Very meaningful Deshana. I’m listening to Hamuduruwo’s deshana nearly 3 years. I can understand I’m becoming a good person than before. My worship to Hamuduruwo. Happy birthday Chandimal
me ahanna issell oya unanduwen oya pinwatha thripitakya adyanay karnn ethkota budu banay anith ewy adura gniy edat enn hithunoth e enn hithenne mewge un elwnn withry
There are quite a number of enlightened people -there -in the world today. Enlightenment is not necessarily only Buddhist...💐 However it is good that Ven Samanthbhadra thero speaks such a way so that people may at least start to think and see things out of the box...
Oba vahansega dasana asannaa 2016-12-31 Dina sita Ada vana thuru mama Maa dasana asmi Maga sitha Dan godak than path welaa oba vahanseta Maga namaskaraya wevaa samiduni 🙏🙏🙏🌻🌻🌻
Can we get English subtitle of this video and other videos? I can not understand Venerable's language since I am from Bangladesh. Thank you. Be the Triple Gem protect all of us.
hi Sir,Thero has some sermons in hindi and english if u go to the play list of siri sadhaham Ashramaya channel u wl find it.thero has a face book page n search for the saviour returns...most sermons are in sinhalese..but he has some books in english as well..
th-cam.com/channels/1UTG8VVhtrkrhTcmaZM68Q.html Listen to this channel which is having English sermons from Ven Thiththagalle Anandasiri Thero and Dehiwala Sunanda Thero. Both of these channels are having same kind of teachings about the mind. Here’s another one th-cam.com/channels/L4AOaEMYeGNRM29KqtcAHw.html
ලොවටම ජිවමාන වු අපගේ බුදුපියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏❤️❤️❤️❤️
හිතට ලොකූ සනීපයක් දැනුනා. ඔබ වහන්සේට නිදුක්,නිරෝගී,දීර්ඝායු ලැබේවා................
ඔබ වහන්සේගෙ ධර්ම දේශනාව ගොඩක් වටිනව .සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි.
සාධු` සාධු` සාධු` 🙏🌹🙏🌹🙏🌹🙏🌹 චන්දිමාල් මහත්තයා ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .....නිතර නිතර පින් සිතුවිලි පහළ වේවා ..තෙරුවන් සරණයි ...
සමා වෙන්න හාමුදුරුවනේ කලින් මම ඔබ වහන්සේව තේරුම් අරගෙන සිටියෙ වැරැදියට.ජීවිතය හදාගන්න උදව් උනා.ඔබ වහන්සේගේ මුවින් පිටවන සෑම අදහසකින් ම මාගෙ විඩාබර මේ ජීවිතේ අරුත වටහා ගත්තෙමි.ඔබ වහන්සේ ට නමස්කාර වේව.දවසක මම ඔබවහන්සේ බැහැදැකීමට එනවා ........
Ela ela❤❤
සාදු සාදු සාදු අවසන් වේන කම් ඇසුවා සිතටහරිමසැනසීමක් අපේ සාමින්වහන්සේ හට දීර්ගායු මම බහරේන් ලංකාවට ආපුදිනක අසපුවට එන්න පාර්ථනා කරනවා
හරි සතුටුයි ගුරැවරයෙක් ලෙස ඔබ සෙසු භික්ෂූන් වහන්සේලාගේ ධර්ම කථිකත්වය දියුණු කරන ආකාරය
සාදු සාදු සාදු 🌹🌹🌹
මාගේ නමස්කාරය වේවා ඒ උත්තරීතර වූ මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌹🌹🌹
සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹
ඇත්තටම ඉතාමත් වටිනා දේශනාවක් , ජීවිත ආලෝකමත් කරන සහ ජීවිතයට ආලෝකය කොහොමද ලබා ගන්නේ කියන අර්ථය , උන්වහන්සේට උගත් නූගත් , මනුෂ්‍ය , අමනුෂ්‍ය සියලුම දෙනාට දැනෙන විදිහට සහ හදවත්වලට කිදා බහින විදිහට ඉතා සූක්ෂම විදිහට අර්ථයෙන් , ධර්මයෙන් පැහැදිලි කලා... හරිම අමරණියයි..
