විදුලි බිල අඩු කරගමු | viduli bila adu karamu - Save Electricity at Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 208

  • @marly7773
    @marly7773 ปีที่แล้ว +1

    ගොඩක් watenawa පුතේ me අදහස් teks nam.thanks .budusaranai

  • @upamalijayasinha7307
    @upamalijayasinha7307 ปีที่แล้ว +2

    ස්තුතියි .ඔබේ දැනුවත් .කිරිම ඉතා .හොදයි.

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි දැනුවත් කරාට.

  • @virajsenaka2962
    @virajsenaka2962 ปีที่แล้ว +1

    Thank brother budu sarani

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 ปีที่แล้ว +3

    හොඳට විස්තර කලා. ස්තුතියි

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩක්.හොදට කියලා දෙනවා.

  • @oshadha991
    @oshadha991 ปีที่แล้ว +1

    මිනිසුන්ට ප්‍රයෝජන ඇති මේ වගේ දෙයක් කරන ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලි.
    කලින් vedio එකේ දොර දෙකේ ෆ්‍රිජ් එකේ බිල අඩු කරගන්න විදිය විතරයි තියෙන්නේ. තනි දොරේ ඒක ගැනත් දාන්න please

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Video ekak karala athi balanna

  • @chanakaperera1482
    @chanakaperera1482 ปีที่แล้ว +1

    බොහෝම පැහැදිලිව විස්තර කරා .... වටිනා විඩියෝවක් ... ස්තූතියී ඔබට .. 🙏🙏

  • @davepeera1247
    @davepeera1247 ปีที่แล้ว +8

    Fridge එක මුළු රෑම ඔන් තියෙනකොට .defrosting cycle එකත් වැඩකරනවා. ඒ cyle එකෙත් සාමාන්‍ය ඇම්පියර් එකෙන් 3/4 විතර ගන්නවා.. off කරලා තිබ්බාම හොඳට freeze වෙච්ච දෙයක් ලොකු වෙනසක් නැතුව තියෙනවා..defrosing වලට යන current එකත් නෑ.

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 ปีที่แล้ว +3

    Thanks God bless you

  • @desiperera4066
    @desiperera4066 ปีที่แล้ว +1

    Harim wadgth ... tanks

  • @pradeepindikasm
    @pradeepindikasm ปีที่แล้ว +5

    ස්තූතියි

  • @pasindukumara5427
    @pasindukumara5427 ปีที่แล้ว +12

    දැනුවත් කිරිම සුපිරි ❤️👌

  • @hasinthaedirisinghe
    @hasinthaedirisinghe ปีที่แล้ว +5

    This is true for Non inverter refrigerator only. What about the inverter type?

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @j.pariyapala78
    @j.pariyapala78 ปีที่แล้ว +4

    Excellent thank you so much brother ❤ 👍👍👍

    • @jayalalsiri3430
      @jayalalsiri3430 ปีที่แล้ว

      ශිිතකරණයරත්වන්නෙඇයි.එයසාම්‍යදෙයක්ද

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว +2

    Thanks you very much.

  • @ANELECTRICAL
    @ANELECTRICAL ปีที่แล้ว +2

    Very usefull video
    Thanks ....☺️🌸🌺

  • @NirodhaMadushani-by5ed
    @NirodhaMadushani-by5ed 6 หลายเดือนก่อน +1

    Digital fridge ekake kohomede cool eke hariyate hadanne?

  • @rukavlogs
    @rukavlogs ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා.

