Trying Natto For The FIRST Time | Grocery Shopping For a Week | සිංහල vlog | Yash And Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2023
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
    Subscribe to Hasitha Gaming Channel - @GamingHassa
    🔗 / @gaminghassa
    Be sure to turn on notifications to be the first to watch our latest videos.
    Try My Sister's Sweet Treats
    • Facebook: / sugarbyru
    • Instagram: sugarbyru?igshi...
    👇 Last video:
    A Whole Day of SURPRISES for his birthday *EMOTIONAL*| සිංහල vlog | Yash and Hass
    🔗 • A Whole Day of SURPRIS...
    A Whole Day of SURPRISES for his birthday *EMOTIONAL*| සිංහල vlog | Yash and Hass
    • A Whole Day of SURPRIS...
    ♡Follow us on Social Media♡
    Facebook: / yashandhass
    Instagram: hasitha_s?...
    Instagram: yashodadesi...
    Tik Tok : www.tiktok.com/@yashodadesilv...
    CONTACT US ON
    📧 yashandhass@gmail.com
    Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
    🔗 • Q&A | Answering your q...
    Eating worlds spiciest food for 24 hours | Prank | සිංහල vlog | Yash and Hass
    🔗 • Eating WORLDS SPICIEST...
    Letting The Person In Front Of Us Decide What We Eat For 24 Hours | Challange | සිංහල vlog
    🔗 • Letting The Person In ...
    Buying Everything My Boyfriend Touches for 24 hours | සිංහල vlog
    🔗 • Buying Everything My B...
    #Eating #Natto #Firsttime

ความคิดเห็น • 2K

  • @kaylashine
    @kaylashine ปีที่แล้ว +955

    "උඩට ආවෙ නැති වුනාට බඩ ඇතුලෙ වමනෙ යනවා" 😂❤️ I felt it 😂🤣❤️

  • @Kanchana002
    @Kanchana002 ปีที่แล้ว +142

    අයියෝ අයියා...😂😂 මරු කතාව .. "උඩට ආවෙ නැති උනාට බඩ ඇතුලෙ වමනෙ යනවා"😂💔....
    ලස්සනයි දෙන්නම.. හැමදාම සතුටින් ඉන්න..😍❤

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 ปีที่แล้ว +95

    අනේ කොච්චර අප්පිරිය උනත් යශ්ගේ හිත රිදෙන නිසා bean එක කන්න ගියානේ හස් 🌻 so loving couple 💚

  • @thizh__
    @thizh__ ปีที่แล้ว +166

    "There're people in this world who don't have food to eat"
    Hasitha's mind: "ඉතින් කාපන්කෝ මටම කවන්නේ " 😂❤

  • @mythspanda
    @mythspanda ปีที่แล้ว +160

    අනේ මෙන්න ඇවිල්ලා 😍😍😍 ඔය දෙන්නවත් දැක්කත් බඩ පිරෙනවා අනෙව් 😏😂💗

  • @madhavibandara6516
    @madhavibandara6516 ปีที่แล้ว +238

    1M අපි කොහොම හරි ගහමු ❤

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +32

    09:23 I felt it 😂❤️ අයියගෙ Face එකහ් …
    Much love sweetest couple 💝~

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +7

    අනේ ඔයාලා දෙන්නා නම් හරිම ෂෝයි.මාර ජොලියෙ ජීවත් වෙන්නෙ.හිනාවෙවී ආසාවෙන් බැලුවෙ අදත්.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍

  • @avishkamadushani5755
    @avishkamadushani5755 ปีที่แล้ว +195

    තනියම හිනවෙලා ගෙදරින් අහනවා පිස්සුද කියලා.හිනාව නතර කරගන්න විදිහක් නැහැ 🤣🤣අම්මෝ එක

