Work Day In The Life In Melbourne | 24 Hours - සිංහල vlog | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹 let’s hit 500K soon 🤗🥹
    Recent Video👇
    Rating Each Others අවුරුදු Outfits 🥻- සිංහල vlog | Yash and Hass
    🔗 • Rating Each Others අවු...
    🔗 ONLY Eating FROZEN FOOD FOR 24 Hours 🥶🍕 සිංහල vlog | Yash and Hass
    • ONLY Eating FROZEN FOO...
    Hasitha’s BIRTHDAY SURPRISE 🎂 Formula 1 RACING Experience 🏎️ - සිංහල vlog | Yash and Hass
    🔗 • Hasitha’s BIRTHDAY SUR...
    ♡Follow us on Social Media♡
    Facebook: @yashandhass
    Instagram -@hasitha_s
    Instagram:@yashodadesilva
    Tik Tok : @yashodadesilva
    Business Enquires :
    📧 yashandhass@gmail.com
    Try My Sister's Sweet Treats @sugarbyru
    • Facebook: / sugarbyru
    • Instagram: sugarbyru?igshi...
    #yashandhass #workdayinthelife #vlog

ความคิดเห็น • 2.1K

  • @charumusicacademy9666
    @charumusicacademy9666 หลายเดือนก่อน +618

    Hey guys ❤,
    මං ඔයාලාගේ big fan kenek මට මතක විදිහට 10k english වලින් එතකොට channel එක තිබ්බේ ඒ දවස්වල ඉදන්ම මං ඔයාලාගේ videos බලනවා මේ වෙනකන් එකක් වත් මිස් කරලා නෑ . මගේ dream life eke motivation eka ඔය දෙන්නා ඇත්තටම ඔය දෙන්න bestma couple ekak , හසි මොටා best හොද දෙමාපිය දෙන්නෙක් නිසා හසියා හොද හස්බන් කෙනෙක් ඒ වගේම දවස හොද තාත්තා කෙනෙක් වෙයි ඒක ඉර හද වගේ විස්වාසයි . සමාජේ ඉන්න පිරිමි අයගේ වැරැද්ද පිරිමියා කියන එක ඔලුවට අරන් පුහු මාන්නෙන් ඉන්නේ ආදරේ කියන හැගීම පෙන්න අකමැති එකෙන් ගොඩක් අයගේ ජිවිතේ විනාස වෙනවා ඒ හැමෝටම හසියා හොදම ආදර්ශයක් ඔයා ❤ ඒ වගේම යශ් පැංචි එයත් එයාගේ අම්මා තාත්තා හොද විදියට හදලා තියෙනවා ඔයා හරි ආදරණිය බිරිදක් දවසක හොද ආදරණීය අම්මා කෙනෙක් වෙයි 🥺❤කිසිම බොරු සෝබනයක් නැති අවංක චරිත දෙකක් , මට මගේම කෙනෙක් වගේ දැනෙනවා , හැමදාමත් මං ප්‍රර්තනා කරනවා කිසිම ලෙඩක් දුකක් නැතිව ජිවිතේ තවත් දියුණු වෙලා ආදරේ පිරිච්ච ලස්සන පවුලක් වෙලා හැමදාමත් එකට ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා .
    ඔය දෙන්නම ගොඩක් වාසනාවන්තයි ඒ තැනට ඉන්න ගොඩක් මහන්සි වෙන්න ඇති දවසක sirlankawen bestm youtube channel එකක් වෙයි ඒක හොදටම විස්වාසයි
    දෙන්නටම ගොඩක් ආදරේ බුදු සරණයි ❤

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +150

      Meh wachana tikata godak issthuthi❤️🥹 made our day 🫂 Budusarani🙏

    • @charumusicacademy9666
      @charumusicacademy9666 หลายเดือนก่อน +17

      @@YashandHass 🥺❤🫂

    • @sheshanisheshani
      @sheshanisheshani หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @gevindimanudula9767
      @gevindimanudula9767 หลายเดือนก่อน +1

