Everything's fine but one thing needs to be corrected the cameraman has only focused you next time please target what you're pointed so for this criteria audience can be view easily
MALU KAPANA MSLLI TAMAI WATINNE LASSANATA KAPANAWA ANURADHA SAR BERUWALATA GIHIN APIT OYA PALATEMA TAMAI ET GIHIN NAHA SUPIRI MALLIYEK HODATA KATA KARANAWA ADAMBARA NAHA OKKOTAMA BUDU SARANAI 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිත හොඳ මනුස්සකම් දන්න සුපිරිම චරිතයක්.පෞද්ගලිකව දන්න හිතවතෙක්
මාළු කපන කෙනාවද පෞද්ගලිකව දන්නේ?
සුපිරි හිත හොඳ වැඩ්ඩෙක් .....
කොච්චර දුකක් වෙහෙසක් විඳිනව ද ....
පල පුරුද්ධයී පිහියෙ බරේ බැලන්ස් එකයී
හොඳට හුරුවෙන්ඩ
ඕනා මේ වඟේ වැඩ්ඩෙක් වෙන්ඩ .....
අපිටත් බලං ඉඳලා පුළුවං ......
මාලුවෙක් දෙන්නෙක් කපන්ඩ ......
එක දිඟට වැඬ .....
සීතලේ .....
වතුරෙ ඉන්නෙ .....
අතේ හම එහෙම සීතලට
වතුරට ඇකිලිලා ......
කේවෙල් නොකර සලකමු ......
අපේම සහෝදරයෙක්
දරුවෙක් නෑයෙක් කියල
හිතං සලකමු ......
තෙරුවන් සරණයි ඔය දෑතට ......!
👍🌹❤️🙏
❤❤සුන්දර හදවතක් මිහිරි හඩ අහන්න හැමදාම ඇබ්බැහි වෙලා ඉන්නේ,
ඒ වගේම අපේ ආදරණිය, මිනිසුන් සතුට හැමදාම රැදේවා අත මිට සරු වේවා 🙏
අමියා කියන්නේ නියම මනුස්සයෙක් ඔය වැල්ලේ ඉන්න හිත හොද මනුස්සයෙක්
කලුවා තමයී අප්සෙට්
සුපිරි වැඩ්ඩෙක් තමා මම දැකපු ගොඩක් ආදරෙයි ලස්සන වීඩියෝ එකක්....❤
දුක් මහන්සියෙන් ජිවත් වෙන මිනිස්සු බුදු සරනයි
අම්මො එහෙම හොදයිද මාලු කපන්නෙ බුදුසරණයි 😂😂😅😅😂😅😂
හිත හොද මනුෂ්‍යයන් ඉන්නවා අනුරාධ මහත්තයාට ගොඩක් පින් ලස්සන වැඩසටහනක් ඒ මල්ලිටත් තෙරුවන් සරණයි තව තවත් ශක්තිය ලැබේවා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා
ප්‍රානඝාතයට කොහොමද තෙරුවන් සරණ වෙන්නෙ ? මොංගල්ද ?
අපේ වැල්ලේ අමිත aiya සුපිරි වැඩ්ඩෙක් 👌👌
🫶අය්යේ අනුරාධ හැමදාම පුරුදු වෙලා,
ඇබ්බැහි වෙලා ඉන්නේ සුන්දර පරිසරය 😘සුන්දර කට හඩ අහන්න
ඉතින් සුභම සුභ ලස්සන දවසක් වේවා,,,,,,,,,,
😅😊😅😊😊 33:37 😊
දවසට එක විඩියෝ එක ගනේ පැයකවත් ඔනේ අපිට
ම්න් තමා වැඩිම කොමෙන්ට්ස් දාන්නේ ඉතාලියේ ඉදන් ❤❤❤❤❤❤ලොකු සෑර්
රසම මාලුවා ෙකලවල්ලා ඒත් රසට කන්න නමි අල්ලා මැරැන ගමන් කිරිහොද්ද හදන්න ්‍ඔන❤
මම දැක්ක සුපිරිම වැඩ්ඩෙක්...කපනව කේක් කපනව වගේ❤❤❤
සුන්දර වැඩ්ඩෙක්❤
නියමයි....කටහඬෙන් අඳුර ගත්තා..