හරිම අමරණීයයි.. සියලු හදවත් ඒ උතුම් අමාදම් රසයෙන් නිවි සැනසේවා 🌹🌹🌹 චන්දිමාල් මැතිදුන්ට තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් සියලු යහපත් පැතුම් ඉටුවන සතුට සාමය සෞභාග්‍යය පිරි නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුවෙන් පිරි සුභ උපන් දිනයක් ප්‍රාර්ථනය කරමි 🌷 සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාධු` සාධු` සාධු` 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...තෙරුවන් සරණයි ..🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🙏🌹
බුදු රජාණන් වහන්සේ ට මගෙ නාමස් කාරය වේවා 🌺🌻🏵🍀⚘🌸🌹💐🌷🌼💮🌻🌻🌻🌻🌻🌻
හරිම පැහැදිලියි දර්මය කියාදෙන විදිය ..🙏
ඉතා වටිනා දර්මදේසනාවක් මම හරිම ආසාවෙන් ඉන්නේ උමන්දාවට ( පන්සලට එන්න ලංකාවට නිවාඩු ආපුහම අනිවාර්යයෙන් එනවා අපේ හාමුදුරුවනේ . සියලුම දෙනාට තෙරුවන්සරනයි
Mamath lankawata aawama umandawata enawa 🙏🙏🙏
සැමට තෙරුවන් සරණයි ...
ඉතා වටිනා දර්ම කාරනා ප්රොයෝගිකව අත්දැකිය හැකි පරිදි ඔබ වහන්සේ කියා දෙනව.
මාගේ නමස්කාරය වේවා සත්‍ය අවබෝධයෙන් නිවැරදිව දෙශනා කරන්නෙ ඔබවහන්සේ පමණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🕉️☸️⚛️
mn obavahansewa vivechanaya kalaa.oba vahanse hari budu dahama deshana karanava......
Very meaningful Deshana. I’m listening to Hamuduruwo’s deshana nearly 3 years. I can understand I’m becoming a good person than before. My worship to Hamuduruwo. Happy birthday Chandimal
තෙරැවන් සරණයි ,සියලු සත්වයන්ට ධර්මය වැටහේවා.
සාදු සාදු සාදු. නමස්කාරය වේවා. ස්වාමින්. වහන්ස.
සමාවෙන්න අපේ හාමුදුරුවනේ.මම ඉස්සර මගේ මොඩකමට ඔබවහන්සේව විවෙචනය කලා.අදමට තේරෙනවා මම වැරදියි කියල.අපිට හිතන්න නුවන පාදන නුවණදෙන ස්වාමින්වහන්සේ ට පිං සිදුවෙවා..වදාළ උතුමි සදහමි දෙශනාව හදපතුලේම සටහන් කර ගනිමි..සවමින්වහන්සේට නිදුක් නිරොගි සුවපත්බවම පතමි...දෙපා නැමද වචනයකිනිද සිතිවිල්ලකිනු ද මගෙන් වි ඇති වරදට සමාවෙවා. සමාව ලැබේවා.
මමත් එසේමයි... 2010 වර්ෂයේ ..2016 වර්ෂයේ පලමුවෙන් අැසු ධර්ම දේශනාවේ පටන් එ් උතුම් මුනිවරයානන් වහන්සේට නමස්කාර කරමි... මා මෙලොවට පැමිණි කාරනාව වටහා දුන් එ් උතුම් මග ගමන් කරමින් සිටිමි...
awasara saminwahansee ,monatharam bhaggayak da! oba wahanseee watahaa geneema obawahansee ta weraduna bhawaa 🙏🙏🙏eyaamai marghaya...🙏🙏🙏
මමත් එසේමයි..මුලින් විවෙචනය කලා..ඒ නොදැන..සොයා නොබලා..අනිත් අය කියන දේවල් අහලා..පේජ් හදන එවුන් දාන මෝඩ කෑලි දැකලා..