  • @bernafonseka5369
    @bernafonseka5369 ปีที่แล้ว +3

    ඉතාම වටනා වැඩසටහනක් ස්තුතියි

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 ปีที่แล้ว +3

    maasa gaanak off kireemen beedin hakilenawa on kalama cool leak wenawa neda

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @pradeepm138
    @pradeepm138 ปีที่แล้ว +11

    මම හොය හොය හිටිය මාතෘකාවක්‌ 🥰 ස්තුතියි 🙏

  • @niyamayimachan1468
    @niyamayimachan1468 7 หลายเดือนก่อน +1

    Bottle cooler ekatath meka hari yanawada

  • @sanjeewaekanayake2030
    @sanjeewaekanayake2030 ปีที่แล้ว +1

    වැදගත්....video 1k

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Godak watinawa malli.👍❤🌸🌸🌸🌸

  • @VimalKumara-r5b
    @VimalKumara-r5b 9 หลายเดือนก่อน +1

    හොද video එකක්? මට දැනගන්න ඕනේ හවස 7 සිට උදේ 6 දක්වා 12w led bulb 6ක්‌ පමණක් නිවසේ පත්තු වෙනවානම් කරන්ට් බිල කියක් විතර මාසෙට එයිද

  • @SLMCPODDA
    @SLMCPODDA ปีที่แล้ว +1

    Thanks bro.godak watina video ekak.

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +1

    තැන්ක්ස් මචන් 👍🏾👍🏾👍🏾👍🏾💞💕🙏

  • @shayamalkariyawasam7388
    @shayamalkariyawasam7388 ปีที่แล้ว +5

    තවත් සුපිරියක්

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 ปีที่แล้ว +1

    Thanks obatumata

  • @rohandassanayake5671
    @rohandassanayake5671 11 หลายเดือนก่อน +1

    මගේ ශීතකරණ LG තනි දොර විනාඩි 5ක් වැඩ විනාඩි 5ක් off දිගටම එහෙමයි

  • @amilanuwan6014
    @amilanuwan6014 ปีที่แล้ว +6

    එල එල ගොඩාක් වටිනවා සහෝ.. 💗💗💗💗💗💗💗👍👍👍

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +1

    👍👍👍
    thanks bro

  • @priyangimallika7164
    @priyangimallika7164 ปีที่แล้ว +1

    Thanks ❤

  • @tagaskar4009
    @tagaskar4009 ปีที่แล้ว +16

    How to repair TVs Wego 2016ka digital meter

    • @kaviya763
      @kaviya763 ปีที่แล้ว

      Kadekata plyn huttho mala pererthaya😂

  • @chasithasanoj601
    @chasithasanoj601 ปีที่แล้ว +1

    යාළුවා lg fridge 272 model ( 260L) එකේ Watts ගාන කීයද...?

  • @ranathungaillangasinghe6871
    @ranathungaillangasinghe6871 ปีที่แล้ว +4

    Good❤

  • @DeshikaChathu-p5y
    @DeshikaChathu-p5y ปีที่แล้ว +1

    Ape sithakaranay depas jalawashp redenn ai

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 ปีที่แล้ว +1

    Thanks

  • @Wickramasooriya
    @Wickramasooriya ปีที่แล้ว +6

    Informative 👍

  • @DulanManohara-zi7hh
    @DulanManohara-zi7hh 16 วันที่ผ่านมา +1

    Tnx Brother 🤍💫

    • @sleasywork
      @sleasywork  11 วันที่ผ่านมา

      👌☺️

  • @ranganadulip5685
    @ranganadulip5685 ปีที่แล้ว +2

    Inverter frige compressor ekak kochchara welawak weda karanawa

  • @akilamalli9939
    @akilamalli9939 ปีที่แล้ว +1

    Aiye ape prij eke on eke vinadi 3i off eke vinadi 6 meka prashnayakda kiyannako plssss

  • @thushara831
    @thushara831 11 หลายเดือนก่อน +1

    Power guard ekak use karannama onada.mage power guard eka curant nathuwa thibila curant awama pichchuna

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Use karanna puluwannam hondai

