පොළොව යට හදපු මින් මැදුර / Sea Life Ocean Would Apuarium🐬🐠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2022
  • කොරියාවේ ගත කරපු තවත් ලස්සනම දවසක් සුන්දර අත්දැකිමක් මෙක පොළව යට අඩි 300 කට වඩා ගැබුරේ හදලා තියන මින් මැදුරක් පුදුම ලස්සනක් වගේම තාක්ෂණක් බලාගන්න පුළුවන් ඔයාලට 🥰
    #sealife #southkorea #Apuarium

ความคิดเห็น • 1.9K

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว +245

    විඩියො දිග් වෙනවට නම් හොදයි😍😍😘 එහෙම කැමති අය කො😍

  • @sewminidinithi423
    @sewminidinithi423 ปีที่แล้ว +111

    මේ වීඩියෝ එක බලන හැමෝටම මේ හැම දේම සියැසින් දැක ගන්න ලැබේවා 🙏🙏🙏 ❤️

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 ปีที่แล้ว +24

    වැඩ කරන තැන ඉදන් වැඩ ටික පැත්තකට දාලා අයියගේ videos බලන මම 😂😂😂 මෙතෙක් දුරට බලපු ලස්සනම video එක 🤗🤗🤗

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් වැඩ කරන්න හොදේ තේරුවන් සරණයි 💙

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 ปีที่แล้ว +181

    මේව දකිද්දි කොරියාවට එන ආසාව තවත් වැඩි වෙනව❤️🥺🇰🇷

  • @shanrescpectshort133
    @shanrescpectshort133 ปีที่แล้ว +31

    පිස්සුවක් අප්පා කොරියාව😊🖤 අයියාගේ විඩියෝ ඔක්කෝම බලනවා ලස්සනයී බුදු සරණයී පරිස්සමෙන් ඉන්න 😊❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @seminisachinika
    @seminisachinika ปีที่แล้ว +93

    🐠🦈Woww... මාලු ටික නම් ඇත්තටම ලස්සනයි අයියේ.. පෙන්ගුයින්ස්ලයි, ජෙලිෆිෂ්ලයි ෂෝක්😁♥️... මින් මැදුර ඇතුල හදල තීන විදිහ නම් මාරම ලස්සනයි...💙💙උමග ඇතුලෙ යනකොට මුහුද ඇතුලට ගිහින් වගේම තමා පේන්නේ.... ඇත්තටම ගොඩක් ලස්සන තැනක්..මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට අයියට ගොඩක් ස්තුතියි...❤️පරිස්සමින් ඉන්න..video එක එච්චරම දිග වැඩි නම් නෑ අයියේ.. මේ ගානට තියන එක හොඳයි..

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +15

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

    • @sanjayasandun2029
      @sanjayasandun2029 ปีที่แล้ว +4

      මාර ලස්සනයි 🇰🇷😍😍

    • @nadeejahimal8558
      @nadeejahimal8558 6 หลายเดือนก่อน

      Wana wada ndda😂😂

  • @vimukthidesh163
    @vimukthidesh163 ปีที่แล้ว +34

    හරි ලස්සන අත්දැකීමක් අයියා අපිට. ගොඩක් පිං මේ වගේ දේවල් අපිට ගේනවට... ඔයාගේ සිතුම් පැතුම් සියල්ල සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා...හැමදාමත් ඔයත් එක්ක අපි ඉන්නවා , තෙරුවන් සරණයි 👍💖

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @sasindushakya3621
    @sasindushakya3621 ปีที่แล้ว +23

    කොරියාව නම් පිස්සුවක් අයියට බුදුසරණයි 😍😍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

