Easy Kottu Recipe | Sri Lankan Style | සිංහල vlog - Cooking with Yash and Hass - Episode 7

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2022
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
    Be sure to turn on notifications to be the first to watch our latest videos
    👇Last video : නත්තල් ලග ලගම | Christmas Shopping - සිංහල vlog 👇
    🔗 • නත්තල් ලග ලගම | Christ...
    ♡Follow us on Social Media♡
    Facebook: / yashandhass
    Instagram: hasitha_s?...
    Instagram: yashodadesi...
    Tik Tok : www.tiktok.com/@yashodadesilv...
    CONTACT US ON
    📧 yashandhass@gmail.com
    Letting The Person In Front Of Us Decide What We Eat For 24 Hours | Challange | සිංහල vlog
    🔗 • Letting The Person In ...
    Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
    🔗 • Q&A | Answering your q...
    Best Chicken Curry Recipe | SRI LANKAN STYLE | සිංහල vlog - Cooking with Yash and Hass
    🔗 • Best Chicken Curry Rec...
    #howtomake #easyrecipe #kottu

ความคิดเห็น • 3.1K

  • @Vanhoff2761
    @Vanhoff2761 9 หลายเดือนก่อน +366

    මාත් කෙල්ලෙක්..ලෝබ නැතුව කියනවා මේ අක්කිනම් මාර ලස්සන කෙල්ලෙක් දැක්කාමත් ආස හිතෙනවා හිනාව කතාව මාර ලස්සනයි සංසා⁣රේ කල පිං වල මහිම❤❤❤❤

  • @sbbh8131
    @sbbh8131 ปีที่แล้ว +86

    මගේ A6 B2 C1
    එයාගේ A8 B1❤

    • @Fantasylove.
      @Fantasylove. 29 วันที่ผ่านมา +7

      පොඩි බිජ්ජො බලපන්කෝ මෝල් රුදාව..පාඩමක් බලා ගනින්..😂A/L ඔච්චර ලේසි නැ.😂 දැන් තේරිලා ඇති නේ😂😊

  • @maheshimayadunna3373
    @maheshimayadunna3373 ปีที่แล้ว +109

    මුන් දෙන්නා මරු අඩේ😂එයාලම හදලා එයාලම කාලා එයාලම කමෙන්ට් කරගන්නවා..එයාලම සතුටු වෙනවා..ඇත්තටම ඒක තමා වෙන්න ඕනේ එයාලා හරිම සතුටින්❤❤❤

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha ปีที่แล้ว +26

    ඔයාලා දෙන්නා දැක්කත් සතුටු හිතෙන්වා.ඔයාලා දෙන්නගේ අනාගතේ සාර්ථක වෙන්න ඕන. ඒ වගේම හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන.. බුදුසරණයි❤❤

  • @elonmask7480
    @elonmask7480 ปีที่แล้ว +68

    A7 B2 අයියා වගේ මාත් දවසක හොදට ඉගනගෙන ලස්සන අක්කා කෙනෙක් යාලු කරගන්නවා මේ දෙන inspiration එකට ආදරෙයි හොදේ🤩❤

    • @kaveeshakalhara4380
      @kaveeshakalhara4380 ปีที่แล้ว +5

      Gmmk mchn ❤️

    • @ishanravintha8777
      @ishanravintha8777 ปีที่แล้ว +7

      Nangi kenek yalu karaganno akka kenek newi🤭🤭

    • @JaniruKasige
      @JaniruKasige 5 หลายเดือนก่อน +3

      ඔය 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @manuth_ff_edits4043
    @manuth_ff_edits4043 ปีที่แล้ว +261

    ඔය දෙන්නා වගේ Life එක Happy එකේ ඉන්න එක කාගෙත් Dream එකක්😊

  • @oshanichamodika6529
    @oshanichamodika6529 ปีที่แล้ว +47

    Oh, the love between the two of you is so beautiful. And the way the brother praises the sister. It's the best kiss in the world.😍❤️

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      බලන්න th-cam.com/video/f8Q_pF57JE0/w-d-xo.html

