Eka paarak hari skip karanne nethuwa balana ekama video eka hass and yash vlogs witharamai☺️ literally i am crying 🥹❤ this vlog is something very different 🫂❤
The most butifful coupal I have ever seen is waiting for a vediyo to be uploaded.no metter how much it is I am watching the sister,s smile while uploading a vediyo.my sister and brother are happy and in love.always love yash and hass ❤🥰
You guys are the key motivation for me to move to Australia with my partner 🥰 We are coming to Australia next year. Wishing you guys a wonderful Christmas and a happy new year 🎄🎊❤️ . Hope to meet you guys someday🥰…Much love from Nimesh and Buddhini💕🎉….
You guys always put a smile on my face... my little escape from the world is you both... love you loads and hope you guys will always love each other like this ❤
I've never seen a couple like u. I never believed in true love. But when I watch your videos, I feel that true love is there.. Like a miracle. U r very lucky to have met each other. Merry Christmas Yash and Hass🎉❤😍❄️
My fav couple Yash & hass ❤...You two are so cute & You are the most most Loving couple that I have ever seen🥰...A/L අස්සෙ stress release කරගන්න මරු🥺🔥...ඔයාල දෙන්න ඔහොම සතුටින් ඉද්දි නික්න්ම mood එක හරියනවා🩷...ඇයිද කියන්න දන්නෑ ඔයාලගෙ videos බලද්දි මගෙ dreams ඔක්කොම මට මතක් වෙනවා💥...thank you යශ් පැංචි & හසිත අයියා ❤🔥....
Yash akkita gifts hambenawa kiyanne apitath gifts labenawa wage thamai😘 mokada e yash panchige hinawa dakala yash panchige hinawa apita loku gift ekak😍 😘 love you so much yash and Hass😘♥️
So happy for our Hass & Yass Thank you for making my day fresh. I'm always excitedly looking forward to each upload because your content never fails to lift my mood.🥰 One of the highlights of this year has been getting to know all of you. I always find a little magic in your vlogs.😇 Thank you again and , Wish you a MERRY CHRISTMAS 🎄🎅🎄🎅🎄🎅🎄🎅🎄🎅🎄🎅🎄🎅
To my most wonderful couple,😘 I wish that you stay happy together,😍 I wish you lots of love in your life. You are truly lucky to have found each other. Congratulations!😘 Your love is far perfect than what is shown on romantic movies and books. May your love grow stronger each and every passing year. Love you both Yash & Hash❤❤❤
oyala denna oyala denna wenuwen කැපකිරීම් karaganna widiha aneee mm hari adareyi eekata akki and ayya. I feel like you are mine siblings 😘❤️❤️❤️🤗🤗🤗 lv u ever hasi mota and yash panchi akki
