SIRI Controls Our Life For A DAY | 24 Hour Challenge | සිංහල vlog | Yash And Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 เม.ย. 2023
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
    Subscribe to Hasitha's Gaming Channel - @GamingHassa
    🔗 / @gaminghassa
    Be sure to turn on notifications to be the first to watch our latest videos.
    Try My Sister's Sweet Treats
    • Facebook: / sugarbyru
    • Instagram: sugarbyru?igshi...
    👇 Last video:
    🔗QUICK AND EASY Chicken Recipe under 30 MINS | සිංහල vlog | Yash And Hass
    • QUICK AND EASY Chicken...
    ♡Follow us on Social Media♡
    Facebook: / yashandhass
    Instagram: hasitha_s?...
    Instagram: yashodadesi...
    Tik Tok : www.tiktok.com/@yashodadesilv...
    CONTACT US ON
    📧 yashandhass@gmail.com
    A Whole Day of SURPRISES for his birthday *EMOTIONAL*| සිංහල vlog | Yash and Hass
    🔗 • A Whole Day of SURPRIS...
    Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
    🔗 • Q&A | Answering your q...
    Eating worlds spiciest food for 24 hours | Prank | සිංහල vlog | Yash and Hass
    🔗 • Eating WORLDS SPICIEST...
    Buying Everything My Boyfriend Touches for 24 hours | සිංහල vlog
    🔗 • Buying Everything My B...
    Trying Natto For The FIRST Time | Grocery Shopping For a Week | සිංහල vlog | Yash And Hass
    🔗 • Trying Natto For The F...
    #siri #control #24hourchallange

ความคิดเห็น • 1.9K

  • @shehangunathilake1713
    @shehangunathilake1713 ปีที่แล้ว +146

    සෑහෙන කාලෙකින් හසි මොටා & යෂ් පැංචි 🥺❤️

  • @Seleena_Hazel
    @Seleena_Hazel ปีที่แล้ว +349

    කවදාවත් අතරමගදි නවත්තන්න හිතෙන්නෑ ඔයාලගෙ වීඩියෝස් 🥺 Love you babies 💕

  • @rashi1648
    @rashi1648 ปีที่แล้ว +63

    හෙන අවුලෙන් ඉදියෙ.මේක බැලුවම හිතට හෙන සැහැල්ලු යි.
    අපිව සතුටින් තියන ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනෙ❤️❤️

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 ปีที่แล้ว +289

    බදින් නෑ කියලා හිත හදන් ඉද්දී මේ දෙන්නගේ videos බැලුවම ඔන්න ඔහේ කියලා බදින්නත් හිතෙනව අප්පා😂❤

    • @vihanga193
      @vihanga193 ปีที่แล้ว +5

      seriously 😂

    • @buhunithinara3904
      @buhunithinara3904 11 หลายเดือนก่อน +3

      Aththatama😅

    • @pesarabalalla8424
      @pesarabalalla8424 10 หลายเดือนก่อน

      ow 🥰

    • @slzombie
      @slzombie 10 หลายเดือนก่อน

      sirawatama eka aththa

    • @kavikarunanayaka6155
      @kavikarunanayaka6155 8 หลายเดือนก่อน +4

      Mn hithuwe Mata witharai kiyla 😂 eth ithim mewagema pissek Hari pissiyek Hari Hoya ganneka lesi wenekak na 😅😢

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 ปีที่แล้ว +90

    Who's Samanthi🤣🤣

  • @Deshanibhagya-
    @Deshanibhagya- ปีที่แล้ว +78

    පලවෙනියට බලන්න බැරි උනත් ඒ ආදරේ නම් අඩු වෙන්නෙ නෑනෙ වෙනද වගේම දෙන්නටම ආදරෙයි ගොඩාරියක්😊❤🌍