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +5

    වැදගත් වීඩියෝවක් සහෝදරයා..ස්තූතියි. ❤මගේ අදහස නම්, වැඩි වේලාවක් මෝටරය ක්‍රියාකාරී තත්වයේ පවතින දෝෂ සහිත ශීතකරණයක් රාත්‍රියට ක්‍රියා විරහිත කලා කියලා විදුලි බිලේ කිසිම වෙනසක් සිදු නොවන බවයි. එයට හේතුව විදිහට මම දකින්නෙ, එවැනි ශීතකරණයක් පැය ගණනක් ක්‍රියා විරහිත තත්වයේ තබලා නැවත ක්‍රියාත්මක කරහම සම්පූර්ණ කූල්එ ක හදාගන්න එයා වෙනදට නොනවත්වා පැයක් වැඩ කරනවා නම්, ක්‍රියා විරහිත කරපු දවසට පැය දෙකක් වැඩ කරයි.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Samahara fridge thiyenawa brother door gascut damage ewa.. e wage ewa off karoth bill eka adu wenawa

    • @abthulabthul186
      @abthulabthul186 ปีที่แล้ว

      How to repair sony tv

  • @NihalJayasingha-kt7kt
    @NihalJayasingha-kt7kt ปีที่แล้ว +1

    Niyamai

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +1

    දොර දෙකේ ශීතකරණයේ උඩ කොටසේ අයිස් වැඩිපුර බැදිලා තියෙන විට ඒවා අයින් කරන්න ලේසිම විදියක් කියන්න පුලුවනිද . මගේ ශීතකරණය දැනට අවුරුදු විසි පහකට වැඩිය වයස උඩ කොටසට කියලා වෙනම සූචියක් නැහැ. යට සූවිචියෙන්ම තමයි කිුයාත්මක වෙන්නේ. විදිලිබිල නමි ගොඩාක්ම වැඩියි . වීඩියෝ එකට බෙහෙවින්ම ස්තූතියි . සුභ දිනයක්ම පුාර්ථනා කරමි 🙏

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Ice godak hadenawanam electrical part ekaka falt ekak thiyenawa eka check karaganna

  • @d123blaster
    @d123blaster ปีที่แล้ว +2

    Good 🎉

  • @thamidudasun2980
    @thamidudasun2980 ปีที่แล้ว +2

    Thamarl සෙට් එක ගිහිල්ලා.. පරණ timer දැම්මා.. cool එකේ අවුලක් .. අවුලක් නැති වෙයි නේ.

  • @sanjayasanjaya6143
    @sanjayasanjaya6143 ปีที่แล้ว +1

    rata off karala unit 30/40 adu una mamanam 9ta off karala 6ta on karanawa

  • @rangaranga2547
    @rangaranga2547 ปีที่แล้ว +1

    අකුණු ගහන වෙලාවට ශීතකරණය of කළ යුතුද

  • @naradavidanage1905
    @naradavidanage1905 ปีที่แล้ว +11

    ඔය කතාව මමත් කලින් හිතුව.නමුත් අපි කරලා බැලුව.එක දවසක් නෙමෙයි දවස් 2,3 කරලා බලන්න.එහෙම නැතුව ලයිට් බිල් කවුද ගෙවන්නේ.කොහොමත් මෙහෙම ගියොත් ඕව විසිකරන්න වෙන්නේ.

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 ปีที่แล้ว +1

      කරලා බලන්න .එහෙම අඩුවෙන්නෙ නෑ ...නැවත on කලා ම lord වෙන්න ආයෙ ඒ ගානම යනවා

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 ปีที่แล้ว +1

      හැබැයි විදුලි බිල ටිකක් අඩුත් වුණා

    • @sanjayasanjaya6143
      @sanjayasanjaya6143 ปีที่แล้ว +1

      apith rata off karanawa loku ganakin bela adu una meya monawa kiwwath

    • @nishanthichandralatha
      @nishanthichandralatha ปีที่แล้ว

      Habai tikakadu una

    • @santhakumara7638
      @santhakumara7638 ปีที่แล้ว

      Mama awrudu ganeka idala ra 10 of keranewa ude 9 ta vithara on keranne kisima prasneyak na bila adui aluthen bila wadei kiyana hamotama of keranna kiuwa bill aduwela

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +2

    මගේ සීතකරනය මාස 2. 1/2. කට ඕෆ් කරන්න උනා මම රට ආව නිසා.ලංකාවට ගියාම ඒක කරන්ට් එකට ගහල ටික වෙලාවක් තියන්න වෙනවද බඩු දාන්න කලින් .

