වසරකට පසුව රන්ජන් නිවසට නැවතත් Ranjan Ramanayake | Konara Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2022
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara
  • บันเทิง

ความคิดเห็น • 2.3K

  • @malith1210
    @malith1210 2 ปีที่แล้ว +88

    ඔහු නිදහස් වෙලා ආවට පස්සෙ volg එකකට යන්නෙ නැතුව,
    අවශ්‍ය තැනදි ගිය එකට respect konara 😍

  • @sljoker6799
    @sljoker6799 2 ปีที่แล้ว +202

    රන්ජන් කියන්නෙ ලන්කාවෙ මන් ආසම චරිතය❤️❤️❤️❤️❤️

    • @rasikasilwa9859
      @rasikasilwa9859 2 ปีที่แล้ว +1

      2 masa 4 nidahas wenna kiyala parthnana karanawa

  • @RM-xo5nv
    @RM-xo5nv 2 ปีที่แล้ว +26

    කොමන්ට් දිහා බලද්දී රංජා උබ තනි වෙලා නෑ . ජනතාව නිහඩව සිටියට... මුලුහදවතින්ම නුඹට ආදරෙයි. ඉක්මනින් නිදහස ලැබේවා

  • @harshasameer7431
    @harshasameer7431 2 ปีที่แล้ว +57

    ඔබ නැති අඩුව අද රටටම දැනිලා තියෙන්නේ. ඉක්මනට නිදහස් වෙන්න කියලා පතනවා. ❤❤

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +367

    රන්ජන් රාමණායක ඒ සුන්දර චරිතය දුප්පතාගෙ හිතවතා ඉක්මනින් නිදහස ලැබේවා ආසම නළුවෙක් නිහතමානී අවංක මනුස්සකම තියෙන චරිතයක් ❤️❤️

    • @MotivationAppachchi99
      @MotivationAppachchi99 2 ปีที่แล้ว +2

      ඇත්ත කතා කරපු මනුස්සයෙක්

  • @lasithachinthaka560
    @lasithachinthaka560 2 ปีที่แล้ว +309

    4 වෙනිදා රන්ජන් නිදහස් වෙන්න කියලා හදවතින්ම පාර්තනය කරනවා 🥰🥰
    කොනාර අයියගේ හොදම වැඩසටහනක්

    • @sumanalathiqtt6968
      @sumanalathiqtt6968 2 ปีที่แล้ว +1

      Ow 4 nidaha wenna one

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

      බැක්සයිඩ් ගොන්ජා!💩💩💩😂😂😂

    • @user-zo3ep9ec7q
      @user-zo3ep9ec7q 2 ปีที่แล้ว

      @@Kevin_Silva_ ගොන්ජා නෙමේ බන් ගංජා😅උබට වැරදිලා

  • @pathumfernando7244
    @pathumfernando7244 2 ปีที่แล้ว +29

    ඒ සුන්දර මනුස්සයා ගැන තවත් සුන්දර මනුස්සයෙක් කියපු මේ කතාව අහනකොට ඇත්තටම ඇස් වලට කඳුලු ආවා කෝනාර අයියෙ❤🥺😥

  • @upvitharana2014
    @upvitharana2014 2 ปีที่แล้ว +21

    රන්ජන් රාමනායක ට ඉක්මනින් නිදහස ලැබේවා රටට අවශ්‍ය නායකයෙක් ❤ ❤ ❤ ❤ ❤

  • @digital__sky
    @digital__sky 2 ปีที่แล้ว +47

    මොන දේ උනත් රන්ජා ලීඩර් කියන්නේ අපේ හිතේ සුපිරි වීරයෙක් පාඨ පක්ෂ මොන දේ උනත් එහෙම කෙනක් ඉක්මනට නිදහස ලැබෙන්න ඕනි .....

  • @Gihabro
    @Gihabro 2 ปีที่แล้ว +114

    විජය කුමාරතුංග,රන්ජන් රාමනායක ඇත්ත කතා කරලා සිර දඩුවම අත් උනා.🙏🙏🙏🙂 විශිෂ්ඨ නායකයෝ 💝👏

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +22

    මමත් ආසම නලුවෙක් වශයෙන් ගායකයෙක් වශයෙන් අසරණ මිනිසුන්ට පිහිටවීම වශයෙන් නියම පපුවක් ඉන්න කෙලින් මනුස්සයෙක් නිදහස ලැබේවා ඉක්මනින් ❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏✅ ජෙසු පිහිටයි ✝️☦️☦️ කුවේට් 🇰🇼

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +63

    කෝනාර අයියෙ ඔයා මේක කලේ පොඩි මිනිස්සු වෙනුවෙන් කතාකරන ,අයුක්තිය අසාධාරණය වෙනුවෙන් බයනැතුව ඉස්සරහට ආපු ජාතික වීරයෙක් වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් හොදම දේ. ❤️❤️❤️❤️💪

  • @shemiperera1648
    @shemiperera1648 2 ปีที่แล้ว +156

    එදා ඉදන් දැකපු ඇත්ත කතා කරන හදවතේ මිනිසා රංජන් රාමනායක.. මේ වගේ දේවල් දකිද්දි අපේ රටේ පාලනය ගැන කලකිරෙනවා. තමන්ගෙ චරිතය එලිපිටටම පෙන්නන අවන්ක මනුස්සයෙක්. ඉක්මනින් අපි ලගට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😔❤️