  • @hansalakumarihami3680
    @hansalakumarihami3680 ปีที่แล้ว +8

    ඇත්තටම ඔයාලා දෙන්නා මාරම fun කපල් එකක්.. ප්‍රශ්න අමතක වෙනවා ඔයාලගේ විඩියොස් බැලුවම.. හැමදාම ආදරෙන් ඉන්න දිගටම විඩියොස් ගේන්න ❤️❤️

  • @hansani835
    @hansani835 ปีที่แล้ว +47

    තමන්ව තේරුම් ගත්ත පාට්නර් කෙනෙක් ඉන්නව කියන්නේ ලොකු වාසනාවක්. ❤️ ගොඩාක් ආදරේයි අක්කි, අයියා. අවුලෙන් ඉන්න වෙලාවට මං ඔයාල දෙන්නගේ වීඩියෝස් බලනව. ඒකෙන් ඔක්කොම දේවල් අමතක වෙලා හිනා යනවා 😂😂❤️ keep it up akka and ayya. You will definitely be able to one million subscribers as soon as possible 😎❤️ much love 😘

  • @shanimathiaz7838
    @shanimathiaz7838 ปีที่แล้ว +75

    24h ඊට වඩා දිග වීඩියෝ උනත් බලන්න හරිම ආසම ආසයි love birds❤️ My mermaid ♥️🧜‍♀️
    Anddddddddd me and my hunny bunch have tried kottu for three times also......We are the kottu lovers❤

  • @dilru748
    @dilru748 10 หลายเดือนก่อน +3

    මොනා හරි දෙයක් කන්න හිතුන වෙලාවට මේ දෙන්නගේ කෑම video එකක් බලලා බඩගිනි වැඩි කරගන්න අසරණ මම...

  • @vishmikaudari1340
    @vishmikaudari1340 ปีที่แล้ว +26

    එකම ජාතියෙ දෙන්නෙක් සෙට් උනාම මරු අප්පා...👌👌

  • @pasindunisalka2210
    @pasindunisalka2210 ปีที่แล้ว +134

    ආතල් චරිත දෙකක් 😜 ආදරෙයි දෙන්නටම ❤️😊

  • @sithmisachethana6617
    @sithmisachethana6617 ปีที่แล้ว +410

    රෑ 12 ට කාටවත් ඇහෙන්නැති වෙන්න හිනා වෙන්න හෙන ගේමක් ගහපු මම කදුලුත් එනවා🥲😁අම්මෝ මේකනම් පිස්සුවක් දැන් 😋ආදරෙයි දෙන්නටම❤

    • @sithumlidissanayaka7112
      @sithumlidissanayaka7112 ปีที่แล้ว +8

      Ammo same here 😂

    • @radunilankathilake6038
      @radunilankathilake6038 ปีที่แล้ว +10

      හෙන ගහන ඇත්තක්...මහ රෑ පුදුම අමාරුවෙන් හිනාව control කරන් හිටියෙ... 😂😂

    • @risiyasas
      @risiyasas ปีที่แล้ว

      aththa thamai.

    • @NotlostX
      @NotlostX ปีที่แล้ว +2

      Ledak da hina yanna tharam 😢

    • @dulasidisara-gk6yq
      @dulasidisara-gk6yq 10 หลายเดือนก่อน +1

      😂😂

  • @mine_happines
    @mine_happines ปีที่แล้ว +27

    දැක්කත් හිනා යනවා ඔයාල දෙන්නව.🤭 පට්ටම ආතල් කපල් එකක්.❤️ ආදරෙයි දෙන්නටම.

