදදින මගේ පරික්සනයෙන් මට හොද ප්‍රතිපල යක් ලැබුනේ දෙවියන් වහන්සේගේ පුදුමාකාර හාස්කමේ බලයයි ඔබ වහන්සේගේ ප්‍රේමණිය නාමයට අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿❤❤🌹🌹🌹🌹
මා ආදරෙයි ජේසු තාත්තේ ආමේන්
Amen ♥️
I love you may. gesus. maga. pana. maga gesu💕💕💕💕💕💕💜💜💜💜💛💛💛💚💚💚
අපගේ ලෙඩ සුව කර අප ආරක්ෂා කර මැනව මා ගලවා ගත්තා මගේ ජේසු. 🙏🏿මා ආදරෙයි ජේසු.... මා ආදරෙයි ජේසු .... ආමෙන් 🙏🏿❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
Mge jesu thaththa mta kala Thibena haskam valata godaaak thank krnva mn. Mn goda adarei piyaneni. (l love my jesus) 🙏♥️
I love Jesus ❤️❤️ adarei Jesu 💙💙
දෑත් සිදුරු වූවේ මා නිසයී,,,දෙපා සිදුරූ,,,වූවේ මා,,,,නිසයි,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Jesuni mn oyta adareiii jesuniii.oya tama mge tattha..mt ahumkam dunnta...mt labadun hamadetma obata sthutii prashansa krmi mge jesuniii.
අබ්බා තාත්තේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි. පියාණනේ මාවත් ගලවන්න තාත්තේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
Oya Ara sister Nilmini ge group ekata sambanda wenna dewiyange wachanaya igena ganna puluwan oyata jesupihitai no mage 00965/0960861pryanthi
ඔයාව කව්ද. ගැටගැහුවේ
Jasus
මා ආදරෙයි ආදරෙයි මං මගේ පියාණනි ස්තූතියි දෙවිපීයාණනි මහිමය වෙවා....
ජේසු පිහිටයි! 🙏🙏✝️
මා හට සැමදා දෙන නිරෝගී සුවයට අනෙකවාරයක් ස්තුති වේවා ජේසුනි!ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
මා ආදරෙයි ජේසූ...මා ආදරෙයි ජේසූ...මා ආදරෙයි ජේසූ...🙏❤❤😥😥
Mage ආදරණීය දෙවි පියාණන් පමණයි අපි වෙනුවෙන් kurisaye divi piduwe mage papaya wenuwen man sada kal ආදරෙයි mage piyanane❤❤❤❤🙏🙏🙏
හරි අපූරු ගී එකතුවක් ❤️
Thank you Jesus for gave me a good life and everything Jesus gave me
මා ආදරෙයි ජෙසු මා ආදරෙයි ජෙසු මා ආදරෙයි ජෙසු ....Thank you jesus...hallelujah
👍
Colombo vala inna ridmi d me ah ( pas.jayalath ge Church???? 🤔
අද දිනයේත් මට නිරෝගිමත් සුවය ලබාදුන මැනව මෙසේ ඉල්ලා සිටින්නේ අපගේ පියාණන් වූ ජේසුස් වහන්සේ ගේ අනර්ඝවූ නාමයෙන් වටිනා කමෙනි ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
👆හරි ම ලස්සනයි ජේසු පිහිටයි 👍👍
ආදරෙයි ජේසු තාත්තේ ❤❤❤😢
මා ආදරෙයි ජෙසු මගේ පියානනි ආමේන් ආමේන් ❤️❤️❤️🌷🌷
Every time I listen to this hymn, I cry. Thank you Jesus for all your sacrifices for us, the sinners❤️
හෙට දිනේ මගේ ලේ වල කිසිම අඩුවක් නොමවේවා ජේසුනේ මට ඔබ වහන්සේගේ ප්‍රේමණිය අසිර්වාදය ලබාදුන මැනව ආමෙන්....... 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤
මගෙ විස්වාසය..ඔබ..පමණයි. ඵකම දෙවියන් ..කෙරෙහි මම..විස්වාස ..කරමි
සෙනෙහස ගලා ගියා ...මට අදරේ නිසා ..රුදිරය ගලා ගියා මගේ පව් බර නිසා ...ස්තුතියි ජෙසුනි..
Mage jesune obata man gadak adarei oba nisai me jivitheta alokayak labune obata isthuthi wewa mage sudda u deu piyanani
අදරෙයි මගෙ ජෙසුස් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශන්ශා වේවා...