  • @traveler9374
    @traveler9374 2 ปีที่แล้ว +461

    පක්ශ පාට බේදයකින් තොරව ලංකාවෙ ඇත්ත කතා කරපු එකම දේශපාලඥයා 😎👍

    • @ravisha8989
      @ravisha8989 2 ปีที่แล้ว +3

      සිරාම කතාව බන් ඇත්තට මේ රටේ ඉඩක් නෑ

    • @bhathiyawijerathna1598
      @bhathiyawijerathna1598 2 ปีที่แล้ว

      එකඟ වෙනවා

    • @justinegawesh2171
      @justinegawesh2171 2 ปีที่แล้ว

      ඒ උනාට බැක් සයිඩ් නේ හෙව්වෙ 😂

    • @ravisha8989
      @ravisha8989 2 ปีที่แล้ว +1

      @@justinegawesh2171 Ewa mokak hari bn kohoma wunath manussaya kiwwa kathawa aththa ne

    • @justinegawesh2171
      @justinegawesh2171 2 ปีที่แล้ว

      @@ravisha8989 තොපි වගේ මෝඩ හරක් ජාතියක් නොදකිං 😅😅😅😅😅 ඔව් ඉතිං ඒක මහ දෙයක්ද උබලෑ අප්ප බඩු ගහනව උනාට උබට කන්ඩ බොන්ඩ දෙනව නං වේසිගෙ පුතාට 😅😅🤣🤣🤣🖕🖕😎

  • @piyumihansika1050
    @piyumihansika1050 2 ปีที่แล้ว +17

    ඇත්ත කතා කරන අයට ඉඩක් නෑ කෝමත්..ඉක්මනින් නිදහස ලැබෙයි ♥️♥️♥️

  • @sriyamanike425
    @sriyamanike425 2 ปีที่แล้ว +204

    රංජන් කියන්නේ හිත හොද කෙනෙක් ..දුප්පත් අහිංසක මිනිස්සුන්ට උදව් උපකාර කළා ..ඉක්මණින්ම නිදහස් වේවා .තෙරුවන් සරණයි ..

    • @chalanarekhaofficial-bynuw6315
      @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว +4

      th-cam.com/video/u6fK1ACoeZc/w-d-xo.html
      Ranjan Ayya wenuwen API ape yuthukama Kala.

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 ปีที่แล้ว

      බඩ වියත රැකගන්න ජොබ් එකක් හොයා ගෙන එන්න අහිංසක ගෑනු ළමයි මාදිවෙල මන්ත්‍රී ගණිකා නිවාසයට එක්ක ගිහිල්ලා තියාගත්ත පර බල්ලා. මුන්ට නිදහස් කරන කියන උන්ට කාන්තා හිංසනය ගැන කතා කරන්න බෑ. ලංකාවෙ නීතිය වෙනස් කරපු මේ පර බල්ලාට නිදහස් කරත් ලංකාවේ ලංකාවේ උසාවි වල ඉන්න ඔක්කොම උන් නිදහස් කරන්න වෙයි.

  • @user-ke9ds6gz5e
    @user-ke9ds6gz5e 2 ปีที่แล้ว +165

    අනේ දෙවියනේ රංජංගෙ කට හඩමයි..මේ වීඩියෝවේ දැන්වීම දැකපු ගමන් මම හිතුවේ ඇත්තටම රංජන් ගෙදර ඇවිත් කියලයි 😭.. රංජන් මැතිදුනි ඔබ තුමාට ඉක්මනින්ම නිදහස ලැබේවා.. ඔය ඉන්න සිර මැදිරිය රජ මැදුරක් වේවා.. සැමදා නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏..කෝණාර ඔබයි අපේ හිතවතා ...ජය ශ්‍රී යහපතක්ම වේවා 🙏🙏🙏

  • @user-wc4fe3he9x
    @user-wc4fe3he9x 2 ปีที่แล้ว +19

    සොදුරු මනුස්සයෙක් ❤ ආදරෙයි හැමදාම... පාර්ලිමේන්තු මංත්‍රි කෙනෙක් හිරෙගියාම දුක දැනුනෙ ඔහු හිරෙට ගිය දවසෙ විතරයි

    • @gulfmobial8922
      @gulfmobial8922 2 ปีที่แล้ว

      ඔබතුමාත් රනජන්වගේමයි කටහඩත් ඒවගේමයිමටහරිසතුහිතුනාඑයා නිදස්වෙලාකියලා

  • @sffernando2613
    @sffernando2613 2 ปีที่แล้ว +12

    ආදරෙයි රංජන් අයියාට හැමදාමත් ඔය අවංක මනුස්සයෙක් ....jesus phitai ඔයාට අයියා 💐

  • @priyanika3629
    @priyanika3629 2 ปีที่แล้ว +159

    අපි රංජන් රාමනායකට ගොඩක්ම ආදරේ කරනවා..නිදහස ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව

    • @chalanarekhaofficial-bynuw6315
      @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว

      th-cam.com/video/u6fK1ACoeZc/w-d-xo.html
      Ranjan Ayya wenuwen API ape yuthukama Kala.