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +142

    රසයි කියන එක තරම් සතුටක් තවත් නැ හදපු කෙනාට😘

    • @nethuc3443
      @nethuc3443 9 หลายเดือนก่อน +5

      ඇත්ත 🥺

    • @Thilini1993
      @Thilini1993 6 หลายเดือนก่อน

      ඔවු අනෙ.අපිට අහන්න නැතිම දෙනෙ

    • @MinipaSadadinida
      @MinipaSadadinida หลายเดือนก่อน

      ❤❤❤❤

  • @amislife4827
    @amislife4827 ปีที่แล้ว +45

    ඒ කොත්තුව නම් රස පාටයි❤ රස හිත් තියන දෙන්නෙක්නේ ඉතින් හැදුවේ😊 much love both of you❤

  • @sandaliimasha4681
    @sandaliimasha4681 ปีที่แล้ว +16

    හරිම විනෝදයෙන් ඉන්න දෙන්නෙක්.හරිම ආදරෙයි.💗💗💗

  • @avindyabandara
    @avindyabandara ปีที่แล้ว

    Love this❤️❤️ last part එකට තමයි මන් ආසම 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @isharasewmini3580
    @isharasewmini3580 ปีที่แล้ว

    මේකනම් දැන් මාරම පිස්සුවක් .❤😍😍😍😍 වීඩියෝ එකක් දැක්ක ගමන් බලනවා.😍❤

  • @kaushalyahirushi4113
    @kaushalyahirushi4113 ปีที่แล้ว +494

    මේක නම් දැන් පිස්සුවක් අප්පා 😍❤️

    • @dinugim480
      @dinugim480 ปีที่แล้ว +4

      Atta mawa pissek karala thiyenne 😩❤️🥺

    • @ITech_Lk_
      @ITech_Lk_ 6 หลายเดือนก่อน

      Ehemda

  • @dineshasewwandi2350
    @dineshasewwandi2350 ปีที่แล้ว +57

    හරිම රස පාටයි 😋😋😋අක්කි ගොඩක් වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න ....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ....බුදු සරනයි

  • @rishmichathurya2974
    @rishmichathurya2974 ปีที่แล้ว +3

    අනේ ඒ දෙන්නා ශෝක් ලෝකෙම පෙරලයි වගේ 🥺❤️🥰

  • @benubaby2820
    @benubaby2820 10 หลายเดือนก่อน +3

    අනේ හිනා gassnnwa dennatama adarei😍

  • @Janadhivlog
    @Janadhivlog ปีที่แล้ว +33

    හරිම ලස්සනයි අක්කෙ අයියේ....කාටත් මෙහෙම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් පාට්නර් කෙනෙක් හම්බ වෙන්න ඕන....අයියා අක්කගේ හිනාවට ආසයි වගේම මාත් ආස අක්කගේ ඒ ලස්සනම ලස්සන හුරතල් හිනාවට....i love you අක්කේ...❤️❤️❤️

  • @biharanethmibandara4510
    @biharanethmibandara4510 ปีที่แล้ว +64

    I tried out the brownie which ended up really yummy. Cooking with love inspires us. Thank you 💖

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      බලන්න th-cam.com/video/f8Q_pF57JE0/w-d-xo.html

  • @chiku..4539
    @chiku..4539 ปีที่แล้ว +6

    මේක නම් ෆට්ට රසයි ආ...... 🤤
    බලලා හදලා කන ගමන් ආයේ හිනා වෙවි බලනව 😂♥️

  • @asmat.r1942
    @asmat.r1942 ปีที่แล้ว +1

    මහ රෑ තිස්සේ බලනවා ඔය දෙන්නගේ වීඩියෝ❤️❤️ අනේ මරු දෙන්නෙක්.ඔයාලා වගේ Fun එකේ ඉන්න දෙන්නෙක්ගේ විඩියෝ එකක්ක් බැලුවත් ඇති.මොන Tres එකේ හිටියත් ඒක නැති වෙනවා.Good luck ❤️🥰

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 ปีที่แล้ว +36

    😁😁😁 හෙන ෂෝයි අනේ දෙන්නම❤. අයියා අක්කගේ කෑම වර්ණනා කරන විදිය තමා මරු. කතා කිරිල්ලත් මරු😅.. kottu එක රස පාටයි😋. මේ දෙන්නගේ වැඩ බලලා බඩ පැලෙනකම් හිනා වෙන්න පුළුවන් හැබැයි. Lovely couple ❤❤

  • @rashmiganeshi7215
    @rashmiganeshi7215 ปีที่แล้ว +26

    Watching these videos and cheering up the mood when you are feeling down without any fit has now become my hobby.....thank u yash&hash....lv u both 💕✨🌈

