Surya namaskar|sun salutations anatomy|yoga sinhala|yoga with yogi asanka|kundali shakthiya|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 75

  • @MrSAMPATHU
    @MrSAMPATHU ปีที่แล้ว +15

    සුර්ය නමස්කාරය පිළිබද මෙතෙක් ඇසු ඉතාමත් වටිනාම දෙශනයකි. ඉතාමත් වටිනවා. ඉදිරියෙදිත් මෙවැනි වටිනා වැඩසටහන් කිරිමට ධෛර්ය හා ශක්තිය ලැබේවා. තෙරැවන් සරණයි ගුරුතුමනි 🙏🙏🙏

  • @subadramanel2264
    @subadramanel2264 ปีที่แล้ว +8

    මෙවැනි දැනුම් මෙලෙස සමාජ ගත වන්නේ නම් ඉන් මිනිස් ප්‍රජාවට ලැබෙන භාග්‍යය මෙතෙකැයි කිව නොහැක .ඔබේ උත්සාහය බෙහෙවින්ම සාර්ථකයි ගුරුතුමණි .අතිවිෂිශ්ඨයි.....නිදුක් නීරෝගිව සුවසේ දිගු කලක් ජීවත් වේවා ඔබ .....

  • @buddikakularathna9399
    @buddikakularathna9399 ปีที่แล้ว +9

    වටින වීඩියෝ එකක් ...ආදරනීය යහපත් හොදම ගුරුවරයෙක්...🙏👍🥰

  • @umashigamagedara7520
    @umashigamagedara7520 หลายเดือนก่อน

    ගුරුතුමනි ඔබට මාගේ නමස්කාරය වේවා

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +4

    ආදරණීය ගරු ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🌞 හිරුමගේ දෙවියන් හිරු පෑව්වේ නැත්නම් මට නින්ද යනවා. හිරුමගේ දෙවියන් ගරුකරමි ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏

  • @-theessence619
    @-theessence619 4 หลายเดือนก่อน

    ඔබතුමන්ට තුති 🙏 සූර්ය නමස්කාර වීඩියෝව අපේක්ෂාවෙන් සිටිමි 🙏

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว +4

    සර්, ඊලඟ වීඩියෝ එක ඉක්මනටම දාන්න. බලාපොරොත්තුවක් සිටිමි.🙏🏽🙏🏽🙏🏽

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 ปีที่แล้ว +1

    බොහෝමත්ම පින් ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +4

    හරිම වැදගත් දේශනයක් ඉදිරිපත් කරාට ස්තූතියි. ඒ වගේම යෝග භාවනා පිළිබඳවත් වැඩසටහනක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.බොහොම පින්.ඉක්මණින්ම සුර්ය නමස්කාරය කරන ආකාරය පිලිබඳව වීඩියෝවක් ලබා දෙන්න.ගොඩාක් පින් ඔබතුමාට🙏🙏🙏🙏🙏

  • @anurabandara7919
    @anurabandara7919 ปีที่แล้ว

    ගුරැමුෂ්ඨිය තබානොගෙන ඔබතුමා කරණා අගනා මෙහෙවර වෙනුවෙන් ගෞරවණිය ප්‍රනාමය හා ස්තුතිය හිමිවෙිවා

  • @dahammiperera6819
    @dahammiperera6819 ปีที่แล้ว

    ගොඩක් පින් සිද්ද වේවා ගුරුතුමනි 🙏🙏🙏

  • @somadesilva6380
    @somadesilva6380 ปีที่แล้ว +2

    මමත් යෝගා කරන අයේක් මගේ විස්වාසයත් සුර්ය නමස්කාරය ඉතාම හොද දෙයක් බවයි

  • @manjulakarunarathna
    @manjulakarunarathna ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි.
    තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @yogananda4294
    @yogananda4294 15 วันที่ผ่านมา

    නිවැරදි මග පෙන්වීමක් ඇති මා දුටු ශ්‍රෙශ්ට ගුරුවරයා

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 4 หลายเดือนก่อน

    ස්තුති යි මහත්මයා

  • @senkadagalasenkadahala1020
    @senkadagalasenkadahala1020 ปีที่แล้ว +1

    සූර්ය නමස්කාර කරද්දී මගේ ශරීරයේ සහ මනසේ පැහැදිලි වෙනසක් මාහට දැනුනා. සත්‍යයි.🧘❤🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +2

    බොහෝමත්ම ස්තූති ඔබතුමාට. අලුත් කරුණු බොහෝමයක් දැනගන්න ලැබුණා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indiraperera7100
    @indiraperera7100 ปีที่แล้ว

    .නොදැන සිටි බොහෝ දේ හොදින් දැනගත්තා. ස්තුතියි

  • @nilushikapriyadarshani2034
    @nilushikapriyadarshani2034 ปีที่แล้ว

    බුදු සරණයි 🙏🙏🙏

  • @dulipcooray3601
    @dulipcooray3601 ปีที่แล้ว

    ඉතා වටින විස්තරයක්. සරලව පැහැදිලි කලාට ගොඩක් ස්තූතියි.
    සූර්ය නමස්කාරය සම්පූර්ණයෙන්ම කරන ආකාරය පැහැදිලි කරන වීඩියෝව upload කරන්න.

  • @jagathweerasinghe8402
    @jagathweerasinghe8402 ปีที่แล้ว

    තිබුනු දැනුම දෙගුන තෙගුන උනා ඔබතුමාට බුදුබව පතමී

  • @sampathrathnayaka2163
    @sampathrathnayaka2163 ปีที่แล้ว

    ගොඩක් සරලවම මේ පිලිබඳ කියල දුන්නට ඔබ තුමාට ස්තුතියි

  • @hnimali54
    @hnimali54 ปีที่แล้ว +1

    niwaradiwa suryanamasa karaya karana widiha kiala denna guruthumani

  • @oshadee6092
    @oshadee6092 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට 🙏🕉️

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 ปีที่แล้ว +1

    ජය ..

