ITAILY FAMILIAR VISA ඉතාලි ෆැමිලි වීසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සිංහල:-
    "පතිරණ වොයිස්" වෙත ඔබ සැම ගරුත්වයෙන් පිළිගනිමු"
    විශේෂ සාකච්ඡා ,ක්‍රීඩා විස්තර ,සංගීත වැඩසටහන් ,ඉතාලියේ ලියකියවිලි සම්බන්ධ වැඩසටහන් , ආහාර පිළියෙළ කිරීමේ අදියරයන් අපි ඔබට තිළිණ කරන්නෙමු!
    අප සමග රැදෙන ඔබට බෙහෙවින්ම තුති!
    English:-
    Welcome to "Pathirana Voice"
    We will be gifting you with special discussions, sporting details, music programs, Italian documentary programs, and food preparation stages!
    Thank you so much for staying with us!
    Italian:-
    Benvenuto in "Pathirana Voice"
    Ti regaleremo discussioni speciali, dettagli sportivi, programmi musicali, programmi di documentari italiani e fasi di preparazione del cibo!
    Grazie mille per essere rimasto con noi!
    ----GET SOCIAL MEDIA LINKS-----
    Pathirana Voice Facebook Page:- / pathirana-vo...​
    Pathirana Voice Instagram Page:- / pathirana_v...​
    Pathirana Voice youtube channel:-www.youtube.co...
    #Pathirana_voice​ #Mahinda_pathirana​ #Milano​ #Italy​ #srilanka #newyear

ความคิดเห็น • 100

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE  2 ปีที่แล้ว +15

    රාජකාරී වේලාවල පමණක් අමතන්න.3246274920
    දමිත් මහතාගෙ දුරකතන අංකය..බොහෝ අයගේ ඉල්ලීම නිසා එතුමාගේ අවසරය ඇතුව පළ කරන ලදී.

    • @antonypaul3609
      @antonypaul3609 2 ปีที่แล้ว +2

      Monda me katha ,,, Srilanka ITALY embesien visa denna , Nullaostha scaduthavenkam visa naha.

    • @neharafernando9401
      @neharafernando9401 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @nalikasenevirathna1234
    @nalikasenevirathna1234 2 ปีที่แล้ว +7

    මේ මහත්තයා ගේ දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන් ද

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว +5

    පුංචි කාරුණික ඉල්ලීමක් කරන්නම්...
    වැඩසටහනක් රූප ගත කිරීමේදී එම සාකච්ඡාවට හොඳින් ශ්‍රවණය කිරීමට අසන්නන්ට අවස්ථාව ලබා දිය යුතු වෙනවා... ඒ සඳහා බලවත් ⁣මයික්‍රෆෝනයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වනවා... එසේ නොමැති වුවහොත් වැඩසටහන නරඔන්නාට හරි විදියට ශ්‍රවනය කිරීමක් සිදු වන්නේ නැත... කරන සාකච්ඡාව ගැන නිසි අව⁣බෝධයක් ලබා ගැනීමට ප්‍රේක්ෂකයාට නොහැකි වනවා... ඒ නිසා යම් සාකච්ඡාවක් පටිගත කිරීමේදී බලවත් මයික්‍රපෝනයක් ( powerful microphone ) පාවිච්චි කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...ස්තුතියි !

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว +2

      බලමු අනිත් අයගෙන් එහෙම චෝදනාවක් තියෙයිද කියලා..මේ වීඩියෝ එක නම් ඇහෙනවා

    • @nvisionsrilanka
      @nvisionsrilanka 2 ปีที่แล้ว +3

      සවුන්ඩ් හොදට ඇහෙන බව ඇත්ත. ඒත් පැහැදිලි අඩු ස්භාවයක් තියෙනවා. ට්‍රිබල් හෝ එකෝ වැඩි ගතියක් දැනෙන්නේ. දෝන්කාර ගතියක්. රෙඩියෝ අහනවා වගේ ගතියක්. ටිකක් කලබල ගතිය වැඩී විස්තර කරනවා.අවුලක් නෑ. අවශ්‍යම හින්දා අහගෙන ඉන්න පුලුවන්.