  • @bodhijayasuriya
    @bodhijayasuriya ปีที่แล้ว +134

    😂😂😂 ඒක නම් නියමයි 😂😂😂😂 කොණ්ඩෙ කපන එකයි make-up කරන එකයි තමයි 😂😂😂 කිසිම වෙලාවක boring නැති vlogs ඕන නම් YashandHass තමයි ඉතින් ❤❤❤❤😁

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 ปีที่แล้ว +10

    කවද හරි ලංකාවට ආව දවසට දෙන්නව බදාගන්න ඕන. ආදරෙයි little brother and sister ❤

  • @sanjanaperera02
    @sanjanaperera02 ปีที่แล้ว +141

    මේ වගේ ආදරයක් ලැබෙන්න තරම් කොච්චර පිං කරලා ඇතිද🥰 Bless you both❤ Love you✨

  • @linihope
    @linihope ปีที่แล้ว +60

    හිනා වෙලාම ඉදලා දැන් කට රිදෙනවා😂😂😂

  • @tharushisithumini1942
    @tharushisithumini1942 ปีที่แล้ว +105

    අම්මො මෙච්චර කාලෙකට බලපු සුපිරිම විඩියො එක.පටන් ගත්ත වෙලෙ ඉදන් අන්තිම වෙනකන් බඩ අල්ලන් හිනා උනේ.Thank you akki & aiya😘💚

  • @ashensadeepa6017
    @ashensadeepa6017 ปีที่แล้ว +9

    සීරාවට සුපිරි 😂 full mackup එකක් දාමු 😂💔 part 2 කරමු

  • @randunikawshalya5760
    @randunikawshalya5760 ปีที่แล้ว +101

    මේ veadios දකිද්දී කී දෙනෙක්ට හිතෙන්න ඇතිද අනේ මටත් මේ වගේ ආදරයක් තිබ්බනම් කියලා 😇 අනේ මටනම් හිතෙනවා 😁

  • @saurumakalpani1765
    @saurumakalpani1765 ปีที่แล้ว +206

    ලොකු දුකකින් ඉන්න වෙලාවක හිත හදා ගන්න බැරුව,මූනට හිනාවක් ගේනවට පින්🥺🙏

    • @Anu.00
      @Anu.00 ปีที่แล้ว +2

      🥺🥺🥺anee ow❤

  • @roshikasewmini
    @roshikasewmini ปีที่แล้ว +4

    Missed you both. This video is amazing. Thank you yash and hass for making us smile.❤❤

  • @nethuhewawitharana-zv3pk
    @nethuhewawitharana-zv3pk ปีที่แล้ว

    අමෝ අද නම් සුපිරි අක්කි & අයියා...mood awl wela inna welawata man krannema oyalage vdeos balana eka..supiri❤
    Love u both😊❤ 💕😚😚😚

  • @chamodya3331
    @chamodya3331 ปีที่แล้ว +13

    අම්මටසිරි යමන් කෙල්ලෙ යමන් සිරි මගේ කැල්ල 😂😂😂අම්මො අම්මෝ

  • @isharamadhushani8870
    @isharamadhushani8870 ปีที่แล้ว +9

    Siri and alexa 😂 මරු 😁 අද video එකත් ගොඩක් enjoy කරා...thank you yash akki and hass aiyee.....stay safe and be happy...❤

  • @rxcaesar242
    @rxcaesar242 ปีที่แล้ว +1

    After long time guys. You guys are sooo cute ❤️ aye videos danna godak kal ganna ep😘

  • @dilushivihara7569
    @dilushivihara7569 ปีที่แล้ว +2

    Aneee eka maruu😂😂😂😂😂😂😂😂 Aiye , Akkige full makeup ekk one ilagapara. me video eka maru. E wage elk aye krnnnaaa. Pancho and Hasi mota❤❤love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaushalyasathyangani280
    @kaushalyasathyangani280 ปีที่แล้ว +107

    Siri : Go to the gym and workout in your Christmas pijamas 😂💔
    Siri තමා හොදටම කළේ

