Eating Only VEGAN FOOD For 24 Hours 🌱 සිංහල vlog | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2024
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹
    Recent Video👇
    Living In A Container For 24 Hours 😱New DJI Pocket 3 Camera 4K - සිංහල vlog | Yash and Hass
    🔗 • Living In A Container ...
    ♡Follow us on Social Media♡
    Facebook: / yashandhass
    Instagram: hasitha_s?...
    Instagram: yashodadesi...
    Tik Tok : www.tiktok.com/@yashodadesilv...
    Business Enquires :
    📧 yashandhass@gmail.com
    Try My Sister's Sweet Treats @sugarbyru
    • Facebook: / sugarbyru
    • Instagram: sugarbyru?igshi...
    #yashandhass #eatingvegan #24hours

ความคิดเห็น • 1.2K

  • @RameshaDissanayake
    @RameshaDissanayake 4 หลายเดือนก่อน +674

    Baby food challenge eka oni akke aiye ... oya dennage vedios mara fun.. mn hithnawa e vedio ekath fun wei kiyala.. ❤❤❤❤❤

  • @ushani630
    @ushani630 4 หลายเดือนก่อน +182

    When Hasi මොටා says " යාලුවනේ " 💜️
    I felt it ❤️🌻

  • @THASH021
    @THASH021 4 หลายเดือนก่อน +82

    තව එක දවසයි තියෙන්නෙ a/l ඉවර වෙන්න....jan17🙂...උදේ ලිව්ව paper එක අමතක කරල stress release කරගන්න හොද ආරම්භයක්❤️👀😺🤓...thank you both❤️🩷❤️...Lv you yash&hass❤️🩷❤️🩷❤️🩷❤️🩷❤️🩷❤️❤️🩷

  • @Nethma.
    @Nethma. 4 หลายเดือนก่อน +109

    Favorite couple එක කියන අය මේ කොනට❤️🙂

  • @Nethmi444
    @Nethmi444 4 หลายเดือนก่อน +82

    ඊයෙ exam ගොඩක් අමාරුයි...😢😢 පිස්සු හැදිල වගේ..😣😣ගෙදර ඇවිල්ලත් හොඳටම ඇඬුවා... ගොඩක් Thank you Akki & Aiya...❤
    ගෙදර මනුස්සයෙක් එක්කවත් කතා කළේ නෑ එච්චරට stress...😖 ඔළුවට පොඩි වෙලාවකට හරි ඒ දේවල් අමතක වුණේ ඔයාල දෙන්නගේ video ek නිසා ...😣💗💗💗💗

  • @lakshikasanjiwani2869
    @lakshikasanjiwani2869 4 หลายเดือนก่อน +19

    හැම කෙල්ලෙක්ටම හස් අයියා වගේ කොල්ලෙක් හම්බෙනවම් 🥺

  • @nirantaradaluwatta
    @nirantaradaluwatta 4 หลายเดือนก่อน +12

    19:46 "ඔයා මාර ලස්සනයී" අයියා කිව්වා වගේම යශ් අක්කී ඔයා ඇත්තටම ලස්සනයී ❤

  • @dinethnethmina6
    @dinethnethmina6 4 หลายเดือนก่อน +69

    "බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා" i really love this intro❤

  • @VimashaDewindi
    @VimashaDewindi 4 หลายเดือนก่อน +111

    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි යශ් පැංචිගෙයි හසීමොටාගෙයි vlog බලන එක ❤️😘 ආදරෙයි ඔය දෙන්නටම ❤️🫂🥰

  • @Rmatharushi
    @Rmatharushi 4 หลายเดือนก่อน +96

    Sissy i really really like your style!!! අද දවසම ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ video එක දානකම් 🙃 මන් හරි ආසයි ඔයාලගෙ වෙනස් වෙනස් videos වලට අනිත් ඒවා වගේ නෙවෙයි පට්ටම ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ ඒවා නේද guys!! 😁👍 Love you Sister and brother!! ☺️❤

  • @Happylife...55
    @Happylife...55 4 หลายเดือนก่อน +16

    හිත රිදෙන දෙයක් වෙලා තියෙද්දි ඔයාලගෙ වීඩියෝ 1ක් හොයාගෙන බැලුවම ඔක්කොම ප්‍රශ්න අමතකයි 🥺

