ෆයිටර් මසුන්ගේ ඔයා නොදන්න ඉතිහාස කතාව | The history of Wild betta (Fighter fish)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 196

  • @hasithadulan
    @hasithadulan ปีที่แล้ว +80

    අනිත් මාළු ත් ලස්සන කරේ කොහොමද කියලා දැන ගන්න ආසා අය ලයික් එකක් දාන්න

  • @ALc330
    @ALc330 ปีที่แล้ว +218

    මාලු පිස්සො මේ කොනට🙂❤

  • @TIGERLK
    @TIGERLK ปีที่แล้ว +27

    මාලු කියන්නෙ ආගමක්....
    අපි ඒ ආගම අදහන බැතිමත්තු....

  • @slfishworld6043
    @slfishworld6043 ปีที่แล้ว +80

    මාලු කියන්නෙ ජීවිතේ වගේ 😌 මම දන්න විදිහට ලංකාවට ආවේණික fighter වර්ගෙකුත් ඉන්නව 🥰

    • @SidathDevinda
      @SidathDevinda ปีที่แล้ว +1

      ඔවු නෙ ❤

    • @gihansandakinduru3853
      @gihansandakinduru3853 ปีที่แล้ว +1

      ඉන්නවා ඉන්නවා .. 👍

    • @naveenlakshan2373
      @naveenlakshan2373 ปีที่แล้ว +2

      එහ්ව්මද .මන් අහලා නෑ නෙ

    • @slfishworld6043
      @slfishworld6043 ปีที่แล้ว +1

      @@naveenlakshan2373 මම දන්න විදිහට ඉන්නව 🙂

    • @whoopi_the_golden
      @whoopi_the_golden ปีที่แล้ว +1

      මොකාද ඒ නම කියන්නකෝ

  • @fish_madness.
    @fish_madness. ปีที่แล้ว +33

    ෆයිටර් මාළු ළග තියං සිංහල පිඩියා බලන අයත් ඉන්නවා දෝ 🙊

  • @TharuSurendra-zw4os
    @TharuSurendra-zw4os ปีที่แล้ว +22

    ඒ පිස්සුව තාම හොද උනේ නෑ❤

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda ปีที่แล้ว +4

    මෙ වීඩ්යෝ වල මාර දැනුමක් තියෙන්නේ ❤️😍

  • @sldinushaaquarium7605
    @sldinushaaquarium7605 ปีที่แล้ว +18

    බලාපොරොත්තු වුන වීඩියෝ එකක් ❤️🥰

  • @bupendrabuddhima6604
    @bupendrabuddhima6604 ปีที่แล้ว +9

    13:22 මාලුවෙක් උනත් respect කරපු එක වටිනවා

  • @malindudanushka2346
    @malindudanushka2346 ปีที่แล้ว +5

    ෆයිටස් මාලූ ඇරවානා වගේ සයිස් උනා නං ....හිතල බලන්න 🤭

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 ปีที่แล้ว +4

    ❤ මගෙත් හිටියා ලස්සන fighter උන් දෙන්නෙක් නිල් පාට එකයි ලා රතු පාටට හුරු එකයි ගොඩක් කල් හිටියා මන් තාමත් ආසයි උන්ට 🙂❤

  • @MrUviYa
    @MrUviYa ปีที่แล้ว +17

    චූටි පැටියා කාලෙ ඉදං ලොකු කරලා, මුට්ටිවල දාලා වල්ලලා, වලි වලදි කොරපොතු ගැලවෙන්න, වරල් නැති වෙන්නම, බෝතලේ දාලා හොල්ලලා, වැලි වලත් දාලා ආයෙ වලියට දැම්මම ඒත් දිගටම කොටා ගත්තු, කොල පාට මං ගාව ඒ හිටිය මාලුවට හදවතින්ම අදටත් ආදරෙයි.. 😭💗
    ඔයාලටත් හිටියද ඒ වගෙ legendary මාලුවෙක්.. 🙂💗