  • @nethminawanjani603
    @nethminawanjani603 ปีที่แล้ว +20

    කියන්න වචන නැ ඔය දෙන්නා ගැන ගොඩක් ආදරෙයි ඔය දෙන්නට.ඔය දෙන්නගේ ආදරේ නම් ඇත්තමයි හරි ශෝයි අනේ..හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න ඔය වගෙ 🥺

  • @bodhijayasuriya
    @bodhijayasuriya ปีที่แล้ว +23

    තවත් funny vlog එකක්.. 😂❤අර face එකට දාන effect එක නම් දැක්ක ගමන් හිනා යනවා 🤣🤣🤣🤣 ඒක ගැලපෙනවා 😂 luv u both ❤❤

  • @namshinwen4211
    @namshinwen4211 ปีที่แล้ว +8

    Congratulations akki and aiyah ..you guys really deserve it ❤💫

  • @menushimadurapperuma2042
    @menushimadurapperuma2042 ปีที่แล้ว +43

    ලංකාවට ආපු කාලෙක අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕන.. My forever Favorite ❤❤❤

  • @sanjanaperera02
    @sanjanaperera02 ปีที่แล้ว +28

    අහිංසකකම නිසානෙ මේ සේරම නේද අයියේ😭😂 Adareyyyy dennatama!!!🌝❤️

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka ปีที่แล้ว +6

    TH-cam channels කොච්චර තිබුණත් ආසාවෙන්ම බලන එකම channel eka😍😍😍 Love you both aiya & akka😘😘😘 ඔය දෙන්න නම් ඇබ්බැහිවෙන සුළුයි🤩🤩🤩🤭🤭

  • @nimalkarunarathna2318
    @nimalkarunarathna2318 ปีที่แล้ว

    Oyala denna harima hodai....🎉🎉 hasimota & yasspanchi හැමදාම සතුටින් ඉන්න.🤗🤗

  • @nishanishashikala1264
    @nishanishashikala1264 ปีที่แล้ว +31

    ඔයාලා දෙන්නා එකනක් මග බලාගෙන හිටියෙ අක්කි ...ඔයලා දෙන්නනම් හරිම ශෝයි අනේ ...soooo cute ...my favorite couple .. ආදරෙයි දෙන්නටම බුදු සරනයි ..හැමදාම සතුටින් ඉන්න අක්කෙ අය්යෙ ...ආයෙමත් ආදරෙයි දෙන්නටම ගොඩක් ❤️😍😍😍😍😍😍

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon7801 ปีที่แล้ว +38

    My Favourite couple ❤
    යශ් පැංචි & හසි මොටා Love you Guys 😘💝

  • @madumadaweekurundenigamage5053
    @madumadaweekurundenigamage5053 ปีที่แล้ว +1

    Maru maruu ada video ekath 💗✌ love you both yash & hass💜💜💜💜💜💜

  • @sajananathashi3162
    @sajananathashi3162 4 หลายเดือนก่อน +6

    අනේ මන් හසි මොටාටයි යශ් පැංචිටයි ගොඩාක් ගොඩාක් ආදරෙයි. ඔයාලා හරිම funny. ඔයාලට මේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😇😇💖💖💖💖😍😍

  • @anjalisadunika9410
    @anjalisadunika9410 ปีที่แล้ว +46

    ඇස් වහක් නම් වදින්න එපා ඔය දෙන්නාට😘 love you 💗❤️

  • @sltfsweety6378
    @sltfsweety6378 ปีที่แล้ว +16

    Fv couple ❤😊
    යශ් පැංචි 💕 හසි මොටා 💕
    Gd bless u guys ❤

  • @kaveeshafernando106
    @kaveeshafernando106 ปีที่แล้ว

    🎉🎉 congregation guys ❤ hemadama sathutin adaren inna❤❤ Love you both of you ❤❤

  • @upekshachamali2915
    @upekshachamali2915 ปีที่แล้ว

    Highly enjoyed, bless you both!🥰💐

  • @kusharagimhani8353
    @kusharagimhani8353 ปีที่แล้ว +20

    My Favourite couple ♥️
    යශ් පැoචි❤😗 හසී මොටා♥️😗

  • @Jk_723
    @Jk_723 ปีที่แล้ว +15

    අනේ කලින් වගේ හැමසතියෙම video දාන්නකෝ පරක්කු වෙන්නෙ නැතුව.... video එකක් එනකන් මග බලන් ඉන්නේ , 🥺
    ආදරෙයි දෙන්නටම .... ❤️🥺

