මැස්සන් පැත්ත පළාතේ එන්නැතිවෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න | Jawa Food Corner
ฝัง
- เผยแพร่เมื่อ 31 ธ.ค. 2024
- මැස්සන් පැත්ත පළාතේ එන්නැතිවෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න | Jawa Food Corner
For Sweet recipe
Banana 1
semolina 1 cup
coconut 1 cup
Milk 1 cup
sugar 3 tbsp
Cardamom 2
pinch of salt
pinch of food colour ((yellow )
දුවගෙ කතාවෙන්.මට.හැගෙන්න.දූ.දමිළවෙන්න.ඇති.ඒත්.දූ.ඔයා පැහැදිලිවම.සිංහල.කතාකරනව.හරිම.පැහැදිලිවට.අදහස්.පවසනවා.මම හරිම ආදරෙයි.ඔයවගෙ.නිදහසේ.පැහැදිලි ලෙස.හැමදේම.කියල.දෙනවට.මම.ආශ කරන .UT එකක් වුනා.මෙයත්.ඇත්තටම අද.මේ රාත්‍රියේ තමා නිදහසේ.බැලුවෙ..බුදු.සරණයි.දෙවිපිහිටයි.දූට.
නැහැ අම්මේ මම මුස්ලිම් කෙනෙක්. ගොඩාක් ස්තූතියි අම්මේ ☺️☺️
ඔයා දුව , මොන ජාතියක වුවද අපේ රටේ සම්පතකි .✌️
ජාතකේ හොයන්නෙ නැතිව ඒ ළමයා කියනදේ ඔළුවට ගන්න.එයාගෙ ජාතිය මනුෂ්‍ය ජාතියයි.
ඔබ අනවශ්‍ය විදිහට කයිවාරු ගහන්නෙ නැතුව කෙටියෙන් පැහැදිලි කරනවා.මම ඒකට කැමතියි❤
ස්තුතියි sis
අනිවාර්යයෙන්ම
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුව ඔයා තමයි මම කැමතිම යූ ටියුබ.මම වෙජිටේරියන්.ඔයා මට ගොඩක් උදව් වෙනවා.මොකද මම හරි කැමතියි එක එක කෑම වර්ග හදන්න.ඔයා ඒකට ලොකු උදව්වක්.ස්තුතියි ඔයාට.
ස්තුතියි අම්මේ
Try කරලා බලනවා අනිවාර්යෙන් ම..මැස්සන් කියලා දකිනකොට ම ආවා..මොකද ඒ තරම් මේ මැස්සෝ කරදරක් වෙලා තියෙන්නේ..thank you sister ❤
ස්තූතියි ඔබටත් dear
මමත්.මම දැනට කරන හොටෙල් එකට යූස් කරන්නෙ කෝබ්රා කියලා එකක්.ඒක ගොඩක් හොදයි . ගෑවුනත් මැරෙනවා මැස්සා.ඒක බයො එකක්. මුදලක් යනවා.ඒක තමයි අව්ල්.. මැරිල වැටෙනවා.උන් කෑම වලට වැටෙයි කියලා මාර ගේමක් ගහන්නෙ කෑම වහන්න. මැස්සො එන කන ඔක්කොම මැරෙනව.නමුත් එන එක නතර කරන්න බෑනේ.
😅❤
ට්‍රයි කරල බැලුවා ද?
