Pissu Kelle ( පිස්සු කෙල්ලේ ) - Shammu Sing Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Title | Pissu Kelle
    Artiste | Shammu Sing
    Music | Prageeth Perera
    Lyrics | Malinda Prabath
    Directed by Damith Dissanayake
    Production | D Plus Production
    SGM Tunes 2019
    pissu kelle , pissu kella ,shammu sing ,damith dissanayake , harshi anjumala , music video ,aluth sindu , naada tv, naada , පිස්සු කෙල්ලේ

ความคิดเห็น • 1.5K

  • @dilrutaniyadilrutaniya1055
    @dilrutaniyadilrutaniya1055 4 ปีที่แล้ว +103

    ඒ තාත්තාගේ ආදරේ 😔😔😔❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි ...තාත්තේ song eka ගොඩක් ගොඩක් ලස්සනයි voice eka godak ලස්සනයි ... අයියේ ඔයාට ගොඩක් පිං... බුදු සරණයි ... 🙏🙏🙏 සියලුම දෙනාගේ ආශිර්වාදය ඔයාට තියෙනවා ....🙏🙏

    • @NanadaMalani
      @NanadaMalani 13 วันที่ผ่านมา

      grgrhzv❤❤❤❤❤❤

  • @dilshadimanjani720
    @dilshadimanjani720 4 ปีที่แล้ว +228

    ඇති යන්තම් මේකෙවත් කපල් එක එකතු උනා. මල අඬවැඩියාවල් නැත්තම් හැම එකකම. ❤️💕

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +275

    අවුරුදු 120 කින් දැක්කෙ සිම්දුවක දෙන්නෙක් එකතුවෙනවා 😍 ශම්‍මුවා එක එල❤ 👌

  • @naduhansi46
    @naduhansi46 ปีที่แล้ว +59

    ආසාවෙන් අදටත් බලන සින්දුවක්..ලස්සන අවසානයක්

  • @aravindarasika9623
    @aravindarasika9623 5 ปีที่แล้ว +145

    පට්ට වීඩියෝ එක. මටත් මෙහෙම මාමන්ඩියෙක්ම ලැබේවා✝️✝️✝️✝️✝️

    • @shashi_1
      @shashi_1 2 ปีที่แล้ว +2

      Ane ow bn

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว +1

      @@shashi_1 ඔව් බන් මටත්

    • @maheshikadilrukshi3253
      @maheshikadilrukshi3253 ปีที่แล้ว

      Hngnhffnfhjkukyiyyujyfhbghggfffjtyj

    • @ShenalImasha-k7g
      @ShenalImasha-k7g 4 หลายเดือนก่อน

      Ana ow bn eth Inna mamandila yakku vaga ne bn 😂

  • @sandunisandeepa201
    @sandunisandeepa201 4 ปีที่แล้ว +481

    හැමෝගෙම ආදර කතා මේ වගේ වෙන්න ඔනි🙏.දුකක් නැති අවසානයක්..😊

  • @filmfestivel4992
    @filmfestivel4992 4 ปีที่แล้ว +258

    අපේ ගමේ කොල්ලෙක් ඇ සතුටුයි අද ඉන්න තැන දැක්කාම ❤

  • @rameh_sudarshana
    @rameh_sudarshana 5 หลายเดือนก่อน +26

    2024 ත් බලනවා බන් 🥺💔

  • @rashmikamandana4326
    @rashmikamandana4326 4 ปีที่แล้ว +84

    ❤️❤️❤️පිස්සු කෙල්ලේ මං ආදරෙයි නෑ දන්නේ කොතරම් කියා නවතින්නට නම් නවතන්නට වෙයි දෑස් පියන් වහලා❤❤️❤️❤️

  • @IshuuIshaara
    @IshuuIshaara 5 ปีที่แล้ว +118

    ♥️♥️♥️දෙන්නෙක් එකතු වෙන එකක් බැලුවෙ ගොඩක් කාලෙකින් එ නිසාද කොහෙද මටනම් ගොඩාරියක් ලස්සනයි ඔන්න. ඔයලටත් එහෙමද ♥️♥️♥️

  • @vira2275
    @vira2275 5 ปีที่แล้ว +177

    ගොඩක් කලෙකින් පට්ටම song එක බුට් නොකාපු songs ❤️👍

  • @sathsaranirathnayake24
    @sathsaranirathnayake24 5 ปีที่แล้ว +556

    අවසානය ලස්සන වෙයි කියල හිතපු නැති අය like එකක් දාන්ඩෝ....කාලෙකින් ආපු හොඳම video එකක්

    • @slalonelife7705
      @slalonelife7705 5 ปีที่แล้ว +7

      සිරා පට්ටම ලක්සන එන්ඩ් එකක්... මන් හිතුවේ කොල්ලව අවසන් ගමන් යවාවි කියලා.... මොකක් වුනත් රැල්ලට වෙනසක්.....