මෙවන් ධර්මයක් ඇසීමට පින් කර තිබිය යුතුය ...🙏🙏🙏
බන අහන් ඉන්න පැයට හරි හිත නිවෙනවා🙏
සියලුම ලෝකවාසීන් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි සියලුදෙනාටම කුවේට් සේවයේ සිටින මා සතු
නමස්කාර වේවා ඔබවහන්සේ ට ❤❤❤🌹🌹🌼🌼🌼🌼
නමස්කාර වේවා
මිනිසුන් කොතෙක් චෝදනා කරත් ඔබ වහන්සේ ඉන්නෙ උතුම් තැනක බව වැටහෙනවා තෙරුවන් සරණයි..
Oba Wahanseta Mage Namaskaraya
Ultimate positive thinker......every human being could change in a positive manner
නමස්කාර වේවා ඔබවහන්සේට
Mea deshanawa asan siyalloma waha wahaa mea sundara darmaya awabhodha karaganithwaa.🙏🙏🙏
තෙරුවන් සරනයි
Obage desanaawa buddhya pahadanwa swaamin wahansa. Buddha desanaawa oba sathyenma heli karnwa. Siyata pansiiyak ekagai maath. Deergaayu wewa oba thumata. 🙏🙏🙏
This is the ultimate truth of the universe. Oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏
ස්වාමීනි, යතාර්ථය යනු කුමක්ද යන්න,දැනග ගතිමි.ඉක්මනින්ම උමං දාවට පැමිණෙන බව යි.දීර්ගායූ වෙවා.💐💐💐🙏🙏🙏
siduwan de dakima sihiyen. .....mata tetena vidiyata....ts
me ahanna issell oya unanduwen oya pinwatha
thripitakya adyanay karnn
ethkota budu banay anith ewy adura gniy
edat enn hithunoth e enn hithenne mewge un elwnn withry
@@sahananssd1619 ඔයා එක බනක් වත් අහන්නෙ නැතුව බොරුවට කියවන්න එපා. අවබෝධයට මග වීඩියෝ එකක් බලල ඇවිත් තියෙන අඩුපාඩු කියන්නකො බලන්න එතකොට තේරෙයි ඔබට කුමක්ද නිවැරදි බුදු බන කියලා🙏
@@Madhusanka_K.L.S. අසා ඇත බොහෝ බණ
නොවේ ඒවා බුදු බණ 🙃
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
Mululowama suwapathwuva Sathyai devi rakawaranayaie sadu Sadu. ,,,,
Budun wahanse weda siti yugayedi dewuramwehera kohoma thiyenna ethida.. apeth a wage purayak thibunnm kiyala india waladi hithuwa. Umandaawa heduwata pin. Oba kiyana vidiyatama sundarawa jiivithe gewanniyekmi mn. Sathutui... mn hyaa gaththu vidiyatai ehema gewanne. Obathumaage desanaawa praayogikai mata.🙏🙏🙏🧚♀️🦚🌹🌿🤗⛈🌈
උමනදාව කියන බෞද්ධ ගම්මානයේ ඒ ලස්සන පන්සලේ දර්ම දෙසනා පටන්ගත්දාපටන් ජිවිත වලට අලුත් යමක් එකතුකලා අලුත් පනිවිඩයක් දුන්නා ලොකේට බුදුන්වහන්සේ කෙනෙක් කියන්නේ සත්‍ය අවබොද කරගත් මුනිවරයේක් කියන්නේ ලොකේට අලුත් පනිවඩයක් අරන් එනකෙනෙක් අද දර්ම දෙසනාවත් එවාගෙමයි සාදු සාදු සාදු ඔබවහන්සේට තවත් ච්රාජ් කාලයක් සාසනයේ වැඩ වසන්නට අවැසි සක්තිය දහිරිය අැත්බල යොද බල යොද සක්තිය ලැබෙිවා
නිවැරදිම ප්‍රතික්ෂ වූ මාර්ගය මෙයයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං අත්වෙිවා පින්වත් ස්වාමින් වහාන්ස .
There are quite a number of enlightened people -there -in the world today.
Enlightenment is not necessarily only Buddhist...💐 However it is good that Ven Samanthbhadra thero speaks such a way so that people may at least start to think and see things out of the box...
