ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වීඩියෝ එකත් බලන්න th-cam.com/video/4oBhNlAbGds/w-d-xo.htmlsi=UszSxxQj0HhO4VEA
විශ්ව ශක්තියේ බලයෙන් .ඔබතුමියට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට වාසනාව ශක්තිය ලැබේවා තෙරුවන් .සරණයි
දුව ඔයා හොඳින් පහදලා දුන්න පහන ගැන මට හරි සතුටුයි.මම ඒක හදලා බුදු පහනට පත්තු කරනවා. අපිට කියලා කියලා දින නිසා ගොඩක් පින් සිද්ධ වෙනවා.ඔයා බුදු දහමට ලැදි දියණියක් නිසා මට හරි සතුටුයි. කියල දෙන්න තව තව දැනුම වැඩි වේවා.තෙරුවන්ගේම සරණයි.
අද පෝය දව්සේ හරිම වටිනවා ඔයාගේ මේ අපූරු මේ වීඩීයෝව බොහෝමත් ස්තූතියි මාත් අද මේ දේ කරනවා❤
ස්තුතියි
ඇත්තටම ගොඩක් පින් මේ වගේ වටිනා දේවල් කියල දෙනවට. හරිම පහසුවෙන් හදා ගන්නත් පුලුවන්නෙ. මන් පොල් තෙල් වලට පැගිරි තෙලුයි, කපුරු තෙලුයි මිශ්ර කරලා හදා ගත්තා. හරිම සුවදයි වගේම මදුරු කරදරයටත් හොදයි 👍🥰💝
හරි අහම්බෙන් මේ වීඩියෝ එක මං බැලුවේඔබතුමිය හැමදේම හරි පැහැදිලිව කියලා දෙනවා.ඔබතුමියට ගොඩක් පින්
බොහෝම ස්තුතියි පින්.මම අද පත්තු කරන්නේ ඔයාගේ පාට පාට කම්බි කූරේ පහන් තිරේ දාපු පහන්..මැටි පහන් වෙනුවට ලස්සනට තියේවි.තෙරුවන් සරනයි.
ඉතාමත් හොඳ ය.ඔබට ජයවේවා l🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊❤❤❤❤❤❤
මම අද තමා බැලුවේ හුගක් වටින දැනුමක් ඔබතුමිය ලබා දෙනවා බොහොම ස්තූතිය
ගොඩක් ස්තුතියි ඔයාට සුබ වෙසක් දිනයක් වේවා .
කාලීන ෙබාෙහාම වටිනා කමක් දියහැකි විෂිශ්ඨ නව නිර්මාණාත්මක හදුන්වා දීමක් ඔබතුමියට ෙබාෙහාම පින් . දීර්ගායුෙවිවා!ාෙතරැවන් සරණයි ෙදවිපිහිටයි! ❤🎉
බුදුසරණයි උතුම් දෙයක් කියලා දුන්නා ඔබට නිරොගි සුව ලැබේවා සැමදා සතුට රැදෙවා
දුවට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි දේ අපට දෙන නිසා .
💐💜️
මමත් පහන හැදුවා. ඉතා සාර්ථකයි බොහොම පින්.!!!🙏🙏🙏💐💐💐
හරිම වටිනා වීඩියෝ එකක් .ස්තුතියි මිස් .නුගවෙල නාලිකා .
Miss mama pahanthirayak dala paththu kale .. sahenna welawak dalwenawa .... Mata aasai e pahana balan inna... Wishwa mathawata sthuthi wewa... ❤❤❤
හරිම පැහැදිලිව කියා දෙනවා..අහාන් ඉන්නත් ආසයි ..හරිම ලස්සනයි ❤️❤️ ජේසු පිහිටයි ❤️❤️
Miss ඔයාටත් ගොඩක් ආදරෙයි. කියලා දුන්නා හොද දෙයක්.ඉතින් ඒ පහන හදුවා තාමත් හොඳට පත්තුවෙනවා.ආයෙත් මොනවා හරි හොද දෙයක් කියලා දෙන්න.❤❤❤❤ බුදු සරනයි
ඔයාට ගොඩාක් ස්තුතියි මිස්....අනිවාර්යයෙන්ම හදනවා මේ පහන ...👌👌
මමත් හැදුවා මේ පහන . ස්තුතියි ඔබ තුමියට 🙏❤️
හරිම ලස්සනයි ඔය වගේ දෙයක් දැක්කෙත් අදමයි. බොහෝම ස්තූතියි
ගොඩාක් වටිනවා මිස් එ නිර්මාණය ඔබ තුමීට ගොඩාක් පින් 🙏🙏🙏
ඔබතුමියට බොහෝම පින්. තෙරුවන් සරණයි !"!