      ඒ වචන ටික 🥺❤️

    • @isharamadhushani8870
      @isharamadhushani8870 หลายเดือนก่อน

      Same 🥺❤️

  • @Yashodha_2224
    @Yashodha_2224 หลายเดือนก่อน +619

    හැබැයි කවුරු මොනවා කිව්වත් ගමේ ලස්සනම ලේලි හම්බුනේ හසීමොටාට ❤

    • @sandeeparasanjali5184
      @sandeeparasanjali5184 หลายเดือนก่อน +6

      Ettatama ane akkita math gdk kemathi hema vlog ekkma blnwa math. Akkige hair eka gdkma lassani akkiyoo❤❤

    • @amilasantha4153
      @amilasantha4153 หลายเดือนก่อน

      eknm atta

  • @vihangikavindya7387
    @vihangikavindya7387 หลายเดือนก่อน +90

    11:01 "Chicken ඔක්කොම ටික මං හසිතට දැම්මා මොකෝ චුට්ටයි තිබ්බෙ ඉතුරු වෙලා" Yash's like a Mother to Hass!🥺 Any other alternative definitions for LOVE!? ❤️

  • @Nelkaransilu
    @Nelkaransilu หลายเดือนก่อน +51

    හස් ඔයා ඇත්තටම ගොඩාක් හොද Husband කෙනෙක් මචෝ
    යශ් පැන්චි කරන පුන්චි පුන්චි දේ පවා අගය කරනව බන් ..........
    මොකද ඔහොම තමන් ආදරේ කරන කෙල්ලට ආදරේ කරන කොල්ලෝ අඩුයි බන් ........
    ඔය දෙන්නා ගොඩාක් අදරෙන් ඉන්න හැමදාම සතුටින් ❤❤❤❤❤❤🎉❤❤❤❤

  • @LiseniAlexander-xz1vb
    @LiseniAlexander-xz1vb หลายเดือนก่อน +31

    මං අහල තියනවා දෙවියෝ අපිව මවද්දි අපිට සහකාරයෙක් තව පැත්තකින් මවල තියෙනවා කියලා..... මං හිතන විදියට ඒකට හොඳම උදාහරණය තමයි ඔය දෙන්නා...ආදරෙයි Yash&Hass💙

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 หลายเดือนก่อน +196

    හසි මොටාගේ වගේ ආදරයක් ලබන්න යෂ් පැංචි ගොඩක් වාසනාවන්තියි..ඒ වගේම යෂ් පැංචිගේ වගේ ආදරයක් ලබන්න හසි මොටාත් ගොඩක් වාසනාවන්තයි..උපදින හැම භවයකම ඔය දෙන්නා ඔය විදියටම ආදරෙන් එකතු වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා ♥️💫

  • @Inspired_k24662
    @Inspired_k24662 หลายเดือนก่อน +117

    Hasi mota වගේ අය නෑ අනේ . හැමදේම දෙන්න එකතු වෙලා කරනවා නේ. ඒක හරියම හොඳයි 😊❤ එහෙම තමා ඉන්න ඕනේ හැමෝම

  • @ThulanMuthugala
    @ThulanMuthugala หลายเดือนก่อน +31

    විහිලුවටවත් හසි මොටාට අපහාසයක් කරන්නවත් කිසි දේකට නෙමේ, yash පැන්චි දැක්කහම ආදරේ හිතෙනව 😊❤

  • @umanga7932
    @umanga7932 หลายเดือนก่อน +31

    Coffee machine එකක් නේ හසි මොටා යශ් පැංචිට අරන් දෙන්න යන්නේ... 😌🌝♥️

  • @Nickie345
    @Nickie345 หลายเดือนก่อน +281

    ලංකාවේ සමහර පිරිමි හසී මොටා එක්ක ටිකක් තරහයි. එයාලට හසි මොටා වගේ තමන්ගේ fiancee ට ආදරේ දෙන්න බැරි වුනාම.... ඔයාලා දෙන්නට දෙන්නා මාර වාසනාවන්තයි...... ❤❤❤