Thanks for your vedeyo@@jawafoodcorner8825
මමත් හරි ම ආසයි ඔයාගේ video බලන්න.ඔයා දන්න හැමදේම අපිටත් කියලා දෙනවට ගොඩක් ස්තූතියි.🤍
හරි පැහැදිලි අක්කෙ ගොඩක් ස්තූතියි ඔයාට ❤😊
මම ඔයාගේ වීඩියෝ වලට කැමති ඔයා කියන සේරම අතහදා බැලුවා හරියටම හරි ගොඩක් ස්තුතියි ❤
oyage vada harima saralai sobananaha vara kola veda ka danna duva teruvan saranaie
අනිවාර්යයෙන් ම හදලා බලන්න ඕනේ.කියලා දීපූ විදියට රස පාටයි😋😋😋😋😋😋😋😋😋😋😋
ඔයාට ගොඩාක් ස්තූතියි 💞💞💞💞💞💞💞💞💞💞
බොහොම ස්තුතියි දුව තෙරුවන් සරණයි .............!!!👍❤❤👍
හතරවටෙිනොයා පැහැදිලි කිරිම අතීශයවැදගත් දියණිය.🎉🎉🎉🎉
ඔයා නියමයි 👍 ඔයාගේ අදහස් ගොඩක් ප්‍රයෝජනවත් වුණා මටත්. thank you ❤
අපි ඔයාගේ වීඩීයෝ වලට ගොඩක් කැමතියි…..ඒවා හරිම වැදගත් ….❤❤❤
ඔයා ගෙ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් ...ස්තුතියි ...ඒකට...👍👌💐✌
අනේ මටත් හරිම දරුණු මැසි කරදරයක් තියෙන්නේ. මමත්
ට්‍රයි කරලා බලන්නම්.❤ බොහොම ස්තුතියි 🌹
tamil ඇයගේ කෑම හරිම රසයි. මාර රසයි. මං හරිම ආසයි.
Thanks duwe hareema watenawa❤❤❤❤❤
ඔයා කියල දෙනකොට හරි ලස්සනයි පැහැදිලියි ස්තුතියි
ස්තූතියි ඔබටත්
කොහොඹ කොළ treatment එක නම් අනිවාර්යයෙන් කරල බලන්න ඕන..ඔයාගෙ food recipe එකත් සුපිරියි . බොහොම ස්තූතියි ..😊
ගොඩාක් ස්තුතියි dear
Thanks ඔයාගෙ video ගොඩක් වටිනවා ඔයාගෙ voice harima පැහැදිලි කෙටි vidiyo niyamai
ස්තූතියි dear
හරි ප්ර්රොයෝජනවත් වීඩීයෝවක්
Oawa api dakibna kamati..videos harimà proyojanaaath🎉
ස්තූතියි dear
oyage Tips video excellent .mama oyage hama video akama balana
th-cam.com/video/Q_9GTFv6XcM/w-d-xo.htmlsi=xVcCJ-8Mgvye0gPe
අනේ බොහෝම ස්තුති sister....❤❤❤❤
Karala baluwada...
ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට දිර්ඝ ආයුෂ 🙏🌸❤️❤️❤️🇶🇦
Your
Sinhala accent is so sweet..and I am addicted your videos
Thank you so much 🙂
Oya.hema.deyalma.pehediliwa.kiya.denawa..godak.thanks...🎉❤
Thanks just now I saw this video. I am going to try both. God Bless you.
Thank you dear
Nicely explained. Without waisting viewers time
අපිට හරිම ආසයි ඔයා katakaran විදියට ❤❤❤❤😂
Very useful videos. Thank youu❤
Nicely speaking .👌
ane soureya kubenta bhetak keyannako hapena kube gaei kusseye hareyata ennawa
Makulu dal. Badina wata kiyap bahatha sarthakay godak sththi oyata bs.❤❤❤
ඔයාගේ video හරිම වටිනවා,මේ දේවල් try කරලා බලන්නම්, thank dear❤
Harima useful thank u dr. Digatama videos karanna❤
ස්තුතියි dear
ගොඩක් වටිනවා ...මේ vidio aka ... thanks for you...
ස්තූතියි ඔබට
Good job 2in1 thank for sharing my friend Good job ...
And good recipe
Thank you too
❤
Rat lata tips ikmanatama kiyanna miss thaks
Meka wisthara karana kena mona jathikayekda wedasatahana harinam bohoma ස්තුති
Good video .its worked. I tryed. Thank you mam
Most welcome 😊
Thanks for the video sister. 👍🏼👍🏼👍🏼🌷🌷🌷
හොයපු විඩියෝ එක 💗💗💗
God blessed you. I wish you a bright future 🙏💖
Thank you very much dear
ඔයා අපේ රටට සම්පතක් සොයුරිය, ජයවේවා ❤🎉
ස්තූතියි bro
@@jawafoodcorner8825 I'm girl 😊👍🏻
Thanks, dear, with you the best
මම නම් හරිම ආසාවෙන් බලන්නේ
Hemadama wage oyage videos apata prayojanawath
Sthuthi obata
God bless you
ස්තූතියි dear
❤❤ Thank you dear .Very valuable vedio .❤❤
Most welcome 😊
ස්තූතිය්👍👍
මැස්සො කියල දැක්ක ගමන් ආවෙ තෑන්ස් අක්කි ඔයාට
ස්තුතියි මල්ලි
Good and useful thanks
Thank you.! 💐🙏
දුව ට ගොඩක් ඉ ස් තුති
❤ Thanks 👍👍 I will try 🎉
මැස්සන්ගේ.බෙහෙත.හරි.ගියොත්.ඔයාට.හරි.පීනක්
Kulu badu lunu saha colourine kiriwalata ekatu karala hondin diya unahama rukang walata damanna ..