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว

      @@nvisionsrilanka බොහොම ස්තූතියි මහත්මා..මේ අඩුපාඩු හදාගෙන නැවත හමුවෙමු

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +5

    මගෙ පවුලෙ තව සහෝදරයො 4 ක් ඉන්නවා ලන්කාවෙ ,ඒ අය ඉද්දි මට අම්මව ගන්න බැරිද ? අම්මා මෙහේ ඉදලා ගිය කෙනෙක් ,කොලේ නම් 2015 කැන්සල් උනා ,මට පුලුවන් ද පැමිලිආර් එකට අම්මව ඇතුලත් කර ගන්න ,මටම කියලා ගෙයකුත් තියෙනවා ,ගොඩක් අය කියනවා එහෙ සහෝදරයො ඉන්න නිසා වීශේස හේතුවක් නැත්තම් ගන්න බැ කියලා ,ස්තුති ඔබ දෙපලට

    • @ravinew7331
      @ravinew7331 ปีที่แล้ว +1

      අම්මව ගන්න පුළුවන් ...කොහෙද ඉතාලි යෙ...මිලාන් ද

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 11 หลายเดือนก่อน

    Bohoma sthuthi oba depalatama.

  • @TUX11111
    @TUX11111 ปีที่แล้ว +1

    Oba thumata api sthuthi kiyanawa janathawa ta uthaw karana eka gena.....ithaliye inna kenek thawa kenekwa ganna uthaw karanawa......eka loku uthawwak......eeth......ithaliyae inna ,giya aya withara......yanna oney.......anith aya yanna othaneththa ? .........api th yanna aasaai .......apita kawtha uthaw karanney......ape pawle mage mahaththaya vagema ugak thenek innawa p unchi pawula godaganna......ada thathwey kochchara mahansi unath.....padiya mathiya kiya......night karath.....thahasdiya heluwath......le eluwath.....apita kawwruth nea ayye.........oyala harima wasana wanthai ayye.......apita harima sathutui........oyala hari othjn innawa hahanawata........mama kiyalu ewa werathinam samawenna jesu pihitai..........

  • @user-bf9iw1ip2n
    @user-bf9iw1ip2n 2 หลายเดือนก่อน +1

    අවුරුදු 18වැඩි තමන්ගේ දරුවෙක් ගේන්න ගන්න පුළුවන් ද, සර්. ෆාම්ලියාර් විසා එකෙන්. දන්න කෙනෙක් කියන්න නිතිය.

  • @Marintha999
    @Marintha999 ปีที่แล้ว +1

    Familiar එකකට කාවහරි හොද කෙනෙක් ව හොයලා දෙන්න පුළුවන් ද ...අවුරුදු 25 ක ගෑනු ලමයෙක්ට..ලොකු උදව්වක් ...

  • @TUX11111
    @TUX11111 ปีที่แล้ว +1

    Ugahak mahan si vela ìtaly yanawa gihin ,api vage kenekva italy gamu kiyala kawruth ithanna nea.mama uthin inna oney mage pawule aya othin inn one kiyalai sithanne.ithaly giya hemoma kage hari uthawwak ethuwa netha ithali giye......

  • @rajikahemamalibopearavhvhi4259
    @rajikahemamalibopearavhvhi4259 2 ปีที่แล้ว

    Good job.. Theruwan saranai.

  • @rasangisilva8174
    @rasangisilva8174 2 ปีที่แล้ว +1

    Italy citizen thiyana ekenekwa bendama bedpu gmn kasadasahathike aran denna ekka embasi ekata ynna oneda nethn sil karala kole aheta yawala nulastha eka awta passe ynna oneda dennma ekata

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 11 หลายเดือนก่อน

    Thanks great job👏👏

  • @channaholidays7198
    @channaholidays7198 2 ปีที่แล้ว

    Grazie pathirana malli.🌺

  • @tharinduyuresh2159
    @tharinduyuresh2159 3 หลายเดือนก่อน

    Italy citzen tiyana kenk wife hari husband wa hari italy yata genna ganna widiha video ekak karanna barida

  • @chandimasanjeewani3936
    @chandimasanjeewani3936 2 ปีที่แล้ว +1

    Good Afternoon Mr. Pathirana. Mata Italy wala wathu visa pilibanda vistharayak kiyanna puluwanda. Proceedia eka kiyala denawadha. Thank you.

