Sir oiata godak pin.mama video aka awasana wana turu baluwa..etama watena karunu oba tuma danuwath kala...mama maga duwata yannai westara baluwa...oba tuma keu parede ata harenna naha....uthsaha karanawa...
Sir qwa neda apita ajentla 200k innwa kiyala job dena. Api e 200 yatama apliction danawanm apita ara sir kiyapu dollers 225 ewa 200k denna onada.natthn eka parak gewwama okkotama apply karanna puluwanda.❤
Man full vedio eka baluwa saha site eke athulata gihin "who can apply" yatathe search kalama note 1k thiyenawa "Employers can usually only employ workers who are fm eligible pacific nation" kiyala. Meant they will give prority for thoes pacific nation only or we also give some try for apply this. Kindly advice !!!
No, you can't apply because this pathway is only for Pacific Islanders. This is not a new thing, as this man says. For years and years, seasonal workers come to NZ for seasonal work. Do not waste your money, and do not believe what these scammers say! They only want to make money by getting views.
Lanakwe bank details thiyena akai awula Mage laksha 6 iwarai 🇨🇦 yana wada akata ahu wela Lanakwe bank akakata salli damme😢 Job offer letter aken thamai kela une😢
Godak pin sir oba thuma nama nam atthatama godak Honda kenek comments akata ikmaninma reply kala devi pihitai obathuma wage Honda minissu ada na sir oba thuma me karnataka sath karayata oba thumata goddaaak pin
ඔබ තුමාට පින් ..මෙහෙම ඉතාම හොදට පැහැදිලි කරලා දෙනවට..🙏
🙏
ඇත්තටම අවශ්‍ය සියලුම කරුනු ඔඛතුමා පැහැදිලි කරල දූන්නා.ගොඩක් ස්තූතියි ඔඛට.
ස්තුතියි
ඉතාම හොඳට සරලව පැහැදිලි කරලා දුන්නා බොහොම ස්තූතියි
ස්තුතියි , ඔබට
මං බලපු වීඩියෝ වලින් ගොඩක් අසාවෙන් ඉවර වෙනකම්ම බලපු පළවෙනි වීඩියෝ එක මේක
ස්තුතියි ඔබතුමාට
බොහෝම ස්තුතියි
ගොඩාක් පින් ඔබ තුමාට. මම ඉවර වෙනකන් වීඩියෝව බැලුව. මම උපරිම උත්සාහ කරනවා නවසීලන්තයට යන්න.
ජයවේවා
Mewa boru giyapu ekek innawada munge baila lassana kathawak gothala minissu rawatala munnam salli hoyanawa
Giyada
Boruvalata ravatenna epa.job.naha.mulin ape.aya yantham jeevithe gevanava..Me.ratavalvalata salli enne.ape vage ratavalvlin.
අනවශ්‍ය පල් හෑලි නෑ .. පොඩි ලමයයෙකුටත් තේරුම් ගන්න පුළුවන් විදිහට ලස්සනට වීඩියෝ එක කරල තියෙනවා .. බුදු සරණයි මහත්මයා🙏🙏🙏
ස්තුතියි 🙏
Kohomada apli karanne kiyak yanawada
ඹබතුමාට ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට❤
🙏
ඇත්තටම ඔබතුමාට ගොඩාක් ස්තූතියි .. මම් මුල ඉදල බැලුවේ ඔබතුමාගේ වීඩියෝ විතරයි . එදඅ ඉදන් අද වෙනකං හරි කියල විස්වාසයි . මේක හරියයි කියල හිතෙනවා.
Ow, try karanna
Oya mekata cv ekak yauwada
විිඩියෝ එක දිග උනත් අවශ්‍ය විස්තර සියල්ලම ඉදිරිපත් කිරිිමට බොහොම ස්තුතියි .
