Paata Kurullo - පාට කුරුල්ලෝ | සිව්වන කොටස | Episode 04 | 2024-05-15 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | සිව්වන කොටස | Episode 04 | 2024-05-15 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #NewTeledrama
  • บันเทิง

ความคิดเห็น • 336

  • @HiruTVOfficial
    @HiruTVOfficial  27 วันที่ผ่านมา +197

    අපෙ කොල්ලො දෙන්නා ඒ කියන්නෙ මංජිදයයි කෙවිනුයි එච්චර හිතන්නෙ නැතුව කරගත්ත වෙස් මාරුව හින්දා ලෝක නඩුවක පැටලිලා ඉන්නෙ.
    බොසා පොඩි හාමුදුරුවෝ වඩමවගෙන එන්න පට්ට විට කාරයෙක් එක්ක ගියපු අතරෙ බොසාගෙ තාත්තා ග්ලෙන් පන්සලට ආවා.
    "නංගි චූ බරයි" කියලා Toilet එකක් හොයන් ගියපු මංජිදයට මොකක් වෙයිද?
    ආයෙම පන්සලට එන කෙවින් අතටම මාට්ටුවෙයිද?
    සුපිරිම ආතල් එකක් එක්ක අද කොටස බලමු ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 27 วันที่ผ่านมา +145

    සරයි බන්ඩයි තවත් එකම drama එකක රගපානවා දැක්කෙ මම නම් පළවෙනි වතාවට
    සුපිරි චරිත දෙකක් 🌺🌺

  • @dilanimadushika-re6tr
    @dilanimadushika-re6tr 26 วันที่ผ่านมา +47

    වැඩිපුරම , සජීත් &, කුසල් ගෙ කොටස් විතරක් බලන්න ආස හීතුනෙ මට විතරද?

    • @MithilaMaddumage
      @MithilaMaddumage 4 วันที่ผ่านมา

      මම skip karala balnne 😂

  • @SNTYSPORTSVOLG999
    @SNTYSPORTSVOLG999 27 วันที่ผ่านมา +78

    ටික්ටොක් එකෙන් දැකලා බලන්න ගත්තේ පට්ට කතාව කොටස් හතරම බැලුවා කතාව නම් පට්ට නාඩගම්කාරයෝ සල්ලි පොකුරැ වගේ සුපිරියක් වගේ ❤

    • @Indu__FF
      @Indu__FF 27 วันที่ผ่านมา

      Mage eka .math ehemama thamai

  • @-paradigeapi2610
    @-paradigeapi2610 27 วันที่ผ่านมา +160

    ඒ Combination එකහ් ❤️🔥
    බණ්ඩයි සරා ' යි

    • @UdayaJayasundara
      @UdayaJayasundara 26 วันที่ผ่านมา +2

      Ammo eka nm pissuwak..

    • @kumudeshi
      @kumudeshi 26 วันที่ผ่านมา +1

      😂😂

    • @harshikadarshani2388
      @harshikadarshani2388 26 วันที่ผ่านมา +1

      😂

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok 26 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @Joni_129
      @Joni_129 9 วันที่ผ่านมา +1

      Para dige unui nadagamkarayo eke unuyi cobination 😹

  • @user-zo4gy2dm1c
    @user-zo4gy2dm1c 27 วันที่ผ่านมา +405

    අඛිල දක්ෂ ඇති සිනමාවෙ හැබැයි සජිත කියන්නෙ ජැක්සන් ඇන්තනි මහත්මය වගේ, ඕන චරිතයකට වතුර වගේ ගැලපීමක් හදා ගන්න හැකියාව තියන දක්ෂයෙක්. තාත්තගෙ powers අරගෙන චරිත තෝර ගන්න පුළුවංකමක් තිබුනු වෙලාවෙ නාඩගම්කාරයෝ එකේ කසිප්පු කාරයෙක් විදියට රන්ගපාන්න කැමති වුනා කියන්නෙ, ඒ පුතා එයාගෙ දක්ෂතා ගැන විශ්වාසයෙන් වැඩ කරනව කියන එක තමයි. ඔබට ජය