    • @samaalaw6054
      @samaalaw6054 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️🇱🇧🇱🇧

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +46

    රන්ජන් රාමනායක මහත්මයාණෙනි, ඔබ ඉක්මනින් නිදහස් වේවා! ඔබ දේශපාලනික වශයෙන් මීට වඩා ඉදිරියට එනවාමයි. ඉක්මනින් එන්න අප වෙනුවෙන් !

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +10

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙවා රංජන් රාමනායක සර් ඇතුලු සියලුම දෙනාට

  • @dayanifonseka831
    @dayanifonseka831 2 ปีที่แล้ว +13

    රන්ජන් අයියේ ඔබට පෙබ 4 නිදහස් වෙන්න ලැබේවා ජේසු පිහිටයි 💕💕💕💕

  • @supluproduction5919
    @supluproduction5919 2 ปีที่แล้ว +38

    එයත් රංජන් වගේමයි කටහඩත්☺️☺️

  • @sanula7521
    @sanula7521 2 ปีที่แล้ว +155

    රන්ජන් රාමනායක කියන්නේ මගේ ආසම නලුවෙක්

  • @travelwithfamily291
    @travelwithfamily291 2 ปีที่แล้ว +10

    නිදහස් දවසෙ නිදහස ලැබේවා ... ආසම චරිතයක් 😌❤️ සතුටින් ඉන්න ලැබෙන්න ඔනෙ

  • @dhanuwa7254
    @dhanuwa7254 2 ปีที่แล้ว +4

    කවුරු මොනවා කිව්වත් ඇත්ත කතා කරපු එකම මනුස්සයා.❤️ සුන්දර කලාකරුවා හැමදාමත් හදවතේ වීරයා. දේශපාලනය ගැනනම් මට අදාල නැ.❤️

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว

      හොද කලාකරුවෙක් දේශපාලන වහලෙක් 😹

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +485

    රන්ජන් රාමනායක කියන්නෙ සුපිරි චරිතයක්. එයාට ඉක්මනින් නිදහස ලැබුනොත් හොදා 😍 😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rohanakithsiri4801
      @rohanakithsiri4801 2 ปีที่แล้ว

      Ane mohuwa ekmanin nedahas venna one. Me de kala unta sapavewa

    • @rohanakithsiri4801
      @rohanakithsiri4801 2 ปีที่แล้ว

      Ane mohuwa ekmanin nedahas venna one. Me de kala unta sapavewa

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว

      වෙන උන් නැත්තම්

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว +2

      @@Earth-nm5fh උබේ තාත්තට අදාල එක නැති නිසා වෙන උන්ට කියලා උබේ අම්ම හුකෝගත්ත කියලා නෙ උබ කියන්නෙ

    • @denethinduwara3814
      @denethinduwara3814 2 ปีที่แล้ว +1

      @@aaa-ug1lw සිරාවටම බන්

  • @ravindusandaruwan128
    @ravindusandaruwan128 2 ปีที่แล้ว +83

    උන් ඔක්කොම යාලුවෝ මල්ලී..
    ඒ වචන ටික ❣️🔥දවසක මෙ රට වෙනස් කරයි 💚

    • @chalanarekhaofficial-bynuw6315
      @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว +1

      th-cam.com/video/u6fK1ACoeZc/w-d-xo.html
      Ranjan Ayya wenuwen API ape yuthukama Kala.

    • @chalanarekhaofficial-bynuw6315
      @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว

      th-cam.com/video/u6fK1ACoeZc/w-d-xo.html
      Ranjan Ayya wenuwen API ape yuthukama Kala.

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว

      ඒක ඌන කෙනෙක් දන්නව නෙ ඌ ඒක කියල බොරුවට පොරක් උනා රටේ හරක් ටික ඇන්දුනා

  • @pearlskitchen847
    @pearlskitchen847 2 ปีที่แล้ว +17

    නිරන්ජන්,"ඔයා එයත් එක්කම ඉන්න එක එයාට ලොකු ශක්තියක්"
    රන්ජන්ට ඉක්මනටම නිදහස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @shehanchinthaka377
    @shehanchinthaka377 2 ปีที่แล้ว +1

    රංජන් රාමනායක කියන්නේ සුපිරි චරිතයක් ... ඒක එදත් එහෙමයි අදත් එහෙමයි . ඉදිරියටත් එහෙම වේවා ... වැරදි කවුරුත් කරනවා. ඇත්ත කතා කරලා අද හිර වෙලා ඉන්නවා. බුදුසරණයි . නීරෝගී ජීවිතයක් උදා වේවා ❤

  • @dulanja_keshara
    @dulanja_keshara 2 ปีที่แล้ว +882

    නලුවෙක් වශයෙන් දේශපාලනික වශයෙන් ආස චරිතයක්🥺

    • @chalanarekhaofficial-bynuw6315
      @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว +6

      th-cam.com/video/u6fK1ACoeZc/w-d-xo.html
      Ranjan Ayya wenuwen API ape yuthukama Kala.