ඔයා හරිම වාසනාවන්‍තයි අක්කෙ.අද කාලේ ආදරේ කරන දෙන්නෙක්ට අනිත් කෙනාගෙ මූනට හිනාවක් ගෙන්න තරම් තේරුම් ගැනීමක් නැහැ.ඔයා ඒ අතින් ගොඩක් වාසනාවන්ත ගෑනු ලමේක්.හැමෝටම ලැබෙන්න ඕනෙ ඔයාලා දෙන්නා වගේ ආදරේ කරන ගෑනු ලමෙක් පිරිමි ලමෙක්.ඉතින් අක්කෙ අයියෙ ඔයාලගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම සුබ පතනවා.❤ my fv copul❤️💋🥰
Yash akki තමයි මම දැකපු cute ම girl... හසිමොටා තමයි මම දැකපු ආදරණීයම husband ...❤
හැමෝටම ලැබෙන්න ඕනේ hass වගේ husband කෙනෙක්..❤
😂😂😂😂😂😂😂😂
අපේ ආදරණීයන්ට අපි පොඩි හරි දෙයක් creative විදියට හදලා දුන්නොත් ලොකු දේවල් දෙනවාට වඩා ලොකු සතුටක් ලබන්න පුළුවන්....ඇත්තටම හස් ඒක මාර දෙයක්... I really appreciate it ❤යශ් පැන්චි oh my god මූණට එන හිනාවෙන්ම ඒක පෙවුනා..🥺 යශ් ඔයා හැම වීඩියෝ එකේම oh my god කියන්න තරම් හස් හොඳට බලාගන්නවා ඔයාව... ඒක දැක්කම මාර සතුටුයි🥺❤️අද වීඩියෝ එකේ ඔයාලා දෙන්නම සතුටින් ඉන්නවා දැකලා මටත් සතුටුයි ... ඒක මට ලැබුණු නත්තල් තෑග්ගක් වගේ☺️🩷....thank you so much yash & hass love you forever🥰💖
අනේ යශ්ගේ ඇස් සතුටට දිලිසෙනවා......... ආදරෙයි දෙන්නටම 😘😘😘
යශ්ගෙ voice එකයි හිනාවයි පිස්සුවක් 😩💕
Yash තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම girl...මේ වගේ යශ්ගේ හිත කියවන්න පුලුවන් hubby කෙනෙක් ඉන්න එක ...මේ gifts ටික දැකලා යශ් කොච්චර සතුටු උනාද...ඔයාල දෙන්නටම හැමදාම මේ වගේ හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ...love u both..❤❤❤❤
😂😂😂😂😂😂😂😂😂
අනේ..💛yash පැංචිට හම්බුන තෑගි🎁 දැකලා අපිටත් මාර සතුටුයි.හසි මොටා කියනවා වගේ පැංචියෙක්ම තමයි🤭😘බෝනික්කෙක් කතා කරනවා වගේ❤️මේ ආදරේ තව තවත් වැඩි වෙලා හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි🙏😘
හේතුවක් දන්නෑ ඔයාලා සතුටින් ඉද්දි මටත් හරි සතුටුයු අයියා & අක්කි.හැමදාම ඔයවගේ සතුටින්ම ඉන්න ❤
හස් අයියාට කලු පාට ලස්සනයි අනේ. යශ් පැංචියගේ සතුට හම්බේ..යශ් පැංචිට හම්බ උන බෑග් එක ලස්සනයි අනී. මම ආසයි ඒකට❤😍 ඔය දෙන්නා සතුටෙන් ඉද්දී අපිත් සතුටෙන්. මම හිතන්නේ කමෙන්ට්, ලයික්, සයිබර්, වැඩිම ඒ වගෙම හොද අදහස් විතරක් ලැබෙන්නේ ඔය දෙන්නට විතරයි අනේ. ආදරෙයි අනේ..😍💓
නත්තලට කියලා කිසිම දෙයක් නොලැබෙන මට යෂ් අක්කිගෙ සතුට දැකලා සතුටු හිතුනා ආදරෙයි ඔය දෙන්නටම ❤😊
Kagenwath labenakan inne ai, katahari gift deela sathutu wenna bari ai ganu ayata ?😂
අනේ දෙයියනේ, මටත් මේ වගේ තෑගි හම්බවුනා නම්........ යශ් පැංචිගේ wallet එක ගෙදර තිබ්බද ? ඔයාල දෙන්නා තමයි මගේ Christmas තෑග්ග. හැමදාමත් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි Yash අක්කටයි Hass අයියටයි. සතුටින් පරිස්සමින් ඉන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Gedara thibba😂🥰 isthuthi awhuwata, Adarei
අනේ අද තමයි පලවෙනි වතාවට reply එකක් ආවේ. හරිම සතුටුයි. Thank you Yash and Hass.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරයට තවත් නිර්වචන මොකටද🙂( Yash & Hass)😘
මගේ බව්වා මැණික මාව දාලා ගියා. මං ගොඩක් අවුලෙන් හිටියේ. ඔයාලාගේ vlog එක බලපු විනාඩි ගානට මගේ හිතට සැනසිල්ලක් දැනුනා .. ගොඩක් පිං අයියා & අක්කි ❤❤❤ ආදරෙයි