    • @sasindushakya3621
      @sasindushakya3621 ปีที่แล้ว +1

      අයියගෙ නම් මොකද්ද

  • @nimanthasigera
    @nimanthasigera ปีที่แล้ว +6

    සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගන්න මේ මින් මැදුර නිර්මාණශීලි උපක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒවගේම නවීන තාක්ෂණය උපරිමයෙන්ම යොදා ගෙන තිබෙනවා. ඇත්තටම කොරියානු දේශයෙන් අපට උගත ගත යුතු දේ බොහෝයි. මේ සුන්දර අත්දැකීම අපටත් ලබා දුන්නාට අයියාට බොහෝම පිං අයියේ!. දකුණු කොරියාවේ තවත් විශිෂ්ඨ දේවල් අපටත් දැක බලාගන්න හැකිවෙයි. අයියාගේ චැනල් එක විශිෂ්ඨයි. 👍 🇱🇰🤝🇰🇷 ❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Kalanidilhara
    @Kalanidilhara ปีที่แล้ว +4

    අනේ නෑ විඩියෝ කොච්චර දිග වුනත් බලන් ඉන්ට ආසයි. අයියාගේ කතා කරන විදියට ගොඩාක් ආස හිතෙනවා. හරිම හොද කෙනෙක් කියලා තමා හිතෙන්නේ🤗

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @Kalanidilhara
      @Kalanidilhara ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති අයියේ රිප්ලයි කාරට. අපිට ඒක ලොකු සතුටක්. ඔයාලා හැමෝටමත් බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      @@Kalanidilhara 😍

  • @stefan_dula
    @stefan_dula ปีที่แล้ว +13

    Wow🥰♥මාරම ලස්සනයි අයියා ☺️💗අපිව වීසා නැතුව කොරියාවේ එක්කන් ගියාට thank you so much 😊💙🤝මේ වගේ ලස්සන වැඩ තව ඉස්සරහටත් කරන්න ලැබේවා කියලා මං ප්‍රාර්තනා කරනවා🥰💙ජය වේවා!!! බුදු සරණයි අයියේ පරිස්සමෙන් ඉන්න!!!😊💕🌍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @Chathura162
    @Chathura162 ปีที่แล้ว +6

    සුපිරියටම කරලා තියෙනවා අඩුපාඩුනම් කියන්න නෑ මාරම ලස්සනයි වීඩියෝ එක. තවත් මේ වගේ ලස්සන විඩියෝ ගොඩාක් කරන්න.......❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @apikoreangia
    @apikoreangia ปีที่แล้ว +17

    කොරියාවේ තියන ලස්සනම තැනක්....තනියම ඔයා කරනදේ..කොරියාවට ආස යාලුවන්ට හුගක් වටිනව මල්ලි..👌🇰🇷

    • @apiapine-5830
      @apiapine-5830 ปีที่แล้ว +3

      අයිය😍😍❤️🌍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් වැඩ කරන්න තේරුවන් සරණයි 💙

  • @buddhikaanjali1564
    @buddhikaanjali1564 ปีที่แล้ว +3

    මටනම් කිසි අව්ලක් නෑ....ඔයා දාන හැම vedio එකක්ම මටනං පට්ට...❤️ බුදු සරණයි...ආදරෙයි ගොඩක් ❤️❤️🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @sasindulakshan3507
    @sasindulakshan3507 ปีที่แล้ว +9

    මේ Video එක දානකම් බලන් හිටියේ ❤️ වෙනදා වගේම හරිම ලස්සනයි 🤩🤩 අයියාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏻 තෙරුවන් සරණයි 🙏🏻 😘🇰🇷

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @ps3075
    @ps3075 ปีที่แล้ว +5

    අද නම් කියාගන්න බැරි හැගීමක් දැනෙනවා ගොඩාක් ලස්සනයි හිතට ලොකු සතුට ක් දැනෙනවා .video එක මෙහෙම ලස්සන නම් හැබැහින් දකිද්දි කොහොම ලස්සන ඇතිද හිතෙනවා. මුහුද ඇතුලෙ ඉන්නවා වගේ දැනෙනවා . ඔයාගෙ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තා ට ගොඩක් ස්තූතියි මල්ලිට 🙏💙💙💙💙

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 💙

    • @ps3075
      @ps3075 ปีที่แล้ว +1

      @@serisaranna තෙරුවන් සරණයි ඔයාට මල්ලී 💙💙💙

  • @anudinawinya942
    @anudinawinya942 ปีที่แล้ว +3

    අනෙ අයියෙ මාරම ලස්සනයි මමත් ආසයි කොරියාවේ යන්න බුදු සරණයි පරිස්සමින්

  • @Asterbell
    @Asterbell ปีที่แล้ว +76

    හිමතුහින මතක් වුනේ කාටද ? 🖐️😌💖

    • @chethanaekanayaka6854
      @chethanaekanayaka6854 ปีที่แล้ว +7

      මටත් මතක් උනා🤞🤝😉🙆ඒක නම් පිස්සුවක්..