  • @IsankaKaushalya-fq8ms
    @IsankaKaushalya-fq8ms 11 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔය දෙන්නට ....හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💖💖💖

  • @JaniSathya
    @JaniSathya ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඔයාලගේ Videos. මාර ශෝයි අනේ. ඔය ආදරේ හැමදාම ඔය වගේ ලස්සනට තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ බුදුසරණයි❤️🙏

  • @sachiwithanage9660
    @sachiwithanage9660 ปีที่แล้ว +11

    Brownies එකත් රසටම ආවා.මේකත් රසයි වගේ.මේකත් හදන්නම ඕනි🥰.අක්කිගෙ චීස් කොත්තුව කන්න තිබ්බා නම් මරු 😋😋

  • @bodhijayasuriya
    @bodhijayasuriya ปีที่แล้ว +20

    මේක තමයි funny ම cooking video එක මට නම්.. 🤣🤣🤣🤣🤣 skip නොකර බලන එකම commercial break එක. 😁 most waited video.. looks soo yummyy 🤤

  • @nethmidewage3066
    @nethmidewage3066 ปีที่แล้ว +7

    මන් ආසම ඔය දෙන්නගෙ commercial break එකට😂😂. හැමදාම සතුටින් ඉන්න ❤❤😘

  • @ishiniyashora4912
    @ishiniyashora4912 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාලා දෙන්නට ගොඩක් පින්. මගේ stress එක ගොඩක් නැති උනා. මන් දැන් පාඩම් කරලා කරපු එකට gift එකක් මට ම දිගන්නව oyalge වීඩියෝ එකක්. මාරම මාරයී.♥️

  • @nimashamavindi4945
    @nimashamavindi4945 ปีที่แล้ว +10

    11k තියෙද්දි channel එක දැක්කේ. එදා ඉදන් මාරම ආසයි ❤ congratulations akki and aiya 🌼 love you both 🌟

  • @timelaps2856
    @timelaps2856 ปีที่แล้ว +6

    කියල වැඩක් නෑ අයියා බඩ අල්ලන් හිනා වෙන්නේ ගෙදර අයත් අහනව මොකද කියල එචරට හිනා යනව දෙන ආතල් වලට හැමදාම පරිස්සමෙන් ඉන්න දෙන්නම ජයවේවා 🎉🎉❤

  • @jenniferashok3583
    @jenniferashok3583 ปีที่แล้ว +1

    මේ වගේ channel එකක් දැක්කමයි මාර fun keep it up සුපිරි

  • @nipunvimarshana4893
    @nipunvimarshana4893 ปีที่แล้ว +3

    B1 A3 C5 (O/L) resalt 😊🥰

  • @shamiii03
    @shamiii03 ปีที่แล้ว +11

    Omg this made my dayyyy!😫❤️ you guys are so wholesome🥺 love you guys a lot 🥺🫶🏻

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. ปีที่แล้ว +4

    වීඩියෝ එක එනකන් බලාන හිටියේ අප්ප...මාරම ආස කරන youtube channel එකක්..😍😍 අද එකත් no words super❤❤

  • @dulanjanimaduwanthi1527
    @dulanjanimaduwanthi1527 ปีที่แล้ว +14

    අනේ දෙයියනේ ..😂😂 හිනාව නවත්තගන්න බෑ .උයි ..උයි..උයි..😂.ආදරෙයි දෙන්නටම 💖💖

  • @nisansalasajee9590
    @nisansalasajee9590 ปีที่แล้ว

    අනේ ඇත්තටම ගොඩක් ලස්සන විදිහට ආදරණීය විදට ජීවිතේ ගත කරනවා❤️❤️❤️ ගොඩක් අයට ඔයාලා දෙන්න ඇත්තටම ආදරශමත්...අද තමා first එකට videos බැලුවෙ ඔයාගෙ ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් හිනා උනා ශෝයි ඔයාලා දෙන්න හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +19

    අනේ ඔය දෙන්න හරිම ශෝයි. 🖤 relationship එකක්නම් මේ වගේ වෙන්නෝන. 🌝💙😍😍 fav couple ever..

