Did We Get A Dog 😱 සිංහල vlog | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2023
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ if you haven't already joined the Fam ❤️
    Be sure to turn on notifications to be the first to watch our latest videos.
    Thank you so much for all of your love and support. We really love you guys and your support means a lot to us.
    👇 Last video:
    I PROPOSED - 17.12.2022
    🔗 • I PROPOSED - 17.12.2022
    ♡Follow us on Social Media♡
    • Facebook: / yashandhass
    • Instagram: hasitha_s?...
    • Instagram: yashodadesi...
    • Tik Tok : www.tiktok.com/@yashodadesilv...
    Opening Our Christmas Presents | සිංහල vlog | Yash and Hass
    🔗 • Opening Our Christmas ...
    Easy Christmas Cookie Recipe | Fudgy Crinkle Cookies - Cooking with Yash and Hass - Episode 8
    🔗 • Easy Christmas Cookie ...
    Buying Everything My Girlfriend Touches Challenge | සිංහල vlog
    🔗 • Buying Everything My G...
    #dog #goldenretriever #puppy
    -MUSIC AUTHOR:
    Joe Alfaraby ( / joealfaraby )
    -Investigations by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/

ความคิดเห็น • 1.8K

  • @YashandHass
    @YashandHass  ปีที่แล้ว +5928

    අපි බව්වෙක් ගන්නවට කැමතිනම් Video එකට Like එකක් දාගෙන යන්ඩෝ 💗🧸🐶

    • @sarani03navodya78
      @sarani03navodya78 ปีที่แล้ว +16

      Anee cute😘😘😘😘

    • @shenalidharmasena1420
      @shenalidharmasena1420 ปีที่แล้ว +30

      ගොඩාරියක් කැමති.... 😍❤️ පලවෙනි කමෙන්ට් එක මගෙන් ඔන්න 🤗

    • @thashi764
      @thashi764 ปีที่แล้ว +3

      Kemathi ❤️❤️❤️

    • @onlysidneet
      @onlysidneet ปีที่แล้ว +2

      ❤❤

    • @Woobin243
      @Woobin243 ปีที่แล้ว +4

      Hi my fav couple ❤️
      First comment 👀
      I want doggie too🐶😫

  • @mrs0220
    @mrs0220 ปีที่แล้ว +428

    හසිත අය්යා දවසක හොදම හොද තාත්‍තා කෙනෙක් වෙයි ❤️🥺

  • @amasha_nethmini_680
    @amasha_nethmini_680 ปีที่แล้ว +241

    අනේ දෙයියනේ බව්වෙක්ව මෙච්චර ආදරෙන් බලාගන්නවා නම්, අක්කිටයි අයියටයි බබෙක් ඉන්නකොට එයාව කොච්චර ශෝක් එකට බලාගනීද 🥺❤️ ආදරෙයි ඔයාලා දෙන්නාටම 🙊✨️❤️

  • @Enjoylyricssongs
    @Enjoylyricssongs ปีที่แล้ว +42

    Dileep somarathna my cricket coach🥺❤️

  • @madhavibandara6516
    @madhavibandara6516 ปีที่แล้ว +202

    අක්කා පව් අයියේ බලු පැටියෙක් අරන් දෙන්න 💛💛💛💛💛

  • @Yashoda535
    @Yashoda535 ปีที่แล้ว +50

    ආපහු අයිතිකාරයා ලගට යනකොට චූටි පැටියටත් අක්කිටයි අයියටයි වගේ පිස්සු හැදෙයි කියලා හිතෙන මම...😁🤭 so cute ...😌😚💓💓💓

  • @NethuRavi
    @NethuRavi ปีที่แล้ว +32

    අනේ ශෝයි සුංගිලි බූලියෙක් 🥺♥️♥️

  • @ruwanimadubashani5236
    @ruwanimadubashani5236 8 หลายเดือนก่อน +16

    එයා මාව රිද්දන හැම වෙලාවකම මං ඇස් දෙක පියාගෙන ඔය දෙන්නාගේ ආදරේ මතක් කරනවා.... මං මේ එක video එකකවත් දැක්කෙ නෑ අයියා අක්කිගේ හිත රිදෙන වචනයක්වත් කියනවා.අනේ අක්කි ඔයා ගොඩාක් වාසනාවන්තයි..❤හැමදාමත් ඔය විදිහට ආදරෙන්ම ඉන්න හසිමොටා& යශ්පැංචි❤🥺....