  • @dulmini559
    @dulmini559 4 หลายเดือนก่อน +12

    ප්ලාස්ටික් සොසේජ් 😂...රස පරීක්ෂක හශ් තුමන්ගෙ කටේ ලස්සන 😂❤...
    ඉතින් හැමදාමත් වගේ ඔය හිනාව හැමදාටම තියෙන්න ඕන ඔයාල දෙන්න ලඟ....🧁💚

  • @nadunranasingha5284
    @nadunranasingha5284 4 หลายเดือนก่อน +30

    හසී මොටා ටොයිලට් එක පුරවන්නයි යන්නේ…😂❤❤

  • @Study12656
    @Study12656 4 หลายเดือนก่อน +26

    විඩියෝ එකක් එනකන් බලන් ඉදපු අය මේ කොනට
    I love yash පැන්චි අැන්ඩ් හසී මොටා
    👇

  • @ayodyalakshani6925
    @ayodyalakshani6925 4 หลายเดือนก่อน

    Nice vlog💖 හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා vlog එක.love you😘

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 4 หลายเดือนก่อน +49

    යශ්ගෙ බර්ගර් එක මේ පාර රසයි කියල දැක්කම දැනෙන සතුට ❤😁

  • @nisharagayathri2464
    @nisharagayathri2464 4 หลายเดือนก่อน +18

    සතියට vlog 2 k ඔනේ.......ආදරෙයි ❤❤❤❤❤❤❤❤ ඔයාලා 2ම මේ සතුට දෙනවට

  • @SithuNelumdi11
    @SithuNelumdi11 4 หลายเดือนก่อน +8

    A/l kiyala අදාල නෑ.notification ආපු ගමන් ආව වීඩියො එක බලන්න😌❤️

  • @GrowingHub607
    @GrowingHub607 4 หลายเดือนก่อน +5

    So great to see you guys.. Feel like we all personally know each other.. your honesty and genuineness is what make you two beautiful ...

  • @sanjusadaruwan.5134
    @sanjusadaruwan.5134 4 หลายเดือนก่อน +18

    මේකනම් පුදුම Vlog පිස්සුවක් free time එකක් සෙට් උන ගමන් බලන්නේ ඔයාලා දෙන්නගේ videos yash & hass 🥰❤️

  • @disadiminduli9358
    @disadiminduli9358 4 หลายเดือนก่อน +16

    අනෙ අම්මො වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ tress එකත් අඩු වෙන්න. දැන් නම් ඔයාලට ඇබ්බැහි වෙලා කියාගන්න බැරි තරම්. කොහොමහරි අනේ සතියට වීඩියෝ දෙකක් ගේන්න පුලුවන් තරමින්. ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට yash & hass ♥️♥️🥺😚😚😘😘😘

  • @user-eh6mf8hr4g
    @user-eh6mf8hr4g 4 หลายเดือนก่อน +3

    අදත් vlog ඒක හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤.

  • @samanthiwickramasinghe3047
    @samanthiwickramasinghe3047 4 หลายเดือนก่อน +58

    රහස් පරීක්ෂක ශර්ලොක් හෝම්ස් වගේ අපිට ඉන්නේ රස පරීක්ෂක හස්😂❤

  • @Sabrina_kim983
    @Sabrina_kim983 4 หลายเดือนก่อน +3

    Was waiting!!!
    Thank you making us alive with a vibe which we can never let it fade
    My heart fills with joy whenever I see a photo,video etc. I'm dead gone on you two❤

  • @dinu792
    @dinu792 4 หลายเดือนก่อน +15

    මොන වැඩේ කර කර ඉදියත් ඒක නවත්තල ඔයාල වීඩියෝ දාපු ගමන්ම බලනව 😂
    ඇත්තටම ඔය දෙන්න ශෝක් අනේ ❤️
    ආදරෙයි yash and hass❤️