  • @vihangikaveesha4852
    @vihangikaveesha4852 ปีที่แล้ว +6

    අම්මෝහ් ඒක 😂 කාලෙකින් දැන්ම vlog එක ෆට්ට 😂 ආතල් තැන් දෙපාර තුන්පාර බැලුවා 😂😂😂 hass is a best makeup artist 😂 Full makeup and dressing video එකක් ඕනි 🥴😁❤️ Hope u guys best and luv you 🥺❤️

  • @pavanichamathka3936
    @pavanichamathka3936 ปีที่แล้ว +6

    just got a motivate from this crazy couple..😂👏❤️
    Love much hash ayya & yash akki..🌸🦋

  • @sithuliekularathne
    @sithuliekularathne ปีที่แล้ว +8

    OMGG after a long time! Akki and Aiya so happy to see you guys miss you so much!💗 That’s so funny!😂💗

  • @awyawanninayake
    @awyawanninayake ปีที่แล้ว +5

    So fun akki & aiya ♥️😂.
    We were waiting for this.
    Literally addicted !

  • @rinky720
    @rinky720 ปีที่แล้ว +6

    දෑකැත්තකින් කාලා වගේ..😂😂අම්මෝ.. ආදරෙයි දෙන්නටම❤️❤️

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa ปีที่แล้ว

    Oyala denna genanam kiyala wedak nh. Mara vidiyata enjoy kala. Thank you soo much. I love you guys. Waiting for another video 💗✨️

  • @nishadirathnayaka.
    @nishadirathnayaka. ปีที่แล้ว +16

    හිතේ අවුලකින් ඉන්න වෙලාවේ video එක බලලා හිනාවක් හරි ආවා.තෑන්ක්ස් අයියා අක්කි💜️❤

  • @ashminigamage9822
    @ashminigamage9822 ปีที่แล้ว +5

    අම්මෝව් අද නම් මරු..හිනාව නවත්තගන්න බැරි උනා thank u guys❤love u both❤️

  • @gayanikaushalya6832
    @gayanikaushalya6832 ปีที่แล้ว +41

    අනේ බඩ පැලෙන්න හිනා උනා හසි මොටා & යෂ් පැංචි හැමදාමත් සතුටින් ඔය වගේ හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰✨️

  • @adithisenevirathne4867
    @adithisenevirathne4867 ปีที่แล้ว +15

    ගොඩාක් පාලුවෙන් හිටියේ ඔයාලා නැතුව🥺❤️thank you so much 🥰for making our day guysss...

  • @K.A.Yasasi
    @K.A.Yasasi ปีที่แล้ว

    අම්මෝ අදනම් ගොඩක් මරු .හිනා වෙලා කටත් රිදෙනව.❤❤❤❤much love aiya & akka

  • @ish-nn9my
    @ish-nn9my ปีที่แล้ว +3

    oyalage videos balanna gatte me week eke...Okkoma eka digata beluwa....den nam addict wela...
    oyala denntama hemadama sathutin inna lebenna one...😊🧡

  • @TharikaRamaweerathunge
    @TharikaRamaweerathunge ปีที่แล้ว +30

    After having a rough day, you guys made me so happy! ❤

  • @theenugodakanda9672
    @theenugodakanda9672 ปีที่แล้ว +6

    This one was more funnier 😂😂and the makeup was so good on yash✨❤️love you both for making us happy 🫶

  • @salukaattanayaka
    @salukaattanayaka ปีที่แล้ว +1

    addict wela inne dan akkgei aiyagei video blnna . asa hithenw oylw dkkhm. love u denntm 😘🌼💕

  • @nishaa_max
    @nishaa_max ปีที่แล้ว +2

    I was waiting for one of your videos without patience, the video is very beautiful❤🎉