Oba vahansega dasana asannaa 2016-12-31 Dina sita Ada vana thuru mama Maa dasana asmi Maga sitha Dan godak than path welaa oba vahanseta Maga namaskaraya wevaa samiduni 🙏🙏🙏🌻🌻🌻
හදවතින්ම ජීවත් වෙලා හදවතින්ම අත්හරින්න පුළුවන් සක්තිය තමා තුළින් නිර්මාණය කළ තිබිය යුතුයි.
දේව ආත්මයක් ලබා ගැනීමට.
මිට ගැලවුම්කාරයා.
තමා කෙරේ ඇති විශ්වාසය පමණයි අවශ්‍ය වන්නේ.
Theruwan saranai
Sadu sadu sadu harima watina dhamma deshanawak obawahanse ada deshanakale .Theruwansaranai Siyalu devi pihitayi 🌻🌻🌻🌻
Godak watina uthum deshanawak jivithaya aluthen patan ganna hamakenatama watinawa theruwan saranai pinwath hamuduruwane
teruwan saranai suwamen wahansha suba upandinak wewa chandimal obata
Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏
My ultimate teacher🌷💗🙏
සැබෑ ම ආශීර්වාද ලද්දෝ
Oya wachana sada amaraniyai suba upandinayak wewa
Budu himiyani mama catholika obawahansege bana kathawa pudumakara phadimak mata athiuna 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Kooooo ???? Matanam metana budu kenek penna ne
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ...
Excellent sermon 🙏🙏🙏🙏🙏👌👌👌
Sadu sadu sadu.
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
විශ්වයේ හදවත මේ සුන්දර පුණ්‍ය භුමියේ පිහිටා තිබීම භාග්‍යකි...කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භූමිය වෙත ඔබ එන්න....ඔබට නියභ වශයෙන් දෑසින්ම ඔබේ හදවත පෙනෙනු ඇත....විශ්වයේ එකම හදවත වන උමන්දා පුණ්‍ය භූමිය තුල ඒ හදවත සැගවීඇති බව තම තම නැණ පමණින් වටහා ගනු මැන........උමන්දාව තූල ඇත්තේ එකම එක හදවතක්....පමණි....එයයි ලොව අසිරිමත් නිර්මාණයක් බිහිකිරීමේ....සැගවුන රහස.....මේ පුණ්‍ය භූමිය ස්පර්ශ කල චන්දිමාල් මැතිතුමාට සුබ උපන් දිනයක් වේවා....කවදත් අප හදවත් දේශනා ප්රාතිහාර්ය දක්වමින් විවර කරන සමන්තභදු නම්වූද..අසිරිමත් ..උමන්දා පුණ්‍යභූමියේ නිර්මාතෘවරයානන් වහන්සේට...සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි....නමාමි බුද්ධං ගුනසාගරං තං ...සාධු ....සාධු.... සාධු... සාධු....
සුපිරිම
🙏🙏🙏🙏🙏🙏🙏Teruwansarani. 🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mesmerizing
oba wahanseta deergayusa labewa.oba wahanse jeewithe aththa athi satiyen kiya denawa.
pin siddawenawa hamuduruwane....
පිං වත් සමන්තභද්‍ර හාමුදුරැවනි ඔබවහන්සේට නිරෝගි සුවය ලැබේවා ආදර්ශමත් බන දේශනාවක්
universal truth.
Sadu sadu theruwan saranae
italy milano nice to see you , joy peace, thank ,
Sadu sadu sadu.....
🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇
Sadu sadu sadu!!!
නමස්කාර වේවා ස්වාමිනි ❤
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නමස්කාර වෙිවා
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
🙏🙏🇯🇵🇱🇰🙏🇱🇰🇯🇵🙏🙏
Can we get English subtitle of this video and other videos? I can not understand Venerable's language since I am from Bangladesh.