  • @achinialwis3647
    @achinialwis3647 ปีที่แล้ว +152

    බව්වා නම් මාර cute අනේ😍 ඔයාල දෙන්නා එක්ක ගොඩාක් සතුටින් ඉන්නේ එයා 🥰😍 ඔයාලත් ඉක්ම්නට බව්වෙක් ගාන්නකෝ..අපිට එතකොට එයාවත් vlogs වලින් බලන්න පුළුවන් නේ ❤🐶

  • @phoebed13
    @phoebed13 ปีที่แล้ว +108

    Next video likely "GUYZZ 😱😱 අපි බල්ලෙක් ඇත්තටම ගත්තා" 😂😂
    And I suggest to buy a dog cz lovely families deserve lovely buddies around 🥰🐕‍🦺❤️

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +53

    පොඩි බබෙකුයි බව්වෙකුයි හිටියොත් කොච්චර හොදට බලාගනීද ❤️😙

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +26

    ඔයාලා දෙන්න වගේ මේ රටේ හැම කෙනෙක්ටම ආදරය තේරුම් අරන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා ගොඩාක් ආදරෙයි😘♥

  • @dilaniranasinghe9200
    @dilaniranasinghe9200 ปีที่แล้ว +52

    වාව් එයා හරිම කියුට්😛😍❤️.ඔයාලාත් ගේන්න අනේ ශෝක් බල්ලෙක්😛😋😘.love you guyz so much😛😍

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k ปีที่แล้ว +541

    බලු පැටියටත් පිස්සු හැදෙයිද දන්නෙ නෑ ඔයාලා දෙන්නා එක්ක ඉදලා 😂😂😂😂😂😂😂😂😂 ආදරෙයි අක්කි & අයියා.....😘😘😘😘😘😘😘😘 ඉක්මන්ට තව videos ගේන්න.....😘😘😘😘😘

    • @Anu.00
      @Anu.00 ปีที่แล้ว +5

      Ow bn 😂😂

    • @kpopfantasyworld701
      @kpopfantasyworld701 ปีที่แล้ว +8

      හොඳ වෙලාවට බල්ලට පිස්සු බලු බෙහෙත විදල තියන්නේ 😁😁

    • @rishanimo5107
      @rishanimo5107 ปีที่แล้ว +2

      Cute anewww 😍

    • @imalshasewwandi1376
      @imalshasewwandi1376 ปีที่แล้ว +1

      @@kpopfantasyworld701 😂😂

    • @shanieditz7030
      @shanieditz7030 ปีที่แล้ว +1

      ඇත්ත තමා කතාව

  • @piyumihansika2485
    @piyumihansika2485 ปีที่แล้ว +16

    බව් පැටියත් පිස්සු හැදිලා යස් පැංචි වගේම හිනා වෙවී ඉදීවි 😁😍😘

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e ปีที่แล้ว +21

    අනේ ඒ බල්ලනම්
    හරිම ෂෝයි 🥺ඔයාලත් බව්වෙක් ගන්න ❤️🥺

  • @___-qk8vf
    @___-qk8vf ปีที่แล้ว +35

    මාත් ලගදි එක්කෙනෙක් ගෙනවා....🥺 එයාව තනි කරන්න බැරි එක තමා ලොකුම ප්‍රශ්නේ...ඔයදෙන්න හරිම ශෝක් එයාව බලගන්න ව්දිය 😍

  • @jeonmiyungaara2212
    @jeonmiyungaara2212 ปีที่แล้ว +188

    බව්වෙක් ගත්තහම ...හසිත අයියට තියෙන ආදරේ බෙදිල යයිද දන්නෑ 😅😂😂😚🖤

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 ปีที่แล้ว +20

    OMG such a fluffy ball he is 😘 Bring Ojo home once a week and do a video..will never get bored watching them 😀