ගොඩක් ස්තූතියි ඔබට. අහම්බෙන් දැකපු වීඩියෝ එකක් ❤
බොහොම ස්තූතියි! අලුත් දෙයක්..පහසුවෙන් හදාගන්න පුලුවන්..
හරිම වටින ලස්සණ දෙයක් කියලා දූන්නාට බොහොමත්ම ස්තුතියි
පාවෙන පහන්තිරත් හොඳයි නේද අක්කා.අනේ හරිම ලස්සනයි.මං හෙට ඉඳලම මෙහෙම හදල පහන තියනවා
දයාබර හිතවතිය ඔයාට ගොඩාක් ස්තුතියි මෙිවන් නමයුමිි,කිරිමට හැකියාව ලැබෙිිවා ආයුබොහො වෙිිවා,
අද හවසට ම හදලා බුදු පහන පත්තු කරනවා..ඔබට තෙරුවන් සරනයි .
මමත් හැදුවා ඉවර උන cream bottle එකක් අරගෙන ,හරිම ශෝක් ❤❤❤❤
තෙරුවන් සරනයි ඔබ තුමියට බොහොම ස්තුතියි
බොහොම අගෙයි ඔබගේ නිර්මානය.
ගොඩක් කරුනාවන්ත කෙනෙක් වගේ.....මම මේ පහන හදනවා ඔයව මතක් කර කරබොහොම ස්තුති ඔබට❤👍🌷
නිවන් දකිනා ජාති දක්වා ඔය කාරුණික බව ළයාන්විත ස්වරය ඔබෙන් දුරස් නොවේවා කියල සුභ පතනව. පෙර සසරෙ හිටන් ගෙන එන අම්ල දායාදයක් ඒක නම්. සුපිරි වීඩියෝ පෙළක්. ඉදිරියටම යන්න.
ඇත්තටම හරිම ලස්සනට පත්තුවෙනව. වියදමත් අඩුයි.බොහෝම ස්තුතියි.
ඔබ තුමියට බොහොම ස්තුතියි, අපව දැනුවත් කලාට
මේ පහන මමත් හැදුවා හරිම ලස්සනයි .මම පැගිරි තෙල් දැම්මා මදුරුවොත් ටිකක් අඩුයි. ඔයාට බොහොම ස්තුතියි මේ වගේ ලස්සන පහන් ගේනවාට .තව ලස්සන ලස්සන පහන් අපිට ගේන්න .❤❤❤
පැගිරි තෙල් විතරද දාන්නේ. පොල්තෙලුත් දානවද ස්තූතියි.
හරිම නිර්මාණශීලි හා ප්රයෝජනවත් ... ඔයාගෙ අදහස්...හදවතින්ම ස්තුතිය නංඟී...🙏🌼❤️
මමත් පහන් දෙකක් හැදුවා.ඔයාට බොහොම පින්
ඔයාට ගොඩක් පින් මේ පහන් කියලා දෙනවාට වේසක් මාසේ
ඔබ තුමිය ගේ නිර්මාණ ය ඉතාම වටින වැදගත් එකක්. සාදා ගැනීමටත් පහසු, දිනපතා භාවිතයට සුදුසු බව පෙනෙනවා. අනිවාර්යෙන්ම මම මෙය අත්හදා බලනවා. ස්තූතියි! ඔබට සදා ජය!
