Amazing Sea Fish - පිටරට ගිහින් ජොබ් නැතුව ඉන්න අයට ඩොලර් හොයන්න අලුත් විදියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2023
  • පිටරට ගිහින් ජොබ් නැතුව ඉන්න අයට මෙන්න හොඳම අවස්ථාවක්. කතාකරන්න මේ අංක වලට. සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයට එක්වන්න.
    DEEP SEA AQUARIUM
    0772777811
    Whatsapp : 0755966950
    dhakshika2000@gmail.com
    Dive into the captivating world of sea water fish exporting for aquariums with our channel! 🌊🐠
    Welcome to a mesmerizing series that takes you on an immersive journey into the dynamic industry of sea water fish exporting, where the wonders of the ocean are transported to aquarium enthusiasts around the globe.
    Join us as we explore the vibrant marine life and uncover the intricate processes involved in bringing these exquisite creatures from the ocean to your personal aquarium. We embark on expeditions to awe-inspiring coral reefs, pristine coastal regions, and expert aquaculture facilities, where we witness the delicate balance of nature and human stewardship.
    Delve into the remarkable art of sustainable fish collection, where experienced divers venture into the depths to carefully select and capture a diverse array of species. Discover the dedication and expertise required to ensure the well-being and welfare of these aquatic marvels, as we shed light on responsible collection practices and their contribution to conservation efforts.
    Follow us on the captivating journey of these sea water fish, as we unveil the rigorous protocols and specialized shipping techniques that ensure their safe and healthy transportation. Learn about the meticulous quarantine and acclimation processes they undergo before reaching their new aquatic homes, guaranteeing their successful transition and the preservation of the delicate ecosystem within the aquarium.
    Our channel is not only an exploration of the logistical aspects of sea water fish exporting, but also a celebration of the extraordinary beauty and diversity of marine life. Through stunning visuals and informative narration, we showcase a kaleidoscope of colorful fish, graceful invertebrates, and intricate coral formations, revealing the breathtaking wonders that await aquarium enthusiasts.
    Discover valuable insights from seasoned aquarium experts, passionate hobbyists, and marine conservation advocates as they share their knowledge, tips, and advice on tank setup, proper care, and responsible aquarium management. Expand your understanding of these fascinating creatures, their habitats, and the intricate interdependencies that make the marine world a living work of art.
    Whether you're a dedicated aquarium enthusiast, a nature lover, or simply intrigued by the mysteries of the deep, our channel offers a captivating voyage into the realm of sea water fish exporting for aquariums. Subscribe now to join us on this aquatic adventure and unlock the secrets of the underwater wonderland!
    🔔 Don't forget to hit the notification bell to stay up to date with our latest episodes! Like, comment, and share this video with fellow aquarium enthusiasts. We value your feedback and look forward to hearing your thoughts and suggestions!
    🌐 Follow us on social media for behind-the-scenes content, exclusive updates, and more:
    Instagram: pettalksl?...
    Facebook: / pettalksl
    Tik Tok: www.tiktok.com/@pet_talk?lang=en
    💌 For business inquiries, collaborations, or sponsorship opportunities, please contact us at [pettalksl@gmail.com].
    #fishexporting #aquarium #saltwater #marinelifeexport #seawaterlaquarium #fish #saltwaterfishexporting #fishexportingjobs #pettalk
  • บันเทิง

ความคิดเห็น • 81

  • @manethbisandha1962
    @manethbisandha1962 ปีที่แล้ว +22

    Best person I met honest business men and a good friend ❤️ congratulations bro and I know you won't stop from here this is the start❤❤

  • @dasunjana161
    @dasunjana161 ปีที่แล้ว +12

    චැ..! මාලුවෙක් උනානම් ඇමරිකාවෙ යන්න තිබ්බා..😪

  • @hemanthapeeres6620
    @hemanthapeeres6620 ปีที่แล้ว +4

    Wow well done malli.wish all the best

  • @CharithvishwDinesh-dp8cm
    @CharithvishwDinesh-dp8cm ปีที่แล้ว +13

    ළඟ වීඩියෝ එක බලන්න සෙට් වෙන්න කලින් වමනෙට යන පෙත්තක් බීල ඉන්න ඕන මේ කැමරාමන් කරකොල කැරකිල්ලට සොරිම තමයි කොහෙන්ද හොයාගත්තේ

  • @acercom-vb1vu
    @acercom-vb1vu ปีที่แล้ว +8

    camara karana widiha aulne moving speed

  • @amji78
    @amji78 ปีที่แล้ว +1

    Congratulations dhakshika

  • @Rakhitha
    @Rakhitha ปีที่แล้ว +20

    මුහුදු මාලු ඇති කරනවා කියන්නෙ එහෙම් පිටින්ම පිස්සුවක්..