  • @sm----
    @sm---- ปีที่แล้ว +11

    බුදු සරණයි දෙන්නටම❤❤ ඔයාලා දෙන්න නැතුව පාලුවෙන් හිටියේ ❤❤❤

  • @anuradharasangika1356
    @anuradharasangika1356 ปีที่แล้ว

    Aneee shoiii anee oylaaa...oylage videos wlta Api godaak asaii...Api dapu Gman hama video ekakma balanwa ....😍😍😍✨✨✨

  • @liudmilamortier4847
    @liudmilamortier4847 ปีที่แล้ว

    It's so fun to watch all your videos....awesome....stay blessed 🥰😍😘

  • @verzzz777
    @verzzz777 ปีที่แล้ว +5

    YAYYYYY!!!! FINALLY 😮‍💨
    Thank you for making our day guys ♥️
    and also yash's makeup is not bad that coz she's gorgeous anyways 😌🤌🏻
    Love you guys 😼🤍

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 ปีที่แล้ว +166

    පාලුවෙන් හිටියේ ඔයාල නැතුව... අද නම් හරිම සතුටුයි...💗💗💗💗💗💗

    • @thathsaranibandara9566
      @thathsaranibandara9566 ปีที่แล้ว +2

      ඇත්තටම පාලුවෙන් හිටියේ ❤

  • @user-olivia96
    @user-olivia96 ปีที่แล้ว

    ❤❤ අනේ හරිම ආදරනීයයි.ගොඩාක් ආසයි ආදරෙයි ඔයාලට.සතුටින් ඉන්න හැමදාම 🎉 හැමදාම මිස් නොකර විඩියෝස් බලනවා .මරු....❤

  • @hirunitharushika2721
    @hirunitharushika2721 ปีที่แล้ว

    Oh you two are so cute..😽😽😽.. wish you guys all the best.. you guys did all the things that Siri said.. yeah that's awesome.. Yash akki, you were so beautiful as well as pretty after Hasitha aiya's make up..❤

  • @savininethmini
    @savininethmini ปีที่แล้ว +5

    Hii akki & aiya,
    Yash & Hass is a brand that is in the hearts of all of us. I wish you all the best for your future. God bless you. Let's complete 250k soon. Love to both of you.🥺❤🌟

  • @mad_9696
    @mad_9696 ปีที่แล้ว +9

    ගොයම් කපනවා වගේලු 😹 අම්මෝ හසි මොටා 😹😹
    You guyz are the best 🥺🥺🥺❤

  • @santonana
    @santonana ปีที่แล้ว

    Wow...its nice nangi and malli...interesting ...

  • @isuriheerasinghe2343
    @isuriheerasinghe2343 ปีที่แล้ว +9

    අපෙ අම්මෙ හිනා කාලා මැරුනා 😹😹😹😚😚❤️❤️❤️ආදරෙයි හැමදාම ඔය දෙන්නට 😚❤️

  • @harii__jjk4944
    @harii__jjk4944 ปีที่แล้ว +3

    Definitely do the INSTAGRAM CONTROLS OUR DAY vlog. It's gonna be so funny.. 🥰😁 & U both are so funny. Lv u aiya & akkiii ❤

  • @sherlyjayasooriya7281
    @sherlyjayasooriya7281 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාලා දෙන්නා මාරම ෂෝයි අප්පා... Yash පැංචි හරිම ලස්සනයි....
    Thank u so much අපේ මූණට හිනාවක් ගේනවට ඔයාලා දෙන්නටම...
    ආදරෙයි දෙන්නටම ගොඩාක්‌.... 😘❤️❤️😘

  • @AshaniSewwandi611
    @AshaniSewwandi611 ปีที่แล้ว +4

    That's so funny 😍
    Love you akki and aiya ❤️

  • @maneesasewwandi3213
    @maneesasewwandi3213 ปีที่แล้ว

    Mn stress hitiye. Amboo mee vedio eka mge prashna okkoma amathka kra. Thank you soo much