මන් පිට රට ඉන්නෙ හැමදාම පහන පත්තු කරනව පහන් තිර සොයා ගැනීමේ අපහසු තාවයක් තිබුන මේ ක්රමේ ගොඩක් හොදයි බොහෝම ස්තුතියි ඔබ තුමියට ❤️💐
ගොඩක් ස්තූතියි අලුත් හඳුන්වාදීමක් කලාට. තෙරුවන් සරණයි!!!
හරිම ලස්සනයි හරිම කරැනාවන්ත කටහඩකින් කියලා දෙනවා මමත් මෙහෙම හදනවා ඔබතුමියට බුදු සරණයි ❤️❤️❤️
මම ඔයා කියන ගමන්ම පහන හැදුවා😅😅.. හරීම සතුටුයි..වැඩේ හරි.❤❤❤❤❤ ස්තූති...
ආදරණිය සිතුවිලි පිරි ඔබට ගොඩාක් ස්තුති විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබෙිවා ❤️🙏
ඉතාම ලස්සන නිර්මාණ යක්.ඔයාට සදා දෙවිපිහිටයි ,බුදුසරණයි .තවත් මෙවන් නිර්මාණ අපිට දෙන්න .
සිත නිවන කට හඩක්...බුදු සරණයි...♥️♥️♥️♥️
හරීම ලස්සන වටිනා විඩියෝවක් ඔබ තුමියට තෙරුවන් සරණයී විස්ව මාතාවගේ ආශීර්වාද සක්තිය ලෑබේවි🎉🎉🎉🎉🎉❤❤❤❤
වටිනා විඩියෝවක් ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි .👍👍👍👍👍
මම මේ පහන හැදුවා . ධර්ම දේශනාවක සඳහන් කළා , ධර්ම භාණ්ඩාගාරික , ආනන්ද මහ රහතන් වහන්සේට පහනක් දල්වන්න කියලා .මම ඒ දේ කළා . ඔබට බොහොම පින් . බොහොම ස්තුතියි . 🙏❤🙏❤🙏
ඔබතුමිය ගොඩක් වටින වීඩියෝ ගේන්නේ බොහොම ස්තුතියි
පහන හරි ලස්සනයි ඔයාට ගොඩක් ස්තූතියි
නියම වීඩියෝවක්. බුදු සරණයි🙏🙏🙏 මහනුවර ප්රියන්ති.🙏🙏🙏
පෝය දවසේ මම පත්තු කලේ කම්බි වලින් හදපු එක.ඒක හරිම ලස්සනයි සිරියාවයි ..ස්තුතියි ඔයාට ❤️
මේ වීඩියෝ එක බලපු ගමන්ම හරිම පහසුවෙන්ම හදා ගත්තා. මේක ගොඩක් සාර්ථකයි. බොහොම ස්තූතියි මේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවාට 👍🤗❤🥰🌹💝
❤ ස්තුතුියි මිස් බුදුසරනයි 🙏
මමත් පහන හැදුවා ඉතාමත් ලස්සනයි බොහොම පින් 🙏🙏🙏🙏🌷🌷🌻💐
දැනුවත් කළාට ස්තුතියි
කියා දුන්නාට ස්තුති කරනවා තෙරැවන්සරණයි
bohoma sthuthi harima wadagath theruwan saranai
ඔබතුමියට බෙහෙවින්ම පිං තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
ගොඩක් වටිනකියන නිර්මාණශීලි ඉදිරිපත් කිරීමක්. පහනක් දල්වන සෑම නිවසකටම ප්රයෝජනවත් අදහසක්. ඔබගේ කුසලතාවන් දිනෙන් දින නැවුම් වේවා!!!
