Therumgaththa (තේරුම්ගත්තා) - Manjula Pushpakumara Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 883

  • @lakshani1234
    @lakshani1234 3 ปีที่แล้ว +88

    හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිද.......
    තේරුම් ගත්තා වෙනස් උනු ඔයා
    හේතු කාරණා මුල සිටම
    දෙතුන් පාරකට වඩා වැරදුනේ
    පාඩම හරියට තේරෙන්න
    මම දුප්පත් බව ඇත්ත
    මොකක්ද කරපු වරද
    හිනහෙන්න කියලා දුන් හිතට දුකක් ඔබ දුන්නේ කොහොමද අද
    තේරුම් ගත්තා හැමදේම
    හොඳම දේ උනේ සමුදීම
    හැම සතුටකටම අවසානේදී හිමි වන්නේ දුක විතරයිද ......//
    වැරදි හදා ගෙන නොදැනේ වේනා
    දෙවියෝ නොවේ අමතකද අසා
    වැරදි කරේ ඇයි අතරතුරේ ඔබ පෙමට මගේ ඇස් දෙක වහලා
    මම දුප්පත් බව ඇත්ත
    මොකක්ද කරපු වරද
    හිනහෙන්න කියලා දුන් හිතට දුකක් ඔබ දුන්නේ කොහොමද අද
    තේරුම් ගත්තා හැමදේම
    හොඳම දේ උනේ සමුදීම
    හැම සතුටකටම අවසානේදී හිමි වන්නේ දුක විතරයිද ......//
    ඇති නැති මගේ අඩු පාඩු කියා
    කරපු වැඩේ අද හරිද ඔයා
    අතින් අතට යන පෙමින් නතර වෙන දුකේ අරුත ඔයා දන්නැද්දමම දුප්පත් බව ඇත්ත
    මොකක්ද කරපු වරද
    හිනහෙන්න කියලා දුන් හිතට දුකක් ඔබ දුන්නේ කොහොමද අද
    තේරුම් ගත්තා හැමදේම
    හොඳම දේ උනේ සමුදීම
    හැම සතුටකටම අවසානේදී හිමි වන්නේ දුක විතරයිද ......//
    වැරදි හදා ගෙන නොදැනේ වේනා
    දෙවියෝ නොවේ අමතකද අසා
    වැරදි කරේ ඇයි අතරතුරේ ඔබ පෙමට මගේ ඇස් දෙක වහලා
    මම දුප්පත් බව ඇත්ත
    මොකක්ද කරපු වරද
    හිනහෙන්න කියලා දුන් හිතට දුකක් ඔබ දුන්නේ කොහොමද අද
    තේරුම් ගත්තා හැමදේම
    හොඳම දේ උනේ සමුදීම
    හැම සතුටකටම අවසානේදී හිමි වන්නේ දුක විතරයිද ......//
    2021🙂

  • @Subha-mg2iy
    @Subha-mg2iy 5 ปีที่แล้ว +88

    මංජුල අයියගෙ සින්දු කොහොමත් ලස්සනයි ❤️❤️💐💐

  • @lakshandro8418
    @lakshandro8418 3 ปีที่แล้ว +241

    2021 අලුත් අවුරුද්දේන් පස්සේ අහන කට්ටිය ලයික් කරන්න අමතක කරන්න එපා❤️

  • @sawarnamaliprasanna6602
    @sawarnamaliprasanna6602 2 ปีที่แล้ว +36

    ආදරණීය කටහඬක්.හරිම ලස්සනයි 😍💗❤️

  • @ahinsaahinsa2435
    @ahinsaahinsa2435 11 หลายเดือนก่อน +3

    අර්ථවත් beautiful song🙏💯💥🌹

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 3 ปีที่แล้ว +28

    තවමත් අහනවා ..ලස්සනයි ඒ තරමටම ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍😍

  • @gamaavlogs7372
    @gamaavlogs7372 5 ปีที่แล้ว +261

    ඉස්සර ඉදම්ම *මංජුල* අයියගෙ වොයිස් එකට මම පට්ටම ආසයි... *මෙතෙක් කරපු හම සිංදුවක්ම 🔥 ගින්දර අයියේ* බොරු පොශ් පඩ ශෝ නැති එලකිරි කොල්ලෙක් *ජයවේවා* ✌ බුදුසරණයි !! 🙏

