හරි තීරණ ගන්නෙ කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #AhasGawwa
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
    / @ahasgawwa
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
    / ahasgawwapage
    අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
    t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    / ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

ความคิดเห็น • 105

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +24

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...

  • @gihonharsha2583
    @gihonharsha2583 ปีที่แล้ว +20

    සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා ලස්සනට ජිවත් වෙන්න වටින දහම් කරැනක් පින්වන්තොයොන්ටම ඇසෙත්වා 🙏🙏🌻🌻

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 ปีที่แล้ว +5

    අද බොහෝ දෙනා ට යහපත සලසන උතුම් ධර්ම කරුණු පැහැදිලි ව දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏 මහමෙව්නා අසපු වාසි සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට නමස්කාර වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +12

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @warushavithana2287
    @warushavithana2287 ปีที่แล้ว +3

    අපේ හමුදුරුවන් වහන්සේට මගේ ගෞරවපූර්වක නමස්කාරය වේවා.නිරෝගීව දීර්ඝායුෂ වලදන සේක්වා.

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය 🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා 🌹🌹🌹🌹🌹 සාදු 🌸 සාදු 🌸සාදු🌸 බොහෝ දෙනා ට මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ui6379
    @ui6379 4 หลายเดือนก่อน +1

    තරුණ අපේ සිත් නිවන්න හරි පාර පෙන්වන්න මේ වාගේ කාලෙක ඔබ වහන්සේ ඉතා දුර්ලභ රත්නයකි. ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා!

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු සාදු සාදු
    පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා....
    නිදුක් වෙත්වා....
    නිරෝගී වෙත්වා...
    සුවපත් වෙත්වා....
    දුකින් මිදෙත්වා....
    තෙරුවන් සරණයි....
    🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 ปีที่แล้ว +1

      නමෝබුද්ධාය 🙏🙏🙏
      පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට තුණුරුවන්ගේ අනන්ත ආනුභාව බළයෙන් සෙත්වේවා ...
      සියලු දෙවියන් වහන්සේලගේ රැකවරණ නිරතුරුවම ලැබේවා ..
      නිදුක් වේවා
      නීරෝගී වේවා
      සුවපත් වේවා .
      දීර්ඝායුෂ ලබත්වා ....

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      @@wasala2744 එසේම වේවා පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටත්...
      🙏🙏🙏❤️❤️❤️

  • @udhularajapaksha1410
    @udhularajapaksha1410 ปีที่แล้ว +4

    යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸
    🙏නමෝ බුද්ධාය!☸

  • @memesworld2004
    @memesworld2004 ปีที่แล้ว +2

    ජීවිතය ප්‍රශ්න ගොඩකින් පිරී ඇති මොහොතක මේ ස්වාමින්වහන්ස නිසා ජීවිතෙ හරි සොදුරු පැත්තකට ගෙන ගියා.තවම වයස 19යි මට.ඒත් ප්‍රශ්න ගොඩකින් පිරී සිටියෙ.ඔබවහන්සේ වැනි ස්වාමින්වහන්ස කෙනෙක් ලගින් ඇසුරු කරන්නට හැකියාවක් ලැබුනොතින් මහා භාග්‍යක්

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌻🌻🌻

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ආපෙ ස්වාමින්වහන්සේට. 🙏🙏 ලොකු ස්වාමින්වහන්සේටත් සියලු හාමුදුරුවන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏💐 . තවත් මේ උතුම් ධර්මයේ අවබෝධය අපට ලබාදීමට හැකිවේවා .
    සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 .

  • @janakasilva9864
    @janakasilva9864 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය පිං වත් ස්වාමීන් වාහාන්සෙට ත්‍රිවිධරත්ණයේ අනන්තවු බුදුගුණ බලයෙන් උතූම් නිවනම අවබෝධ වෙිවා 🙏 🙏 🙏

  • @upaliwasantha8804
    @upaliwasantha8804 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරයම වෙිවා ..

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ වටිනා දහම දේශනා ජිවිතයට ඉතාමත් වැදගත්ය.මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @nalindarshana6971
    @nalindarshana6971 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +5

    නමෝබුද්ධාය 🙏🙏🙏
    උතුම් දහම් පද පහදා දේශනාකරන පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ..
    සාධු ..සාධු ..සාධු ..
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා ..දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා .....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ..