මේක නම් පුදුමාකාර සොයා ගැනීම ක් ඔබතුමියට බොහොම ස්තුතියි
හරිම වටිනා අදහස් දැක්වීමක් බොහොම ස්තූතියි ඔබට සොයුරිය ❤
ස්තුතියි 💜
ස්තූතියි ගොඩක්. ගිනස් වාර්තා පොතට නම දමු.ඒතරම් මහන්සි වෙනවා අපට යමක් දෙන්න. මම ආශිර්වාද කරනවා පඤ්ඤා ව තව තවත් පභල වේවා! කියලා. ❤
විවිධාකාර අපූරු වර්ගයේ පහන් දැක්කේ ඔබ තුමිය ගෙන් පමනයි.පහන පඤ්ඤා වේ සංකේතය නිසාත් අපට ඵය ආදරය න් දෙන නිසයි ඵසේ ආශිර්වාදය කලේ.comment ඵක ගැන වැරදි යමක් නොසිතන්න
❤🎉 ස්තුතියි
ස්තුතිය ඔබ තුමීයට
😅@@studiopedia9871
❤❤❤
ඔයාට ගොඩාක් ආශිර්වාද කරනවා...! බුදු සරනයි.
❤❤❤❤❤👍👍👍👍
Mamath ada wesak poya dawase budunwahanse wenuwen oya keewa pahana dalwuwa. Harima hondata thibuna. Harima sathutak danuna.Budu saranin oyage siyalu katayuthu sarwaprakarayenma sarthaka wewa.
බොහෝම ඉස්තුති මිස් ඔබට ❤
හරි ආස හිතෙනවා.තෙරුවන්සරණයි
අනේ මිස් ඔයා හරිම ලස්සන ට කියා දෙනවා.මම දැන් හදනවා .තෙරැවන් සරනයි
Thankyou.very useful ideas.bless youLakshmi Jaela.
හරිම වටිනාවා ගොඩක් පිං අක්කේ ඔයා තෙරුවන් සරණයි ❤🎉❤
නියමයි පෙන්වාදීම ගැනැ ගොඩාක් ස්තූතියි
Oya kiyapu vidiyatama math pahanak headuva harima sathutui,thank you soo much ,
ඇත්තටම oyata godak ස්තුති oya me පහන hadanna කියලා deepu gamanma heduwa ගොඩාක් වෙලා පත්තු wuna ඔයාගෙ vidio එක ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් ස්තුතිය budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි ❤
ඔයාට ගොඩක් ස්තුතියි .🙏තෙරුවන් සරණයි .❤❤❤
බොහොම පිං.තෙරුවන් සරණයි!❤
තෙරුවන් සරණයි ඔබතුමියට . හරි අගේ හිතෙනව
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ඔබට ❤🙏
Harima honda දැනුවත් kerimak saha කාටත් lesiyen ma karaganna puluwan දෙයක් isthuthi ඔබට ❤
හරිම ලස්සනයි මට අවශ්්යම දෙයක්
හරිම වටිනවා.බොහොම පිං ඔබතුමියට..
හුඟක් වටිනා අදහසක් ඔබට ස්තුති
හරිම ලස්සන පහනක් බුදු සරණයි දුවේ බෙහෙවින්ම ස්තූතියි..
ඔබතුමිය ට දලදා සමිදුපිහිටයි
🙏💐
හරිම ලස්සනයි ❤
හරිම වටිනවා.. තෙරුවන් සරණයි ඔබට❤ 🙏
යහපතම උදෙසා තව තව ආශිර්වාද ප්රඥාව වේවා පතමි තුනුරුවන් සරණයි ඔබට 💐
ගොඩක් tanks හැරීම ලස්සන iii
Harima වටින wa thank you.
Oyata Godak sthuthi,priyanthiPol thel nathi dawasatath Ada idan Mage gedara budu pahanana newee nothiyevi❤
ස්තුතියි ඔබ තුමියට අනිවාර්යයෙන් හදනවා.
මාත් අද හැදුවා ඔයාට බොහොම ස්තුතියි
ස්තූතියි ඔබට තුමිය ට
Thanks lotoff your prasantion....i.m christi ..agawatta.