  • @kanthiwaduge408
    @kanthiwaduge408 ปีที่แล้ว +6

    විදුලි බිල අඩු වෙන එක කෙසේ වෙතත් කෑම නරක් වෙලා ඒවා කාලා ලෙඩ හදාගන්න පුළුවන්.. 👍

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍

    • @ude3333
      @ude3333 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @nimeshmadushanka3853
    @nimeshmadushanka3853 ปีที่แล้ว +1

    thx bro

  • @priyankapeiris9654
    @priyankapeiris9654 ปีที่แล้ว +1

    Fridge eka pitin rath wenne ai

  • @damayanthidamayanthi280
    @damayanthidamayanthi280 ปีที่แล้ว +1

    Malli mama frig Eka auruddak off karala thiyenne.nawatha on kalot aulak weda?

  • @dayadayananda9743
    @dayadayananda9743 ปีที่แล้ว +2

    2 doors ftige eke deep freezer kotase ikmaninma ice hadenne ayi

  • @DgsPhathmini-fh2cd
    @DgsPhathmini-fh2cd ปีที่แล้ว +1

    chamith ayiya sola panel savi karana akaraya vidio ekak karanna

  • @PriyanthaHettiarachchi-i6w
    @PriyanthaHettiarachchi-i6w 8 หลายเดือนก่อน +1

    Mata A/L සුදුසුකම හදාගන්න ඕනෑ අවුරුදු 5 සේවා පළපුරුද්ද tiye kks lesa

  • @dineshalasanthi5750
    @dineshalasanthi5750 ปีที่แล้ว +1

    Aduwen demmot current Eka aduwen da yanne

  • @weerasekara8878
    @weerasekara8878 ปีที่แล้ว +1

    Sethakaranaye පිට peaththen atha weadunoth karant aka wadinne ei.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Check earth wire connection

  • @ahasyaariyawansha3367
    @ahasyaariyawansha3367 ปีที่แล้ว +1

    Fridge eka aurudu 2k pawichchi nokara thibunama mokada wenne

  • @mohamednusair186
    @mohamednusair186 ปีที่แล้ว +1

    රාත්‍රි යේ හො දවල්ට තදින් අකුණු ගහනකොට refrigerator off කරන එක ගැටලුවක් ද

  • @michellebatcho6675
    @michellebatcho6675 ปีที่แล้ว +3

    Excellent son. Thanks for the information.

  • @talktorush
    @talktorush ปีที่แล้ว +1

    Nomel moter eka duwanna oni kochchara welawakd

  • @talktorush
    @talktorush ปีที่แล้ว +1

    Beaden eke awlak thiyanawanm motaraya godak wela duwanawa neda

  • @HashaniRajika
    @HashaniRajika 8 หลายเดือนก่อน +1

    සති 3ක් වගේ ඔෆ් කරල තිබුනොත් අවුලක් වේවිද

  • @svwenkagunesekera664
    @svwenkagunesekera664 ปีที่แล้ว +4

    සවස 6 සිට රාතිු 10 දක්වා ශිතකරනය off කරොත් මොකද වෙන්නෙ මොකද ඒ වෙලාවට තමයි යුනිටි එකේ ගාන වැඩි