  • @maneeshadevindi3817
    @maneeshadevindi3817 ปีที่แล้ว +7

    Anee ojo soo cute🥺❤️......බව්වෙක් ගමුත අයියේ🐶😶

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 ปีที่แล้ว +42

    අනේ ඔයාලාත් ගේන්නකො පැටියෙක්ව😍😍😍😘😘 අනේ එයා නම් උම්ම කොටයක් 😍 ශෝක්

  • @joanamalisha2007
    @joanamalisha2007 ปีที่แล้ว +10

    අනේ අයියේ බල්ලෙක් ගෙන්නකො 🥺❤️ එයා ශොක් . හැමදාම වගේ අදත් ඔයාලාගේ ව්ඩ්යො එක skip නොකර enjoy කලා 😌💕 මන් සාමාන්‍යයෙන් ව්ඩ්යො skip කර කර බලන්නේ මන් නේමේ සමහර අයත් එහෙම වෙන්නැති . එත් ඔය දෙන්නාගේ ව්ඩ්යො කවදාවත් skip කරන්නේ නැ . එච්චරට ඇබ්බැහි වෙලා 😁 මාත් දවසක melbourne එනවා අක්කිවයි අයියාවයි බලන්න . එක මගේ තවත් එක dream එකක් 🥺💕

  • @dulakshiprarthana7709
    @dulakshiprarthana7709 ปีที่แล้ว +7

    අක්කි ගොඩක් ආසයි වගේ බව්වෙක්ට 😁🥰 අයියා , අක්කිගෙ ඊලග birthday එකට බව්වෙක් gift කරන්න 😁

  • @Lilly2254
    @Lilly2254 ปีที่แล้ว +15

    Awwww adorable 😍😍 ඔයාලා ට් බව්වෙක් ගන්න එක හොඳයි Parenting පුරුදු වෙන්නත් එක්ක.. හැබැයි ලොකූ responsibility එකක් & ඔයාලගෙ නිදහස Limit වෙනවා.. ගන්නවා නම් size එකෙන් චුට්ටක් පොඩි brd එකකට යන්න..❤️❤️

  • @thisufernando
    @thisufernando ปีที่แล้ว +21

    අනේ එයාගේ ලස්සන සුදු කිරි බෝලයක් වගේ 🥺❤️🙈😘

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +14

    බවුවෙක් ගෙනාවොත් පවුල සම්පුර්ණයි 🥺❤️😂

  • @lyricsstore2511
    @lyricsstore2511 ปีที่แล้ว +8

    හස්ස් - අනේ මං ගාවට බුදියගන්නෑනේ. ඒ ටික තමා මරු 😂😂😂 15:27

  • @pamodajayaweera-_sl6106
    @pamodajayaweera-_sl6106 ปีที่แล้ว +11

    අනේ ඔව් අනේ.... බව්වෙක් ඉන්නකො ශෝක් ගෙදරක 🥺 හසිත අයියගෙ ඊළඟ surprise එක 😌✌

  • @sajanisewmini4743
    @sajanisewmini4743 ปีที่แล้ว +38

    My favourites එනකන් බලන් හිටියේ 🥺🥺❤️❤️😘😘

  • @biharanethmibandara4510
    @biharanethmibandara4510 ปีที่แล้ว +205

    You two need to get a dog for yourselves soonerrrrrr 😍

  • @samitharangana3508
    @samitharangana3508 ปีที่แล้ว +5

    ජේසු පිහිටයි ❤හැමදාම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න දෙන්නම❤❤❤❤

  • @dul1a
    @dul1a ปีที่แล้ว +18

    ගොඩක් බව්වො බිත්තිය කනවා අයියේ..ටික කාලයක් යද්දි නැති වෙලා යනවා ඒක 🤗❤️

  • @dananjisathsarani9460
    @dananjisathsarani9460 ปีที่แล้ว +9

    ඔන්න දැක්ක ගමන් බැලුවෝ ආදරෙයි දෙන්නටම බව්ව බබාට වැඩියෙන් ආදරෙයි💖🌝

  • @kavidunikaushalya3098
    @kavidunikaushalya3098 ปีที่แล้ว +104

    බව්වා:- පාඩුවෙ ඉන්න දීපියකෝ 😂😂😂

  • @HashiLakshani
    @HashiLakshani ปีที่แล้ว +9

    අනේ එක දවසට බව්වට දෙන වදේ😂♥ කියුට් අනේ... එයා අාස වෙයි ඉන්න ඔයාලත් එක්ක

  • @vithmisadewni7294
    @vithmisadewni7294 ปีที่แล้ว +4

    බව්වෙක් එක්ක ඉද්දී ඔයාලා දෙනා මරම ස්අම්පූර්නයි වගේ අනේ. මොකක්ද ඒක කියලා හිතා ගන බෑ 🥺❤
    යශ් අක්කිට බව්වෙක් අරන් දෙන්න 😒😌