ගොඩක් ස්තූතියි ඔබතුමියට
හරිම පින් ඔබ තුමියට මේ වගේ දේවල් කියල දෙනවට. ❤ මට අහන්න ප්රශ්නයක් තියෙනවා ඔබ තුමියගෙන්. මේ පහනට ලුනු දාලා බුදු පහන තිබ්බට කමක් නැද්ද . ඒකෙන් ගෙදරට අයහපතක් සිදු වෙන්නේ නෑ නේද..
th-cam.com/video/4oBhNlAbGds/w-d-xo.html
ස්තූතියි. මමත් හැදුවා
Oyage pahana sartakai. Math heduwa. Tnx dear
Oyate budu saranai, godak watina prayojanawat viedio akak
මේ වීඩියෝ එකත් බලන්න th-cam.com/video/4oBhNlAbGds/w-d-xo.htmlsi=UszSxxQj0HhO4VEA
විශ්ව ශක්තියේ බලයෙන් .ඔබතුමියට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට වාසනාව ශක්තිය ලැබේවා තෙරුවන් .සරණයි
දුව ඔයා හොඳින් පහදලා දුන්න පහන ගැන මට හරි සතුටුයි.මම ඒක හදලා බුදු පහනට පත්තු කරනවා. අපිට කියලා කියලා දින නිසා ගොඩක් පින් සිද්ධ වෙනවා.ඔයා බුදු දහමට ලැදි දියණියක් නිසා මට හරි සතුටුයි. කියල දෙන්න තව තව දැනුම වැඩි වේවා.තෙරුවන්ගේම සරණයි.
අද පෝය දව්සේ හරිම වටිනවා ඔයාගේ මේ අපූරු මේ වීඩීයෝව බොහෝමත් ස්තූතියි මාත් අද මේ දේ කරනවා❤
ස්තුතියි
ඇත්තටම ගොඩක් පින් මේ වගේ වටිනා දේවල් කියල දෙනවට. හරිම පහසුවෙන් හදා ගන්නත් පුලුවන්නෙ. මන් පොල් තෙල් වලට පැගිරි තෙලුයි, කපුරු තෙලුයි මිශ්ර කරලා හදා ගත්තා. හරිම සුවදයි වගේම මදුරු කරදරයටත් හොදයි 👍🥰💝
හරි අහම්බෙන් මේ වීඩියෝ එක මං බැලුවේ
ඔබතුමිය හැමදේම හරි පැහැදිලිව කියලා දෙනවා.ඔබතුමියට ගොඩක් පින්
බොහෝම ස්තුතියි පින්.මම අද පත්තු කරන්නේ ඔයාගේ පාට පාට කම්බි කූරේ පහන් තිරේ දාපු පහන්..මැටි පහන් වෙනුවට ලස්සනට තියේවි.තෙරුවන් සරනයි.
ස්තුතියි
ඉතාමත් හොඳ ය.ඔබට ජයවේවා l🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊❤❤❤❤❤❤
මම අද තමා බැලුවේ හුගක් වටින දැනුමක් ඔබතුමිය ලබා දෙනවා බොහොම ස්තූතිය
ගොඩක් ස්තුතියි ඔයාට සුබ වෙසක් දිනයක් වේවා .
කාලීන ෙබාෙහාම වටිනා කමක් දියහැකි විෂිශ්ඨ නව නිර්මාණාත්මක හදුන්වා දීමක් ඔබතුමියට ෙබාෙහාම පින් . දීර්ගායුෙවිවා!ාෙතරැවන් සරණයි ෙදවිපිහිටයි! ❤🎉
බුදුසරණයි උතුම් දෙයක් කියලා දුන්නා ඔබට නිරොගි සුව ලැබේවා සැමදා සතුට රැදෙවා
දුවට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි දේ අපට දෙන නිසා .
💐💜️
මමත් පහන හැදුවා. ඉතා සාර්ථකයි බොහොම පින්.!!!🙏🙏🙏💐💐💐
හරිම වටිනා වීඩියෝ එකක් .ස්තුතියි මිස් .නුගවෙල නාලිකා .