  • @sudarshanidias2616
    @sudarshanidias2616 ปีที่แล้ว +1

    මොන මගුලක් තිබුනත් ලංකාවෙන් දෙන්නේ නැ. විස්තර හොයන්න කියලා පුද්ගලික තැනකට දීලා උන් ලක්ශ ගනන් සල්ලි ගන්නවා ෆ්‍යිල් එක දෙන්න.

  • @gayanlakmali6604
    @gayanlakmali6604 2 ปีที่แล้ว +1

    Ithali පුරවැසි කම තියෙන කෙනෙක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ කෙනෙක් කසාද බැන්දොත් ඩිරෙක්ම එම්බසි එ⁣කට ගිහින් විසා ගන්න පුලුවන්ද

  • @nissendrarankoth1049
    @nissendrarankoth1049 2 หลายเดือนก่อน

    නුල්ඔස්තා එකේ නම වැරදිලා ඇවිත් තිබුනොත් මොකද කරන්නේ

  • @sandunirashmika3004
    @sandunirashmika3004 2 ปีที่แล้ว

    Pin oba thumanla dennatama 🙏🏻😒♥️

  • @rukshanch3778
    @rukshanch3778 ปีที่แล้ว

    Mata podi deyak denaganna ona.mama pattronato kenek haraha nullosta illum kare.den masa 8k pahu una.mata wena Lowyer kenekta kiyala mona hari deyak karanna puluwan da

  • @nalinideeshana3182
    @nalinideeshana3182 4 หลายเดือนก่อน

    Sponsor vis avith. Mage wife and 2 children's genna gonna kochara kalayak yanawda?

  • @dammisilva823
    @dammisilva823 ปีที่แล้ว

    Mata dena ganna pulwanda oba tumagen mage duwa inne lankawe mai mhattyai putai inne mhe duwa inne ehe mama duwa ganna 2022 e nitiyata demma.den 2023 t demma eyaw mage lagata ganna ane namut tama bari una meda para nitiya 9 vanadium 1 tappra 19 ita namut ta mukut tora rural nha obalta puluwannm mata metatarsal bala unttrayk laba denna

  • @sandayamoragoda9673
    @sandayamoragoda9673 ปีที่แล้ว

    Ithali purawasibaya thena pirilamayak lankawata avith gahanu lamayawa kasada badala .eyath ekka ithli yanna visa aply karoth kochchara kalayak yanawada

  • @nadeekapriyadarshni7036
    @nadeekapriyadarshni7036 2 ปีที่แล้ว +2

    Sir mage mahattaya italy inne mata daruwo dennek innawa a mage palaweni kasade daruwo denna a dennata 18 wedi mam mole operation ekak kara eka eye ekak sampurnayenam penne neh anit ekat durwalai daruwo dennage uduwwen tamai inne මහරගම hospital ekin බෙහෙත් karanawa lamai dennat ekkama mata italy enna vidiyak attema netda pl. Mata kiyanna ලොකු udauwwak pinak

    • @NM-sb1vm
      @NM-sb1vm ปีที่แล้ว

      Oya kiyana widihe oparetion ekak kala.1 eka hodata kara.dewani eka karala gedara awe na.eya apiwa dala giya. Eyata wayasa 43
      .eyath colombu hospitat eke kale.oka godak awadanam 2 eka karanawanam parissamen.

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Good morning.sar. Mama Samantha. Job aka mormakanik ..Enna visa ganna kohomada...maga yaluwak innawa... kohomada e wada karaganna

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +3

    සමාවෙන්න මේ කතාවේ වැරදි තැන් තියනවා සාමාන්‍ය සර්ජෝර්නෝ සහ කාර්ත දි සර්ජෝර්නෝ අතර ලොකු වෙනසක් තියනවා ලබාදෙන පහසුකම් වෙනස් වෙන තැන් තියනවා උදාහරණයක් ලෙස සාමාන්‍ය ණය ලබා ගැනීම ,නිවසක් මිලදීගැනීම ආදිය සදහා කාර්තා සර්ජෝර්නෝ වලට මුල් තැන දෙනවා ඉතාලි වල