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 ปีที่แล้ว +22

    අනේ අයියේ බව්වෙක් ගන්නකෝ ❤️❤️😍😍

  • @u.g.sachinithamodya1802
    @u.g.sachinithamodya1802 ปีที่แล้ว +35

    අනේ ශෝයි එයා.... මට හිතුන දේත් කියන්නම් අයිය ශෝයි එකට චූටි බබියෙකුත් බලාගනී 😍🥰

  • @pipitara613
    @pipitara613 ปีที่แล้ว +12

    ONE DAY YOU TWO ARE GOING TO BE THE BEST PARENTS EVER FOR YOUR OWN LOVELY BABY 💜️🙊

  • @nilushasandamali46
    @nilushasandamali46 ปีที่แล้ว +2

    අනේ එයා ශෝයි අනේ 😍😍😍🥰🥰 ආදරේ හිතෙනවා ගොඩක් ... ❤❤❤❤

  • @CHATHU_Hitz
    @CHATHU_Hitz ปีที่แล้ว +8

    අනේ අම්මෝ විඩියෝ එකක් එනකන් පිස්සුවෙන් වගේ බලාගෙන හිටියේ😣😣අනේ ඒ බව්වා ශෝයි🥺

  • @menushigamage6276
    @menushigamage6276 ปีที่แล้ว +62

    Volg එකක් එනකම් ආසාවෙන් බලන් හිටියෙ අනේ 😍. බව්වා නම් cute 🐶. ආයෙත් ඉක්මනින්ම එන්න අක්කි & අයියා. ආදරෙයි ගොඩාරියක් 🥺♥️😘

  • @nethunawodya448
    @nethunawodya448 ปีที่แล้ว +2

    අනේ ඉතිම් මෙයාලා දෙන්නා බබාලා වගේ අප්පා හරිම හුරතල් අයියයි අක්කි 🤩❤️❤️ බව්වා අනේ හරිම ශෝයි 🤩❤️❤️❤️

  • @ishuu545
    @ishuu545 ปีที่แล้ว +4

    ශෝක් අනේ,ඕජෝ.අක්කිටත් ඒම බවුවෙක් ගෙනත් දෙන්ඩෝ...😍😍ඕජෝටත් යද්දී දුක හිතිලා😢

  • @Bhagi_400
    @Bhagi_400 ปีที่แล้ว +18

    අලුත් video එකක් දානකම් ආසාවෙන් බලන් හිටියේ♥️♥️ . ඔයාලා දෙන්නගේ videos බැලුවම අපි මොන mood එකක හිටියත් සතුටක් ඇති වෙනවා🥰🥰 .

  • @mashisiroy9158
    @mashisiroy9158 ปีที่แล้ว +18

    හරිම හුරතල් බලු පැටියෙක් 🐶❤🥰 ඔයාලා දෙනත් එයාට හරිම ආදරෙයි ❤ 😍,එයා වගේ චුටි බව් පැටියෙක් ගෙන්න😍💖😘😘

  • @dinuu78956
    @dinuu78956 ปีที่แล้ว +3

    Cute පැටියෙක්. අනෙ ඔයාලා දෙන්නගෙ මූනූ දෙක දැක්කම ප්‍රශ්න අමතක වෙනවා. ආදරේයි 😘❤

  • @sanduninimesha2728
    @sanduninimesha2728 ปีที่แล้ว +9

    මේ පිස්සු ඩබල එක්ක ඉදල මටත් පිස්සු හැදෙයිද කියල හිතන බවුවා...🐶😂 අනේ අක්කි ඒ වගේ බවුවෙක් ගන්නකෝ.. 🐶💕 ඔයාල හරි ආදරෙන් බලාගන්නව නෙ... 😍මට නම් හරි ආස හිතුන..සතුටින් ඉන්න දෙන්නම පරිස්සමට..😘