Miss mama pahanthirayak dala paththu kale .. sahenna welawak dalwenawa .... Mata aasai e pahana balan inna... Wishwa mathawata sthuthi wewa... ❤❤❤
හරිම පැහැදිලිව කියා දෙනවා..අහාන් ඉන්නත් ආසයි ..හරිම ලස්සනයි ❤️❤️ ජේසු පිහිටයි ❤️❤️
Miss ඔයාටත් ගොඩක් ආදරෙයි. කියලා දුන්නා හොද දෙයක්.ඉතින් ඒ පහන හදුවා තාමත් හොඳට පත්තුවෙනවා.ආයෙත් මොනවා හරි හොද දෙයක් කියලා දෙන්න.❤❤❤❤ බුදු සරනයි
ඔයාට ගොඩාක් ස්තුතියි මිස්....අනිවාර්යයෙන්ම හදනවා මේ පහන ...👌👌
මමත් හැදුවා මේ පහන . ස්තුතියි ඔබ තුමියට 🙏❤️
හරිම ලස්සනයි ඔය වගේ දෙයක් දැක්කෙත් අදමයි. බොහෝම ස්තූතියි
ගොඩාක් වටිනවා මිස් එ නිර්මාණය ඔබ තුමීට ගොඩාක් පින් 🙏🙏🙏
ඔබතුමියට බොහෝම පින්. තෙරුවන් සරණයි !"!
ගොඩක් ස්තූතියි ඔබට. අහම්බෙන් දැකපු වීඩියෝ එකක් ❤
බොහොම ස්තූතියි! අලුත් දෙයක්..පහසුවෙන් හදාගන්න පුලුවන්..
හරිම වටින ලස්සණ දෙයක් කියලා දූන්නාට බොහොමත්ම ස්තුතියි
පාවෙන පහන්තිරත් හොඳයි නේද අක්කා.අනේ හරිම ලස්සනයි.මං හෙට ඉඳලම මෙහෙම හදල පහන තියනවා
දයාබර හිතවතිය ඔයාට ගොඩාක් ස්තුතියි මෙිවන් නමයුමිි,කිරිමට හැකියාව ලැබෙිිවා ආයුබොහො වෙිිවා,
අද හවසට ම හදලා බුදු පහන පත්තු කරනවා..ඔබට තෙරුවන් සරනයි .
මමත් හැදුවා ඉවර උන cream bottle එකක් අරගෙන ,හරිම ශෝක් ❤❤❤❤
තෙරුවන් සරනයි ඔබ තුමියට බොහොම ස්තුතියි
බොහොම අගෙයි ඔබගේ නිර්මානය.
ගොඩක් කරුනාවන්ත කෙනෙක් වගේ.....
මම මේ පහන හදනවා ඔයව මතක් කර කර
බොහොම ස්තුති ඔබට❤👍🌷
නිවන් දකිනා ජාති දක්වා ඔය කාරුණික බව ළයාන්විත ස්වරය ඔබෙන් දුරස් නොවේවා කියල සුභ පතනව. පෙර සසරෙ හිටන් ගෙන එන අම්ල දායාදයක් ඒක නම්. සුපිරි වීඩියෝ පෙළක්. ඉදිරියටම යන්න.
ඇත්තටම හරිම ලස්සනට පත්තුවෙනව. වියදමත් අඩුයි.බොහෝම ස්තුතියි.
ඔබ තුමියට බොහොම ස්තුතියි, අපව දැනුවත් කලාට
මේ පහන මමත් හැදුවා හරිම ලස්සනයි .මම පැගිරි තෙල් දැම්මා මදුරුවොත් ටිකක් අඩුයි. ඔයාට බොහොම ස්තුතියි මේ වගේ ලස්සන පහන් ගේනවාට .
තව ලස්සන ලස්සන පහන් අපිට ගේන්න .❤❤❤
පැගිරි තෙල් විතරද දාන්නේ. පොල්තෙලුත් දානවද ස්තූතියි.