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      සාදු සාදු සාදු...
      නමෝ බුද්ධාය 🙏🙏🙏
      ත්‍රිවිධ රත්නයේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටත් පවුලේ සැමටත් සෙතක් ශාන්තියක් යහපතක් ම වේවා....
      දළදා සමිඳු පිහිට ලැබේවා...
      ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ලැබේවා...
      සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...
      තෙරුවන් සරණයි...
      🙏🙏🙏

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @buddikakrishan4564
    @buddikakrishan4564 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිසා මට ලොකු අවබෝධයක් ලැබුනා... 🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +4

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
    මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !දුකින් මිදෙත්වා !උතුම් නිවනින් සැනසීමම ලබත්වා !!!

  • @vishva5370
    @vishva5370 ปีที่แล้ว +2

    වටිනා දේශනයක්.
    " දීර්ඝායු " තුණුරුවන්ගේ පිහිට.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !
    ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා !
    සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏
    සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
    නමෝ බුද්ධාය ! 🙏

  • @dinnaworldcup
    @dinnaworldcup 4 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @saumya3407
    @saumya3407 ปีที่แล้ว +3

    " තෙරුවන් සරණයි ..! 💖🌼 කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට ..! නිදුක් ! නිරෝගී ! චිරජීවනය ! දීර්ඝායුශ සම්පත්තිය අවසන ඔබ වහන්සේටත් මටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධයටම මේ මිහිරි දම් දෙසුම හේතූ වාසනා වේවා ...! 💖🌼🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +3

    බොහෝම වටින ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼

  • @TikToker2k
    @TikToker2k ปีที่แล้ว +2

    සැමට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ම ලැබේවා 🙏🙏

  • @pramuditharupasinghe8211
    @pramuditharupasinghe8211 ปีที่แล้ว +4

    sadu sadu sadu !!!! sathpurusha utthamayan wahanselata mage namaskaraya wewa🙏🙏🙏

  • @Harshana1
    @Harshana1 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dilusharavihari6957
    @dilusharavihari6957 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 ปีที่แล้ว +5

    Namo buddhaya theruwan saranai theruwan saranai

  • @nimashaliyanage
    @nimashaliyanage ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!

  • @thiseramadushanka5210
    @thiseramadushanka5210 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.. නමෝ 🌹බුද්ධාය..

  • @thusharafemale6408
    @thusharafemale6408 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වේවා! සත්පුරුෂ ඇසුරම වේවා!🙏🌻

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @wmadushani6703
    @wmadushani6703 ปีที่แล้ว +3

    Sadu sadu, pinwath swamin wahanseta tawath darma karunu gena pahada dennda wasanwa labewa, teruwan saranaii, namo buddaya...

  • @Thequeen12638
    @Thequeen12638 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @JpuraUniversity
    @JpuraUniversity 9 หลายเดือนก่อน +1

    හාමුදුරුවනෙ වැරදි තීරණ අරන් තීනවනම් මොකක්ද කල යුත්තෙ ❤නමෝ බුද්ධාය❤

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @NMDRathnayake
    @NMDRathnayake ปีที่แล้ว +3

    Sadu! Sadu! Sadu!
    Me akarayen nibandawama apa weni yowun daruwan wenuwen uthum daham awawada laba dena pinwath obawahanseta me gauthama budu sasunema uthum chathurarya sathya dharmaya awabodha weema pinisama apa res kala siyalooma pin hethu upakara wewa swamin wahansa! Sadu! Sadu!! Sadu!!!
    Namo buddhaya! Theruwan saranai pinwath swamin wahansa!...🙏💐🙏

  • @r.m.mrathnasiri1567
    @r.m.mrathnasiri1567 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @imvtharuka
    @imvtharuka 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය..!❤

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ මගේ අම්ම අසනීපයි බෙහෙත් කලා හොදක් නෑ මානසික රෝගයක් වගේ තමයි තියෙන්නෙ හොදට හිටපු අම්ම තමයි එක පාරටම ලෙඩ උනේ අම්ම සනීප කරගන්න ධර්මානුකූලව කලයුතු දේ මොකද්ද මන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ ගැන දේශනාවක් කරන්න 🙏🙏🙏🌺🌺🌺ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว

      ස්වාමින්වහන්සේ මේ comment බලන්නෙ නෑ , හැකි නම් ලඟ ම අසපුවක පින්වත් ස්වාමින්වහන්සේ නමක් මුණ ගැහිල ප්‍රශ්නෙ ඉදිරිපත් කරන්න

  • @renukagunawardana8335
    @renukagunawardana8335 10 หลายเดือนก่อน +1

    Sadu sadu mage namas karayawrwa 🙏❤️🙏🙏

  • @samagisewa
    @samagisewa ปีที่แล้ว +3

    SLC GROUP🌎

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @Chandaniaa00
    @Chandaniaa00 6 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි !🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🌼🌼🌼🙏🙏🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺🙏🙏

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @jeewanthak5216
    @jeewanthak5216 ปีที่แล้ว +2

    gunadharma valata jana balapanne nadda

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 ปีที่แล้ว +1

    Sadu sadu sadu .🙏🙏🙏

  • @amilamadusanka4449
    @amilamadusanka4449 หลายเดือนก่อน

    Godak watinawa pinawath swameen whansa.theruwan saranay.namo buddhaya.!

