මෙන්න මේ විදියට උදෑසන සූරිය නමස්කාරය කරන්න - සියළු වසංගත වලින් ඔබ රැකේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2021
  • මෙන්න මේ විදියට උදෑසන සූරිය නමස්කාරය කරන්න - සියළු වසංගත වලින් ඔබ රැකේවි
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • මෙන්න මේ විදියට උදෑසන ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 75

  • @vishwakarma.lk
    @vishwakarma.lk  3 ปีที่แล้ว +6

    ටෝනි ජයවර්ධන මහතාගේ දුරකථන අංකය - 0772307973

    • @cohenpeyton3080
      @cohenpeyton3080 3 ปีที่แล้ว

      not sure if anyone cares but if you guys are stoned like me during the covid times then you can stream pretty much all the new movies and series on Instaflixxer. Been streaming with my brother recently =)

    • @rodrigoleonardo2597
      @rodrigoleonardo2597 3 ปีที่แล้ว

      @Cohen Peyton Yea, have been watching on Instaflixxer for months myself :)

    • @lakshanmadushankarathwatha3888
      @lakshanmadushankarathwatha3888 ปีที่แล้ว +2

      කොහොමද hamuwenne.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +5

    රාවණ සුරිදු පිහිටයි 🙏

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q 3 ปีที่แล้ว +4

    බොහොම වටිනා අදහස් ටිකක් ඇසුනා ටෝනි මහතාගෙන්.ස්තූතියි විශ්ව කර්ම නාලිකාවට

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏

  • @nadeeshamali4860
    @nadeeshamali4860 2 ปีที่แล้ว +2

    ඔබතුමා හමු වීමට හැකි ස්ථාන

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! සොබාදහමේ චමත්කාරය රටට ආඩම්බරයක්. ....

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට මම ලෙබනන් සූර්ය නමස්කාරය කරනවා ප්‍රාණයාම ඉගෙන ගන්න ඕන

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +2

    තෙරැවන සරනයි පුතේ ඔයාට මමත් සුර්ය වන්දනා ව කරන කෙනෙක් මට ගොඩක් ශක්තිය ලැබෙවා සියලු වැඩ කරගන්න සියලු දෙනාටම යහපතක් ම වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว

      අනේ ඔයා කොච්ච්ර වාර ගානක් කරනවද...දවසට

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +1

    ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. ❤🙏🙏🙏

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 2 ปีที่แล้ว

    Theruwn srani devi pihiti oba thumatth viswa krma nalikawtth

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว

    ස්තූතිය

  • @pamodidesilva258
    @pamodidesilva258 3 ปีที่แล้ว +1

    Good

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    Theruwan.Saranai.💛🌷💛🌷🙏🏻🙏🏻🙏🏻

  • @sjroyal8863
    @sjroyal8863 11 หลายเดือนก่อน

    Teruwansaranai

  • @chalaniguruge5019
    @chalaniguruge5019 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hasanijayawardana2966
    @hasanijayawardana2966 3 ปีที่แล้ว

    keep up the good work tony

  • @rukshni2720
    @rukshni2720 3 ปีที่แล้ว

    💛👌💃

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 2 ปีที่แล้ว

    Sthuthi wisvayatath sha oba tumata

  • @mmudalige7632
    @mmudalige7632 3 ปีที่แล้ว

    💕🙏

  • @shanthieabeysekera1536
    @shanthieabeysekera1536 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว

    🙏🙏 🌞🌞 ✌✌✌

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว

    👍💃

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 ปีที่แล้ว

    Tony aiyaa ❤❤

  • @tecno917
    @tecno917 3 ปีที่แล้ว +1

    Rawana Appachchige pihitai 🙏

  • @isuruumendra307
    @isuruumendra307 3 ปีที่แล้ว +7

    සුර්ය නමස් කාරය කියලා දෙන්න!

    • @sewwseww250
      @sewwseww250 3 ปีที่แล้ว +2

      අනෝජා වීරසිංහ ..මහත්මියගේ යෝග යූටුබ් අබ්යාස බලන්න ...