  • @ArunaAruna-tx5et
    @ArunaAruna-tx5et ปีที่แล้ว

    Sir me aurudde december walata kalin aluth sponser nitiyak enawa kiyala thinawa e nitiya evi neda sir

  • @nilukarajapakcha7460
    @nilukarajapakcha7460 2 ปีที่แล้ว

    Mamath.labana.mase.famaliyar.akak.danna.dan.documat.hadagena yanava mata danaganna oni italiyan dokumat bara denakotama lankaven legalaizan karanna denna onida tava mage lanakave ava passata aka dan nha netiuna akata aluth akak aran tiyanne aka getaluvak veida pz.pon nombarayak denna puluvanda. Grazie

  • @mahamuthuwala
    @mahamuthuwala 9 หลายเดือนก่อน

    දෙමව්පියන් දෙන්නව ගෙන්න ගන්න නම් ඒ අයගේ විවාහ සහතිකය අවශ්‍ය වෙනවද ?

  • @janithanuranga1438
    @janithanuranga1438 ปีที่แล้ว

    Aiye wada satahanak karannako Italy citizen tina kenek lankawe ekkenek marry karala genna ganne kohomada kiyala

  • @sryanisigel
    @sryanisigel 2 ปีที่แล้ว

    Bohoma stuti

  • @ruwanihimaya1971
    @ruwanihimaya1971 ปีที่แล้ว

    mage duwata age 18.duwa O/l vitharai kare. Duwata student visa enna puluwanda.ena path eka kiyanna puluwanda.

  • @nethmiapsara3449
    @nethmiapsara3449 ปีที่แล้ว

    Student visa valata aurudu 22 daruwek ithaly yata genna ganna puluwan da puluwan nam e kohomada mama inne ithaly wala thama dokiumant na

  • @aravindasilva1230
    @aravindasilva1230 2 ปีที่แล้ว

    Aie mama 2022 1 27 apply karapu sponser veesa nuulostha dunnada kiya mata danaganna puluwanda Naapoli walata dunnada

  • @deeptha9645
    @deeptha9645 ปีที่แล้ว

    Rome walata nulla ostha ekak enna kochara kal yanawada

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 2 ปีที่แล้ว

    Familyar eka lankawen danna lankawe ayathanayak kiyanna puluwanda...wistara dana ganimata

  • @aravindasilva1230
    @aravindasilva1230 2 ปีที่แล้ว

    Aie oyage vidio Mama balanne uyana gaman Kochchara volume wadi karath sounds adui ea gana balanna tikak

  • @tharudilrukshi4018
    @tharudilrukshi4018 ปีที่แล้ว

    Mage yaluwek innawa e yaluwata mawa e ratata gannawanam kohomada ganne ehema kramayak thiyenawada

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 ปีที่แล้ว

    කියන දෙයක් කෙටියෙන් කියන්න ,පුලුවන්ද බැරිද කියලා ,එන්න පුලුවන් අය බැරි අය , මොන රැකියාව ක් සදහාද ,ඔයාට කරලා දෙන්න පුලුවන්ද ,ඔයාට කියක් ඔනිද මෙ සදහා

  • @sandrinababu651
    @sandrinababu651 ปีที่แล้ว

    Carta di soggiorno di familiare di UN cittadino dell unione me soggiorno wargeta family visa eka danne kohomda

  • @sumithfarnndo2038
    @sumithfarnndo2038 ปีที่แล้ว

    2022 දෙසැම්බර් වතු වීසා නිකුත් වෙනවද??

  • @gardiarachchigebelinda9947
    @gardiarachchigebelinda9947 ปีที่แล้ว

    italy refugee apply karala inna kenekta visa ekak hambenna kochara kalayak yanawada

  • @NadeeGihanSamarathunga-tb9vx
    @NadeeGihanSamarathunga-tb9vx ปีที่แล้ว

    Italy citizen ekenekta kochchara kal yanawada ?