  • @pushpikarathnayaka44
    @pushpikarathnayaka44 ปีที่แล้ว

    Video ek blddi iwrewenawa wath hoygnna ba ane..🥺❤️ hrim shook oyl dennanm...love u aiya & akki..😘❤️

  • @happywithbeautyartcookeryt3535
    @happywithbeautyartcookeryt3535 ปีที่แล้ว +9

    So funny couple 🙈❤ Stay safe... love you both akki and aiya 🥰

  • @Nawabandara
    @Nawabandara ปีที่แล้ว +18

    මුන්ට පිස්සු 😂😂 අනේ ගොඩක් ආසයි දෙන්නටම. Video එක upload කරා කියලා notification ආපු ගමන් දුවන් ඇවිත් බලනවා ❤❤ ඇබ්බැහියක් දැන්නම් ❤❤

  • @vithmisadewni7294
    @vithmisadewni7294 ปีที่แล้ว +15

    අනිත් අයගේ videos skip කර කර බලද්දී, ඇයි ඔයාලගේ ඒව විතරක් එක දිගටම බලන් ඉන්නේ කියලා කල්පනා කරන මම 🥺😂❤
    Love you yash and hass ❤🥺
    ඔයාලට දැන්නම් addict වෙලා😌❤

  • @daniduvlogs2979
    @daniduvlogs2979 ปีที่แล้ว

    මාර ලස්සනයි අයියයි අක්කයි.... හැමදාම බලන් ඉන්නවා වීඩියෝ එකක් එනකන් 💖

  • @thashmisilva6903
    @thashmisilva6903 ปีที่แล้ว +5

    Watched it without skipping any and tbh I must say you guys are very loving and caring to each other also the best and the funniest couple I’ve ever seen n here . Good luck guys and can’t wait for more content 😍♥️. Love from states 🇺🇸

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 ปีที่แล้ว +19

    අනා 😍 අදත් හිනා වුණා හොදටම 😂 ... හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා .. ආදරෙයි අපි ❤❤❤

  • @shakyaalwis
    @shakyaalwis ปีที่แล้ว +48

    ආදරේ හින්දම හිත කඩාගෙන වැටිලා ඉන්න කොට ඔය දෙන්නගෙ ආදරේ බලන්න නොටිෆිකේෂන් එක ආවම අධ්‍යත්මික සුවය 😌❤️😍

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว

    Wow superb Hass ayye ♥️ and Yash akke love you both ♥️♥️♥️♥️

  • @nirmanisevvandika5941
    @nirmanisevvandika5941 ปีที่แล้ว

    Amboo akki aiya pauuu😂ada nm bada palenna hina una🤣🤣🤣mara happy ada video eka nm.Thnq oyala denna apiwa mehema happy ake thiyenawta❤️❤️❤️love you soo much❤️God bless both.lasssana videos genna parissmn inna dennama❤️💐

  • @dewdunibagya2686
    @dewdunibagya2686 ปีที่แล้ว +46

    අම්මො මෙන්න ඇවිත් 🙊😍මට තියෙන exam stress එකට😪 මෙහෙම එකක් දුන්නට thnq u very much yash and hass😙😍