🙏🙏🙏🙏
@@slvikingsnumber eka ewanna sir
Godak isthuthi ..oba thumata ..mage putha rata yana adahasin inna nisa itha agayami.theruwan saranai
👍
ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට මේ පැහැදිලි කිරීමට අනේක වාරයක් ස්තුතියි ඔබට.
ස්තුතියි
ඔබතුමාට ගොඩාක් පින්සිද්ද වෙනව🙏🙏🙏.ගොඩාක් පැහැදිලිව විඩියො එක කරල තියනව.මෙදේ ගොඩාක් වටිනව🥰🥰🥰🙏🙏
ස්තුතියි 🙏
මේ ක්‍රමේට නිව්සීලන්ඩ් ගියපු අය ඉන්නවද?
මේ දැනුවත් කිරීම ඉතාම වැදගත් .ලොකු සේවයක්.බොහොම ස්තුතියි .
ස්තුතියි
Good inform
Matath yanna ona. Tp no denna.
❤
Ane sar nambr please ..oBatumagan udauwak oni ..
ගොඩක් පැහැදිලිව තොරතුරු ටික පැහැදිලි කරනවා.. ❤️
මෙ වීඩියෝ එක තමා අවසන් වෙන කම් බැලූ වෙ ඔබට ස්තුති යි බොහොම පැහැදිලි ව කියලා දුන්නාට.
ස්තුතියි
මාර පපැහැදිලියි ...අනවශ්‍ය මියුසික්්නැ ...බොහොම වටිනව
ස්තුතියි
සමහර විට මට මේ රකියාවට යන්න බරිවේවි මගේ ආර්තික තත්වය මත ඒත් ඔබතුමාගේ අවන්ක බාවයට ගොඩක් ස්තුතීයි අනික මේ රකියාවලට විදිය අයදුම් පත්‍ර හදන ක්‍රමය දනුවත් බාවයක් මට නහ මේ හම දෙයක්ම තිබුනනම් මමත් හරි අසාවෙන් ඉන්නෙ මේ වගේ රකියාවකට යන්න
උත්සාහ කරන්න 👍
Godak Hoda video ekak oba thumata godak pin❤❤❤❤
ඔබ තුමාට බොහොම ස්තුතියි . ❤
🙏🙏
ගොඩක් පින් ඔබතුමාට
ස්තුති
Thank you very much sir 21:52
🙏
සර් ඔබගේ මෙම සේවය මා ඉතාමත් ගෞරවයෙන් අගය කරනවා අපේ රටේ දුප්පත් මිනිසිසු ගොඩක් දුක් විදිනවා ඒ අයට සර්ගේ මේ සහයෝගය උතුම් පරිත්‍යාගයක් සර් බොහොම පිං ඔබ තුමාට
ස්තුතියි ඔබට
නියමයි මහත්තයා
ඔයාගෙ පැහැදිලි කිරීම ගැන ගොඩාක් සතුටුයි 🙏🙏🙏.
ස්තුතියි 🙏
Mm
පීං පීං ගොඩක්
හොද පැහැසදිලි කිරීමක්. ගොඩක් ස්තුති ඔබතුමාට
මේ ක්‍රමේට නිව්සීලන්ඩ් ගියපු අය ඉන්නවද?
ස්තුතියි
ඔව්
ඔබතුමා හැමදාම හැමදෙයක්ම නිවැරදිව කියලා දෙනවට ගොඩක් ස්තුතියි. ඔබතුමා ගෙනෙන වීඩියෝ
ස්තුතියි ඔබට
ඔබතුමාට දළදා සමිඳුන් පිහිටයි .උත්සාහ වෙනවා ගමනට .
@@anurasantha-qm6luùp22è1383II98II1
ඔබට නිරෝගී මත් ජිවිතයක් උදාවේවා ..
Thank you
බොහොම ස්තුතියි 😍❤️💪🇱🇰
🙏
Sir dn iwrada meka kohomd yanne
Thank you for your video and the content of your video. It is very good explanation.