    • @spunkhub7678
      @spunkhub7678 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️
      m.th-cam.com/video/LoaEzfr6zV8/w-d-xo.html

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +1

      ඔව් මාත් මාර ආසයි මොකද ඌ බුද්ධ ධර්මයට බැනපු නිසා 😍😍😍😍

    • @anuwathsala1189
      @anuwathsala1189 2 ปีที่แล้ว +1

      @@Earth-nm5fh tho mokekda yako බෞද්ධ ධර්මය ta banapu nisa da tho kamathi. Gon ponnaya

    • @Trifinga-y
      @Trifinga-y 2 ปีที่แล้ว

      @@anuwathsala1189 sirwatama wesige ballek

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 2 ปีที่แล้ว +43

    රංජන් රාමනායක මහත්මයා ට මම ගොඩක් කැමැතියි හා මම ගොඩක් ආදරෙයි හා රංජන් රාමනායක මහත්මයාට නිදහස ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා.🙏🙏🙏🙏😥😥😥😥

  • @chandrikawijerathna3862
    @chandrikawijerathna3862 2 ปีที่แล้ว +2

    රන්ජන් ගැන කියවෙන මේ වීඩීයො එකට මෙච්චර මිනිස්සු ආදරේනම් එයාව ආපහු දකින්න කොච්චර ආස වෙයිද අපි.❤️

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +1

    අනේ රන්ජන් මැතිතුමා ගේ. කටහඬ මයි. ඉක්මනින් නිදහස ලැබේවා. 🙏🙏🙏🙏❤️❤️❤️සවුදි අරාබියේ

  • @gulfsocial4041
    @gulfsocial4041 2 ปีที่แล้ว +64

    ඇත්ත කතා කරන්න පුළුවන් රටක් නෙවෙයි ලංකාව ....😔 ජය රන්ජා

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +134

    දුප්පතුන්ගේ හිතවතා..ආදරනීය රන්ජන් අයියේ ඔබට ඉක්මනින් නිදහස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 ปีที่แล้ว

      බඩ වියත රැකගන්න ජොබ් එකක් හොයා ගෙන එන්න අහිංසක ගෑනු ළමයි මාදිවෙල මන්ත්‍රී ගණිකා නිවාසයට එක්ක ගිහිල්ලා තියාගත්ත පර බල්ලා. මුන්ට නිදහස් කරන කියන උන්ට කාන්තා හිංසනය ගැන කතා කරන්න බෑ. ලංකාවෙ නීතිය වෙනස් කරපු මේ පර බල්ලාට නිදහස් කරත් ලංකාවේ ලංකාවේ උසාවි වල ඉන්න ඔක්කොම උන් නිදහස් කරන්න වෙයි.

  • @thusharadushshanka4451
    @thusharadushshanka4451 2 ปีที่แล้ว +1

    රංජන් අයියේ ඔයා ට ජයවේවා එකෙන්ම ආසම නලුව❤🙏

  • @user-pc6xm9lw1j
    @user-pc6xm9lw1j 2 ปีที่แล้ว +1

    රන්ජන් රාමනායක මම දැකපු හිත හොද අවංක හදවතක් ඇති කෙනෙක් ඔබට ඉක්මනින් නිදහස ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว +116

    පව් අහිංසක මනුස්සයා ඉක්මනට ඒන්න ආයෙත් 🥺❤ කරපු අසාධාරණය කරපු ඒ හැමහෙකුටම ඔබට උනදේ යම් ආත්මයක ඔවුන්ටත් අත් විඳින්නට වෙයි අනිවාර්යයෙන්ම👍

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 2 ปีที่แล้ว +65

    ප්‍රෙබරවාරි 4 වෙනිදා.ට.
    නිදහස ලැබේවා.
    ඇත්ත කතා කරන්න හිටියේ එයා විතරයි
    රටේ ජනාධිපති වෙන්න ඕනේ කෙනෙක්.🙏👍👍

    • @chalanarekhaofficial-bynuw6315
      @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว +1

      th-cam.com/video/u6fK1ACoeZc/w-d-xo.html
      Ranjan Ayya wenuwen API ape yuthukama Kala.

    • @rana..........
      @rana.......... 2 ปีที่แล้ว +1

      Pissune.hithata ena ena kenawa rate nayakaya karana pissone inne

    • @asithadilshan2464
      @asithadilshan2464 2 ปีที่แล้ว +5

      @@rana..........උඹ රාජපක්ෂලට කඩේයන එකෙක්ද කොහෙද. දැන් සැපද.

    • @viraj9931
      @viraj9931 2 ปีที่แล้ว +3

      @@rana.......... ඇත්තටම ranajn ජනාධිපති una nm .dan unta wada hodata rata kari .

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว

      ඌ ජනාධිපති උනොත් හොදට හිටියි 😂😂😂

  • @roshanisubasingha8105
    @roshanisubasingha8105 2 ปีที่แล้ว +1

    ඉක්මනට නිදහස ,ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +2

    රන්ජන් රාමනායක මහතාට මේ පෙබරවාරි 4 වෙනිදට නිදහස ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏❤️❤️

  • @lakshanboyagoda7921
    @lakshanboyagoda7921 2 ปีที่แล้ว +167

    රන්ජන්ගේ මූනමයි, ඒ කටහඩමයි., ඒ ඇගමයි 😍♥️

    • @roky6796
      @roky6796 2 ปีที่แล้ว +4

      සිරාම ඈ..