  • @nithyadinushi7458
    @nithyadinushi7458 ปีที่แล้ว +14

    My relaxation 😘really miss you until today hass mota and yashodha akki😍

  • @upulikaachini6771
    @upulikaachini6771 ปีที่แล้ว +1

    Adath vdo eka supiri.....❤️❤️ mata shoutout ekk dennee kwadaaaaa hasi moto....😉😉

  • @dismikulathunga-bb3qf
    @dismikulathunga-bb3qf ปีที่แล้ว +2

    May you always be happy like this❤️❤️

  • @harinimadhusha6868
    @harinimadhusha6868 ปีที่แล้ว +25

    අයියෝ කොච්චර දවස් බලන් ඉන්නද😢 පුලුවන් නම් හැමදාම වීඩියෝස් දැම්මත් කමක් නෑ😅love you so much guys♥️ you both are the best couple ever ♥️😘

  • @xoana3104
    @xoana3104 ปีที่แล้ว +31

    You guys never fail to bring a smile❤❤❤❤❤ Love you two and god bless

  • @ireshaanthony2518
    @ireshaanthony2518 ปีที่แล้ว

    God bless you guys.❤️ You guys are so cute 😍 and funny.much love

  • @GavinNugara
    @GavinNugara ปีที่แล้ว

    Nice video guys, stay safe enjoy. Thanx for keeping us entertained ❤❤🎉🎉

  • @apsaridewminibandara8537
    @apsaridewminibandara8537 ปีที่แล้ว +16

    ගස්ලබු ගන්න කොටම හිතුවා අන්තිමට මොකක් හරිම දෙයක් කරයි කියලා .... 😅😅😅😅 video එක නම් සුපිරි . හැමදාමත් කියනවා වගේ...... ❤❤❤❤ දෙන්නාම හැමදාමත් සතුටින් ඉන්න ඕන ❤❤❤❤❤

  • @upekagimhani4446
    @upekagimhani4446 ปีที่แล้ว +7

    අම්මෝ දාපු ගමන් බැලුවේ පිස්සු වගේ එච්චරටම ආසයි බලන්න ❤❤කලින්ම ඉතින් දන්නවා ලස්සනයි කියලා ඒකයි මෙච්චර ආසවෙන් බලන්නේ අයියටයි අක්කයි හැමදාම සතුටින් ඉන්න කියනවා❤❤ ඒවගේම සුභ පැතුම හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කි අයියා ❤🎉 congratulations both of you ❤️😍 යශ් පැංචියෝ ඔයා හරිම කියුට් අක්කේ ❤❤❤

  • @tharubim5829
    @tharubim5829 ปีที่แล้ว +2

    😂😂අද නම් හිනා වෙලා කදුලුත් ආවා🥲😂love u guys 💖

  • @ireshakumari3562
    @ireshakumari3562 ปีที่แล้ว +1

    පරිස්සමෙන් , සතුටින් ඉන්න දෙන්නම ...ජේසු පිහිටයි

  • @thashi764
    @thashi764 ปีที่แล้ว +12

    ඉවසන්න අමාරුයි අනේ video ඉක්මනට ගේන්න 😍😍

  • @tharushidivyanjalee2734
    @tharushidivyanjalee2734 ปีที่แล้ว +16

    Such a cute couple😍මගෙ mood එක upset උනාම ඔයාලා දෙන්නගෙ videos බැලුවාම එලකිරි සුපිරිකිරි වෙනවා😂❤love you akka & ayya💞

  • @sewminiwijesekara8088
    @sewminiwijesekara8088 ปีที่แล้ว

    So happy to see ur videos ❤ love u both 😊 yash panchiiiiiii 🌹 hasiii motaaa 😘

  • @TennakonKanthi-ey6vg
    @TennakonKanthi-ey6vg ปีที่แล้ว

    Akki & aiya ikmnt vlogs dnn oylge vlogs enkm iwasillak nh 🥺💗

  • @tharushanimsara3079
    @tharushanimsara3079 ปีที่แล้ว +4

    මාරම විදියහ ජීවිතේ විදින කපල් එකක් ❤️😍 ජයම වේවා හැමදාම සතුටින් ඉන්නඕනෙ හැමදාමත් ❤