    • @sandewnithimansa6822
      @sandewnithimansa6822 หลายเดือนก่อน +3

      Ow ek att

    • @dewmini4099
      @dewmini4099 หลายเดือนก่อน +6

      Ou eka aththa dan hassta chora video hadanna patan aran
      Un eka thanama thama ithin😂
      Irisiya karana eka witharai unta puluwan wena deyak nah

    • @sulakshi54
      @sulakshi54 หลายเดือนก่อน +2

      Atta

    • @Youknowwho910
      @Youknowwho910 5 วันที่ผ่านมา

      Ow math dakk😂

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 หลายเดือนก่อน +153

    උදේ පාන්දරම නැගිටලා කියවන ඒවා...😂 යශ් පැංචියගේ හිනාව😍

  • @vidhupanethmini6082
    @vidhupanethmini6082 หลายเดือนก่อน +4

    Love you both guys 😍❤ balanna balanna asa hithe youtube eke man asa karana ekama channel eka meka 😘 good luck hasi mota & yash panchi

  • @himashacolombage8991
    @himashacolombage8991 หลายเดือนก่อน +10

    ඔයාලා වගේ ඉන්න හරි ආසයි අක්කි අයියා ❤ හැමදාම හිනාවෙලා ඉන්න 🥺 බුදුසරණයි

  • @user-ishini
    @user-ishini หลายเดือนก่อน +171

    13:46 coffee machine ekak neeh...😊❤

    • @bnr7733
      @bnr7733 หลายเดือนก่อน +11

      matth hituna😊

    • @anushanilanthi5884
      @anushanilanthi5884 หลายเดือนก่อน +3

      Matath hithuna coffee mashing ekak wenna athi kiyala.

    • @nimeshalamadhurangi9799
      @nimeshalamadhurangi9799 หลายเดือนก่อน +2

      Coffee machine ✋🏻 hassge Coffee ek thwath Rasa wei 🥳

    • @oshadhisammani256
      @oshadhisammani256 หลายเดือนก่อน +1

      Ow ne coffee machine ekak thm😅❤😊

    • @tharindisethmi3023
      @tharindisethmi3023 27 วันที่ผ่านมา +1

      Yep yep

  • @nthapugs4434
    @nthapugs4434 หลายเดือนก่อน +82

    13:41 coffee machine 😍

  • @user-dinudhananja
    @user-dinudhananja หลายเดือนก่อน +6

    Daily balanwa oyalage vlog ekak update welada kiyala..adanm happy..❤❤❤ love you both😘

  • @dilkitharusha3611
    @dilkitharusha3611 หลายเดือนก่อน +3

    Anee harima lassnaaii ada vlog ekath aiye akkee❤❤❤

  • @malshasewwandi-jt8lc
    @malshasewwandi-jt8lc หลายเดือนก่อน +41

    please god, කවදාවත් මෙි දෙන්නාගෙන් එක්කෙනෙක් තනි කරන්න එපා.❤

  • @user-wu9jm2ji1m
    @user-wu9jm2ji1m หลายเดือนก่อน +5

    අද vlog එකත් මරු ❤️ බුදුසරණයි දෙන්නටම.. Adarei godariyak❤️❤️🌼

  • @analithilakarathne9689
    @analithilakarathne9689 หลายเดือนก่อน +1

    Ada vlog ekath harima lassnai ❤thawa vlogs godaak genakam balan innawa...❤adarei dennatama ♡

  • @ishannimesh1840
    @ishannimesh1840 หลายเดือนก่อน +88

    මුලින් fb එකේ එහෙම පොඩි video clip දකිද්දි හසියව පේන්ඩ බෑ මට. අර දෙන action නිසා. පස්සෙ දවසක් නිකම්ම youtube එකෙන් දැකලා බැලුවෙ. පට්ට සරල එල කොල්ලෙක්නෙ හසියා. අක්කත් එහෙම තමා. බොරු ෂෝ නෑ දෙන්නගෙම. මම සාමාන්‍යයෙන් vlog බලන්නෙම නෑ (විශේෂයෙන් couple vlog ) ඒත් ඔයාලගෙ video එකක් බැලුවම මාර calm ගතියක් එනවා. ❤