  • @Malki_hirushika
    @Malki_hirushika ปีที่แล้ว +223

    Ojo එයා හරීම cute පැට්ටෙක්නේ. 💓 ඔයාලා දෙන්නත් ගේන්න පොඩි බව්වෙක්. ලස්සනයි අද වීඩියෝ එක ඉක්මනින් ඉවර උනාවගෙ විනාඩි 16 ගියා නිකම් තප්පර 16ක් වගේ 💓

    • @realme1437
      @realme1437 ปีที่แล้ว +5

      Ow anee golden retrievers la gdk friendly + soo cute💖💖💖

    • @YashandHass
      @YashandHass  ปีที่แล้ว +8

      ❤️

  • @user-yt8nx1dg9c
    @user-yt8nx1dg9c 5 หลายเดือนก่อน +3

    Aneeeee සෝයි බල්ලා❤

  • @user-cv2qc5dq6j
    @user-cv2qc5dq6j ปีที่แล้ว

    අනේ ශෝයි.ඔයාලත් ගන්නකො මැනික.😍😍😍😍සතුටින් ඉන්න හැමදාම ආදරෙයි 😘😘😘

  • @lakmaliperera7547
    @lakmaliperera7547 ปีที่แล้ว +10

    බව්වත් ගොඩාක් lucky 😍oyala lagata enna labuna ekata......සතුටින් ඉන්න හැමදාම ඔය වගේ දෙන්නම ♥️🤗

  • @sewmidithendri6911
    @sewmidithendri6911 ปีที่แล้ว +10

    Aww he is so cute😩definitely you should get one❤️

  • @liudmilamortier4847
    @liudmilamortier4847 ปีที่แล้ว +1

    U should definitely get a dog... omg..... the way they care for you and share their love with you..... amazing....I just can't live without my cocker

  • @nirashaguruge8582
    @nirashaguruge8582 ปีที่แล้ว +4

    You two babysit the dog really good. That would be a good sign of being really caring parents one day. What ever the things you are doing, doing naturally. That’s why I like the most. Cheers 👍🏻

  • @PubusDiaries
    @PubusDiaries ปีที่แล้ว +6

    අනේ හරිම cute එයා🤗😍❤️ අක්කියි අයියයි බව්වෙක් ගෙනාවොත් එයත් ගොඩක් lucky වෙයි ඔයාලත් එක්ක ආදරෙන් ඉන්න පුලුවන් නිසා🥰

  • @arvi7467
    @arvi7467 ปีที่แล้ว +9

    ශෝක් අනේ 🥺 ඔයාලත් ගමු බව්වෙක් එ වගේ 😘🥺

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +2

    හරිම Cute 🥰 ඔයාලගෙ සතුට බල්ලත් එක්ක ඉද්දි 😍🥺❤️ Skip නොකර බලන එකම channel එක... ආදරෙයි දෙන්නටම❤️🥰

  • @chathubbh
    @chathubbh ปีที่แล้ว +2

    පන්ති ගිහිම් ආපු ගමන් බැලුවා ❤️ ලස්සනයි අයියා අක්කා 😍❤️

  • @Drzzy963
    @Drzzy963 ปีที่แล้ว +3

    Good life and happy life දෙන්නටම

  • @onalihenricus1227
    @onalihenricus1227 ปีที่แล้ว +8

    Ane aiya and akki please get a doggy.It will be an awesome chapter for you two....

  • @tharushihansamali5471
    @tharushihansamali5471 ปีที่แล้ว +2

    video එකක් දානකම් බලන් හිටියේ 🥺❤️‍🩹

  • @dinendrajayawardane1280
    @dinendrajayawardane1280 ปีที่แล้ว +3

    Little angles are come to us with four paws and wet nose 😩❤️

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k ปีที่แล้ว +6

    Video එකක් ගේනකන් මග බලාගෙන මේ දැනුත් පරණ වීඩියෝ ටික බලනගමන් හිටියේ..........😘😘😘😘😘😘😘😘😘

  • @nirosharathnapala3690
    @nirosharathnapala3690 ปีที่แล้ว +26

    It's so cute !!!!
    I love you guys sooooooo muchh!
    I watch you guys every day!!
    From Sri Lanka 🇱🇰!!
    Lots of love ❤️