අනේ ඇයි මන් මෙච්චර ඔය දෙන්නට ආදරේ ❤ආසම කපල් එක..🎉අක්කිගෙයි අයියගෙයි වීඩියෝ බලද්දි සුරංගනා ලෝකෙක ජීවත් වෙනවා වගේ😊 ලෝකෙ සතුටින්ම ඉන්න දෙන්නා❤ මේ දවස්වල ඉන්නේ මාරම stress එකෙන්.exam එකට මාස පහයි.. ඉතින් ඒ වෙලාවට මන් ඔයාලගේ වීඩියෝ එකක් බලනවා❤ ඇත්තටම අපිව සතුටින් තියන එකට ගොඩක් පින්.. ආදරෙයි අක්කි ,අයියා 😊(reply කරන්න please😢)❤
Favorite couple❤ හැමදාම සතුටෙන් ඉන්න අයියයි අක්කායි🖤🖤
What a thoughtful, loving and caring husband Hasi mota😍 lucky girl Yash panchi
My favourite couple ❤️👩❤️👨Yash and Hass
යශ් අක්කි හරිම ලකී❤️😊
හැමදාම ඔය විදියටම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා
Merry christmas dennatama❤❤❤
Ane yash sathutu weddi ita wada sathutu wenawa hass so cute 😢❤
Yash panchi's smile 😍fav couple❤lv u both 🌸
අනේ ඔය දෙන්නගෙ සතුට දැක්කම මටත් මාර සතුටක් දැනෙන්නෙ.. අක්කී ඔයා හොදම ගුරුතුමියක්❤❤❤❤❤ආදරෙයි පැලෙන්න.. ❤❤❤අක්කි මං දැක්ක වීඩියෝ එකක් couple drawings.. මං කැමතියි ඔයාල ඒක try කරල බලනවනං... ☺️🤗💌🌷😘
දැන් Week එකකට 2 පාරක් නත්තල් වගේ තමා ඔය දෙන්නගෙ Vlogs දාන නිසා 🥺❤
MUCH LOVE YASH AND HASS ❤❤
🥹❤️
@@YashandHass 🙂❤
Eka paarak hari skip karanne nethuwa balana ekama video eka hass and yash vlogs witharamai☺️ literally i am crying 🥹❤ this vlog is something very different 🫂❤
seeing you two together is like watching a Disney movie IRL 🥺💗 You guys are too cuteeee 🥰
Anay🥹❤️
Oml I totes agree 😭🥺
Totally agree
There's a little magic in their vlogs
100% agree with u❤❤❤
And you two are the best
ඇලුත් කැමරා එකෙන් එහෙනම් video ටිකක් ඕනි හසි මොටා.....❤️යශෝදා අක්කට පට්ටම සතුටුයි වගේ දුන්න තැගි ටිකට..💖
අපිට නත්තල් නැති උනත් ඒ හැගීම එන්නෙ ඕගොල්ලො නිසා...😍😍😍😍 හිනාවෙලා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න... ආදරෙයි ♥️
මගේ Christmas Wish එක තමයි හැම girl කෙනෙක්ටම hass ayya වගේ boy කෙනෙකුයි හැම boy කෙනෙක්ටම yash akki වගේ girl කෙනෙකුයි හම්බෙන්න ඕනි 😚😊❤️❤️❤️❤️ ආදරෙයි අක්කි අයියා ❤️❤️❤️❤️
හැමදාම ආදරෙන් ඉන්න අයියා අක්කා අපිත් ඔයාලට ගොඩක් ආදරෙයී.......❤😙
තවත් කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න සැනසීමක් දෙන්න හැමෝමටම බෑ ඒකම ඇති ඔයාලට අපිට සතුටු වෙන්න.....❤️🩹
යශ් අක්කි ඔයානම් මාරම ලකී 🥺🥰 හස් අයියා ඔයා හරිම ආදරනීය කෙනෙක් 🥺🥰 ආදරෙයි දෙන්නටම ❤️
මම දැනට ජීවතේට දැකල තියෙන ලස්සනම,සතුටින්ම ඉන්න couple එක🥰 හැමදාම මේ වගේ ඉන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව🌟 ආදරෙයි අක්කිටයි අයියටයි දෙන්නටම❤ ( Reply කරොත් මම සතුටින් 🤗)
Adarei ❤️🫂
Aththa mai ammith meyalage video baladdi hamadama katha wenwa marama lucky couple ekak
ඒ ඇයි දන්නවා ද කොල්ලාගේ දෙමාපියන් හොදයි ඒකයී ඒ කෙල්ල සතුට්න් ඉන්නේ මේ හැටී...