ඔයා කියල දෙන දේවල් ගොඩක් වටිනව ගොඩක් ස්තුතියි ❤
ස්තූතියි sis
ගොඩාක් ස්තුතියි මැනික ❤❤❤😊😊😊
ස්තූතියි ඔබටත් ☺️☺️☺️
Amu kohoba kola kamak nadda
සත්තු මරන්නේ නැතිව ඈත් කරගන්න හැකිනම් ඉතා වටිනා දෙයක්
Oya sinhala.katha karanna vidiyata mama godak kemathi❤❤❤❤
ස්තූතියි ඔබට
Thank u so much. 🎉❤❤❤❤❤
Thank u🌹
බුදු saranae jesu phetae
❤ ස්තුතියි මිස් හොද රෙසපි එකක්
Tks nanga🙏🤗❤
බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි දුවේ මේ උපදෙස් වලට...මීයෝ මරන්නෙ නැතුව මේ වගේ ක්‍රමයක් නැත්ද දුවේ ...
Ok අම්මේ video එකක් දාන්නම් ස්තුතියි
Hamadamath oba aluth dewal apita kiya denawa.bohoma sthuthiy miss
ස්තූතියි ඔබටත්
ස්තූතියි .බෙහෙවින්ම .❤❤❤
ඔබටත් ස්තුතියි
Aiy00 mn hadala demma.masso ekek wat giye ne.
Thanks Dear ❤
Many thanks for your kindness
👍🙏🙏🙏
Oya hadana කෑම kawoth ambooo😮😅😅😅
thanks i like it
Thakyou 💐💐💐
You are marvelous daughter
Thank you aunty
Thanks dear. Oni a karana video 1k. Adarei ❤❤❤❤❤❤
ස්තූතියි 🙂🙂🙂
Good one ❤❤
ඔබතුමියට ස්තූතියි
ස්තූතියි ඔබටත්
Me rasa kavilla fridg eke kal tiyanda puluwanda .kochchara kal wage puluwanda
සතියකට පුළුවන් dear
Obathumiyata sthuthi. Puluwannam apita kuhumbuwan yawanna widiyakuth kiyanna.
Good advice thanks ❤❤❤
ඉතාමත් පුයෝජනවත් වීඩියෝ ගෙන එන ඔයාට බොහෝම ස්තුතියි .සොයුරිය ඔයාව දකින්නට කැමති අයට බලන්න photo එකක් දාන්න .
ගොඩක් වටිනවා අක්කි
👌👌👌 කිනිතුල්ලන් නැති කරන්න ස්වභාවික බෙහෙත් නැද්ද
Try this
වැදගත් බොහොම ඉස්තුති ❤
හරිම අගෙයි.ස්තුතියි
ස්තූතියි
Thank you.good luck.
Sthuthie. Godak. Me. Duwata. Budusaranai. Dewipihitai
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️
ඔබටත් ස්තූතියි
Oyage videos nam hariyata watinawa. Thank you
Goda watinawa ❤
Thanks lot we do try it
Most welcome 😊
බොහොම ස්තුතියි ❤️
ස්තූතියි ඔබටත්
Godak sthuthi budu saranai
ඔබටත් ස්තූතියි dear
Nangiye eka am Indian laddu ekkak wage. Mama asai hetama try Karanawa. ❤ ❤
Obata sthuthiy.
☺️☺️
Great video sister❤
Thanku you sister!
You are so welcome
Dandruff walata behethak kiyanna