ඉතාලියේ ජොබ් නැති සෝජෝර්නෝව නැති අය සදහා
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- සිංහල:-
"පතිරණ වොයිස්" වෙත ඔබ සැම ගරුත්වයෙන් පිළිගනිමු"
විශේෂ සාකච්ඡා ,ක්‍රීඩා විස්තර ,සංගීත වැඩසටහන් ,ඉතාලියේ ලියකියවිලි සම්බන්ධ වැඩසටහන් , ආහාර පිළියෙළ කිරීමේ අදියරයන් අපි ඔබට තිළිණ කරන්නෙමු!
අප සමග රැදෙන ඔබට බෙහෙවින්ම තුති!
English:-
Welcome to "Pathirana Voice"
We will be gifting you with special discussions, sporting details, music programs, Italian documentary programs, and food preparation stages!
Thank you so much for staying with us!
Italian:-
Benvenuto in "Pathirana Voice"
Ti regaleremo discussioni speciali, dettagli sportivi, programmi musicali, programmi di documentari italiani e fasi di preparazione del cibo!
Grazie mille per essere rimasto con noi!
----GET SOCIAL MEDIA LINKS-----
Pathirana Voice Facebook Page:- / pathirana-vo...
Pathirana Voice Instagram Page:- / pathirana_v...
Pathirana Voice youtube channel:-www.youtube.co...
#Pathirana_voice #Mahinda_pathirana #Milano #Italy #srilanka #newyear
ඔබේ මුවින් පිටවන සෑම වචනයක්ම ශ්‍රේෂ්ඨයි.අන් අයගෙ හිතසුව පිණිසයි. දෙවි පිහිටයි ! ❤
ඉස්සර ලංකාවෙන් ඉතාලි ගිය මිනිස්සු ගේමක් ගැහුව ඒත් එදා ඉතාලිය නෙවෙයි අද තියෙන්නෙ...එක තැන නැවතුන ආර්ථිකයක් තියෙන්නෙ... සුරන්ගනා ලෝක මවන උන්ට රැවටෙන්න එපා .🙏🏻
පතිරණ voice ඔබට ස්තූතියි මෙය ජනගත කලාට
ගොඩක් ම ස්තුති. අලුතින් ඉතාලි එන අයට හරිම වටිනවා ඔබ දෙන ඔවදන්... 👌👌
හොඳ අවවාදයක් හොද පැහැදිලි කිරිමක්.. ඔබගේ නිහතමානී කමට ගරු කරනවා..🙏
SUPER DUPER BROTHER..! මටත් මේ ටිකම ලාංකික හැම කෙනාටම ඇහෙන්න කියන්නම හිටියෙ ඉතිං අද පකිරණ
මල්ලි , ලුනුමිරිස් ඇතුව අමුවෙන්ම කියල දැමීමම මට පට්ට සතුටුයි මලයෝ…! අපේ සිංහලයට ලේ දෙන්න පුලුවන්, එහෙත් මොළේ????? දෙන්නම බැරි සතෙක් සිංහල මිනිසුන් ..
ඔබේ කතාව ඇත්ත....බැංකුවලට ලෝං අරන් පොලු තියෙනවා...චන්ඩී උන...බොරු ඔරු...තමන්ට තමන් පමනි....කල්පනාවෙන් ගමන යන්න...ආමග කෙටි..යායුතු මග දුරයි....
සහතික ඇත්ත වටිනා කතාවක්
පතිරණ voice ඔබ නියම ශ්‍රීලාංකිකයකු වීම සත්‍ය ප්‍රසිද්ධ කරන ඔබ ගැන අපිට ආඩම්බරයක්.
මේ පැහැදිලි කිරීම ගොඩක් දෙනෙක්ට ආශිර්වාදයක් වේවි
Sahodaraya oyage manuseya vigrahaya godak vatinava boho denekuta ,obata jesupihitai
වටිනාම කතාවක් නොදන්නා දේ තේරූමි ඇතිව කතා කලා මේ කතාව පීලිගන්න කේනේක් ඇත්තනමි ජිවිතේ ඉදිරි ගමන යාවි..ඔබේ කතාවේන් කියයුතූ දේ කිවා ජය වේවා
..
ඔබතුමාට අනේකවාරක් ස්තුතියි අැත්ත අැතිසැයෙන්ම පැහැදිලි කලාට. කොචිචර දෙනෙක් සිහින ලෝක මවාගෙන විහින් මෙහෙ අැවිත් අන්ත දුක් විදිනවද.කොටසක් ලංකාවෙ මුදල්කඩාගෙන බොරුකියල මෙහෙට අත අැරල අහින්සක මිනිස්සු බොරුවලේ වටිටනව.ස්තුතියි
ඇත්තම ඇත්ත. ❤ ස්තුති අයියෙ මේ ඇත්ත කතා කරනවාට ❤
ගොඩක් හොඳින් පැහැදිලි කරනවා තෙරුවන් සරණයි 🙏🏻
ඇත්ත නියම උපදෙස් ටික ආදරෙයි .