  • @vihangakavinda377
    @vihangakavinda377 ปีที่แล้ว +1

    Great work ❤

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 ปีที่แล้ว +2

    Malli congratulations ❤❤

  • @nipunasilva801
    @nipunasilva801 ปีที่แล้ว

    A good person i have met congratz mchng good fish i have been buying from long time very reasonable rates

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 ปีที่แล้ว

    Patta broo

  • @sewangalaapi7788
    @sewangalaapi7788 ปีที่แล้ว +14

    යකෝ මොකටද පොඩි උන් අතට කැමරවක් දුන්නේ...

  • @chamindasooriyapperumaweli1892
    @chamindasooriyapperumaweli1892 ปีที่แล้ว

    සුපිරි

  • @thiransamarajeewa6753
    @thiransamarajeewa6753 2 หลายเดือนก่อน

    WOW ❤

  • @darshanalakmal2958
    @darshanalakmal2958 ปีที่แล้ว +13

    කොහාටද මචන් ඔය කැමරාව අල්ලන්නේ ඔය වැඩෙිට මොන්ඩිසොරි යන පෙඩි ලමයෙක් ගන්න තිබුනේ කවුද බන් මු විඩියෝ ඒක බලන්නත් එපා වෙනවා

  • @janidusahandilsara9041
    @janidusahandilsara9041 ปีที่แล้ว +4

    ❤️🔥

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +2

    Super

  • @SenujaSennath-cp6eq
    @SenujaSennath-cp6eq ปีที่แล้ว +4

  • @akfashnazir9673
    @akfashnazir9673 ปีที่แล้ว

    Is harvesting these fish from the wild sustainable bcoz most of the freshwater fish are farm bred.

  • @renukarajapaksha6838
    @renukarajapaksha6838 ปีที่แล้ว +2

    👍👍❤❤❤🔥🔥

  • @nuwanasanka-vt2sh
    @nuwanasanka-vt2sh ปีที่แล้ว +2

    9:22 වැලිවල ඉන්න සතා ඔහොම නිකන් තියන් ඉද්දී ඌට හිරිහැරයක් නෙවෙයිද?

  • @gayathrigunasekara7129
    @gayathrigunasekara7129 ปีที่แล้ว +12

    Camera karana modaya kawda appa. balannawath hithenne na. ehata mehata pissek wage karakawanne 😪😪

  • @shivadelon2306
    @shivadelon2306 6 หลายเดือนก่อน

    👌👌👌❤

  • @sithumnetsara7176
    @sithumnetsara7176 ปีที่แล้ว +3

    ❤️👍😀👋

  • @anu_pathirana
    @anu_pathirana 9 หลายเดือนก่อน +1

    ❤️ 🐟

  • @user-vx8zx2yx2z
    @user-vx8zx2yx2z ปีที่แล้ว

    🔥

  • @prabathchamara4057
    @prabathchamara4057 ปีที่แล้ว

    ❤️👍

  • @manethbisandha1962
    @manethbisandha1962 ปีที่แล้ว +2

    Adho waddeek thama

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    🙃❤️❤️❤️

  • @divinginceylon
    @divinginceylon ปีที่แล้ว +6

    මටන ම් freshwater මාලුන් ට වඩා මුහුදු මාලු හදන එක ලෙසි 🎉

    • @minuraedirisinghe9359
      @minuraedirisinghe9359 ปีที่แล้ว

      Amaru nadda
      Sathiyen sathiyata water level eka blala hadanna one neda

  • @dulinanarendra9
    @dulinanarendra9 3 หลายเดือนก่อน

    Bosa big cat pawule ayewa hadanne nadda

  • @navz2299
    @navz2299 ปีที่แล้ว +5

    Muhudu ashwayath be

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 ปีที่แล้ว

    ✌️💖

  • @prasadindika3432
    @prasadindika3432 ปีที่แล้ว

    ❤❤😊😊😊

  • @UmeshDharmasekara-jy9dg
    @UmeshDharmasekara-jy9dg ปีที่แล้ว

    Charles spaniel gana video ekak karannako

  • @shaanishara5704
    @shaanishara5704 ปีที่แล้ว

    Shipment video ekak dana brooooo

  • @alphabeat7533
    @alphabeat7533 ปีที่แล้ว +1

    Koi fishල ගැන තව video එකක් ඕනෙ 💪❤

  • @helpdesk3503
    @helpdesk3503 ปีที่แล้ว

    kauda bn mea camera karana ekaa.. anee mndaaa

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +1

    පුදුමයි ඒත් ඇත්තයි👍

  • @dhakshikarajapaksha
    @dhakshikarajapaksha ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @babyboy557
    @babyboy557 ปีที่แล้ว +2