  • @tharushihansika9691
    @tharushihansika9691 ปีที่แล้ว +5

    තැන්කිව් අක්කි & අයියා... ඔයලා එනකම් හැමදාම බලම් ඉන්නව ❤😍

  • @user-lx6kp5xt8i
    @user-lx6kp5xt8i 5 หลายเดือนก่อน +2

    Ane akke ayye .man oyalage video hemadama balanawa .dawadataa video deka thuna balanawaa....maarama lassaanay ..❤❤❤ man exam ekataa padam karanneth ne me video nalanna balanna asa hithenawa...akkanam marama lassai ..adarei dennatama ❤❤❤❤

  • @nimeshadil5795
    @nimeshadil5795 ปีที่แล้ว

    Short and sweet ❤...you guys are so funny..every time favorite ❤❤

  • @meegamagedonyashodakaushal4868
    @meegamagedonyashodakaushal4868 ปีที่แล้ว +3

    Congradulations for 200k subscribers akki and ayya❤🥳The one and only youtube chanel I'm watching without skipping😁.love you guys❤

  • @Itsme_jennie
    @Itsme_jennie ปีที่แล้ว +89

    අයියා මොනවා කනවා දැක්කත් මට මතක් වෙන්නෙ hot chips කෑව්ව සීන් එකමයි 😂🤭❤️ යූටියුබ් එක පිටින් දාලා දෙන්නා healthy වෙනුවට හොදට junk foods කනවා නේද 😒👍😂

  • @chamudipanagodage619
    @chamudipanagodage619 ปีที่แล้ว

    Sweetness overload ❤
    Love you guys 🥺💗mwahh😚😚

  • @sachianuththara8764
    @sachianuththara8764 ปีที่แล้ว

    Video ekak danakan balan inna.. mn wge ayainnawada.... aneee yash akki and hash ayya oyalata godk thanks... hinawak aran enawata... apita... Love you.... ❤️❤🥰

  • @Sachithara710
    @Sachithara710 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නට හරි ආදරෙයී.ඉදිරි වැඩ ටික සාර්තක වෙන්න කියා සුබ පතනව yash & hash 😘❤️

  • @rehenathathsarani7366
    @rehenathathsarani7366 ปีที่แล้ว +5

    Waited for a video thoo finally! 16:04 yash akka tho damn😂
    Excited for the upcoming videos...And hass aiya you nailed it at 21:25
    And you both you should've gotten a selfie like that...looked so surreal both of you 20:37

  • @noorulishfa8972
    @noorulishfa8972 ปีที่แล้ว

    Ohhhh noooo😍😍😍😍😍you thennama soooooooooooooo adorable. I really like you guys. I think you are so neutral that's why your videos something different bcz oye dhennage chemistry ekka sooo shook aney🤩🤩🤩 mama mea dhavasvala balannea oyalage videos vitharai 🥳advice congratulations for your 1M dearest 💐💐💐

  • @thavindimalisha3061
    @thavindimalisha3061 ปีที่แล้ว

    Look hasi ayiya's face damn ❤😂wh tr natto for the 1st time ......by the way lv u both ❤.....sassanai sassnai.......akki n ayiyahhhhh......

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว +9

    කවදා හරි දවසක ඔය දෙන්නව හම්බෙන එක මගේ හීනයක් ආදරෙයි ගොඩාක් ❤❤

  • @chamodi111
    @chamodi111 ปีที่แล้ว +14

    oh my god..still i can't stop laughing 😂love you akki & aiya❤

  • @HimaaHimaa-gc1kj
    @HimaaHimaa-gc1kj ปีที่แล้ว +1

    Aneee❤️🥺oylt wgema mtth sthtui🥺 mkd mn channel ek blnn ptn gaddi 10k wge hte 🥺ada weddi 2.10k congratulations lovebirds🌻❤️