    • @dineshmadushan5201
      @dineshmadushan5201 27 วันที่ผ่านมา +16

      ඇත්තටම උබ උපන්ගෙයි මොඩයෙක්😂

    • @kasunmaduranga6606
      @kasunmaduranga6606 27 วันที่ผ่านมา +2

      ​@@dineshmadushan5201සහතික ඇත්ත😂😂

    • @thamindutheshan2425
      @thamindutheshan2425 26 วันที่ผ่านมา +1

      ​@@dineshmadushan5201sirawtma 😂

    • @lankablast489
      @lankablast489 26 วันที่ผ่านมา +23

      මුලින් හොදට බලන්ඩ පුරුදුවෙයන්.ඒ සරාම තමයි හැම එකකම මට නන් පේන්නේ. එකම විදිය. නිකමට රංදිකව පොඩ්ඩක් බලපන්. චරිතෙන් චරිතෙට වෙනස්.

    • @sasu302
      @sasu302 26 วันที่ผ่านมา

      Sira​@@lankablast489

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +266

    මම මගේම පලවෙනි කොටසම හිතට අල්ලපු අය තවත් ⁣ඉන්නවද

    • @subathsubath-ex8zc
      @subathsubath-ex8zc 27 วันที่ผ่านมา

      හැම කතාවක්ම මුලින්නම් හොඳයි මැදක්වගේ යනකොට තමයි කතා එපා වෙන්නෙ.

    • @riyalpathuma5454
      @riyalpathuma5454 27 วันที่ผ่านมา

      මත්

    • @user-fe8it4gt9y
      @user-fe8it4gt9y 27 วันที่ผ่านมา

      Aniwa

    • @pathminiherath4915
      @pathminiherath4915 27 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මමත්

    • @sada-wf1wn
      @sada-wf1wn 26 วันที่ผ่านมา

      අනිවාර්ය අනිවාර්ය .......ලස්සන යි.එ...කතාව

  • @Nra-ru1rk
    @Nra-ru1rk 27 วันที่ผ่านมา +116

    ඊළග treand එක පාට කුරුල්ලෝ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +301

    අද ⁣ඉදං පාට කුරැල්ලො සෙටි එක කෝ❤❤

  • @user-zo4gy2dm1c
    @user-zo4gy2dm1c 27 วันที่ผ่านมา +90

    අනිත් අය කෙසේ වෙතත් සජිත සහ කුසල් කියන්නෙ ඉතාමත් දක්ෂ කළා ශිල්පීන් දෙන්නෙක්. ඒක නිසාඒ වගේ දෙන්නෙක්ව පාච්චල් කරන්නෙ නැතුව කරුණාකරල කතාව ගෙනි යන්න ලස්සන අවසානයක් කරා. නැත්නම් ප්‍රසිද්ධ වෙනකොට creative teams වලට සල්ලි තණ්හාව ඔළුවට ගහල කතාව විනාශ කරනව. එහෙම නම් කරන්න එපා please

    • @induwarabro-yw4ce
      @induwarabro-yw4ce 26 วันที่ผ่านมา +1

      ඔයාගෙ කතාව සහතික ඇත්ත .පහුවෙනකොටමේ චරිත බාල්දු කරලා කතාව ලියනවා .

    • @user-zo4gy2dm1c
      @user-zo4gy2dm1c 26 วันที่ผ่านมา

      @@induwarabro-yw4ce කතාව අදින්න ගන්නව කියන්නෙ චරිත එක තැන පල් කරනව

  • @livinuvlogs7186
    @livinuvlogs7186 27 วันที่ผ่านมา +45

    මංජිද කෙවින්ද.. සම්මාන උළෙලවල් වල දැවෙන ප්‍රශ්නෙ වෙන්නේ ඉස්සරහට .. සුපිරිම චරිත දෙක.. ❤❤

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 27 วันที่ผ่านมา +78

    හැමෝම ආදරේට ආදරේ කරානම්
    කොහෙන්ද මේ තරම්
    තනිවුන මිනිස්සු..❤️‍🩹😮‍💨🥀

    • @kutkur2518
      @kutkur2518 26 วันที่ผ่านมา +1

      ඒකනම් හැබැවක්ම තමයි

    • @user-kz7hd8sv1j
      @user-kz7hd8sv1j 8 วันที่ผ่านมา

      තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ ❤❤❤❤

  • @kushi784
    @kushi784 27 วันที่ผ่านมา +59

    අම්මෝ මේ කෙවින්ගෙ මස්සිනා කාරයා නම් sure එකටම හොරෙක්...කෙවින්ලගෙ මුලු පවුලම රවට්ටන් ඉන්න පාටයි😂