  • @yashz_.7
    @yashz_.7 ปีที่แล้ว +5

    You guys really make my day better Akki & Ayya ❤ I love u guys so much

  • @danpeiris
    @danpeiris ปีที่แล้ว +85

    That's so funny 😂 Thank you both of you for making our day❤️ Sending Love💕 Waiting for another video 😍

  • @anushapriyadarshani1798
    @anushapriyadarshani1798 ปีที่แล้ว

    So funny 😂 adarei akki&aiya ❤️❤️❤️❤️hasi mota yash panchita dana makeup video ekakuth oniiii 🙊

  • @sinurinadinsa980
    @sinurinadinsa980 ปีที่แล้ว +3

    හිනා වෙලා, හිනා වෙලා බඩත් රිදෙනවා 😂
    Love you... Hassi mota and Yash panchi.. 🥹🫶🏻✨️❤️🥰✨️❤😂

  • @vihangasathsarani9997
    @vihangasathsarani9997 ปีที่แล้ว +5

    අනේ වීඩියෝ එකක් එනකන් හිටියේ ...ගොඩක් ආසාවෙන් ❤😍

  • @dilkitharusha3611
    @dilkitharusha3611 ปีที่แล้ว

    හැමදාමරත් වගේ මේ video එකත් ගොඩාක් enjoy කරා...love you akkii & aiyaa❤️❤️❤️

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +1

    හැමදාම විඩියො බලනවා 😭💐 ආදරෙයි yash & hass 🤩🥀🥳

  • @geethikasubhashini
    @geethikasubhashini ปีที่แล้ว +133

    ඔයාලා දෙන්නා නිසා ගොඩ දවසකින් අද හිනා උනා 😍😘 love u aiya & akki 🖤🖤

  • @hirunikawya
    @hirunikawya ปีที่แล้ว +22

    අපිටත් ගොඩාක් පාලුවෙ හිටියේ ❤❤ හොදට හිනා උනාඅ😂😂 ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕනී🤗💕

  • @sasinikaushya
    @sasinikaushya ปีที่แล้ว

    Kochchra awulin hitiyth akkigei aiyygei video ekk bluwm mrm happy 😘💕

  • @PoornimaNethmi-ko2de
    @PoornimaNethmi-ko2de ปีที่แล้ว

    😘😘 ලස්සනයි අද වීඩියෝ එකත්. ආදරෙයි බබීලා දෙන්නටම

  • @HeshanNavinga90
    @HeshanNavinga90 ปีที่แล้ว +7

    මාරම ආතල් vlog එකක් ඒක..සිරී සුපිරිම ආතල් එකක් දුන්නා හැබැයි දෙන්නටම...😂 හැමදාමත් ආදරෙයි අයියටයි අක්කටයි..❤🤗

  • @thrishyyy
    @thrishyyy ปีที่แล้ว +3

    You guys are most reliable couple I 've seen❤️Hasiii mota & yash panchiii...Both of yah could get mh attraction within two days🙈🙌lv yahh so much mh beloved stress releivers❤️🙌

  • @senuriravindya
    @senuriravindya ปีที่แล้ว +1

    Lv this vlog....... And it was sooo funny
    Love u guys❤❤❤❤❤

  • @lakminiwickramaarachchi5661
    @lakminiwickramaarachchi5661 ปีที่แล้ว

    Need part 2 of this video 💖 waiting 😍

  • @sanjalichathumali2295
    @sanjalichathumali2295 ปีที่แล้ว +11

    අම්මෝ උදේ ඇහැරුන ගමන් බැලුවේ..හොදට හිනා උනා😂❤️හිනා වෙලාම බඩත් රිදෙනවා..යශ් හස් lovely couple❤️🥺🧸