සුපිරි මාදැල් විඩියෝ පරක් ඔනේ පැයක් විතර මලු බිස් නස් කරන එවා ❤❤❤❤❤❤❤
Supirima weddek meya ❤️🔥🔥 pada show na.. supiri weddek ❤
Channel එක දාලා නෑනේ..මේ තියෙන්නෙ youtube channel එක..මේක දාන්න
විනාඩී 40 ගියා දන්නේ නෑ ❤ මරු අයීයා ❤️ බුදු සරණයී ❤️
Amitha අයියා තමයි බේරුවල wedda
සුපිරි කැපිල්ල ❤
අනුරාධ තෙරුවන් සරණයි ඔව් ඔබ එනතුරා බලා හිදිමි 😂 සුන්දර වදන් සුන්දරත්වය පිරි දේවල් බලා කියා ගන්න තෙරුවන් සරණයි 🌼🙏🌼
Jeewite godak jaya ganna oni malu kapana malli obata APE GAMATA KITTU KENEK UTUM KALUTHARA BO SAMIDUGE PIHITAI 🙏🙏🙏🙏🙏🙏🙏
very telnted.. Good cutter..
cutting art on bentara/ and south are different than negombo.
Ela ela amitha aiya ape malu lalle idapu kale customersla e kale patta kora kapanawa balan inna asai 2005 wage kale idan hoda waddek tamai 🔥
නියම යි සුපිරි
Beruwala ape wadda amith malli jayawewa🙋♂️🙋♂️🙋♂️
Supiri weddo ude bona tea eken run karanne dawasa, supiri weddek ❤❤🇱🇰
සුපිරි වැඩ්ඩෙක්
අපේ ගමේ වැඩ්ඩෙක් තාමා අමි අයියා❤
අමිත අයියා.. මම ඔයාගෙන්ම තමයි මාලු ගන්නෙ ❤ ආදරණීය අයියා
Anuradha bro, where did you buy that half jacket you are wearing .???😊
වැඩ්ඩෙක් බේරුවල 👍
හැඩ දාලා මාළු කපන මල්ලි 🎉🎉🎉🎉
හොඳ හදවතක් ❤❤
😮❤ වැඩිඩෙක්
Video eka hodai,,habai ruupa pehedili nehe
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත
Supirima weddek tama lankawae gammak
මාලුව්ගෙ හොද ට්ක ව්සික් කරනවා
Everything's fine but one thing needs to be corrected the cameraman has only focused you next time please target what you're pointed so for this criteria audience can be view easily
Basawa hasirawima etha sithganna sului..obe chanal ekata abbahiwenna hethuwath eyama tama..me fish cutter hoda waddek aniwarenma..hodata kathakaranawa ehe athin pawa godak hodai..
Hari awanka malu kapana kenek kiyana serama aetta kiyanne ....south korea api
මේ වගේ වැඩ සටහනක් කරන්න යන කොට ටිකක් ඒ විෂය සම්බන්ඳව අධ්‍යයනයක් කරල යන්න ඕන...එතකොට තමයි ප්‍රේක්ෂකයාට හොඳ ඉදිරිපත් කිරීමක් කරන්න පුලුවන්...මෙතන ඔහේ කියවනවා,..ගොං ප්‍රශ්ණ අහනවා...."මොකද අර උගේ ඇඟේ ඩොට් ඩොට් තියෙන්නේ කියලා අහපු හැටි"....ඒ මිනිස්සු කියන හැම එකම හරි පුදුමෙන් පිළිගන්නවා...
Amitha Aiya ❤️🤝
වැඩ්ඩෙක්❤
ආයුබෝන් අනුරාධ සෑර් 🙏💚☘️
Waddek kolla.meyage video thiye
හොඳ ට හරි යන්න ඔන මහසි වෙන තාරමට ..
Bayath හිතෙනවා කපන vdiha dekkama 😮
අමිත් අයියා❤
රටට බරක් නොවී යන්ත්‍ර වගේ වැඩකරන මිනිස්සු.