සියලුම දෙනාට ජෙසු පිහිටයි
මාහට හැමදාම නිරෝගිමත් සුවය ලබාදුන මැනව මෙසේ ඉල්ලාසිටින්නේ අපගේ පියාණන් වූ ජේසුස් වහන්සේගේ අනර්ගවූ නාමයෙනි ආමෙන්... 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
Thank you lord for your unconditional love
ජේසු තාත්තේ මගේ හැම ප්‍රශ්නයක්ම විසදලා දෙන්න 🙏
I'm longing to see the beauty of his miracle.god bless.jesus will give the desire of my heart.
මගෙ ජේසු තාත්තට මම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I love you to My Jesus ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Beautiful and very Powerful song God Bless You AllFrom Kuwait Maria
දිනපතා මට දෙන නිරෝගී සුවයට මගේ ජේසූතුමාට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
Hello! I am Shalitha Fernando, the singer and the composer of this song. Thanks for who has create this video and Glory to God for all who have blessed with this song and video.
Thankso...much go dblessy you jesus iLOVE him old ...song ...very ..very good and.se..beautiful and...spriand jesus love me amen
Very nice hymn! God bless you
@@erindslive818 aqedrzoplgadgllx
අද දවසෙත් මා ගේ රුදිරය අඩුවක් නොම වේවා ඔබ වහන්සේගේ පුදුමාකාර හාස්කමේ බලයෙන් මා ආරක්ෂා කර මැනව ජේසුනේ ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤
මා ආදරෙයි ජෙසු ......ආමෙන්.... මගෙ දරුවා ආරක්ෂා කර ගත මැනව..සියලු ලොක වාසි සැමත් ආරක්ෂා කර ගත මැනව...
මට සුවය ලබාදුන් ජේසුනේ ඔබගේ වටිනා නාමයට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ජෙසු පිහිටයි..
අපිව පවිත්‍ර කරන්නට හැකි එකම ප්‍රේමය ඔබයි ජේසුනී!❤
Jesus is my smile,life,love and everything God bless you ✝️✝️
මේ දින තුල මට දුන්නාවූ නිරෝගී සුවයට මගේ ජේසුනි අනෙක වාරයක්. ස්තුති වේවා ❤🙏🏿 මා ගලවගත්තා මගේ ජේසුන් මා මුදවා ගත්තා මගේ ජේසුන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿ආමෙන් ❤❤❤
Amen...god will protect us from all weakness... And also from this global illness
සුදු නොනාව හැමදාම ආරාක්ශා කරදෙන්න. මා අදරෙයි ජෙසු........ ඔබට ගොඩාක් ආදරෙයි ජෙසු....❤
I love you so much my loving Jesus❤❤you are the only real love in this world❤Thank for being with me always!!❤💕✝
Amen...amen..jasua..I..love..jasua..💘💕💖
මා හට නිරෝගී සුවයට අනෙකවාරයක් ස්තුති වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤ හෙට දිනේදීත් මට අසිර්වාදය කර මැනව ආමෙන් ❤❤❤❤🙏🏿🙏🏿🙏🏿
ආදරෙයි මගේ ජේසු ❤❤🙏🙏.
හෙට දිනයේ මගේ රුදිරය පරික්ස නයේ හොද ප්‍රතිපල ලබාදෙනු මැනව මෙසේ ඉල්ලා සිටින්නේ අපගේ පියාණන් වූ ජේසුස් වහන්සේ ගේ ප්‍රේමනීයනාමයේ වටිනාකම නිසයි ආමෙන් හලෙලුයියා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤
Thank u jesus for healing me .Im suffering from a heart desease due to deppression because of my marriage. I've suffered for more than 35 yrs .
I love you so very much, dear Jesus.
අද දින දුන් නාවූ නිරෝගිසුවයට අනෙක වාරයක් ස්තුති වේවා 🙏🏿🙏🏿🙏🏿ආමෙන් ජේසුනි ❤❤❤❤🙏🏿🙏🏿🙏🏿
මා ආදරෙයි ජේසු❣❣
අද මට මගේ ලේ පරික්සන සාර්ථක කරදුන් ජේසුනි ඔබට අනෙක වාරයක් ස්තුති වේවා 🙏🏿ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤
Praise the lord...alleluia!!!