You are welcome!
Hari clear video eka thanks.
ස්තුතියි
ඔබ වැනි අවංක පුද්ගලයකු අද සමාජය තුල ඉතා විරලයි.ඔබට ගොඩක් ස්තුතියි
ස්තුතියි
ඔබතුමාට ගොඩක් පින් සිද්ද වෙනවා , මොකද අපේ රටේ ඉන්න දුක් මිනිසුන් වෙනුවෙන් මහන්සි වෙන තරමට
ස්තුතියි 🙏
ස්තුතියි දේව් පිහිටයි සර්
👍
@@slvikings0:30
Sir oiata godak pin.mama video aka awasana wana turu baluwa..etama watena karunu oba tuma danuwath kala...mama maga duwata yannai westara baluwa...oba tuma keu parede ata harenna naha....uthsaha karanawa...
ස්තුතියි 🙏
ගොඩක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼
🙏
@@slvikings dairy farms වල jobs තියෙනවා ද?
ස්තූතියි ඔබ තුමන්ට...ගොඩක් පිං..
හැමෝම මේ ගැන කියන්නේ නෑ. ඔබතුමාට බොහොම ස්තුතියි
👍
කිසිම ඉරිසියාව නැතුව කෙනෙක් වෙනුවෙන් තමන්ගේ කාලය වැය නියම මහත්තයෙක්.❤
ස්තුතියි 🙏
Thank you very much sir !
🙏
Thank u sir nodanna ayata me dewal itha hodin kiya dunnata budu saranai
ස්තුතියි
Anith siyallama pahadiliwa kiyala thiyenawa ...thank you very much sir..
Thank you
වට්නා ව්ඩ් යොවක් මුදල් තමයි ඉතින් එත් උත්සාහ කරනවා ඔබට ගොඩාක් පින්
බොහොම ස්තූතියි...🙏
🙏🙏
Thank you sir❤🇱🇰🙏
Thank you very much for informing ❤❤❤
🙏
Bohoma ස්තුති ..
Godak Hoda video ekak.thanks
ස්තුතියි
සර්..මේ video එක ගොඩාක් අය බලලා අඩු කාලයක් තුල..සර්ට පුලුවන් නම් මේ ගැන තව වීඩියෝ එකක් කරන්න ලගදීම..site එක ඇතුලට ගිහින් Job එක හොයාගන්න විදිය..apply කරන විදිය ඔක්කොම උදාහරණ සහිතව...ගොඩාක් අය බලාවී එහෙම එකක් දැම්මොත්..සර්ට time එකක් තියනම් විතරක් දාන්න තව video එකක් මේ ගැන
මේ ඒක කරන ගමන් ඉන්නෙ. ඔයාට දිවැස් තියනවා නේද? 😀
@@slvikings අනේ ගොඩාක් පින්..ස්තූතියි කියන වචනෙට වඩා ඒක තමයි කියන්න තියෙන්නේ.❤️
❤
Mulu viyadama kohomada
Kiyak withara yanawada yanna
Godak pin sir duppath apita 🙏🙏🙏
🙏🙏🙏
අපි dollars 925 ගාන ගෙව්වට පස්සේ අපිට ඕන application ගානක් submit කරන්න පුලුවන්ද
Apply karanna salli ona ne
Oya kiyanavane apply karanna salli badinna kiyala
Ane oba thumata godak pin❤
ස්තුතියි
Sir qwa neda apita ajentla 200k innwa kiyala job dena. Api e 200 yatama apliction danawanm apita ara sir kiyapu dollers 225 ewa 200k denna onada.natthn eka parak gewwama okkotama apply karanna puluwanda.❤
No
Agriculture experience සම්බන්ද මුකුත්ම certficate නැතිකෙනෙකුට මේකට ඇප්ලයි කරන එක තේරුමක් නැහැ නේද? මම auto electrician කෙනෙක් විදියට heavy &, light vehicle පිලිබදව වසර 23ක experience තියෙන නිසා ගොවිපලවල්වල ක්‍රියාත්මකවන වාහන සම්බන්දයෙන් මගේ වෘත්තියට අදාලව මේ ක්‍රමයට ඇප්ලයි කරන්න බැරිද සර්
බැරි නෑ, උත්සාහ කරන්න
Auto electrician vacancy tiyenawa.