    • @Kimnethu17
      @Kimnethu17 ปีที่แล้ว +4

      මටත් මතක් උනා 🥺❤️

    • @deshitha6143
      @deshitha6143 ปีที่แล้ว +6

      මටත් 👌😂

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +8

      🥰

    • @koreanworld.
      @koreanworld. ปีที่แล้ว +4

      ouu matath eka thama mathak unee

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +2

    වාව් මින් මැදුරට ඇතුලු වෙන තැන පඩි පෙලේ ඉදලා මාරම ලස්සනක් තියෙන්නෙ.මාලු ටිකත් මාර ලස්සනයි ටැංකි ටිකත් හරිම හිත් ඇදගන්නා සුලු විදිහට තියෙනවා.කෘතිම බීච් එකත් නියමයි.ඒක දිහා බලන් ඉන්න ආසා හිතෙනවා.❤️❤️.ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නන්නවට.💖

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @suwinitharathnayaka1940
    @suwinitharathnayaka1940 ปีที่แล้ว +5

    ඇත්තටම මාරම ලස්සන අත්දැකීමක්...ඇත්තටම මේ වගේ තැනක් මේ විදියට හරි පෙන්නපු එක ලොකු දෙයක් අයියෙ...ගොඩාක් තැන්කියු ❤️මේ වගේ ලස්සන වීඩීයෝ තවත් කරන්න..බුදු සරණයි 🙏❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Akash43613
    @Akash43613 ปีที่แล้ว +7

    උඹෙ ඔය නිහතමානී අදහස් නිසා තමයි හැමදාම උඩටම එන්නෙ. ජය වේවා සහෝ ♥️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      හොදට ස්තුතියි ඔයාට හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +35

    මරු අයියේ ❤️🇰🇷
    ඉක්මනට කොහොම හරි එනවා 🥺❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +11

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @bhagya7914
    @bhagya7914 ปีที่แล้ว +2

    හායි අයියේ කොහොමද ඔයාට.🤗අදත් ඔන්න ඉක්මනට ම ආවා වීඩියෝ එක බලන්න.ගොඩක් ලස්සන වීඩියෝ එකක්.😊අපිත් ඔන්න ලංකාවේ ඉදන්ම කොරියාවේ මින් මැදුර බැලුවා❤️.අයියට බුදු සරනයි.🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +3

    ලස්සන වීඩියෝ එක 👍👍👍
    Dubai වලදී මම මේ වගේම මින් මැදුරක් බැලුවා..
    ඔයාගේ විස්තර කිරීම ඉතාම ලස්සනයි👍 යලි හමුවෙමු
    ජයවේවා💐

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @imashsasa9256
    @imashsasa9256 ปีที่แล้ว +20

    මාරම ලස්සනයි අයියේ
    පරිස්සමෙන් ඉන්න
    ❤🇱🇰🇰🇷

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @lakshan7914
    @lakshan7914 ปีที่แล้ว +5

    ඔයා වීඩියෝ කරන විදිය හොදයි. ඔයා ආස දේවල් වලටම තමයි අපි හැමෝමත් ආස ඒ වගේ තැන් වල ටික වෙලාවක් නැවතිලා හිටියට කමක් නෑ ඔයා වගේ තමයි අපිත් ඒවට කැමති 😁❤️

    • @chethanaekanayaka6854
      @chethanaekanayaka6854 ปีที่แล้ว

      ඔව් ඔව් .🤝👍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @gayaniprasadika8371
    @gayaniprasadika8371 ปีที่แล้ว +1

    Aiye marama lassanaei video aka aiya hamadama sathuin parissanin inna theruwan saraei 👍👍👍👍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @anushakithmini3795
    @anushakithmini3795 ปีที่แล้ว +1