අද දින මට ගොඩක් සුවයි ජේසු දෙවියනේ. ඔබ වහන්සේ ගේ අනර්ග වූ නාමයට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤
The No 1 source for Sinhala Geethika: www.sinhala-geethika.com/
I love jesus❤
Amen Amen Amen .🌷🌷🌷🌷🌷🌷🌷😌
I love jesua
god bless you
@@chamodravisanka6923 aman
සෑම මොහොතකම මාත් සමඟ සිටිමින් මට මග පෙන්වන මගේ ජේසුනි වැටෙන සෑම මොහොතකම මාව නැගිටුවන දෙවිදුනි ඔබට ප්‍රසංසා වේවා 🙏🙏🙏🙏🙏🙏
මගේ ජිවිතේ ලොකුම විශ්වාසය ❤️
මගේ ජිවිතේ ලොකුම සැනසීම ❤️
මගේ ජිවිතේ වීරයා ආරක්ෂකයා ❤️
මගේ ජිවිතේ ආලෝකය ❤️
මගේ ජේසු තාත්තා ❤️ මන් ආදරෙයි පියානනි ❤️❤️
mage jivithayata hemade dunna mage ekama gelahukaruvanani adarei aderei
ආමේන්
😊😊😊😊❤❤❤
වැටුන තැන් වලින් නැගිටින්න උදව් කරපු.. තනි උන වෙලාවට තනිය මකපු... අරුම පුදුම සෙනෙහසක් මට දුන්න... මගේ තාත්තා ❤❤❤❤
තත්තා කියන්නෙත් ජෙසු තමයි
Amen ❤🙏
ආමෙන් ♥️
Amen
@@rusiruheshanfaafa MBp imam pl mam p kana l opens
මම අද හිනාවෙන්න ඔබ නිසයි ,මන් අද නිදහසේ හුස්ම ගන්නෙ ඒ ඔබ නිසයි ,මන් මට ඔනා පාරෙ ගියා,මන් ඔබෙන් ඈත් වෙලා මගේ පාරෙ ජිවත් උනා,මන් ඔබට 1 දුන්නෙ නෑ,එත් මන් වැඩිලා අනේ යේසු කිව්ව හැමදාම මගේ ලග හිටියා,මට සාක්ශි ගොඩක් දුන්න,මාව නැගිට්ටුව ස්වාමිනි ඔබ වගේ කෙනෙක් වෙන නෑ,ඔබයි මාව ජිවත් කරන්නෙ ඔබයි මාව සුව කරන්නෙ, අද අයේ මන් වැටිල කෑගහන්වා බයේන් වෙව්ල වෙව්ල ,මන් දන්නවා මගෙ තාත්ත මාව ගලවනවා ,❤️
Mata oyage nu eka ewanawada?
ම්ම්❤❤😢
Amen❤❤❤
Jesus wahanse oyawa galawala iwarai hama mohtakama Un wahanseta Adare karanna JESU PIHITAI mage sahodaraya
පුලුවන් මා එක්ක ඔයාගේ සාක්ෂිය බෙදාගන්න මොකද මට ඒක ගොඩාක් ශක්තියක් වෙයි
ඊයේ තුබුන එන්නත්වලින් මට කිසිම අතුරුඅබාදයක් නොදුන්නට පුදුමාකාර හාස්කමේ බලයට අනෙක වාරයක් ස්තුති වේවා. ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
වෙන මොන ශාස්තෘවරයාද තමන්ගේ ජනයා වෙනුවෙන් ජීවිතය පූජා කළේ??මං ආදරෙයි ජේසු මං ආදරෙයි මං ආදරෙයි ජේසු 😘😘
Jasu api wanuwan duk venda
ජේසු තුමන්ව සසදන්න එපා...... වෙන ශාස්තෘවරුන් හා සසඳන්න එපා..ජේසුතුමන් විෂිශ්ට බව හිතින් හිතන්න
ආමේන්..❤❤❤❤❤
@@shenukeshiya-ik7qlow.❤❤
ජේසූ මගේ වීරයා.ජේසූ තාත්තා තමයි මාව යහ මගට ගත්තේ.ජේසූතුමා නිසා තමයි මන් ජීවත් වෙන්නේ.ආදරෙයි ජේසුනී.❤️✨️
Jesu jewamani amen ❤❤❤🙏
Jesu pihitayi