    • @user-bf4vb2hb2o
      @user-bf4vb2hb2o 26 วันที่ผ่านมา +3

      ඔව් කපටියෙක් තමයි

  • @DhananjayaWanasinghe
    @DhananjayaWanasinghe 27 วันที่ผ่านมา +48

    රුවනි රෙක්සි ආරියසේන. පාරදිගේ නාඩගම්කාරයෝ දෙකම එකට බලනවා වගේ.🥰🥰

    • @queensanku5615
      @queensanku5615 23 วันที่ผ่านมา +2

      ඇයි බංඩා 😊

  • @Userudwty
    @Userudwty 27 วันที่ผ่านมา +35

    තව තාත්විකව කරන්න උපරිම උත්සාහයක් දරනවා.කාර් එකේ දොර අරිනකොට තිබුන බුලත් කෙළ පාරෙන් ඒක ඔප්පු වෙනවා❤.itn එකේ ජනු වගේ හාන්න නම් එපා මේ කතාව❤

  • @kanthikan5145
    @kanthikan5145 24 วันที่ผ่านมา +7

    මරැ මංජිත ඔයානම් අපේ බණ්ඩ සමරෙ ආදරෙයි

  • @Shanika9990
    @Shanika9990 26 วันที่ผ่านมา +18

    පාට කුරුල්ලෝ ලස්සන කතාවක් වෙයි. පාර දිගේ බන්ඩයි, නාඩගම් කාරයෝ සරයි❤මරු ඩබල අනේ 😂

    • @avishkamadhushan1518
      @avishkamadhushan1518 25 วันที่ผ่านมา

      ඒකට අපිට සෙට් වෙන බොසාලා,ඒම ඉන්නවනම් කොච්චර හොදද.!😂

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 24 วันที่ผ่านมา +6

    කතාවේ රස වැඩිවෙනවා මේකේ තීම් මියුසික් එකට❤❤මුලු කතාවම කම්මැලී නැතුව බලන්න පුලුවන් සුපිරියක් මේක කවදාහරි නඩගම් කාරයෝ මට්ටමට ම මේක එනවා කියලා හිතෙනවා .❤❤❤

  • @Life_with_Happy2000
    @Life_with_Happy2000 27 วันที่ผ่านมา +20

    නාඩගම්කරයෝ වගේම හිට් එකක් වෙයි

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 27 วันที่ผ่านมา +38

    කොච්චර වැරදුනත් හොද ගතිගුණ,
    නැතිකරගන්න එපා...
    හොද මිනිස්සුන්ට කවදාහරි,
    සතුටු වෙන්න ,
    දවසක් එනවා...
    අනිවාර්යයෙන්ම 🥺🥀🥰

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 27 วันที่ผ่านมา

      Ha 😊

    • @SheelaKw
      @SheelaKw 26 วันที่ผ่านมา

      Watina owafanak❤

    • @kutkur2518
      @kutkur2518 26 วันที่ผ่านมา

      හ්ම් ඇත්ත තමයි

  • @nikusanu
    @nikusanu 26 วันที่ผ่านมา +7

    මරු ඩබල😂❤

  • @user-sf2po7tg7s
    @user-sf2po7tg7s 27 วันที่ผ่านมา +13

    හිතුවෙ නෑ පාට කුරුල්ලො මේ විදියට ලස්සන වෙයි කියලා හොදයි හැබැයි දිවිතුරට වඩ 🥰❤️

  • @SubhashaniLakshani-em8bm
    @SubhashaniLakshani-em8bm 26 วันที่ผ่านมา +4

    ශෝක් අනේ මේකනම් කුසල් කතා කරන විදිය මරු 😍ජයවේවා හැමෝටම ❤️

  • @ranifrando
    @ranifrando 27 วันที่ผ่านมา +32

    සෙරෙප්පු දෙකෙන් බොසා
    මාට්ටු වෙන්න යන්නේ 😂😂
    ලස්සනයි අදත් ❤️❤️❤️
    පාට 🐦 🐦🐦🐦🐚🐚🐚