  • @chamaramaduranga8905
    @chamaramaduranga8905 หลายเดือนก่อน

    Hi mr. k

  • @sugandijayamali-jf2ch
    @sugandijayamali-jf2ch ปีที่แล้ว

    Oyata barida apiwa ganna sponcer ekak karadenna

  • @chandanifernando9738
    @chandanifernando9738 2 ปีที่แล้ว

    Mata damth mahathmage nambar eka debba puluwanda mage daruwo dennage prasnayak ahanna upadesak Hanna sthuthi.

  • @dayawathieenderage433
    @dayawathieenderage433 10 หลายเดือนก่อน

    දෙමව්පියන් ට වයස අවුරුදු කීයක් සීමාව කො හොමද

  • @sadamaliranasihasadamalira8678
    @sadamaliranasihasadamalira8678 ปีที่แล้ว

  • @dinodolitha1781
    @dinodolitha1781 ปีที่แล้ว

    ona documents monada kiyla video ekk dnna ko

  • @user-sm3tq1ex1z
    @user-sm3tq1ex1z 8 หลายเดือนก่อน

    හොර පැමලිආර් ක්‍රම අහුඋනොත් කුමක් වේද

  • @subashmadushanka7528
    @subashmadushanka7528 2 ปีที่แล้ว +2

    Thank you 🙏❤

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว

    Bohoma sthuthi denuwath kalata methumage tiliphone no eka denna puluwanda jp mama saudi Arabia sita

  • @sudershaniidippuli
    @sudershaniidippuli ปีที่แล้ว

    ❤❤❤

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 2 ปีที่แล้ว

    ලංකාවෙ ඉතාලි එම්බසිය වහලද
    ජොබ් වීසා එක බාර දෙන්නෙ කොහාටදමාස ගානක වීසා එකක් නෙ ලැබෙන්නේ ඩොකියිමන්ට්ස් හදලා ඉවරඋනාම

  • @tharakaprabashwara5774
    @tharakaprabashwara5774 2 ปีที่แล้ว

    2022 ena neeyhiyen abudaabi inna kenekta sponsar haraha italy enna puluwanda yaluwek innawa reply karannako please

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว

      කොහෙද ඉන්න කියන එක ගැටලුවක් නෙමේ
      හැබැයි ඔයා ස්පොන්සර් එන්න නම් මෙහෙන් කෙනෙක් දාන්න ඕන.
      ඒවගේම ඒක හරියන්නත් ඕන

  • @warunadissanayake
    @warunadissanayake 2 ปีที่แล้ว

    ස්පොනසර් විසා එන එකෙ වාසිය මොනවද පතිරණ මහත්මයා

  • @dinodolitha1781
    @dinodolitha1781 ปีที่แล้ว

    meee year eke sponsor visa denne kawadda

  • @solangaarachchigedonapriya8458
    @solangaarachchigedonapriya8458 2 ปีที่แล้ว

    Talifonno mbara danna puluwanda

  • @ramaketawala8465
    @ramaketawala8465 ปีที่แล้ว

    Monawada me kiyanne? Aiyyo sirisena..

  • @nethudickyvlogstv
    @nethudickyvlogstv 2 ปีที่แล้ว

    Pathirana sir mta oba thumage contact number eka denna puluwan da??? Loku udauwak 🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ปีที่แล้ว

    ල්ක්ෂ 40යෙ මංකොල්ල ය ඇරබුනා

  • @kapiladisanayaka18
    @kapiladisanayaka18 2 ปีที่แล้ว

    Damit ayyage 4no denna berida

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 ปีที่แล้ว

    Family r එකක් සදහා ලංකාවේ ඉන්න කෙනා ලෑස්ති කරගන්න ඕන documents මොනාද ඒවා translate කරන්න ඕන ඉංග්‍රීසි බාශාවටද ඉතාලි බාශාවටද

  • @nishanthisilva304
    @nishanthisilva304 ปีที่แล้ว

    Me mahathayage number aka denna puluwanda

  • @redrio8275
    @redrio8275 2 ปีที่แล้ว

    Mona de hariyata thibunath wedak na dan okkoma reject karanwa

  • @nadeekasenavirathna5616
    @nadeekasenavirathna5616 ปีที่แล้ว

    Apiva ganna kaurut naha

  • @dinukamadushan8795
    @dinukamadushan8795 ปีที่แล้ว

    Hi

  • @acharigesudunonaa7454
    @acharigesudunonaa7454 2 ปีที่แล้ว

    Damith sarge nombr ak denn puluvn d

  • @thanujaranasinghe8532
    @thanujaranasinghe8532 2 ปีที่แล้ว

    Thanks mr.pathirana.mage italy inna mallige udawwen mamat italy enna try karanawa.2021 December tamài domanda eka labune.tawat nullaostar eka labune naha.ekata mokadá karanne.