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya หลายเดือนก่อน +120

    හසිතගෙ බිත්තර කලිසම 😂😂❤❤

  • @Its_noel.
    @Its_noel. 26 วันที่ผ่านมา +1

    @YashandHass
    Love you both💗

  • @irushichani475
    @irushichani475 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ . akki ,aiya ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤

  • @Isha_Oshi
    @Isha_Oshi หลายเดือนก่อน +27

    ලංකාවේ couple vlog කරන අයගෙන් මං දැකපු ලස්සනම සහ ආදරේ කියන වචනෙට හරිම අර්ථය දෙන cute couple එක තමා ඔයාලා දෙන්නා ❤ ආසාවෙන්ම වීඩියෝස් බලන්නෙ අක්කිගෙයි අයියගෙයි. හැම වැඩක්ම සාර්ථක කරන් නීරෝගීව තව තවත් ආදරණීයව ඉන්න ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා🥺 God bless ❤❤

  • @hemalimasha3686
    @hemalimasha3686 หลายเดือนก่อน +85

    ගමේ ලස්සනම ලේලි ගෙනාවේ අපේ හසි මොටා ❤🥂

  • @NimaliRajapaksha-sf2hx
    @NimaliRajapaksha-sf2hx 27 วันที่ผ่านมา

    Koyi aluth video eka❤❤❤ ආදරෙයි හැමදාම

  • @bluecityvideo6840
    @bluecityvideo6840 หลายเดือนก่อน +2

    aneee ada vlog eka maru
    ❤❤

  • @sahansulochana5575
    @sahansulochana5575 หลายเดือนก่อน +23

    ඔයාලාගෙ කන්ටෙන්ට් හුඟක් හොදයි ඒවගේම මාර funny. මම university student කෙනෙක්. ocean side එක study කරන්නෙ. මමත් diving side එක ගැන හුඟක් follow කරනවා. මගෙත් හොඳ අවුරුදු ගානක affair එකක් තිබුනා . ඒක මට එක්ඇම් එක ඔන්න මෙන්න තියෙද්දිම නැති වුනා. ඇත්තටම, මට හිත හදාගන්න ඔයාලගෙ විඩියෝස් හුඟක් උදව් වුනා . Thanks හුඟක්🙂 •

  • @Rushperera670
    @Rushperera670 หลายเดือนก่อน +19

    හසි අයියා ගොඩාක් හොද husband කෙනෙක්...එ වගෙම තමයි අපේ යශ් පැංචිත් ..අනේ ඔයාලාගේ videos මම notification ආව ගමන් බලනවා .ඒ තරම් ආසයි ,ආදරේයි ..සතුටින් ඉන්න අයියා and අක්කා ❤

  • @Chathurika_Sandamini
    @Chathurika_Sandamini หลายเดือนก่อน +2

    Your vlogs always makes me happyyy.... yash akki and hass aiya love you both 🥹❤️

  • @nadeeshanirathnayake5977
    @nadeeshanirathnayake5977 หลายเดือนก่อน +1

    අනේ හැමදාම ආසාවෙන් බලනවා...❤❤❤❤

  • @MalkiHiranya
    @MalkiHiranya หลายเดือนก่อน +91

    හිතෙ එකක්, කටේ එකක් නැතුව බොරු සොබන නැතුව පට්ට සැහැල්ලුවෙන් ජිවත් වෙන couple එකක්...මන් පට්ට ආසයි ඔයාලගෙ vlogs බලන්න.බලන බලන හැමසැරේම wish කරන්නේ ඔයාලගේ ඔය ආදරය කවදාවත් කැඩෙන්න එපා හැම සංසාරයකම දෙන්නාගෙ ඔය ආදරය එ විදිහටම තියෙන්න...love you yash පිස්සු ආච්චි❤😂 and hasi මොටයියා😂❤