    අද හරිම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට අයියට ගොඩාක් ස්තුතී....😍❤️ මේ වගේම තවත් ලස්සනම ලස්සන වීඩීයෝස් අරගෙන එන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤️😍
    බුදු සරණයී පරිස්සමින් ඉන්න.....💕❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @janakabasnayaka292
    @janakabasnayaka292 ปีที่แล้ว +3

    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි මල්ලි. මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එනවට ගොඩාක් ස්තූතියි .❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මල්ලි. බුදුසරනයි ❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @btsarmymembership6982
    @btsarmymembership6982 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ලස්සනයි🥰🤗 අයියේ ඔයාට ගොඩක් පිං මේවගේ ලස්සන VIDEO අපිට පෙන්නනවට මේවා දකිනකොට කොරියන් ආසාව තවත් වැඩි 🥺💔.VIDEO එක දිග වැඩි නැහැ සාමාන්‍ය විදිහට තියනවා මටනම් අයියගේ VIDEO වල කිසිම අඩුපාඩුවක් පේන්නේ නැහැ මම කැමති විදිහට තියනව 💯Timen සුපිරි 👍👍

  • @danuwanigasooriya2452
    @danuwanigasooriya2452 ปีที่แล้ว +1

    මෙහෙම මාලු දිහා බලද්දි හිතට මාර සනිපයක් දැනෙන්නෙ..🤗 වීඩියෝ එකකින් හරි පුලු පුලුවන් විදිහට මේ වගේ ලස්සන දේවල් පෙන්නුවට අයියට ගොඩක් ස්තූතියි..🥰🌹💝

  • @Anjana_uditha
    @Anjana_uditha ปีที่แล้ว +1

    Ade aiya dan vedio eke notifiya dakke harima lassanai aiye mn puluvan ikmanata enava aiyatath suba jeevithayak ♥♥♥ .enna kalin koreava gana tiyana asava vadi une aiya nisa adarei aiye ♥♥

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰

  • @ahinsasathsarani4758
    @ahinsasathsarani4758 ปีที่แล้ว +9

    ඒ ලස්සන දැකගන්න ඕනි ඇවිත්ම 🥳😍❤️ජය වේවා අයියෙ පරිස්සමෙන් ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      සුබ පතනවා 🥰

  • @c.nvithanaga8368
    @c.nvithanaga8368 ปีที่แล้ว +4

    Wow very beautiful vlog😍 .good luck

  • @ashanperera9052
    @ashanperera9052 ปีที่แล้ว +2

    අයියේ එහෙම ගොඩක් වෙලා දෙයක් පෙන්නනකොට හිතටත් සැහැල්ලුයි අයියේ..එ්ක කමක් නැ😍😍😍😍😍😍😍😍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @madurangap151
    @madurangap151 ปีที่แล้ว +1

    🇱🇰💚💚Adath maru aiye video eka harimalassanai parissmen satutin inna 🥰💙💙

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @risindulakshan9725
    @risindulakshan9725 ปีที่แล้ว +4

    patetama thama💗💗

  • @surangasalika3369
    @surangasalika3369 ปีที่แล้ว +3

    අද බැලුවේ විඩියෝ එක.. කලින් දැක්කා විඩියෝ එකක් අවා කියලා එත් වේලාවක් තිබුනෙ නැ ,එත් බලනකම් ඉවසිල්ලක් නැ.. මෙ විඩියෝ එක මරු.... අතිශයින්ම මාලු පිස්සන්ට😂.... මෙච්චර කාලෙක දැකපු විවිධ වර්ගයෙ මාලු මෙච්චරම ඉන්නවා කියලා මේ විඩියෝ එකෙන් තාමා දැක්කෙ මුල් වතවට..අපි සදහා කොච්චර දුර ගියත් මේවැනි විඩියෝ සදහා පරිස්සමින්,අශිර්වාද කරනවා ඉදිරියටත් ... තෙරුවන් සරනයි 🙏 ❤️❤️❤️🤟

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වස්තු හොදට පාඩම් කරලා exam ලියන්න ඉක්මනින් එන්න පුළුවන් 🥰 පරිස්සමින් තේරුවන් සරණයි