  • @sududhoni8763
    @sududhoni8763 26 วันที่ผ่านมา +17

    අමිමෝ අපේ සාරා සහ බන්ඩා මරු❤

  • @SUBHASH879
    @SUBHASH879 26 วันที่ผ่านมา +4

    යකෝ නාඩගම්කාරයෝ පාර දිගේ set එකම මෙතන. මරු මරු ❤

  • @user-vl9rf6px4p
    @user-vl9rf6px4p 26 วันที่ผ่านมา +4

    පාරදිගේ සෙට් එක කියන්නෙ ඉතින් අමුතුම බැන්ඩ් එකක් තමා❤️❤️

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 27 วันที่ผ่านมา +28

    ඉතින් හිතවත,
    අප ලියූ අවසාන කවියේද පද ලිහී ගොස් ඇත
    විසිරී ඇති පද අතර නටඹුන්ව ඇත්තේ
    මා විසින් ප්‍රාණ සමකොට එකතු කරගත්
    මතකයන් කිහිපයක් පමණි
    මගේ වේවැයි පතන්නට තරම්
    ආත්මාර්ථයක් මා ළග නැත
    හිදිනා ඉසව්වක
    නුඹට සතුටක් වේවායි පමණක් පතා
    සමුගනිමි.

    • @SheelaKw
      @SheelaKw 26 วันที่ผ่านมา

      Wadanpela kiyawenakota Hithàta maha Dukmushu hegeemaak ethiuna.ovata Theruwan Saranai!!mama kuwait sita❤🎉

    • @rosi7888
      @rosi7888 26 วันที่ผ่านมา +1

      අපි අසා කරන්න දෙයක් ඉක්මනින් අපිට නැති වෙනවා ,,ansahtu මල් පිපුනේම අනුන්ගේ ඉඩම් වෙල,,,,

    • @kutkur2518
      @kutkur2518 26 วันที่ผ่านมา

      ලස්සනයි වදන් පෙල ඒත් හරි දුකයි
      🎉❤ මං කුවෙට් සිට

  • @Blacky30096
    @Blacky30096 27 วันที่ผ่านมา +19

    සජිතට ආදරේ අය කෝ ❤ දිවිතුරා දෙවෙනි කොටස ඕනේ වගේම අපිට පාට කුරුල්ලෝ දෙවෙනි කොටසත් ඕනේ 🤷🏻‍♂️

    • @tinaelandari2463
      @tinaelandari2463 26 วันที่ผ่านมา +1

      ඉන්න කෝ එක බලලා ඉන්න ..ඊට පස්සේ අිට නාඩගමිකාරයෝ 2 දෙන්න ..
      පස්සේ ාට කුරුල්ලෝ 2 ගැන හිතමු

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 27 วันที่ผ่านมา +14

    අයියෝ සරා 🤣🤣🤣මතක නම සරා තමයි ඉතින් සජියෝ 🤣🤣

  • @renukasandamali5287
    @renukasandamali5287 27 วันที่ผ่านมา +6

    පාර දිගේ kathawe hitapu godak aya meke inna nisa harima lassanai kathawa...ane mekata dushenit gatta nam harima lassana wei kathawa...

  • @kldinesh7992
    @kldinesh7992 24 วันที่ผ่านมา +2

    වැඩිපුරම ඉන්නෙ සහෝදරයට කෙළවන සහෝදරියො හැමතැනම

  • @priyankadilrukshi8498
    @priyankadilrukshi8498 วันที่ผ่านมา

    පාර දිගේ + නාඩම්කාරයෝ 💖 මේක සුපිරියක් වෙයී

  • @DiveHive
    @DiveHive 27 วันที่ผ่านมา +9

    Theme song එකේ lyrics වල ලස්සන බන්. මම දෙතුන් පාරක් ඇහුවා ඒකෙ තේරුම.