    • @babybaby5410
      @babybaby5410 5 ปีที่แล้ว +4

      Aka nam patta aiya oyata wala tiyanawada

    • @lahirusandaruvan8053
      @lahirusandaruvan8053 5 ปีที่แล้ว +1

      Hy

    • @piyanisamantha4145
      @piyanisamantha4145 4 ปีที่แล้ว +1

      @@lahirusandaruvan8053 😊

    • @chathurangamadurawala7138
      @chathurangamadurawala7138 4 ปีที่แล้ว +1

      එ්ක
      නම්👍
      පට්ට

  • @dilshangayathra9282
    @dilshangayathra9282 5 ปีที่แล้ว +52

    අවසානයේදී ඇඩිල්ලක් නැති එකක් ගොඩක් කාලෙකට පස්සේ තමයි බැලුවේ.👏👏👏

  • @piyumihansika8025
    @piyumihansika8025 5 ปีที่แล้ว +58

    අනේ..ඇත්තටම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @charithmadusanka3098
      @charithmadusanka3098 4 ปีที่แล้ว +1

      Aththama lassanai heartijiyas song ekak yalu ithin kohomada b.s bye

    • @nkakadani9144
      @nkakadani9144 2 ปีที่แล้ว +1

      Ane ou ane

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 5 ปีที่แล้ว +104

    යකො ඒක....ගෙඩිය පිටින් බූටක් කියල හිතුවෙ...ඒක මරු ආ..😎👍👍👍👍👍👍

  • @jagathdisanayaka7324
    @jagathdisanayaka7324 2 ปีที่แล้ว +15

    හැමෝමගෙම ආදර කතා ලස්සන වෙන්න ඕනි මේ වගේ. 😔😔❤

    • @dimasha5700
      @dimasha5700 3 หลายเดือนก่อน

      ඔව්

  • @BandaraThathsara
    @BandaraThathsara 3 หลายเดือนก่อน +17

    2024 අහන අය කෝ...💗

    • @salindakumara2566
      @salindakumara2566 3 หลายเดือนก่อน +2

      අහන ගමන්❤

    • @M.D.TChannel
      @M.D.TChannel 14 วันที่ผ่านมา

    • @rasitHeshan-n1d
      @rasitHeshan-n1d 12 วันที่ผ่านมา

      ඉන්නවා😁

    • @Uvindu733
      @Uvindu733 10 วันที่ผ่านมา

      ඉන්නො ......😅

    • @DisariMandolin
      @DisariMandolin 8 วันที่ผ่านมา

      ❤😊 mam

  • @dinushakalhari6464
    @dinushakalhari6464 3 ปีที่แล้ว +55

    විෂුවල් එකත් ලස්සනයි විෂුවල් එකෙ බොයිත් ලස්සනයි .ලස්සන ඇස් දෙකක් හිනාවක් 🤩🤩🤩

    • @Suduboy-mw6kg
      @Suduboy-mw6kg 3 หลายเดือนก่อน

      Asdfvhkzxv ❤

  • @athief8672
    @athief8672 5 ปีที่แล้ว +677

    දෙන්නෙක් එක්වෙන එකක් බැලුවමයි කාලෙකින් 😂😂

    • @ruwanihasanthijanith8199
      @ruwanihasanthijanith8199 5 ปีที่แล้ว +3

      Hmm😄😄😄

    • @xtraxtra228
      @xtraxtra228 5 ปีที่แล้ว +3

      Lassanai kalekin dekke mehema video ekak

    • @think.foryou
      @think.foryou 5 ปีที่แล้ว

      මෙන්න ringtone cord ටික හම්බුනා -
      Mobitel - 74798048
      Dialog - 87520608
      Hutch - 369351374
      Etisalat - *3547298374

    • @nisansalafernando5569
      @nisansalafernando5569 5 ปีที่แล้ว +1

      Hemadama udema negittama sinduwak balanawa. Marana ewamai hemadama. Adanam shok.