දෙමාපියන් දරුවන්ගේ ඔළු කනවානම් කවදාවත් බෑ කපල් එකට සතුට්න් ඉන්න ,
@@stylishs.wdemapiyan labbak nmei ooiii😂😂😂 un lankawe nemeine inne ekai😂😂😂 me rate tiyana arthika tattwe ekka ganu hamadema pirimingen hambenakan mukuth nokara balan hitiyama satutin inna be thm 😂😂😂😂 antima parata oya oyage husband or boyfriend ta monda aran dunne balannko😂😂😂 etakota terei kaged waradda kiyl😂😂😂
අයිය christmas movie ටිකක් ඇහුව නෙ කලින් video එකක මෙ ටිකෙ බලපු ටිකක් තියෙ
Office Christmas Party (2016)
The Christmas Chronicles (2018)
Last Christmas (2019)
Klaus (2019)
බලලා කියන්න හොද නරක
අනික ගත්ත කැමරාව නියමයි ඇ ඔක මරු ❤
හැමදාමත් වගේ අදත් ඔයාලා දෙන්නා දිහා ආසාවෙන් බලන් හිටියා ❤️ ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි... මං දැක්ක ලස්සනම, නිහතමානීම couple එක ඔයාලා.... ආයෙත් ඉක්මනටම එන්න අපේ මූණට හිනාවකුත් අරන් 💝 ආදරෙයි අක්කි & අයියා💖❤️❤️❤️
දෙන ගිෆ්ට් වල අඩුපාඩු හොයන්නෙ නැතුව ඕනම දෙයක් සතුටින් බාරගන්නව යශ් පැන්චි ❤️❤️
Has වගේ husband කෙනෙක් ඉන්න හැම ගැහැනු ලමයෙක්ම වාසනාවන්තයි..
හැමදාම සතුටින් ඉන්න Yash & Hass
Love you ❤️❤️ ummmmmaa 🥺❤️
මම දැකපු ලස්සනම cuple eka හැමදාම සතුටින් ඉන්න merry xmas 🎉❤
හැමෝටම ලැබෙන්න ඕනේ hass වගේ husband කෙනෙක්..❤🥺 you’re so luckiest girl in the world yash😍👌
" බලන් හිටියේ මොනාද උනේ කියලා.. " merry christmas loving couple 🎉🎉🎉
ඔයාලා දෙන්නා තමා දැකපු ආතල්ම් අදරනියම කපල් එක්ව් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න 🥺😚❤🌍
merry christms guys & yash and hass🎄🎄
akki godak lasssana wela 👧👧
akkige nails walata red godak lassaanai💅💅
hass godak hoda husband kenek 👨👨
oyalage videos balana hamoma prarthana karanne oya wage awanka adarayek 👫👫 👩❤👨👩❤👨 👩❤💋👨👩❤💋👨
ehenam me naththala oba samata samaya pirunu naththalak wewa🥳🥳
අනේ යශ් පැංචිගේ හිනාව මාරම ලස්සනයි...හරිම කියුට් අනේහ් 🥺♥️ අක්කි ගොඩාක් සතුටින් අපේ හසී මොටා නිසා...😍 මම ආසාම කපල් එක හැමදාමත්...ඔයාලාගෙන් කමෙන්ට් එකකට ❤රිඇක්ට් එකක් එන හැම පාරටම මම screenshot කක ගහලා තියාගන්නවා...පට්ට සතුටුයි එහෙම රිඇක්ට් එකක් ඔයාලා දානකොටත්...🥺🥺 (ඇත්තටම මේකට reply කලොත් මගේ එක්සෑම් එකට ඔය දෙන්නා විශ් කලා වගේ...මට මාර සතුටු හිතෙයි සතුට වැඩිකමට heart attack එකක්වත් හැදෙයි...😂❤) love you ever guys...