    • @washanthasamaraweera4381
      @washanthasamaraweera4381 ปีที่แล้ว

      Addcxd

    • @kasuuu1234
      @kasuuu1234 ปีที่แล้ว

      ඔයාගෙ ගෙදර තියෙන්නේ සාමාන්‍ය විදුලි මීටරයක් නම් මේ 6-10 වෙලාවෙ යුනිට් එකේ ගාන වැඩී කියන එක අදාල වෙන්නෙ නෑ... time off use මීටර් එක ට විතරයි පීක් ඕෆ් පීක් අනුව යුනිට් වල ගණන් වෙනස් වෙන්නෙ

    • @svwenkagunesekera664
      @svwenkagunesekera664 ปีที่แล้ว

      @@kasuuu1234 Thank you

  • @shashankarajitha6527
    @shashankarajitha6527 ปีที่แล้ว +1

    දොර දෙකෙ ශීතකරනයක උඩ කොටස හොදට කූල් වෙනවා යට කොටස කූල් වෙනවා මදි. එකට හෙතුව මොකක්ද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Hethu කිහිපයක් thiyenawa. Msg walin kiyanna amarui

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 ปีที่แล้ว +3

    Inverter හා non inverter ශිතකරන ගැන වාසි අවාසි ගැන වීඩියෝ එකක් ඕන

  • @wbl1145
    @wbl1145 ปีที่แล้ว +1

    Supire ❤❤❤❤

  • @pushibandara8561
    @pushibandara8561 ปีที่แล้ว +2

    ගොරවනකොට ශීතකරණය off කරනවා ඒක ත් hod😊 නැද්ද? පැහැදිලි කර දෙන්න.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      E welawata awlak na

    • @pathirana64
      @pathirana64 ปีที่แล้ว +1

      ගොරවනවනම් බෙල්ල පැත්ත්කට හරවන්න

  • @piyumalmadusanka1036
    @piyumalmadusanka1036 ปีที่แล้ว +3

    අයියේ කන්ඩන්සර් එක ගොඩක් රත් වෙද්දි තෙත රෙදි කෑල්ලකින් තෙමන්න හොඳද

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +3

    👌👌👌

  • @priyanganimalkanthi5496
    @priyanganimalkanthi5496 ปีที่แล้ว +1

    මාස 2 විතර එක දිගට off කරලා තඅබුනා ගෙදර හිටියේ නැති නිසා දැන් වැඩ කරනවා නමුත් පයකට වරක් විතර අමුතු හ්ම් හ්ම් ගාන සද්දේ ඇහෙනවා විනාඩි 5 විතර නැවත ඒ සද්දේ නැතුව යනවා දොර දෙකේ ලොකු එකක් ඒකට මොකද කරන්නේ කම්පැණියට පෙන්නන්ඩ වෙයිද

  • @nirmaliperera1359
    @nirmaliperera1359 ปีที่แล้ว +1

    Mage සිතකරනය masa 8 wethara off karala thibuna me vido eka balala aiymath on kala mata danaganna pulluwanda dan පැය kiyak badu danne??

  • @kumarihamiwijesooriya16
    @kumarihamiwijesooriya16 ปีที่แล้ว +1

    Ane fisar eka karadeya therune na

  • @anusharanjani389
    @anusharanjani389 ปีที่แล้ว +1

    Malli mata denaganna oni den pawichchi karana frigh ekak off karala aworuddak dekak thibunoth sawoththu wenawada kiyala mokada mama inne rata gedara aya frigheka pawichchi karanne ne nikan carant bila yanawa witharai reply ekak denna malli

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Ow

    • @anusharanjani389
      @anusharanjani389 ปีที่แล้ว

      @@sleasyworkthank you malli ehenam off karala thibbata prasnayak ne neda? mokada kedunoth gannawa boru laksha akahamarak withara wenawa den

  • @thilankamadushan6278
    @thilankamadushan6278 9 หลายเดือนก่อน +1

    ශිතකරනයේ මොකුත් නැත්නම් දින දෙක තුනක් ක්‍රියා විරහිත කරල තිබ්බට කමක්නරද්ද

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      Awlak na

  • @dilanjayaashan6080
    @dilanjayaashan6080 ปีที่แล้ว +2

    අයියේ , කලින් auto on off උන ෆ්‍රිජ් එක දැන් එහෙම වෙන්නෙ නැති වෙන්න හේතු මොනවාද
    ( ෆ්‍රිජ් එක ගලවලා තිබිලා දවස් 2කින් දැම්මෙ )