    • @Laiya
      @Laiya ปีที่แล้ว +5

      ඒක මහ පවුකාර වැඩක් 😊

    • @KenZo369x
      @KenZo369x ปีที่แล้ว +4

      ඇයි වලිවලට දාන්නේ😕 එහෙම කරන්න එපා බං සත්තුන්ට

    • @slfishworld6043
      @slfishworld6043 11 หลายเดือนก่อน

      @@nivinduwijesundara6133 😂😂

  • @sathan-sathan-666
    @sathan-sathan-666 ปีที่แล้ว +10

    මං ආදරේ කරන අහිංසක සතේක් ....❤❤

  • @whoopi_the_golden
    @whoopi_the_golden ปีที่แล้ว +1

    My favorite fish මන් ලග ඉන්නවා සුපිරිම කලෙක්ශන් එකක්❤️❤️ මාත් පට්ටම කුතුහලයෙන් හදන සතෙක් කොහොම හරි අමුතුම කලර් එකක් තියන බ්‍රිඩ් එකක් හදන්න තමයි ගේම...😍😍😍😍 හිතුවෙවත් නැති සබ්ජෙට් එකක් පට්ටම වීඩියෝ එකක් තෑන්කිව් මේකට අවුරුදු ගානක් සිංහල පීඩියා එක්ක හිටියේ සුපිරියක් චැනල් එකේ අයිතිකරු දන්නවා ඇති ඔයාගේ වීඩියෝ කීයක ෆස්ට් කමෙන්ට් කීයක් මගේද කියලා 😤😑😑😊 ආසම චැනල් එකක් ඒකෙන් කරපු ආසම සතාගේ ආසම වීඩියෝ එකක්..... තැන්කිව් සිංහල පීඩියා ❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️😍😍❤️❤️❤️😍😍

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว

      ෆයිටර්ල ගනන්නේ මාර විදියට

    • @whoopi_the_golden
      @whoopi_the_golden ปีที่แล้ว

      @@tharidu6792 නෑ ලංකාවේ 500ට ඉන්නවා මන් ගත්ත වැඩිම එකා 1400යි double tail white

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 ปีที่แล้ว +19

    Aquarium hobby එකේ ඉන්න set එක කෝ…..❤🐠

  • @Shashiiboi
    @Shashiiboi ปีที่แล้ว +8

    අදටත් මගෙ කාමරේ පොඩි ටැංකියක ඉන්න ලස්සන මාලුවෙක්. 13:08 මේ කිව්ව කතාවනම් පට්ට ඇත්ත. මං සතියකින් ගෙදර ගියත් කාමරේට යනකොට එහාට මෙහාට පීන පීන මං යන දිහා බලාගෙන ඉන්නව. වීදුරුව ලගට ඇවිත් නටනව ❤😁 නිලුයි රතුයි කොල්ලෙක් 😊

    • @thineth105
      @thineth105 ปีที่แล้ว

      👍👍😊

    • @thineth105
      @thineth105 ปีที่แล้ว +2

      මගේ එක්කෙනා තැඹිලි

    • @slmrpoditech5935
      @slmrpoditech5935 11 หลายเดือนก่อน

      mage dial ekath ee colours mai❤

    • @H100R-w8n
      @H100R-w8n 17 วันที่ผ่านมา

      ගැලුම් 5-10 ක ටැන්කියක් ඕන උන්ට

  • @SAMINDU
    @SAMINDU ปีที่แล้ว +2

    අද Video එකත් සුපිරියක් bro පුලුවන් නම් සිංහල Pedia කියලා whatsapp Channel එකකුත් හදමුකෝ 🥰❤️

  • @swedenunionadventurecountr2280
    @swedenunionadventurecountr2280 ปีที่แล้ว +4

    මටත් ඉන්නවා Figther fish.