    • @user-bm5bs9cm5l
      @user-bm5bs9cm5l 26 วันที่ผ่านมา +1

      Lassana kathawak supiri rherumak thiyana arthawath budusaranai

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 27 วันที่ผ่านมา +20

    සුපිරි සෙට් එකහ්හ්හ් ❤️❤️❤️

  • @user-kk9gb7on1r
    @user-kk9gb7on1r 27 วันที่ผ่านมา +5

    මරු කතාව අනෙ හෙට වෙනකල් හදිස්සී😂

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 26 วันที่ผ่านมา +5

    මැදදි කන්නනම් එපා කතාව 😊,,හිරු එකේ යන ලස්සනම කතාව 😮

  • @WihagaChamathsiru
    @WihagaChamathsiru 26 วันที่ผ่านมา +13

    සජිත අයියා නිසා මන් වගේ කතාව බලන අය ඉන්නවද

  • @user-qu8dz2lk4h
    @user-qu8dz2lk4h 26 วันที่ผ่านมา +4

    පාර දිගේයි , නාඩගම්කාරයොයි එකට දාලා සුප් එකක් හදලා වගේ ජයප්‍රකාශ් 😊

  • @ThusewChandi
    @ThusewChandi 26 วันที่ผ่านมา

    අදත් ලස්සනයි බුදු සරණයි හැමෝටම ❤❤❤

  • @IsharaErandi-qq7mq
    @IsharaErandi-qq7mq 27 วันที่ผ่านมา +7

    Ape කඩුවෙල කොතලාවල පන්සල ❤❤❤🙏🙏🙏🙏

    • @lakmalikumari5843
      @lakmalikumari5843 27 วันที่ผ่านมา

      ඊයේම මට තේරුනා කොතලාවල පන්සල කියලා ❤❤

  • @kamaniwijethilaka-it2ls
    @kamaniwijethilaka-it2ls 26 วันที่ผ่านมา

    Para dige.... nadagam karayo delama ekata balanawa wage...harima ලස්සනයි me kathawath....ආදරණීය චරිත ගොඩාක් innawa wage

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +12

    ඒ comdination එකහ් ❤️🔥
    බන්ඩයි සරා ' යි

  • @subasiniarachchilage8226
    @subasiniarachchilage8226 26 วันที่ผ่านมา +1

    ලස්සනයි

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 27 วันที่ผ่านมา +12

    නාඩගම් කාරයෝ සෙට් එකම මේකේ ❤️❤️❤️

  • @malikadewathi3584
    @malikadewathi3584 27 วันที่ผ่านมา +2

    Sara mara wada karann ..kathawa lassanai .welada danviem wadi .❤❤❤sidu eka hien baba siyath ennawa .niyama set 1❤❤❤❤

  • @preddavlogssl_pradeep
    @preddavlogssl_pradeep 26 วันที่ผ่านมา +2

    හිතනවා.... ඒ වගේම පාර්ථනා කරනවා...මේ වගේ අද්යක්ෂක වරයෙකුටත් මා හසු වේවා කියලා 💪🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @nadeenadee6637
    @nadeenadee6637 26 วันที่ผ่านมา

    ලස්සනයි ගොඩාක් ❤❤

  • @disnadisna5303
    @disnadisna5303 27 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤

  • @ChithraChandi
    @ChithraChandi 26 วันที่ผ่านมา +1

    කතව පටන් ගත්ත දවසේ ඉදලා බලනවා ගොඩක් ලස්සනයි ❤❤❤❤❤🎉🎉🎉

  • @osmanosman2390
    @osmanosman2390 24 วันที่ผ่านมา +1

    මරු කතාවක් හිනාත් යනවා😂😂😂

  • @kapilagunathilake7564
    @kapilagunathilake7564 27 วันที่ผ่านมา +30

    මේ ඩ්‍රාමා එකත් පෙන්නන්න දෙන්න තිබ්බේ ස්වර්ණවාහිනියට. නාඩගම්කාරයෝ, පාර දිගේ, සල්ලි පොකුරු වගේ හිතට වදින හැම එකක්ම ගියේ ස්වර්ණවාහිනියේ. මේක හිරු එකේ යන එකනම්..... අනේ මන්දා.......

    • @lawanyajoseph5862
      @lawanyajoseph5862 27 วันที่ผ่านมา

      Salli pokuru drama aka karana kattiyge wadak me drama akth.

    • @isurishehani6994
      @isurishehani6994 26 วันที่ผ่านมา +3

      ඔව් හැබැයි හිරු එකේ කතා ඇදල ඇදල අවසානෙට කතාව එපා කරවල තමා නවත්තන්නෙ මේකටත් ඒ ටිකම කරයිද දන්නෑ

    • @asandun-dz8zd
      @asandun-dz8zd 25 วันที่ผ่านมา

      Ubalage gedarata hiru penne nadda.