හරිම නිර්මාණශීලි හා ප්රයෝජනවත් ... ඔයාගෙ අදහස්...හදවතින්ම ස්තුතිය නංඟී...🙏🌼❤️
මමත් පහන් දෙකක් හැදුවා.ඔයාට බොහොම පින්
ඔයාට ගොඩක් පින් මේ පහන් කියලා දෙනවාට වේසක් මාසේ
ඔබ තුමිය ගේ නිර්මාණ ය ඉතාම වටින වැදගත් එකක්. සාදා ගැනීමටත් පහසු, දිනපතා භාවිතයට සුදුසු බව පෙනෙනවා. අනිවාර්යෙන්ම මම මෙය අත්හදා බලනවා. ස්තූතියි! ඔබට සදා ජය!
මන් පිට රට ඉන්නෙ හැමදාම පහන පත්තු කරනව පහන් තිර සොයා ගැනීමේ අපහසු තාවයක් තිබුන මේ ක්රමේ ගොඩක් හොදයි බොහෝම ස්තුතියි ඔබ තුමියට ❤️💐
ගොඩක් ස්තූතියි අලුත් හඳුන්වාදීමක් කලාට. තෙරුවන් සරණයි!!!
හරිම ලස්සනයි හරිම කරැනාවන්ත කටහඩකින් කියලා දෙනවා මමත් මෙහෙම හදනවා ඔබතුමියට බුදු සරණයි ❤️❤️❤️
මම ඔයා කියන ගමන්ම පහන හැදුවා😅😅.. හරීම සතුටුයි..වැඩේ හරි.
❤❤❤❤❤ ස්තූති...
ආදරණිය සිතුවිලි පිරි ඔබට ගොඩාක් ස්තුති විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබෙිවා ❤️🙏
ඉතාම ලස්සන නිර්මාණ යක්.ඔයාට සදා දෙවිපිහිටයි ,බුදුසරණයි .තවත් මෙවන් නිර්මාණ අපිට දෙන්න .
සිත නිවන කට හඩක්...
බුදු සරණයි...
♥️♥️♥️♥️
හරීම ලස්සන වටිනා විඩියෝවක් ඔබ තුමියට තෙරුවන් සරණයී විස්ව මාතාවගේ ආශීර්වාද සක්තිය ලෑබේවි🎉🎉🎉🎉🎉❤❤❤❤
වටිනා විඩියෝවක් ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි .👍👍👍👍👍
මම මේ පහන හැදුවා . ධර්ම දේශනාවක සඳහන් කළා , ධර්ම භාණ්ඩාගාරික , ආනන්ද මහ රහතන් වහන්සේට පහනක් දල්වන්න කියලා .
මම ඒ දේ කළා . ඔබට බොහොම පින් . බොහොම ස්තුතියි . 🙏❤🙏❤🙏
ඔබතුමිය ගොඩක් වටින වීඩියෝ ගේන්නේ බොහොම ස්තුතියි
පහන හරි ලස්සනයි ඔයාට ගොඩක් ස්තූතියි
නියම වීඩියෝවක්. බුදු සරණයි🙏🙏🙏 මහනුවර ප්රියන්ති.🙏🙏🙏
පෝය දවසේ මම පත්තු කලේ කම්බි වලින් හදපු එක.ඒක හරිම ලස්සනයි සිරියාවයි ..ස්තුතියි ඔයාට ❤️
මේ වීඩියෝ එක බලපු ගමන්ම හරිම පහසුවෙන්ම හදා ගත්තා. මේක ගොඩක් සාර්ථකයි. බොහොම ස්තූතියි මේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවාට 👍🤗❤🥰🌹💝
❤ ස්තුතුියි මිස් බුදුසරනයි 🙏
මමත් පහන හැදුවා ඉතාමත් ලස්සනයි බොහොම පින් 🙏🙏🙏🙏🌷🌷🌻💐
දැනුවත් කළාට ස්තුතියි
කියා දුන්නාට ස්තුති කරනවා තෙරැවන්සරණයි
bohoma sthuthi harima wadagath
theruwan saranai
ඔබතුමියට බෙහෙවින්ම පිං තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
ගොඩක් වටිනකියන නිර්මාණශීලි ඉදිරිපත් කිරීමක්. පහනක් දල්වන සෑම නිවසකටම ප්රයෝජනවත් අදහසක්.