  • @dhanulakmini2654
    @dhanulakmini2654 ปีที่แล้ว +2

    Thanks aiye mewa apita pennuwata,aththatama ee thakshane nm maru,asa hitenawa hadala thiyena widihata,parissamin inna budu ssranai❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @shyam...8163
    @shyam...8163 ปีที่แล้ว

    Harima ලස්සනයි ....thanks video 1dammata

  • @ravindumadushan6454
    @ravindumadushan6454 ปีที่แล้ว +5

    ❤🇰🇷❤woow මාරම ලස්සනයි මගේ විනෝදාංශයක් තමා ඔය පටිටම අාසයි ලස්සනය් අය්යේ...🐠🐠🐙🐳🐋🐠🐠

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි අයියා 🤗 කොරියාව නම් පිස්සුවක් තමයි ♥️ පරිස්සමෙන් ඉන්න අයියා 🤗 බුදු සරණයි 🙏🙏

  • @dulakshinisansala5932
    @dulakshinisansala5932 ปีที่แล้ว +2

    Wow...😍meka nm mara lassanaiii aiye...Thank u so much mewage lassana videos Genawata.✌apitath marama experience ekak meka nm .👍Good luck & keep it up this good work...😇✌

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @isuruisuru8334
    @isuruisuru8334 ปีที่แล้ว +2

    Wow ගොඩක් ලස්සනයි අයියේ video එක ගොඩක් ලස්සනයි මළුවෝ ලස්සනයි 🤗❤️🥰

  • @hesh7746
    @hesh7746 ปีที่แล้ว +3

    අම්මොහ් පිස්සු හැදෙනව Film එකක් බැලුව වගේ 😍😍

  • @rashmikahasaral9358
    @rashmikahasaral9358 ปีที่แล้ว +4

    අම්ම්බෝ පට්ට ලස්සනක් තැනක් අයියේ තවත් ආස හිතෙනවා බුදුසරණයි ජේසුපිහිටයි අයියේ🥰❤

  • @kavikavindi5189
    @kavikavindi5189 ปีที่แล้ว +1

    Aiya video eka Danakan Balan hitiye. Godaak lassanai Aiya Video Eka.
    Aiyata Godak pin apita balanna me vage videos gena eka. Aiyage sithum pathum itu wewa.....
    Aiya parissamen sathutin inna
    Theruwan saranai Aiya ❤💜

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @gayathrishani1970
    @gayathrishani1970 ปีที่แล้ว +2

    අම්මෝ මල්ලි මාර ලස්සන වීඩියෝ එකක් . මූහුදු සර්පයො දැකල තිබුන්නෑ. අද තමයි දැක්කෙ. වෙරළේ දර්ශනය ඒකත් ලස්සනයි ,. ඔයාට ගොඩක් ස්තූති මල්ලි . හැමදාම ඔයාගෙ වීඩියෝ එකක් ඉනවා.. අපිට ලබන්න බැරි අත්දැකීම් , අපි වෙනුවෙන් ගේනවට පිං. බුදු සරණයි දෙවි පිහිටයි . පරිස්සමෙන් ඉන්න . 💜️💛💜️💛💜️💛💜️💛💜️💛

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @BLACKPANTHER-we5id
    @BLACKPANTHER-we5id ปีที่แล้ว +3

    Lassanai ayye... digatama one oyage video 💥💥💥🔥🔥🔥

  • @Nuwa-LK
    @Nuwa-LK ปีที่แล้ว +1

    සුපිරියක් සගෝ අදත් keep it up💗

  • @orantastudio6336
    @orantastudio6336 ปีที่แล้ว

    හරි ලස්සන අත්දැකීමක් අයියේ. මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට අයියට ගොඩක් ස්තුතියි...❤පරිස්සමින් ඉන්න.බුදුසරණයි.😀😀

  • @travelwithjanith
    @travelwithjanith ปีที่แล้ว +7

    අම්මෝ එක මම හිතන්නේ මම දැකපු ලස්සනම මින්මැදුර කියලා 😍😍😍😍 ලංකාවේ නම් අපිට කොහොමත් මේ වගේ එකක් බලා ගන්න වෙන්නෑ wow