    • @hashuranaweera96
      @hashuranaweera96 5 ปีที่แล้ว +4

      ඒකනම් අරුමයක්

  • @Chamika._x
    @Chamika._x 5 ปีที่แล้ว +71

    අම්මෝ දෙන්නා අන්තිමට සෙට් වෙන එකක් 😋😋😋
    එක ෆට්ට✌❣️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +132

    ඒ ආදරේ අම්බෝ හිතුවේ ඒ තාත්තා කෙල්ලට වෙන කෙනෙක් හෙව්වා කියලා ඒත් හිතුව වගේ නෙමෙයි මොනා වුනත් තාත්තලා දුවලගේ සතුට ගැන හිතනවා කියන්නේ බොරුද ඉතින්. මොනා වුනත් අවංක ආදරේ ලැබෙනවනම් කොයි වෙලේ හරි ලැබෙනවා. 😍💘😘😘

    • @kalumsirimanna2678
      @kalumsirimanna2678 5 ปีที่แล้ว +1

      Kalani Buddhimali yaluwanee mawath sub karanna

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 5 ปีที่แล้ว +3

      kawuda kiyanne. kelawilama yanawa. awurudu 6k love karala kelawila athdakeemen kiyanne.

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 5 ปีที่แล้ว +2

      @@thisaraudayanga3758 Ehem thami yalu. Kathavk thiyenne badin kalin hadan bari veradi bendat passe kohomavth hadann ba kiyal. E vage thami kochar adre karath godak aya adre karanne denen nemei. Adre kiyan vachanet vitharai adre karanavt karanv kiyal eekati. Godak minisu adre karanne hegim valat. Ethakot adre kavadavth na hegim thiyenakm thiyei. Gathi guna, gunayahpthkm, manusakamt, hediyava,chaam bava, dupathakm oya vage godak deval valat adre karanne tika denai yalu. Kello.kollo.degolom innv ehem adre nokar boruvat adre karan aya. E ayat thami kochar adre karath inne nathe. Duk venn epa yalu davasak hoda kenek labei. Edat hodat hithal thiranaya karann. 👍👍

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 5 ปีที่แล้ว

      @@mixtvsrilanka8987 👍👍. Idiriyatam yann

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 5 ปีที่แล้ว

      @@kalumsirimanna2678 👍👍 Idiriyatam yann

  • @nishadisanayaka2741
    @nishadisanayaka2741 4 ปีที่แล้ว +75

    මේ සින්දුව ලස්සනයි ගොඩාක් ....❤❤❤...

    • @lahirujeevantha503
      @lahirujeevantha503 2 ปีที่แล้ว +2

      hmmm

    • @rsugatha6165
      @rsugatha6165 2 ปีที่แล้ว +1

      නිමයිනංගි😍😍😍😍💗💔😘😘😘😘😘😘😘😘

  • @sandaru8649
    @sandaru8649 4 ปีที่แล้ว +20

    කාලෙකට පස්සෙ දැකපු අහපු ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️👌👌👌👌👌💪💪💪💪

  • @rukshikathathsarani3952
    @rukshikathathsarani3952 5 ปีที่แล้ว +305

    මාමණ්ඩිලාට උපහාරයක්ම වේවා🙏😂💐

  • @rameshperera6925
    @rameshperera6925 ปีที่แล้ว +33

    මෙ වගෙ ආදරයක් හැමොටම ලැබෙන්න කියලා මම මුලු හදවතින්ම දෙවියන්ගෙන් ඉල්ලනවා

    • @dimasha5700
      @dimasha5700 3 หลายเดือนก่อน

      මත්

  • @dulki289
    @dulki289 9 หลายเดือนก่อน +5

    විෂුවල් එකේ වගේම
    තාත්තෙකුට හොද දුවෙක්..,
    කෙල්ලෙකුට හොද කොල්ලෙක්..,
    කොල්ලෙකුට හොද කෙල්ලෙක්..,
    අවංක ආදරයක්..,
    හැම කෙනෙකුටම ලැබේවා!!! 🙏
    😘❤️

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +17

    ශම්මු සින් අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️👍😁👌☸️🇱🇰🤗😎🤟🤙✌️🤝😀🤘😃💯😘👊

    • @dineshpriyadarshana5760
      @dineshpriyadarshana5760 ปีที่แล้ว

      ලස්සන යි අයියා😢😢

    • @dineshpriyadarshana5760
      @dineshpriyadarshana5760 ปีที่แล้ว

      ලස්සන යි සුදු මැණිකේ ඔයා ගේ දාලා තියෙන එක ඒ වගේම ඔයා ත් ලස්සන යි අයියා❤❤❤😢😢

  • @සසඳ
    @සසඳ 5 ปีที่แล้ว +35

    පිස්සු කෙල්ලෙ මම ආදරෙයි නෑ දන්නෙ කොතරම් කියා..
    ඒ වචන ටික👌👌

  • @indunilabewickrama
    @indunilabewickrama 5 ปีที่แล้ว +386

    දැනට 10 පාරකට වඩා අහපු අය මේ කොනට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 5 ปีที่แล้ว +210

    දෙන්නා වෙන් නොවෙන නොමැරෙන විඩියෝ එකක් කාලෙකින් බැලුවා ඇති යන්තම්.