    • @manjulapushpakumara4719
      @manjulapushpakumara4719 5 ปีที่แล้ว +9

      Gamaa MG 💙💙

    • @babybaby5410
      @babybaby5410 5 ปีที่แล้ว +3

      Ela

    • @am.gamini3840
      @am.gamini3840 4 ปีที่แล้ว +2

      Kavinda

    • @rupathabrew5483
      @rupathabrew5483 4 ปีที่แล้ว +5

      Ai me hamadyakatama Kello ma but sin walata ganne apith kollo nisa apith dukwidinawa

    • @rupathabrew5483
      @rupathabrew5483 4 ปีที่แล้ว +4

      Kollo nisa kellange jiwitha winasa wanawane ai aka oyalata therennene

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 5 ปีที่แล้ว +30

    සුපිරි වොයිස් එක එදා ඉදලම වෙනසක් නැහැ

  • @maheshgunasena5719
    @maheshgunasena5719 5 ปีที่แล้ว +18

    respect bro,, වෙන්න ඕන දේ එලෙසෙම,,, lassanai song

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 หลายเดือนก่อน +3

    Lassanai adare adare thanks lassana sithuwam ❤❤❤

  • @slstatus1725
    @slstatus1725 4 ปีที่แล้ว +32

    තේරුම් ගත්තා හැම දේම..හොදම දේ උනේ සමුදීම..💔😓

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +46

    හzම සතුටකටම හිමි වෙන්නෙ දුකමයි...එකනම් අzත්ත ...මේ සිංදුව අහපු වාර අනන්තයි
    ගනන් කරන්න බzරි තරම්.ලස්සනයි අයියේ....🎋🎋🎋🎋🎋🎋🎋🎋

  • @hashanpradeep1325
    @hashanpradeep1325 5 ปีที่แล้ว +5

    Ekamm Supiri video eka Lassanata karala thiyano e wage ewa thama karana one thawath suba pathum

  • @royaleproduction396
    @royaleproduction396 5 ปีที่แล้ว +22

    සිංදුවටම හරියන විඩියෝ එක..💖💖

  • @nowty4622
    @nowty4622 5 ปีที่แล้ว +11

    මාර ලස්සනයි.. මන්ජුල අයියා..

  • @aravindarasika9623
    @aravindarasika9623 5 ปีที่แล้ว +402

    "මම දුප්පත් බව ඇත්ත මොකද්ද කරපු වරද " හිතට වැදුනු අය👉👉👉

  • @jackdanial3371
    @jackdanial3371 5 ปีที่แล้ว +20

    ගෝඩාක් ලස්සනයි..ජයවේවා ආදරෙයි

  • @සිංහබාහූ
    @සිංහබාහූ 5 ปีที่แล้ว +31

    ඒක ලස්සනයි සුපිරියටම ගහලා සිංදුව

  • @charudkofficial8115
    @charudkofficial8115 3 ปีที่แล้ว +106

    2021 අහන සෙට් එක කෝ 😍

  • @nimeshnima6377
    @nimeshnima6377 3 ปีที่แล้ว +2

    Ado whay bn

  • @GihanMadushanka-op5mw
    @GihanMadushanka-op5mw 8 หลายเดือนก่อน +2

    Supiriyak thamai ithim

  • @hasitheshara6412
    @hasitheshara6412 5 ปีที่แล้ว +11

    නියමයි මංජුල aiya patta song eka 👍👍👍🤐😘😘😘

  • @dulanpasindu5306
    @dulanpasindu5306 5 ปีที่แล้ว +13

    අන්තිම ටික හෙන ගැම්ම යකො💪💪💪❤️❤️😹😹

  • @ytnuwan9685
    @ytnuwan9685 3 ปีที่แล้ว +21

    මම දුප්පත් බව ඇත්ත මොකක්ද කරපු වරද හින හෙන්න කියලා දුන් හිතට දුකක් ඔබ දුන්නෙ කොහොමද අද 🚭🚭🚭🚭💔💔💔💔

  • @imanshashith5062
    @imanshashith5062 4 ปีที่แล้ว +2

    manjuia aiye patta sinduwa

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +10

    පට්ට ලස්සනයි බුදු සරනය් මල්ලියො

  • @Hirusha_
    @Hirusha_ 4 ปีที่แล้ว +46

    දූකේදීත් එකට ඉන්න යාලුවව හරි ගියාම අමතක කරන්න එපා .