  • @Thriv02
    @Thriv02 4 หลายเดือนก่อน +56

    Exam ඉවර වෙන්න ලගයි ❤තව එක subject එකයි 🌝❤️විබාගෙ අස්සෙත් බලනව 🙈

    • @nawodyadisananda9962
      @nawodyadisananda9962 4 หลายเดือนก่อน +2

      මමත් 😁😁😁

    • @Kavi568
      @Kavi568 4 หลายเดือนก่อน +1

      Me to 🤭💗

    • @tharushi703
      @tharushi703 4 หลายเดือนก่อน +1

      Mee too 😂❤

    • @SaraAshly
      @SaraAshly 4 หลายเดือนก่อน +1

      Me too😂

    • @THASH021
      @THASH021 4 หลายเดือนก่อน +1

      Same🙁

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 4 หลายเดือนก่อน +10

    ශව්ට්අව්ට් එකක් ලැබෙන කල් කට ඇරන් බලන් හිටිය මං වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් ලබා දෙන්න හිතවතුනි😂

  • @bbbobby
    @bbbobby 4 หลายเดือนก่อน +85

    Vegan food වලට තිබ්බ reaction එක නම් මරු😂. අක්කයි අයියයි දෙන්නා රාත් බිව්වා.😅. මොනා උනත් දෙන්න හින්දා හැමදාම අපේ moodfix වෙනවා.❤❤

  • @tharushi703
    @tharushi703 4 หลายเดือนก่อน +21

    අදත් ලස්සනයි 😊❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම 😌❤️😘🎉

  • @thevii_studio
    @thevii_studio 4 หลายเดือนก่อน +7

    First get 4K from the video and then edit and export it with 1080p. I think the quality is better. The other reason is that you are targeting the Sri Lankan audience. Sri Lankan viewers have no better stable connection to watch videos in 4K quality. And your storage is saved with 1080p quality export. I am also a streamer on TH-cam. Anyway you both make good content and I too have watched all your contents. Good luck and all the best @YashandHass ...!✌💞

  • @YuhansaMalnethmi-ib7xn
    @YuhansaMalnethmi-ib7xn 4 หลายเดือนก่อน +2

    හැමදාම වගේ අදත් මුනට හිනාවක් එන්නේ ඔයාලගෙ විඩියෝ බලලා 😘❤️ අදරෙයි දෙන්නටම yash and hass ❤️❤️

  • @user-bv4rp2ub9i
    @user-bv4rp2ub9i 4 หลายเดือนก่อน +2

    Wow this is the best TH-cam channel ❤❤ love hass and yash

  • @Nethusha22
    @Nethusha22 4 หลายเดือนก่อน +11

    My favourite couple..❤️හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා ආදරෙන් ඉන්න.❤ILYSM❤️

  • @OhasaPabasara
    @OhasaPabasara 4 หลายเดือนก่อน +4

    අද video එක වගේම thumdnail එකත් පට්ට 😅super❤❤❤ ආදරේයි දෙන්නටම❤❤❤

  • @siwankipinsara984
    @siwankipinsara984 4 หลายเดือนก่อน +1

    Patan gaththa dawase idan ada wenakan balanawaa .. puduma aasai 🥺💖thawa vidiyo onah 💖🥺darei .. love you yash&hass

  • @jananipeiris8075
    @jananipeiris8075 4 หลายเดือนก่อน

    wow I'm really happy to watch ur vedios akke aiye... oyl supiriytma wade krn yanwa❤️ Exam stress ek nathi wenwa oylge vedios baluwama thx akke aiye 🔥 we want more vedios🙌😍

  • @tharushadewmini5675
    @tharushadewmini5675 4 หลายเดือนก่อน +3

    මේකනම් පිස්සුවක් වගේ. ඔයාලා දෙන්නගෙ වීඩියෝස් වලට දැන් ඇබ්බැහි වෙලා. හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ❤️😘

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon7801 4 หลายเดือนก่อน +7

    ඔයාල දෙන්නව දැක්කත් හිත පිරෙනවා අනේ . ආදරෙයි දෙන්නටම ❤🥰

  • @PiyusDiary1822
    @PiyusDiary1822 4 หลายเดือนก่อน +1

    අදත් විඩියෝ එක ලස්සනයි...😍💕 හැමදාම සතුටින් ආදරේන් ඉන්න Yash and Hass 😉👀

  • @BabyGirl-zs3sx
    @BabyGirl-zs3sx 4 หลายเดือนก่อน

    Video එක දාපු ගමන් බැලුවා.. අද video එක නම් මාරයි.. හැමදාම මේ වගේ Food challenges කරන්නකෝ.. ඒ vlogs කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ..
    Adareiiiiiii Aiya & Akkaa..❤❤