  • @duleekaseuwandi2014
    @duleekaseuwandi2014 5 ปีที่แล้ว +159

    අපේ ගෙවල් වලින් තමා මරන්න හදන්නේ 😂😂😂😂

  • @thakshilarajapaksha494
    @thakshilarajapaksha494 2 ปีที่แล้ว +7

    නියමයි අනේ ඔය විදියට හැම ආදර කතාවක්ම එකතු වෙම්න ඔනී😍😍🙏🙏🙏

  • @aselabro5982
    @aselabro5982 5 ปีที่แล้ว +9

    ගොඩාක් කාලෙකින් මේ වගේ සිංදුවක් බැලුව. මාරයි.

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 3 ปีที่แล้ว +14

    ආදරෙන් දිනනවා දැක්කමයි. හරි ලස්සනයි

  • @yumeshsathsara
    @yumeshsathsara ปีที่แล้ว +5

    ලස්සනම සිංදුවක් මං අහපු දහපාරකටත් වැඩිය බැලුවා ❤❤

  • @jeewanamethsara4203
    @jeewanamethsara4203 5 ปีที่แล้ว +19

    Video ekanam ft... කලෙකින් balapu සුපිරිම video ekk..❤️❤️

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 5 ปีที่แล้ว +181

    මේක මගේ කතාව, අන්තිමේ තාත්තා කැමති වුනා එයා මට දෙන්න.. දැන් අපි කසාද බැඳලා සතුටින් ඉන්නවා ....

  • @wddammika1018
    @wddammika1018 ปีที่แล้ว +8

    මේ සිංදුවෙ ආදර කතාව හිමිවෙන්නෙ අහම්බෙන්....❤️❤️

  • @haleelmuhammed1195
    @haleelmuhammed1195 4 ปีที่แล้ว +3

    Wooow ලස්සනයි pissu kalle tika kiyanakota nam.thawa ලස්සන vedio karanna

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 5 ปีที่แล้ว +22

    කුරුණෑගල ටවුන් එක, වැව රවුම යොදාගෙන දෙන්නෙක් එකතු කරපු ලස්සන සින්දුවක් කරලා...ගොඩක් ලසසනයි.......
    ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ සිප්වින් එකයි සිමාස් එකයි අරගෙන තිබුනනම් තවත් ලස්සන වෙන්න තිබ්බා....ගොඩක් ලස්සනයි.....
    .

  • @chamariperera9312
    @chamariperera9312 5 ปีที่แล้ว +15

    අනේ හරිම හොද තාත්තා කෙනෙක්.ගොඩක් හොද videoඑකක්.song එකත් හරිම ලස්සනයි

  • @sulakshipiyumika6593
    @sulakshipiyumika6593 5 ปีที่แล้ว +57

    මමත් පුලුවන් සහයෝගය දුන්නා..උපරිම..මගේ යාලුවා නිසා..❤️❤️❤️

  • @MrAshen6
    @MrAshen6 5 ปีที่แล้ว +5

    Niyamai ban kalekin ahannai balannai asa hithena sinduwak awe.. 💐💐💐💐💐🥰😍🥰

  • @chathuchathu9140
    @chathuchathu9140 3 ปีที่แล้ว +14

    එ සින්දුව 🥺❤️ ගොඩක් ලස්සනයි 😍❤️

  • @inokainoka5783
    @inokainoka5783 4 ปีที่แล้ว +7

    Shammu ආදරෙයි godaaaaaaaaaaaaaaaaak 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @ShammiFernando
    @ShammiFernando 5 ปีที่แล้ว +5

    Paharak👌🏻❤️

    • @vihangabandara7427
      @vihangabandara7427 4 ปีที่แล้ว +1

      Woow shammu Oyage Sindu Marama lassanai Ane. ♥♥♥

  • @inokainoka5783
    @inokainoka5783 4 ปีที่แล้ว +4

    මෙහෙම vidio එකක් baluwamada කොහෙද .😋😋😋😘😘😘😘😘🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @sewwandilakshika4823
    @sewwandilakshika4823 4 ปีที่แล้ว +15

    සිංදුව මාර ලස්සනයි.....👍☺

  • @ravinduperera9101
    @ravinduperera9101 5 ปีที่แล้ว +4

    Awasane marai aiye niyama i😜😜😜💖💖💖💖💖

  • @pasindueranda7106
    @pasindueranda7106 5 ปีที่แล้ว +22

    ඒ වීඩියෝ එකේ අර්තය මරු..අනිත් ඒවගෙ එකෙක්හරි මැරෙනවා...ඒත් මේකෙ එහෙම නෑ....එල

  • @පැතුම්පැතුම්-ව7ත
    @පැතුම්පැතුම්-ව7ත 5 ปีที่แล้ว +26

    අනේ බන් දැන් මටත් පිස්සු මේක බලලා..දැන් පිස්සු කෙල්ලේ අපි දෙන්නටම පිස්සු 🤗😁😁😁🤩

  • @virajdakshitha9531
    @virajdakshitha9531 ปีที่แล้ว +9

    ආදරයෙදී කිසිම කෙනෙක් ට කිසිම දුකක් ඇති නොවේවා!!!