වැදගත් දැනුවත් කිරීමක් ස්තුති හැමදාම වගෙ 🙏🙏👍
Niyamai oyata budusarani
Atthatama Oyag ma kathawa godak watinawa. Api kiuwot ❓🙄🤔. Boru kiyala Hithanna.. Min idiriyata anna sitina siyaluma Danata yahapat hodak wannat Nam ma vidiyowa hodin 👂👂👂👂🤔kalpanakarala wada karamu.. yana adahasa.. Godak watina vidiyowak. Budu saranai..
ගොඩක් ස්තුතියි අපේ දරුවන් දැනුවත් කළාට හරිම වටිනා වීඩියෝවක්
ඉතාලියට එන්න අදහස්කරන සියළුම ශ්‍රී ලාංකිකයින් ඇසිය යුතුම කතාවක්!
ඔබට ජය වේවා
Obata Jesus pihitai ♥️
හැමදාම හැම කෙනෙක්ම දැනුවත් කරනවාට පතිරණ මල්ලීට ගොඩක් පින් ...බුදුසරණයි ...❤🙏
A very valuable set of ideas. A must hear story for our brothers and sisters.
❤❤❤Asiya utuma katavak
Ekapattakin mage katava ඔබට pin me aluten apu ayata mekatava asirvadayak vevi italiye neme vena මැදපෙරදිග rataka ina කෙනෙකුට unath වටිනා katavak
Gesupihitai සහෝදරයා ඔබට ❤❤❤❤
Thanks
වටිනා කතාවක්
ගොඩක් ස්තුුතියි ♥️♥️♥️♥️
ගොඩක් වටිනා කතාවක්.
ගොඩක් අය මෙහෙ ගැන වගේම මිනිස්සු ගැන නොදැන අමාරුවේ වැටෙනවා, අසරණ වෙනවා, ඒ නිසා මේ වැඩසටහන ගොඩක් වටිනවා
කාලීන වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය ජයවේවා ,සහතික ඇත්ත
Maru katawa aiya..jaya wawa 👍👍👍
තෙරැවන් සරනයි ඔබට
Thank you malli Respect 🙏 🙌 ❤ you sir God bless you always sir
Oba thumage pehadili kirema gana sthuthi🙏🙏❤️🇱🇰🇱🇰
Jesu pihitai godak pin.stuti🙏🙏🙏
Sahateka attha mahatthyo kathawa
Bonjour brother , super votre vidéo génial , bonne courage pour vous m'y brother , j' habite à Paris, batheega.
හොදඅවවාදයක ස්තුතියි
Moral talk eka patta ayye aththatama hithata danenawa ❤
ස්තූතියි 🙏
Gemmakmoyanam ettama kiyapu eka wtinawa jayawewa aiyyah oyata ❤
Thank you❤
Supiri wachana tikak god bless
Elakeri katawa niyamai,namuth eka terum gannena 👍👍👍👍
Thank you
බොහොම ස්තුතියි
ඇත්ත බුදිය බුදිය ඉන්න රුසියෝ රැකියා හොයන්න උත්සහා ගන්නේ නැ. ආපු ගමන් යුරෝ 1000 පනින රස්සාවල් තමයි හොයන්නේ.අන් අයගේ මාසේ පඩිය ගැන විමස විමස අඩු පඩියකට යන්නේ නැ.අරයා මෙයා හොද පඩියක් ගන්නවනම් මම ඇයි අඩු පඩියකට වැඩකරන්නේ කියලා අනුන්ගෙන් කකා ඉන්නවා අඩු පඩිත් නැ.වැඩි පඩිත් නැ.ලංකාවේ තිබුණ පඩියත් නැ. ලංකාවේ බැංකුවක හොද ජොබ් ඵකක් කරපු උසස් නිලධාරියෙක් ඉතාලියට ඇවිල්ලා ආච්චිලා සීයලාගේ කැතකුණු අතගෑවා. ටයිකෝට් ගහගෙන උජාරුවට හිටපු මැනෙජර්ලා. අඩ අඩා වැලපෙමින් අනාචාරයේ හැසිරෙමින් ගන්න පඩිය යුරෝ 20 - 20 දවසගානේ ගෑණුන්ට දිදී සතුටු වුනා. අවසානේ හම්බ කරගත්ත දේකුත් නැ මේ මොන කරුම ජීවිතයක්ද කියලා කුණු ඕක්කෝම හොදගෙන පිරිසිදු පුද්ගලයෙක් විදිහට ලංකාවටම ගියා. සමහරක් කරන රස්සාවල් දාලා හරියේ කන්න ඵනවා. ඉතාලියේ ඉදලා ඵන අය මුදල් විසිකරනවා දකිද්දී තට්ටු ගෙයක් අහස උසට නග්ගනවා දකිද්දී ලංකාවේ අයට ගොඩක් බඩේ දැවිල්ල හැදිලා තමයි හොම්බ ඇනගෙන තියෙන්නේ. ලංකාවේ ජීවත්වෙන්න බැරිකමමත් නොවෙයි රැල්ලට යන්නයි ඔන. බලපුවාම නැතිබැරි දුප්පත්ම ඵකා කොහොමහරි ජීවත්වෙනවනේ.