  • @chamoddewmina5922
    @chamoddewmina5922 ปีที่แล้ว +3

    මේ පිස්සුව තදින්ම වැදිච්ච උන් මේ කොනට..🐠

  • @sanathathula2652
    @sanathathula2652 ปีที่แล้ว +12

    fighter කියන්නෙ පිස්සුවක්❤

  • @GeethmaKankanamge-zu3ln
    @GeethmaKankanamge-zu3ln ปีที่แล้ว +1

    පුලුවන්නම් කියන්නකෝ ෆයිටර් මසුන් එක්ක ඇතිකරන්න පුලුවන් තවත් මාලු වර්ගයක්

  • @thisaaloch7895
    @thisaaloch7895 ปีที่แล้ว +3

    Red arawana කෙනෙක් හදන්න ආසයි ගාන තමයි පශ්නේ

    • @Pawan-tl4gk
      @Pawan-tl4gk ปีที่แล้ว +1

      I have red arawanas

    • @thisaaloch7895
      @thisaaloch7895 ปีที่แล้ว

      @@Pawan-tl4gk කීයක් වුනාද 1 lack පැන්නද

  • @DamagawesiThero
    @DamagawesiThero ปีที่แล้ว +3

    මාරම දැනුමක් මේ විඩ්යෝවල තියෙන්නේ.බුදු සරණයි

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 5 หลายเดือนก่อน +1

    ලංකාවෙි පුලුටිටා කියෙන්නේ පයිට වර්ගයක් උන් ගුරාමි කුලේ👍

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +4

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @Dulansenadheera798
    @Dulansenadheera798 ปีที่แล้ว +3

    සිංහල පීඩියා අය්යා ගාව ඉන්න බෙටා වර්ග මොනාද? ❤

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +1

      Koi betta ❤️ planted tank එකක ඉන්නේ

    • @Dulansenadheera798
      @Dulansenadheera798 ปีที่แล้ว

      @@sinhalapedia 😍😍

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw ปีที่แล้ว +4

    ආසම මාළු වර්ගයක් 💛

  • @workoutwith_D
    @workoutwith_D ปีที่แล้ว +1

    Ekanam supiri🖤👊

  • @thiwankapriyamantha1512
    @thiwankapriyamantha1512 ปีที่แล้ว +1

    ලොකු පුලුවන් නම් අරවානා මාලුවා ගැනත් ඔය වගේම හොයලා විඩියෝ එකක් කරන්න පුලුවන් නම් හරිම වටිනවා. මොකද ඔයාගෙ විඩියෝ අපිට හරිම විස්වාසයි. තියෙන හැම කරුණක්ම ඇත්ත කියලා දන්නවා. ඒක නිසා පුලුවන් නම් හරිම වටිනවා. මොකද දැන් ලොකු නැබුරක් තියෙනවා අරවනා මාලු හදන්න. ඒත් ඒ මාලුවගෙ ජිවිත රටාව ගැන කවුරුත්ම හරියට දන්නෙ නෑ. එකයි. ස්තුතියි 🙂🙏🏾

  • @Respectworld909
    @Respectworld909 ปีที่แล้ว +2

    සාරි ගප්පි ගැන ගැන කරන්න

  • @DinhasPathiranage
    @DinhasPathiranage 5 หลายเดือนก่อน

    Snakehead ganath one❤

  • @nelumdhamayanthi8371
    @nelumdhamayanthi8371 10 หลายเดือนก่อน +1

    Mage ekkena red colour ❤

  • @nimeshsmadu9411
    @nimeshsmadu9411 5 หลายเดือนก่อน

    මටත් අපේ වේලපල්ලෙහා ඉඳලා ඔය ජාතියේ තුන්දෙනෙක් හම්බුනා

  • @gagananimsara5669
    @gagananimsara5669 ปีที่แล้ว

    අයියෙ මම් මේ ඇදයක් කියනව නෙවේ. ඔයා මේ වචනෙ (සෘජු) ශබ්ද කරනව වැරදියි. ඒක කියන්නෙ රිජු කියල. ඒ වචනෙ පොඩ්ඩක් හදගන්න. එතකොට ලස්සන්‍යි. 🙂🖤

  • @kdn8812
    @kdn8812 ปีที่แล้ว

    මම මාර ආස මාලුවෙක්

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 หลายเดือนก่อน

    මම බෙටාලව අබිජනනය කරන්න දන්නවා හැබැයි පැටව් ආවම එයාලට කෑම දෙන එක තමයි ප්‍රශ්නෙ..