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt 4 หลายเดือนก่อน +6

    ආසාවෙන් බලන් හිටියේ video එකක් දානකම්❤❤

  • @ashinitharunethu1300
    @ashinitharunethu1300 4 หลายเดือนก่อน +117

    හස්ටයි යශ්ටයි ආදරේ අය කෝ බලන්න ❤😊😮

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 4 หลายเดือนก่อน

    Wow nice vedio ..we enjoyed very much..love u hass and yash

  • @Learn10-sayuu
    @Learn10-sayuu 4 หลายเดือนก่อน +1

    Anee ada ivasillak nathuva idiye video eka danakan ...❤ ane yash akki shooii eya harima cutee 😘🌼 luv uu guys ❤❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 4 หลายเดือนก่อน +6

    අද යශ් පැංචි හලීම ලස්සනයි...😍❤🍃
    අදත් ශෝයි අනී... මම ආසයි ඔය දෙන්නගේ Food Challenge වලට.. ලස්සනයි අනී..

  • @lochigirl16
    @lochigirl16 4 หลายเดือนก่อน +3

    වීඩියෝ එක දානකම් ඇගිලි ගැන ගැන බලන් හිටියේ ❤ Love u guys ❤😘

  • @sithuliekularathne
    @sithuliekularathne หลายเดือนก่อน

    I really love this video guys love you as always!🥹🩷

  • @gedarataiskole1307
    @gedarataiskole1307 4 หลายเดือนก่อน

    Seriously !! I love you yash & hass ❤

  • @ThenuliLihansa
    @ThenuliLihansa 4 หลายเดือนก่อน +12

    ආසම couple❤ එක ඔය වගේ challenge ඔනි❤❤love you both🧸

  • @chathuminimadhushani7213
    @chathuminimadhushani7213 4 หลายเดือนก่อน +13

    Fav cuple❤❤ අනේ ඔයාලා දෙන්නනම් මරූ අනී😂❤

  • @nirashaguruge8582
    @nirashaguruge8582 4 หลายเดือนก่อน

    Your videos are kind of stress relief for me. Thank you Malli and Nangi 😊
    Stay Safe ! තෙරුවන්සරනයි!

  • @Sulani_kavi
    @Sulani_kavi 4 หลายเดือนก่อน +2

    Ada mata mara mood dawasak eth oyala dennage video eka baluwama mata mara sathutak dannunaa...❤❤ thank you yash akki and hass aiya for making us happy ❤❤❤ love you guy as always ❤❤

  • @Morien11
    @Morien11 4 หลายเดือนก่อน +5

    Exam stress releasing🙂❤
    Thank you YH

  • @user-mq5tz5jj5l
    @user-mq5tz5jj5l 4 หลายเดือนก่อน +11

    හැමදාමත් ආදරෙයි YH❤❤මූනට හිනවක් එන්නේ ඔයාලගෙන් විතරයි❤❤😢

  • @lilacaurora
    @lilacaurora 4 หลายเดือนก่อน

    Favourite youtube couple😍
    Love to see you guys❤

  • @hirunisavindya8814
    @hirunisavindya8814 4 หลายเดือนก่อน

    Comedy video balanawata wada yash & hass vlog balana eka jolly mn me tikema parana video tikath baluwa . ❤ u. පරිස්සමෙන්

  • @ShanulShakya
    @ShanulShakya 4 หลายเดือนก่อน +2

    Love you gys....❤ my fv couple 😊 yash and hass make me happy the most ❤❤

  • @Jeminidharmasiri1279
    @Jeminidharmasiri1279 4 หลายเดือนก่อน +5

    Awww....so pretty yash panchi...and also haasimota❤❤❤❤😂

  • @tharushinethmini5047
    @tharushinethmini5047 4 หลายเดือนก่อน

    Me video ekath maru😘 mara fun ilaga video danakan balan innawoo love you so much yash and hass😘♥️

  • @minadiamaya
    @minadiamaya 4 หลายเดือนก่อน

    Wooow after a long time. We always waiting for your vlogs
    God bless you and be happy everyday... Love you Yash & Hass ♥️♥️♥️😘

  • @thariniprimaya4991
    @thariniprimaya4991 4 หลายเดือนก่อน +3

    අවුරුදු ගානක් තිස්සේ ඔයාලයි video බලනවා තාමත් බලන්න බලන්න ආසයි ☺️♥️✨ දෙන්නත් එක්ක හැමදාම සතුටින් ඉන්න 😁