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว +12

      අනේ මං හිතුවෙ ඇවිත් රැවුල වවල කියලා ..අඩේ ඒ වගේමයි

    • @roshanhasitha9671
      @roshanhasitha9671 2 ปีที่แล้ว +3

      Sure ❤️

    • @madusankaliyanage5685
      @madusankaliyanage5685 2 ปีที่แล้ว +3

      Vijay gathiyakuth thiyanawa podi

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว +1

      Mamath issallama rewatuna ❤❤

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 ปีที่แล้ว +33

    අනේ දෙයියනේ දේව ආශිර්වාදය ලැබිලා ඉක්මනින් ranja මහත්තයා එළියට එන්න ඕනි බුදු සරණයි ❤️

  • @Pathumvidanage
    @Pathumvidanage 2 ปีที่แล้ว +2

    රන්ජන් රාමනායක...ඇත්ත කතා කරපු අපේ මනුස්සයෙක් ...ඉක්මනින්ම නිදහස් වෙන්න ඕනි 😣♥️

  • @sandaruwan2937
    @sandaruwan2937 2 ปีที่แล้ว +5

    අඩෝ අඩෝ , හෙණ දුකයි . මෙක බලන්නත් කලින් මම පොඩි කාලේම කැමති චරිතයක් 🥺. හෙණ වටින මිනිහෙක් 🥺❤️. කළකන්නි නිසා අද ඇතුලේ 😔, උන්ට බෑ මේ රටේ වෙන මුසල වැඩ වලට ක්‍රියා කරන්න 😔. මේ වගේ වටින මිනිහෙක් අයේ එන එකක් නැ දෙයියනේ

  • @maheshbuddhika1993
    @maheshbuddhika1993 2 ปีที่แล้ว +230

    රටට වාසනාවක් තියන මනුස්සයෙක්.❤️
    වටිනා සම්පතක් හිර කරල කර ගන්න විනාසයක්.🙂

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +2

      මොනාද රන්ජන් කරල තියෙන්නෙ අපේ රටට අපිට ආතල් නම් දීල තියෙනව

    • @Lifehack358
      @Lifehack358 2 ปีที่แล้ว +1

      @@Earth-nm5fh මේ මහින්දගෙ ශොට් එකක්. අපරාදේ මුන් වගේ උන්ට ජාතකේ දුන්නෙ. සරමෙ පිහිදන්න ඕන ජීවිත මේව. අවජාතක හැත්ත. 🖕

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +1

      @@Lifehack358 උඹ තමයි සරමෙ පිහදා ගන්න තිබ්බ කොහෙවත් ඉන්න එකෙක්ට පුක දෙන්නෙ 😂

    • @shadowbeast8177
      @shadowbeast8177 2 ปีที่แล้ว

      @@Lifehack358 ඔයා ටිපර් වෙලා පුතේ😂

    • @SAJANASAMARAKOON
      @SAJANASAMARAKOON 2 ปีที่แล้ว +1

      @@Lifehack358 aniwa

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +1680

    නිදහස් දවසෙ රංජන් මහත්මයා නිදහස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️

    • @ShavinduAudioCreation
      @ShavinduAudioCreation 2 ปีที่แล้ว +9

      ❤️❤️❤️❤️❤️සුපිරිම මනුස්සයෙක් ❤️❤️❤️❤️❤️❤️❤️

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +6

      ඔව් අනේ ❤️❤️❤️❤️❤️❤️❤️

    • @spunkhub7678
      @spunkhub7678 2 ปีที่แล้ว +3

      ❤️
      m.th-cam.com/video/LoaEzfr6zV8/w-d-xo.html

    • @Jayaniimalka
      @Jayaniimalka 2 ปีที่แล้ว +2

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +7

      ඔව් අනිවාරෙන් බුද්ධ ධර්මයට අපහස කරපු මිනිස්සුන්ව ඇතුලට දාලා වැඩක් නෑ 🙂😂

  • @kumuduniperera3291
    @kumuduniperera3291 2 ปีที่แล้ว +2

    බුදු සරණයි රන්ජන් රාමනායක මහතාට ඉක්මනින් නිදහස් වේවා🙏🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +1

    අනෙ ගොඩක් පින් රන්ජන් මහත්තයා ගෙදර අ එක රට විරුවොන්ට එකම පිහිට එ තෙරැවන් සරණයි දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා

  • @KingSadu
    @KingSadu 2 ปีที่แล้ว +322

    සුපිරි චරිතයක් රන්ජන් කියන්නේ ඉක්මනින් නිදහස ලැබෙන්න ඕනි ❤️❤️❤️

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +2

      th-cam.com/video/xQLYKcspsu4/w-d-xo.html
      ගසක් කපන්නට පෙර පැලයක් හිටවන්න 🌳 හරිතවත් රටක් නිර්මාණය කරන්න 🙏

    • @sinesnima
      @sinesnima 2 ปีที่แล้ว +3

      @@mrchathuwa4745 බැලුවා thanx දැම්මට

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +1

      @@sinesnima ගොඩක් ස්තුතියි ඔබට

    • @puranapuu4252
      @puranapuu4252 2 ปีที่แล้ว +1

      Ubala ge bila vitarai! Varella set viyalla hera ge kadala Ranja ganna eliyata

    • @sinesnima
      @sinesnima 2 ปีที่แล้ว +2

      @@puranapuu4252 ඕනෙම දේකට තියෙනවා option දෙක දෙක

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +72

    කිසි වෙනසක් නැ මස්සිනාත් රංජන් රාමනායක වගෙමයි . රංජන් රාමනායක වගෙම හොද හිතක් ඇති 🥺😭❤