  • @dilhanidesilva9595
    @dilhanidesilva9595 ปีที่แล้ว +4

    👍

  • @nishanthakumara6275
    @nishanthakumara6275 ปีที่แล้ว +3

    සම්පූර්ණ යෙන්ම රාත්‍රිය ට ස්විච් ඕප් කලොත් හොද යිද?

  • @buddhiprasa8111
    @buddhiprasa8111 ปีที่แล้ว +9

    රැට පරිසර උෂ්ණත්වය සහ දොර ඇරීම අඩු නිසා off කරලා තිබ්බත් සැලකිය යුතු ලෙස කූල් එක අඩුවෙන්නේ නැ. ඒක නිසා නැවත උදේ on කලාම පැය ගණන් කම්ප්‍රෙෂර් එක දුවන්නේ නැ. ප්‍රයෝගිකව කරලා බැලිය හැක. නමුත් on එකේ තිබුනොත් ඒකාකාරී උෂ්ණත්වයක් තබාගන්න නියමිත වෙලාවක් අනිවාර්යෙන් කම්ප්‍රෙෂර් එක වැඩ

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Practical karala balanna brother 👍👍👍

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 ปีที่แล้ว +4

      ඒක ඇත්ත අපිත් රෑට ඕෆ් කරලා උදේ 5.00 ට විතර ආපසු දාන්නේ.ඒත් කූල් එක තියෙනවා .ඒක ප්‍රායෝගිකව අපි දන්නවා.පරිසරයේ උෂ්ණත්වය අඩු නිසා රත්වීම අඩුයි .කරන්ට් බිලත් අඩුයි.දැන් අවුරුදු 30ක් වෙනවා.තාම ෆ්‍රිජ් එක හොද තත්වයේ තියෙනවා.

    • @sanjayasanjaya6143
      @sanjayasanjaya6143 ปีที่แล้ว

      anewaryen eka aththa

  • @nishanisilva5022
    @nishanisilva5022 ปีที่แล้ว +1

    5.30 pm_ 10.30 pm kalaya thula widuliya aduwen yanawa kiyanne aththada? E kalaye witharak fridge eka off karannat hoda nadda

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍

    • @roshenkasthuri6522
      @roshenkasthuri6522 ปีที่แล้ว

      Current eka වැඩි පුර යනවා ඔය වෙලාවට .6:00 pm /10:00 pm.

    • @kasuuu1234
      @kasuuu1234 ปีที่แล้ว

      Me welawa widuli illuma wadi welawa.. point walata eka adala wenne tie off use meter ekak sawi karala tiyanawa nam witharai samanya widuli meter ekaka nam dawase mona kalaya athule use kalath ekama widiya thamai

  • @sleverything6379
    @sleverything6379 ปีที่แล้ว +1

    inverter type refrigerator video karanne

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Inverter off karanna ona na kohethma

  • @dulmiperera6329
    @dulmiperera6329 ปีที่แล้ว +3

    අපේ ගෙදර තනි දොර ශීතකරණයක් තියෙන්නේ.අරගෙන අවුරුදු 9ක් වගේ වගේ වෙනවා.singer එකක්.එක ගොඩාක් කූල් වෙනවා.1 ට හරි 2ට හරි දැම්මොත් වෙලාවක ඔන් වෙනවා වෙලාවකට ඔන් වෙන් නෑ. 3 ට හරි 4ට හරි දැම්මොත් එළවළු වතුර එහෙම ගල් වෙනවා.මේ ගැන අපිට දැන ගන්න පුළුවන් ද? Thank you aiye.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thermostat eka check karala balanna