  • @sub-uv7xz
    @sub-uv7xz 5 ปีที่แล้ว +42

    පිසසු කෙල්ලටත් අදරෙයි දමිය එල එල ජයවේවා බං....❤️

  • @ravindusadaruwansenanayaka96
    @ravindusadaruwansenanayaka96 4 ปีที่แล้ว +15

    ❤️❤️❤️❤️ලස්සන අදර කතාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖❣️❣️

  • @novats7903
    @novats7903 5 ปีที่แล้ว +5

    Song ekai vdeo okkm lassnai it wda Chco eknam maruuu..congratulations .....

  • @avishkachamin3465
    @avishkachamin3465 4 ปีที่แล้ว +1

    Ane aththamai godak duka hithenava 😍😍😍😍 mn nethu

  • @චුටිදෝණි-ඟ5ථ
    @චුටිදෝණි-ඟ5ථ 5 ปีที่แล้ว +12

    දෙන්නෙක් එකතු වෙන එකක් හම්මෝ මං හිතුවේ ඒ දෙන්නත් වේන් වේයි කියලා❤️❤️❤️❤️ ලස්සනයි ඒ සිංදුව

  • @dulanjanakelum6848
    @dulanjanakelum6848 2 ปีที่แล้ว +4

    දැවටිලා පපුතුරේ ලැගුම් ගත් හිතවතී 🖤✨

  • @sadeepalakshan694
    @sadeepalakshan694 3 ปีที่แล้ว +4

    අපේ ගෙවල් වලින් තමා මරන් කන්න හදන්නේ..😂😂🙃🙃☹️☹️... සින්දුව සුපිරියි අයියා. ❤️🤟🤟❤️එල ජාය වේවා..🤟🤟🤟🖐️🖐️🖐️🖐️

  • @dilkitiktok6020
    @dilkitiktok6020 5 ปีที่แล้ว +5

    පට්ට ලස්සනයි අපේ සියලුම පේජ් වලට යවනවා.

  • @isodaraupatharika563
    @isodaraupatharika563 3 ปีที่แล้ว +7

    නියමයි ❤️❤️❤️❤️❤️

  • @gerardabeysinghe8947
    @gerardabeysinghe8947 4 ปีที่แล้ว +2

    Patta song eka shammu aiya video ekath patta.........💖💖💖

  • @Ranjithalakmina
    @Ranjithalakmina 5 ปีที่แล้ว +10

    ඇති යන්තන් 1ක් හරියට ගහලා.....❤❤❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 หลายเดือนก่อน

    2024ටත් ආසාවෙන් හැම නිතරම අහන ආසම සින්දුවක් ❤❤මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ වොයිස් එක සුපිරි වීඩියෝ එකත් ලස්සනයී ජය වේවා ආසම ගායකයෙක්❤❤

  • @sanjanakalhari8153
    @sanjanakalhari8153 3 ปีที่แล้ว +7

    අම්මෝ ලස්සනයි.. ඇත්තටම දැක්කමයි එකතු වෙනවා දෙන්නෙක්

  • @slalonelife7705
    @slalonelife7705 5 ปีที่แล้ว +45

    සිරා පට්ටම ලක්සන එන්ඩ් එකක්... මන් හිතුවේ කොල්ලව අවසන් ගමන් යවාවි කියලා.... මොකක් වුනත් රැල්ලට වෙනසක්.....

  • @anishfernando3083
    @anishfernando3083 5 ปีที่แล้ว +12

    ඒක නම් පට්ට බං..විශුවල් එකත් සුපිරි

  • @roshanlakmal7146
    @roshanlakmal7146 4 ปีที่แล้ว +1

    Pissu kelle man adarei..... woow mekanam patthama sinduwak...... antima tikanam marune ... lassanai ....lassanai.

  • @dilshansdilshans5997
    @dilshansdilshans5997 5 ปีที่แล้ว +142

    බුට් කාලා හොටු පෙරාගෙන අඩන එවා බලලා එපා වෙලා හිටියේ.