After having a huge problem..watching this made me happy 🥺❤
Thanks guys ..Fav couple ever 😫❤
Such a loving husband.
Merry Christmas and very happy new year for both of you ♥️♥️♥️. Congrats on ur new adventures.
හරිම ලස්සනයි අනෙ, මන් දැකපු ලස්සනම කපල් එක ❤ හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න ඕන යශ් පැංචියි හසී මොටයි ❤🥺😘
අනේ අදත් ශෝක් අනේ විඩියෝ ඒක හැමදාම ඔයාලගේ විඩියෝස් හැමදාම ආදරෙන් බලනවා ❤❤❤ හැමදාම පරිස්සමින් ඉන්න අයියා සහ අක්කා ආදරෙයි දෙන්නටම ❤❤❤🥺🥺🥺🥺
The most butifful coupal I have ever seen is waiting for a vediyo to be uploaded.no metter how much it is I am watching the sister,s smile while uploading a vediyo.my sister and brother are happy and in love.always love yash and hass ❤🥰
Tbh you two teach so many things.🥰 You two deserve all the happiness in the world. Love you loads ❤❤
අනේ ආදරේ කියන දේ කොච්චර ලස්සනදා 🥺❤️ ඒ තරම් ආදරෙන් ආදරේ විදින හැටි දැක්කම මාර සතුටක් දැනෙන්නේ 🥺 අයියගේ ආදරේ ඇත්තටම මාරයී . අනේ මේ ආදරේට ඇස් වහක් වදින්න එපා කවදාවත්ම . මේ ලස්සන කුරුලූ ජෝඩුව පරිස්සම් කරන්න ජේසුනී ..... අයියටයී අක්කයටී සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා නත්තල ලබන්න තව දවසක් ඉතුරුව තියෙද්දිත් . පරිස්සමෙන් ඉන්නේ අයියා & අක්කා ජේසු පිහිටයී ❤️❤️🥺 ඒ වගෙම සතුටින් ඉන්න හැමදාමත් 🥺❤️❤️
🥹🙏❤️
U both are so perfect each other!!! great example for married couples ❤
Merry Christmas to all Of you !!! 🎁 🎉
කවදාවත්ම දැකල නැති උනත් video බලනකොට හොදට අදුරන පවුලෙ කෙනෙක් වගේ දැනෙන්නෙ මට විතරද? Love you both❤
Merry christmas and happy new year අක්කි අයියයි දෙන්නටම. ❤
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිසා දැන් හොය හොය කලින් වීඩියෝත් බලනවා ඔයාලා හරිම ආදරණීයයි 🩷🩷🩷
Aiya and Akki you two make me happy every day......................love you so much. You are the best couple🥺
MERRY CHRISTMAS & HAPPY NEW YEAR 🥳❤🧑🎄
Best couple ever... ane purse eka hambunada yash panchige...
Maind relaxing = Yash & Hass😌✨
අනේ යශ්ගෙ තියෙන සතුට❤හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න😘❤️
යශ්ගෙ හිනාව මාර ලස්සනයි❤
Thank you 🥹
Ane yash penchige hinawaaa🥺😘.. Oya hrima lassani yash penchiyoooo...Angel kenek eththmiiii😍🥰... Hasi mota thma mn dekpu bestma partner.. Ape Yash penchi godaaaakk Lucky 😘♥️... Hamdama adaren sathutin inna guys... Adareiii oylta... 🥰😘
You guys are the key motivation for me to move to Australia with my partner 🥰 We are coming to Australia next year. Wishing you guys a wonderful Christmas and a happy new year 🎄🎊❤️ . Hope to meet you guys someday🥰…Much love from Nimesh and Buddhini💕🎉….