  • @kaveeshajayarathna8892
    @kaveeshajayarathna8892 ปีที่แล้ว +9

    හිනා ගිහින් පනත් නෑ. අදත් වීඩියෝ එකනම්. මරු. අක්කි ඇන්ඩ් අයියා 😁👻❤💫

  • @nethmiyasurika7154
    @nethmiyasurika7154 ปีที่แล้ว +1

    අද නම් පට්ට සතුටු යි අනේ ශොක් අප්පා .. ආදරෙයි අක්කිටයි අයියාටයි ❤

  • @dilprettygiftfy515
    @dilprettygiftfy515 ปีที่แล้ว +4

    Vlog එකනම් ලස්සනයි අද 🥰 බලන්න පරක්කු උනා 🥺❤️

  • @sonararidmani4570
    @sonararidmani4570 ปีที่แล้ว +16

    That's so funny😂😂
    අම්මොහ් ගොඩක් කාලෙකින් 🥺💖
    Love you both ayya and akki 😩💖

  • @Sachi-tb2be
    @Sachi-tb2be ปีที่แล้ว +29

    මන් වැඩිපුරම හිනාවුනේ අද 🤣 වීඩියෝ එකනම් මාරයි🥰 ආදරෙයි ඔය දෙන්නටම😘

  • @dedunudahanayake170
    @dedunudahanayake170 ปีที่แล้ว

    thank you to both of you after a long time i enjoy it so much

  • @dilshanawodi8326
    @dilshanawodi8326 ปีที่แล้ว

    ඔයාලගේ vidieo 1 ක් එනකම් බලන් ඉන්නෙ ගොඩක් ආසාවෙන්...😍❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කියි දෙන්නම.....❤️❤️

  • @sewwandiliyanage1807
    @sewwandiliyanage1807 ปีที่แล้ว +2

    Love youu both ❤❤ Yash akki & Hass aiya

  • @GayathriVandana
    @GayathriVandana ปีที่แล้ว +20

    Missed you akki & aiya ❤ today's video was very funny 😂💔 waiting for another video 😍 Siri තමයි හොඳටම කලේ 😂...

  • @time4study2003
    @time4study2003 ปีที่แล้ว +9

    After having a sad month ever , you guys made me so happy! ✨

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 ปีที่แล้ว +13

    😂😂 අයියේ අපේ බාසාව මේ girls ලට තේරෙන්නෙ නෑ අප්පා...😂😂😂 අනික ගෙදරදි කොන්ඩෙ කැපුවොත් අනාතයි.. covid කාලෙ වර්චස් කෙලින්ම.. 😂 පට්ට පට්ට..❤ full ආතල්..

  • @piumidananjani6621
    @piumidananjani6621 ปีที่แล้ว +8

    😂😂😂😂😂 බඩ පැලෙන්න හිනා වුනා ඇද නම් ආ... හිනා වේලා ආදරේන් ඉන්ඩෝ හැමදාම...😘❤️🔥🥳 පුලුවන් නම් swimming competition එකක් තියමුද.. බලමු හසී මෝටා අයියා අපේ පැංචි අක්කව පරද්දයීද කියලා🤭🤭🤭🤭🤭🤭

  • @kaweenmadushanka8770
    @kaweenmadushanka8770 ปีที่แล้ว +3

    අම්මෝ හරි අමාරූවේන් හිටීයේ vlog එකක් දන්නේ කවදද කියලා බල බල සතියට එක පාරක්වත් video upload කරන්න ඒ තරමට ඇබි බැහි වෙලා ඉන්නේ ❤❤😊😊

  • @ArtzbyAysha1122
    @ArtzbyAysha1122 ปีที่แล้ว +1

    Nice makeup need a full makeup tutorial

  • @sandalikaveesha3166
    @sandalikaveesha3166 10 หลายเดือนก่อน

    Aneee❤ this was a funny blog 😍 supiri machan

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +6

    Little bit late to today vlog 🥺
    I enjoyed it so much omg i can't stop my laugh 😂❤️
    Lots of love 🥰❤️