  • @buddikacool7797
    @buddikacool7797 4 ปีที่แล้ว +2

    goooooodak lasanay

  • @imashasandamini1994
    @imashasandamini1994 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි අයියේ 👌♥️🤘

  • @Hashibba-b6n
    @Hashibba-b6n ปีที่แล้ว +2

    හැම සතුටකටම අවසානයේදී හිමිවෙන්නේ දුක විතරයි 💔

  • @madushikalakmali3530
    @madushikalakmali3530 5 ปีที่แล้ว +6

    Godak ලස්සනයි video eka

  • @sethaudane9474
    @sethaudane9474 4 ปีที่แล้ว +4

    Sinduva Lasanai videyaota eķa inae Tina nisa chaora kiyana kataiya ko👍👍👍👍

  • @_Savindu
    @_Savindu 4 หลายเดือนก่อน +27

    2024 Any One Here♥

  • @shashiniisuru2408
    @shashiniisuru2408 5 ปีที่แล้ว +2

    Sindu nm lassanai..eth polonnaruwa amathaka karapu eka thamai duka

  • @oshans3358
    @oshans3358 5 ปีที่แล้ว +23

    ස්ටෝරිය සුපිරි

  • @arunamihiranaga3975
    @arunamihiranaga3975 5 ปีที่แล้ว +7

    තේරුමක් ඇති song එකක් ලස්සනයි❤❤ Manjula pushpakumara aiya.. give me like 👍👍

    • @kumarimex5332
      @kumarimex5332 5 ปีที่แล้ว +2

      එක ඇත්ත ගොඩක් ලස්සනයි ඇත්තට ආදරේ කරන අය හැමදාම දුකින්

  • @beutiprinces415
    @beutiprinces415 5 ปีที่แล้ว +3

    Mama duppath bawa aththa.... Mokakda karapu warada.....

  • @pradeepsanjeewa5514
    @pradeepsanjeewa5514 4 ปีที่แล้ว +1

    Ela ayye nihatha mani budu saranai

  • @sandeepadilshan4935
    @sandeepadilshan4935 4 ปีที่แล้ว +1

    Patta woise eka

  • @chamilaharshani7649
    @chamilaharshani7649 4 ปีที่แล้ว +2

    🤗 duppayh unath hitha odayi 😀

  • @tutu5137
    @tutu5137 4 ปีที่แล้ว +1

    Supar aiye kiyanna deyakna supar

  • @hasithaprasad3224
    @hasithaprasad3224 5 ปีที่แล้ว +3

    Patta song eka manjula aiya..

  • @sub-uv7xz
    @sub-uv7xz 5 ปีที่แล้ว +10

    එල එල මංජු අයියා.....

  • @gayanimadushika7225
    @gayanimadushika7225 5 ปีที่แล้ว +10

    ලස්සනයි අයීයා ගොඩාක් ලස්සනයි .ආදරේයී මන් .

  • @youme-po2br
    @youme-po2br 5 ปีที่แล้ว +9

    වීඩියෝ එකයි සිංදුවයි දෙකම නියමයි.
    ගොඩක් ගොඩාක් ලස්සනයි හොදටම කරලා තියනවා ... good luck dr..

    • @heartsongs3285
      @heartsongs3285 5 ปีที่แล้ว

      nangiya man oyawa subscribe kala mawath subscribe karanna budhu saranai nangiya

  • @sumudukumari9856
    @sumudukumari9856 3 ปีที่แล้ว +8

    මම දුප්පත් බව ඇත්ත මොකද්ද කරපු වරද හිනෙහෙන්න කියල දුන්න හිතට දුකක් දුන්නෙ කොහොමද අද

  • @ليسا-س1د
    @ليسا-س1د 5 ปีที่แล้ว +2

    Ane godak lassanai ayye budusaranai obete hamadama oyage sinduwalete milinde ayyawe ekathu Kara ganne etekote tawa tawat lassane wai 😘☺️😚🤚

  • @kasunjeewantha8460
    @kasunjeewantha8460 5 ปีที่แล้ว +1

    Niyamai aiyeee adareii

  • @erandissanayake2918
    @erandissanayake2918 5 ปีที่แล้ว +12

    Manjula Aiye super work
    As usual heart touching melody

  • @tharangalanka2707
    @tharangalanka2707 3 ปีที่แล้ว +1

    sththata godak lassana sinduwak aiye oyata good luck

  • @dushmanth
    @dushmanth 5 ปีที่แล้ว +91

    කාලෙකට පස්සේ මංජුලගේ වොයිස් එක ඇහුනේ.. ඒක පට්ට ❤ සුභ ගමනක් යන්න පුළුවන් අපේ එකෙක්.. පරිස්සමෙන් බොක්ක සියළුම වැඩකටයුතු සුභ වෙන්ඩ ඕනී.. ☝👍🙂