හැමදාමත් අාදරෙයි මගේ කරැනාවන්ත පියානනේ ඔබ වහන්සේගේ කරැනාවට මාගේ නමස් කාරය ස්වාමිනි 🙏
ජේසු මගේ වීරයා .මේ පව්කාර මට කරුණා කළ මැනව
ආමෙන් 🤚🙏
මගේ හිතට සමාදානය දෙන්න මගේ ශූද්ධ වූ ආත්මයනි....🙆🏼♀️
Kuru සියෙදි දිවි පිදුවා මා ගලවන්නට ❤️
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට
දෑත් සිදුරු වුයේ මා නිසයි
දෙපා සිදුරු වුයේ මා නිසයි
ආදරේයි ජේසු ❤️❤️❤️❤️❤️
මා ආශ්වාස කරද්දී ආශ්‍රීවාද වාදවේවා 🙏මා ප්‍රාශ්වාසකරද්දී ප්‍රශන්ශාවේවා .🙏.මන්ද මාතුල හුස්ම තැබුවේ ඔබමයි📜
මා වෙනුවෙන් පෙනී සිටි මාගේ ජීවමාන පියාණන් වහන්සේ ඔබයි යේසුස්...❤❤❤❤❤✝️✝️✝️✝️
මා ආදරෙයි මගේ ජෙසුනේ. හැමෝම. මාව දාල යද්දී. මාව තනි කරලයද්දී. මාත් එක්ක හිටියේ. ඔබයි මගේ ජේසු. ආදරෙයි ජේසු ❤️❤️💕💕❤️❤️💕💕❤️
ස්තුතියි ජෙසුනි පව්කාර මාව ඔයාගෙ දරුවෙක් විදියට තොරාගත්තට , ආදරෙයි ජෙසුනි ගොඩාක් ❤️❤️❤️
මම බෞද්ධ.ඒත් මේ සින්දුවට මාර ආසයි මම.❤❤❤❤
අපගෙ සියළුම ලෙඩ සූව කර අප සැමව අාරක්ෂා කරනු මැනව. මගේ අාදර ජෙසුනි.ආමෙන්.🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කුරැසියේදී දිවි පිදුවා මා ගලවන්නටලේදහරා ගලා ගියා මාමුදවන්නට දෑත් සිදුරැ වුයේ මා නිසයි දෙපා සිදුරැ වුයේ මා නිසයි මාගලවාගත්තා මාගේ ජෙසු මා අදරෙයි ජෙසු තාත්තෙ
මා.ආදරෙයි ජෙසු
මා ආදරෙයි ජෙසු .
මා ආදරෙයි මගෙ ජෙසු .
ආමෙන් ✝️✝️✝️
කරුසියේදී දිවි පිදුවා... මා ගලවන්නට ලේ දහරා ගලා ගියා මා මුදවන්නට....
මා ආදරෙයි ජේසු....... 🙏🏿❤❤❤❤❤
ඔබ මා හට දක්වන්නා වූ ඒ උතුම්, විශාල වූ ප්‍රේමයයි මා සැමවිට ජීවත් කරවන්නේ දෙවිදුනී...💕
ජේසුනි අද රාත්‍රියේ පටන් මගේ වේදනාව සුවකර මැනව..
මා ගලවා ගත්තා මගේ මගේ ජේසු...
මා මුදවා ගත්තා...
මා ආදරෙයි ජේසු.... ❤මා ආදරෙයි ජේසු ❤....... ආමෙන් 🙏🏿
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට... මා අදරෙයි මගේ ජෙසු🙏✝️❤️
මා ආදරෙයි ජේසු ❤
මගෙ හිතෙ තියන දුක පලුව වෙදන්වා ඔබ වහන්සේ මකා දමපු නිසා ඔබ වහන්සෙ ට ස්තුතිවන්ත වෙනව මගෙ ජේසු ❤
මා ආදරේයි ජේසු ❤🙏🙏🙏
දැත් සිදුරු උනේ මා නිසයි 🙏🙏🙏
මගේ ඡීවිතයේ දැකපූ අති බලයෙන් පූර්ණ එකම දෙවිදූනී ඔබයි ඡීවිතයේ බෝහෝ කරදර හා සිත් වේදනාවේදී .ලෝකය එපා උන වේලාවේදී .මගේ සිත වෙනස් කර ශක්තිය දී උන් වහන්සේගේම බලයෙන් අප ඡීවත් කරවන නීසා ආනේක වාරයක් ඡේසු දෙවිදූනී ස්තුතියි
ජේසුනි මගෙ පිහිටට එන්න පියානනි.♥️
සැමට පෙම් කළ ජේසු පිහිට ලැබේවා...!!
ආදරෙයි මගේ ජේසු තාත්තෙ ආමෙන් ජේසු පිහිටයි🥰
මගෙ ජේසු හැම මොහොතෙදිම මං ලගින් ම ඉන්නවා.......