  • @icatcher7656
    @icatcher7656 2 ปีที่แล้ว +2

    අනේ එයාට ඉක්මනින් නිදහස ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😍 මං දැකපු හොදම නලුව වගේ ම හොද දේශපාලකයෙක්💪🙂

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +2

    🥺❤️ ඔබතුමා හට ඉකමනින් නිදහස ලැබෙන්න කියල ප්‍රර්තනා කරනවා 🙏

  • @nayaninayani7702
    @nayaninayani7702 2 ปีที่แล้ว +29

    රන්ජන්ට හදවතිම්ම ආදරෙයි❤️👍

  • @imeshdevinda1616
    @imeshdevinda1616 2 ปีที่แล้ว +59

    ඉක්මනට nidahasa lebenna oni ape ranjata ජයවේවා
    බුදු සරණයි !!

    • @DasathaTv
      @DasathaTv 2 ปีที่แล้ว

      පැය හදා ගන්න මේ පැත්තටත් ඇවිත් වීඩියෝ බලලා සහයෝගයක් දෙන්න 🙏

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +4

    දේශපාලනයට කැමති නැතත් ආදරය කරන නලුවෙක් , වැඩසටහන ලස්සනයි හදවතින්ම සුභ පතනවා ඔබටත් කෝනාර සහෝ❤❤

  • @hishaniewickremasinghe5961
    @hishaniewickremasinghe5961 2 ปีที่แล้ว +3

    Some people hated Ranjan for no reason. People frightened to accept him. He is a pure soul in this impure world. everybody gotta understand that his genuine caring towards us. Hope he will be released on 4th Feb and will be our strength and inspiration.

  • @Dilanjana_Jayawardhana
    @Dilanjana_Jayawardhana 2 ปีที่แล้ว +43

    Tranding ආවොත් මොකක් හරි සහනයක් හම්බෙයි 🌸🕊️

  • @kamalbandula4767
    @kamalbandula4767 2 ปีที่แล้ว +45

    සැබෑ දේශපාලනය අදුරන මනුස්සයෙක් ❤️

  • @sflower7430
    @sflower7430 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!දෙවි පිහිටයි! රන්ජන් පුතාට විශ්වයේ ආශිර්වාදයෙන් ඉතා ඉක්මනින් නිදහස් වෙන්න ලැබේවා. පුතේ ඔබට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. කෝනාර පුතේ වීඩියෝව කලාට බොහොම පින් ඔබටත් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායු වේවා.ස්තූතියි.

  • @ema.6024
    @ema.6024 2 ปีที่แล้ว +1

    රන්ජන් රාමනායක මනවා හිතවාදිය ❤️

  • @sudda2522
    @sudda2522 2 ปีที่แล้ว +65

    මේ රටේ ඇත්ත කතා කරපු ගොඩක් අයට ඕක උනේ අයියේ මටනම් සෑහෙන දුකයි මන් ආසම නිහතමානී චරිතයක් අයියේ ඔයා ඉක්මන්ටම ඔයා නිදහස් වෙන්න කියලා මන් හදවතින්ම පතනවා ඔයිට වඩා නරකාදී මේ රටේ ඉදියා නිදහසේ ජීවත් වෙන 😔කාට කියන්නද ඉතින් ඕවා දෙවියො බලාගනී ඔයාව 🙏❤️බුදු සරනයි අයියේ🌸ආදරෙයී

    • @hashanimadurangika6999
      @hashanimadurangika6999 2 ปีที่แล้ว +2

      Awanaka kenekuta me rate thana godak adui oya hoda awanka manussayak oya ikmnt nidahas wenna ona.

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +30

    රන්ජන් මැතිතුමන් ඉක්මනින් අප අතරට එන්න දෙවියන්ගේ පිහිටයි

  • @rtplex
    @rtplex 2 ปีที่แล้ว +3

    රටෙි හිටුපු හොද ම කෙනෙක්ට මෙි වගෙ දෙයක් උනු එකට ලැජ්ජයි😪මම නමි ආසම නළුවා අසම දේශපාලන චරිතය දෙකම රංජන් රාමනායක විතරමයි

  • @sujithkumara3943
    @sujithkumara3943 2 ปีที่แล้ว +1

    නිදහස් දිනයදා රන්ජන් රාමනායක සහෝදරයාට නිදහස ලැබේවා ඵකම පැතුම.. ❤️

  • @kimzkumarasingha3484
    @kimzkumarasingha3484 2 ปีที่แล้ว +1035

    අනේ රන්ජන් රාමනායක නිදහස් කරන්න අපි රැල්ලක් හදමුකෝ.. 🥺♥️

    • @sumedharanathunga4785
      @sumedharanathunga4785 2 ปีที่แล้ว +22

      Aniwaa

    • @dinuuremix2023
      @dinuuremix2023 2 ปีที่แล้ว +21

      අපිත් ඉන්නෝ

    • @sinhasinha6706
      @sinhasinha6706 2 ปีที่แล้ว +13

      ඔව්..හදමු..💪💪💪💪💪💪
      දැන් අපි පස්සෙන් මුන් එයි 🤨😶🙄🤬
      😜🤣😂😜🤣😁🤣😜😂😜🤣😁

    • @eralrathnayaka8411
      @eralrathnayaka8411 2 ปีที่แล้ว +10

      Aniwa

    • @toon8727
      @toon8727 2 ปีที่แล้ว +10

      Aniwa

  • @user-bf7tl9qd3u
    @user-bf7tl9qd3u 2 ปีที่แล้ว +60

    මුන් ඔක්කොම යාළුයි මල්ලි.එදා එහෙම කියපු කතාවනම් හරියට හරි කියල දැන් ඔප්පුවෙලා තියනවා.😥