  • @DiniduGunathilaka2010
    @DiniduGunathilaka2010 ปีที่แล้ว +19

    තර්ස්ටන් ඉන්න අපිට රහීමා කියන්නෙ ප්‍රැක්ටිස් ඉන්න දවස් වලට✌✌️😁much love ayya & akki❤️❤️❤️❤️

  • @nen.a_207
    @nen.a_207 ปีที่แล้ว +1

    වීඩියෝ එක බලන්න පටන් ගත්ත වෙලාවේ ඉදලා ඉවර වෙනකන් හිනාවෙවී බලන් ඉදලා පස්සෙත් මතක් කර කර හිනාවෙනවා😂😍❤️

  • @amandanethmini4996
    @amandanethmini4996 ปีที่แล้ว

    Oylge koththu recipe eka mamath heduwa,godaak rasta awa,thank you soo much akki...&aiya...godaak adrei oyala dennta...thwa recipes geenkn baln innwa...❤😍

  • @chamarakavinda7293
    @chamarakavinda7293 ปีที่แล้ว +26

    Thing is you guys are so excited than typical youtubers. So energetic🤙😊 looks so happy. It makes us joyful too. ❤🙌

  • @erandiharshika939
    @erandiharshika939 ปีที่แล้ว +9

    උයීඊඉ..😂😂 අයියෝ සාමි best cover එක ඔයාලා තමා හොදටම කරේ.... 😂😂❤️❤️
    හැමදාම බලනවා ඔයාලාගෙ videos.. බලන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් අන්තිම වෙනකන්ම අපේ මූනේ හිනාව එහෙම්මම තියෙනවා...😂❤️ කිසිම කොටසක් skip කරන්නෙ නැතුව ආසාවෙන් බලනවා නම් ඒ ඔයාලාගෙ videos.. දිගටම videos ගේන්න.. ඊලග එක එනකන් ඔන්න බලන් ඉන්නවෝ....
    My favorite couple in the world..yash & hass.... love uuuu 😍❤️😚

  • @jeniferingram7211
    @jeniferingram7211 ปีที่แล้ว

    මටත් try කරන්න ආසයි උයි...Looks yummy 🙄❤️ cooking video උයි තව day vlog උයි ඕනේ. හැමදාම videos බලනවා උයි.... Love you Hash and Yash උයි...
    උයි........

  • @nethuc3443
    @nethuc3443 9 หลายเดือนก่อน +5

    අම්මෝ අම්මෝ........හිනා වෙලා පණ යනව අනේ....ඔයාලා දෙන්න හරිම ශෝයි කියුට් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ඕනි. 😋😘😘😘😘😘❤️💐

  • @anu2570
    @anu2570 ปีที่แล้ว +6

    වීඩියෝ එක තව දික් වුණා නම් කියලා හිතුනා අනේ ඔයලා දෙන්නා ශෝප් අප්පා ආදරෙයි ගොඩාක් පින් අපිව හිනස්සනවට ❤️

  • @jayasekarabhagya4
    @jayasekarabhagya4 ปีที่แล้ว +2

    It's pleasure to watch your videos. You both are very very lovely. When I watch other youtube videos I skip their parts but I can't skip any part of your videos. I've really really addicted. God bless you guys 🥺❤

  • @Rainbow_girls69
    @Rainbow_girls69 ปีที่แล้ว +1

    හැම vedio එකක්ම බලනවා ඔයාලගෙ. 😍AL උනත් free time eke relax වෙන්න තියන එකක් තමා ඔයාලගෙ funny vedios 💜love you both

  • @gaminidissanayake9074
    @gaminidissanayake9074 ปีที่แล้ว +7

    😭❤️🥺 අක්කී අයියා වෙනදා වගේම අදත් සුපිරි much love😊

  • @dulanmasiriwardana4595
    @dulanmasiriwardana4595 ปีที่แล้ว +103

    You guys are the definition for a “perfect couple”!!! 🥺❤️ + y’all are soo funny😂🥹 Sending loads of loveeee! ❤️

    • @risiyasas
      @risiyasas ปีที่แล้ว

      aththa thamai.