දෑත් සිදුරු වූයේ මා නිසයි දෙපා සිදුරු වූයේ මා නිසයි 🙏🙏🙏🙏
මා ගලවා ගත්තා මගේ ජේසු මා මුදවා ගත්තා.....
මා ආදරයි ජේසු... මා ආදරෙයි ජේසු.........❤❤❤
ආමෙන්.... 🙏🏿🙏🏿🙏🏿
මා ආදර ජේසු මට ඔබ විශ්වාසයි.❤️දෙවියන්🙏 වහන්සේ ට සියල්ල කළ හැකිය 🙏🙏🙏❤️
කුරුසියේ දිවිපිදුවා මා ගලවන්නට....... මා... ආදරෙයි ජේසු... මා ආදරෙයි ජේසු 🙏🏿❤❤❤❤❤❤❤
ජේසු මගේ වීරයා ......
amen
Jasu maga wiraya
😘😘
ජේසු තාත්තෙ ඔබ වහන්සෙ මාව බේරගත්ත❤❤❤❤
ඔබ වහන්ස ජිවමනයි පියානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤😙
කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ..... මා ආදරේ ජේසු..... මා ආදරෙයි ජේසු...... ❤❤❤❤❤ආමෙන් 🙏🏿
මහමෙර පරදන හදවතින්ම පුදදුන් ඒ ආදරයට ප්‍රශංසා වේවා පියාණනී ජීවමාන සාක්ෂි වන් ශ්‍රී වන කැලැල් වලට නමස්කාර වේවා ජේසුනී ✝️🙏💗😐😊
"""ශුද්ධවූ ශාන්ත අන්තෝනි මුණිදුණි, ඔබවහන්සේගේ කරුණාවෙන් නාමයෙන්, මා රැකියාව කරනා ස්ථානයේ කපටි, අසත්පුරුෂ පුද්ගයන්ගෙන් සිදුවෙන්නාවූ ඒ අසාධාරණකම් සියල්ලම දුරුකරදුන මැනවි.. ඔබවහන්සේට ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ප්‍රසංශා වේවා.. ගවුරවය වේවා.. මහිමය වේවා..නමස්කාරය වේවා.. ආමේන්..🙏🙏 ආමේන්..🙏🙏 ආමේන්..🙏🙏 හාලේලුයියා..🙏🙏. (මම, බුද්ධාගම ආගමේ වුණත්, ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමාණන් කෙරෙහිද මාගේ සිතේ තිබෙන්නාවූ විශ්වාසය, භක්තිය.. ගරුත්වය අපමණයි. එය මෙතකැයි කියා වචනයෙන් පැවසීමට නොහැකිය. =මම, කේ.ඩී.ඒ.සමරසිංහ.=)🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹
ඔබ galeuwe jeasu santhaanthoni munidu නෙමෙයි සහෝදර
ස්වාමිනි ස්තුතියි ඔබවහන්සේ ගේ දරුවෙක් විදිහට මම තොර ගත්තට නොවටින මාව ආදරේ ජේසුනි 🙏🙏🙏🙏🙏
මගේ ජීවිතය දිනෙන් දින සුවයක් ලබාදුන් දෙවියන් වහසේට අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤
Jesus is my everything every breath I take it's a miracle from Jesus thank you Jesus praised the lord Alleluia
JEASUS every thing in my life.. Thank you Jeasus praise you Jeasus every day every moment I love you my Jeasus
මා අාදරෙයි ජේසු
මා අාදරෙයි ජේසු .❤🙏
කුරුසියෙදී දිවි පිදුවා මා ගලවන්නට💕
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට✝️
මා ආදරෙයි ජේසු ❤ මා ආදරෙයි ජේසු 🖤✝️ මා ආදරෙයි ජේසු 💖✝️
අදදින මගේ පරික්සනයෙන් මට හොද ප්‍රතිපල යක් ලැබුනේ දෙවියන් වහන්සේගේ පුදුමාකාර හාස්කමේ බලයයි ඔබ වහන්සේගේ ප්‍රේමණිය නාමයට අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿❤❤🌹🌹🌹🌹
මා ආදරෙයි ජේසු තාත්තේ ආමේන්
Amen
ආමේන්
Amen ♥️
I love you may. gesus. maga. pana. maga gesu💕💕💕💕💕💕💜💜💜💜💛💛💛💚💚💚
අපගේ ලෙඩ සුව කර අප ආරක්ෂා කර මැනව මා ගලවා ගත්තා මගේ ජේසු. 🙏🏿
මා ආදරෙයි ජේසු.... මා ආදරෙයි ජේසු .... ආමෙන් 🙏🏿❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
Mge jesu thaththa mta kala Thibena haskam valata godaaak thank krnva mn. Mn goda adarei piyaneni. (l love my jesus) 🙏♥️
I love Jesus ❤️❤️ adarei Jesu 💙💙
දෑත් සිදුරු වූවේ මා නිසයී,,,
දෙපා සිදුරූ,,,වූවේ මා,,,,නිසයි,
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Jesuni mn oyta adareiii jesuniii.oya tama mge tattha..mt ahumkam dunnta...mt labadun hamadetma obata sthutii prashansa krmi mge jesuniii.