  • @diluchya9230
    @diluchya9230 ปีที่แล้ว +1

    Ojo හරිම cute අනේ..hass අයියේ yash අක්කටත් බව්වෙක් අරන් දෙන්නකෝ ❤️❤️❤️

  • @mishelaarya2431
    @mishelaarya2431 ปีที่แล้ว

    බව්වා වෙනුවෙන් දාපු subtitles ටික මරු හසි අයියා &යශ් අක්කි❤️

  • @hareshagunawardhana2085
    @hareshagunawardhana2085 ปีที่แล้ว +15

    අනේ ශෝක් එයා 😍🥺

  • @rashmipraboda4144
    @rashmipraboda4144 ปีที่แล้ว +7

    බව්වා නම් ශෝයි 😍😍 අනේ ඔයාලා දෙන්නාත් බව්වෙක් ගන්නකෝ❤️❤️

  • @mineforevery9016
    @mineforevery9016 ปีที่แล้ว +1

    Ojo වගේ ballek ගන්න එය හරිම cute. අනේ lassanai yash and hash😂😂😂😂😂😂😄😄😄😄🎊🎊🎊

  • @madhikajayathilaka88
    @madhikajayathilaka88 ปีที่แล้ว +18

    Baby කෙනෙක් ආවම කොහොම හැසිරෙයිද දෙන්නා😍😍😍 පිස්සු නටයි බබාව උස්සගෙන.අනේ ශෝයි අප්පා.පිස්සු කෝලම් දෙකක් 😍❤😘😘😘😘😘😘😘😘😘😘

  • @sewwandiliyanage1807
    @sewwandiliyanage1807 ปีที่แล้ว +18

    My favorite couple 🥰 Much love you both💖💖

  • @selshiegirl9306
    @selshiegirl9306 ปีที่แล้ว +4

    Guys!! For real OJO is matching to both of you! එයත් ඔය දෙන්නා වගේම cute guys💜️❤️. @Hass aiya, pls yash akkita බව්වෙක් aran denna!!🌸💕💜️💥💛💫

  • @isharamunasinghe
    @isharamunasinghe ปีที่แล้ว

    Aneee so cute eya❤️😘 allala blnn asa hithuna shoi anee❤️

  • @banujiperera
    @banujiperera ปีที่แล้ว +3

    Aaawwwww love that baby doggie ❤️

  • @esanduweerasinghe733
    @esanduweerasinghe733 ปีที่แล้ว +5

    හැමදාම වගේ අදත් මරු හැමදාම ඔයාලාත් එකක් ඉන්නවා ❤️❤️😈😈 love

  • @RRGpartydog2007
    @RRGpartydog2007 ปีที่แล้ว +11

    Very cute joe really worked hard for the dog parenting love you guys.🤣🐕

  • @missdonut2163
    @missdonut2163 ปีที่แล้ว +2

    ojoooooooo sooooo cutee😍 vlog is so loving and alsoooooooo funny anehhh🥰😂🤣

  • @ameeshaimalsha9987
    @ameeshaimalsha9987 ปีที่แล้ว +2

    oh...he is soo cool ❤️

  • @dewmi4381
    @dewmi4381 ปีที่แล้ว +4

    Love your vids so much akki n aiya♥️✨ watching them as soon as I get the notification 😩♥️

  • @harshanimadumali6775
    @harshanimadumali6775 ปีที่แล้ว +4

    👌අනේ එයා.🐶😘😘 හරිම cute❤❤❤❤අයියේ අක්කිටත් බව්වෙක් ගෙනත් දෙන්න.ආදරෙයි 😘❤අයියා & අක්කි❤තව විඩියෝ එකක් ඉක්මනින් ම ඔනී.පරිස්සමෙන් ඉන්න.👋👋

  • @Triple_SSS0123
    @Triple_SSS0123 ปีที่แล้ว +1

    Love your videos Yash and hass❤
    මන් දැකපු ලස්සනම couple❤💯

  • @chalithkumarapperuma954
    @chalithkumarapperuma954 ปีที่แล้ว +9

    හසියා අය්යේ, ඔන්න ඔහේ අක්කා ඉල්ලන එකේ බව්වෙක් අරන් දෙන්න ❤ (එතකොට කන්කරච්චලේ ඉවරයි නේ 😂) Love you bothh 🫶🏻