Anuradha sir thank
Beruwala ❤...wadda
ඇත්තටම ඔය මිනිස්සුන්ට කියක් වත් දෙන් නැද්ද අර කෙනා කිවුවේ පන්දාහක් වත් ගන්න ඕන කියලා 😂😂
Jayawewa ❤
ස්තූතියි ❤
සෑහෙන ප්‍රමානයක් අහක ,, ඒ අස්සෙ බඩ කෑල්ල හංග ගන්නවා😂
Ayubohowewa Sir.🙏🌹🌹🌹🌹👍👍👍👍❤❤❤❤❤
Ts.🙏
යකඩ දෑල් Gloves තියනවා, පිට රටින් ගෙන්නා ගන්න.
පිට රටින් ගෙන්නන ඕනෑ නෑ ලංකාවේ තියෙනවා ..
ඒවා හොද ගාමන්ට් වල රෙදි කපන්න
මාලු කපන්න බෑ බං මෙටල් ග්ලවුස් දාලා
Math oya job akama tama karana.moldives wala.butchery karanna
Good job
අපිත් මෙි මල්ලිගෙන් තමයි මාඵ කපන්නෙ! හොඳ කොල්ල !!!
කීයද ?
නියමයි❤❤❤❤❤
Supiri manussayek ❤❤
Ow ape yaaluwek amitha
Me koheda
Jaya wewa
පරිස්සමට කරන්න
බුදුසරනයි
gon prashna ahanne....ane manda
මේ කොහෙද?
Beruwala
හරියන්නම ඕන මහන්සි වෙන මිනිසුන්ට.
සොබා දහරා මහතා
වැඩ්ඩෙක්
Kohe lellamada meka danna kenek keyanna
Beruwala
Good luck all 😊❤
ඔය කොල මොදා නෙවෙයි .ගල් මොදා....මොදකොලයා කියලත් මළුවෙක් ඉන්නවා😊
තමන්ට අදුන ගන්න ලේසී කෑමති නමක් දා ගන්න පුලුවන්
ඒ උනාට මොදා කොල මොදාම තමයී
කෝ අපිට ඩිවර විඩියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤ඔනේ
දැන් නිකන් මාලු කපන චැනල් වගෙනේ
හරි කොල්ලො චය නැද්ද🎉😮😮
Good morning ... anurada aiye.. man anuradhi 😂
👌👌අනුරාධි
යක්ස කැපිල්ලක් කපන්නෙ... එකෙක් කුණුහරප කියල කෑගහුවා නේද 🤣🤣
Super❤❤
ලංකාවේ ගොඩක් අය මාළු කපනව කියල කරන්නෙ තලන එක..හරියට මාළුවෙක් කපන විදිය බලන්න ඔනි නම් ජපානේ මාළු කපන විදිය බලන්න..(ලංකාවේත් වැඩ්ඩො ඉන්නවා අඩුයි දකින්න.)
Hako ehenam.
ලංකාවෙ කපන අයට වෙන්නෙ පිහියේ බරට සමාන ශාර්ප්නස්
එක මූව අත මඳි කමයි ......
ජපානගෙ පිහිය සීයට දෙසීයක් ශාර්ප් ......
ඝණ කම ඉතාම අඬුයී ....
ගල් අයීස් කපන් නෑ ....
පිහියට ඔරොත්තු දෙන ගාණට අයීස් බහින්න ඕනා .....
නැත්තං ඉතිං ජපානගෙ එලෙක්ට්‍රික් කියත
තමයි ......
ඒක බෑං ශෝ ......
හීනි දැති කියතක් .......
කිසිදාක ශ්‍රී ලාංකික
අපි අපේ එකෙක්ට
ගරු කරනවා ඇරෙන්ඩ අවමන් කරන්ඩ එපා .....
ඒක ලොවක් ඉඳිරියේ අපිවම හැල්ලුවට
ලක් කර ගැනීමක් ......
අපේ වැඩ්ඩන්ට ජපන් පහසුකං දුන්නොත් අනිවාර්යෙන්ම ජපනටත් හපං වෙන්ඩ කපනවා .....
ඒ අපේ කොල්ලන්ගේ හැටි .....
සුබ අනාගතයක් .....