  • @Aestheticsoul997
    @Aestheticsoul997 ปีที่แล้ว +4

    Love you yash and Hasi mota❤❤❤More excited video 🎉🎉❤❤

    • @Aestheticsoul997
      @Aestheticsoul997 ปีที่แล้ว +1

      Yash panchi and Bijumal ❤❤So funny ❤❤

  • @AshaniSewwandi611
    @AshaniSewwandi611 ปีที่แล้ว +1

    That's so funny 😍
    Love you Hass and Yash ❤️

  • @hiruninawodya7996
    @hiruninawodya7996 ปีที่แล้ว +291

    Vlog එක බලද්දි හයියෙන් හිනාවෙලා උබට පිස්සුද කියලත් අහගත්තා😢😂❤ දැන්නම් පිස්සුවක් වගේ .my favourite couple ❤️❤️

  • @nadyadesilva
    @nadyadesilva ปีที่แล้ว +6

    Hello Akki and Aiya 👋❤❤
    My favourite couple ❤❤
    Love you guys 💕

  • @nawodagimhani7023
    @nawodagimhani7023 ปีที่แล้ว

    😂😂 අම්මෝ මරු ඒකහ් නම්, asm couple ekak, sathutin inna ❤

  • @b-med3155
    @b-med3155 ปีที่แล้ว

    Yeaah yeah please do a video for insta controls your day or insta controls what you buy for a shopping vlog...😁😁❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰 love you akkiiiiii and aiya..🤗🤗🤗

  • @shanikagimhani3391
    @shanikagimhani3391 ปีที่แล้ว +4

    ඒයි ඒයි හිනස්සල මරන්නද හදන්නෙ මැට්ටෝ😂❤️ Very funniest & ආතල් අනේ😍😍Keep it up Hass mota & yash ❤️❤️❤️ආදරෙයි

  • @induwariupekkha
    @induwariupekkha ปีที่แล้ว +23

    අදනම් පට්ටටම හිනාවුනා හැබැයි 😂😂 thanks මේම හිනස්සනවට අපිව. Full Make up එකකුත් දාමු අයියා අනිවාරෙන්ම ❤️ ඒ video එකත් බලන්න ආසයි

  • @shamilajayatunga
    @shamilajayatunga 7 หลายเดือนก่อน

    Oyalage funny talks nam amazing ane. Keep it up guys

  • @yasassrimadushani6370
    @yasassrimadushani6370 ปีที่แล้ว

    Godak kal balan hitiya video ekak enakal.adarei dennatama ❤️❤️❤️

  • @shehenaz7026
    @shehenaz7026 ปีที่แล้ว +72

    හැමෝගෙම මූණට හිනාවක් ගෙනත් දෙන ඔය දෙන්නා හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ඕන 🥰😘😘😘

  • @devmiranawaka
    @devmiranawaka ปีที่แล้ว +10

    You guys are most adorable couples I have ever come across and you guys really know how to change someone’s day. So much love to you guys❤️

  • @aranividara9488
    @aranividara9488 ปีที่แล้ว

    The best best bestttttt vlog❤much love 😘😘😘😘😘😘😘😘

  • @pemilaapsara7120
    @pemilaapsara7120 ปีที่แล้ว +1

    Ane shooooook ane oyala hari vinoden sathutin inna dennek ❤️‍💝

  • @imashamadhushani5360
    @imashamadhushani5360 ปีที่แล้ว +4

    වාව්ව්ව්ව්ව්ව්ව් අද නම් නියමයි හෂීපුටා ඌයි යෂ්ගෙ මේකප් එකත් ලස්සනයි ❤️❤️❤️

  • @nawodikasandamini6943
    @nawodikasandamini6943 ปีที่แล้ว +4

    අද තනියම හිනා වෙවී බැලුවේ... ආදරෙයි දෙන්නටම.... ❤❤