😊
සහාතික ඇත්ත 👍👍👍
හරම අගෙයි කතාව අයියෙ ❤️❤️❤️❤️❤️
Hoda wadak godak dewal gatta video eken thanks
Oba tuma kathawa godak watinawa budusarnai
ඉවසීමේන් සැනසුම ලැබෙන්නේ
සුපිරි කතාව
Respect brother
Grase Mille ❤❤❤❤❤
Super👍👍👍
Mahinda malli raja ayiya pastur ko nona aderen mathak karanna ok mahinda malli good night
Sahathika aththa kathawa👍👍
Loku deyak aiye mehe aththa thathwe pahadiliwa kiyala dunnata .
❤❤❤❤❤ නියම කතාවක්
Oyayt..godak.pin.niyam.primieyk.malli.oya❤❤
Oyage kathawa supiri 👍👍👍👍
වචනයක් ගානෙ වටිනවා ❤
Grazie Mille 🙏🏻🙏🏻🙏🏻❤❤😘
සමිපුර්න ඇත්ත
👍👍👍
😢😢tittaa.attaa.mr.mahinda.pathirana.voice😢tks..
Watina owedan🙏🙏🙏👍👍👍
Good
Iස්තුතියි මහත්මයා
Ela bro sahena watina katawa jeasu pehitay putha
ලංකාවේ ඉදන් refugee විසා apply කරන්න බැරිද?
Aththa ,mekawath ahala hadenna barinam wadak na
you right me.2..I.. don't have job in..Italy napoli in..here everything is money
Aththa kathawak unata passe newe wenna kalin hithuwa nam hodai
Very important description. Thanks❤
Hariyatha hari
ඔයාහරි ඔය ව්දියට තමා පැහැදිලි කරන්ඩ ඕනා අනිවාර්ය මේකේ අපි මයි නැගිට්න්න ඕනා අනිවාර්ය 🦸🦸🦸🦸🦸🙏🌹🥰❤👑👑🌟🌟
December 2 spounsar apply kaloth mokuth documant 1k labenawada? ekata dawas kiyak yanawadada? Edama labenawada?
Graze obe hare hareyetme hare👌👌
අයියේ මේ වෙලාවේ ඉතාලියට ආවත් රුමේනියාවේ ඉඳලා ආයෙමත් රොමේනියාවට යවනවද
සහතික ඇත්ත අනේ 😢
Malli pati❤❤
පුලුවන්නම් ආයේ වීඩියෝ එකක් කරන්න මේ රටට විසා දුන්නත් මෙහෙ ඉන්න අයට ලන්කාවෙ කෙනෙක්ව ගන්න කොච්චර අමාරුද කියලා තෙරුම් කරලා විඩියෝ එකක් කරන්න.මිනිස්සු හිතන් ඉන්නේ විසා දෙනවා කියලා ඔක්කොම ගන්න පුළුවන් කියලා ....
Mr.Mahinda, December wala denna yana "Domestic" vissa ekata sponsor karanna puluwan Itali jathikainta(sinchoor lata)vitharada puluwan.mokada mehe ehema rawayak yanawa...lankawe euro 27000 ta wadi ayata unath bari kathawak pathirena wa. Me gana pahadili kirimak karanna please.
Thank you 🙏
Ane.attatami.patran.maliyo..mage.hitye.tiyen..oya.katwam.oya.tikm.oyage.katinm.kiuwat..godak.pin.❤❤❤❤
Vary true ❤
Awassaya dewal kathakaranna wadi pura ...ekamade deparak kiwama athi....
Mame nm hamedathama huruwala inne mame italya bologna città eka hitiye dan nm fuori Bologna wada karane
Ajith hettiarachchi mahatha samaga karana wadasatahaneedi.kola nathi keneku passport eka hadaganne kohomda kiyna eka ganath puluwan nm katha karanna.
Hari waitinawa
Aiye thama italy wela minimum wage eka daala nadda ? Paya 1 kata euro 9k keranna haduwa nede eeka thama nadda ?
Ganu ayata job nadda aiye mamath desambar ekata visa illa thiyenne
Dan issara wage newe itali Ena eka Dan moda kamak.ane pin ithiewi ape sri lsnkawa hodai .karunakara enna epa.piniyhiwi.
👍👍
Meva kawruvath kiyanne naha posh vela innava vtharai pennanne apy aya hroda rassavak dennema naha mahathma gathi athi kenek obta jaya pathami
අනේ aiya මට anlogeya ඕස්පිට් aka දාල දෙන් නැ මාව ගත්තා අය
👌👌❤️