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +2

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sakuniranasinghe-ov5tu
    @sakuniranasinghe-ov5tu 3 หลายเดือนก่อน

    මන් හැමදාම වගේ අරං තියෙන්නේ වැරදි තිරණ.මෙවගෙන් හම්බ වෙන ප්‍රතිඵල දැන් මටම දරා ගන්න බෑ

  • @DuliGiftShop
    @DuliGiftShop 3 หลายเดือนก่อน +1

    අනේ මේ ස්වාමින්වහන්සේගේ නම දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්නකො ප්ලීස්

    • @lakshinimadushika1638
      @lakshinimadushika1638 3 หลายเดือนก่อน

      පූජ්‍ය අමිතදීප ස්වාමීන් වහන්සේ..
      මේ ස්වාමීන් වහන්සේගේ සම්පූර්ණ නම ගැන නම් දන්නෙ නෑ, ඔය ටික තමා දන්නෙ

  • @අමතරදැනුම
    @අමතරදැනුම ปีที่แล้ว +8

    🙏

  • @deshandilruksha3483
    @deshandilruksha3483 ปีที่แล้ว +2

    Anee hamduruwage pon no akak poddak dennako🙏🙏🙏🙏

  • @ashanadithya1592
    @ashanadithya1592 ปีที่แล้ว +3

    sadhu sadhu sadhu

  • @ashanadithya1592
    @ashanadithya1592 ปีที่แล้ว +3

    sadhu

  • @tharutharu7272
    @tharutharu7272 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ හරි ඇසුර හොයා ගන්නේ කොහොමද

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. ඔබගේ ඔය ප්‍රශ්නය සෙනසුරාදා පස්වරු එකට යොවුන් දහම් වැඩසටහන තියෙනවා ශ්‍රද්ධා රූපවාහිනිය..පේස් බුක් ලයිව් එකට ඉදිරිපත් කරන්න..

  • @anjulamadushani8365
    @anjulamadushani8365 ปีที่แล้ว +1

    නමෝ buddaya

  • @krishanthifernando5613
    @krishanthifernando5613 ปีที่แล้ว +1

    Namì..buddhaya😊

  • @Retro_vibes92
    @Retro_vibes92 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸

  • @bhanud9258
    @bhanud9258 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindamanohara2970
    @dumindamanohara2970 ปีที่แล้ว +3

    🙏🌼🙏🌼🙏🌼

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🌼

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage ปีที่แล้ว +3

    💐💐🙏🏻🙏🏻

  • @tharusha923
    @tharusha923 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ishaditharangi4581
    @ishaditharangi4581 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @nelumdandeniya4850
    @nelumdandeniya4850 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @isiraprabath3675
    @isiraprabath3675 ปีที่แล้ว +4

    💕🙏🙏🙏💕

  • @a.n.j.
    @a.n.j. ปีที่แล้ว +2

    🙏🌹🙏🌹🙏🌹

  • @dilanthakumara2276
    @dilanthakumara2276 ปีที่แล้ว +2

    🌸🌸🌸🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 5 หลายเดือนก่อน

    ❤️🌹🙏🙏🙏🌹❤️

  • @induwaratheekshana5959
    @induwaratheekshana5959 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @see448
    @see448 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dhananjanidissanayaka4071
    @dhananjanidissanayaka4071 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @amalshagayathri3728
    @amalshagayathri3728 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @ishanirangana9017
    @ishanirangana9017 ปีที่แล้ว +2

    🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 ปีที่แล้ว +1

    🙏

  • @digishine2790
    @digishine2790 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rashinipramodi6804
    @rashinipramodi6804 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @aadtdilrukshi
    @aadtdilrukshi ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @NethminiPrasadi-k6m
    @NethminiPrasadi-k6m 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @tharikawerathunga2140
    @tharikawerathunga2140 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @JihansaHettiarachchi
    @JihansaHettiarachchi ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sankathilkarathne70
    @sankathilkarathne70 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @NirmaNirma-f9i
    @NirmaNirma-f9i 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