  • @shashinimadushani3510
    @shashinimadushani3510 27 วันที่ผ่านมา

    අනේ ඔයාලා මාරම ශොක් අනේ අහම්බෙන් ඔයාලගේ video එකක් set උනේ බලන්න ඒත් දැන් මාරම ආසාවෙන් ඔයාලගේ විඩියෝ බලන්නේ love you yash & has ❤

  • @piyushyali8602
    @piyushyali8602 ปีที่แล้ว

    ඔන්න අදම හදනවා ඔයලගෙ රෙසිප් බලලා... Guys තව රෙසෙපි ගේන්න... You both so sweet ❤❤මේ එකම වීඩිඕ ඔයාලගෙ කොච්චර බැලුවත් තව බලන්න පුලුවන් ඒකම..

  • @NileeshaDewminKL
    @NileeshaDewminKL ปีที่แล้ว +3

    අනේ අය්යෙ....ඔයලා ගොඩක් හොදින් සතුටින් ඉන්නවා....අපි මෙහෙ දුක් විදිනවා අය්යෙ..... අපිව අමතක කරන්න එපා 🥺🥲🤝💗💙

  • @upethmaperera
    @upethmaperera ปีที่แล้ว +34

    That ''gova'' dance and the commercial break i can't😭😭 love you both so muchhh!!! waiting for more

  • @nethmidilhara7527
    @nethmidilhara7527 ปีที่แล้ว +1

    හැමදාම ඔයාලගෙ vlogs බලන්වා...so cute ,and sweet couple ..හසිමොටා ,and යශෝදා lovely couple 🥺❤️

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 9 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නගේ විඩීයෝ එකක් බලපුවාම හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා 🥺❤️

  • @fraghailey8583
    @fraghailey8583 ปีที่แล้ว +10

    Best couple ever! I’m watching your videos from the beginning. And since the beginning i didn’t missed any videos so glad to see your success journey. Will support you from my best. Keep going 💖

  • @heshanimadhushika1909
    @heshanimadhushika1909 ปีที่แล้ว +6

    කොත්තුව හරිම රස පාටයී...මගෙත් කැමතිම කෑම අනේ.අක්කිට කෑම හදනව දකිද්දි අපිටත් කන්න හිතෙනව...ඔය දෙන්න ශෝයි අනේ 💜️💜️

  • @sajaniwijesinghe1582
    @sajaniwijesinghe1582 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නනං ශෝයි අනේ... love you guys... mwaaahhh... 🥰🥰🥰 අද හැදුවේ මං ආසම කෑම... 😋😋😋

  • @dileeshadinali2585
    @dileeshadinali2585 9 หลายเดือนก่อน +11

    ඇත්තටම මූණට හිනාවක් ගේන්න පුලුවන් ඔයාලා දෙන්නට.mood අවුල් වෙලාවකට mood fix කර ගන්න meme එකකට වඩා best ❤

  • @dinethidesilva2362
    @dinethidesilva2362 ปีที่แล้ว +24

    අම්ම මගෙ ඔලුවට එකක් ගැහුවා තනියම හිනා වෙනව කියලා. හරි සනීපයි. 🥲😂 මාරම ෆනී හොදේ. 😂😂✋ Love you guys.

  • @vithmisadewni7294
    @vithmisadewni7294 ปีที่แล้ว +7

    Yt එකේ කොච්චර channels තිබ්බත් බලන් ඉන්නේ ඔයාල video එකක් upload කරනකන් 😅
    සමහර වීඩියෝ 10 පාරකට වඩා බලලා ඇති, ඔයාලා දෙන්න ඒ තරන් ශෝයී...! 😂
    ආදරේ ගැන මට කියලා දුන්නේ ඔයාල දෙන්නා ❤ ඒ වගේම ඔයාලා දෙන්නා තමයි මගේ fvma cpl එක 🥺❤
    Luv u both🎀