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +8

      ❤️❤️🤗

  • @Madushaniliyanaarachchi
    @Madushaniliyanaarachchi หลายเดือนก่อน +28

    අම්මෝහ් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 🥰😍

  • @DulanimaMethpani
    @DulanimaMethpani หลายเดือนก่อน +2

    Much love Akki & Aiya🥺💗

  • @Chathu_sharindi
    @Chathu_sharindi หลายเดือนก่อน +1

    Apith oy dennata godaaaaak adarei🥺 yass and hass❤

  • @amalipriyadarshani5454
    @amalipriyadarshani5454 หลายเดือนก่อน +25

    හැමදාම වගේ ඔයලා දෙන්නට මාරම ආදරේයි yash akki and hass aiya love you both ❤

  • @isharakalpani4579
    @isharakalpani4579 หลายเดือนก่อน +5

    Notification awa gmn bluwa...adrei akkiya,aiya ane oy dennw dkkmth sthutui vlog ekk genknmi blgem hitiye❤😘

  • @imashaweerawardena9264
    @imashaweerawardena9264 หลายเดือนก่อน +2

    love you both. ❤❤Stay safe and happy everyday

  • @SithuminiBhagya1220-
    @SithuminiBhagya1220- หลายเดือนก่อน +1

    Waiting for this video❤🎉

  • @user-gw1jh2el2i
    @user-gw1jh2el2i หลายเดือนก่อน +21

    අනෙ ඔයලා මරු අනෙ හස්ට ගැලපෙන කෙනම තමා යශ්❤️

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya หลายเดือนก่อน +16

    අම්මෝ ඊයේ ඉදලා බලාගෙන ඉන්නේ video එක දානකන් 🥺❤️🥰🌈

  • @Piumiherath-dx4jp
    @Piumiherath-dx4jp หลายเดือนก่อน +3

    Vlog ekk danaklmai bln hitiye 💗🦋🥺

  • @user-mr4sk8kl2g
    @user-mr4sk8kl2g หลายเดือนก่อน +1

    Niyamai e adare....❤️❤️❤️❤️

  • @user-ue3dt8rc8u
    @user-ue3dt8rc8u หลายเดือนก่อน +3

    Dennatama godak adarei hamadama sathutin පරිස්සමෙන් inna vlog danakam balan inne man e tharama ඇබ්බැහි vela oya dennata❤❤

  • @user-ol4yz4bc9o
    @user-ol4yz4bc9o หลายเดือนก่อน +13

    දෙන්නටම ගොඩක් ආදරෙයි. අපිව සතුටින් තියනවට thank you so much yush & hass💖💖💖💖💖🌝🌝🌝🎉🎉🎉

  • @NethukiDulansa
    @NethukiDulansa หลายเดือนก่อน +1

    Love you soooo much guys 🥰💕. 500k ikmanata gahamu 😚✨️.
    4ever Y & H ❤️

  • @ImanjaleeSasanthika
    @ImanjaleeSasanthika หลายเดือนก่อน

    අනේ ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @dinugilivisarani
    @dinugilivisarani หลายเดือนก่อน +7

    500k coming soon #yashandhass
    We lv u both akka & ayya 💗😍

  • @ShanArts436
    @ShanArts436 หลายเดือนก่อน +13

    ඔයාල දෙන්නට දෙන්නා දීගන්න support එක පට්ට. 💪 ලස්සනට day එක balance කරගන්නවා. Happy New Year both of u guys ❤ YH ❤

  • @user-uw4in6do5u
    @user-uw4in6do5u หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ 🥺❤ තැන්ක්ස් දෙන්නටම ❤

  • @radhidass4628
    @radhidass4628 หลายเดือนก่อน +1

    Love you both so much keep up your good work...

  • @kenuwa__boy
    @kenuwa__boy หลายเดือนก่อน +10

    හැමදාම වගේ ආදරෙයි ඔය දෙන්නට ❤....