👍🌹❤️🙏
@@dealwisdroym6645 අවමන් කිරිමක් සිදුකොට නැත ලෝකයේ කුමන ජාතියෙ නෙනෙක් වුවත් යමක් කිරිමට දක්ෂයි නම් එය අගය කල යුතුය..අපි හැල්ලුවට ලක් වෙනව කියන තැන ඉදල සාර්ථකව කරන්න ඉගන ගන්නෙ නැත්නම් එකම තැන පල්වෙන ජාතියක් වෙනව..ජපන් මාළු කපන අයගේ අමුතු තාක්ෂනයක් නැ හැකියව සහ අවශ්‍ය උපකරන භාවිතය..එවා තමන් සකස් කරගත යුතු හො මිල දි ගත යුතු දෙවල්..
Eththa.......
හරි එහෙනම් ජපානේ යං බලන්න ..
චුන්ගියත් ඇවිල්ලා නෑ කම් කියාගෙන
ෆට්ට පොරක් .
Uncle salli Dunnet na
Videos quality nehe,,,
කොච්චර වැඩ්ඩෙක් වුණත් වැඩක් නෑ බලන්න මාළු වගේ බිත්තරේ හැමදේම ඕකුන් ගන්නවා.ඔය මේසයට තියන බාල්දි දෙකත් පෙන්නපන්.
Sirama kathawa ban.
Api nam kawadawath okungen kapanne ne.😅😅😅😅
එකඟයි...මාළු කපලා ගන්නව වගේම ගානක් අන්තිමට ඔය මාළු බිත්තරයි, කීරි ගෙඩි වලිනුයි හොයනව.
බලයගේ තුවක්කුව ගානට අස්සේ ගහගත්තා. ඒක නම් චොර වැඩේ. රසම කෑල ඒක. මම නම් කරන්නේ අස්සෙ ගහගන්නකම් ඉඳලා අන්තිමට කියනවා තුවක්කුවත් දාන්න කියලා. වෙන එකක පොඩි එකක් දැම්මොත් මම ගත්ත බලයාගෙ තුවක්කුව තරම් එකක්ම දානකන් ඉන්නවා.
What the තුවක්කු
හදවත @@arrowjr5498
Thuwakkuwa one nm කට ඇරලා මූලින්ම ඉල්ලන්න mahatthayo, ahakata dammata passe nikn minissunta katha kiyanne nathuwa
@@lankaawe511 Mokatada illanne suddaa? maaluwawa dunnama kanna puluwan tika okkoma aithikaarayata dunna nam iwarane. Maaluwa kapanawata gaana hariyata denawa nam thamange wade hariyata kalama iwarai. Passe maalu thuwakku tika wenama wikinenawa.
මාලු කපන අය ගොඩාක් ඒ වැඩේ කරනවා..ඇහැ ගහගෙනම ඉන්න ඕන... ලෝක වෙද්දු තමයි
NIYAMA PORAK ADAREI SAMADA 👌👌👌🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪❣️❣️❣️❣️❣️❣️❣️❣️🥰🥰🥰
Lokka❤
Hitha hoda manussayek hida TT a katha baha karanawa
🤝
MALU KAPANA MSLLI TAMAI WATINNE LASSANATA KAPANAWA ANURADHA SAR BERUWALATA GIHIN APIT OYA PALATEMA TAMAI ET GIHIN NAHA SUPIRI MALLIYEK HODATA KATA KARANAWA ADAMBARA NAHA OKKOTAMA BUDU SARANAI 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මහත්මයා තලපතෙක් දැකල නෑ මයෙ හිතේ ලොකු එකෙක් සමාන්‍යයෙන් අඩි 8 වගේ උපරිමයක් ලොකු වෙනව sealfish marlin දෙවර්ගය ම එහෙමයි මම හැමදාම කරන රැකියාව නිසා හොදටම දන්නව අපි අල්ලනව. මම seaman tourism කරන්නෙ biggame fishing යනකොට ඔය ඕනම වරියක් ගහනව අපි. ඕනිනම් වීඩියෝ දෙන්නම් බලන්න සමා වෙන්න මම වැරදි යට කීවා නෙමේ ok
දවසක කතා කරමු.ඇමතුමක් දෙන්න 0753855000
පිහියේ මුවහත..😅
Kina dewal kiyanakota e de lan karala pennanna .oyage munay kata karana akay ona na.etako tama balanna hitenne aiye
Apith enawa beehwala mu ga nna
🤝🇱🇰