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว

      ඒක ඕන කෙනෙක් දන්නවනෙ ඌ ඒක කියල බොරුවට පොරක් උනා ලංකාවේ ගව සම්පත ඌට ඇන්දුනා 😹😹

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +2

    සත්‍ය වසා දැමීමට ආණ්ඩුව උත්සාහ කළ ද කෙදිනක හෝ සත්‍ය ජය ගන්නවා නියතයි අපේ රංජන් රාමනායක උතුමානනි ඔබට සදා ජය මුළු රටම නැතත් අපි ඉන්නවා ඔබත් සමග හැමදාම,

  • @hirikitharoshan8215
    @hirikitharoshan8215 2 ปีที่แล้ว +2

    දාලා පැය 3 න් views 100k +
    ඒකෙන්ම පේනවා මිනිස්සු රන්ජන් ට කොච්චර ආදරෙයිද කියලා 😓❤
    #Justiceforranjan #RR #srilankansuperstar

  • @sithuminasupun2001
    @sithuminasupun2001 2 ปีที่แล้ว +16

    කිසිම දෙයක් අමතක වෙන්නෙත් නෑ අමතකත් නෑ. මෙතන තියෙනවා මෙතන ❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +34

    රන්ජන්ට හැමදාමත් ලගින්ම හිටිය මස්සිනා,,

  • @roshanthatharindu54
    @roshanthatharindu54 2 ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයා chanel eka

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +5

    හොර මැරකම් කරනවුන්ට " ඇත්ත හරි තිත්තය් "
    ඒ නිසා අමුතු ඇටේ ගිරවෙක් වගේ කියවන්නෙ නැතුව හිටයනම් හරි.. රංජන් ඔබ ඉක්මනටම නිදහස ලැබී අප අතරට එන්න අපි මගබලා ඉන්නවා..❤️❤

  • @gamingotbff
    @gamingotbff 2 ปีที่แล้ว +54

    සුපිරි චරිතයක් ❤️❤️❤️🇱🇰
    2022.02.04 නිදහස ලැබේවා ❤️

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +479

    මේ රටේ ඇත්ත කතා කරන අයට ඉඩක් නෑ අයියේ 😔💔
    ගොඩක් ආදරය කරන චරිතයක් ,නලුවෙක් 🔥🌼
    ඉක්මනට එලියට එන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🌼

    • @DhanaaYT
      @DhanaaYT 2 ปีที่แล้ว +6

      umma

    • @chalanarekhaofficial-bynuw6315
      @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว +3

      th-cam.com/video/u6fK1ACoeZc/w-d-xo.html
      Ranjan Ayya wenuwen API ape yuthukama Kala.

    • @chalanarekhaofficial-bynuw6315
      @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว +1

      th-cam.com/video/u6fK1ACoeZc/w-d-xo.html
      Ranjan Ayya wenuwen API ape yuthukama Kala.

    • @chalanarekhaofficial-bynuw6315
      @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว +2

      th-cam.com/video/u6fK1ACoeZc/w-d-xo.html
      Ranjan Ayya wenuwen API ape yuthukama Kala.

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว

      බුද්ධ ධර්මයට අපහස කරපු නිසාද

  • @kasunsadaruwan5077
    @kasunsadaruwan5077 2 ปีที่แล้ว

    රන්ජන් රාමනායක මගේ ආසම නලුවා 💙💙💙💙💙 බුදුසරණයි . එක පාරක් හරි දකින්න ආසයි .

  • @englishchat8454
    @englishchat8454 2 ปีที่แล้ว +2

    Everybody loves him. It's what he has earned. He's a man of simplicity. A super hero he is always ever.

  • @musicclub621
    @musicclub621 2 ปีที่แล้ว +31

    සුපිරි චරිතයක් පරිස්සමෙන් ඉන්න ඉක්මනට එන්න

  • @srzlokka2002
    @srzlokka2002 2 ปีที่แล้ว +63

    සුපිරිම චරිතයක්

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +1

    ජනතාව වෙනුවෙන් හඩනැගූ යහපත වෙනුවෙන් කැපවූ අපේ රන්ජන්ට ඉක්මනින් නිදහස ලැබේවා.❤️.රන්ජන්ට ජයවේවා ✌️

  • @designaadvertising2792
    @designaadvertising2792 2 ปีที่แล้ว +1

    රන්ජන් අයියට වගේම මිනිස්සු කොනාරටත් ආදරෙයි.....