  • @nethmiimasha8538
    @nethmiimasha8538 หลายเดือนก่อน +6

    Harima lassanai daily routine ekka. Adarei hamadama ❤😊

  • @vinadadinusarawithcrazymus3754
    @vinadadinusarawithcrazymus3754 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා ! akki and ayiya ❤️ love you 😘😘😘

  • @Dewg732
    @Dewg732 หลายเดือนก่อน +2

    Videyo baladdi hemadama hithanawa hasitha wage boy kenek hitiyanm kiyala 🥺🖤😘 love you yash & has

  • @vishmiperera5187
    @vishmiperera5187 หลายเดือนก่อน +33

    A/l වලට පාඩම් කරන ගමන් Vlogs බලන මම😂♥️ lv yash and hass😘

  • @ManushiHasinika
    @ManushiHasinika หลายเดือนก่อน +3

    ආදරෙයි අයියා & අක්කා ❤❤ වීඩියෝ එක දැක්ක ගමන් ආසාවෙන් බලනවා හැමදාම

  • @mihirinimanthika9541
    @mihirinimanthika9541 หลายเดือนก่อน +1

    Stay blessed love birds❤

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 หลายเดือนก่อน +1

    අද විඩියෝ එකත් මරු ,මේ වගේ විඩියෝ තව ගේන්න බලන්න ආසයි ❤

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi หลายเดือนก่อน +13

    පඩේ ගියපු එක දාපු එක මරු 😂මේව තමා නියම ඩේලි vlogs❤❤❤yt eke අනිත් එවුන් බොරු දාන්නෙ😅

  • @Dulneth_Jayathilake
    @Dulneth_Jayathilake หลายเดือนก่อน +5

    හැමදාමත් වගේ සුපිරි 😋🥰 දෙන්නටම ආදරෙයි ❤❤

  • @shyanikamaduwanthi7209
    @shyanikamaduwanthi7209 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ❤ ආදරෙයි 😊

  • @Shaisha-wq2fo
    @Shaisha-wq2fo หลายเดือนก่อน +1

    Ane oyalage next vlog eka enakam balagena hitiya, harima shok hazi motaa and yash panchii❤The best couple i've ever seen, i love both of you❤ ☀️🌿

  • @ImandiNethsala
    @ImandiNethsala หลายเดือนก่อน +15

    Hasi motath නිකන් මන් උදෙට නගිට්ටම වගේ❤😂

  • @nethuu7224
    @nethuu7224 หลายเดือนก่อน +37

    අක්කෙ ඔයා ලංකාවෙ ඉන්නකොට swimming 🌊කරනකොට use කරපු හොද moisturizer එකක් 🦛කියන්නකො මාත් coaching කරන්නෙ chlorine වලට ගොඩක් dry වෙනවා 😢 කකුල් 🌿 තව coaching වලින් වෙන රටකට යනකොට ඇස්කා exam 2 ම 📚 අනිවාරෙන්ම ඕනෙද තව මොනවද බලන්නෙ මේවා ගැන short vediyo ekak හරි කරන්න පුලුවන්ද තව දැනගන්නම් දේවල් තියෙනවා 🦋💛💜️

    • @nethuemalka3098
      @nethuemalka3098 หลายเดือนก่อน +1

      Ane oww ❤❤godak kalu wenawath ekka ane yash panchi kiyannako plz❤❤❤

  • @SulekhaHansineeKulasundara
    @SulekhaHansineeKulasundara 22 วันที่ผ่านมา +2

    ආදරේ පිරුණු අම්මලා තාත්තලා ඉන්න, ආදරණීය පවුල් දෙකක හැදුණු, ආදරණීය ළමයි දෙන්නෙක් එකතුවෙලා හදපු ගොඩක් ආදරණීය පුංචි පවුලක් ඔයාලා දෙන්නා... ආදරෙයී Yash & Hass...😘😘♥️ Still learning from you both_to love & live with full of satisfaction...

  • @Z_Senu02...
    @Z_Senu02... หลายเดือนก่อน +1

    Yash ge nails mara lassanai ❤️😍love you both 😚💗

  • @HeshanNavinga90
    @HeshanNavinga90 หลายเดือนก่อน +5

    උදේට නැගිටින එක තමයි හරි අමාරුම වැඩේ හැමෝටම....😂 vlog එක මරූ...❤️ආදරෙයි දෙන්නටම..💖🥺

  • @user-fi9ro1kt8f
    @user-fi9ro1kt8f หลายเดือนก่อน +6

    Yash is the luckiest girl in the world to hv a loving, caring husband like Hasi mota 🥺❤️