But seasonal vacancy south Asian ayata open na
Auto electrician ගන්නවා... ඉල්ලුම වැඩි ජොබ් එකක් ..
Godak watina pahadili kirimak thank you ❤
🙏
ඒජන්සි ආයතනය සම්බන්ධ කර ගැනීමට කටයුතු සලසා දෙන්න
Sudrshna
Godak wadagath visthara kirimak.....thank you...
ස්තුතියි
Man full vedio eka baluwa saha site eke athulata gihin "who can apply" yatathe search kalama note 1k thiyenawa "Employers can usually only employ workers who are fm eligible pacific nation" kiyala.
Meant they will give prority for thoes pacific nation only or we also give some try for apply this. Kindly advice !!!
No no you can apply , because Srilankan are OK
Sri Lankans are not eligble to apply for the Recognised Seasonal Employer limited visa. These people are posting videos to get more views.
No, you can't apply because this pathway is only for Pacific Islanders. This is not a new thing, as this man says. For years and years, seasonal workers come to NZ for seasonal work. Do not waste your money, and do not believe what these scammers say! They only want to make money by getting views.
හැම කෙනාම මේකට ඇප්ලිකේශන් දැම්මට වැඩක්නෑ.හැම ජොබ් එකටම skill ඉල්ලනව
Wadagath vidiyowak bohoma sthuthi
🙏🙏
Lanakwe bank details thiyena akai awula
Mage laksha 6 iwarai 🇨🇦 yana wada akata ahu wela
Lanakwe bank akakata salli damme😢
Job offer letter aken thamai kela une😢
Job offer awama තානාපති කාර්යාලයෙන් පරීක්ෂා කර ගන්න
@@slvikings sir mekata kiyyak yanawada
Sar kiyak yanawada.
Obathumata godak pin mewani program ekak kalata.inna,kanna,api wiyadama karaganna onada?eka poddak pehadili kalanam hondai.thanks❤❤❤❤❤
Newzealand yannako, oya prshna wisadewi
පොඩි බබාල ඉන්නව නම් එයාලව එක්ක යන්න පුලුවන්ද මේ ක්‍රමයෙන්?
බෑ නේ
Godak pin obathumata.
ස්තුතියි
2 years work visa expired වුණාම new work visa එකකට , PR එකකට try කරන්න පුළුවන්ද..?
Puluwan
Thanks ayye . Godak pahadili .....
👍
අපි කොහොමද යන්නේ අනේ අපිට උදව් කරන්න
👍
thank you so much for the valuable information.....