    • @kapilagunathilake7564
      @kapilagunathilake7564 24 วันที่ผ่านมา

      @@asandun-dz8zd පේනවා... උඹ ඩොටේනේ.. 🤣🤣🤣

    • @sachinikamburapola-jz9zc
      @sachinikamburapola-jz9zc 7 วันที่ผ่านมา

      😂​@@asandun-dz8zd

  • @chacha8703
    @chacha8703 27 วันที่ผ่านมา

    ලස්සනයි 😊😊😊❤❤

  • @user-jp2ou1qj3u
    @user-jp2ou1qj3u 27 วันที่ผ่านมา +6

    Ammo aka mara lassana katavak meka mula idan balana aya me konata ko annako balanna😊😊❤❤❤

  • @nanisriywathi9498
    @nanisriywathi9498 27 วันที่ผ่านมา

    මරේ මරු

  • @managebuddika5933
    @managebuddika5933 27 วันที่ผ่านมา

    නියමයි

  • @dilandhanuka232
    @dilandhanuka232 26 วันที่ผ่านมา +4

    14:42 අක්කගේ බෝයි අක්කව අවුස්සනවා වගේ පොරගේ plan එක කපටිකමෙන් අක්කව අවුස්සලා එයාලට මේ business එක ගන්න වගේ

  • @vinola9245
    @vinola9245 25 วันที่ผ่านมา

    ලස්සනයි මෙ කතාව ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 26 วันที่ผ่านมา

    සුපිරි කතාව

  • @sudeshweerasingh7081
    @sudeshweerasingh7081 26 วันที่ผ่านมา

    සුපිරියක් ඈ❤😎

  • @hellowithsanjana99
    @hellowithsanjana99 26 วันที่ผ่านมา +1

    ලස්සන ඩ්‍රාමා එකක් 😍

  • @hashini--1098
    @hashini--1098 27 วันที่ผ่านมา +4

    ආන්‍යාත් ඉන්නවා❤️

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f 27 วันที่ผ่านมา +6

    රියල් පැතුම් රට ඉන්න ලන්කවේ අපි පොන් එකෙන් තමා ලන්කවේ කතා බලන්නේ😂

  • @user-mh6ql6gb3j
    @user-mh6ql6gb3j 27 วันที่ผ่านมา

    ඇත්තටම ලස්සන වැඩක්

  • @thiliniharshani8210
    @thiliniharshani8210 26 วันที่ผ่านมา

    සුපිරි

  • @nanisriywathi9498
    @nanisriywathi9498 27 วันที่ผ่านมา

    නියමයි කතාව දැන් නම්

  • @IrukaTv
    @IrukaTv 17 วันที่ผ่านมา

    මරු 💯👌😍 ජය වේවා 🙏🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +17

    හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ😮

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 26 วันที่ผ่านมา +2

    මේ කතාව සුපිරියක් කියන අය කෝ ගොඩ කාලෙකින් හිරැ එකේ හොද වැඩක් ❤🔥💫🗯️👍

  • @gayandarshana6182
    @gayandarshana6182 26 วันที่ผ่านมา +1

    Adath maru drama eka❤

  • @shaminishehala9044
    @shaminishehala9044 26 วันที่ผ่านมา

    මේකනම් නියමයි 😂😂😂

  • @dilandhanuka232
    @dilandhanuka232 26 วันที่ผ่านมา +6

    මම හිතුවේ මුලින් පෙන්නපු bmw i8 එක දිගටම තියෙයි කියලා.බලද්දි පලවෙනි කොටසේ විතරනේ තිබ්බේ 😕

    • @nilushaperera310
      @nilushaperera310 26 วันที่ผ่านมา

      ඉතිං ඒක හැප්පුනානේ

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 26 วันที่ผ่านมา +1

    අම්මෝ අපේ සරා

  • @kwdh4280
    @kwdh4280 27 วันที่ผ่านมา +1

    Katawa hodai digatama balanawa❤❤❤❤❤

  • @preddavlogssl_pradeep
    @preddavlogssl_pradeep 26 วันที่ผ่านมา

    ලගදීම...