    Ayye apite order karenne puluwend meyegn

  • @UmeshDharmasekara-jy9dg
    @UmeshDharmasekara-jy9dg ปีที่แล้ว

    Charles spaniel ganna thanak nadda

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 ปีที่แล้ว +3

    English වලින් කරපන් මචන්... මූට පට්ට වාසියක් වෙයි...

  • @amilamaliduwa
    @amilamaliduwa ปีที่แล้ว +4

    Salt water fish😞😥😭

  • @malindahp
    @malindahp ปีที่แล้ว +1

    cammerawa hariyata allapn ooi

  • @indumadura3286
    @indumadura3286 ปีที่แล้ว

    රේඩ් මලට් ලා හොයා ගන්න පුළුවන් වෙයිද

  • @MadushaniPerera-vv4ml
    @MadushaniPerera-vv4ml หลายเดือนก่อน

    Loads Havana thiyanna

  • @tharushidahara311
    @tharushidahara311 ปีที่แล้ว

    Aiye pokirisso hadenna barida

  • @raveenphotography3731
    @raveenphotography3731 11 หลายเดือนก่อน

    koheda bn vdo karanne....

  • @carmotas
    @carmotas 10 หลายเดือนก่อน

    කොහෙද මේ

  • @indikajayadewa5889
    @indikajayadewa5889 11 หลายเดือนก่อน +1

    Camera man ට අවබබෝධය අඩුයි..

    • @dasunsrimal3291
      @dasunsrimal3291 11 หลายเดือนก่อน

      Video Editing වල අව්ල

  • @aclancreations1756
    @aclancreations1756 ปีที่แล้ว +1

    මචං පරිස්සමිං මෙ යකා මේ ගොං ප්රශ්න අහල තමයි Northwest Aquarium එකේ ආනන්ද ගෙ බිස්නස් එකත් නැතිකරේ

    • @ruwanviraj
      @ruwanviraj ปีที่แล้ว +1

      mokakda bn e seen eka

    • @aclancreations1756
      @aclancreations1756 ปีที่แล้ว +1

      @@ruwanviraj මේ යකා northwest ආනන්ද ගෙ interview එකක් කලා ආනන්ද ලොක්කත් මුරුංග අත්තෙ නැගල naqda එකට බැන්න video එක නැගල ගියා ඕකට ෆයර් උන naqda එකේ නිලධාරින් ආනන්ද ගෙ import permit එක cansel කලා .මුගෙ video එක නැගල ගියා ආනන්ද ගෙ බිස්නස් එක නතරවුනා😁

  • @sampathkumarathunga2660
    @sampathkumarathunga2660 ปีที่แล้ว +4

    ඔය කියන තරම් ලේසී නැහැ මුහුදු මාලු හදන්න .

  • @lasanthimathew4716
    @lasanthimathew4716 7 หลายเดือนก่อน

    I’m looking to buy some fish from Sri Lanka, can someone give me his contact info pls?

  • @nimalles2228
    @nimalles2228 8 หลายเดือนก่อน

    ලංකාවෙ හොඳම මාලු රට යවනවා. උන් එහේ තියන මිනීකන මෙලෝ රහක් නැති වසංගත ලංකාවට එවනවා.

  • @ArroW_SoN
    @ArroW_SoN 6 หลายเดือนก่อน

    ඇයි රට යවන්න පුලුවන්නම් ලංකාවේ අයට ඩිලවර් කරන්න බැරි

    • @SoldierHouse
      @SoldierHouse 5 หลายเดือนก่อน +1

      Field eka wenas machan hithanawata wada...
      Dawasak hari field eke inna one danaganna...
      Math mulin ohoma hithuwe machan
      mehe delivery karana ekai export karana ekai patta range ekak
      Hugak wasi export karana eka shipment...