  • @pramodividunayani8883
    @pramodividunayani8883 4 หลายเดือนก่อน +7

    You both are very lucky to meet each other❤️

  • @oshadikeshara3945
    @oshadikeshara3945 4 หลายเดือนก่อน

    Thank you akki and ayya ape moods fix karanawata love you both of them❤️❤️✨

  • @tharanga.perera
    @tharanga.perera 4 หลายเดือนก่อน +1

    Godak boring dawasak ada habei yash and hassge vlog eka nam godaaaak enjoy kala.. 😍 Love you guys, and next video ekak genna puluwannam hass paperswala locations liyala ewagen yash select karana locations 5kata yana vlog ekak ❤🤭

  • @shansankalpa-tn1ry
    @shansankalpa-tn1ry 4 หลายเดือนก่อน +7

    My Lovely Couple Yash & Hass ❤😚

  • @NethukiDulansa
    @NethukiDulansa 4 หลายเดือนก่อน +3

    අලුත් vlog එකේ Notification එක දැක්කාම මාර සතුටක් ආවෙ 🥺. හැමදාමත් වගේ මුණට හිනාවක් ගේනවා 😘. දෙන්නටම ආදරෙයි ගොඩාක් 💗🥰.
    #minesoulcouple ❤️.
    ලගදි ඔයාලාගෙ Clothes Swap challenge vlog එක ආයෙපාරක් බැලුවා 😅. අනේ මන්දා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 😂. අනේ තව clothes swap challenge vlog එකක් ඕනේ 👀.
    Love youuu guyssss 🤗💗...
    4ever YH ❤️

  • @subhaninawarathne9268
    @subhaninawarathne9268 4 หลายเดือนก่อน +1

    Wow lassana vlog ekak.... love you guys ❤

  • @LankaninDublin
    @LankaninDublin 2 หลายเดือนก่อน

    We really love this content. Much love ❤

  • @DEH__IT_F_RMHKSarathchandra
    @DEH__IT_F_RMHKSarathchandra 4 หลายเดือนก่อน +8

    යශ් අද මාරම ලස්සනයි❤️😍

  • @_o_e6619
    @_o_e6619 4 หลายเดือนก่อน +6

    Tbh as a vegetarian I wanted to see you two doing this challenge from so long ago. I think you had fun.Pizza and akki's burger looks so yummy🤩

  • @madhumidassanayake9604
    @madhumidassanayake9604 4 หลายเดือนก่อน

    Anee harima shoii akke aiye...😍😍😍me A/L dawas wala hitata marama relax ekk denenne oyalage vedios beluwama🥰♥Love you Yash & Hass🌈♥😘

  • @akashiimasha
    @akashiimasha 4 หลายเดือนก่อน

    ආදරෙයි අක්කා ,අයියා❤❤ vlog එකක් දානකම් බලන් හිටියේ❤❤

  • @manujaprasad0405
    @manujaprasad0405 4 หลายเดือนก่อน +8

    ආසම කපල් එක 😍 MUCH LOVE Yash and Hass ❤😘

  • @user-rt8lu9df9n
    @user-rt8lu9df9n 4 หลายเดือนก่อน +7

    I'm so happy today, I was in a lot of trouble today, I forgot all that when I saw this, thank you brother, sister.....🎉🎉❤

  • @Nawamini657
    @Nawamini657 4 หลายเดือนก่อน

    අලුත් camera එකනම් සුපිරි❤

  • @yomeshumayanga5805
    @yomeshumayanga5805 4 หลายเดือนก่อน +1

    Hey guys I'm very happy to see you both. this video also make us happy. Thank you soo much. Love you both 😍 ♥

  • @Rehaa_Logs
    @Rehaa_Logs 4 หลายเดือนก่อน +8

    අක්කි and අයියා හිතාන් හිටිය කෑම රස නැති උන නේද එත් හිතුවේ නැති කෑම රස උනා නේද except for pizza 🤣🤣