ඔබගේ කුසලතාවන් දිනෙන් දින නැවුම් වේවා!!!
මේක නම් පුදුමාකාර සොයා ගැනීම ක් ඔබතුමියට බොහොම ස්තුතියි
හරිම වටිනා අදහස් දැක්වීමක් බොහොම ස්තූතියි ඔබට සොයුරිය ❤
ස්තුතියි 💜
ස්තූතියි ගොඩක්. ගිනස් වාර්තා පොතට නම දමු.ඒතරම් මහන්සි වෙනවා අපට යමක් දෙන්න. මම ආශිර්වාද කරනවා පඤ්ඤා ව තව තවත් පභල වේවා! කියලා. ❤
විවිධාකාර අපූරු වර්ගයේ පහන් දැක්කේ ඔබ තුමිය ගෙන් පමනයි.පහන පඤ්ඤා වේ සංකේතය නිසාත් අපට ඵය ආදරය න් දෙන නිසයි ඵසේ ආශිර්වාදය කලේ.comment ඵක ගැන වැරදි යමක් නොසිතන්න
❤🎉 ස්තුතියි
ස්තුතිය ඔබ තුමීයට
😅@@studiopedia9871
❤❤❤
ඔයාට ගොඩාක් ආශිර්වාද කරනවා...! බුදු සරනයි.
❤❤❤❤❤👍👍👍👍
Mamath ada wesak poya dawase budunwahanse wenuwen oya keewa pahana dalwuwa. Harima hondata thibuna. Harima sathutak danuna.
Budu saranin oyage siyalu katayuthu sarwaprakarayenma sarthaka wewa.
බොහෝම ඉස්තුති මිස් ඔබට ❤
හරි ආස හිතෙනවා.තෙරුවන්සරණයි
අනේ මිස් ඔයා හරිම ලස්සන ට කියා දෙනවා.මම දැන් හදනවා .තෙරැවන් සරනයි
Thankyou.very useful ideas.bless you
Lakshmi Jaela.
හරිම වටිනාවා ගොඩක් පිං අක්කේ ඔයා තෙරුවන් සරණයි ❤🎉❤
නියමයි පෙන්වාදීම ගැනැ ගොඩාක් ස්තූතියි
Oya kiyapu vidiyatama math pahanak headuva harima sathutui,thank you soo much ,
ඇත්තටම oyata godak ස්තුති oya me පහන hadanna කියලා deepu gamanma heduwa ගොඩාක් වෙලා පත්තු wuna ඔයාගෙ vidio එක ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් ස්තුතිය budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි ❤
ඔයාට ගොඩක් ස්තුතියි .🙏තෙරුවන් සරණයි .❤❤❤
බොහොම පිං.තෙරුවන් සරණයි!❤
තෙරුවන් සරණයි ඔබතුමියට . හරි අගේ හිතෙනව
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ඔබට ❤🙏
Harima honda දැනුවත් kerimak saha කාටත් lesiyen ma karaganna puluwan දෙයක් isthuthi ඔබට ❤
හරිම ලස්සනයි මට අවශ්්යම දෙයක්
හරිම වටිනවා.බොහොම පිං ඔබතුමියට..
හුඟක් වටිනා අදහසක් ඔබට ස්තුති
හරිම ලස්සන පහනක් බුදු සරණයි දුවේ බෙහෙවින්ම ස්තූතියි..
ඔබතුමිය ට දලදා සමිදුපිහිටයි
🙏💐
හරිම ලස්සනයි ❤
හරිම වටිනවා.. තෙරුවන් සරණයි ඔබට❤ 🙏
යහපතම උදෙසා තව තව ආශිර්වාද ප්රඥාව වේවා පතමි තුනුරුවන් සරණයි ඔබට 💐
ගොඩක් tanks හැරීම ලස්සන iii
Harima වටින wa thank you.
Oyata Godak sthuthi,priyanthi
Pol thel nathi dawasatath Ada idan Mage gedara budu pahanana newee nothiyevi❤