  • @kavinduashan6456
    @kavinduashan6456 10 หลายเดือนก่อน +1

    මන් ගාව ඔය තුනම තාම ඉන්නවා

  • @amilafernando9051
    @amilafernando9051 ปีที่แล้ว

    පිරිමි සත්තු එක ටැංකියේ හදන්න බෑ කියන එක ඇත්තක්ම නෙමේ. මගේ ටැංකියේ පිරිමි 5ක් හිටියා ගැහැණු 3ක් හිටියා .

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 ปีที่แล้ว

    Fighter කෙනෙක් ගෙනාවා.ගුරාමියා ඌට ශොට් එක දුන්නා😟

  • @Kavinduperera868
    @Kavinduperera868 ปีที่แล้ว

    9.54 මෙය මන් ලග ඉදියා මෙයා වගේමය් ...❤

  • @shashikalaanjani8018
    @shashikalaanjani8018 ปีที่แล้ว +1

    Low of attraction gana video ekak karana.

  • @world-kd5qm
    @world-kd5qm ปีที่แล้ว +1

    ගුරාමි ගැනත් වීඩියෝ එකක් ඕනෙ❤🐠🐟

  • @AshinsaNirmal
    @AshinsaNirmal 29 วันที่ผ่านมา

    මගෙ ලගත් ඉන්නවා නිලුයි, සුදුයි මාළුවෙක්❤❤
    🖤💙

  • @MaduwanthaJayarathna
    @MaduwanthaJayarathna ปีที่แล้ว +2

    පලවේනියා මම ඉන්ස්ටස්ටේල film eka ගේන්නකෝ 😢

  • @supervlogs3987
    @supervlogs3987 2 หลายเดือนก่อน

    Fiter මාලු එක්ක ඇති කරන්න පුලුවන් පොඩි මාලු මොනවද

  • @yasirulochana9365
    @yasirulochana9365 ปีที่แล้ว +1

    Mget punchikale lassana karapu kenek 🐟

  • @noyel85
    @noyel85 ปีที่แล้ว

    මිනිස විසින් අභිජනනයෙදි කොහොමද වෙනත් විශේෂයක් වෙනත් විශේෂයක් සමග ලිංගික ආකර්ෂණය ඇති කරවන්නෙ.කෘතීම අභිජනනයක්ද සිදු කරන්නෙ..ඒ ගැන video එකක් ගේන්න.👍👍👍

  • @over_xsonic
    @over_xsonic ปีที่แล้ว +1

    man gawa elephant eare White and Pink ekek innawa

  • @Aqualeads_lk
    @Aqualeads_lk ปีที่แล้ว +1

    තායිලන්තයේ ජාතික මත්ස්‍යයා වෙන්නෙත් betta fish තමයි

  • @gamingfaith-d7p
    @gamingfaith-d7p ปีที่แล้ว

    මං ආසම මාලුවා 🤗🤗

  • @megalinx
    @megalinx ปีที่แล้ว +1

    Thawa malu varaga gana videos karanna . Niyami .