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว

      Sponsor visa da?
      2020 th samahara ayata dan thama labila thiyenne

  • @AXWELL_EDITZ444
    @AXWELL_EDITZ444 2 ปีที่แล้ว

    දෙමාපියන් ගෙන්න ගන්න
    වයාස් සිමාවක් තියෙනවාද

    • @nimalananda8844
      @nimalananda8844 ปีที่แล้ว

      NEHE.. VAYASA. VADI. VUNAMA
      IKMANIN.. DENAVA

  • @thanujaranasinghe8532
    @thanujaranasinghe8532 2 ปีที่แล้ว

    'Domanda' kiyannet nulla usta ekatamada.mata karunakarala pahadili karala denna.

    • @Caminago
      @Caminago 2 ปีที่แล้ว

      Domanda Kiyanne nullosta eka nevei nullosta ekak illala apply karana ekata

  • @sudershaniidippuli
    @sudershaniidippuli ปีที่แล้ว

    Gazie

  • @NadeeGihanSamarathunga-tb9vx
    @NadeeGihanSamarathunga-tb9vx ปีที่แล้ว

    Embassy ekata giyoth

  • @Rasanganimnadasamarathunga0001
    @Rasanganimnadasamarathunga0001 2 ปีที่แล้ว

    Whatapp num nedda

  • @fmalitha
    @fmalitha 2 ปีที่แล้ว

    Address & number eka denna puluwanda?

  • @sunilshantha2173
    @sunilshantha2173 2 ปีที่แล้ว

    Oyage contact nambar ekak ewanna

  • @roothgunawardena7876
    @roothgunawardena7876 ปีที่แล้ว

    පල් හොරෙක් බොරු visa දීලා සල්ලි අරගෙන ඕස්ට්‍රේලියාවට පැනලා ඉන්නේ

  • @dilshanidarshika3429
    @dilshanidarshika3429 2 ปีที่แล้ว

    Eyage number eka danna

  • @nimalananda8844
    @nimalananda8844 ปีที่แล้ว

    MONAVA.? KARAGANNATH
    SUBSCRIBE.. KARALA. HITAN
    NANGI.. MALLI. ANE.. AMMAPA

  • @giyandesilva581
    @giyandesilva581 ปีที่แล้ว

    😂😂😂😂

  • @balasuriya7206
    @balasuriya7206 2 ปีที่แล้ว

    Lankawen mokada laksa gananaminussungen ilanne egena kiyannako tanapati karyaye inna un minissungen salali gannawa palhoru inne embasi eke

  • @redrio8275
    @redrio8275 2 ปีที่แล้ว

    Vfc ekai embassy ekai dekama jara then 💩

    • @nadeekapriyadarshni7036
      @nadeekapriyadarshni7036 ปีที่แล้ว

      Atta dawas ganak mam giya hadissi awastawak nisa visit visa ekak ganna embasiyata gaad room eke aya apita polimwela inna dunnet neh oya hitiyata wedak neh oyata wede wenne neh boruwata innaepa kuyala apiwa yawanawa ane manda

  • @duhulpehesara3689
    @duhulpehesara3689 8 หลายเดือนก่อน

    අයිය ඔයාගෙ whatsapp no ekak දෙන්න බැරිද ඉතලි යින්න කෙනෙකුට උපදෙසක් ගන්න

  • @sampathpriyankara6765
    @sampathpriyankara6765 2 ปีที่แล้ว

    Sir oyage what app number eka danna please

  • @dinukamadushan8795
    @dinukamadushan8795 ปีที่แล้ว

    Hi