  • @LakshaniImalka-pm5pp
    @LakshaniImalka-pm5pp ปีที่แล้ว +1

    ගොඩක් වැඩගත්

  • @HarshaniGamage-zz5xe
    @HarshaniGamage-zz5xe ปีที่แล้ว +2

    මම උදේ කාලයේ ශීතකරණය off කරලා හවස් වෙනකොට on කරනවා.ඒකත් හොද නැද්ද

  • @naduni7870
    @naduni7870 ปีที่แล้ว +1

    අපේ ෆ්‍රිජ් එකෙ උඩ කොටසේ ගොඩක් අයිස් බැදෙනවා අරගෙන අවුරුදු 4වගේ තමයි වෙන්නේ එහෙම වෙන්නේ ඇයි කියන්නකෝ

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Video ekak karala athi balanna

  • @ranjanfernando2782
    @ranjanfernando2782 ปีที่แล้ว +1

    How many units for a defrost refrigerator? and how many units for a inverter one, per day?

  • @gaminileelanananda7565
    @gaminileelanananda7565 ปีที่แล้ว +1

    Obtuma hari wada

    • @gaminileelanananda7565
      @gaminileelanananda7565 ปีที่แล้ว +1

      Obatuma widuliya gana kiya ati dewal harima wadagath.ewani deyak kiya dun obage siyalu katautu sartakama wewa.tawath wadagath deyak idiri path kireemata saktiya diriya labewa.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thanks

  • @nirupamaweerasinghe9437
    @nirupamaweerasinghe9437 ปีที่แล้ว +1

    රාත්‍රී 6.30 සිට 10.30 දක්වා off කලොත් හානියක් නැද්ද? ඉහත දැක්වූ කාලයේ current bill එක වැඩි නිසා මම off කරනවා. මගේ bill නම් ගොඩක් අඩු වුනා. එයින් fridge එකට හානියක් වෙද. මගේ sharp fridge එක අවූ.20 යි. හොඳට වැඩ කරනවා. මා ඉතා ආසාවෙන් video බලනවා. කරුණාකර මෙය නොසලකා හරින්නේ නැතුව පිළිතුරක් සපයන්න වැරැද්ද හදාගන්න. ඔබට මෙවැනි දේ කියා දෙනවාට පිං.

    • @sanjayasanjaya6143
      @sanjayasanjaya6143 ปีที่แล้ว

      6.30/10.30 wenakam off karata bela enne point ganatane welawakata anuwa newene

  • @dulilakvin6582
    @dulilakvin6582 ปีที่แล้ว +1

    මන් අලුත් fridge එකක් ගත්තා compressor ටයිප්. ඒක ගෙනපූ දවසේ test කරන්න ගහලා බැලුවා පැය 3ක් වගේ. මන් ඒක ආයිත් ගහන්න බලාපොරොත්තු වෙන්නේ මාස 6කින් වගේ අලුත් ගෙදරට ගියාම. ඒක එහෙම තියන එක හොදයි ද?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Use karapu ekaknam masa 6 eka digata off karala thiyanna epa.. sathiyata ekaparak min 30 gane on karanna

  • @ashanshamika8444
    @ashanshamika8444 ปีที่แล้ว +1

    Bro
    මන් ලග තියෙන්නේ දොර දෙකේ ඩිජිටල් ඉන්වර්ටර් එක්ක් මම ඒකේ ෆීසර් එක වහලා තියේනේ. එහෙම තියන එක අවුලක් ද. පහල එක වැඩ කරනවා

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Wahala thiyenne kiwwe

  • @ranganablc3851
    @ranganablc3851 ปีที่แล้ว +1

    මෙක,සයස් එක්ක් උනාට අපිට පුලුවන් උන.යුනිට් 50 ක් අඩු කරගන්න..

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 ปีที่แล้ว +2

    Attatama rata off karala udeta on karana eka sartakaii viduli bila aduii

  • @sharashara3764
    @sharashara3764 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