අබ්බා තාත්තේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි. පියාණනේ මාවත් ගලවන්න තාත්තේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
Oya Ara sister Nilmini ge group ekata sambanda wenna dewiyange wachanaya igena ganna puluwan oyata jesupihitai no mage 00965/0960861pryanthi
ඔයාව කව්ද. ගැටගැහුවේ
Jasus
මා ආදරෙයි ආදරෙයි මං මගේ පියාණනි ස්තූතියි දෙවිපීයාණනි මහිමය වෙවා....
ජේසු පිහිටයි! 🙏🙏✝️
මා හට සැමදා දෙන නිරෝගී සුවයට අනෙකවාරයක් ස්තුති වේවා ජේසුනි!ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
මා ආදරෙයි ජේසූ...මා ආදරෙයි ජේසූ...මා ආදරෙයි ජේසූ...🙏❤❤😥😥
Mage ආදරණීය දෙවි පියාණන් පමණයි අපි වෙනුවෙන් kurisaye divi piduwe mage papaya wenuwen man sada kal ආදරෙයි mage piyanane❤❤❤❤🙏🙏🙏
හරි අපූරු ගී එකතුවක් ❤️
Thank you Jesus for gave me a good life and everything Jesus gave me
මා ආදරෙයි ජෙසු
මා ආදරෙයි ජෙසු
මා ආදරෙයි ජෙසු ....
Thank you jesus...hallelujah
👍
Colombo vala inna ridmi d me ah ( pas.jayalath ge Church???? 🤔
අද දිනයේත් මට නිරෝගිමත් සුවය ලබාදුන මැනව මෙසේ ඉල්ලා සිටින්නේ අපගේ පියාණන් වූ ජේසුස් වහන්සේ ගේ අනර්ඝවූ නාමයෙන් වටිනා කමෙනි ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
👆හරි ම ලස්සනයි ජේසු පිහිටයි 👍👍
ආදරෙයි ජේසු තාත්තේ ❤❤❤😢
මා ආදරෙයි ජෙසු මගේ පියානනි ආමේන් ආමේන් ❤️❤️❤️🌷🌷
Every time I listen to this hymn, I cry. Thank you Jesus for all your sacrifices for us, the sinners❤️
හෙට දිනේ මගේ ලේ වල කිසිම අඩුවක් නොමවේවා ජේසුනේ මට ඔබ වහන්සේගේ ප්‍රේමණිය අසිර්වාදය ලබාදුන මැනව ආමෙන්....... 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤
මගෙ විස්වාසය..ඔබ..පමණයි. ඵකම දෙවියන් ..කෙරෙහි මම..විස්වාස ..කරමි
සෙනෙහස ගලා ගියා ...මට අදරේ නිසා ..රුදිරය ගලා ගියා මගේ පව් බර නිසා ...ස්තුතියි ජෙසුනි..
Mage jesune obata man gadak adarei oba nisai me jivitheta alokayak labune obata isthuthi wewa mage sudda u deu piyanani
අදරෙයි මගෙ ජෙසුස් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශන්ශා වේවා...
සියලුම දෙනාට ජෙසු පිහිටයි
මාහට හැමදාම නිරෝගිමත් සුවය ලබාදුන මැනව මෙසේ ඉල්ලාසිටින්නේ අපගේ පියාණන් වූ ජේසුස් වහන්සේගේ අනර්ගවූ නාමයෙනි ආමෙන්... 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
Thank you lord for your unconditional love
ජේසු තාත්තේ මගේ හැම ප්‍රශ්නයක්ම විසදලා දෙන්න 🙏
I'm longing to see the beauty of his miracle.god bless.jesus will give the desire of my heart.
මගෙ ජේසු තාත්තට මම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I love you to My Jesus ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Beautiful and very Powerful song
God Bless You All
From Kuwait
Maria