  • @Induminikavindya
    @Induminikavindya ปีที่แล้ว +4

    හයියෝ වීඩියෝ එකක් එනකන් බලන ඉඳපු තරමක් 🤦❤️❤️

  • @shehaninawoddiya413
    @shehaninawoddiya413 ปีที่แล้ว +6

    විඩියො එකක් දානකන් බලන් හිටියේ....💫🙂♥
    පිස්සුවක් අනේ දැන් විඩියො බලන එක ♥🙂😍
    බවුවා ලස්සනයි ...🐶

  • @thamararanasinge7933
    @thamararanasinge7933 ปีที่แล้ว +5

    ගෝල්ඩන් බව්වෙක් අක්කට අරන් දීපිය හසි අයියේ..🙈❤️👐අපිටත් එයාව බලන්න පුලුවන්නෙ එතකොට vlogs වලින්.🥺👐

  • @nethragunawardena7663
    @nethragunawardena7663 ปีที่แล้ว +1

    අනේ video එක තව වෙලා තිබ්බනම්... අද ඉක්මනින් ඉවර උනා. 🥺 Cute පැටියෙක් අනේ ojo... ඉක්මනට බව්වෙක් ගන්නකෝ... 💖😘

  • @madhunidilanka5627
    @madhunidilanka5627 ปีที่แล้ว +3

    Ane shoi ane eya 🥺❤ ඉතින් වෙනදා වගේම ඔයාලා දෙන්නත් ලස්සනයි වීඩියෝ එකත් මරු ඩබල.😌✨️

  • @imashakumuduni6184
    @imashakumuduni6184 ปีที่แล้ว +3

    හම්නෙ ලස්සනයි අක්කි ඒ බලු පැටියා 😘🥰❤️

  • @ddivyanjali8593
    @ddivyanjali8593 ปีที่แล้ว +1

    Aneee aiyaa get akki a doggooo
    ❤❤❤ shed b soo haffyyy 😍🥰🥰

  • @Captain_Rap
    @Captain_Rap ปีที่แล้ว +2

    This Will Be Trendinggg 😍

  • @__thar.u.__
    @__thar.u.__ ปีที่แล้ว +9

    Woooooooow my favorite couple 😩❤️

  • @dissanayakenandani5301
    @dissanayakenandani5301 ปีที่แล้ว +5

    Hi akki and aiya💜💜
    I wish your all the best for your future 😍😍

  • @Floot_ThAkShI
    @Floot_ThAkShI ปีที่แล้ว

    Aneeeew eya shoooiiii 😍😍😍
    Ane aiye akkta balu patiyek arn dennaaaaa 🥰❤️🥺

  • @HeshanNavinga90
    @HeshanNavinga90 ปีที่แล้ว +8

    කුක්කා ශෝයි අනේ..😍 මන් නම් කියන්නෙ බව්වෙක් ගමු කියලා...🐕❤️ love story එක ගෙනාවෙ නැ දෙන්නම තාම......🤔 අද video එක පොඩි එකක් වගෙ🎥 ඉක්මන්ට ඉවර උනානේ දවස් ගානක් බලන් හිටියා එකක් එනකම්..

  • @maneesilva5839
    @maneesilva5839 ปีที่แล้ว +4

    He is so cute😩❤.You guys should adopt one soon🤗❤

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว +6

    අනේ ශෝයි අනේ ... මටත් ඕනේ 😓.. ❤️❤️

  • @uvinithilakarathne8173
    @uvinithilakarathne8173 ปีที่แล้ว +1

    Aneww it`s sooooo cuteee... 🥰🐕Of course u guys should get a puppyyy 🤗💕

  • @miss.prettyyy
    @miss.prettyyy ปีที่แล้ว

    🥺🥺❤️❤️aneeehh harima lassana vlog ekak

  • @madhavibandara6516
    @madhavibandara6516 ปีที่แล้ว +6

    1 st කමන්ට් එක මගෙන් ද?
    💛💛 අක්කට අයියා ව බලාගන්න වා අමතරම බව්ව පැටියෙක් බලගන්න වෙලා .කොල්ලායි බල්ලයි මරු එක ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass