ความคิดเห็น •

  • @swarnalathaalvis
    @swarnalathaalvis วันที่ผ่านมา +4

    පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් නිවනම අවබෝධ සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FydsrydWarfy
    @FydsrydWarfy 12 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු මේ සුමධුර ධර්ම දේශනා තුළින් අපේ සිත් සතන් පහදවා දුන් ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම වේවා සාදු! සාදු සාදු

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු උතුම් නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 วันที่ผ่านมา +2

    🌷 සාධු සාධු සාධු පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට අමා මහා නිවනට මෙ පින් අත්⁣වේවා සාධු සාධු සාධු 🌷 සැමට ⁣⁣තෙරුවන් සරණයි 🌷

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 6 ชั่วโมงที่ผ่านมา

    සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @ManjulaHimi
    @ManjulaHimi วันที่ผ่านมา

    මා අදත් අහන්නෙ ඔබවහන්සෙගෙ සුන්දර සරළ බණ ටිකයි මට හරිම දුකයි කෝවිද හාමුදුරුවනේ අසනීපව සිටින බව දැනගන්න ලැබුණේ නැහැ හැමදාම මාධ්‍යතුල ධර්මදේශනා කළා ඒව ඇහුව එනිසා නොපැතූ මොහොතක ඔබවහන්සේ අපවත් වුණා හිතට හරිම වේදනයි අපි ජපානය ප්‍රංශය තායිලන්තයේ ඉතාලිය වැනි රටවල් තුල අපි ඒකට හිටිය කොතරම් ඒ මිනිස්සු කොච්චර ගෞරව කළා දැයි දුටුවෙමි ඇරිච්ච ඇස් දෙක බලන්න බැරි වුනාම වැහිච්ච ඇස් දකින්න මට බැහැ එනිසා සමා වෙන්න අපි යළි නිවනට මෙහා හමුවෙමු අපේ ස්වාමීන් වහන්සේට😂උතුම් නිවන්සුව පතමි.

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp 7 ชั่วโมงที่ผ่านมา

    Sadu. Sadu.sadu.

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 6 ชั่วโมงที่ผ่านมา

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹

  • @tharangajayasinghe337
    @tharangajayasinghe337 44 นาทีที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 23 ชั่วโมงที่ผ่านมา +2

    මටඔබ වහන්සේ මැවිලපේනව හැමදාකම.කෝවිද. හාමුදුරුවන්ගේ බණ .දෙපාරක් අහනව හාමුදුරුවො අපවත් උන්ත මම.බණ ඇසීම නතර කලේ නෑ අදටත් කෝවිද හාමුදුරුවන්ගේ බණ අහනව