Thank you. Be the Triple Gem protect all of us.
hi Sir,Thero has some sermons in hindi and english if u go to the play list of siri sadhaham Ashramaya channel u wl find it.thero has a face book page n search for the saviour returns...most sermons are in sinhalese..but he has some books in english as well..
th-cam.com/channels/1UTG8VVhtrkrhTcmaZM68Q.html
Listen to this channel which is having English sermons from Ven Thiththagalle Anandasiri Thero and Dehiwala Sunanda Thero. Both of these channels are having same kind of teachings about the mind. Here’s another one th-cam.com/channels/L4AOaEMYeGNRM29KqtcAHw.html
🙏🙏🎊
I am so blessed to hear your wonderful surmon. Same Sam budu saranai saranai ❤
බුද්ධ ආගම සුගති පැවත්මට හා දහම සසරගමන නැවැත්මටයි ,, සංදර්ශන , වාදා , ව්වාද ඇතිතැන එය සංසාර ගමනේ දුගතියටයි,,, සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාදකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, තම මතය නැමති මානය තරවීමයි, බන යනු බව නසන අර්තයටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බට සංමා ඥාන/ විමුක්ති = ප්‍රඥාව, ලෙස දේශනා කර ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි , (තේසං හේතුං තතාගතෝ ආහ) ,, ඒ අනුව රාග, දේශ මෝහ තුන්හේතු , කෙලෙස් උපදිමින් සත්වයන්ගේ , මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,, එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැනදි ඛය නො කිරීම ( කපානොහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 ක් තලය ජනිතවේ, මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය නැමති 4 අපාදුක දායාදයවේ ,, සංමා සම්බුදු , පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන මේ බුද්ධ දෙශනාව ශ්‍රවණය කර ගෙන සරලව තේරුම් ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී , ඉතිහාසය මතුකර පෙන්වා දෙන හිරිවඩුන්නේ බෝධිරාජ මහ බෝධින්හන්සේ අභියසදී බුද්ධ ශක්තියට අනුගතව නිරෝද ගාමිනි මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සංමතය යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන (සංසාර චක්‍රය පුනබ්භව ) පුනපුනා බවට පත්කර නොගෙන ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස පෙන්වු දුකකෙලවරකර ගැනීමට මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි ,,! මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ මේ දර්මතාවය යි, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය සංකල්ප, විනාශවීමයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියයි මේ,,, ඒ 2050 වසර ලෝකයේ බුදු දහම වියාප්තව සියලූ ආගමික සංකල්ප හා විද්‍යා සංකල්ප ව්නාශවී යෑමයි, මෙම දර්මතාවය තේරුම් ගනිත්වා,,! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න
🙏💐
ඉතාමත් වටින දේශනයක් චන්දිමාල් ගොඩක් වටින පිං කමක් කලේ අර කොටුවේ ගොන් බුරැ නුගත් අමු කුනු හරප බන තමයි වෙනදාට ඇසිමට සලස්වන්නේ කොටුවේ වාචාලයාගේ තු එ චිවරධාරියා නොදකිං අපට දැන් මේ ටිකේ ප්‍රංශය කනවා ලැජජ වෙලා බලු වෙලා ඉන්නේ දැන් මේ උපන්දිනයට තමයි බන දේශානා කලේ අර කොටුවේ වාචාලයා මෙතන මේ වෙලාවේ බන කිවා නම් අද තනිකරම කුනු හරප කියලා මුදල් ගසා කන එක පමනයි කරන්නේ
ඉවසන්න
සිරාවට
ලැජ්ජ උනාට පච උනාට ගානක්නෑ වගේ ඉන්න කොටුවෙ උන්නැහැ ගැන 100% ම සත්‍ය හැදින්වීමක්.
Darmadeshanawa godak watinawa
Thaman thaman wenuwen newei anun wenuwen jeewath weema tamai karanna ona ethakota jeewithaye saba sathuta labenawa
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
🌹🌹🌹🌹🌹🌹
එරමිණියා ගොතා ගෙනවාඩිවෙන්න පුළුවන් එකම ගොඩක් වටිනවා. දැංකාලෙ ලංකාවේ හාමුදුරුවෝ ගොඩකට මෙහෙම වාඩිවෙන්නවත් බෑ
ඔහොම ඉන්න හැම එක්කෙනාටම පුළුවන් 😅
බුදුහිමියන් වැඩසිටියේ ඔහොම නෙමෙය් බන්.