  • @asrs8786
    @asrs8786 ปีที่แล้ว +1

    Cameraman 👎

  • @nishanthanalin7646
    @nishanthanalin7646 ปีที่แล้ว +4

    මම ඔය රැකියාවට ගියේ 2006අව්‍ර්‍ර්‍රෘරුද්දෙ.ඔය කියන price ඇහුවම මාලුන්ගෙ පිස්සු හැදෙනව .බොරුනම් හොයල බලන්න බේරුවල වයිබ්‍රන්ඩ් අන්ඩර් වෝටර් B.O.I කම්පැනි එක ඕන සප්ලයර් කෙනෙක් මාව දන්නව බේරුවල මල්ලි කිව්වම.බලන කෙනෙක් දිරිගන්වන එක හොදයි ඔහොම කියල ඒත් බොරු price විතරක් නෙවෙයි රස්සාවෙ මිනිස්සුන්ට තියන ප්‍රශ්න කිව්වොත් නරකද.අද රැකියාව බිංදුවට බැහැල.බොරුවට අපේ මිනිස්සු ගෙ වැරදි විතරක් ම කියනව.අපේ මිනිස්සුන්ට කීදෙනෙක් පොලු තිබ්බද.
    අනික මල්ලි ඔයත් මේ වගේ මිනිස්සු ගාවට යන්න එපා ඔයාගෙ චැනල් එකටත් පව්.මොකද අපි ආසාවෙන් ඕක බලන්නෙ මේ වගේ උන් නිසා එපා වෙනව.යන්න ඕනනම් රත්මලානෙ ඉන්නව අන්න ආනන්ද පතිරණ මහත්තය.මීගමුවෙත් හොද කට්ටිය ඉන්නව තව ගොඩක් .ඒවට ගිහිල්ල බලන්න පිස්සු හැදෙන්න.කිව්වයින් බාගයක් බොරු හරියට මාලුවෙක්වත් අදුරන්නෙ නෑ

    • @KasunRathnayaka-yz1hb
      @KasunRathnayaka-yz1hb ปีที่แล้ว +2

      Ammo ananda pathirana gana kiyanna epa. Mala perethayek... Danna minissi dannawa eyala gana..

    • @LeshanSahan
      @LeshanSahan ปีที่แล้ว +2

      Nalin ඔය 2006 ඉදන්ම අනුන්ගව වැඩ කරෙ මොකද කියල හිතගන්න පුලුවන්.මෙ මනුස්සයගෙ තුයන කුහක කම. අනුන්ගෙ දියුනවක් දැකල සතුටු වෙන්න බරි කුහකයෙක්. අනික එයගෙ price ඔය කොහොමද කියන්නෙ බොරු කියල. E එයගෙ price නෙ.

    • @BeruwalaApi
      @BeruwalaApi ปีที่แล้ว +2

      Beruwala ඉන්න අපිනම් ඔය ගැන අහල නැ. ඊඉරිසියවට fake එවගෙන් comment දන්න එප. ඔන්න ඔකඉ අපෙ රටෙ $ නතුව එකම තැන ඉන්නෙ.

    • @nishanthanalin7646
      @nishanthanalin7646 ปีที่แล้ว

      @@LeshanSahan බයර් කෙනෙක් මුලින් ලංකාවේ කම්පැනි වලින් price list එකක් ගන්නව ඊට පස්සෙ අඩුම ලිස්ට් එකට විශ්වාසය ඇති කරගෙන තමයි ඕඩර් එක දෙන්නෙ උඹ දන්න රෙද්ද .යකො ලංකාවේ උන් පොලු තිබ්බ කිය කිය අඩන මූද අපේ උන් විදින දුක කතා කරන මමද කුහක.අනුන්ගාව වැඩ කරන උන් නැත්නම් උන් වැඩ ගන්නෙ උඹෙන්ද.ගොං කතා කියන්න එපා බන්

    • @nishanthanalin7646
      @nishanthanalin7646 ปีที่แล้ว +2

      කසුන් ඔය හරි වෙන්න පුළුවන් හැබැයි පුංචි තැනකින් පටන් අරන් අද මිනිහ තමයි ලොකුම එක්ස්පෝටර්.ඔය හරි

  • @visitsrilanka6467
    @visitsrilanka6467 ปีที่แล้ว

  • @ThilaBoy
    @ThilaBoy ปีที่แล้ว +5

    Congratulations bro more to go 👏👏👏

  • @thehappyfish8107
    @thehappyfish8107 ปีที่แล้ว +1

    Super

  • @thushararandika254
    @thushararandika254 ปีที่แล้ว +1

    ❤️🔥