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      මල්ලියා 🥰

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 ปีที่แล้ว +4

    මම එතන ඉන්නවා වගෙ හැගිමක් තියෙන්නෙ මාරම ලස්සනයි. මාත් කවදම හරි කොරියාවට එනවා ♥️😘

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @kavidunimesh4514
    @kavidunimesh4514 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක මරු අයියෙ .
    all the best 🎊️

  • @nirhoshaekanaya7415
    @nirhoshaekanaya7415 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි ✨🐟🐬🍃🌼🌻

  • @pabasararathnayaka601
    @pabasararathnayaka601 ปีที่แล้ว +8

    අයියාහ්🥺❤️
    වෙනදා වෙගේම අදත් වීඩියෝ ලස්සනයි 😊
    පරිස්සමෙන් ඉන්න 😊❤️
    බුදු සරණයි❤️
    ජේසු පිහිටයි ❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @sheenu6988
    @sheenu6988 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියෙ වීඩියෝ එක මරු 😍😍😍😍 පරිස්සමෙන් ඉන්න අයියෙ 👍👍👍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @avishkabandara9225
    @avishkabandara9225 ปีที่แล้ว +2

    අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ. සුපිරියී 👌👌❤️❤️

  • @Uni.LifeWithPrasadi
    @Uni.LifeWithPrasadi ปีที่แล้ว +8

    පරිස්සමෙන් ඉන්න ගොඩක් ලස්සනයි කොරියාව 🇰🇷

  • @Amanthasandeep97
    @Amanthasandeep97 ปีที่แล้ว +7

    සුපිරි සහෝ....දැන් නම්.කොරියාවට මාරම විදියට ආස හිතෙන්නේ 😍😍😍

  • @janirio717
    @janirio717 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි .ගොඩක් ස්තූතියි ඔයාට මේ හැමදේම පෙන්නනවට...💚💙

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @nirmala21
    @nirmala21 15 วันที่ผ่านมา +1

    සුපිරියක් තමයි❤❤❤❤❤

  • @_TheFlamingo_
    @_TheFlamingo_ ปีที่แล้ว +8

    කොරියාවට එන්න ආසාවෙන් ඉන්නෙ . ගොඩක් ලස්සනයි . අයියට ස්තුතිය අපිට මේ දේවල් පෙන්නනවට . තෙරුවන් සරණයි ! පරිස්සමට ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට ..හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰

  • @mayura7624
    @mayura7624 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි ..ගොඩක් ස්තුතියි 🙏 අයියා මේ දේවල් අපිටත් බලන්න සලස්වන එකට.....හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතකවෙනවා වීඩියෝ එක දකිද්දි ❤️🙏😊

    • @jehanihimesha5455
      @jehanihimesha5455 ปีที่แล้ว +1

      ගොඩාක් ලස්සන යි මල්ලි

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @chathuranganichathu3528
    @chathuranganichathu3528 ปีที่แล้ว +2

    Wowww මාරම ලස්සනයි අයියා මින් මැදුර..තව ලස්සන වීඩියෝ කරන්න..අපි ඔයාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා අයියා..කොහොම හරි එනවා ඔය අද්දැකිම් ගන්න..පරිස්සමින් ඉන්න අයියා..තෙරුවන් සරණයි..🙏🙏🙏💖💖😍😍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @ishusewwandi6625
    @ishusewwandi6625 5 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක බලන්න ලැබුන එකක් වාසනාවක්..මේ වගේ ලස්සන දේවල් අපිට පෙන්නනවට ඔයාට ගොඩාක් ස්තූතීයි අයියේ...ගොඩක් වෙලා මාලු පෙන්නන එකනම් ශෝක් ඒ අත්දැකීම අපිත් ලස්සනට විදිනවා..පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

    • @serisaranna
      @serisaranna  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +5

    ලස්සන රටක් නෙද අයියේ බුදුසරනයි පරිස්සමින් ඉන්න

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chamodpriyadarshana312
    @chamodpriyadarshana312 ปีที่แล้ว +3