  • @wathsalamadhu3311
    @wathsalamadhu3311 5 ปีที่แล้ว +2

    Video eka maru

  • @kavindujananjaya4546
    @kavindujananjaya4546 3 ปีที่แล้ว +1

    pattam lassna song ekak manjula aiya adareiiiiii

  • @rnadeesha7951
    @rnadeesha7951 5 ปีที่แล้ว +2

    Aiya ithn sinduwk kroth kawadath lassanai all the best

  • @danushkasampath9731
    @danushkasampath9731 4 ปีที่แล้ว +2

    👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾💪💪💪💪💪💪mara lassani sinduwa..super

  • @sakilapriyankara5765
    @sakilapriyankara5765 5 ปีที่แล้ว +21

    සුපිරි සින්දුවක්. Video එකත් පට්ට.👍👍👍👍👍👍😊😊😊

  • @DJCHAMOTH
    @DJCHAMOTH 5 ปีที่แล้ว +2

    ගෝඩාක් ලස්සනයි..ජයවේවා

  • @dinusharoshan3000
    @dinusharoshan3000 5 ปีที่แล้ว +1

    මංජුල අයියා ඒක එල

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️😍😍😍😍👌maru tik tok ehekin avurudu 2kata passe song eka hoyagena ave 😍😍😍👌❤️❤️❤️❤️❤️.congratulations

  • @adeepaanddilhani5884
    @adeepaanddilhani5884 5 ปีที่แล้ว +1

    Maru aiye lassanai song eka

  • @ramanikumari8504
    @ramanikumari8504 23 วันที่ผ่านมา +1

    Dilum ayya mma oyata adarei wasthu ❤❤❤❤❤❤ oya mawa dala giyata kamak naha😢

  • @preemaraani6289
    @preemaraani6289 5 ปีที่แล้ว +2

    Pattane

  • @nilankahetti8241
    @nilankahetti8241 5 ปีที่แล้ว

    Theerum gaththa hamadeema.......hodama de une samu deema......🌹🌹🌹 hema sathutakatama awasane dee himiwanne duka witharaidaaaaaaa........

  • @nilminasayura9350
    @nilminasayura9350 5 ปีที่แล้ว +1

    Patta song eka manjula aiye.... Kochchara ahuwath epa wenne... 😍😍😍

  • @h.mw.mh.m.w.m528
    @h.mw.mh.m.w.m528 5 ปีที่แล้ว +44

    තෙරුම් ගත්තා හැමදේම හොදමදේ උනේ සමවේම හැමසතුටකටම අවසනෙදී හිමි වෙන්නෙ දුක විතරයිද😢😢😢

  • @nethminavoda1607
    @nethminavoda1607 5 ปีที่แล้ว +3

    Maru aiye song eka niyamai😉😉😉😉😉😉😉😉😉😉

  • @නපුරුමැට්ටි
    @නපුරුමැට්ටි 5 ปีที่แล้ว +11

    ගෙඩක් ලස්සනයි සුබ පැතුම් මගෙන් 🌹🌹🌹🌹⚘⚘🌷

    • @නපුරුමැට්ටි
      @නපුරුමැට්ටි 5 ปีที่แล้ว +1

      තෙරුම් ගත්තා වෙනස්වනු ඔයා හෙතු කරනා මුලසිට

    • @sayurusathsara4430
      @sayurusathsara4430 4 ปีที่แล้ว +1

      @@නපුරුමැට්ටි hi

  • @hiruninimasha8297
    @hiruninimasha8297 5 ปีที่แล้ว +12

    Song eka 👌.. Therum gaththa hamadema hodama de une samudeema 😢 ..

  • @e-crowd4487
    @e-crowd4487 5 ปีที่แล้ว +1

    Maruu mekanam. සුපිරි sinduwk

  • @kaushalyaedirisinghe3489
    @kaushalyaedirisinghe3489 5 ปีที่แล้ว +11

    Woooooooooowwww patta..audio & vedio dekama suuuuparb!!all the very best aiya!!❤️❤️

  • @dmsmdissanayakamaxpro7238
    @dmsmdissanayakamaxpro7238 3 ปีที่แล้ว +3

    මේක මාර ආදර්ෂමත් song එකක්

  • @TalkWithLinux
    @TalkWithLinux 5 ปีที่แล้ว +14

    සුපිරි මoජුල අයියේ ❤️❤️

  • @hiruninawodya94
    @hiruninawodya94 3 ปีที่แล้ว

    ලස්සනයි aiye parissamin inna ...budu saranai ..