Thank you
Apply karanne kohomada sir,
Video eka aye balanna
Help me
විඩියො එක ගොඩක් දිග උනහම බලන්න එපා වෙනව ...ඔබතුමා කතා කරන වේගෙ මදි
අවශ්‍ය දේවල් වලට යන කාලය ජීවිතයට බොහෝ දේවල් එකතු කරනවා 😀
@@slvikingsඅනිවාර්යයෙන්ම
නොබලා හිටහන් 😂
ගෝන් ගවයෙක් උබ
@@මනුලොව-ඛ7ච කවුද බන් 🤣
බොහෝමත්ම ස්තූතියි
thank u soooo much about explantionl
🙏
Godak pin sir oba thuma nama nam atthatama godak Honda kenek comments akata ikmaninma reply kala devi pihitai obathuma wage Honda minissu ada na sir oba thuma me karnataka sath karayata oba thumata goddaaak pin
ස්තුතියි
මේ අය සම්බන්ද කරගෙන රට හියපු අය ඉන්නවාද
Great work and keep it up
Thank you
ගොඩාක් වටින වීඩීයෝ එකක් අපේ රටෙි මොනතරම් තරැන ළමයි ඉන්නවා රැකියා නැතුව ඒවගේම රටකට යාගන්න විදිහක් නැතුව රටකට යන්න උදවුවක් ගන්න කෙනෙක් නැතුව ඔබතුමාගේ මෙි වීඩියෝ හරිම වටිනවා ඔබුමට ගොඩාක් පිං ඇත්තටම මම මෙි විඩියෝව දැක්කෙ අද ඒ උනත් මම මෙි විඩියෝ මගේ සහොදරයටත් යැවුවා ඇත්තටම ඒ වගේ රටකට ගියොත් නමි ඉක්මනින් ජීවිතේ ගොඩ දාගන්න පළුවන් අපි මෙි මැද පෙරදිග රටවල සේවය කරාට සාදාරණ වැටුපක් ලැබෙින්නේ නැහැනේ ඇත්ටම මෙිව දකින කොට ආස හිතෙනවා
🙏🙏
Good job ..thank you so much ..
Thank you
බොහොම ස්තුති සර් ❤
🙏
Thank you very much dear you doing great job
ස්තුතියි
ගොඩාක් ස්තුතියා
🙏
Jesu pihitai.Tanx sir
🙏
ගොඩක් හොදින් පැහැදිලි කලා
👍❤️
මේ වීඩියෝ එකනම් ඇත්තටම හොදයි. මේකට උත්සාහ කරන කෙනෙකුට හරිම ලේසියෙන් කරගන්න පුලුවනි
I like go to work for newzealand now my age is 58 but i,m very strong and i,m doing exercises ,,, Thanks
No
Sir Oyage video eka godak watinawa. Mata oyagen udau ganna puluwanda thorathuru kipayak danaganna
Monawada
Sir. Ohe purawasibawaya ganna lesi mona visa valin awothda.
ගොඩාක් ස්තූති
🙏
අයියේ ඒ වගේම CV & Cover Letter හදා ගන්න හොද තැනක් කියනවද
පැහැදිලි ඔබතුමාගේ විස්තර. රුමේනියාව ගැනත් විස්තර කරන්න පුලුවන් ද ?
ස්තුතියි
Thanks..harigiyoth jiwithe wenaswei..❤🎉
ඇත්තටම
1st video watched in full . Waiting for the next one
👍
okkoma video eka baluwa ape aplication eka yawana widiha kiyanna pulwanda
ඒ ඒ agent ගෙ website එකෙන් යවන්න
Gooooodak pin oba thumata
🙏
පින් ඔයාට ❤️
🙏
හරිම සරලව කියන්න ඔනේ දේ කිව්වා ❤
ස්තුතියි
ගොඩක් ස්තුතියි
🙏
open door new zealand kiyala agency ekakin karanne. 6 month volenteer visa kiyala kiyanne.but ehema visa category ekk na neda sir
Video eka gidak wadagath
Thank you
Godak pin oba thumata👌👏mage husband A/c technician kenek. Mey job walin ekakata apply karanna kamathi. Api dennama yanawa nam mokadda procedure eka sir
Job ekak hoya ganna
Good job thank you sir.
👍
Obathuma karanna u sewayata melowata dayada kala demapiyanta pinsidda wewa.niduk wewa nirogi suwaya labewa;
🙏🙏🙏🙏
Seasonal work visa eken passe working visa ekakta change karanna berida ?
සර් මේවට Apply කරන්න IELTS ඕනෙද 🤔 Non skill අයටත් Apply කරන්න පුලුවන්ද
Thank you very much.
Can we bring Dependents as well?
No (sesonal jobs)
Goodk hoda vidiyo akak pin sir
Thank you