  • @vijithachandramali836
    @vijithachandramali836 หลายเดือนก่อน +1

    Luv uui yash & hass😊

  • @imeshimesh-ou7io
    @imeshimesh-ou7io หลายเดือนก่อน +1

    Oyala homogem mood hoda krnw akki and aiya..love both of you❤❤

  • @dinithihimaya7283
    @dinithihimaya7283 หลายเดือนก่อน +5

    Wowww.....Aluthma widihe vlog eksk❤❤❤

  • @madhavibandara6516
    @madhavibandara6516 หลายเดือนก่อน +5

    යශ් අතින් පෙන්නපු එක තමා මරු 😂😂😂 ලොකු එක කියලා 😊

  • @maleeshasenavirathna584
    @maleeshasenavirathna584 หลายเดือนก่อน +2

    🥺❤️ දවසක මෙහෙම ජීවත් වෙනවමයි

  • @dushmanthinimeshika2130
    @dushmanthinimeshika2130 หลายเดือนก่อน +2

    Aw nice vedio buddy"s ,so happy all the time..🤭your are the guys who show the truly the family goals and couple goals 🥹no words Love ya mooooooooooooooooore 🙈❤️

  • @Tharu_0707
    @Tharu_0707 หลายเดือนก่อน +4

    ඔය වවල තියෙන ලස්සන කොන්ඩේ කපන්න නම් එපා hass 😒❤️ ඒ hair එකට ඔයා මාරම ලස්සනයි ❤️ 500K challenge එක නම් වෙනස් කරන්න අනිවාර්යෙන් 🥺 hair එක remove කරන්න එපා කෝ 🥺 කව්රුත් ආස නෑ එකට 😢

  • @rayaninehara6409
    @rayaninehara6409 หลายเดือนก่อน +12

    හසී මොටා ගෙ කොන්ඩේ හොදටම වැවිලා 😄🤭🤭

  • @NipuniAmarathunga-kl4lh
    @NipuniAmarathunga-kl4lh หลายเดือนก่อน +2

    Yash akki ane oyann hariima cute.. love uu❤❤❤

  • @samudraswarnamali7205
    @samudraswarnamali7205 27 วันที่ผ่านมา

    Thawa vlog ekak ikamanata oneeer akki and aiyooo

  • @rehanbro9978
    @rehanbro9978 หลายเดือนก่อน +4

    බිත්තර කලිසම ඔනේ මට❤

  • @zaaaaraaaa2519
    @zaaaaraaaa2519 หลายเดือนก่อน +15

    අම්මෝ අමාරු lesson වගයක් පාඩම් කර කර ඉදල stress යවා ගන්න පරන video එකක් බලන්න හැදුව විතරයි 🥺❤

  • @chethashikaalwis3560
    @chethashikaalwis3560 หลายเดือนก่อน +1

    Really love your vlogs guys ❤😍😍🥺

  • @Shehenaz356
    @Shehenaz356 หลายเดือนก่อน

    Nice vlog as always ❤ love you both ❤❤❤❤❤❤

  • @Thathofficial603
    @Thathofficial603 หลายเดือนก่อน +5

    Yass and hassge youtube story එක මුල ඉදන් ඕනෙ කියන අය මේ පැත්තට..

  • @user-ty4nc8tr9x
    @user-ty4nc8tr9x หลายเดือนก่อน +42

    ❤😂😘😘🖤💙

  • @user-dn7dq8fr8s
    @user-dn7dq8fr8s หลายเดือนก่อน +1

    Akki aiya adarei ane mehema videos nam maru❤❤❤❤

  • @sk-kv6yx
    @sk-kv6yx หลายเดือนก่อน +1

    අදරෙයි දෙන්නටම ❤

  • @Swetha-1237
    @Swetha-1237 หลายเดือนก่อน +29

    මේ පාට ol exm එක තියාගෙන ඔයාලගෙ video බලන මං 💔😐 කොහොන උනත් ලස්සනයි video එක බලන්න කලින් comment කරන්නේ 😂🥰 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි අයියයි ❤