  • @udanimenaka5051
    @udanimenaka5051 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි පට්ට ලස්සනයි

  • @dileepjanaranjana4511
    @dileepjanaranjana4511 5 ปีที่แล้ว +4

    Patta voice eka ❤❤❤❤❤❤💯💯☑️☑️☑️

  • @roshanbandara8918
    @roshanbandara8918 4 ปีที่แล้ว +1

    Ammoo kollo hiru star ekata giye mokada kiyala Mata prasnayak..me wage sindu Tikak gahuwa nam oyaa thamai lankaawe hit eka..me voice eka patta..ape kurunegala 1st ekatama ussala thiyami kollo..budu saranai..Jaya wewaa..!!

  • @gayansameera9817
    @gayansameera9817 5 ปีที่แล้ว +6

    ශම්මුවෝ නියමයි බන් ජය වේවා

  • @TermiGaming
    @TermiGaming 5 ปีที่แล้ว +2

    ado hithuwe nethi awasanyakne patta song eka and vid eka

  • @kgglakmali4652
    @kgglakmali4652 4 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි 🌷🌷🌷😀😀🌷🌷🌷

  • @udithakanishka6591
    @udithakanishka6591 2 ปีที่แล้ว +2

    ප්‍රාර්ථනාවක් හැම ආදර කතාවක්ම එක් වේවා දුකක් නැති වේවා සංසාරයේ කවදාකවත් වෙන් නොම වේවා

    • @nathashadewmini1749
      @nathashadewmini1749 ปีที่แล้ว +1

      Ane ou 😪 අවන්ක අදර කතා එකතු වේවා

    • @udithakanishka6591
      @udithakanishka6591 ปีที่แล้ว

      @@nathashadewmini1749 🥰

  • @nethmidilshara5234
    @nethmidilshara5234 4 ปีที่แล้ว +3

    Wow lassanama video ekak😍😍🔥🔥💞💞❤️❤️🤙🤙

  • @lakshisithara5537
    @lakshisithara5537 4 ปีที่แล้ว +1

    Kurunegala wewa rauma.....
    .....lassana sinduwak...💜💛💚💜💛💚

  • @tharindusulakshana5783
    @tharindusulakshana5783 5 ปีที่แล้ว +14

    ගොඩක් කාලෙකින් අවටියල් නැති, කපල් එකක් එකතු වෙන හොද වීඩියෝ එකක් 😁😁

    • @hasinisewwandi3224
      @hasinisewwandi3224 5 ปีที่แล้ว +1

      Lassana sinduwak aiya👌👌👌

    • @KrishanthaBaduge
      @KrishanthaBaduge 4 ปีที่แล้ว

      Tharindu Sulakshana th-cam.com/video/kdF-Vqr_AgE/w-d-xo.html
      ❤️👆🤜...

  • @prashanworks8203
    @prashanworks8203 5 ปีที่แล้ว +1

    Supiri song eka ending ekanam mn hithuwe wath na ochchara sundara wei kiyala patta ending eka anna sindu kalekin dakke adare karapu dennek set wenawa sinduwakin supiri ❤️👍 jayawewa

  • @MusicUpdatelk
    @MusicUpdatelk 5 ปีที่แล้ว +23

    ඒක හිට් එකක් 😍😍

  • @madushikasajanigunawardena9256
    @madushikasajanigunawardena9256 5 ปีที่แล้ว +2

    Ekatanam kaduluth awa,,, attatama hitata waduna.. supiri sinduwak kalekin ahapu... well done..

  • @chathurangiwitharanage7241
    @chathurangiwitharanage7241 4 ปีที่แล้ว +5

    Lassana visual ekak♥️♥️♥️

  • @chamindamuthumala1612
    @chamindamuthumala1612 4 ปีที่แล้ว +2

    පට්ටම 😎😎😎😎😎

  • @paramiparoo5821
    @paramiparoo5821 5 ปีที่แล้ว +6

    Voice ekath lassanai. Visual song okkoma lassanai. Good luck

  • @suddiisuddii8400
    @suddiisuddii8400 4 ปีที่แล้ว +2

    Woooow aka lassaniii godak ❤️❤️❤️❤️

  • @sadunihiruni1861
    @sadunihiruni1861 ปีที่แล้ว +3

    මං කැමති ම සිංදුව කැමති ම ගායකයත් ඔයා ,තව තව මෙි වගේ ලස්සන නිර්මාණ කිරීමට මං සුබ පතනවා

  • @chathulas
    @chathulas 5 ปีที่แล้ว +1

    Sinduwa wadak naa.....video eka great

    • @thisarikumuduni5231
      @thisarikumuduni5231 5 ปีที่แล้ว

      Pissuda oyat.music gana dannadda oya🤨🤨🤨

  • @damithniwanthaka7400
    @damithniwanthaka7400 5 ปีที่แล้ว +3

    shammu aiya patta. jaya wewa.!!!