  • @AMINDU.
    @AMINDU. ปีที่แล้ว +1

    එ මාලුවට කැතයි කියන්න එපා . එ මාලුවා නිකමට හරි දැක්කොත් පවු නෙ 😅

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 ปีที่แล้ว +1

    නොදන්න වටිනා දෙයක් දැනගත්තා, 👍👍👍

  • @nudamnimdinu658
    @nudamnimdinu658 ปีที่แล้ว +3

    👍👍👍👍 😊

  • @JEZZY36
    @JEZZY36 ปีที่แล้ว +1

    මාරම ලස්සන වීඩියෝ එකක්

  • @janugadinusara8619
    @janugadinusara8619 ปีที่แล้ว

    mage issara hitapu fighters la okkoma me mohothedi mathak karanawa . rest in peace 😓😢

  • @dilshansandeepa327
    @dilshansandeepa327 3 หลายเดือนก่อน

    අනේ අදත් ඉල්ලනවා පිරානට ඕනේ 😢

  • @bhanumax5494
    @bhanumax5494 ปีที่แล้ว +2

    ❤❤

  • @kasun7061
    @kasun7061 ปีที่แล้ว

    බෙටා ගැන ගොඩාක් කරුණු තියෙන ඉතා හොඳ වීඩීයෝවක්..

  • @kalikasasanjaya
    @kalikasasanjaya 8 หลายเดือนก่อน

    parana betta lage wargayak srilankaweth innawa e jathiye dennekuth innawa

  • @ishuluciferpride6939
    @ishuluciferpride6939 ปีที่แล้ว

    ඔයත් එහනම් අපෙන් එකේක් අහා 😎❤️🖐

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว

    මාත් 100ක් විතර පැටව් බෝ කරලා 100ම විකුණුවා එකෙක් 500ට විතර

  • @vishmakafernando2775
    @vishmakafernando2775 ปีที่แล้ว

    ආසම මාලුවෙක් මං පැටවුන් ගත්ත මාරම ලේසි

    • @subashmilenda7197
      @subashmilenda7197 11 หลายเดือนก่อน

      A wagemaa petaw awama loku karanna giyama tamai neda amaru machan

  • @ashannuvan7808
    @ashannuvan7808 ปีที่แล้ว +3

    ෆයිටස් 💞

    • @supun379
      @supun379 ปีที่แล้ว

      😟😭

    • @supun379
      @supun379 ปีที่แล้ว

      😟😞😖

  • @b.aquapro4626
    @b.aquapro4626 ปีที่แล้ว +1

    Snackhead types

  • @pprageeth6379
    @pprageeth6379 ปีที่แล้ว +1

    මම නම් ආසම මාලුවෙක් 😍❤️

  • @sidathdevinda5612
    @sidathdevinda5612 3 หลายเดือนก่อน

    Beta malunge thava ekak oni 🥺🥲

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    🤟🤟🤟
    ජය වේවා අයියේ

  • @balangodapiejonloft6120
    @balangodapiejonloft6120 ปีที่แล้ว

    Oyagawa Betta fish thiyanwatha gana

  • @GGGaming-se2tv
    @GGGaming-se2tv ปีที่แล้ว

    🥺💖මං ගාව 5ක් ඉන්නවා

  • @kasunchamara327
    @kasunchamara327 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @lalanadomiya2693
    @lalanadomiya2693 ปีที่แล้ว +2