  • @kasunrangawijeweera7295
    @kasunrangawijeweera7295 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sarathlakshman9862
    @sarathlakshman9862 ปีที่แล้ว

    සුර්ය නමස්කාරය නිවැරදි කරන විදියෙ විඩියෝ එකක් දාන්ඩ බුදු සරණයි

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 ปีที่แล้ว

    ❤ 🙏🙏🙏🙏

  • @SeneshHansana-vn4wi
    @SeneshHansana-vn4wi ปีที่แล้ว

    Bohoma stuti

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว

    ස්තුති obathumata 🙏🙏

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว

    වටිනා කතාබහක්

  • @SujeewaKumuduni-r4z
    @SujeewaKumuduni-r4z หลายเดือนก่อน

    ❤❤❤❤❤w

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 ปีที่แล้ว

    Theruwan saranai dewi pihitai obata 💙💙💙💙💙pin pin pin ❤

  • @yogamitha5164
    @yogamitha5164 ปีที่แล้ว +3

    covered many areas. Excellent .

  • @kasunindikaindikapremajith7409
    @kasunindikaindikapremajith7409 ปีที่แล้ว

    ගොඩක් ම වටිනා දෙශනයක්

  • @nishanigamage798
    @nishanigamage798 ปีที่แล้ว +1

    Good

  • @dushanthiduminduhewa5794
    @dushanthiduminduhewa5794 ปีที่แล้ว +1

    Bohoma pin guruthumani

  • @ravindishiranthika9055
    @ravindishiranthika9055 ปีที่แล้ว +1

    🙏🙏🙏..

  • @thespeednation
    @thespeednation ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!!!!!!

  • @iroshagamage1759
    @iroshagamage1759 ปีที่แล้ว +1

    වටිනා දේශනයක්, බුදු සරණයි ඔබතුමාට 🙏

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน

    මාගේ බවය සකස් වූ කාලයේ සිටම මට උපත ලබා දුන් සියලුම දෙමාපියන් නීරෝගී වෙත්වා සුවසේ ජීවත් වෙත්වා පිරිසිදු සිතක් ඇති වේවා සැප ලබත්වා.. නිවන් දකිත්වා

  • @danushkaariyarathna9956
    @danushkaariyarathna9956 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gayaniweerakoon5503
    @gayaniweerakoon5503 ปีที่แล้ว

    Wonderful explanation sir .....

  • @bschatura3983
    @bschatura3983 ปีที่แล้ว +1

  • @SeneshHansana-vn4wi
    @SeneshHansana-vn4wi ปีที่แล้ว

    Hamadema hariyata pahadili

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aassddssddd2591
    @aassddssddd2591 ปีที่แล้ว

    සූර්ය නමස්කාරය punchi kale idan pasel waladaruvanta uganvanna ona ape rate ahema akak neha ikmaninma merila yanava leda hedila

  • @pruthiviabishek4512
    @pruthiviabishek4512 ปีที่แล้ว

    🌸

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @udenikumari288
    @udenikumari288 ปีที่แล้ว

    Boho denuma lebuna gidak pin obathumata.anith asana wala vidiyo denns.

  • @thakshilamadhuwanthi3519
    @thakshilamadhuwanthi3519 ปีที่แล้ว

    Surya namaskrya rathiri kale krta kmk nedda

  • @surangapradeep7171
    @surangapradeep7171 ปีที่แล้ว

    ගුරුතුමනි ඔබතුමා සම්බන්ද කරගන්න පුළුවන් විදිහක් කියන්න පුලුවන්ද දුරකථන අංකයක් පුළුවන් නං ලබාදෙන්න තෙරුවන් සරණයි 🙏

  • @SeneshHansana-vn4wi
    @SeneshHansana-vn4wi ปีที่แล้ว

    Hari danuma labuna

  • @SupunhsjayalathSupundil-r9h
    @SupunhsjayalathSupundil-r9h 4 หลายเดือนก่อน

    Mahaththaya kundalina thanata yanna mata mula idala kiyala denna puluwanada

  • @malindakolabage3525
    @malindakolabage3525 ปีที่แล้ว

    Etama hoda arta katanayak eta satuti

  • @rammunirathnasirisilva3700
    @rammunirathnasirisilva3700 4 หลายเดือนก่อน

    ඔබතුමා කොහෙද ඉන්නේ

  • @manorirathnamali2822
    @manorirathnamali2822 19 วันที่ผ่านมา

    🙏🙏🙏🪷🪷🪷🪷

  • @indranimd6578
    @indranimd6578 ปีที่แล้ว

    8:20 8:20

  • @jagathsampath954
    @jagathsampath954 ปีที่แล้ว +1

    Better content !💎💎💎

  • @CharithPriyadarshana-gz1hx
    @CharithPriyadarshana-gz1hx ปีที่แล้ว

    මම දැන් ටික කලක සිට පුහුණු වෙනවා...

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 11 หลายเดือนก่อน +1

    සුර්‍ය් නමස්කාර ය උදේට කී පාරක් කරන්න ඔනේද මහත්මයා

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว +2

    🙏🙏

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @YogawithIsha89
    @YogawithIsha89 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @udenikumari4977
    @udenikumari4977 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @NilminiWeerasinghe-n2p
    @NilminiWeerasinghe-n2p 24 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Erangasampath-m2u
    @Erangasampath-m2u วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