  • @sl_queen4305
    @sl_queen4305 4 หลายเดือนก่อน +5

    ඔයාල හරි අවංක යි...මන් වැඩියෙන් ම ආස ඒ නිසා...❤

  • @Dulneth_Jayathilake
    @Dulneth_Jayathilake 4 หลายเดือนก่อน +2

    දිගටම challenge videos ටිකක් ඕනේ 🤩 ඒවා හෙන ආතල් 😅 Love you both 💗

  • @ravidupriyankara6193
    @ravidupriyankara6193 4 หลายเดือนก่อน

    aneee harima shoooooyi aneee oyala denna ...aadareyi akkeeeee and ayyeee💕💕💕❤

  • @Sanu____Sandu
    @Sanu____Sandu 4 หลายเดือนก่อน +5

    Hii guys I just started doing A/L. But I watch your videos every day. My fv couple ❤❤

  • @oshansl4064
    @oshansl4064 4 หลายเดือนก่อน +16

    මම ආසම කපල් එක 😍 ආදරෙයි හැමදාම. 😊 love you so much akki and aiya ❤

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 4 หลายเดือนก่อน

    Food challenge ekk onee...love you yass & hass ❤..god blessed you

  • @jinadarijayalath1370
    @jinadarijayalath1370 4 หลายเดือนก่อน

    paluwen hitiyee...maru video eka lassnaii akki...ikmanat video ekk genna ❤❤ love your ❤

  • @ajithta1940
    @ajithta1940 4 หลายเดือนก่อน +3

    ආදරෙයි දෙන්නාටම❤❤❤❤ ❤❤ සතුටින් ඉන්න❤❤❤

  • @Sara_Napthali
    @Sara_Napthali 4 หลายเดือนก่อน +3

    My fav couple ❤❤ food challenges are really fun 😊

  • @maleesha2657
    @maleesha2657 4 หลายเดือนก่อน +1

    Wow , matath asa hithuwa vegan food try karann😮❤❤. Thank you for a make our day happy akka & ayya ❤❤

  • @dewmi_oshadhi
    @dewmi_oshadhi 4 หลายเดือนก่อน

    Hamadama videos balanw❤
    Love you akki&aiya🎉❤

  • @vinuthisasithya
    @vinuthisasithya 4 หลายเดือนก่อน +3

    විඩියො එක ඉවර වෙනව තෙරෙන්නෙට් නැ...ඉවර වෙද්දි දුකයි🙈🙈🙈😁😁🥺❤ආදරෙයි අක්ක අයිය❤️

  • @IMESHARUBY
    @IMESHARUBY 4 หลายเดือนก่อน +7

    anaaaa soooo funny yashiya and hassiyaaa.....
    LOVE YOU BOTH.........
    💜🤍😂😂

  • @himashanethmini46
    @himashanethmini46 4 หลายเดือนก่อน +2

    Much love yash @ hass ❤

  • @depanimanik6914
    @depanimanik6914 4 หลายเดือนก่อน +2

    The newly arrived Sri Lankan vegan ice cream is amazing....love you both❤

  • @hravindra3011
    @hravindra3011 4 หลายเดือนก่อน +5

    ❤❤..විඩියෝ එකක් බලන්න කලින් comments බලන අපි..ආදරෙයි yash&hass..❤❤

  • @NethujaMethsilu
    @NethujaMethsilu 4 หลายเดือนก่อน +6

    Best family in world love you akki and ayyia

  • @sadunishehara1582
    @sadunishehara1582 4 หลายเดือนก่อน +1

    අනේ ඔයාලා දෙන්න නම් පිස්සුවක් ❤ වීඩියෝ එක බලන්න වැඩ ඉවර වෙනකල් බලන් හිටියෙ 😢😢

  • @rajapakshasaja4189
    @rajapakshasaja4189 4 หลายเดือนก่อน +1

    ඔයාලට හරි ආදරෙයි අනේ...🥰🥰💚ඔයාලගෙ ආදරේ අපේ සතුට ❤

  • @Didi20049
    @Didi20049 4 หลายเดือนก่อน +3

    My favorite couple ❤🥺
    Lv U akka & Aiya 😚

  • @hirunisewwandi2220
    @hirunisewwandi2220 4 หลายเดือนก่อน +3

    ඔයාලා දෙන්න අපේ ❤

  • @Malki_hirushika
    @Malki_hirushika 4 หลายเดือนก่อน +2

    සතුටින් ඉන්න හැමදාම ♥️✨️

  • @fraghailey8583
    @fraghailey8583 4 หลายเดือนก่อน

    ❤️❤️❤️✨ Addicted as always