ඉපැරණි ගුවන් යානා තාක්ෂණය / විමාන යානා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • රාවණා රජතුමා සම්බන්ධව කතා කිරීමේ දී ඉපැරණි අභිරහස් විශාල ප්‍රමාණයක් ගොඩ ගත හැක, නමුත් ඒවායිනුත් ඉතා ජනප්‍රිය එමෙන්ම බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන පැතිකඩක් තමයි රාවණා රජුට තිබුණු බව පවසන ගුවන්යානා තාක්ෂණය.
    1903දී Wright සහෝදරයන් විසින් ගුවන්යානා තාක්ෂණය සොයා ගත් බව නූතන යුගයේ බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණකි. නමුත් මීට වසර තුනකට පමණ පෙර ලියැවුණු ග්‍රන්ථවල මෙවැනිම ගුවන් යානා ගැන සඳහන් වීම් සිදු වුණේ කෙසේ ද යන්න අද අපිට පැමිණෙන ගැටලුවයි.
    ප්ලේටෝ රචිත ඇත්ලැන්ටිස් පුරවරය පිළිබඳ වූ ග්‍රන්ථය, සංස්කෘතික සාහිත්‍යය හා රාමායණය වැනි ග්‍රන්ථ වල මෙවැනි යානා පිළිබඳ සඳහන් වීමට නම් එම ඓතිහාසික ලෝකයටම ගුවන් යානා පිළිබඳව දැනුමක් තිබිය යුතුමය.
    මේවා අතරින් අපි පළමුව මේ වීඩියෝ එකෙන් විමාන යානා පිළිබඳව සොයා බලමු.
    මෙවැනි වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කර අප සමග එකතු වන්න.
    There is a great deal of ancient mystery surrounding King Rawana, but one of the most popular and questionable aspects of King Rawana's is the aeronautical technology that he claims to have had.
    It is widely believed that the Wright brothers invented aviation technology in 1903. But the question that comes to our minds today is how such aircraft could have been mentioned in books written about three years ago.
    In order for Plato's book on the city of Atlantis, such as cultural literacy and the Ramayana, to refer to such aircraft, the historical world itself must have knowledge of aircraft.
    Of these, we will first explore aircraft in this video.
    To watch videos like this, subscribe to our channel and join us
    #Ravan #Vimana #dhandumonaraya
    #aircraft #ගුවන් #තාක්ෂණය
    #tecnology #විමාන #ancient
    #history

ความคิดเห็น • 7