  • @maduwa1800
    @maduwa1800 2 ปีที่แล้ว +70

    ..රන්ජන් අයියාට ඉක්මනින්ම නිදහස ලැබේවා ❤🙏🙏

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +81

    රංජන් රාපනායකව මෙ අවුරුද්ද ඇතුලත නිදහස් කරන්න ඕන කිය කො🥺😭❤

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 2 ปีที่แล้ว +1

    අනේ එතුමාට නිදහස ලබා දෙත්වා අපි හැමෝම එතුමාට ආදරෙයි. අපේ රටට වටිනාම කෙනෙක් රන්ජන් මැතිතුමා. 🙏💐

  • @fightergaming8455
    @fightergaming8455 2 ปีที่แล้ว +1

    Thank u konara ayye aththa wisthare dunnata❤❤

  • @kavishkasangeeth
    @kavishkasangeeth 2 ปีที่แล้ว +53

    ඇත්ත කියන මිනිස්සු හිරේ යනව බොරු කියන උන් ඒලියට වෙලා සැප විදිනව මේක මාර රටක්😐😞😔😖🙇

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 2 ปีที่แล้ว +72

    මම ආසම නලුවා.. හොදම දේශපාලකයා

    • @chalanarekhaofficial-bynuw6315
      @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว +1

      th-cam.com/video/u6fK1ACoeZc/w-d-xo.html
      Ranjan Ayya wenuwen API ape yuthukama Kala.

    • @satheeshyasindu1934
      @satheeshyasindu1934 2 ปีที่แล้ว +1

      @@chalanarekhaofficial-bynuw6315 good job 👍👍👍

    • @l.n.a.bandana6174
      @l.n.a.bandana6174 2 ปีที่แล้ว +3

      මාත් ආස නලුවෙක්. හැබැයි දේශපාලනයේ පැතිකඩ කතා කරලා වැඩක් නෑ

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +2

      දේෂපාලකයා 🤣🤣🤣🤣

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +1

    රංජන රාමනායක මහතා ට ඉක්මනින් නිදහස ලැබේවා ...!

  • @nelumroshani2357
    @nelumroshani2357 2 ปีที่แล้ว

    Paw ranjan sir. Nikarune siragatha kala api hamadama ranjan samagai ikmaninma nidahaswewa jesu pihitai. ❤❤❤

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 2 ปีที่แล้ว +234

    ❤️

    • @joshuva123
      @joshuva123 2 ปีที่แล้ว +6

      ලොක්ක 🖤.

    • @mr.dulaaa2169
      @mr.dulaaa2169 2 ปีที่แล้ว +1

      💥

    • @techniqueawareness4514
      @techniqueawareness4514 2 ปีที่แล้ว +6

      අය්යේ ඉකම්නින් නිදහස් වෙන්න අපි ඉන්නවා ඔයත් එක්ක

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +2

      උඔට කැමති නළුවෙක් විදියට විතරයි උඔ දේශපාලන හිවලෙක් වෙන් නැතුව පාඩුවෙ ඉදපන්

    • @SkySportupdates18
      @SkySportupdates18 2 ปีที่แล้ว +13

      @@Earth-nm5fh හුකාපන් පොන්නයා

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 2 ปีที่แล้ว +28

    ආසදරනය වෙනුවෙන් . අහින්සක මිනිස්සු වෙනුවෙන් කතා කරන්න හිටිය සුපිරි චරිතයක් තමයි රංජන් මහත්තයා 👊

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 2 ปีที่แล้ว

    Niranjan niyamai.hamadamath oya ranjan ekkama inna ekama massina.adambarai ada ranjan eliyata enathuru api balan innawa.theruwansaranai .

  • @kamaniboys3492
    @kamaniboys3492 2 ปีที่แล้ว

    Ane ikmata enna ranjan mahaththaya hadawathe naluwa budusaranay පරිස්සමෙන් inna sir❤️❤️❤️

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +11

    රන්ජන් මහත්තය ගැන ඔක්කොම දේවල් දන්නැ .ඒ උනාට හිතට දැනුන මනුස්සයෙක්

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 2 ปีที่แล้ว +39

    හොදම කෂේරැකාවක් තියන මිනීහෙක්....ඔබට කරපු අපරාදෙට දෙවියෝ බලනවා අනීවා..bs dp

  • @iromiperera7234
    @iromiperera7234 2 ปีที่แล้ว +1

    ස්තූති කෝනාර ඔයාට...ගොඩක් දුක හිතුනා රන්ජන් මහතා ගැන....මමත් ගොඩක් වෙලාවට කියන දෙයක් අන්තිමට රන්ජන් කීව දේවල් තමා හරි කියල.අද ඒ හැම දේම ඔප්පු උනා.දුමින්දල වගේ මිනීමරුවන් නිදහස් කරන රටේ මේ මනුස්සයට කරල තියන දේ හරිම අපරාදයක්.....මම හිතනවා කවදා හරි මෙතුමා නිදහස් වී ආව දවසට මීටත් වඩා මිනිසුන් එතුමා සමග සිටීවි.....ඉක්මනින්ම නිදහස ලැබේවා....

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว

      උඔල මෝඩයි 😂

  • @malaniperera2396
    @malaniperera2396 2 ปีที่แล้ว +1

    අැත්තටම හෙද හිතක් පපුවක් තියන කෙනෙක් රන්ජන් අපි හැම දාාම ඔබ සමග අපිට මතක් වෙනවා ඒවගේ අපි ගෝඩාක් අාදරෙයි ජෙසු පිහිටයි

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว

      ඒකද යශෝදරා දේවියට කුනුහරපෙන් බැන්නෙ

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 2 ปีที่แล้ว +17

    නියම නළුවෙක් වගේම ඇත්ත කතා කරන මනුස්සයෙක්🙏 😢💕