ado bole mtt inn puluwn ane nikn hithn bn ehnm awith mtt wdapn erminiya gothn 😂😂😂😂
hinwunt duky darmy kiynne erminiy gothn ek newe bola🙄🙄🙄
@@wimalpathirana131 බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ කොහොමද කියල උබ කියන්නෙ කොහොමද උබ දැක්කද බොරුවට ගොබ්බයෙක් නොවී ඉදපන්😂
Ahi vishista desanawak 🙏🙏🙏🙏🙏
yes..that is the ultimate goal
Uyanawa pansala anna prarthana karanawa ape suwamin wahansa
Obawase rahathyei kiyane kohomada
Uthum darma desanawak .🙏🙏🙏
Perfect positive speech . Can some one make English subtitles for the other nationalities please ?
Oba wahanseeta mage namaskaraya weewa...
Apita අංගුලිමාල gana hari kathawa pahadili karadenna puluwanda
me mnussygen nthuw oya ahl blnn thripitky ekk kiyl denuthumn whnse knkgen
❤🙏🙏🙏💐
හිතේ කුහකකම තියාගෙන වැදිබන කියන ඔබ තුමා කරන්නෙ බුදු දහමින් මිනිසුන් ඈත්කරලා ... අතරමං කරනඑක, බුද්ධ දේශනාවට කරන අසාධාරණයට වන්දිගෙවන්න වෙන එක ස්ථිරයි,
බුදුන් වදාල එක් දෙයක් මේ බුද්දගෙ මුවින් පිට නොවෙනබව දැන දැනත් සාධු කියන ලාමක මිනිසුන් ගැන කනගාටුයි,
මේ කියන්නෙ අපිට ඕන විදියට ජීවත්වෙමු, කාටවත් භය නොවෙමු, කාගෙවත් බසට කන්නොදෙමු ...යන අදහසයි.
නමුත් සමන්ත ඒවා හොධයි සාමාන්‍ය ගිහියට, නමුත් බුදුවදනට අලුත් දේවල් එකතු කරන්න ඔබට බෑ, එය මුල් බුදු දහමම වියයුතුයි,
ඔබේ පෞද්ගලික බණ කියා
ලාමක මිනිසුන් ගේ සිත් මුලාවට පත්කිරීම පාපයක්, එය නිවනින් මිනිසා ඈත් කරවන මගක්, ව්‍යායාමයකින් තොරව මාර්ගඵල ලැබීමට සිතීමට මිනිසා පොලඹවන හිස් මගක්, කොටින්ම පාපයක්,
ප්‍රථිඵල දිට්ඨධම්මවේදනීය
ලෙස ඔබම දවසක විදී.!
කුහක උඹ කමැති විදියට ඒක එක විදියට නිරයට යන්න අනේ නිකං palayan bn yanna.
උබලා තාම හරියට බණක් අහලා නෑ බන්.මාත් කාලයක් සමන්ත භද්‍රගේ බණ ඇහුවා.හැබැය් ඒ බුදු දහම නෙමෙය් ඒක wikirthiyak.උබලා ඉස්සෙල්ලම බණ අහන්න කලින් පොත් කියවපල්ලා.ඒ වගේම ඒ බණ කියන අය ගැන හොදට හොයලා බලපන්. සමන්ත බද්දට face to face challenge krpu අයගේ සංවාද බලපන්.ඒවගේ ඔක්කොම සමනත් බද්දට එකකටවත් හරිය්ට උත්තරයක් දෙන්න බෑ..ඒ හින්ද මට ඒ දහම ගැන හොදටම විශ්වාසය්..පුළුවන් නම් බොරුවට කෑ ගහන්නේ නැති සතයය කියන එක අවබෝධ කරගන්න.සතයය කියන්නේ කාම සුකල්ලකානු යෝගය නෙමේ...මධයම ප්රතිපදාවය් අපි පිලිපැදිය යුත්තේ.සමන්ත භද්‍ර කරන්නේ තනිකරම ඒකේ අනිත් පැත්ත
sadu sadu🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌼🌷❤
🙏🌸🏵️💐🌷🙏😇
Ahemai ape suwamin wahansa
Sadu.sadu
🙏🙏🙏🙏 Sadu Sadu Sadu..
සාධු` සාධු` සාධු`
🙇