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Harema tantosai mewagana pahadadenawa mewata minissunva උද්යෝගයක් bala porottuwak atekaranawata pin hare metumange katawa hamadema eli karapuhama mewa baldu venava vetarai eka henda mewa tavath kilutu karanawa vetaraine e henda mewa rahase gatawa danuma aran avassa velavede loketa denda one 🙏🙏🙏☘️🌾❤🌺🙏🙏🙏👍

  • @premamadamperuma4491
    @premamadamperuma4491 3 ปีที่แล้ว +2

    මම සුරිය නමස්කාරය කරනවා

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 3 ปีที่แล้ว +3

    කැප්ෂන් එකේ තියෙන දේ අන්තර්ගතයේ නැති එක ගැන කණගාටුයි.

  • @hasithasithija
    @hasithasithija ปีที่แล้ว

    Oba wihilu karayak wanawanam anit ayata oppu karanna kiyana aka sadajarttmaka kamakk na mahattaya

  • @deepaniheetiarachchi9101
    @deepaniheetiarachchi9101 ปีที่แล้ว

    Soorya wndanawa karana widiha pehedili karanna

  • @dammima5502
    @dammima5502 3 ปีที่แล้ว +6

    සුර්ය නමස්කාරය කරනවිදිය කියලා දෙන්න පිංසිදු වෙනවා

    • @ramanikosgodage1894
      @ramanikosgodage1894 ปีที่แล้ว

      අනෝජා missagaa wdasatahana බලන්න

  • @ranukaperera164
    @ranukaperera164 3 ปีที่แล้ว +1

    Mamath asai medewal hariyata karanne kohomada kiyala danaganna

    • @sewwseww250
      @sewwseww250 3 ปีที่แล้ว

      අනෝජා වීරසිංහ ..යෝග අබ්යාස බලන්න

  • @manushapradeep5937
    @manushapradeep5937 3 ปีที่แล้ว +1

    koheda inne

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว

    aa unata Ara athuru giriye venna athi Maha Guru deewathanan vahanse kiyana hamuduru varu Bana valata AI kiyanne,raawana kiyanne asurayeklu .vairayalu,Bala loobiyalu,balayata karadara Kamalu.monavata kiyanada nodani🤔

  • @thimirarukshan1199
    @thimirarukshan1199 3 ปีที่แล้ว +14

    රාවණ ගැන විස්වාසෙ තබන්න.වරදින්නෑ කවදාවත්

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 8 หลายเดือนก่อน

      ❤❤❤💖💖💖👑️👑️👑️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalwijesiri3579
    @lalwijesiri3579 ปีที่แล้ว

    me widhihata surya namaskara karanna kiwwata ehema ekak meke nane.leelananda mahathage chanal eka balanna.

  • @siriwadimonika344
    @siriwadimonika344 3 ปีที่แล้ว +2

    සුර්ය නමස්කාරය හරිම හොදයි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +1

    එක් එක් නළුවො තමාට අයිති කොටස වෙදීකාවෙ රගදක්වති මෙයත් එක් නළුවෙක් පමණි

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 3 ปีที่แล้ว +3

    වෙන දේවල් කතා කරන්නෙ නැතුව සූර්ය නමස්කාරය කියලා දෙන්නෙ නැත්තෙ ඇයි? බොරු කැප්ෂන් දාන්න එපා.

  • @keerthichathu6979
    @keerthichathu6979 2 ปีที่แล้ว

    Zero r Xxx

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 3 ปีที่แล้ว +1

    ඉරට වදින එක මටනම් එපාමකරපු ජරාවැඩක් ලෝකයම දුන්නත් කරන්නේනෑ.

    • @manushapradeep5937
      @manushapradeep5937 3 ปีที่แล้ว

      ai ahema kiyanne

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +5

      ඔයා ස්භාවධර්මයේ මනුස්සයෙක් නොවෙද ??? සුර්යයාට ගරු කරන්නේ නැති කෙනා දෙමාපියන්ට ගරු කරයි ද????

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      ඔයා යහතින් ඉන්නවද, කියන්නකො අපටත්... ලෙඩක් දුකක් නැද්ද..සතුට දනය තියෙනවාද... සැනසීම ආදරෙ තියෙනවද... කියන්නකො....මගෙ ජිවිතෙට ඔයා වගෙ කෙනෙක් දැක්කම්‍යි. කොරොනා හැදුනෙ නැද්ද

    • @premamadamperuma4491
      @premamadamperuma4491 3 ปีที่แล้ว +4

      පවුකාර කම

    • @aryahp4776
      @aryahp4776 2 ปีที่แล้ว +3

      මොඩකම

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @musicisheart5079
    @musicisheart5079 2 ปีที่แล้ว

    🙏🙏🙏