මට මතකයි ගිය පාරත් අපි මේවගේම Video එකක් බැලුවා .. මේ අවුරුද්දට ඔයාලාගේ ජීවත් කොච්චර ලස්සන වෙලාද තව ආදරේ පිරිලද ❤❤ Marry කරාට පස්සේ වෙනසක් නොවී ආදරනීයව ඉන්න ඕනේ.. අක්කි ඔයා මාර luck තමුන්ගේ දේවල් වලට සපෝට් කරන ආදරණිය කෙනෙක් හම්බුන එකට .. හැමදාම සතුටින් ඉන්න *YH*😊❤
Love U ❤❤❤❤❤❤
Wow. මම ආසම couple එකක් . අනේ හැමදාම වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ . ආදරෙයි ❤
Ayya and Akki, I am going to buy an iPhone 13 tomorrow, tell me which color should i buy blue or white? 😭😭😭😭💕 I'm Confused
She is soo lucky 🥺❤️ Favorite couple ever✨merry Christmas 🎄 love you 😍
These two are the best example of pure love🥺💐💕
You guys always put a smile on my face... my little escape from the world is you both... love you loads and hope you guys will always love each other like this ❤
හැම කෙල්ලෙක්ටම හසි මොටා වගෙ ආදරයක් ලැබෙන්න ඕන ඒ වගෙම හැම කොල්ලෙක්ටම යෂ් පැංචි වගෙ හුරතලියක් ලැබෙන්න ඕන😍
I've never seen a couple like u. I never believed in true love. But when I watch your videos, I feel that true love is there.. Like a miracle. U r very lucky to have met each other. Merry Christmas Yash and Hass🎉❤😍❄️
Yash akki, oya Enna Enna lassana venawa, Hass aiya, oyamara vidiyata funny ❤❤❤😂 Love you too, Merry Christmas ❤❤❤
මම ආසම ජෝඩුවක්.තමන්ට කැමැති විදියට ජීවත් වෙන ලස්සන couple ekk ❤❤❤😊
ඔයා ගොඩක් වාසනාවන්තයි yash පැන්චි has වගේ husband කෙනෙක් ලබන්න ❤🥰ආදරෙයි දෙන්නටම
Yash 's reactions are super cool and soo genuine ❤🎉 Merry Christmas lovely couple!! ✨🌲
My fav couple Yash & hass ❤...You two are so cute & You are the most most Loving couple that I have ever seen🥰...A/L අස්සෙ stress release කරගන්න මරු🥺🔥...ඔයාල දෙන්න ඔහොම සතුටින් ඉද්දි නික්න්ම mood එක හරියනවා🩷...ඇයිද කියන්න දන්නෑ ඔයාලගෙ videos බලද්දි මගෙ dreams ඔක්කොම මට මතක් වෙනවා💥...thank you යශ් පැංචි & හසිත අයියා ❤🔥....
කවදා හරි දවසක ඔයාලව හම්බෙන්න හිතෙනවා. ඒ තරමට ඔයාලට Addict වෙලා ඔයාලා Australia නේද ඉන්නේ ..❤❤❤❤❤
❤akki surprise weddi math surprise wenw ewa baladdi 😮😮😮akki hina weddi matath sathutui
Yash panchi is so lucky to have a husband like you hasi mota ❤❤❤
මන් ආසම කපල් එක *yass and hass*.හැමදාමත් ඔයාලා දෙන්නට ආදරෙයි.
I wish for Christmas that I get a boyfriend like Hasitha ayya 😭❤️. Lysm guys 🥰
Cupiri ❤. Lagadima weird food combo ekakuth onee ❤❤. Adarei
Seeing these two happy made my next year already 🥺🙊♥️
Yash mulin hithuwe na ek advert ekk kiyl she was happy w the Christmas tree he made..they r so cuteee
I was so sad because of my friends but when I see you guys I feel so happy ❤🎉 Love you so much guys ❤❤
The best couple ever 🥺❤....