    🎉❤

  • @sldana8bp587
    @sldana8bp587 ปีที่แล้ว

    ෆයිටර් කොටෝනවා මතක් උනා පොඩි කාලෙ 😂❤

  • @pramudithasenon9787
    @pramudithasenon9787 ปีที่แล้ว

    මම ආසම මාලුවා

  • @ZIMBOzzz
    @ZIMBOzzz 11 หลายเดือนก่อน +1

    මාලුවෙකුට උනත් එහෙම කැතයි කියන්න එපා උටත් ජීවිතයක් තියනවනෙ

  • @anjalikanimthara9117
    @anjalikanimthara9117 ปีที่แล้ว

    අනිත් මාලු ගැනත් විඩියෝ එකක් කරන්නකො

  • @dedex941
    @dedex941 11 หลายเดือนก่อน

    මරු

  • @Mrshadow1779
    @Mrshadow1779 8 หลายเดือนก่อน

    Respect for betta

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +1

    Beta fish( fhaita ) ❤

  • @NaturalWordBeautiful
    @NaturalWordBeautiful 6 หลายเดือนก่อน

    Super

  • @SDGAMENg-x2c
    @SDGAMENg-x2c ปีที่แล้ว

    Patta

  • @DinhasPathiranage
    @DinhasPathiranage 5 หลายเดือนก่อน

    Channa malu ganath one

  • @nuwansankalpa2068
    @nuwansankalpa2068 ปีที่แล้ว

    Athththatama video eka hodai❤ thawa fighters gena visthara tikak.danda bro❤

  • @bandaraweerakoon4592
    @bandaraweerakoon4592 ปีที่แล้ว +1

    👍👍

  • @ishan066
    @ishan066 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanakaharsha9372
    @chanakaharsha9372 ปีที่แล้ว

    👍👍👍❤❤❤

  • @BThaiAqua
    @BThaiAqua 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @Yapay.m.uUpananda-cj3hu
    @Yapay.m.uUpananda-cj3hu ปีที่แล้ว

    ❤❤❤

  • @janithaaquarium917
    @janithaaquarium917 11 หลายเดือนก่อน

    ❤️‍🔥❤️‍🔥

  • @SDGAMENg-x2c
    @SDGAMENg-x2c ปีที่แล้ว

    Nirodayane karannekohomada❤

  • @RajaRathna-mk4bg
    @RajaRathna-mk4bg 5 หลายเดือนก่อน

    Niuamai❤

  • @petlife3283
    @petlife3283 ปีที่แล้ว

    අපෙ වෙලෙත් ඉන්නො

  • @naveenlakshan2373
    @naveenlakshan2373 ปีที่แล้ว

    සුපිරිම විඩියෝ එකක්

  • @SNTSHADOW-2011
    @SNTSHADOW-2011 5 หลายเดือนก่อน

    puka

  • @nasmiyamunzir8881
    @nasmiyamunzir8881 ปีที่แล้ว +1

    ❤❤

  • @NamalMahindarathna
    @NamalMahindarathna ปีที่แล้ว

    i Love Betta fish❤❤❤❤❤😊

  • @chinthakumari5987
    @chinthakumari5987 ปีที่แล้ว +1

    👊👊

  • @noobchathu1567
    @noobchathu1567 ปีที่แล้ว

    Beta fish keepers la koo itin 😊❤️

  • @iroshagamage1288
    @iroshagamage1288 ปีที่แล้ว

    මරු

  • @busithakavinda7894
    @busithakavinda7894 ปีที่แล้ว +3

    අය්යෙ ලන්කාවෙ ඉන්න තල්කොස්ස කියන්නෙ මේ වර්ගයෙ කොටසක් ද?

    • @slfishworld6043
      @slfishworld6043 ปีที่แล้ว +3

      මම හිතන්නෙ එහෙම වෙන්න ඔනෙ නේද 🥰

    • @Pawan-tl4gk
      @Pawan-tl4gk ปีที่แล้ว +1

      No bro

    • @slfishworld6043
      @slfishworld6043 ปีที่แล้ว +1

      @@Pawan-tl4gk ශුවර් ද 🙂

    • @DOOM999.
      @DOOM999. ปีที่แล้ว

      සින්හලෙන් කිව්ව නේද නිජ බිම තායිලන්තය කියලා

    • @slfishworld6043
      @slfishworld6043 ปีที่แล้ว

      @@DOOM999. එහෙම නෙමේ බන් කියන්නෙ 🙄 ලංකාවට ආවේණික වර්ගයක් ඉන්නව කියල . ඇයි ඇහුනෙ නැද්ද කියනව අන්තිමට වගේ වර්ග හැත්තැගානක්ද කොහෙද ඉන්නව කියල 🙄