  • @indikabandara7411
    @indikabandara7411 26 วันที่ผ่านมา

    Godak lassana drama ekak.mage asama eka.❤❤❤❤❤❤

  • @nuwandanushka3094
    @nuwandanushka3094 26 วันที่ผ่านมา

    සරා සහ සමරෙ 💓💓💓 ඒක වෙනම බ්‍රෑන්ඩ් එකක්

  • @ravinduyasintha
    @ravinduyasintha 26 วันที่ผ่านมา +5

    Sajith Anthony ඉන්නෙ මොකේද ⁣ඒක අනිවාරෙන් බලන සිරිතක් තියෙනව ❤❤ තවඅය සිටීද 🤔 අනිවාරන් දවස සජිත් අන්තෝනි මුණගැහෙන්න ඕන ❤

    • @dilinithusharika5975
      @dilinithusharika5975 26 วันที่ผ่านมา

      Metro heena kiyala akak tiyenawa math ake episode kihipayak baluwa.
      Loka akath hodae❤

  • @xr6hx1h
    @xr6hx1h 27 วันที่ผ่านมา +2

    අා❤ද❤රෙ❤යි හැමොටම❤❤❤❤

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 26 วันที่ผ่านมา

    නාඩගං කාරයො කතාව වගෙමයි. සුපිරියි😊😮😂❤

  • @YamunaKumari-rt2zk
    @YamunaKumari-rt2zk 26 วันที่ผ่านมา +1

    Lassanai kathawa

  • @harshikadarshani2388
    @harshikadarshani2388 26 วันที่ผ่านมา

    Much love❤❤
    ❤❤❤❤❤❤

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i 26 วันที่ผ่านมา

    මරු ඩබල තමයි 😂😂

  • @shanikasewwandi6724
    @shanikasewwandi6724 26 วันที่ผ่านมา +2

    ආසම දෙන්නෙක් ඉන්න නිසා කතාව මුල ඉදන්ම බලන්න හිතුනා ❤️🥰

  • @piankadived8774
    @piankadived8774 27 วันที่ผ่านมา

    ලස්සනයි කතාව බලමු යාලුවනේ❤❤❤❤❤❤❤

  • @sugandijayasinghe6926
    @sugandijayasinghe6926 27 วันที่ผ่านมา +6

    සුදු චූට්, ගීතිකා, කවඩියා, බංටි හිටියානම් සෝක්....

  • @user-xk6to3gj3h
    @user-xk6to3gj3h 12 วันที่ผ่านมา

    මේකත් වෙනම රහක් ❤❤❤

  • @dasunikaweesha
    @dasunikaweesha 27 วันที่ผ่านมา

    Supiri kathawa❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 27 วันที่ผ่านมา

    ම් super super ❤❤❤❤❤

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 26 วันที่ผ่านมา +2

    මාරම චරිත දෙක සරා බන්ඩා

  • @user-tt5zj3yi8y
    @user-tt5zj3yi8y 22 วันที่ผ่านมา

    මේක නියම කතාවක් වෙයි..

  • @user-om6ty4kx8n
    @user-om6ty4kx8n 27 วันที่ผ่านมา +7

    හුටා ඩයිවර්ගේ සපත්තු දෙක ගෙදර දාන් ගිහින් බොසා 😂 මරැ කියමන වැරදි වැඩක් කරහම මුදල්් ගත්තෝත් ආයි ආයි එම දේම කරන්න වෙනවා

  • @indranihemalatha8628
    @indranihemalatha8628 27 วันที่ผ่านมา

    Hmmmm lassanai adat❤❤❤

  • @susaraengineerssugathrathn4360
    @susaraengineerssugathrathn4360 20 วันที่ผ่านมา +1

    රෝස 🙂

  • @Kaushalya-jw7qf
    @Kaushalya-jw7qf 26 วันที่ผ่านมา +1

    Kathawa maru

  • @kushi784
    @kushi784 27 วันที่ผ่านมา +4

    ඇද්ද් අහා ගත්තා උපාසක අම්මා😂😂..

  • @renukasandamali5287
    @renukasandamali5287 27 วันที่ผ่านมา

    Aiyo maru kathawa

  • @sasu302
    @sasu302 26 วันที่ผ่านมา +2

    සජිතගේ ඔක්කොම රග්පෑම් එක වගේ සරා වගේ තමා

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 27 วันที่ผ่านมา +2

    pata kurullooooo❤❤❤❤❤😅😅😅😅😅😅😅

  • @ravindudilanjana1635
    @ravindudilanjana1635 26 วันที่ผ่านมา +1

    Meka hena athal oi😂🎉❤😅