  • @supunlakshan8337
    @supunlakshan8337 5 ปีที่แล้ว +1

    Maruuu panaa

  • @DayaHewagama
    @DayaHewagama 7 หลายเดือนก่อน

    ශා ලස්සනයි….! 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @harshaniharshani4191
    @harshaniharshani4191 4 ปีที่แล้ว +1

    Ftta aiye

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +163

    මම දුප්පත් බව ඇත්ත
    මොකද්ද කරපු වරද
    හිනහෙන්න කියලදුන්
    හිතට දුකක් ඔබ දුන්නේ කොහොමද අද.... 💔💔💘💘

    • @dinithibhagya9654
      @dinithibhagya9654 5 ปีที่แล้ว +1

      madeen di rastha hammo meya😂😂🙏💔

    • @Bimsarasenarathna6928
      @Bimsarasenarathna6928 5 ปีที่แล้ว +1

      Owa ganan ganna epa aniiii ❤️❤️

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว

      @@dinithibhagya9654 අවුල් වගේද... 😂😂😂

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว

      @Ruwan Kumara හ්ම්ම්

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว +1

      @@Bimsarasenarathna6928 හා කෝ..

  • @ajithkumara1608
    @ajithkumara1608 5 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි aiya

  • @sithumsampath8187
    @sithumsampath8187 6 หลายเดือนก่อน +5

    2024 ahana aya innawada manjula aiyage song marama lassanai ❤❤

    • @slmnbro400
      @slmnbro400 หลายเดือนก่อน

      ❤❤rrttt5sgujj😊😊is ❤❤😢

  • @priyangikaudayadaran7017
    @priyangikaudayadaran7017 4 ปีที่แล้ว +1

    සුපිරි ....ela

  • @saduni3529
    @saduni3529 5 ปีที่แล้ว +1

    Patta vsuwall eka

  • @sithimmadusanka4676
    @sithimmadusanka4676 5 ปีที่แล้ว +2

    පට්ටම pattai සුපිරි ලස්සනයි

  • @ireshaindeewari7058
    @ireshaindeewari7058 5 ปีที่แล้ว +6

    Good job 👌👌👌👌👌👌👌

  • @nimeshnima6377
    @nimeshnima6377 3 ปีที่แล้ว +1

    Hama sathukatama awsane di himi wenne duka witharaid😍😍😍😍

  • @romeshwijeisekara3870
    @romeshwijeisekara3870 5 ปีที่แล้ว +1

    Kiyala vedak ne supiri

  • @himalmanjula8954
    @himalmanjula8954 4 ปีที่แล้ว +1

    Nice manju aiya

  • @nishihimaya421
    @nishihimaya421 5 ปีที่แล้ว +2

    ඒක පට්ට සුපිරි එලම

  • @lahirusamp3731
    @lahirusamp3731 2 ปีที่แล้ว +1

    දුප්පත් වීමත් වරදක් තමයි මිත්‍රයා...

  • @nethuliranasinghe4624
    @nethuliranasinghe4624 2 ปีที่แล้ว +2

    එදා වගේම තාමත් අහනවා 🎶

  • @buddikamax8759
    @buddikamax8759 4 ปีที่แล้ว +1

    supere ayya

  • @samanhsk6779
    @samanhsk6779 5 ปีที่แล้ว

    Nice song aiya hadawathinma suba pathanawa.........jaya weewa

  • @shashinsk6918
    @shashinsk6918 5 ปีที่แล้ว +5

    lassanai Aiye. best of luck

  • @ireshsampath6133
    @ireshsampath6133 5 ปีที่แล้ว +2

    Niyamay manjula aiya

  • @banadika2466
    @banadika2466 3 ปีที่แล้ว +1

    Oya denna hondata match wenawa.

  • @chanakadayarathna8331
    @chanakadayarathna8331 5 ปีที่แล้ว +1

    lassana sinduwak denna ayye aye

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janethmadhusanka5942
    @janethmadhusanka5942 5 ปีที่แล้ว +1

    එලම සහෝ

  • @nadeeshani4324
    @nadeeshani4324 5 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි

  • @pathamikumari2027
    @pathamikumari2027 5 ปีที่แล้ว +1

    Wooooww lassanyi godaka bs

    • @Anubro
      @Anubro 5 ปีที่แล้ว

      නංගියො මවත් සබස්ක්‍රායිබ් කරන්න

  • @anjanathushara5265
    @anjanathushara5265 ปีที่แล้ว +1

    ආදරෙයි .........