    සුපිරි අයියෙ ලස්සන video දැම්ම ට 🤗🤗

  • @dilrukshiayesha9902
    @dilrukshiayesha9902 ปีที่แล้ว

    Ada video ekat harima lassanai aiye.❤️❤️

  • @navodyaabhimani299
    @navodyaabhimani299 ปีที่แล้ว +1

    Woo Aththatama lassanayi 🥺💙thank you ayye🫂

  • @sadewdilshan4158
    @sadewdilshan4158 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි මේ මින් මැදුර . ස්තූතියි මේ වගේ අත්දැකීමක් ලබාදුන්නට .මාත් දවසක අනිවාරෙන්ම කොරියන් එනවා...

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @sandamalisandu8757
    @sandamalisandu8757 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මල්ලි විඩියො එක.....ලස්සන විඩියො ගෙන්න ඔයාට පූලුවන් වෙලාවට..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මල්ලි 💚💚💚

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන වීඩියෝ එකක් අයියේ. 😍😍😍

  • @wasanthasamarathunga4302
    @wasanthasamarathunga4302 ปีที่แล้ว +2

    Wenasm addekimak harim lassanat video eken genawat Thank you Ayye 💖👍 Issarahat Thama lassana video karann ✨

  • @gisarachathumina8615
    @gisarachathumina8615 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ . 🤩🤩 ඉස්සරහටත් මේ වගේ ලස්සන videos දාන්න 👍❤️

  • @madushikalakmali9342
    @madushikalakmali9342 ปีที่แล้ว +4

    හරිම ලස්සන අත්දැකීමක් අපට හැබැහින් යන්න බැරි තැනකට මෙහෙම එක්ක යනවට හුඟක් ස්තූතිය .බුදුසරණයි පරිස්සමට ඉන්න

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

    • @chethanaekanayaka6854
      @chethanaekanayaka6854 ปีที่แล้ว

      හැබැහින් යන්න බැරි නෑ.උත්සාහ කරොත් පුලුවන් අනේ.😊

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතේ මේවා මෙහෙම හරි දකින්න ලැබුනට ඔයාට බොහොම ස්තුතියි.

  • @mgatharanga9587
    @mgatharanga9587 ปีที่แล้ว +1

    Wow harima lassanai ada thamai hariyatama video eka baluwe .oyata godak pin apita balanna me wage video genawata.theruwan saranai oyata.👍👍♥️♥️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @underthesky_
    @underthesky_ ปีที่แล้ว +6

    අපිත් එතන හිටියා වගේ දැනුනා වීඩියෝ එක ඉවර වුනා දැනුනෙත් නෑ. හරිම ලස්සනයි. බුදු සරණයි පරිස්සමින් ඉන්න 😍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +8

    මින්මැදුර ෆට්ටම ලස්සනයි 💖 ඒවගේම මාළුත් 🐟🐬🐳🦈 👌🔥😍💞 මේ වගේම වීඩියෝ ගෙන ඒක ගොඩක් වටිනවා👍♥️ වෙනදා වගේ අදත් නියමයි 👊😎 ජයෙන් ජයමවේවා මචෝ ❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @thaksilathaksila4848
    @thaksilathaksila4848 ปีที่แล้ว +1

    Marama lassanai video ekka malli asawen balu me hamadema oya nisa malliyo oyata niduk nirogiwa enna labenna kiyala api hamoma pathannwa

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @anuhassandeepa6399
    @anuhassandeepa6399 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අයියේ වීඩියෝ එක 🌹💯🌹ඔය වගේ ලස්සන වීඩියෝ අරන් එනවට ඔයාට ගොඩක් ස්තුතියි🌹❤️

  • @_chathu
    @_chathu ปีที่แล้ว +4

    හැමදාමත් වගේ අදත් වීඩියෝ එක සුපිරි පරිස්සමින් බුදු සරණයි🙏💕💕💕💕

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @nisalrandika4527
    @nisalrandika4527 ปีที่แล้ว +3

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ අයියෙ , අදත් සුපිරි වීඩියෝ එකක් ✌️💛❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว +1