  • @SaduniGayan
    @SaduniGayan ปีที่แล้ว

    Soo beautiful ❤️❤️I love it ❤️❤️❤️.oyalage vedio balanawa kiyanna.hinawa nawaththa ganne ba.atharam enjoy karanna puluwan.ilaga vedio aka anakan balan innawa ❤️😘😘

  • @ShevinAndresen
    @ShevinAndresen ปีที่แล้ว +5

    Hey guys I'm a new subscriber here and you are the ones who make the best sinhalese videos I have ever seen from you tubers abroad. So glad that I even finally reached you guys. Congratulations on 200k. We're awaiting for more funny vlogs. Bye & have a great week.❤

  • @hansanivirajika447
    @hansanivirajika447 ปีที่แล้ว +14

    Lovely couple ❤

  • @shanevanheer
    @shanevanheer ปีที่แล้ว

    we love your videos.. by we i mean my whole family.. api okkomalama oyalage videos bala bala hinawenawa.. 😂😂 ape stress ekath yanawa when we watch your videos! Keep up, we are waiting for more videos..
    Wish you guys all the best and may God Bless You Both!! ❤❤

  • @covermebad986
    @covermebad986 ปีที่แล้ว

    Congratulations ❤️🎉 Sister and brother love you both of you guys ❤️

  • @hansisithara7953
    @hansisithara7953 ปีที่แล้ว +14

    Lovely couple 😍💗

  • @usara889
    @usara889 ปีที่แล้ว +18

    ඒක දැක්කම අපිටත් වමනේ යනවා🤣🥴 බඩ ඇතුලෙන් වමනේ යනෝ🤣🤣🤣🤣

  • @dilrukshiwaruni
    @dilrukshiwaruni ปีที่แล้ว +1

    Anthima tika thma maru😂❤ love you akka,ayya 💕😚

  • @ShamilaGamage-vj7vy
    @ShamilaGamage-vj7vy 8 หลายเดือนก่อน +1

    හිනාවෙලා පණ යනවා 😂😂😂😂 හරිම ලස්සනයි
    අක්කී & අයියයි ❤️❤️❤️

  • @sunilherath8864
    @sunilherath8864 ปีที่แล้ว +6

    වීඩියෝ එක දැක්ක ගමන් දුවගෙන ආවා බලන්න.ඔයාලව දැක්ක කියන්නේ ආය සතියම සුභයි.Love you ඔය දෙන්නටම❤️❤️

  • @HeshanNavinga90
    @HeshanNavinga90 ปีที่แล้ว +39

    ආතල් නම් ඉතිම් yash and hass thami...❤මොනා උනත් සෙවෙල කෑම එකට අප්පිරියා හිතුනා.....😅 කව්පි නෙමෙ නේද ඒකේ තිබ්බේ..😂

  • @Udenipriyanka04
    @Udenipriyanka04 ปีที่แล้ว +1

    This is fun...!!😂 my family is so exited to see your videos💐♥️🥰✨️🌝

  • @dilushawickramarathna5927
    @dilushawickramarathna5927 ปีที่แล้ว

    Yash panchi shooooiii...dakkat sathutui oya dennawa.. soo funny and lovely couple..❤️❤️

  • @sachinithakshila365
    @sachinithakshila365 ปีที่แล้ว +39

    I love you yash and hass ❤️❤️

  • @meriscreativespace9418
    @meriscreativespace9418 ปีที่แล้ว +6

    Yash and hass, both of you gyus never imagine how much we love you❤😊when I see your video I feel happy.I cant express my feeling in words.

  • @BabyGirl-zs3sx
    @BabyGirl-zs3sx ปีที่แล้ว +1

    A big reason for my smile.. ❤️YASH & HASS❤️

  • @elisha10
    @elisha10 ปีที่แล้ว +4

    Natto is so goodddd akka and aiya!!! You should come here to tokyo to try all the Japanese delicacies🫶🏻🫶🏻

  • @KM-ib2ep
    @KM-ib2ep ปีที่แล้ว +208

    you guys deserve millions of subscribers 🥺 sweetness overloaded!!!