Yash panchita puluwannam oya use krana hari products and also skin care product s ganath dannako next video ekaka 🥺
A really sweet and loving vlog. Merry Christmas to both of you. ❤
Yash akkita gifts hambenawa kiyanne apitath gifts labenawa wage thamai😘 mokada e yash panchige hinawa dakala yash panchige hinawa apita loku gift ekak😍 😘 love you so much yash and Hass😘♥️
සරලව කිව්වොත් වචනයේ පරිසමාප්තියෙන්ම ඔයාලා දෙන්නා මොටිවේශන් එකක් ❤... සැබෑ ආදරනිය පිරිමියෙක්,පිරිමියෙක්,අවන්ක ගැහැනියක් 🥺💗💪..best of luck akka&ayya 💐💜
My favorite you tube channel❤...my favorite couple❤🥰....gold bless both of you🫶💗
So happy to see you guys 😍❤️ Lovely couple and my favorite couple 😘😘
U are the luckiest girl ever I saw....yash panchiii❤❤❤❤❤❤Merry Christmas ❤❤❤❤
So happy for our Hass & Yass
Thank you for making my day fresh.
I'm always excitedly looking forward to each upload because your content never fails to lift my mood.🥰
One of the highlights of this year has been getting to know all of you.
I always find a little magic in your vlogs.😇
Thank you again and ,
Wish you a MERRY CHRISTMAS
🎄🎅🎄🎅🎄🎅🎄🎅🎄🎅🎄🎅🎄🎅
Yass ge muune tyna sathuta. Hemadamat me vidiyata lassnata satutin adaren inna. Luv u guys ( waruna & ishi)
මේ නත්තල් කාලෙ හැමෝගෙම හීන ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤🌟( මට අක්කයි අයියයි reply කරොත් සතුටින් 😊
Adarei ❤
අනේ notification එකක් අද එයි කියලා උදේ ඉදන් බලාගෙන හිටියා. උදෙත් අයිය හදපු කෑම vlog එකයි තව මිස් උන vlog ටිකයි ඔක්කොම බලලා ඉවර කරා. හරිම සතුටක් දැනෙන්නෙ වැඩ කරලා ඉවර වෙලා ඔයාලව මෙහෙම බලන්න ලැබෙන එක. ජපන් වලත් දැන් හරිම බිසී. ඒ වැඩ එක්ක ඔයාලව දකිනකොට කියාගන්න බෑ. ඔයාලගෙ හිනාවල් එක්ක හරිම සතුටුයි. හැම දාම ඔයාලා මේ වගේ ආදරෙන් ඉන්න. ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි. 😘😘❤❤❤
lovely couple lucky yash to have has as life partner
wllt eka hambunada
අයියාගේ ට්කිරි මෝලේ තමයි මෝලේ අද අක්කාගේ සතුට ඇස් වලින් පෙනවා අනේ ආදරේයි ඔය දෙන්නාට ❤️ දෙන්නාට දෙන්නා තේරැන් අරන් පට්ටම ව්දිහට ජිවිතේ විදිනවා ඔයාලා පට්ට ඇ ආදරෙයි ❤
To my most wonderful couple,😘 I wish that you stay happy together,😍 I wish you lots of love in your life. You are truly lucky to have found each other. Congratulations!😘 Your love is far perfect than what is shown on romantic movies and books. May your love grow stronger each and every passing year. Love you both Yash & Hash❤❤❤
🥹❤️
@@YashandHass 😘❤
oyala denna oyala denna wenuwen කැපකිරීම් karaganna widiha aneee mm hari adareyi eekata akki and ayya. I feel like you are mine siblings 😘❤️❤️❤️🤗🤗🤗 lv u ever hasi mota and yash panchi akki
හැමෝටම සුභ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරනව 🎅🌟🎄🎊❤
Video එකක් දානකම් බලන් හිටියේ ❤❤
I love watching your videos when I’m stressed out ❤
Yashge hinawa.....loving couple ❤❤❤❤
Love you yash and hass ❤❤