  • @gaminghadok6201
    @gaminghadok6201 ปีที่แล้ว +1

    අඩේ ඔයාල දෙන්න නම් මරු පට්ට ආතල් එකෙ ඉන්න කපල් එකක්...good luck❤🤗✨

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 3 หลายเดือนก่อน +2

    13:22 මරු අනේ..❤😅..අනේ අක්කි & අයියා ආපහු cooking vedio එකක් කරන්නකො..Commercial break එකක් බලන්න ආසයි "බඳිමු සුදා" song ekt😇👌♥️

  • @adithyarathnayaka35
    @adithyarathnayaka35 ปีที่แล้ว +3

    Fav couple 😍 හරිම සැහැල්ලුවෙන් ආදරෙන් ඉන්න ඔය දෙන්නාගේ vedio බලද්දි හරිම සතුටුයි...❤️❤️❤️

  • @panchalee725
    @panchalee725 ปีที่แล้ว +12

    අක්කගෙ චිකන් එකනම් පට්ට පෙනුමයි.මටනම් හදන්න බෑ එච්චර ලස්සනට 💙 ඊලගට ස්නැක් එකක් ඕනීඊඊඊ ❤️‍🔥

  • @kavindyaudarshika2615
    @kavindyaudarshika2615 ปีที่แล้ว +2

    ඔව්..ඒක ගොඩක් රස පාටයි,මාත් හදනවා❤️😊, ඒ වගේම ඔයාලා දෙන්නත් ගොඩාක් ආදරණීයයි❤️, ඒ ආදරෙත් එකතු උනාම කෑම එක ගොඩක් රහයි❤️, ohhh be happy❤️, love you both❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +3

    Hai🤗❤️❤️ අදත් ආවා Yash ගෙ රසම රස කෑම බලන්න😘😘 love u guys so much🥰🥰❤️❤️❤️

  • @methashasadevni5498
    @methashasadevni5498 ปีที่แล้ว +36

    Looks soo yummyyy 🤤😍❤️

  • @sachinkavinda-mu7ze
    @sachinkavinda-mu7ze 5 หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නටම

  • @user-qc9fw3qg2n
    @user-qc9fw3qg2n หลายเดือนก่อน +1

    අද විඩියෝ එකනම් හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි 😊😊😊😊😊😊👍👍👍👍👍

  • @irushisankalpana8014
    @irushisankalpana8014 ปีที่แล้ว +18

    I got 7As & 2Bs akki ayye. Thank you for relieving my stress throughout those days. You are soooo humble and lovely couple.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isuridananjana5061
    @isuridananjana5061 ปีที่แล้ว +7

    අයියා නම් soooo funny ❤️ අනේ අක්කි ඇත්තටම restaurant එකක් දාන්නකෝ.අපිටත් ඔයාගේ කෑම කන්න.අයියා ඔහොම රස කරද්දි අපිටත් ආසයි අක්කිගේ කෑම කන්න

  • @user-vt8eo4pl3q
    @user-vt8eo4pl3q 11 หลายเดือนก่อน

    කොත්තු හීනියට පොඩියට කැපුවාම තම රස, ලස්සන ,

  • @sanduninimesha2728
    @sanduninimesha2728 ปีที่แล้ว

    අනේ හරිම රසයි වගේ...☺ කොත්තු එක...ඔයාල දෙන්නා හරි ෂෝයි අක්කි & අයියා.. ඔයාලගේ videos බලන්න ආසයි අනේ... 💕 තවත් ඔය වගේ රස කෑම හදන්න... මම ආසම දෙන්නෙක් තමා ඉතින්...♥️ සුබ පතනවා තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා... 😘

  • @DeshikaRatnayaka
    @DeshikaRatnayaka ปีที่แล้ว +16

    You bring so much jooooyyy💚 An inspiration to everyone, everyone should be themselves and happy like you guyss

  • @sheharamaduwanthi2434
    @sheharamaduwanthi2434 ปีที่แล้ว +3

    පිස්සු කෝලං දෙකක්🌝
    lv you akka & aiya💖

  • @kaushalyafernando994
    @kaushalyafernando994 11 หลายเดือนก่อน +1

    Aththatama eka godak rasa pataii ❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සන ආදරයක්... සතුටෙන් ඉන්න පුළුවන්. සතුටුයි අපිටත් ඒ සතුට දෙනවට....❤💑 ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kaushi4113
    @Kaushi4113 ปีที่แล้ว +8