    • @ShevinAndresen
      @ShevinAndresen ปีที่แล้ว +4

      Yeah even more than millions. They really deserve the best things

  • @hashinisandeepani4386
    @hashinisandeepani4386 ปีที่แล้ว +5

    I wish you both to enjoy life with love like this always ❤❤

  • @pavaniheshani2139
    @pavaniheshani2139 ปีที่แล้ว

    Anee oyla denna hrima shook 😍❤️love you akka & aiya.💗🌸

  • @dhammikapanangala2
    @dhammikapanangala2 ปีที่แล้ว

    Lovely nice matching couple. Stay blessed and lovingly. Love you both. ❤❤❤

  • @kaushanjayavardhana1988
    @kaushanjayavardhana1988 ปีที่แล้ว +4

    ආසම step එක තමා intro එකේ අක්කා කියන්නෙ අද video වෙන්නේ මේකයි උයි මේකයි 😂 . Ethkot තමා මමත් track එකට වැටෙන්නෙ video එක බලන්න 😂💞

  • @kaweehanz4061
    @kaweehanz4061 ปีที่แล้ว +16

    අම්මා අහනවා තනියම හිනාවෙන්නේ මොකද කියලා 😂❤

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +2

    Soo funny😂❤️..Love you both 😘❤️

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +1

    😂 අදත් නියමයි 💓💓🙈🙈💓💓
    හසි මොටයි යශ් පැන්චියි❤❤❤❤❤❤❤❤❤

  • @jdesilva1310
    @jdesilva1310 ปีที่แล้ว +51

    අහම්බයක් 😃 අනේ පුදුම සතුටක් දැනුනේ ඔයාලගේ video එක දකිද්දී...😊 මේ ආදරේට නම් ඇස්වහක් වදින්න එපා..💗හරිම ලස්සනයි දෙන්නම YH❤

  • @ishuu545
    @ishuu545 ปีที่แล้ว +30

    හසි මොටා & යශ් පැංචී....♥️♥️ ඔයාලගේ වීඩියෝ පුරාවටම හිනාව උතුරනවා අනේ,හරිම ජොලි.බලලා ඉවර වෙද්දී දුකයි😥.ආයේත් ඉක්මනින්ම එන්න...ආදරේයි දෙන්නටම♥️😘♥️

  • @gimhani_bandara
    @gimhani_bandara ปีที่แล้ว

    I was waiting for ur video😍❤

  • @YasangiTishan
    @YasangiTishan ปีที่แล้ว

    Wooowwww..stay happy forever ❤😊

  • @dineshrukmal7648
    @dineshrukmal7648 ปีที่แล้ว +4

    මම මුලින්ම බැලුවේ ඔයාලා english වලින් කරපු video. එක බලද්දිම මට අල්ලිවේ නෑ තෙරුන් නැති හන්දද මන්දා.පස්සේ සිංහල video එකක් set උනා අම්බෝ දැන් පිස්සුවෙන් බලන්නේ.marama asai dnnm😘😘😘😘😘😘😘

  • @Saara440
    @Saara440 ปีที่แล้ว +6

    යශ් පැංචි (අක්කි),හසී මොටා (අයියා)
    ශෝයි ශෝයි ශෝයි ඔයාලා දෙන්නා.හැමදාම සතුටින් පරිස්සමින් ලෙඩක් දුකක් නැතුව ඉන්න පුලුවන් වෙන්න ඕනි ඔයාලට.හිතන පතන හැම දේම ඒ විදියට වෙන්න ඕනි.ඔයාලගෙ වෙඩින් එක බලන්න මං ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නෙ අක්කියෝ.🤭♥️බුදුසරණයි ඔයාලට.✨

  • @amidu...isuranga
    @amidu...isuranga ปีที่แล้ว

    අදත් සුපිරියක් ❤️🔥

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha1465 ปีที่แล้ว

    Oyalage videos harima shork.parissamin inna oyalath. 🥰