    • @YasiruPerera-wx1jc
      @YasiruPerera-wx1jc หลายเดือนก่อน +3

      🙂Same😊

    • @mt.4838
      @mt.4838 หลายเดือนก่อน +1

      Math

    • @user-mf1hm1bt9q
      @user-mf1hm1bt9q หลายเดือนก่อน +1

      Same❤😂

    • @devilzzJ
      @devilzzJ หลายเดือนก่อน +1

      lol same 😂

    • @dinithikaveesha
      @dinithikaveesha หลายเดือนก่อน +2

      Same dr 😂

  • @PoojpPrem1015
    @PoojpPrem1015 หลายเดือนก่อน +9

    @16.31 තේරුනා නම් අපායේ ඈ......🤣🤣🤣🤣 ආදරෙයී...දෙන්නටම....❤❤😘🫠

    • @Kyla0908
      @Kyla0908 หลายเดือนก่อน

      ow ow

  • @sasindusahas9854
    @sasindusahas9854 หลายเดือนก่อน +1

    so cute guys❤️ love u soo much❤️

  • @nirantaradaluwatta
    @nirantaradaluwatta หลายเดือนก่อน +1

    Yash akkit denne coffe matchine ekk neee ❤... adat vlog eka niyamai... akki hair care routine eka gennakoo ❤ love you guys ❤

  • @OhasaPabasara
    @OhasaPabasara หลายเดือนก่อน +4

    මොන video එකක් දැම්මත් බලන කසිටිය කෝ ❤❤❤

  • @tharusharasanga1142
    @tharusharasanga1142 หลายเดือนก่อน +3

    Hass අක්කගෙ පොඩ්ඩක් Lana Rhoadesගෙ look එකක් තියනවනෙ.❤️😁Don't misunderstand.just kidding.
    God bless you ❤️✌️

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දෙන්නම.....වීඩියෝ එකක් ලස්සනයි...ආදරෙයි හැමදාමත්...අපිව හිනස්සන ඔය දෙන්නත් හිනාවෙලා ඉන්න හැමදාම❤

  • @user-zt9nn1ih4e
    @user-zt9nn1ih4e หลายเดือนก่อน +1

    I love you both. So be happy all the time, God bless you!!!❤ other one yash is my princess and hass is my prince🧚‍♂️❤️

  • @dianashanthi4615
    @dianashanthi4615 หลายเดือนก่อน +3

    හසි මොටා හරි වාසනාවන්තයි . යශ් පැන්චි වගෙ ලස්සන ❤ කෙල්ලෙක් හම්බෙන්න .😢 ඔය දෙන්නා පරිස්සමෙන් ඉන්න 🎉 ආදරෙයි ගොඩාරියක් ❤

  • @pererachama63
    @pererachama63 หลายเดือนก่อน +6

    මට හරි ලෝබයි මට හරි ඉරිසියයි..මට මෙහෙම කොල්ලෙක් හිටියා නම් 🥺.යශ් ඔයා හරි වාසනාවන්තයි ,මෙහෙම කොල්ලො හැමෝටම නෑ යශ්.ගොඩක් කෙල්ලො දුක් විදිනවා කොල්ලා නිසා 🥺😩

    • @e233su
      @e233su หลายเดือนก่อน

      කීයද වයස

    • @pererachama63
      @pererachama63 หลายเดือนก่อน

      @@e233su ඇයි 🤔🙄

    • @e233su
      @e233su 29 วันที่ผ่านมา

      @@pererachama63 බදින්න

    • @pererachama63
      @pererachama63 29 วันที่ผ่านมา

      @@e233su 🤭..නෑ තාම 21 යි

    • @e233su
      @e233su 29 วันที่ผ่านมา

      @@pererachama63 2002 ද

  • @ushaniperera1238
    @ushaniperera1238 หลายเดือนก่อน +1

    Yash you are a very very lucky wife.❤ May you two always be happy. God bless

  • @nadaradesilva
    @nadaradesilva หลายเดือนก่อน

    A coffee machine for sure!!! ❤🤭 Love this vlog! ❤❤