  • @කාර්එක
    @කාර්එක 5 ปีที่แล้ว +1

    Ado dennek ek wena ekk beluwami eknm maru oi

  • @slsaun8577
    @slsaun8577 5 ปีที่แล้ว +10

    *😃 ඒක වෙනස් vidoe එකක් 😍.!*

  • @isharadilini6692
    @isharadilini6692 5 ปีที่แล้ว +2

    Godak kalekin dakapu lassana song ekak...👉👍

  • @slrenu-2934
    @slrenu-2934 5 ปีที่แล้ว +4

    ඒකනම් සුපිරි කාලෙකින් බැලුවේ මේ වගේ එකක්

  • @tharakachinthaka6205
    @tharakachinthaka6205 5 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්.ජය

  • @sandunithushari1853
    @sandunithushari1853 5 ปีที่แล้ว +17

    end eka nam...amazing brother...& nice voice 👌

  • @rasangikapeiris9486
    @rasangikapeiris9486 5 ปีที่แล้ว +5

    මාර සිංදුවක් රිලීස් කරපු දවසෙම ඇහුව හිතන වැදුනා දැන් දිගටම අහනවා.වීඩියෝ එකත් ආවා ඒක ඊට වඩා පට්ට ඇඩුනා අන්තිමට මරු හොදේ..

  • @niwarananipun9975
    @niwarananipun9975 5 ปีที่แล้ว +30

    අම්මෝ මේ video එකනම් මරු මන් බලන් හිටියෙ කොල්ලද කෙල්ලද මැරෙන්නෙ කියලා😂😂.
    මේවගෙ පිස්සු කෙල්ලෙක් මටත් ඕන 😋. මේවගෙ මාමන්ඩියෙක් ඉන්නවනම් 😋😂😊🙄👌👍

  • @yahamhettiarachchi1022
    @yahamhettiarachchi1022 5 ปีที่แล้ว +1

    ශම්මුවා උබ ගොඩ යන්නම ඕනේ ජය වේවා..