    Wow,godak lassanai. Min medura. Koreyawa godak lassanai neada malli.oyagea video balanna api godak satutu weanawa .thank you so much malli.hema deayakma api samaga beada gannawata.hemadamath apith aeakka inna.deaviyangea pihitai, good bless you. 🌺🌺🌹🌹😁😁😁👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි ඔයාට 🥰

  • @dilukrukshan3409
    @dilukrukshan3409 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ නම් මරු aiye බලාගෙන ඉන්න ආසයි 👍

  • @thehungrysrilankanwonder3726
    @thehungrysrilankanwonder3726 ปีที่แล้ว +8

    ඇත්තටම ලොකේ සුන්දරම දසුන් තියෙන්නේ මුහුද යට..මින් මැදුර එය කදිමට නිරූපනය කරලා තියේනවා..කොරියාවනම් ඉතිං වඩක් කලොත් සුපිරියටම කරනවා.
    මල්ලියා නියමෙට රූප ගත කරලා තියේනවා සුන්දරයි

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @tharindukaluarachchiofficial
    @tharindukaluarachchiofficial ปีที่แล้ว +3

    වෙනදා වගේම ලස්සනයි වීඩියෝ එක,,,💙❤️ සුපිරි මාලු ටික😍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @yasinthapramuditha5459
    @yasinthapramuditha5459 ปีที่แล้ว

    Godak lassanai aiye..video eka nam😍🥰❤...parissamen inna...Theruwan saranai...❤❤🖤

  • @ishara847
    @ishara847 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි.

  • @ashanitharushika9475
    @ashanitharushika9475 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.
    මේ වගේ තැනකට එන්න අයියා පින් කරල තියෙනවා .ශෝක්.
    සුභ පැතුම් ! බුදු සරණයි

  • @samadisamadi9356
    @samadisamadi9356 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.පරිස්සමින් ඉන්න.තෙරුවන් සරනයි ❤😍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @malkanipun5208
    @malkanipun5208 ปีที่แล้ว +1

    Video eka niyamai ❤️. තෙරුවන් සරනයි ඔයාටත්.❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @thakshilasamila4717
    @thakshilasamila4717 ปีที่แล้ว +1

    harima lassnai malli..nodekapu gogak deval dekka...denagththa.thanks.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @Dax99YT
    @Dax99YT ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අයියේ😍 ඔයාගෙ වීඩියෝ බලපුවාම කොරියාවට එන්න තියන ආසාව තව තවත් වැඩි වෙනවා..අනිවාරෙන් යනවමයි...හැමදාමවගෙ ලස්සන වීඩියෝ එකක්..ඔයාගෙ නිහතාමානි සන්සුන් කටහඩින් ඒක තවත් බලන්න ආස හිතෙනවා...පරිස්සමින් ඉන්න බුදු සරණයි ♥️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @madhushiniweerasinghe3705
    @madhushiniweerasinghe3705 ปีที่แล้ว +3

    🐠🦈වීඩියෝ එක ගොඩක් ලස්සනයි අයියේ...පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි.....♥️🇰🇷♥️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @nusha-yg6rj
    @nusha-yg6rj ปีที่แล้ว +2

    ලස්සනම වීඩියෝ එක.ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගේ බලල තියෙන්නෙ.මගේ දුව එක්ක.එයත් එනවලු ලොකු උනාම.තාම අවුරුදු 6. පොඩි අයට උනත් බලන්න පුළුවන් හරිම වැදගත් විදියට ඔයා වීඩියෝ කරනවා (කතා කරන විදිහ) ගොඩක් ස්තූතියි මේ අත්දැකීම් බෙදා ගන්නවට.බුදු සරණයි!!!

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාලා හැමොටම පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @vinoshichavindi79
    @vinoshichavindi79 ปีที่แล้ว +1

    Harima lassnai godak.. thank u..
    බුදු සරණයි ! 🙏

  • @slvideo4082
    @slvideo4082 ปีที่แล้ว +3

    එක මරු .❤️❤️ පරිස්සමින් ඉන්න අයියා බුදුසණයි

  • @victoriasmedia2558
    @victoriasmedia2558 ปีที่แล้ว +6

    WOW What a lovely underground aquarium. Perfect place for family vacation. Really enjoyed the video