    ලංකාවේ නම් කොත්තුවක් කන එක හීනයක් නෙ ඉතින්😔
    හයියෝ ඔය දෙන්නගෙ පිස්සු හිනා වෙවී බල බලා ඉන්නකොට දිව හැපුනත් එක්ක 🥺😅
    ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤

  • @nirasha9432
    @nirasha9432 ปีที่แล้ว +34

    Speechless😂💞that much enjoyed a lot!💕💙you guys are so creative in making the videos and also the way you guys are presenting😇❤top level,🎉loved it a lot💝,yash akki your so cute and so beautiful👭💖hasitha ayya your so nice in acting😂love you so much for both of you!❤😁stay safe and happy🎀😇

  • @user-uy4sd7wq2v
    @user-uy4sd7wq2v 7 หลายเดือนก่อน

    ශෝක් අනේ මේ දෙන්න . හැමදාම සතුටින් ඉන්න ❤🎉

  • @upadhyadissanayaka2544
    @upadhyadissanayaka2544 ปีที่แล้ว +2

    hey guys... I am your new fan... this is a channel I found by chance... no matter how busy I am with university studies, I come to watch your videos to fix the mood. Thank you very much.. keep it up.❤❤

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +38

    පොට්ටු අම්මාන් 😂😂😂 මගේනම් Chicken chees koththu තමයි favorite 😍😍 මන් හිතුවා අයියෝ සාමී තමයි commercial එක කියලා 😁😁 lyrics left 😂 love u both 😍😍❤️

  • @imashashamindi4219
    @imashashamindi4219 ปีที่แล้ว +4

    My stress relievers
    Love you both forever
    ❤️❤️❤️

  • @sachinkavinda-mu7ze
    @sachinkavinda-mu7ze 5 หลายเดือนก่อน

    පරිස්සමෙන් ❤❤ දෙන්නම හැමදාම සතුටින් ඉන්නහ්❤❤

  • @Thasu_Girl
    @Thasu_Girl 10 หลายเดือนก่อน +8

    මම කොත්තු කන්නෙ නෑ ඒ උනාට අක්කිගෙ කොත්තුව දැක්කම නම් කන්න ආසයි.....😘😍😇

  • @jeon_yoora5474
    @jeon_yoora5474 ปีที่แล้ว +3

    Highly addictive! 🥹♥️ Akki and Ayya 🫶🏻 youuu !

  • @Dewwas_Story
    @Dewwas_Story ปีที่แล้ว +5

    it just looks like very tasty… 😋🤤
    Watching ur videos feel me better😢❤
    Love you akki and aiyaa

  • @K.A.Yasasi
    @K.A.Yasasi ปีที่แล้ว

    ilaga vlog eka ikmnata genna aiya & akki..♥️christmas decarations karana widihath vedio ekak genna 😘

  • @isuriranasinha2711
    @isuriranasinha2711 ปีที่แล้ว

    විඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ අනේ ඔයාලා දෙන්නා.ප්‍රශ්න ඔක්කොම අමතකයි ඔයාලගේ විඩියෝ බලද්දි 🥺❤️ මේ ඉන්නවටත් වැඩි වැඩියෙන් හිනාවෙලා ඉන්න හැමදාම පරිස්සමින් 😘😘 ආදරේයි මගේ පිස්සු ඩබලට 🙈❤️😘 බුදු සරණයි දෙන්නටම 💗

  • @warunipeshala5580
    @warunipeshala5580 ปีที่แล้ว +24

    පිස්සුවක් අනේ මේක😍👌.. කොච්චර වැඩ තිබ්බත් ජිවිතේ විදින දෙන්නෙක්.😍😘 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😍
    Love you akka and aiya ❤️😍

  • @amandamuthuminiamandamuthu8504
    @amandamuthuminiamandamuthu8504 ปีที่แล้ว +4

    අම්බෝ කොට්ටුව රස පාටයි 🥺 ආදරෙයි දෙන්නටම දාපු ගමන් බැලුවා ❤