  • @nalindasandaruwan4141
    @nalindasandaruwan4141 5 ปีที่แล้ว +48

    Eka ft එක්කෙනෙක්ට - මේක මලක්
    එක්කෙනෙක්ට - මේක ණයක්
    එක්කෙනෙක්ට - මේක හෝටලයක්
    එක්කෙනෙක්ට - මේක සංචාරක ස්ථානයක්
    ඒත් යුද්ධය දිනපු රටක
    ඉක්මනට මෙහෙම සන්නිවේදන කුළුණක්
    හැදුවෙ ඇයි කියලා දන්නෙ හදපු මිනිහ විතරයි..මතක තියාගන්න ඔබේ දරුවට අනාගතේ යුද්ධයක් එනවා
    ඒ තාක්ෂණික යුද්ධයයි
    ඒ යුද්ධයට මුහුණ දෙන්න කලින්ම
    හදපු දෙයක්..
    මුළු රටක් සැපට නිදද්දි රටම ආරක්ෂා කරන
    කුළුණක් ...
    ආසියාවම අද ටිකක් බිය වුණේ මේ කුළුණට..
    තමන්ගෙ ඉඩමේ ගහක් වවන්නත් කපන්නත් අවසර ගන්න ඕන කාලේ..
    දකුණු ආසියාවේ මේ කුළුණ හදන්න යද්දි ලෝකයා කොච්චර ප්‍රශ්ණ අහන්න ඇත්ද?
    ඉන්දියාවේ හදට යවපු යානය බස්සගන්න බැරිවුණ එකට දුක් වුණ ඔබ
    මේ කුළුණ හදද්දි කොච්චර සතුටු වෙන්න ඕනද? ...
    රටක දෙයක් ඉදිවුණු ගමන් ණය හොයන්න එපා ,,,ඒක හරියට
    දරුවෙක් බිහි කරලා අම්ම සතුටු වෙද්දි ඒ දරුවා බලන්න ආපු අය අම්මගෙන් අහනවා ඇයි? දරුවෙක් හැදුවෙ කියලා..
    අන්න ඒ වගේ ප්‍රශ්ණයක්...
    දරුවෙක්ගෙ වටිනාකම දන්නෙ අම්ම තාත්තා විතරයි..
    ඒ දරුවගෙන්..රටට සෙතක් වෙන හැටිත්
    පරම්පරාව රකින හැටිත් දන්නෙ වදාපු අය විතරයි
    ලෝකයේම යුද්ධය දිනපු රටක මේ කුළුණ ඉදිවුණු එකට රටවල් කීයක් බිය වුණාද කියල දන්නෙ..යුද්ධය කරපු මිනිහා විතරයි..
    ගෙදරට සැටලයිට් අරන් පිටරට චැනල් බලපු ඔබට...
    ලෝකයේම 19 වෙනි උසම සන්නිවේදන කුළුණ රටේ හැදෙනකොට දැනෙන්න ඕනෙ වෙනම හැගීමක්..
    මඩෙහි හැදී,,,මඩේ ජීවත් වෙලා,,ඉහලටම ඇවිත් මුළු වැවක් ලස්සන කරන නෙළුම..
    ඔබේ දරුවාගේ අනාගතය ලස්සන කරවී යන විශ්වාසයෙන් අපි මේ දෙස බලමු..
    මේක හදපු මිනිහට තිබ්බා මේක උගෙ වත්තෙ හදාගෙන උසම කුළුණ හදන් පවුල ආරක්ෂා කරගන්න..
    ගෙදර ඉඩමෙ නැතුව රටේ ඉඩමෙ හැදුවෙ..රටම ආරක්ෂා වෙන්න..
    ඒක දන්නෙ යුද්ධ කරපු එකෙක් විතරයි..
    එදා සුනාමි එද්දි හැමෝම කිවුවෙ..
    ලෝකේ අනිත් රටවල සුනාමිය එන්න කලින් අදුන ගන්න සන්නිවේදන උපකරණ තිබ්බා හැබැයි ලංකාවෙ නෑනේ ....
    ඒකයි විපත වලක්වගන්න බැරි වුණේ කියලා.
    මතක තියාගන්න අනාගතේ තාක්ෂණික සහ න්‍යෂ්ටික සුනාමියක් එනවා අන්න ඒ සුනාමිය ගැන දකුණු ආසියාවටම කලින්ම කියන්නෙ
    මේ කුළුණ තමයි..
    හැමෝම නොදකින පැත්තක් ,,තව වසරකින්
    මේ කුළුණ තුලින් මතුවෙයි...
    අපි ණයයි,,,කැරකෙන හෝටලයයි බැලුවට ලෝකයා මේක අපිට කලින් දැක්කෙ
    උන්ගෙ රටේ අනාගත ආරක්ෂාවට දැන්ම ලෑස්ති වෙන ආකාරයයි.
    මේක හදද්දී දෙදෙනෙක් නැති එකට මම සතුටු වෙනවා
    01. ප්‍රභාකරන්
    ප්‍රභාකරන් බිරිද ඉදිරියේ සැමියෙක්
    දරුවන් ඉදිරියේ තාත්තා කෙනෙක්
    හැබැයි රට ඉදිරියේ දේශ ද්‍රෝහියෙක්
    ප්‍රභාකරන් අද හිටියනම් ඕකට බෝම්බ ගහනවා
    02. අතුරුදන් වෙලා ඉන්න
    දේශ ද්‍රෝහී මාධ්‍ය වේදියෙක්..
    ඔහු බිරිද ඉදිරියේ සැමියෙක්
    දරුව ඉදිරියේ තාත්තා කෙනෙක්
    හැබැයි රට හමුවේ යටි පූට්ටු ගේම් දීපු දේශ ද්‍රෝහියෙක්
    ඔහු හිටිය නම් මේ කුළුණ ගැන භයානක වාර්තාවක් ලෝකය හමුවේ මවලා ඩොලර් ගන්නවා..
    ගයාන් සංදීප
    රටේ පුරවැසියෙක් .
    16.09.2018

    • @think.foryou
      @think.foryou 5 ปีที่แล้ว +1

      මෙන්න ringtone cord ටික හම්බුනා -
      Mobitel - 74798048
      Dialog - 87520608
      Hutch - 369351374
      Etisalat - *3547298374

    • @madugunathilaka1812
      @madugunathilaka1812 5 ปีที่แล้ว +1

      👏👏👏👏

    • @ashisandumini1144
      @ashisandumini1144 5 ปีที่แล้ว +1

      Sandaru Production - සඳා pattah 💪💪💪👌

    • @chamariperera9312
      @chamariperera9312 5 ปีที่แล้ว +1

      නියම කතාව.👍👍👍👍

    • @isuudantha
      @isuudantha 5 ปีที่แล้ว +3

      TH-cam එකෙත් පත හෑලි ලියන්න ගත්තද ඒ පාර 😂😂🙏

  • @sithupamaperera9076
    @sithupamaperera9076 2 ปีที่แล้ว +6

    හර්ෂි අන්ජුමාලා ඉන්න හැම සිංදුව ම ලස්සනයි
    Very nice
    Harshi anjumala inna hama sindhuwama lassanai
    Good luck